ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න ජනාධිපති තුමනි. ජය වේවා.....බුදු සරණයි..!
දලදා සමිදුගෙ ආරක්ෂාව ලබා දෙත්වා
සමහරු අඬනවා ඒ සතුට වැඩි කමට ඔබ තුමන් ගේ නිහතමානී කම දිගටම තියාගන්න මැතිතුමනි😊😊❤🙏 සදා ජය ඔබ තුමන් ට ❤
ඇත්තටම ඔව් මටත් ඒහෙම උනා
ඊයෙටත් වඩා අද නිහතමානී අනුර මැතිදුනි අපි ඔබව පණ සේ රැක ගන්නෙමු
😂😂😂
අනුර සහෝදරයා ඔබේ ආරක්ෂාව මදි අපේ රටේ තාම මජර දේශපාලනය අවසන් නෑ ඔබේ ලග සිටින මිතුරන් ගැනත් සැලකිලිමත් වෙන්න , දියුණු රටක් එක්ක දියුණු දේශපාලනයක් බිහිවෙනකන් ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
ඇත්ත
ඇත්තෙන්ම අපේ ජනතාව හැඟීම්බර නොවී දුරින් ඉන්න ඕනෑ ඔහුගෙ ආරක්ෂාව ගැන හිතල.මේ රටේ වෙච්චි දේවල් දන්නවානෙ.මේ තරම් මහන්සියෙන් ලබාගත් ජය රැකගන්න.දළදා සමිඳු පිහිටයි
100% එකගයි
AHEMA AKAK NA OYA ATHI
Eyata ehema vishesha arakshawak once na keewane kalinma
ජනපති තුමනි මාස දෙක තුනකටවත් ඔබ තුමාටදැඩි ආරක්ෂාවක් ලබා ගන්න ඔබ තුමා අපේ රටට වටින සම්පතක්
ඔව් ඇත්ත .ඔයිට වැඩිය ආරක්ෂාව ගැන හිතන්න ආදරෙයි
Oba surakshithai janadipathi thumani👑️🙏🌷❤️❤️❤️❤️❤️❤️
Jesuge namen❤
ආරක්ෂා ව..ම්ටවෙඩිය ..ලබාදීමට ..පීයවර ගන්න ..ඔනි
Ane ow
අපට ඔබ ඉතා වටිනා කෙනෙක් . පරිස්සමින්....දෙවි පිහිටයි
ධනකුවේර ලේ පිපාසයෙන් පෙලෙන් උන් ඔබේ ජීවිතය විනාස කරන්න මාන බලනවා ඇති ආරක්ෂාව ගොඩක් මදි නුබ අපිට වටිනවා නුබේ ජීවිතය පරිස්සම් කරගන්න ඕනේ දලදා සමිදු පිහිටයි
💯💯✅💯✅💯✅💯✅💯✅
👍👍👍👍❤️❤️❤️❤️❤️💯💯💯💯
මීට වඩා ඔහුගේ ආරක්ශාව ගැම සැලකිලිමත් විය යුතුයි
100% yes
@@Indrarajaaඇයි බයද වේ පුතා සහ හරිනි බැල්ලි ..😂😂
දළදා වහන්සේ ge ආශිර්වාද ලැබේවා ජය වේවා
ඔව් ඔහෙ හරක් හොරු ඉන්නවා
@@RasikaManchanayakaමිනිස්සුට අපහස කරන්න එපා, ම්සනුස්සයෙක් නෙමේද?
ආරක්ෂාව හොදටම මදි මිනිස්සු කොච්චර කැමති වුනත් ලං වෙන්න දෙන්න එපා. ලක්ෂ ගානක් විද්ධව චන්දෙ දීලා තියෙනවා.වියරු වැටිච්ච දුශිතයෝ ඉන්නවා. ඔබතුමාව ත්‍රිවිධ රත්නය ආරක්ෂා කරත්වා!විශ්ව මාතාවගේ ආරක්ෂාව ලැබේවා!🙏🏻🙏🏻🙏🏻
අනේ ඔව්.
Mathinduni gardla nathuwa ahipillamakwath gahanna epa me dawaswela passe thaniyen ina
කිසිම නපුරු බලවෙග නොවේවා කෝටියක් දෙවිවරු ආරක්ෂා කරත්වා බුදුසරණයි 🙏🏽🌹🙏🏽🙏🏽
❤
Siyalu dawe pihite
ඔබතුමා රටට අවශ්‍යයි. මිිට වඩා ආරක්ෂාකාරි වන්න තෙරුවන් සරණයි . දෙවි පිහිටයි
Aniwa
ආරක්ශාව මදී ❤ අරුන් පැරදුනාට මොන මොන ගේම දෙන්න ඉන්නවද දන්නෙ නෑනේ ඒක හින්ද තව ටික කාලයක් යනකන් ආරක්ශාව වැඩි කරන්න ඕනෙ අඩුම 100 වත් ඉන්න ඕනෙ
💯✅💯✅💯✅💯✅💯✅💯✅🫣
මහජනතාවගේ සතූට සන්තෝෂය දෝරෙ ගලා යයි.අපේ අනූරකූමාර දිසානායක ජනාධිපතිතුමා.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ජනාධිපති සහෝදරයා ඔබ අපේ රටට අවශ්‍යයි ඔබට ආරක්ෂාව මදියි
Oba Oita wadaa paressam viya yuthuiThirisannu wateema inna puluwan. Mage Raththaran daladasamidu pihitai oyaata.
කියන්න වචන නැහැ ... සුපිරි .. බුදු සරණ සියලු දෙවිඳුගේ පිහිට !!!නිරෝගී සම්පත් !!!
පලවෙනි වතාවට ජනාධිපති සහෝදරයෙක්.... ❤
🙏ශ්‍රී දළදා සමිදුන්ගේ.. ආනුභාවයෙන් සහෝදර "අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ සියළුම වැඩකටයුතු ඉතා සාර්ථකම වේවා කියා ප්‍රාර්ථනා කරමි..!! ජනාධිපතිතුමා ඇතුළු සැමටත් රට🇱🇰වාසී සැමටත් ලොව පුරා විසිරී සිටින ලාංකික🇱🇰 සියල්ලෝටම ශ්‍රී දළදා සමිදුගේ පිහිට ආශිර්වාදය ලැබේවා..!! "තෙරුවන් සරණයි🙏
දීර්ඝායු ලැබේවා ඔබ තුමාට.....
