ජනපති අනුර රාජපක්ෂවරුන්ගේ හා හේමා ප්‍රේමදාසගේ වරප්‍රසාද ඉවත් කරයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 332

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 ชั่วโมงที่ผ่านมา +43

    අනිවාර්යයෙන් කරනවනම් මාලිමාව .පමනයි.ඉවසීමෙන් බලන් ඉමු

  • @malanialwis6080
    @malanialwis6080 2 ชั่วโมงที่ผ่านมา +78

    අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා දිවුරුම් දීමේදී මුළු ලෝකයටම ආදර්ශයක් පෙන්නුවා❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 ชั่วโมงที่ผ่านมา +54

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨ උදාර අවංක ප්‍රබළ අභිමානවත් අනූර දිසානායක ශ්‍රී ලංකා ජනාධිපතිතූමා ප්‍රමූඛ මාලිමාව ඔබ සැමට හෘදයංගම ස්තූතිය.
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @pali516
    @pali516 2 ชั่วโมงที่ผ่านมา +38

    රට වෙනුවෙන් ඔබලා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න අප ඉතිරි ටික බලා ගන්නම්.

  • @Ruvani_shalika
    @Ruvani_shalika 2 ชั่วโมงที่ผ่านมา +24

    අපි සියලු දෙනාම කැපවෙමු මේ රට හදන්න

  • @sudarshaniperera9844
    @sudarshaniperera9844 ชั่วโมงที่ผ่านมา +56

    ගම්පහෙන් පාර්ලිමේන්තු යන්න ඔබ තුමාට හැකි වෙවා

    • @chandimachandima2135
      @chandimachandima2135 ชั่วโมงที่ผ่านมา +2

      මම ගම්පහ මාගේ ඡන්දය ප්‍රකාශ කරමි ❤

    • @chameladilu780
      @chameladilu780 ชั่วโมงที่ผ่านมา

      ගම්පහ තමා ලොකු ගැම්මක් දුන්නෙ . ඊට පස්සෙ කුරුණෑගල මගෙ නගරය ​@@chandimachandima2135

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg ชั่วโมงที่ผ่านมา +2

      Oba thuma parliament yannama ona...illanna..api chande denawa.. Nathnam waga kiwa yuthu post ekak karanna..

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 52 นาทีที่ผ่านมา +1

      @sudarshaniperera9844 අමිල එගොඩමහවත්තත් ගම්පහින් දැම්මනම් හරි

  • @AIAttanayake
    @AIAttanayake ชั่วโมงที่ผ่านมา +18

    ජයවේවා අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට.

  • @nishanthijayasinghe8630
    @nishanthijayasinghe8630 2 ชั่วโมงที่ผ่านมา +54

    ඔබතුමා ලා සියලුම දෙනාට ස්තූතියි .....❤❤❤❤❤❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 ชั่วโมงที่ผ่านมา +33

    මනෝජ් නානායක්කාර නීතීඥ මහතාට අමිල එගොඩ වත්ත නීතීඥ මහතාට අපේ උත්තමාචාරය ජාතික ජනබල වේගයට සහය දීමට ගත් තීරණය උදාරයි උදාරයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 රෝමයේ සිට හදවතින්ම 💞💞💞💞💞💞

  • @pushpakumara4570
    @pushpakumara4570 ชั่วโมงที่ผ่านมา +13

    මේ රටේ නව යුගයක් ඇරඹුනා
    නව ජනපති ට මේ රට ගොඩනැගීමට ධෛර්යය ශක්තිය ලැබේවා!

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg ชั่วโมงที่ผ่านมา +31

    අනිවාර්යයෙන්ම 100% එකගයි

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama 2 ชั่วโมงที่ผ่านมา +28

    ඔබතුමා ඇතුළු පිරිස රටට සම්පතක් ඔබතුමා ඇතුළු ඉදිරියට ටත් පෙනී සිටින්න .ඔබතුමා ලා පාර්ලිමේන්තු වට ආයුතුමයි.ජයවේවා !!!

  • @jankijanki9062
    @jankijanki9062 2 ชั่วโมงที่ผ่านมา +25

    ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි කරපු සේවයට .

