Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | Fun in weekend ....😁😁😁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | Fun in weekend ....😁😁😁

ความคิดเห็น • 166

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 หลายเดือนก่อน +7

    දුක යි දුකයි වසන්තයියේ ඔයාව දැක්කහමසතුටින් හිටිය කෙනෙක්යේ නිවන් සුව ලැබේවා

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f 3 ปีที่แล้ว +50

    මේ බනින උන්ට සල්ලි තිබ්බනම් උන් ඉන්නෙ මීට හපන් විදියට 😂😂😂😂😂

  • @dreamhome4405
    @dreamhome4405 3 ปีที่แล้ว +24

    හැමදාම ඔයාලගේ විඩියෝස් බලනවා.සල්ලී හොයලා විදවන අයට ලොකු අදර්ශයක් සල්ලීත් හොයලා පිංදාමුත් කරලා පව්ලේ අය එක්ක අදරෙනුත් ඉදලා ජිවිතේ විදින කෙනෙක් අයියා.බුදු සරනයි ඔක්කෝටම

  • @ajithjayasekera
    @ajithjayasekera 3 ปีที่แล้ว +10

    ආදරෙයි සුපිරිනේ ආතල් එකේ ඉන්න අයියා දෙවියෝම රැක දේවා දිර්ඝායුශ ලැබේවා සියලුම ලෙඩ දුක් වලින් දෙවියෝම රැකදේවා.

  • @tinytoys31
    @tinytoys31 หลายเดือนก่อน +11

    ❤ බොන මිනිස්සු මෙහෙම තමයි. මගේ මහත්තයා උනත් එහෙමයි කිව්වහම. ඒක අපිට හදන්න බැහැ. දරුවො නෙවෙයි දෙවියො වැඩලා හිටියත් ඒ මිනිස්සු නටන්නේ ඔහොම තමයි. හැබැයි අපි නම් සාමාන්‍ය මිනිස්සු. ඒත් මහත්තයා බිව්වහම මෙහෙම්මම තමයි. මෙයාගේ වයිෆුත් දැනං ඉන්න ඇති මිලබීලා කවද හරි මැරෙයි කියලා.
    ❤ හැබැයි වසන්ත මැරුණේ බීල නෙවෙයි.
    ❤ අනික පිරිමි තරුණ කාලෙ ගෑනුත් එක්ක ගිහින් ගිහින් ඇති උනහම වයස ගිහින් තමන්ගෙ ගෑනි බදාගෙන ඉන්නවා.
    ❤ ඒක තමයි ඇත්ත

    • @AsheeDilanaka
      @AsheeDilanaka หลายเดือนก่อน

      Ai oyage husbunuth ehemada hemoma ehema na halo ganu gena ithin liyanna wachana madi hoda waradi dekama ganu pirimi dekatama sapekshai eka nisa eka paththakata chodana karanna epa

  • @thakshilashan1481
    @thakshilashan1481 3 ปีที่แล้ว +11

    අයියා සුදු බෝලෙ සුපිරි ඩාන්ස් එක👍👍අක්කෙ ඔයාල දෙන්නා ඔයවගේම සතුටින් ඉන්න බුදුසරණයි 👍👍

  • @chanakakasun2149
    @chanakakasun2149 2 ปีที่แล้ว +28

    ජීවිතේ විදින මිනිස්සු බං මේ... බලලා සතුටු වෙමු... අපි මැරෙන මිනිස්සු බං...

  • @ruwankumara2047
    @ruwankumara2047 3 ปีที่แล้ว +17

    තාත්තා කෙනක් දරුවන් ඉදි⁣රියේ හැසිරෙන විදිය අන්තිමයි වසන්ත අයියේ ගොඩක් කණගායටුයි

  • @14sasanka
    @14sasanka 3 ปีที่แล้ว +8

    සුදු බෝලේ..ඔයාව බලන්ඩමයි වැඩිපුර එන්නේ...මරු පුතා...👋👋👋👋👋👋

  • @menakafernando4785
    @menakafernando4785 2 ปีที่แล้ว +4

    ව්සන්ත අයියා ඔයා 👍 නියම රත්තරං මනුෂ්‍ය මනුෂ්‍යත්වය පිරුණු හොඳ කෙනෙක් ...මගේ සුබ පැතුම් අනාගතය ඔයාගෙ රැකියා දියුණු වෙන්න කියා මම ඔයාගෙ අනාගතය සුබ පතමි .බුදු සරණයි ඔයාට දළදා සමිඳුන් පිහිටයි .🙏🙏🙏