රනිල් හා සජිත් එක්ව තරග කළා නම් දිනන්න පුළුවන් ලු...ඔව් පුළුවන් වෙන්න පුළුවන් තමයි ...ඒත් ඔවුන් එකට තරග කරේ නෑනෙ ...ඒකට හේතුව තමයි දෙන්නගෙම තියෙන උද්දච්චකම ...සෙකන්ඩ් වෙන්න බැරි කම....අපි හිතමු දේ දෙන්නා එකතු වුනා කියලා ...කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නෙ...සමහරු කියනවා රනිල් ලු ...ඔහුනෙ ඒ වනවිටත් රටේ නායකයා...ඒත් චන්දවලින් බැලුවම පේනවා රනිල්ට වඩා සජිත්ට චන්දෙ තියෙන බව... එතකොට සජිත් දේවිද රනිල්ට ජනාධිපති අපේක්ශකකම...අනිත් පැත්තෙන් රනිල්ට බැරිවුනා සජිත් ඉස්සරහ දෙවෙනි වෙන්න...එයා දැක්කෙ හැමවිටම සජිත් එයාට වඩා පහළ...අපරිණත... මෝඩ ...කෙනෙක් හැටියට...කොහොම හරි දෙන්නාම හිතුවෙ පක්ශෙ ගැනවත් මහපොළොවේ යථාර්ථය ගැනවත් නෙවෙයි.. තමන්ගෙ තැන ගැන....ගිය සැරේ 3% හිටපු අනුර මෙදා සැරේ 42%ක් වුනා...ඒ කියන්නෙ 14 ගුණයකින් ඔහු ඔහුගෙ චන්ද පදනම වර්ධනය කරගෙන තිබ්බා...ඒක ඉතා අනගි භවනීය ජයග්‍රහණයක්...ඔහුට ලොකු පවුල් පසුබිමක් තිබුනේ...නෑ...ඔහු තරග කරේ ජනාධිපති හා විපක්ශ නායකයා එක්ක... ප්‍රධාන ප්‍රතිවාදීන් තුන්දෙනාම රටේ දේශපාලන බලපුළුවන්කාරයන්ගෙ දරුවො.... අනුරට ඒ හයිය මුකුත් තිබ්බෙ නෑ...ඒ වෙනුවට ඔහුට තිබුනා....ඉතාම සංවිධිත සමගි සම්පන්න පක්ශයක්....ප්‍රතිවාදීන් තරම් ඔහු රටට දේවල් කරලා තිබ්බෙ නෑ....ඇත්තටම කියනවා නම් ඔහුට කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ....නමුත් මිනිස්සු ඔහුව...හා ඔහුගේ වචනය විශ්වාස කරා....ඊට ගැලපෙන අව්‍යාජ බවක්...ආත්ම විශ්වායක්...නිරවුල් දැක්මක් හා ප්‍රතිපත්ති ගරුක බවක් ජනතාව ඔහුගෙන් දැක්කා....අනික් අතට මෑත කාලයේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ පොහොට්ටුව දෙකට තුනට කැඩිලා යද්දි...සියලු ප්‍රතිවාදීන් ඔවුන්ව තමන්ගෙ ගොඩට දාගනිද්දි....අනුර ඔවුන්ව ළංකර ගත්තෙ නෑ....ඒ නිසා ජනතාවට අනුර ගැන පැහැදීම තවත් වැඩිවුනා....තමන්ගේ පිළිකුළට පත්වූවන්ට නැවතත් රැඟිය නොහැක්කේ අනුරගෙ පාලනයක් තුළ පමණක් බව ඔවුන් වටහා ගත්තා... හුදු ගෑස්වලින් කරන්ට්වලින් තෙල්වලින් (මූලික අවශ්‍යතාවලින්) එහා ගිය ගෞවරණීය ජීවිතයක් වෙනුවෙන් ජනතාව කතිරෙ ගැහුවා.
මෙ මහ පොතේ සජත්ට අත්සන් කරන්න බැහැ ......එයාල අඩු කුලේ...
❤ඔබට වැටහෙනවා.ස්තූතීයී.ඒ අනුවඅපී ක්‍රියාත්මක වුනා.
Okkoma kiyewwa Aththa.Gulf
සහතික ඇත්ත.ඔබේ අදහස් දැක්වීම ඉතාම ඉහළයි
ඔබ වැනි අය අපේ රටේ පහළ වේවා
අද තමා මම සතුටුම උන ද්වස මගේ මේ උතුම් රට රකදේවා ඔබ තුමා සුවපත් වේවා මතු කිසිදු දිනක පවිටු පලකයෝ මේ පින් බිම තුල පහල නොවේවා අපට ආවේනික හෙල ක්‍රම ඇති වේවා ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සින්හලයම එක්ව ජීවත් වේවා ජාති ආගම් කුල බේද නොවේවා🙏🙏🙏🙏🙏🙏🙏
ජනාධිපතිට මේ නම් ආරක්ෂව මදි 🥺❤️
අපි අපේ සහෝදරයව රකිමු බන්... වෙන ආරක්ෂකයෝ ඕනෙ නෑ... අපි අවන්කව අපේ වගකීම ඉටුකරාම ඇති...❤
@@brayanmoris2209😂 ඇයි attack කරන්න එන උන් එන්නෙ අඩ බෙර ගහ ගහ නෙ😅
ආරක්ෂාව ලබාදෙන්න එතුමාට ❤❤❤❤ කමාන්ඩෝ රෙජිමේන්තුවේ 🇱🇰🔥🔥
Ai e
one ne kiwane ban :D
දළදාසමිදු පිහිටයි..!!!🙏🙏🙏ජයශ්‍රි මහ බෝසමිදු පිහිටයි…!!!🙏🙏🙏සියලු දෙවි දෙවතාවුන් වහන්සේලාගේ ආරකෂාවයි …ඔබතුමන් ඇතුලු කන්ඩායමටම..❤❤❤
Apage abinawa janadhipatita sri dalada saminduge pihita lebeewa rata idiriyata genayanna.🎉
ආඩම්බරයක් යකෝ මේක.. ජය වේවා මගේ රටට.. ❤
ජනපතිදුනි ඔබේ ආරක්ෂාව තවද වැඩි කරගන්න. කාලකන්නි අමන පාදඩ හිවල්ලු ඔබේ ජීවිතය විනාශ කිරීමට උවත් ඉඩ ඇති බැවින් කරුනාවෙන් රටට සම්පතක් වූ වටිනා ජීවිතය රැකගන්න. ඔබේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න
අබිනව ජනාධිපතිතුමනි ඔබතුමාට දලදා සමිදු ආශිර්වාදය ලැබේවා තෙරුවන්සරනයි ❤❤
අදනම් ගොඩක් නිහතමානී කෙනෙක් රටට වාසනාව පෑදේව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
දළදා සමිදුන්ගේ පිහිටයි ❤❤❤❤ හිතට දැනෙන සතුට කියාගන්න වචන නැ... ජය වේවා ❤❤❤❤❤❤
නිලමෙලා වටකරගෙන මගේ පුතාට දළදා හිමි පිහිටයි මන්හිතූ ලොව හදන්න පුතේ.මට දැන් අදමරුනත් සැපයි
මේ මව් බිමට අකලට වට මහ වරුසාවක් වන්න...❤
ඔබතුමාට මේ අවුරුදු පහ නොව තවත් දිගුකාලයක් අපේ රට ආරක්ෂා කර දියුණු රටක් ලෙස පරිවර්තනය කොට පාලනය කරන්න ශ්රීදළදාවහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා අපේ එකම පැතුම එයයි
ජනාදිපති තුමාගේ ආරක්ෂාව සම්බන්දයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ඔහු අපේ ජනාධිපති දැන් ❤
අවංකවම අපේ නායක තුමාගේආරක්ෂාව 1
ජනපතිතුමනි ඔබට තව ටික ආරක්ෂා වෙන්න ඔබ අපේ රටට ගොඩක් වටිනවා තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්ම ආරක්ෂකව පිලිබදව සැලකිලිමත් ව්ය යුතුමයි ..❤❤❤❤❤
අනුර ජනාදිපති තුමෙනීසතරවරම් දෙවියන් ඔබ තුමාඅ ආරක්ශා කරත්වා තුනුරුවනේ පිහිට ආරක්ශාව නිබද ලැබේවා
ඔබ තුමා රටට වටිනවා ආරක්ෂාව තව වැඩිකර ගන්න සහෝදරයා
අපේ සිහිනය කලක් සිහිනයක් වූ නමුත් දැන් එය යථාර්ථයක් වී ඇත.ජයග්‍රහණය අපේය, අපි එක්විය යුතු කාලයයි මේ අපේ සුන්දර දිවයින මතු පරපුර වෙනුවෙන් ගොඩනඟන්නයි.