  • @padmasiribandara9613
    @padmasiribandara9613 2 ชั่วโมงที่ผ่านมา +82

    මේරට සින්ගප්පූරුවට ඒහා ගිය රටක් කල හැක අපි එකාමෙන් පෙලගැසෙමු

    • @manjola_1999
      @manjola_1999 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

    • @music-o8v
      @music-o8v ชั่วโมงที่ผ่านมา

      achchara ona na japan vage vunoth athi minissunge manasa hadenna ona

    • @raveenphotography3731
      @raveenphotography3731 24 นาทีที่ผ่านมา

      echcharab oni na.. UK USA wage karanna a thi.. jayawewa

  • @mpradeepperera8742
    @mpradeepperera8742 ชั่วโมงที่ผ่านมา +15

    අනිවාර්යයෙන් ඔබතුමාල මේ රට හදන්න වගකීම් දරන්නම ඕනෙ.❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 ชั่วโมงที่ผ่านมา +24

    M
    මාලිමාවට ජය ❤❤❤ ජනතා වට ජය ❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 ชั่วโมงที่ผ่านมา +17

    පිපල්ස් ටුමෝරෝ සංවිධානය ට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 ชั่วโมงที่ผ่านมา +21

    අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් අපේ හෙළ විරුවෝ නීතීඥ මනෝජ් නානායක්කාර, අමිල එගොඩ මහවත්ත
    රට ජාතිය ආගමට ආදරය කරන ඔබ සැමට හෘදයංගම ස්තූතිය.
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 2 ชั่วโมงที่ผ่านมา +36

    හැමොම කැප කරමු.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමා මේ ජයග්‍රහනය වෙනුවෙන් කල සේවයට අපගෙව් ස්තුතිය...

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 ชั่วโมงที่ผ่านมา +15

    අපේ කියවීම ...
    ඔබේ මුවින්...ආදරෙයි ❤

  • @roseperera2669
    @roseperera2669 2 ชั่วโมงที่ผ่านมา +13

    අභිමානවත් මිනිසෙක් ස්තූතියි

  • @malinthadenuwan838
    @malinthadenuwan838 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම ❤️වේවා,, 👍👍👍 .ඔබ තුමාලට මාගෙ හදපිරි ප්‍රනාමය 👍

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔිකුන්ගෙ සියපුම දිිමනා කපලා රාජ්‍ය සේවකයන්ගෙ පඩිගෙවන්න ඒ මුදල් යොදවන්න පුළුවන්

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 2 ชั่วโมงที่ผ่านมา +27

    Great speech. Great idias.

  • @newnn1268
    @newnn1268 2 ชั่วโมงที่ผ่านมา +11

    මහින්ද,රනිල් මේ රටේ අනවශ්‍ය විදියට මුදල් නාස්ති කරා.වෙනසක් කරමු.ජය වේවා!!!

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 ชั่วโมงที่ผ่านมา +3

    ස්තූතියි මනෝජ් පුතා.
    දිගටම ජනතාව දැනුම්වත් කරන්න.

  • @JsJayasundara-xf5up
    @JsJayasundara-xf5up ชั่วโมงที่ผ่านมา +8

    අනිවාරයෙන්...මි.ලග.පාර්ලිමෙන්තුවෙ..සිටිය.යුතුයි

  • @pradeepgamage5672
    @pradeepgamage5672 56 นาทีที่ผ่านมา +4

    කථා ව ඇත්ත අපි රට හදමු අපි හැදෙනවා සත්තයි ඇස් වලට කඳුළු එනවා....❤🧭🧭🧭🧭🤜🧭🧭🧭🧭🧭❤️🧭🧭🤜🧭🧭🧭🧭🤜🧭🧭🧭🧭❤️

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 ชั่วโมงที่ผ่านมา +7

    අපේ රට බේරා ගනිමු 🙏🏼

  • @BosaMageeka
    @BosaMageeka ชั่วโมงที่ผ่านมา +3

    ජය වේවා ❤ ජනාධිපති අනුර කුමාර මහතාට අපි මේ රට හදමු

  • @SmallHead-s1b
    @SmallHead-s1b 2 ชั่วโมงที่ผ่านมา +17

    Our focus NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

  • @renukaPriyadarshani-zh4yr
    @renukaPriyadarshani-zh4yr ชั่วโมงที่ผ่านมา +6

    බුදු සරණයි ඔබ තුමාලා සියලුම දෙනාට අපිට හරිම සතුටුයි ඔබ තුමා වගෙ අය හටියනමි රට ගොඩ❤❤❤❤

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 51 นาทีที่ผ่านมา +3

    ඔබතුමාගේ ශක්තිය රටට අවශ්‍ය මෝහොත සෑම තත්පරයක්ම අපතේ නොහැර ක්රියත්මක කරමු

  • @LuckySirimanna
    @LuckySirimanna 2 ชั่วโมงที่ผ่านมา +8

    සියලු ජාතින් එක්වෙමු .