  • @rasnakaupul557
    @rasnakaupul557 3 ปีที่แล้ว +6

    අයියේ පපරේ ඩාන්ස් එක ලස්සනයි සුදු බෝලේ ආදරේ ජය වෙිවා තෙරැවන් සරනයි

  • @pavithraliyange5089
    @pavithraliyange5089 3 ปีที่แล้ว +4

    Eayka num patta Wasantha Ayya. Adarei Ayya n Akka. From Japan

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +3

    ඒ පපරෙ සෙට් එකනන් පට්ට ඈ,, සුදු බෝලේ වසන්ත අයියා පරාද කරයිද කියලත් හිතෙනවා දවසක, වසන්ත අයියගෙ කපාපු පලුව 😂👍
    වසත අයියා බොතලෙ දුන්නත් ගරුත්වයෙන් දෙන්නෙ, ඇත්තටම ඔය නිහතමානී කමට තමයි ලෝකයක් ආදරේ කරන්නෙ කියලා මම හිතනවා,,💪

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +1

    අදට මාසයයි. මොක්.සුවය

  • @delrinewebster7021
    @delrinewebster7021 2 ปีที่แล้ว +2

    Keep it up Wasantha, life is short make it sweet always, we will never get this chance again .God bless you and family.

    • @rxwsy1132
      @rxwsy1132 หลายเดือนก่อน

      You were right indeed

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 ปีที่แล้ว +35

    බිලා විනාශ වෙන්න එපා දරුවන්ට .ආදර්ශ මත් තාත්තා කෙනෙක් වෙන්න.

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +1

      යකෝ බේබදුකමට හැදිච්ච මනුස්සයෙක් නෙවේ වසන්ත කියන්නේ.

    • @athulahettiarchchige9251
      @athulahettiarchchige9251 ปีที่แล้ว

      @@samithagayashan9437 😝😝😝😝😝😝

    • @athulahettiarchchige9251
      @athulahettiarchchige9251 ปีที่แล้ว +1

      @@samithagayashan9437 යකො උබට තියෙන අමාරුව මොකක්ද 🐃🐖🐂

    • @user-ze5zw2xs1y
      @user-ze5zw2xs1y หลายเดือนก่อน

      උබ හොදට හැදියන්කො මේව නොබලා

  • @raneisujata8623
    @raneisujata8623 4 หลายเดือนก่อน +2

    සුදු පුතා ❤❤❤❤❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි ❣️❣️ ගොඩක් ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏 💯💯💯💯💯💯💯💯

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 หลายเดือนก่อน

    එයාගෙ හඩ හරිම ලස්සනයි,කවුද ඒ. .පුංචිපුතා මගෙ ගීය සුජාතා මහත්මිය වගේම ගයනවා

  • @rukmalisilva5125
    @rukmalisilva5125 3 ปีที่แล้ว +8

    කවුද ඔය සින්දු කියන ගෑනු කෙනා.මල විකාරයක් නේ වසන්ත අයියේ.

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 👍👍👍👍🌹🌹🌹🌿🌿🙏🙏🙏🙏🌹❤❤❤❤💞💞💋💋💋💘💘💘💘💘💐💐💐💐💐💐🍁

  • @nuwanbandara4003
    @nuwanbandara4003 3 ปีที่แล้ว +2

    Supirii hamadama satuten inna jaya wewaa..❤️

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සූදු. පූතේ. එකදීචටම. ඩාන්ස්. කරන්නේ. පරෙස්සමට. පවූලේ. හැමොටම. මම. ආදරෙ. මම. ගොඩක්. ආදරෙ. ඔබදෙපගේ. සමගියට.ආත්ම.ගානක.බැදීමි.තමා.ඔය.හැම.බවයකම.ඔබදෙපලම.මූන.ගැසේවා.මම.ඉදරෙන්.ප්‍රාර්ථනා කරනවා. මම. මැණීකේ. ත්‍රිකුණාමලෙ මැණීකේ.🌷🌷🌷🌷🌷

