Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | December 31st

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 174

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 หลายเดือนก่อน +8

    එදා ඒ ගෙදර සතුට ආදරය උතුරලා ගිය අද ඒ සතුට හොරැ අරන්.අනේ දෙවියනේ.

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 3 ปีที่แล้ว +23

    මෙන්න සිරිත් විරිත්..ගොඩක් අයට අමතකයි මේවා..බුදුසරනයි

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +10

    වසන්ත අයියගෙ පවුලේ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 3 หลายเดือนก่อน +5

    මේක මම ආයෙ බලනකොට ඔයා මෙලොවින් සමු අරන් ආදරණීය වසන්ත අයියා...❤❤❤❤ නිවන් සුව අත් වේවා ආදරණීය අයියා...ඔයා ගොඩක් පින් කරගත්තු චරිතයක්...😭😭😭😇😇😇😇

    • @chandrakarunarathne337
      @chandrakarunarathne337 3 หลายเดือนก่อน +1

      ඇයිද මේ සතුට නැති කලේ

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +9

    නංගි ඔයා නම් රොසමලක් වගේ ලස්සනයි සුන්දරයි නිහතමානී කම මූණෙන් පෙනවා වසන්ත අයියා ටත් සුදු බොලෙ ටත් අනිත් දරුවන් ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ජෙසු පිහිටයි 🌹🙏♥️🌹

  • @shammikilani4349
    @shammikilani4349 3 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියලු දෙනාටම. ඔබේ බිරිඳ ගොඩක් චාම් සරල බිරිඳ ක්. සියළු දෙනාම බුදු සරණයි.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 หลายเดือนก่อน +2

    ඒ දරැවෝ හොද වැදගත් විදියට වසන්ත මහත්මයා හදලා තියෙනවා. ඒ ගැන සතුටුයි. සමාජයට යහපත් දරැවන් ටිකක් ඇතිකලාට. තෙරැවන් සරණයි.

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 ปีที่แล้ว +3

    Very nice video Brothers. God bless you all. Disco 🤴👑

  • @buddikapiris3044
    @buddikapiris3044 3 ปีที่แล้ว +12

    ජයම වෙවා, අක්කාගේ ඇස් වල තිබ්බ හැගිම, ආදරේ ,සෙනෙහස ,ඔයාට හැමදාම තියෙනවා

  • @mohamedazumee5946
    @mohamedazumee5946 3 ปีที่แล้ว +4

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වසන්ත අයියා 🙏🙏🙏🙏🙏🙏👍

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    අනේ නියමයි ගොඩක් ඔයාලා පරිස්සමෙන් ඉන්න හැමෝටම දිර්ඝායුෂ ලැබෙිචා අනිචාර්යයෙන්ම බුදු සරනයි දෙවිපිහිටයි ❤🌷💕❤👍👍👍👍

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි.පව්ලේ සැමට සුබ නව වසරක් වේවා.මම මැදපෙරදිග සිට..

  • @dilhanisubodha5631
    @dilhanisubodha5631 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලා හැමෝටම
    ගොඩක් ආසයි මෙහෙම සතුටින් ඉන්නවා දැක්කාම ඔයාලා හැමෝටම නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා හැමදාටම අපිත් ආසයි ගොඩක් මේ වගේ සතුටින් ඉන්න මහත්තයෝ ඒත් දැන් හැමදේටම සල්ලි ඕනි දුප්පත්කම අපේ අසරණකම මහත්තයෝ ඒත් දවසක් ඒවි එතකම් උත්සාහ කරනවා ඒත් මේ කොරෝනා නිසා අපේ ජීවිත ආයේ පස්සට යනවා වගේ.