වෙන ජනපතිලාට වගේ නෙවෙයි අමුතු ලල් එකක් තියෙන්නේ❤❤❤
ආදරණීය නව ජනාධිපති සහෝදරයා අපි ගොඩනගමු බිද වැටුන ශ්‍රී ලංකාව ❤❤❤❤❤
මට මැරෙන්න කලින් ජ.වි.පෙ. ආණ්ඩුවක ඉන්න වාසනාව ලැබුණා.දෙවි පිහිටයි!!
සියළුම සියලු රෑකවරනය සියලු දෙවී දෙවතවන් වහසෙලගෙ බෑල්ල අරසව තෙරුවන්සරණයි තෙරුවන්සරණයි ❤❤❤❤❤❤🙏🙏🙏
නිහතමාණී නායකයානෙණි ,ඔබ අප සියලු දෙනාගේම මාතෘ භූමියත්,සියලු මිනිස් ප්රජාවත් ....උතුම් දළදා සමිදුගේ අනන්ත පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී ...උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ,සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී ,මේ අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තියේ ආනුභාවයෙන් ...ඔබ තුමා පැවසූපරිදි රටේ ඉදිරි අනාගතය සැලසුම් කරගැනීමට ශක්තිය ධර්ය වාසනාව උදාවේවා ..."09 "වෙනි විධායක ජනාධිපති තුමාට ජාතියේ උත්තමචාරය වේවා ...බුදු සරණයි
Duppat kollak wagae innawa❤
ඔබ තුමාගෙ ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන්න,ඔබ තුමාව අපිට වටිනවා
❤❤❤❤❤
දළදා සමිදු පිහිටයි අපේ ජනාදිපති තුමාට
දලදා සමිදු පිහිටයි අපේ ජනාධිපති සහෝදරයාට ...🙏🙏🙏🙏
හරිනි බැල්ලිගෙන් අහලා හිටියනම් හොදයි නේද..මේවගේ එව්න්ට පිහිට ලැබෙන්නෙ නෑ..වේ පුටෝ
🎉නව ආරක්ෂක ලෙකම් tumni ජනාධිපති තුමාගේ ආරාක්සාව බලන්න 🎉❤
ඔහුට මෙයට වඩා ආරක්ෂාවක් ලබා දිය යුතුයි.. ඔබ වැනි මිනිස්සු ආරක්ෂා කර ගත යුතුයි..❤❤❤❤
Ai mokatada amuthuwen Aarakshaawak? Rate Yuddayak Naane. Waahana piriwaragena yana ekata wiruddawane kataa kare? Mee Athi Anurata
දිර්ගයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා
ආරක්ෂාව වැඩිකර ගැනීම යෝග්‍යයි, ඔබතුමා අපේ රටට සම්පතක්,, තෙරුවන් සරණයි ජනාධිපතිතුමනී
ආරක්ෂාව නම් හොදටම මදි ..
ජය වේවා 🎉 ලස්සන රටක් උදාවේවා!!!!❤🎉🇱🇰 සුබ පැතුම් ජනතාවගේ ජනාධිපතිතුමාට🙏♥️🎉🇱🇰🇨🇦
ඇබියුලන්ස් නෑ වාහන පෝලිමේ නෑ මෙන්න ජනාධිපතිවරු ❤ ඒ උනාට ආරක්ෂාවට පිරිසක් ගන්න
💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾
බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි
දිර්ගයුෂ ලැබේවා. බුදුසරණයි 💞👍
❤❤❤ඔබ තුමාගේ ආරක්ෂාව ගැන තව සැලකිලිමත් විය යුතුයි.. මේ මොහොතේ ඔබ තුමාට තව ආරක්ෂාව අවශ්යි.. ඔබ තුමා අපිට මහා ගොඩක් වටිනවා ❤❤❤❤බුදුසරණයි ❤❤❤❤
සහෝදරයා ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙමු.උන් ප්රතිවිප්ලවයට ලෑස්ති වෙනවා.ජයවේවා! තෙරුවන් සරණයි !
😂😂😂😂😂😂ප්රතිවිප්ලව බහුබූතයක් නං නෑ. මොකද ඇමරිකාව ඉන්දියාව දැනුවත්ව වෙච්ච වැඩක්නෙ මේක.හැබැයි මේක ජනරජයේ ජනාධිපති ධූරය නිසා මීට වඩා සෑහෙන ලොකු ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.
මාර ගැම්මක්.එන්නෙ හිතට.වෙන දෙයක් හින්ද නෙමෙ බුකියෙ උන් එක්ක මාස ගානක් බැනගත්ත ඒකෙ පලෙ දැන් ඇස් ඉදිරියෙ තියෙනව
ආරක්ශාව ගැන නම් තව හිතන්න වෙයි ජනාදිපති තුමනි❤❤❤ ඔබ තුමාට ජය වේවා....