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 ปีที่แล้ว +2

    ලස්සනයි බුදු සරණයි යහපතක් ම වේවා

  • @gmainirathnayakagaminirath1289
    @gmainirathnayakagaminirath1289 หลายเดือนก่อน +1

    ඔන්න මා අපායෙ තනිඋනා මෙ ටික දෙසපාලුවොත් දැනගත යුතුයි

  • @user-uw2jd3pr4m
    @user-uw2jd3pr4m หลายเดือนก่อน +1

    මේ විදියට යූටියුබ් විඩීයෝ සමාජ ගතකරේ නැතිනම් සමහර විට මෙයාගෙ ජීවිතය නැති නොවෙන්න තිබුණි.මොකද මේව දාන්න ඉස්සෙල්ල මොහු ගැන දැන හිටියේ කීප දෙනයි.මොහූට මොනව හරි ප්‍රශ්නයකට තරහ කාරයො හිටියනමි,මේව දැක්කම තරහ වැඩිවෙනවා. මෙයාගෙ පවුලේ අය මේ සිදුවීම ආදර්ශයට ගෙන යූටියුබ් වලින් ඈත් වීම සුදුසු බව කිව යුතුය.

  • @dammia5993
    @dammia5993 3 ปีที่แล้ว +7

    පවු ,දුකයි

  • @user-wo3bv7it5g
    @user-wo3bv7it5g 24 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @ManojKumar-rp1pd
    @ManojKumar-rp1pd 3 ปีที่แล้ว +2

    Wasantha aiya..👌❤❤samaharak innawa kanneth na.bonneth na.bank eketh salli na..eee unata nau tok denne.😂

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 หลายเดือนก่อน

    ලස්සන ගායනයක්අපි ඒ රසවිඳිමු

  • @somarathnabandara3217
    @somarathnabandara3217 3 ปีที่แล้ว +5

    වසන්න පෙරේරා රටේම ජනතාවගෙ ආදරය දිනාගෙන හිටියා පුද්ගලීක විනෝද ක්‍රියාවන් ප්‍රදර්ශනය කරන්න ගිහින් චොරවෙන්න එපා අපිත් විනෝදයට කැමතියි

  • @nofear9842
    @nofear9842 3 ปีที่แล้ว +1

    Sudu bole patta adarai ❤️❤️💯

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 หลายเดือนก่อน +4

    ආදර්ශමත් පියෙකි... පුතාත් ...ඔය ටිකම නොකලොත් නොට්ටිගෙ පුතා.....😢

  • @pradeepruwan6925
    @pradeepruwan6925 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා අයියෙ 😢😢

  • @ireshakumari7404
    @ireshakumari7404 3 ปีที่แล้ว +1

    Me akka dekala.beluwe sinduwak ahanna❤❤❤❤❤👌👌👌👌

  • @nuwamzen884
    @nuwamzen884 3 ปีที่แล้ว +7

    මෙලොව ව ප්‍රෙත ලොකය

  • @milindashuresh1568
    @milindashuresh1568 3 ปีที่แล้ว +3

    ( Athal loke rajjuruwo ) hemada jiwithe widinna ela ela

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt 2 ปีที่แล้ว +2

    රතු t shirt එක 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-uw2jd3pr4m
    @user-uw2jd3pr4m หลายเดือนก่อน +1

    සල්ලි තියන ඕන තරම් මිනිස්සු ඉන්නවා හැබැයි මේ වගේ ගොං ආතල් ගන්නෙ නැහැ. මේක අසහනකාරී ලෙඩක්. මේ ගොල්ලෝ රගන්නෙ කැමරාවක් ඉස්සරහ බව තේරුම් ගන්න. ඒගොල්ලෝ කරන දේවල් රටට පෙන්වීමේ ලෙඩක් තියෙනවා.