  • @champikagunaratne4828
    @champikagunaratne4828 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️💯 LOVE YOU BOTH. VERY ROMANTIC COUPLE 🤩🤩🤩❤️❤️❤️❤️

  • @surangasenarath2933
    @surangasenarath2933 3 ปีที่แล้ว +4

    Jaya wewa, wasantha ayya , Managing Director , chairman of proud our own blood , sinhala blood, sinhala creation , majority of real business man, his Excellency Surendra wasantha PERERA

  • @tasteoflife8651
    @tasteoflife8651 3 ปีที่แล้ว +1

    මරු ආ ....දිර්ඝායු ඔක්කොටම...

  • @niropriya5535
    @niropriya5535 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔයාලා හැමෝටම ගොඩාක් adambarai ආදරෙයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 หลายเดือนก่อน +1

    වසන්ත මහත්මයා ගොඩක් විනෝදයෙන් ඉන්න ආස කෙනෙක් ඒක මිනිස්සු වැරදියට තේරැමි ගන්නවා.වසන්ත මහත්තයා ලංකාවාසී සෑම දෙනාටම ආදරය කලා සැලකුවා කන්න බොන්න දුන්නා එයා සල්ලි ගොඩ ගැහුවෙි නැහැනේ.

  • @wipulakumara9987
    @wipulakumara9987 3 ปีที่แล้ว +3

    Good family..all the best

  • @silvasampath587
    @silvasampath587 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි සියලුම වැඩ සර්තකවෙි වා හදවතිම පර්තනා කරනවා බුදුසරණයි දේවියගේ පිහිටයි සුදුබෝලෝ ටත් බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @madhushanidissanayaka968
    @madhushanidissanayaka968 3 ปีที่แล้ว +1

    adarei akka & ayya...lovely couple...budusaranai

  • @dineshchathuranga1318
    @dineshchathuranga1318 3 ปีที่แล้ว +1

    Adare adareiii wasantha aiya. Oya wenuwen onima dekta man api innwa. Gread family love you lottttttt

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +3

    Wasantha ayya Jayawewa All the best Budu Saranai hamotama.

  • @presangidil6878
    @presangidil6878 3 ปีที่แล้ว +1

    Oya dennama godak adaraniya i akkath godak lassanai 🌹💓💞🌺 adari godak oya denna athulu paule hamotama

  • @sirimadahanayaka1861
    @sirimadahanayaka1861 2 ปีที่แล้ว +1

    Happy new year oyalata

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 ปีที่แล้ว +1

    Happy new year

  • @shiromimala3606
    @shiromimala3606 3 ปีที่แล้ว +2

    🤝🤝Lebuwau nawa wasara oba paule siyalu denatama niduk nirogimath nawa wasarak wewa🤝🤝

  • @pereraperera2100
    @pereraperera2100 3 ปีที่แล้ว +3

    බිව්වම මතක නැ කියන එවුන්ට කනට ගහල මෙන්න මේක පෙන්වන්න ඕනා..😏😏😏😏...සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා ❤️❤️🙏🙏🙏🙏🙏 අයියා ඇතුළු පව්ලේ සැම..ව..🙏🙏❤❤❤🌹🌹🌹🌹..තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @yvonneperera8738
    @yvonneperera8738 3 ปีที่แล้ว +2

    I watch your Veadìo s I appreciate your family life your kindness to people how you trat your people everything .specialy your kind wife .We salute .One thing asking if you can stop drinking alcohol that also great for your health cos you're a good holy person . That example for every body . Iam telling just a small thing .try to stop alcohol 2021 that also great . For your health . Don't misunderstand . Coz you have beautiful wife and children .God bless you and your family

  • @sandy0262
    @sandy0262 3 ปีที่แล้ว +1

    Budusaranai oyala dennata hode

  • @ekalamahavishnumahadevalay3569
    @ekalamahavishnumahadevalay3569 3 ปีที่แล้ว +3

    ඹයවිදියට. සැපවිදින්න සසර පින. තියේන්නඹනේ. තවතවත් පිනමකරන්න

  • @sumithkumara9148
    @sumithkumara9148 3 ปีที่แล้ว +1

    Budu saranai oyala okkoooooootama

  • @fifidufjf7950
    @fifidufjf7950 3 ปีที่แล้ว +1

    sar obata oya dunnata wadiyen labewa 👏👌👍🙇

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +1

    උතුම් වු සම්මාසම්බුදු පියානන්වහන්සේගේ බුදු සරණ ඔබ පවුලේ සියලුම දෙනාටම ලැබේවා .