උතුම් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබෙනවා නොඅනුමානය . අනුර සහෝදරයාට ජයවේවා . මගේ රටට ජයවේවා
අපිට ගොඩක් සන්තෝසයි අපේ සහෝදර ජනාධිපති අනුර මහත්තයා ගැන රටට වටිනා මේ සම්පත රැක ගන්න.දැඩිලෙස ආරක්ෂාව වැඩි කරන්න.සීරිමක්වත් වෙන්න දෙන්න එපා...මගේ රටේ වටිනාම සම්පත මෙතුමාව සියලු දෙවි වරුන් ආරක්ෂා කරත්වා.❤❤❤❤❤
තුණුරුවන්ගේ ආරක්ෂාව මුල් කරගෙන ගමන ඇරඹුම මහත් ආශිර්වාදයක්ම වේවී. 🎉🎉🎉
Wateema inne සර්පයන්, මීට wada ආරක්ෂාව ගැන හිතන්න ජනාධිපති thumani.❤❤❤❤
තෙරුවන් සරණයි
හැමෝම සතුටින් ❤❤❤
ඔබතුමාගේ ආරක්ෂාව ගැන වඩාත් ම සැලකිලිමත් විය යුතුමයි.
තෙරුවන් සරනයි ඒ නිහතමානී කම
අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිමත් විය යුතු නැද්ද.මේ රටේ අනාගතය දැඩ් ආරක්ෂාවක් දී රැක ගතයුතුය. දළදාවහන්සේගේ, ජය ශුි මහ සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව එතුමාට ලැබේවා
අපේ ජනාධිපති තුමාට ජයවෙේවා
අනේ අපේ ජනාධිපතිතුමනී..පරිස්සන් වෙන්න අප්පේ..පන.
This tun cotiyak deviyan jana nayaka anura arrksa karatwa❤❤❤❤❤❤❤
❤❤❤❤❤ ,අනුර සහෝදරයා ඔබ අපිට සම්පතක්.. අපි විස්වාස කරනවා ඔබ තුමා සුන්දර දේසයක් නිර්මාණය කිරීමට ඇප කැප වෙයි කියලා. අපි එදත් අදත් හෙටත් ඔබ සමගයි..❤❤❤❤❤ඔබට දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤
Janathaawa obathumaata koitharam ආදරෙයි ද තම දරුවන් රකින පියෙකු සේරටවැසියන් හට සරනක්ම වේවා❤❤❤❤❤
60 පැනපු මම , ජීවිතයේ සතුටුම වූ දවස. ශ්‍රී ලංකාව ට ජයම වේවා.
මුට ලැඡ්ඡාවක් නෑනෙ මාලිගාවට එන්න පගය
ආයහබෝහෝවේවා 🙏🙏🙏
සුභ පැතුම්.. ❤️ තෙරුවන් සරණයි.
දළදා සමිඳු පිහිටයි.අනූර ජනාධිපති තුමාට..🙏🙏🙏🙏 Kuwait api
අනුර කුමාර ජනාධිපති තුමනි ඔබතුමාට දලදා සමිදු පිහිටයි සියලුම දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏 අපට බිහිවූ උතුම් රජේක්,සහෝදරයානනි ඔබට ජයවේවා
සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහටයි අනුර ජනපති තුමනි
❤❤❤❤ apa gama apa Kanak apa Anuradha purayata lakawata rajarata rajak
❤❤❤❤❤ ජයවෙවා අනුර ජනාධිපති තුමෙනි
වැටි වැටි නැගිටපු, විස්වාසය අත් නොහැර,ජීවිතේ දිනපු මන් දැකපු එකම මනුස්සයා. ඔබතුමා ජනතාවගෙ හිත දිනා ගෙන ජයග්‍රහණය කලා. ජනතාව ඔබතුමා විස්වාස කරලා දිනෙවුවා. මන්නම් කැමතියි හොරු හොරු කිය කිය හොරු අල්ල අල්ල කාලය නාස්ති නොකර හැමෝගේම සහයෝගය අරන් මේ රටේ ප්‍රශ්න විසදනවනම්. මොකද අපේ රට වැටුනු රටක්. ටිකෙන් ට්ක ගොඩ ගමු. ❤
අපේ ජනපති තුමන් හට ආරක්ෂාව මදි. ආරක්ෂක ලේකම් තුමනි ඔබ තුමාගේ අවදානය පිණිසයි ජයවේවා AKD 💜💜💜💜👍👍👍
ජය ❤
මිට වැඩිය ආරක්ෂාව ගැන සැළකිලිමත් වියයුතුයි මම හිතන විදියට .
මෙ දේ තමයි ජනාදිපතිතුමනි වෙන්න ඕනි දහමට මුල් තැන දෙන්න එවිට ඔබේ ජයග්‍රහණය ඒකාන්තයි 🙏🙏🙏
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි ඔබතුමාට🙏
අපේ රටේ ජනාධිපති තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
ජනපති සහෝදරයාට තිසරණ යේ පිහිට පතමි..!!!
Jesu pihitai පරිස්සමෙන් සමාජයේ
Arakshawa gena පළමුව sithanna ...ජනාධිපති anura sahodaraya ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
අනුර..ජනපතිතුමාට.. සුබ.. පැතුම්..අලුත්..රටක්..අලුත්.. ඉතිහාස ක්..ගොඩ..නගමු..ජනපති..දැඩි..ආරක්ෂාවක්..තිබිය..යුතුයි.
නියම බෞද්ධයන් . ඉස්සර හිටිය නායකයො නාමික බෞද්ධයන්
Ane palayan ban yanna.niyama baudda kama pene alu gasadala enakota
@@liveswithoutlimits9282 අනේ බූරුව උඹල වගේ සක්කිලි තමයි රට කන්න උදව් කලේ කාලකණ්ණි
උතුම් දදදා සමීදු පිහිට රැකවරණය නිරතුරුවම ලැබේවා !!!!🙏🙏
ජනාධිපති තුමනි අපි දන්නවා ඔබ අවංකයි, නිහතමානීයි. අපි ඔබට ආදරෙයි, අපිටත් ඔබට අතට අත දෙන්ට, සිපගන්ට ඕන, සෙල්පි ගන්ට ඕන. ඒත් අපිට ඔබ ඊටත් වඩා ආරක්ෂිතව නිරෝගීව විඩාවකින් තොරව ඉන්නවා දකින්ට ඕන. ඔබට පිං සිදු වෙයි, අපේ රට ගොඩ ගන්නකන්වත් ජනතාව අතරට යාම සීමා කරන්ට.
💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪
ජනාදිපති අනුර මැතිදුනි ඔබ තුමාගේ ආරක්ෂාව මිට වැඩිය සැලකිලි මත් විය යුතුයි ඔබ තුමා අපේ රටට වටිනා සමිපතක් බුදු සරනයි දළදා සමිදු පිහිටයි
කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආරක්ෂා ව ලබාදෙන්න ..එතුමාට
ඔව් පොලිස් අවශ්‍ය නැ
ජයවේවා❤❤❤❤❤
ආරක්ෂාව තව කාලයක් යනතුරු තරකරන්න
සමිබුදු සරණයි.❤❤❤
තෙරුවන් සරනයි ජනපති තුමනි
ඔබ තුමා ගේ තියෙන නිහතමානී කමට ඇස් වලට කදුළු එනවා 🙏🙏🙏🙏🙏🙏
God blessmy president.