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 ปีที่แล้ว +1

    Very nice brother 👌

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +3

    සුදු බෝලේ ආදරෙයි 😁😁😁👌👍❤️💜️😄😄💜️❤️💜️🤭🤭🤭😁😁💜️

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +1

    🤔👂🎶🎶🎸🎸👏👏👍💃💃💃 budu saranai oyalata ❤️❤️❤️

  • @hamilahamila1524
    @hamilahamila1524 3 ปีที่แล้ว +2

    Sarama adagena natanakota belt akak daganna aadarei siyalu denatama akka epaduneth hinaweganama wenna athi godak lassanai siyalu denatama theruwan saranai

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 18 วันที่ผ่านมา

    Wenoden hitepu wasantha aiya horu aran giya😢😢😢😢

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 หลายเดือนก่อน +1

    මේතරම් සතුටුවෙලා විකට විනෝද වැඩ කරල තියෙන්නෙ මේ විදියට අකල්හි මිය යන්නමයි. .බොනහැටි. .කවුරුත් ඒකට උදව් කරනවා,පාප මිත්‍ර සේවනය,කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබිලාම නෑ පව්. .මේ මනුස්සයා.

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c หลายเดือนก่อน

    මේ දරුවාට වැරදි ආදර්ශයකි දෙන්නේ.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 หลายเดือนก่อน +3

    මේ බනින උන්ට සල්ලි තිබ්බනම් උන් ඉන්නෙ මීට හපන් විදියට

  • @kT2015N
    @kT2015N หลายเดือนก่อน

    Kawuda e sing karana ganu kenna.. wasantha eyata powala ekama ithurutika bonawa

  • @presangidil6878
    @presangidil6878 3 ปีที่แล้ว +2

    Akka aiyata bonna denna apa oyalage Paula harima lassanai

  • @malee5250
    @malee5250 2 ปีที่แล้ว +1

    Enjoy life stay blessed

  • @ajithpriyashantha6340
    @ajithpriyashantha6340 3 ปีที่แล้ว +1

    Niyamai b.s

  • @thilinachamara8072
    @thilinachamara8072 3 ปีที่แล้ว +1

    😘😘😘adarei aiya

  • @eracooking
    @eracooking หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SamanKumara-tf6io
    @SamanKumara-tf6io 3 ปีที่แล้ว +1

    Ala👍👍👍👍

  • @ajithkumara2401
    @ajithkumara2401 2 หลายเดือนก่อน

    Shodariyata ikmanata Suwawewa. jesu pihitai
    Shodariya

  • @niroshaniroshanirosha2202
    @niroshaniroshanirosha2202 3 ปีที่แล้ว +1

    Lasssnai papara danss eka sudu bola ❤️lassanai

  • @indikakumara379
    @indikakumara379 3 ปีที่แล้ว +2

    Ayya hoda sihiyen winoda wenna try karanna.kochchara lassanada kiyala oyata therevi.

  • @helnakumar7022
    @helnakumar7022 6 หลายเดือนก่อน +1

    Supiri wasantha aiya fun.god bless you

  • @punsaracable6453
    @punsaracable6453 หลายเดือนก่อน

    Great fun time.

  • @sujathat.s6869
    @sujathat.s6869 3 ปีที่แล้ว +1

    Woow supiri apitath dakiddi asa hithenawa

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 2 หลายเดือนก่อน

    God bless you all ❤❤

  • @user-nl6by4ci2v
    @user-nl6by4ci2v หลายเดือนก่อน +1

    Apita nam amathaka wanna kawadawath Maa dunna athl 😢😢

  • @chamiladarshani6074
    @chamiladarshani6074 3 ปีที่แล้ว +1

    Ai aiye oyage vidio wala lasantha Aiya suba akka nethey

  • @nimeshjayasinghejayasinghe9634
    @nimeshjayasinghejayasinghe9634 3 ปีที่แล้ว

    Godak pin karapu paulak lassanaii me sansare hamadam oya palula ekatama inna labeewa

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +1

    Ela 👍👍👍

  • @user-dc9je2ww3z
    @user-dc9je2ww3z หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ niwan suwa

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +5

    නොදකින්. රටේ. විනාසය.