  • @kalpaninisansala4943
    @kalpaninisansala4943 3 ปีที่แล้ว +2

    Akka oya harima siriyawanthai. Asai e hinawata. Lassanata hinawenawa. Akkath lassanai. From UAE

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 3 ปีที่แล้ว

    Godak sathutin inna pawlak aiye oyala hemdama sathutin inna oyalage hema video akakma mama balanawa theruwan saranai දීර්ඝායුෂ lebewa heppy niw year

  • @hasithaanuranga9232
    @hasithaanuranga9232 2 ปีที่แล้ว +1

    ආදරනීය බිරිඳක්❤️❤️❤️

  • @minayarajakaruna418
    @minayarajakaruna418 3 ปีที่แล้ว +2

    God bless all family ❤❤❤❤❤🌹🌹🌹🌹

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 ปีที่แล้ว +1

    Niduk nirogi suba nawa wasarak wewa sudu manika sathutin inna thunuruwan saranaiii

  • @nilukadamayanthi9988
    @nilukadamayanthi9988 2 ปีที่แล้ว +1

    Lassanai.....

  • @buddikapiris3044
    @buddikapiris3044 3 ปีที่แล้ว +3

    වසන්ත අයියා 31 රැ සරු වෙලා වගෙ,වචන ටිකක් පැටලෙනෙවා ,ආදරේයි අයියා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 หลายเดือนก่อน +1

    එතකොට නමි වසන්ත මහත්මයා රජෙක් වගේ හිටියා.

  • @madumadu1057
    @madumadu1057 3 ปีที่แล้ว +1

    ekanm hithata waduna aiye..dennatai daru patawntai budu saranai

  • @padmawijesekara9164
    @padmawijesekara9164 3 ปีที่แล้ว +2

    Oba තුමාට deergausa ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @신수란기
    @신수란기 3 ปีที่แล้ว +3

    God bless you all 🙏

  • @chandanirenuka5562
    @chandanirenuka5562 3 ปีที่แล้ว +2

    Budu saranai.,❤️❤️

  • @presangidil6878
    @presangidil6878 3 ปีที่แล้ว +1

    Oyalage vidiyo baladdi Mata adenawa Paula thiyana akamutu kama godak watinawa Mata ahema paulak ne Mai mage mahathtayai tani wela oya wage sahodarayakui sahodariyakui matath hitiyanam mama tani wenna adarei oyalata bs

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +1

    සුභ පැතුම්!!

  • @ashenweraliyaddaweraliyadd1621
    @ashenweraliyaddaweraliyadd1621 3 ปีที่แล้ว +1

    Jaya wewa 🙏🏼

  • @abeyrathnaranasingha6862
    @abeyrathnaranasingha6862 3 ปีที่แล้ว +1

    Surendra mahathage vedio tamai mama mulinma balanne..wasanawantha nawa wasarak wewa obathuma etulu paule semata

  • @erangaasiri2787
    @erangaasiri2787 3 ปีที่แล้ว

    Lovely...😍🤠 Jaya Wewa!!!