ඔබ තුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න ජනාධිපති තුමනි. ජය වේවා.....බුදු සරණයි..!
දලදා සමිදුගෙ ආරක්ෂාව ලබා දෙත්වා
සමහරු අඬනවා ඒ සතුට වැඩි කමට ඔබ තුමන් ගේ නිහතමානී කම දිගටම තියාගන්න මැතිතුමනි😊😊❤🙏 සදා ජය ඔබ තුමන් ට ❤
ඇත්තටම ඔව් මටත් ඒහෙම උනා
ඊයෙටත් වඩා අද නිහතමානී අනුර මැතිදුනි අපි ඔබව පණ සේ රැක ගන්නෙමු
😂😂😂
අනුර සහෝදරයා ඔබේ ආරක්ෂාව මදි අපේ රටේ තාම මජර දේශපාලනය අවසන් නෑ ඔබේ ලග සිටින මිතුරන් ගැනත් සැලකිලිමත් වෙන්න , දියුණු රටක් එක්ක දියුණු දේශපාලනයක් බිහිවෙනකන් ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
ඇත්ත
ඇත්තෙන්ම අපේ ජනතාව හැඟීම්බර නොවී දුරින් ඉන්න ඕනෑ ඔහුගෙ ආරක්ෂාව ගැන හිතල.මේ රටේ වෙච්චි දේවල් දන්නවානෙ.මේ තරම් මහන්සියෙන් ලබාගත් ජය රැකගන්න.දළදා සමිඳු පිහිටයි
100% එකගයි
AHEMA AKAK NA OYA ATHI
Eyata ehema vishesha arakshawak once na keewane kalinma
ජනපති තුමනි මාස දෙක තුනකටවත් ඔබ තුමාටදැඩි ආරක්ෂාවක් ලබා ගන්න ඔබ තුමා අපේ රටට වටින සම්පතක්
ඔව් ඇත්ත .ඔයිට වැඩිය ආරක්ෂාව ගැන හිතන්න ආදරෙයි
Oba surakshithai janadipathi thumani👑️🙏🌷❤️❤️❤️❤️❤️❤️
Jesuge namen❤
ආරක්ෂා ව..ම්ටවෙඩිය ..ලබාදීමට ..පීයවර ගන්න ..ඔනි
Ane ow
අපට ඔබ ඉතා වටිනා කෙනෙක් . පරිස්සමින්....දෙවි පිහිටයි
ධනකුවේර ලේ පිපාසයෙන් පෙලෙන් උන් ඔබේ ජීවිතය විනාස කරන්න මාන බලනවා ඇති ආරක්ෂාව ගොඩක් මදි නුබ අපිට වටිනවා නුබේ ජීවිතය පරිස්සම් කරගන්න ඕනේ දලදා සමිදු පිහිටයි
💯💯✅💯✅💯✅💯✅💯✅
👍👍👍👍❤️❤️❤️❤️❤️💯💯💯💯
මීට වඩා ඔහුගේ ආරක්ශාව ගැම සැලකිලිමත් විය යුතුයි
100% yes
@@Indrarajaaඇයි බයද වේ පුතා සහ හරිනි බැල්ලි ..😂😂
දළදා වහන්සේ ge ආශිර්වාද ලැබේවා ජය වේවා
ඔව් ඔහෙ හරක් හොරු ඉන්නවා
@@RasikaManchanayakaමිනිස්සුට අපහස කරන්න එපා, ම්සනුස්සයෙක් නෙමේද?
ආරක්ෂාව හොදටම මදි මිනිස්සු කොච්චර කැමති වුනත් ලං වෙන්න දෙන්න එපා. ලක්ෂ ගානක් විද්ධව චන්දෙ දීලා තියෙනවා.වියරු වැටිච්ච දුශිතයෝ ඉන්නවා. ඔබතුමාව ත්‍රිවිධ රත්නය ආරක්ෂා කරත්වා!විශ්ව මාතාවගේ ආරක්ෂාව ලැබේවා!🙏🏻🙏🏻🙏🏻
අනේ ඔව්.
Mathinduni gardla nathuwa ahipillamakwath gahanna epa me dawaswela passe thaniyen ina
කිසිම නපුරු බලවෙග නොවේවා කෝටියක් දෙවිවරු ආරක්ෂා කරත්වා බුදුසරණයි 🙏🏽🌹🙏🏽🙏🏽
❤
Siyalu dawe pihite
ඔබතුමා රටට අවශ්‍යයි. මිිට වඩා ආරක්ෂාකාරි වන්න තෙරුවන් සරණයි . දෙවි පිහිටයි
Aniwa
ආරක්ශාව මදී ❤ අරුන් පැරදුනාට මොන මොන ගේම දෙන්න ඉන්නවද දන්නෙ නෑනේ ඒක හින්ද තව ටික කාලයක් යනකන් ආරක්ශාව වැඩි කරන්න ඕනෙ අඩුම 100 වත් ඉන්න ඕනෙ
💯✅💯✅💯✅💯✅💯✅💯✅🫣
මහජනතාවගේ සතූට සන්තෝෂය දෝරෙ ගලා යයි.අපේ අනූරකූමාර දිසානායක ජනාධිපතිතුමා.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ජනාධිපති සහෝදරයා ඔබ අපේ රටට අවශ්‍යයි ඔබට ආරක්ෂාව මදියි
💯💯✅💯✅💯✅💯✅💯✅
Oba Oita wadaa paressam viya yuthui
Thirisannu wateema inna puluwan. Mage Raththaran daladasamidu pihitai oyaata.
කියන්න වචන නැහැ ... සුපිරි .. බුදු සරණ සියලු දෙවිඳුගේ පිහිට !!!නිරෝගී සම්පත් !!!
පලවෙනි වතාවට ජනාධිපති සහෝදරයෙක්.... ❤
🙏ශ්‍රී දළදා සමිදුන්ගේ.. ආනුභාවයෙන් සහෝදර "අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ සියළුම වැඩකටයුතු ඉතා සාර්ථකම වේවා කියා ප්‍රාර්ථනා කරමි..!! ජනාධිපතිතුමා ඇතුළු සැමටත් රට🇱🇰වාසී සැමටත් ලොව පුරා විසිරී සිටින ලාංකික🇱🇰 සියල්ලෝටම ශ්‍රී දළදා සමිදුගේ පිහිට ආශිර්වාදය ලැබේවා..!! "තෙරුවන් සරණයි🙏
දීර්ඝායු ලැබේවා ඔබ තුමාට.....