  • @deshansamarasinghe9903
    @deshansamarasinghe9903 3 ปีที่แล้ว +1

    Suwapath wewa🙏

  • @kumariykumariy9903
    @kumariykumariy9903 3 ปีที่แล้ว +1

    Attatama wasanta mhattayo oyata lebune harima nihata manna wasana wanta nona kenak sa daruwo 4denak ayalage atma garutwaya tiyanna bonna epa oyala vinasa unot oya yaluwo akekwat ,ne oya sindu kiyana geniy kauada pau oyage nona hodin enna budu saraniy

  • @chamilaupawansha8722
    @chamilaupawansha8722 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍💖💖💖💖💖💖

  • @currentaffairs1875
    @currentaffairs1875 2 ปีที่แล้ว +6

    Mr. Wasantha is extremely lucky to hv a wife like this..she is d rock behind his success. ❤

    • @buddhiwijerathne9821
      @buddhiwijerathne9821 2 หลายเดือนก่อน +4

      Success ? Ammage redda. Wal paraya drug load lata naya wela ballek wage male. Umba oya kiyana lucky ganith merenna onna menna inne. Ratak kapu pahara balla

    • @punsaracable6453
      @punsaracable6453 หลายเดือนก่อน +2

      Agreed.

    • @DeepashekaSandamali
      @DeepashekaSandamali หลายเดือนก่อน

      Winodheta bara pudhgalayek

  • @herathflorence777
    @herathflorence777 3 ปีที่แล้ว +1

    ඔහොම යමු

  • @madaperadiga5488
    @madaperadiga5488 3 ปีที่แล้ว +3

    Yako.ada.akka.aiya.gaawin.hellennewat.nane.Ara.gaanu.kena.gana.saka.hitilada.koheda

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +2

      Ow මටත් හිතුණා අක්ක අවුලෙන් ඉන්නේ

    • @madaperadiga5488
      @madaperadiga5488 3 ปีที่แล้ว +2

      @@kusumalathadisanayaka561 hmmm.ekatama.hariyana.sudu.bolee.tatti.gaawin.hellenna.kapatiya

  • @nilminikumarirajapaksha7414
    @nilminikumarirajapaksha7414 3 ปีที่แล้ว +3

    Meewa samajeta naraka adarsha lamai mathata abbahi wenawa

  • @dinushasangeeth1172
    @dinushasangeeth1172 3 ปีที่แล้ว +1

    Patta.marai Asa hitenawa

  • @user-kg4yz5kd3u
    @user-kg4yz5kd3u หลายเดือนก่อน

    මේ සුන්දර මිනිසාව මරා දැමුවේ ඇයි දෙයියනේ...😢

  • @yasirudilshan7968
    @yasirudilshan7968 หลายเดือนก่อน

    ❤🎉😊

  • @user-br2vd1ty8j
    @user-br2vd1ty8j 4 หลายเดือนก่อน

    Sudu bole cute

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 2 หลายเดือนก่อน +2

    Muta hoda keyana ayat ennavana

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 หลายเดือนก่อน

    ජිවිතය විදින මිනිහෙක් ව බල්ලෙක් වගෙ මරපු මරන්න හදපු උන්ට සහගහනවා..

  • @musichub6796
    @musichub6796 2 ปีที่แล้ว +2

    ලන්කාවෙ සතුන්ම ඉන්න පවුල දන්නවද 👇
    th-cam.com/users/shortsl3Lh2r-Yz-o?feature=share

