🔴 LIVE | Siyatha News | 06.00 PM | 23- 09 - 2024

แชร์
ฝัง

ความคิดเห็น •

  • @damai4603
    @damai4603 ชั่วโมงที่ผ่านมา +9

    ස්තුතියි සියතෙන් කල සෙවය 🙏🙏🙏💐🇱🇰🇱🇰🇱🇰

  • @Thangachchi
    @Thangachchi 38 นาทีที่ผ่านมา +6

    ටෙලි වැකි ය නියමෙටම දුන්නා. THANKS

  • @darvin5311
    @darvin5311 ชั่วโมงที่ผ่านมา +6

    අවුරුදූ ගනකට පස්සෙ අද තමා සටුටින් news බලුවෙ♥♥♥♥♥♥

  • @TharanganiGamage-k1s
    @TharanganiGamage-k1s 53 นาทีที่ผ่านมา +3

    ජයග්‍රහනයෙ සාඩම්බර කොටස්කරැෙවක් වු සියත.. ස්තුතිියි..❤❤❤

  • @darkrider9666
    @darkrider9666 ชั่วโมงที่ผ่านมา +4

    ආදරෙයි සියත ❤🦁
    Respect Teleවැකිය ❤

  • @deepajayalath
    @deepajayalath ชั่วโมงที่ผ่านมา +4

    අැත්ත අැති සැටියෙන් දැන ගන්න..සියතට මේ මාගේ 💐💐💐💐💐💐💐💐💐

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 27 นาทีที่ผ่านมา +2

    අපේ පංතියේ... රජෙක් පහළ කිරීමට... උරදුන්.. සියතට.. උපහාර🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @shanthadias7764
    @shanthadias7764 41 นาทีที่ผ่านมา +2

    සියත සිරස සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් යූ ටියුබි කල මෙහෙය ඉතාමත්ම වටිනවා ඔවුන්ට ආදරණීය ස්තුතිය පුදකරමි ජයවෙිවා ❤❤❤ ❤❤🧭🧭🧭💪💪

  • @lathapn8728
    @lathapn8728 43 นาทีที่ผ่านมา +2

    ජයම වේවා ජනාධිපතිතුමනි ,අපේ මේ සතුට ,හැමදාම අපේ හිත්වල රැදෙන ලෙස රට පෙරට ගෙනියන්න ,ඔබ තුමාට ශක්තිය දහිරිය ලැබේවා !අපේ රටට ජයම වේවා !❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @susilhemantha6109
    @susilhemantha6109 ชั่วโมงที่ผ่านมา +5

    කවදාවත් nodakka හැමෝගෙම මුහුණේ සතුට දොරේ galanawa.

  • @sportsworld2164
    @sportsworld2164 30 นาทีที่ผ่านมา +1

    ඔයාල රටට කරන සේවයට ගොඩක් ස්තුති.ගොඩක් සතුටක් දැනුන.

  • @suwarnamallika164
    @suwarnamallika164 16 นาทีที่ผ่านมา

    මේ වගේම සියත ඉදිරියට යන්න හදවතින්ම ස්තුතියි❤❤❤

  • @chandrasiri672
    @chandrasiri672 52 นาทีที่ผ่านมา +1

    සියතට 🌷🌷🌷❤

  • @chamilatharangani301
    @chamilatharangani301 ชั่วโมงที่ผ่านมา +7

    රටට අවශ්‍ය පුරවැසියෙක්..ආරක්ෂාව ගැන හිතන්න..ලේ පිපාසාවෙන් ,බල තන්හාවෙන් ඉන්න අය වැඩි..චිරං ජයතු...රටට අවශ්‍ය දියුනුව ලගා කර ගන්න ඔබ තුමාට හැකියාව ලැබේවා...

  • @maggonageshantha
    @maggonageshantha ชั่วโมงที่ผ่านมา +2

    නරි හඳපානේ හුකියනවා,හදන සතුන් පරිස්සම් කරගන්න වැඩි අවධානයක් ඔන,

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤

  • @lathapn8728
    @lathapn8728 29 นาทีที่ผ่านมา +1

    අපිට ඇත්ත කියනවාට ස්තූතිය ,සියත!!