රනිල් හා සජිත් එක්ව තරග කළා නම් දිනන්න පුළුවන් ලු...ඔව් පුළුවන් වෙන්න පුළුවන් තමයි ...ඒත් ඔවුන් එකට තරග කරේ නෑනෙ ...ඒකට හේතුව තමයි දෙන්නගෙම තියෙන උද්දච්චකම ...සෙකන්ඩ් වෙන්න බැරි කම....අපි හිතමු දේ දෙන්නා එකතු වුනා කියලා ...කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නෙ...සමහරු කියනවා රනිල් ලු ...ඔහුනෙ ඒ වනවිටත් රටේ නායකයා...ඒත් චන්දවලින් බැලුවම පේනවා රනිල්ට වඩා සජිත්ට චන්දෙ තියෙන බව... එතකොට සජිත් දේවිද රනිල්ට ජනාධිපති අපේක්ශකකම...අනිත් පැත්තෙන් රනිල්ට බැරිවුනා සජිත් ඉස්සරහ දෙවෙනි වෙන්න...එයා දැක්කෙ හැමවිටම සජිත් එයාට වඩා පහළ...අපරිණත... මෝඩ ...කෙනෙක් හැටියට...කොහොම හරි දෙන්නාම හිතුවෙ පක්ශෙ ගැනවත් මහපොළොවේ යථාර්ථය ගැනවත් නෙවෙයි.. තමන්ගෙ තැන ගැන....
ගිය සැරේ 3% හිටපු අනුර මෙදා සැරේ 42%ක් වුනා...ඒ කියන්නෙ 14 ගුණයකින් ඔහු ඔහුගෙ චන්ද පදනම වර්ධනය කරගෙන තිබ්බා...ඒක ඉතා අනගි භවනීය ජයග්‍රහණයක්...ඔහුට ලොකු පවුල් පසුබිමක් තිබුනේ...නෑ...ඔහු තරග කරේ ජනාධිපති හා විපක්ශ නායකයා එක්ක... ප්‍රධාන ප්‍රතිවාදීන් තුන්දෙනාම රටේ දේශපාලන බලපුළුවන්කාරයන්ගෙ දරුවො.... අනුරට ඒ හයිය මුකුත් තිබ්බෙ නෑ...ඒ වෙනුවට ඔහුට තිබුනා....ඉතාම සංවිධිත සමගි සම්පන්න පක්ශයක්....ප්‍රතිවාදීන් තරම් ඔහු රටට දේවල් කරලා තිබ්බෙ නෑ....ඇත්තටම කියනවා නම් ඔහුට කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ....නමුත් මිනිස්සු ඔහුව...හා ඔහුගේ වචනය විශ්වාස කරා....ඊට ගැලපෙන අව්‍යාජ බවක්...ආත්ම විශ්වායක්...නිරවුල් දැක්මක් හා ප්‍රතිපත්ති ගරුක බවක් ජනතාව ඔහුගෙන් දැක්කා....
අනික් අතට මෑත කාලයේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ පොහොට්ටුව දෙකට තුනට කැඩිලා යද්දි...සියලු ප්‍රතිවාදීන් ඔවුන්ව තමන්ගෙ ගොඩට දාගනිද්දි....අනුර ඔවුන්ව ළංකර ගත්තෙ නෑ....ඒ නිසා ජනතාවට අනුර ගැන පැහැදීම තවත් වැඩිවුනා....තමන්ගේ පිළිකුළට පත්වූවන්ට නැවතත් රැඟිය නොහැක්කේ අනුරගෙ පාලනයක් තුළ පමණක් බව ඔවුන් වටහා ගත්තා... හුදු ගෑස්වලින් කරන්ට්වලින් තෙල්වලින් (මූලික අවශ්‍යතාවලින්) එහා ගිය ගෞවරණීය ජීවිතයක් වෙනුවෙන් ජනතාව කතිරෙ ගැහුවා.
මෙ මහ පොතේ සජත්ට අත්සන් කරන්න බැහැ ......එයාල අඩු කුලේ...
❤ඔබට වැටහෙනවා.ස්තූතීයී.ඒ අනුව
අපී ක්‍රියාත්මක වුනා.
Okkoma kiyewwa Aththa.Gulf
සහතික ඇත්ත.ඔබේ අදහස් දැක්වීම ඉතාම ඉහළයි
ඔබ වැනි අය අපේ රටේ පහළ වේවා
අද තමා මම සතුටුම උන ද්වස මගේ මේ උතුම් රට රකදේවා ඔබ තුමා සුවපත් වේවා මතු කිසිදු දිනක පවිටු පලකයෝ මේ පින් බිම තුල පහල නොවේවා අපට ආවේනික හෙල ක්‍රම ඇති වේවා ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සින්හලයම එක්ව ජීවත් වේවා ජාති ආගම් කුල බේද නොවේවා🙏🙏🙏🙏🙏🙏🙏
ජනාධිපතිට මේ නම් ආරක්ෂව මදි 🥺❤️
අපි අපේ සහෝදරයව රකිමු බන්... වෙන ආරක්ෂකයෝ ඕනෙ නෑ... අපි අවන්කව අපේ වගකීම ඉටුකරාම ඇති...❤
@@brayanmoris2209😂 ඇයි attack කරන්න එන උන් එන්නෙ අඩ බෙර ගහ ගහ නෙ😅
ආරක්ෂාව ලබාදෙන්න එතුමාට ❤❤❤❤ කමාන්ඩෝ රෙජිමේන්තුවේ 🇱🇰🔥🔥
Ai e
one ne kiwane ban :D
දළදාසමිදු පිහිටයි..!!!🙏🙏🙏ජයශ්‍රි මහ බෝසමිදු පිහිටයි…!!!🙏🙏🙏සියලු දෙවි දෙවතාවුන් වහන්සේලාගේ ආරකෂාවයි …ඔබතුමන් ඇතුලු කන්ඩායමටම..❤❤❤
Apage abinawa janadhipatita sri dalada saminduge pihita lebeewa rata idiriyata genayanna.🎉
ආඩම්බරයක් යකෝ මේක.. ජය වේවා මගේ රටට.. ❤
ජනපතිදුනි ඔබේ ආරක්ෂාව තවද වැඩි කරගන්න. කාලකන්නි අමන පාදඩ හිවල්ලු ඔබේ ජීවිතය විනාශ කිරීමට උවත් ඉඩ ඇති බැවින් කරුනාවෙන් රටට සම්පතක් වූ වටිනා ජීවිතය රැකගන්න. ඔබේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න
අබිනව ජනාධිපතිතුමනි ඔබතුමාට දලදා සමිදු ආශිර්වාදය ලැබේවා තෙරුවන්සරනයි ❤❤
අදනම් ගොඩක් නිහතමානී කෙනෙක් රටට වාසනාව පෑදේව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
දළදා සමිදුන්ගේ පිහිටයි ❤❤❤❤ හිතට දැනෙන සතුට කියාගන්න වචන නැ... ජය වේවා ❤❤❤❤❤❤
නිලමෙලා වටකරගෙන
මගේ පුතාට දළදා හිමි පිහිටයි
මන්හිතූ ලොව හදන්න පුතේ.