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 ชั่วโมงที่ผ่านมา +4

    අහින්සක.. මිනිස් සුන්ගෙබදු මුදලකන ඔයපාලකපැලැන්තිය ඉවත් කරන්න කාලයපැමිණ ඇත.රටවැට් ටුවෙඔයපාලකයො.. රටට ජයවේ වා

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm ชั่วโมงที่ผ่านมา +6

    පොලිසිය නටවන්නේ පලාතේ මන්ත්‍රීවරුන් තමා ඔබ හරි

  • @YewanMethupa
    @YewanMethupa 2 ชั่วโมงที่ผ่านมา +43

    අනිවාර්යයෙන් අපි අපේ රත්තරං රට හරිම විදියට වෙනස් කර ගනිමු .

    • @malki7505
      @malki7505 2 ชั่วโมงที่ผ่านมา

      Okunta deela thiyena hamadeyakma anduwata ganna oni

    • @nirmalaperera9471
      @nirmalaperera9471 2 ชั่วโมงที่ผ่านมา +1

      Ape rata tharam lassana, hoda minissu inna ratak me loke kohewath ne. Eka therenne ratin pita inna kota.

    • @malki7505
      @malki7505 2 ชั่วโมงที่ผ่านมา

      Wahana
      Gewal

    • @mohomadnawzi9460
      @mohomadnawzi9460 ชั่วโมงที่ผ่านมา

      eththamay

  • @Archi_007
    @Archi_007 2 ชั่วโมงที่ผ่านมา +10

    ඔය වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.. අපි හැමෝටම යම් කැපකිරීමක් කරන්න වෙනවා, අපි දන්නවා ඒක අනුරට ලේසි නෑ. අපි ඒක අපේ දරුවන් වෙනුවෙන් කරනවා.

  • @koekloeren3797
    @koekloeren3797 ชั่วโมงที่ผ่านมา +4

    පාර්ලිමේන්තුවේ ,පැන්ෂන් නතර කිරීම ,,,බදු නොගෙවපු,අයගේ බදු ලබා ගනීම ,,පාස්කු ප්‍රහාරය ,, ඊලග මහ මැතිවරණයට ට පෙර සිදු වේ යයි බලාපොරොත්තුව වනවා

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉතාමත් හොඳයි පැහැදිලි කිරීම.❤❤❤

  • @damithmadurasanga9961
    @damithmadurasanga9961 2 ชั่วโมงที่ผ่านมา +9

    පාර්ලිමේන්තු තුවට ඉල්ලන ගම්පහන් අවෂකෙනෙක් ඔයත්

  • @චතුරිකා.පියා
    @චතුරිකා.පියා ชั่วโมงที่ผ่านมา +1

    අනිවාරයෙන්ම කතාව සහතික ඇත්ත මුන් රට කාලා. විනාස කරලා. ගියේ. ඔබතුමාට ස්තුතිය ❤❤❤. තෙරුවන්සරනයි. 🧭🧭❎❎✅✅

  • @MalaniSilva-m5t
    @MalaniSilva-m5t 2 ชั่วโมงที่ผ่านมา +8

    ඇත්ත කතාව ❤❤❤

  • @suramyalanka3893
    @suramyalanka3893 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ තූමාට බොහොමයක් ස්තූතියි

  • @PulasthiNayanajith
    @PulasthiNayanajith ชั่วโมงที่ผ่านมา +5

    රට හදනවනමි ඔනම දේකට අපි සුදානමි

  • @sameesamee737
    @sameesamee737 2 ชั่วโมงที่ผ่านมา +31

    අපි උන්ඩියල් වලින් සල්ලි එවන එක නැවැත්තුවා❤🇦🇪🧭

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 2 ชั่วโมงที่ผ่านมา +13

    Thank you sir 🎉🎉❤❤❤❤🧭🧭🧭🧭🇱🇰

  • @sureshsanjeewasanjeewa536
    @sureshsanjeewasanjeewa536 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමා ඇතුලු මේ සියලුදෙනාම සැබවින්ම රටට ආදරේයි කියන එක මනාව පැහැදිලියි.ස්තුතිය ඔබ සැමට❤