  • @ahmedsad7713
    @ahmedsad7713 ชั่วโมงที่ผ่านมา +5

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 32 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤❤❤siyathen kal sewaya api hadawathinma Esthuthi karanwa saha siyatha tele wekiyata api godak Adarei Lal mawalge sir obata degasiri sitath❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pradeepabeykoon5244
    @pradeepabeykoon5244 46 นาทีที่ผ่านมา +1

    සියත tv ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sllanka857
    @sllanka857 30 นาทีที่ผ่านมา +1

    සුපිරි

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 49 นาทีที่ผ่านมา +1

    Siyatha.....janapathi thumata me thanata pathweemata "siyatha teliwakiya loka hayyak una."siyathata ape pranamaya......

  • @shamshamly409
    @shamshamly409 13 นาทีที่ผ่านมา +1

    🙏🙏🙏apita dunna me sathuta apiy daruwantada sadaakal denna labeewa rata viru apitada sahanayak labaadinu athai sithami rata saamakaamiwa karagina yaamata shakthiya labeewa ❤❤🙏🙏🙏❤️

  • @mohamedmafaz172
    @mohamedmafaz172 42 นาทีที่ผ่านมา +1

    මම කවදත් නිවිස් බලන්නෙ නැ.akd ගෙ කතාව විතරයි අහන්නෙ.දැන් වෙලාවක් නැතුව නිවුස් තමා බලන්නෙ

  • @Thangachchi
    @Thangachchi 59 นาทีที่ผ่านมา +1

    මම බලා සිටියෙමි රනිල් කවදද ඔය OFFICE එකෙන් එලියට එන්නේ කියලා, අනුර සහොදරයා කවදද ඔතනට එන්නේ කියලා, අද මාරම සතුටුයි දවසක්.

  • @DhanushkaDuwage-dd6ef
    @DhanushkaDuwage-dd6ef 55 นาทีที่ผ่านมา +1

    මේ ඡන්දෙදි සියත තමයි අපේ නාළිකාව.....ඔවුන් අපව අවදි කළා....ඒකම ඇති

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤ ටෙලිවැකිය ❤❤❤

  • @TharanganiGamage-k1s
    @TharanganiGamage-k1s 55 นาทีที่ผ่านมา +1

    ලස්සන රටක් හදමු.❤❤❤

  • @bagyanuwanthi-ez9rn
    @bagyanuwanthi-ez9rn ชั่วโมงที่ผ่านมา +2

    daham❤❤niyamay❤🎉😊😊❤❤❤❤❤❤😮

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 24 นาทีที่ผ่านมา

    ඇත්තමයි හිතට මාරම සතුටක් ඇති උනේ අප නැතිබැරි පන්තියෙ කෙනෙක් රටබාර ගත්ත කියන්නෙ අපිරජවුනා වගේ මටනම් ඡන්දය දෙන්න ලැබුනෙ නෑ මොකද මම කුවේට් රටේ ගෙදරක බැලමෙහෙවර කරනකෙනෙක් නමුත් මගේ ගෙදර අට දෙනෙක් අනුර ජනාදි පති සහෝදරයට ජන්දය දුන්න මේ තාක් මම රජයෙන් කිසිම සහනාදාරයක් අරන් නෑ කියව ඉතා ආඩම්බරයෙන් කියනව අපේ හදවතේ ගැස්ම හදුනන අපේම අනුර සහෝදරයාට ඡිරං ජයතු සුභ වේවා❤❤❤❤❤❤

  • @sunilwikramasinha9120
    @sunilwikramasinha9120 44 นาทีที่ผ่านมา +1

    තමන්ගේ වගකිමතමන්කරේතැත්තන්තමන්ටත්රටේතමන්ගේවීනාසය

  • @sathsaranielectronic4432
    @sathsaranielectronic4432 54 นาทีที่ผ่านมา +1

    Good job teliwakiya

  • @thoughts1624
    @thoughts1624 4 นาทีที่ผ่านมา

    අනුරට පුළුවන්.අපි හැමෝගෙම සහයෝගය ඔබට.මම හිතනවා,ඔබව විශ්වාස නොකරපු අයත් නුදුරේදිම ඔබව විශ්වාස කරාවි.තෙරුවන් සරනයි සහෝදරයා .