මට දැන් අදමරුනත් සැපයි
මේ මව් බිමට අකලට වට මහ වරුසාවක් වන්න...❤
ඔබතුමාට මේ අවුරුදු පහ නොව තවත් දිගුකාලයක් අපේ රට ආරක්ෂා කර දියුණු රටක් ලෙස පරිවර්තනය කොට පාලනය කරන්න ශ්රීදළදාවහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා අපේ එකම පැතුම එයයි
ජනාදිපති තුමාගේ ආරක්ෂාව සම්බන්දයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ඔහු අපේ ජනාධිපති දැන් ❤
අවංකවම අපේ නායක තුමාගේ
ආරක්ෂාව 1
ජනපතිතුමනි ඔබට තව ටික ආරක්ෂා වෙන්න ඔබ අපේ රටට ගොඩක් වටිනවා තෙරුවන් සරණයි
😂😂😂
අනිවාර්යයෙන්ම ආරක්ෂකව පිලිබදව සැලකිලිමත් ව්ය යුතුමයි ..❤❤❤❤❤
අනුර ජනාදිපති තුමෙනීසතරවරම් දෙවියන් ඔබ තුමාඅ ආරක්ශා කරත්වා තුනුරුවනේ පිහිට ආරක්ශාව නිබද ලැබේවා
ඔබ තුමා රටට වටිනවා ආරක්ෂාව තව වැඩිකර ගන්න සහෝදරයා
අපේ සිහිනය කලක් සිහිනයක් වූ නමුත් දැන් එය යථාර්ථයක් වී ඇත.ජයග්‍රහණය අපේය, අපි එක්විය යුතු කාලයයි මේ අපේ සුන්දර දිවයින මතු පරපුර වෙනුවෙන් ගොඩනඟන්නයි.
වෙන ජනපතිලාට වගේ නෙවෙයි අමුතු ලල් එකක් තියෙන්නේ❤❤❤
ආදරණීය නව ජනාධිපති සහෝදරයා අපි ගොඩනගමු බිද වැටුන ශ්‍රී ලංකාව ❤❤❤❤❤
මට මැරෙන්න කලින් ජ.වි.පෙ. ආණ්ඩුවක ඉන්න වාසනාව ලැබුණා.දෙවි පිහිටයි!!
සියළුම සියලු රෑකවරනය සියලු දෙවී දෙවතවන් වහසෙලගෙ බෑල්ල අරසව තෙරුවන්සරණයි තෙරුවන්සරණයි ❤❤❤❤❤❤🙏🙏🙏
නිහතමාණී නායකයානෙණි ,ඔබ අප සියලු දෙනාගේම මාතෘ භූමියත්,සියලු මිනිස් ප්රජාවත් ....උතුම් දළදා සමිදුගේ අනන්ත පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී ...උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ,සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී ,මේ අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තියේ ආනුභාවයෙන් ...ඔබ තුමා පැවසූපරිදි රටේ ඉදිරි අනාගතය සැලසුම් කරගැනීමට ශක්තිය ධර්ය වාසනාව උදාවේවා ...
"09 "වෙනි විධායක ජනාධිපති තුමාට ජාතියේ උත්තමචාරය වේවා ...
බුදු සරණයි
Duppat kollak wagae innawa❤
ඔබ තුමාගෙ ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන්න,ඔබ තුමාව අපිට වටිනවා
❤❤❤❤❤
දළදා සමිදු පිහිටයි අපේ ජනාදිපති තුමාට
දලදා සමිදු පිහිටයි අපේ ජනාධිපති සහෝදරයාට ...🙏🙏🙏🙏
හරිනි බැල්ලිගෙන් අහලා හිටියනම් හොදයි නේද..මේවගේ එව්න්ට පිහිට ලැබෙන්නෙ නෑ..වේ පුටෝ
🎉නව ආරක්ෂක ලෙකම් tumni ජනාධිපති තුමාගේ ආරාක්සාව බලන්න 🎉❤
ඔහුට මෙයට වඩා ආරක්ෂාවක් ලබා දිය යුතුයි.. ඔබ වැනි මිනිස්සු ආරක්ෂා කර ගත යුතුයි..❤❤❤❤
Ai mokatada amuthuwen Aarakshaawak? Rate Yuddayak Naane. Waahana piriwaragena yana ekata wiruddawane kataa kare? Mee Athi Anurata
දිර්ගයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා
ආරක්ෂාව වැඩිකර ගැනීම යෝග්‍යයි, ඔබතුමා අපේ රටට සම්පතක්,, තෙරුවන් සරණයි ජනාධිපතිතුමනී
ආරක්ෂාව නම් හොදටම මදි ..
ජය වේවා 🎉 ලස්සන රටක් උදාවේවා!!!!❤🎉🇱🇰 සුබ පැතුම් ජනතාවගේ ජනාධිපතිතුමාට🙏♥️🎉🇱🇰🇨🇦
ඇබියුලන්ස් නෑ වාහන පෝලිමේ නෑ මෙන්න ජනාධිපතිවරු ❤ ඒ උනාට ආරක්ෂාවට පිරිසක් ගන්න
💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾
බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි
දිර්ගයුෂ ලැබේවා. බුදුසරණයි 💞👍
❤❤❤ඔබ තුමාගේ ආරක්ෂාව ගැන තව සැලකිලිමත් විය යුතුයි.. මේ මොහොතේ ඔබ තුමාට තව ආරක්ෂාව අවශ්යි.. ඔබ තුමා අපිට මහා ගොඩක් වටිනවා ❤❤❤❤බුදුසරණයි ❤❤❤❤
💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾
සහෝදරයා ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙමු.උන් ප්රතිවිප්ලවයට ලෑස්ති වෙනවා.ජයවේවා! තෙරුවන් සරණයි !
😂😂😂😂😂😂
ප්රතිවිප්ලව බහුබූතයක් නං නෑ. මොකද ඇමරිකාව ඉන්දියාව දැනුවත්ව වෙච්ච වැඩක්නෙ මේක.
හැබැයි මේක ජනරජයේ ජනාධිපති ධූරය නිසා මීට වඩා සෑහෙන ලොකු ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.
මාර ගැම්මක්.එන්නෙ හිතට.වෙන දෙයක් හින්ද නෙමෙ බුකියෙ උන් එක්ක මාස ගානක් බැනගත්ත ඒකෙ පලෙ දැන් ඇස් ඉදිරියෙ තියෙනව
ආරක්ශාව ගැන නම් තව හිතන්න වෙයි ජනාදිපති තුමනි❤❤❤ ඔබ තුමාට ජය වේවා....