  • @monaragalachandraratana8427
    @monaragalachandraratana8427 2 ชั่วโมงที่ผ่านมา +5

    හිටපු දේශපාලන හොරු හදුනාගෙන ඔවුන් ගාල්කල යුතුයි හිර ගෙවල් වල

  • @upendramadduma8621
    @upendramadduma8621 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමන්ලා රටේ යහපත වෙනුවෙන් පෙනී සිටීම ඉතා අගය කොට සලකමි🙏

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 ชั่วโมงที่ผ่านมา +1

    මෙතුමගෙ.කතාවට.අපිට.වැදගත්.රටවෙනසකට.ජනතාවට.විදිමත්.අවබෝදක්.දුන්නා.අනූර.ජනපති.කරවීමට.මෙයාලත්.සහය.දූන්නා.ඇත්තමේකයි.බැරිනම්.සදා.සොත්ති.ජයවේවා

  • @somipalawellappili5824
    @somipalawellappili5824 ชั่วโมงที่ผ่านมา +5

    88/89 හා පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමක් පත් කර රටට නිවැරදි සත්‍ය හෙලිකරන්න.අනිවාර්යෙන්ම එම කොමිසමෙි ඔබ සාමාජික වෙන්න

  • @sameesamee737
    @sameesamee737 2 ชั่วโมงที่ผ่านมา +5

    එකෙන්ම❤

  • @rickymclaren3722
    @rickymclaren3722 ชั่วโมงที่ผ่านมา +2

    ජය වේවා Power of People! ජනතා බලය! மக்கள் சக்தி! 🧭 ✖️💪🙏

  • @rajuthissa1335
    @rajuthissa1335 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන් ම..

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 ชั่วโมงที่ผ่านมา +4

    ශ්‍රී ලංකා ප්‍රතාපවත් අභිමානවත් දේශප්‍රේමී අවංක අනූර දිසානායක ශ්‍රී ලංකා ජනාධිපතිතූමා
    සමස්ත ලෝකයටම ආදර්ශමත් බළවත් ප්‍රබළ
    ජයග්‍රාහී ජනාධිපතිවරයා වෙනවා නිසැකයි.
    ශ්‍රී ලංකාව 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමා පාර්ලුමේන්තුවට පැමිනිය යුතුයි..

  • @rachelperaud1945
    @rachelperaud1945 ชั่วโมงที่ผ่านมา +2

    මෙච්චර කල් රටේ ජනතාව රවට්ටපු, හූරන් කාපු, රට ආගාදයට ඇද දාපු එකෙකුට කාර්, ගෙවල්, ඉන්දන, ටෙලිෆෝන් දීමනා, විස්‍රාම වැටුප් සියල්ල නැති කල යුතුයි .

  • @sellasir71
    @sellasir71 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤🎉🎉🎉🎉apita.harima.sahutui.oba.humala.isdarahatah.anura.akka.inna🎉🎉🎉🎉❤❤

  • @SirimewanD
    @SirimewanD ชั่วโมงที่ผ่านมา +4

    👌👌👌👌👌........👍....... !
    රටෙි යහපත වෙනුවෙන් කරනු ලබන සියලු කටයුතුවලට කොන්දේසි විරහිතව සහායෝගය දෙනවා.... !
    ජනාධිපති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව විශ්‍රාමික ජනාධිපතිවරැන් නඩත්තු කිරීම , මන්ත්‍රී වරප්රසාද්‍ර අහෝසි කිරීම ඊලග මැතිවරණයට පෙර කළ යුතුව තිබෙි.... !

  • @aneeseetes6956
    @aneeseetes6956 2 ชั่วโมงที่ผ่านมา +3

    Thank you sir❤❤❤❤❤

  • @mpranjani9156
    @mpranjani9156 2 ชั่วโมงที่ผ่านมา +5

    Niyamai.ehema.thamai.wenna.ona

  • @s.perera102
    @s.perera102 2 ชั่วโมงที่ผ่านมา +7

    ස්තුතියි ඔබ තුමා ඇතුළු සියලු දෙනාටමත් අනුර සහොදරයාට උදව් කරන්න මෙ රට බන්කොලොත් බවින් මිදෙන්න

  • @DayaRathuge
    @DayaRathuge ชั่วโมงที่ผ่านมา +2

    දළදා සමිඳුන් .පිහිටි .ලැබේවා
    ජනාධිපති puta.onbata
    Rata ..පෙරට .raganayanna.
    ඔබ

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx 2 ชั่วโมงที่ผ่านมา +3

    කුමන්ත්‍රනකාරී කුහක කුරුට්ටන්ට වැලේ වැල් නැතිවී බෝපෙයගෙ කලිසමත් ගැලවී යාමත් සමග දැනෙන කුරිරු සතුට විදගමු. ...