  • @jayasooriyamallika5722
    @jayasooriyamallika5722 4 นาทีที่ผ่านมา

    ටෙලි වැකිය නම් නියමයි මාවලගෙ මහතාට ස්තුතියි

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 17 นาทีที่ผ่านมา

    Ada tele wekiya harima lassanta ewara una mawalage sir obata degaasiri All the best🤝🤝🤝🤝🤝🤝🤝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍jAnura Dessnayaka janadipathi thumani obata apen unusuma suba pethuma All the best❤❤❤

  • @winfridfernando7827
    @winfridfernando7827 ชั่วโมงที่ผ่านมา +3

    Israel rajya samaga Honda sambandathawayak thaba gaththoth ape ratata godak wasi ath wei . Denata ethana laba sitinne indiyawatai.

  • @sanjayakumara6084
    @sanjayakumara6084 25 นาทีที่ผ่านมา

    ටෙලිවැකිය..👍👍

  • @geeganagekn266
    @geeganagekn266 20 นาทีที่ผ่านมา

    පොහොසත් රටක්.. ලස්සන ජීවිතයක් සදහා උණුසුම් සුභ පැතම්...
    ඒ් සදහා උපරිම සහාය රටවැසියෙක් ලෙස අවංකවම ඉදිරියටත් ලබාදෙමි...
    සියතටත් තෑන්ස් හොදේ...

  • @ArshadMuhajireen
    @ArshadMuhajireen ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉🎉🎉

  • @bandulavejeratna
    @bandulavejeratna ชั่วโมงที่ผ่านมา +1

    ❤🙏👍

  • @AndyRolfe-pt4tc
    @AndyRolfe-pt4tc 53 นาทีที่ผ่านมา +1

    DukvidinA janatawata jaya wewa seela karavita u k sita

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 56 นาทีที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thangachchi
    @Thangachchi 51 นาทีที่ผ่านมา +1