  • @priyangikuruppuarachchi4202
    @priyangikuruppuarachchi4202 3 ปีที่แล้ว +1

    harima lassana family ekak😍😍😍😘

  • @indranird5476
    @indranird5476 3 ปีที่แล้ว +1

    God bless you family

  • @EML-cv2zr
    @EML-cv2zr 3 หลายเดือนก่อน

    හරිම දුකයි කොච්චර ලස්සනට හිටපු family එකක්ද ඒ ලමයිටයි wife ටයි අම්මටයි කොච්චර දුකක්ද 💔

  • @ceylonagro2072
    @ceylonagro2072 3 หลายเดือนก่อน +6

    mehema deyaknam me loke ktawath wenna epa

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +1

    Happy new year ....gid bless...ayiye bada adu karaganna 😂😂😂😂

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +1

    Mr surendara athulu pavele siyalu denata durgau...harima hoda family

  • @sujathat.s6869
    @sujathat.s6869 3 ปีที่แล้ว +1

    Suba aluth awuruddak wewa budu saranai akka oyage pawle hamadenatama..

  • @Levinperera
    @Levinperera 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @AyeshaudakaniLokugalappaththi
    @AyeshaudakaniLokugalappaththi 3 หลายเดือนก่อน

    Me waga paulk vinasaha krpu unta hena ghnna ona ..sirith virith nodanna minisun inna me kalaye wasantha ayye oya harima sundara minihek .niwan suwa lebewa .😊

  • @madushagunathilaka9728
    @madushagunathilaka9728 3 ปีที่แล้ว

    Wasantha aiye oya godak handa manussayek oyata kawadawath waradinnenah.aiyata Jesu pihitai

  • @thilinikumari683
    @thilinikumari683 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලට

  • @jayalathmadu7148
    @jayalathmadu7148 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐💐💐💐

  • @dinushikasandaruwani503
    @dinushikasandaruwani503 3 ปีที่แล้ว +1

    Oyanam mara manussayek aiya.akkath harima hodai,hari nihatamani.

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +1

    Good god bless love you 😘

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว

    Oyala hematama suba nawa wasarak wewa aiya siyaluma weda sarthaka wewa nirogisuwa lebewa..

  • @banubanu6614
    @banubanu6614 3 ปีที่แล้ว +1

    👌👌🙏❤️❤️❤️

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 4 หลายเดือนก่อน +1

    Asadareneyen Club Wasantha Hambe Kerepu Salli Pau Gewila Yanne Aserene Minissunte Dene Eke Hodai

  • @niroshikasanjeewani656
    @niroshikasanjeewani656 3 ปีที่แล้ว +1

    Api kanawa bonawa wagema pinata dhamata ladi vennath ona e hama deyakma obagawa thiyenawa obata devi phitai dirgayu wewa 🙏🙏🙏🙏🙏🙏 inna tike hama dama hodin nirogimathwa inna labewa paule hamotama dirgayu pathanawa Lassana family ekak kagewath aswhak kata whak wadinna epa 🙏🙏🙏🙏🙏 😊👍

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +1

    God bless❤️

  • @dhanushkadharmarathne3426
    @dhanushkadharmarathne3426 3 ปีที่แล้ว

    Happy new year.ape pera pasale daruwantath udaw karannko obathuma.

  • @bandubandu6378
    @bandubandu6378 3 ปีที่แล้ว +1

    I love you wasa

  • @dhammikmanel2660
    @dhammikmanel2660 3 หลายเดือนก่อน

    බලන්න කරන පින් ..ඒත් දෙවියන් බුදුන්ට බැරිඋනා මෙතුමව තුවාල කරල හරි බේරගන්න😭😭😭😭😭😭😭

  • @LathaLatha-et2bp
    @LathaLatha-et2bp 3 ปีที่แล้ว +1

    Niyamai ayya suba nawa wasarak

  • @nisansaladamayanthi3730
    @nisansaladamayanthi3730 2 ปีที่แล้ว

    Harema wasanawanta paulak budusaranaii hamadama satuteng enna labewa

  • @aaammm8009
    @aaammm8009 3 ปีที่แล้ว +1

    Your super mam👍👍👍👍

  • @thilinirekshila7970
    @thilinirekshila7970 3 ปีที่แล้ว +1

    අපේ ගෙවල් පැත්තෙ

  • @surandesurande6796
    @surandesurande6796 3 ปีที่แล้ว +1

    Jesu pihitai

  • @fiestfirst4635
    @fiestfirst4635 3 ปีที่แล้ว +1

    Ela aiye ela aiye

  • @thakshilagunawardhana9419
    @thakshilagunawardhana9419 3 ปีที่แล้ว

    Sir loku adarsayak mulu loketama denne
    Budu saranai
    Siyalu de sarthaka weva