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ❤❤

  • @ishanmanju229
    @ishanmanju229 ชั่วโมงที่ผ่านมา +2

    දත් දොස්තර .කෙහෙලිය .රවී කරුපයියා .බන්දුල .ඉකමනින් විගනනයකට ලක් කර අනවසර ඉපයූ දනය රාජසන්තක කරන්න ඕන 😊❤

  • @SumanaBandaara
    @SumanaBandaara 2 ชั่วโมงที่ผ่านมา +9

    මෛත්‍රී ජනපති විශ්‍රාමික දීමනා අනිවාර්යෙන් අහොසි කලයුතුයි අපි මාස ගානක් එක වෙලක් කාල පක්ෂය දිනවන්න වැඩකලේ යම් අපේක්ෂා ඇතිවයි අපි රවටන්නේ එපා

  • @janakashantha5550
    @janakashantha5550 2 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai niyamai

  • @nliyanage6983
    @nliyanage6983 2 ชั่วโมงที่ผ่านมา +2

    Yes you are very correct. If you all do so, janaba will be in the heart of
    the public

  • @ishanmanju229
    @ishanmanju229 ชั่วโมงที่ผ่านมา +2

    කපුටාස් හිට් ද ප්ලේන් ඉකමන්ටම විගනනය කරනු 😊

  • @tikka1967
    @tikka1967 53 นาทีที่ผ่านมา

    ඔබ තුමා පාර්ලිමෙන්තුවට ට යන්න

  • @ganithajanitha
    @ganithajanitha 2 ชั่วโมงที่ผ่านมา +4

    කරොත් කරන්නේ නෙමෙයි. ඔය ටික හින්දමයි ඡන්දෙ දුන්නෙ. දැන් වෙලාව හවස පහ යි. තවම නැද්ද කළේ.

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 28 นาทีที่ผ่านมา

    ඔබලා දෙදෙනාට බුදු සරණයි කැප ව්මට සර් අපට උදා උනා ලස්සන රට බෙරා ගන්න අපේ අනුර ජන පතිට ජය ශ්‍රිමා බොසම්දුගේම පිහිට ආසිර්වාද යම ලැබේවා

  • @m.j935
    @m.j935 49 นาทีที่ผ่านมา

    අනිවාර්ය්‍යෙන්ම ඔබගේ කතාව ඇත්තයි ❤

  • @JsJayasundara-xf5up
    @JsJayasundara-xf5up ชั่วโมงที่ผ่านมา +1

    .ඔිිිබ.තුමා.න්ලා.දෙන්නම..අනිවාරයෙන්ම.පාර්ලිමෙන්තුවට.යැවියන්න.යුතුයි..මම.ඒනවා.උදවි.කරන්ට

  • @SasinduHirusha-mq6ff
    @SasinduHirusha-mq6ff 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙවා❤

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 51 นาทีที่ผ่านมา +2

    Ithama pahadilie , saralaei !! We are proud of you !! Your grate 👍🇱🇰🕊️👏

  • @mpliliwathi948
    @mpliliwathi948 ชั่วโมงที่ผ่านมา

    ජය වෙවා සුබ පැතූමි ජනාධි පති තුමනි බුදු සරණයි සැමදෙනාටම ජනාධි පතිතූමනි ඔබ තුමා අනිවාර්යෙන් පාලිමටි ඉන්නම ඕන රට.හදන්න ඔබතුමාල දිහිරිමත් මිනිස්සූ ඔබතුමාලටමෙ රට ගොඩගන්න. සක්තිය දහිරිය ලැබෙවා අනිවාර්යෙන් හැමොමටම එකනිතියක් අනිවාර්යයි ඔබතුමාට ස්තූති🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹♥️♥️♥️♥️🇦🇪