  • @banubanu6614
    @banubanu6614 3 ปีที่แล้ว +1

    💃💃💃💃💃

  • @hasindudilshan6101
    @hasindudilshan6101 3 ปีที่แล้ว +1

    👊👊👍👍

  • @Layomi-fq4st
    @Layomi-fq4st 3 ปีที่แล้ว +1

    Oba thumata puluwanda awrudu ganak thisse kuli gewa gewa awruddak gane gewal maru karana apita punchiyata hari geyak hadagannawat edamak na...lon dada hari apita geyak hadanna tibuna edamak tibba nam .ath edamakuth aran geyak hadanna salliyak ethuru wenne nani....oba thumata elaga athmeth mewanima sapawath jevithyak gatha karanna labevi mahaththaya .thawa thawat wadi wadiyen labevi...hisata sewanak gadaganna asawa tibunath apita ataram wathkamak na....🙏

    • @romesh7030
      @romesh7030 3 ปีที่แล้ว +1

      ඊලග ආත්මයක් කියල එකක් නෑ මේ අවසාන ජීවිතය යි. ඉන්නකම් කාල බිල සතුටින් ඉන්න ඕනො

  • @naradaranagala7827
    @naradaranagala7827 หลายเดือนก่อน

    KPI fun

  • @sudubabasadaru9291
    @sudubabasadaru9291 3 ปีที่แล้ว +7

    නොදකින් දරුවා issara u ගැනු hurathl කර කර බේබදු කම penna penna raganawa oyata wada karanna koitharam වැඩ thiyenawa ද

    • @malithmendis10
      @malithmendis10 3 ปีที่แล้ว

      Lankawe unta mawa kohonath magic bn..ubath ithin lankawene.සාම්ප්‍රදායික wenna epa machooo..

    • @maduperera4764
      @maduperera4764 2 ปีที่แล้ว

      Rakapaksha pawle un lamainta dena horakame adarashayata wada. Mehema inna eka hodai

    • @djdk9309
      @djdk9309 หลายเดือนก่อน

      Aneda kiyanne. Appiriyai

  • @WickrmarthnaVidanelage
    @WickrmarthnaVidanelage 24 วันที่ผ่านมา

    Wife කොහොමද ඉවසන්නේ මේ videos දකිද්දී.. පව්

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w หลายเดือนก่อน

    පුතා චීන වගේ.

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 หลายเดือนก่อน +1

    කෑල්ලකට පොවනවා..😂😂😂 ආර්පිකො මෙට්ටෙ වදින්න ඇති..

  • @dineshdinesh7394
    @dineshdinesh7394 3 ปีที่แล้ว +2

    Ane apatath udau karannako mahaththaya

  • @suwaabey2044
    @suwaabey2044 3 ปีที่แล้ว +1

    Sudu bola lassani putha budusarni ma kohada Hare lassani putha

  • @tharangaranga609
    @tharangaranga609 หลายเดือนก่อน

    😂😂😂🐄🐄🐕🐕

  • @Yehensisneha
    @Yehensisneha หลายเดือนก่อน

    සුදු බෝලෙ ❤❤❤

  • @AliAli-gl7gr
    @AliAli-gl7gr 3 ปีที่แล้ว +2

    Ane oya math pan bila kala natala wadakda hama week ebd ekamaasarana pawulakata kanna denna

  • @kumariykumariy9903
    @kumariykumariy9903 3 ปีที่แล้ว +2

    Oya sindu kiyana geniy kauda mha wesa baduwak paul kadanna apu wesiyek wage pau oyage nona daruwo harima wasana wantay siriyaway bs

  • @sugathmaladugala1546
    @sugathmaladugala1546 3 ปีที่แล้ว +2

    Wapurana vidiyata paladawa

  • @indikawickramage455
    @indikawickramage455 3 ปีที่แล้ว

    Wasantha aiya mawa oya danne na eth oya pita adambara kenek nuwara eliyata bima nawaththanna aiye api oyata adare

  • @salindasadaruwan5594
    @salindasadaruwan5594 3 ปีที่แล้ว

    Oyalata salli vadinam asarana apita dennakoooo

  • @chamilaupawansha8722
    @chamilaupawansha8722 3 ปีที่แล้ว +1

    Ela ela රත්තරං

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว +1

    Jevetha kala...bela...Joel. ..karala ...marana menessu ...Ha..Ha ...narakamath naha .my car my pattrol

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 2 หลายเดือนก่อน +1

    Aka ataken vedonavata vada vedena aka hoda