උතුම් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබෙනවා නොඅනුමානය . අනුර සහෝදරයාට ජයවේවා . මගේ රටට ජයවේවා
අපිට ගොඩක් සන්තෝසයි අපේ සහෝදර ජනාධිපති අනුර මහත්තයා ගැන රටට වටිනා මේ සම්පත රැක ගන්න.දැඩිලෙස ආරක්ෂාව වැඩි කරන්න.සීරිමක්වත් වෙන්න දෙන්න එපා...මගේ රටේ වටිනාම සම්පත මෙතුමාව සියලු දෙවි වරුන් ආරක්ෂා කරත්වා.❤❤❤❤❤
තුණුරුවන්ගේ ආරක්ෂාව මුල් කරගෙන ගමන ඇරඹුම මහත් ආශිර්වාදයක්ම වේවී. 🎉🎉🎉
Wateema inne සර්පයන්, මීට wada ආරක්ෂාව ගැන හිතන්න ජනාධිපති thumani.❤❤❤❤
තෙරුවන් සරණයි
හැමෝම සතුටින් ❤❤❤
ඔබතුමාගේ ආරක්ෂාව ගැන වඩාත් ම සැලකිලිමත් විය යුතුමයි.
තෙරුවන් සරනයි ඒ නිහතමානී කම
අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිමත් විය යුතු නැද්ද.මේ රටේ අනාගතය දැඩ් ආරක්ෂාවක් දී රැක ගතයුතුය. දළදාවහන්සේගේ, ජය ශුි මහ සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව එතුමාට ලැබේවා
අපේ ජනාධිපති තුමාට ජයවෙේවා
අනේ අපේ ජනාධිපතිතුමනී..පරිස්සන් වෙන්න අප්පේ..පන.
This tun cotiyak deviyan jana nayaka anura arrksa karatwa❤❤❤❤❤❤❤
❤❤❤❤❤ ,අනුර සහෝදරයා ඔබ අපිට සම්පතක්.. අපි විස්වාස කරනවා ඔබ තුමා සුන්දර දේසයක් නිර්මාණය කිරීමට ඇප කැප වෙයි කියලා. අපි එදත් අදත් හෙටත් ඔබ සමගයි..❤❤❤❤❤ඔබට දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤
Janathaawa obathumaata koitharam ආදරෙයි ද තම දරුවන් රකින පියෙකු සේරටවැසියන් හට සරනක්ම වේවා❤❤❤❤❤
60 පැනපු මම , ජීවිතයේ සතුටුම වූ දවස. ශ්‍රී ලංකාව ට ජයම වේවා.
මුට ලැඡ්ඡාවක් නෑනෙ මාලිගාවට එන්න පගය
ආයහබෝහෝවේවා 🙏🙏🙏
සුභ පැතුම්.. ❤️ තෙරුවන් සරණයි.
දළදා සමිඳු පිහිටයි.අනූර ජනාධිපති තුමාට..🙏🙏🙏🙏 Kuwait api
අනුර කුමාර ජනාධිපති තුමනි ඔබතුමාට දලදා සමිදු පිහිටයි සියලුම දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏 අපට බිහිවූ උතුම් රජේක්,සහෝදරයානනි ඔබට ජයවේවා
සම්මා සම්බුදු සරණයි
දළදා සමිඳු පිහටයි
අනුර ජනපති තුමනි
❤❤❤❤ apa gama apa Kanak apa Anuradha purayata lakawata rajarata rajak
❤❤❤❤❤ ජයවෙවා අනුර ජනාධිපති තුමෙනි
වැටි වැටි නැගිටපු, විස්වාසය අත් නොහැර,ජීවිතේ දිනපු මන් දැකපු එකම මනුස්සයා. ඔබතුමා ජනතාවගෙ හිත දිනා ගෙන ජයග්‍රහණය කලා. ජනතාව ඔබතුමා විස්වාස කරලා දිනෙවුවා. මන්නම් කැමතියි හොරු හොරු කිය කිය හොරු අල්ල අල්ල කාලය නාස්ති නොකර හැමෝගේම සහයෝගය අරන් මේ රටේ ප්‍රශ්න විසදනවනම්. මොකද අපේ රට වැටුනු රටක්. ටිකෙන් ට්ක ගොඩ ගමු. ❤
අපේ ජනපති තුමන් හට ආරක්ෂාව මදි. ආරක්ෂක ලේකම් තුමනි ඔබ තුමාගේ අවදානය පිණිසයි ජයවේවා AKD 💜💜💜💜👍👍👍
ජය ❤
මිට වැඩිය ආරක්ෂාව ගැන සැළකිලිමත් වියයුතුයි මම හිතන විදියට .
මෙ දේ තමයි ජනාදිපතිතුමනි වෙන්න ඕනි දහමට මුල් තැන දෙන්න එවිට ඔබේ ජයග්‍රහණය ඒකාන්තයි 🙏🙏🙏
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි ඔබතුමාට🙏
අපේ රටේ ජනාධිපති තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
ජනපති සහෝදරයාට තිසරණ යේ පිහිට පතමි..!!!
Jesu pihitai පරිස්සමෙන් සමාජයේ
Arakshawa gena පළමුව sithanna ...
ජනාධිපති anura sahodaraya .
.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
අනුර..ජනපතිතුමාට.. සුබ.. පැතුම්..අලුත්..රටක්..අලුත්.. ඉතිහාස ක්..ගොඩ..නගමු..ජනපති..දැඩි..ආරක්ෂාවක්..තිබිය..යුතුයි.
නියම බෞද්ධයන් . ඉස්සර හිටිය නායකයො නාමික බෞද්ධයන්
Ane palayan ban yanna.niyama baudda kama pene alu gasadala enakota
@@liveswithoutlimits9282 අනේ බූරුව උඹල වගේ සක්කිලි තමයි රට කන්න උදව් කලේ කාලකණ්ණි
උතුම් දදදා සමීදු පිහිට රැකවරණය නිරතුරුවම ලැබේවා !!!!🙏🙏
ජනාධිපති තුමනි අපි දන්නවා ඔබ අවංකයි, නිහතමානීයි. අපි ඔබට ආදරෙයි, අපිටත් ඔබට අතට අත දෙන්ට, සිපගන්ට ඕන, සෙල්පි ගන්ට ඕන.
ඒත් අපිට ඔබ ඊටත් වඩා ආරක්ෂිතව නිරෝගීව විඩාවකින් තොරව ඉන්නවා දකින්ට ඕන.
ඔබට පිං සිදු වෙයි, අපේ රට ගොඩ ගන්නකන්වත් ජනතාව අතරට යාම සීමා කරන්ට.