  • @yvonneperera8738
    @yvonneperera8738 3 ปีที่แล้ว +2

    Money there every body there relations friend s but at last no money only with you that's your family .

  • @romeshmadusanka9736
    @romeshmadusanka9736 2 ปีที่แล้ว +1

    meyalawa dakinnath pin karanna ona ane .

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🤗🤗🤗❤️❤️❤️😍😍😍

  • @warushanfernando185
    @warushanfernando185 2 ปีที่แล้ว

    මහත්තයො ඔයා කවුද කියලා වත් මන් දන්නෙna ඔයල .ඉන්න විද්යට සතුටුයි වසනවන්ත පව්ලක්❤️

  • @RanjithKumar-vc6rb
    @RanjithKumar-vc6rb 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @nadinadikk5507
    @nadinadikk5507 3 หลายเดือนก่อน +1

    කිසිම ආඩම්බර කමක් නැ හරිම අහිංසක හිනාව සුදු බොලෙගෙ අම්මිට ඉක්මන් සුවය ලැබේවා

  • @ceylontherapist
    @ceylontherapist 3 ปีที่แล้ว

    Chiranjayathu 🙏
    Siyalu katauthu sarthakawana neerogimath wasanawantha subama suba nawa wasarak wewa wasantha Aiya ethulu siyalu denatama.🙏
    Theruwan sarana🙏

  • @LasithKudagamage
    @LasithKudagamage 3 หลายเดือนก่อน

    කොචර ලස්සනට හිටපු පවුල් ජිවිතද මේ තිරිසන්නු විනස කරන්නේ

  • @mudithakumara4120
    @mudithakumara4120 3 ปีที่แล้ว +1

    Harima ahinsaka biridak Hoda Amma kenek

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว

    suba nawa wasarak wewa!

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 2 หลายเดือนก่อน +1

    Niyama paulak nati kara.mehema.deyak nam kisi kenekuta wenna epa.api kawadath adarae.hadwatin.

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว

    බුදුසරණයි ♥❤❤❤♥♥

  • @fggg2540
    @fggg2540 3 ปีที่แล้ว +1

    Wasantha mama godak hitha hoda kinik kawadawath waradenna mama asawen mamage vidiyo balanni mamath magema kiyala weyaparayak patanganna inni mata mamagen udau oni salliyniwe upades tikak pauli siyalu dennatama subama suba aluth auruhdak wewa mama polonnaruwe manjula

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 3 หลายเดือนก่อน +1

    Godak dukai😔😔😔❤️

  • @SamanKumara-tf6io
    @SamanKumara-tf6io 3 ปีที่แล้ว +1

    🙏🙏💛🧡💜️💚🙏🙏

  • @warushanfernando185
    @warushanfernando185 2 ปีที่แล้ว

    පුළුවන්නම් අපිට උදාවී කරන්න

  • @sugathsensei5987
    @sugathsensei5987 3 หลายเดือนก่อน

    Pera වැරදි කොහොම වුණත් ...ඉන්න ඕනෙ කෙනෙක්

  • @UveenAbisara-bj3nd
    @UveenAbisara-bj3nd 3 หลายเดือนก่อน +1

    Ahinsaka ganu kenek pau appa mema paulaka sathuta daraganna bari thirisannu

  • @pasindusuranga191
    @pasindusuranga191 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