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 24 นาทีที่ผ่านมา

    ඔබ තුමාට ජය ......100/ අනිවාර්ය

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm 43 นาทีที่ผ่านมา

    බොහොම ස්තුතිය සර් ඔබතුමන්ලාට මේ රට ලස්සන කරන්න පුලුවන් 🙏❤️🙏 තෙරුවන් සරණයි අපේ රටට . සර් මම මීගමුවේ කටුවපිටිය පල්ලිය ඇහෙන පේන මානේ.අපි එදා දැක්ක පල්ලිය අමු සොහොනක්.හිතවත් අය පාසැලේ දරුවන් අපිට අහිමි උනා ,කැලි කෑලී වලට අපේ ආදරණියන්ගේ ජීවිත නැති උනා.අනිවාර්යයෙන් ඒ අපරාධකරුවනට දඩුවම් දෙන්න 🙏 නීතියෙන් නැතත් ස්වභාධර්මය ඔවුන්ට දඩුවම් දැනටමත් ලැබිලා .සර්ලා මේ රටට සම්පත් ..තෙරුවන් සරණයි ....ජේසු පිහිටයි .🙏💐🙏

  • @music-pi8pm
    @music-pi8pm 2 ชั่วโมงที่ผ่านมา +3

    Jayawewa

  • @sunnykathie3731
    @sunnykathie3731 8 นาทีที่ผ่านมา

    ලස්සන විග්‍රහයක්
    ඔය විදියටම
    සම.හරක්ට
    දිගින් දිගටම
    දැනෙන්න තේරුම් කර දෙන්න
    බොහොම ස්තූතියි
    ඔබතුමාට
    ජය වේවා අපෙ
    ලංකාවාසී. සියලූ දෙනාටම
    සියලූ සත්වයෝ නිදුක් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻
    අරාබිකරයේ සිට

  • @SunilSunil-u5t5m
    @SunilSunil-u5t5m ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා හරි ස්තුතියි

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm ชั่วโมงที่ผ่านมา +1

    අදම මහා මැතිවරණය වෙනුවෙන් සුදානම් වෙමු මාලිමවට කොටියක් ඔනෙ

  • @aidenromell3353
    @aidenromell3353 2 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි

  • @niroshakumari6249
    @niroshakumari6249 2 ชั่วโมงที่ผ่านมา

    Excellent, grate, speech Bro

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g ชั่วโมงที่ผ่านมา

    Thank you sir 🙏 great speech from Australia ♥️♥️♥️

  • @mernadesilva1723
    @mernadesilva1723 ชั่วโมงที่ผ่านมา

    පීපල්ස් ටුමෝරෝ සංවිධානයට අපේ උත්තමාචාරය

  • @senarathdesilva7224
    @senarathdesilva7224 11 นาทีที่ผ่านมา

    Well said.
    Great .
    Respect
    We all extend our fullest support to develop this country.

  • @sameebroo.1912
    @sameebroo.1912 5 นาทีที่ผ่านมา

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්.❤️🙏මාතෘ බූමියට ජයවෙවා

  • @serasingsubas-eb4me
    @serasingsubas-eb4me 2 ชั่วโมงที่ผ่านมา +2

    Thank you to you all 🙏🙏🙏

  • @deepanikuwait9743
    @deepanikuwait9743 2 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යයෙන්

  • @paliudawatta9440
    @paliudawatta9440 ชั่วโมงที่ผ่านมา +1

    අනුර දැන් ඔබගේ වාරේ ඔබ ජනපති කලේ තුන්වේල කන්න නැති ජනතාව.

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 ชั่วโมงที่ผ่านมา

    Excellent Presentation Will Give Some Time Hopefully He Will Do Thank-you For Your Speech 👍🙏

  • @feliciajayawardena6042
    @feliciajayawardena6042 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් ඔව්න්ගේ පෙන්ශන් නැති කරන්න ඕනා ඔබ කියන දේවල් කරන්න හරියටම හරි 👍👍

  • @whlasanthachamara6440
    @whlasanthachamara6440 58 นาทีที่ผ่านมา

    Niyama kathawa... Jaya wewa....

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ชั่วโมงที่ผ่านมา

    අන්න අනිවාර්යෙන් මේ තරම් කාලයක් දෙසපලුවෝ රැක්ක උන්ට වහල් කම් කල සියළුම ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන්න. Plz. එයාලව තියාගෙන තමයි මුන් අහිංසක මිනිසුන්ට පාර්ට් දාන්න 🤔

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 2 ชั่วโมงที่ผ่านมา +2

    People are stand with you ❤❤❤!🕊️🦋.....If not we became to Indians!🌉🌉🌉.