    මට නම් හීන යක් වගෙ

  • @ChresRusedn-f1e
    @ChresRusedn-f1e 48 นาทีที่ผ่านมา +1

    Roberto Ranch

  • @chamilatharangani301
    @chamilatharangani301 ชั่วโมงที่ผ่านมา +2

    ආයෙ නම් ඉතිං සජිත්ගෙ ගොන්නු ටික ගන්න එපා

  • @solidzonewavestation
    @solidzonewavestation 53 นาทีที่ผ่านมา +1

    Siyatha u beauty 🫡

  • @tharikasupunsala3103
    @tharikasupunsala3103 14 นาทีที่ผ่านมา

    Supiriyak thamai teliwakiya

  • @sathsaranielectronic4432
    @sathsaranielectronic4432 ชั่วโมงที่ผ่านมา +3

    සියළු දේශප්‍රේමි මිතුරනි..සහෝදර සහෝදරියනේ..අම්මේ තාත්තේ..අයියේ අක්කේ නංගියේ මල්ලියේ
    මේ අන්තිම දවස් කීපය හදවත් ඇති මිනිසුනේ මේ අන්තිම අවස්ථාව ජාතික ජනබලවේගයට විරුද්ධව සුනාමි හොරු බැංකු හොරු නිධන් හොරු ඔක්කොම පාරට බැහැලා.උන් දන්නව උන්ට ඉස්සරහට මොකද වෙන්නෙ කියල..පාට කන්ණාඩි ගලවපල්ල..ඔලු ගෙඩිය ඇතුලෙ කූඹි පුකක් තරම් හරි මොළයක් තියෙනවනම් මේ කාලකන්නි පාලකයො මේ රටට කරපු විනාශෙ තේරුම් ගනිල්ල.88/89 ගගා වැලපෙන්න එපා..අනුර සහෝදරයා සහභාගි උන රතු ඉර වැඩසටහන බලපල්ල එතුම කතා කරන ඒවා පොඩ්ඩක් යූටියුබ් එකෙන් බලපල්ල අවුරුදු ගානක් කට කැඩෙනකන් කියන දේ ඔලුවට ගනිල්ල පොඩ්ඩක් හිතට අරගෙන..රක්ශාවක් හම්බු උනා කියලා රට පාවලා දෙන්න එපා.මේ අන්තිම අවස්ථාව ..උන් පිස්සු බල්ලො වගේ..මේක මිස් උනොත් සොරිම තමයි ..යකෝ මේ අපි දුක් විඳගෙන ගෙවන්නෙ උන් හොරාකාපුවට..පැට්‍රල් ලීටරෙන් 180/200 ගානක් බදු..අනික් බඩු ගැන කවර කතාද ..ජනාධිපතිවරණ අපේක්ශකයන්ගෙන් වත්කම් බලපල්ල වැඩිම වත්කම් නාමල්ට.. ඒවයින් ණයට දීපුව බිලියන ගානක්.මොකෝ නඩු කියල හම්බු කරපුවද මැදමුලන වත්තෙ පොල් විකුනපුවද..අනික් සහෝදරයන්ගෙ වත්කම් ඊට හපන්...යකුනේ මේ මේ රට් මිනිස්සුන්ගෙ සල්ලි..සිය හෙලිකොප්ටර් 2 /3 පිරිවරන් රවුම් ගහන්නෙ බිමින් යද්දි වාහන 15 විතර යන්නෙ රට සවාරි යන්නෙ අපේ සල්ලි..උඹල අපි දහ දුක් විඳල හම්බු කරල ගෙවන්නෙ ඒ ණය..දේශපාලනය පැත්තකින් තියපන් නිවී හැනහිල්ලෙ කල්පනා කරපන් අවුරුදු 76 මේ කාලකන්නි දේශපාලුවො හොරා කාල තියෙන්නේ රටේ සම්පත්..අපි බස් වල මැරීගෙන නොකා නොබී හම්බු කරල ගන්න ගන්න පඩියට මොකද වෙන්නෙ කියල කල්පනා කරපල්ල..අරය මෙයා කිව්ව කියල..අර ෆේස්බුක් පෝස්ට් එකේ තිබ්බ කියලා යූටියුබ් එකේ මෙහෙම තිබ්බ කියල චන්දය කියන වැදගත් විදියට පාවිච්චි කරපල්ල.කුහුඹු රැලක් වගේ පෙළ ගැසෙමු..හැකි සෑම විටම මිනිසුන් දැනුවත් කරමු..අපේ දරුවන්ටවත් සැනසිල්ලෙ ඉන්න රටක් හදමු...මේ සාපයෙන් ගැලවීමට සියළු විශ්ව ශක්තියේ පිහිට ආරක්ශාව ලැබේවා ..මාළිමාවට ජයෙන් ජයම වේවා ..ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා. අනුර කුමාර සහෝදරයාට ජයෙන් ජයම වේවා මාතෲ භූමියට ජයවේවා ..

    • @thamarakumarikumari5161
      @thamarakumarikumari5161 21 นาทีที่ผ่านมา

      ඔය ඔක්කොම ඇත්ත මයි. ගෙවල්වල වැඩිහිටියන් ගේ... ඔලු ටික හදන්න... දරුවන් ට බාරයි

  • @sportsworld2164
    @sportsworld2164 24 นาทีที่ผ่านมา

    තව දෙයක් රට වෙනුවෙන් කරන්න.නව සොයාගැනීම් හා නව නිපැයුම් ගැන සොයා ඔවුන් ගැන රටට කියන්න.

  • @hemachandramullegamgoda
    @hemachandramullegamgoda ชั่วโมงที่ผ่านมา +1

    Nedahasda Watunu Ratata kalanasteya

  • @Thangachchi
    @Thangachchi 55 นาทีที่ผ่านมา +1

    සාගල කො

  • @mavenm1628
    @mavenm1628 15 นาทีที่ผ่านมา

    Whatever they may claim, this news media has an underlining racist streak😩

  • @ArabellaBernard-k7w
    @ArabellaBernard-k7w 20 นาทีที่ผ่านมา

    Orn Path

  • @Tharu924
    @Tharu924 ชั่วโมงที่ผ่านมา +1

    ෙවනස❤🥂🧭🍾

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 14 นาทีที่ผ่านมา

    Rangana satakayak dagena wage dekke😂😂😂

  • @ShelaDayawansa
    @ShelaDayawansa ชั่วโมงที่ผ่านมา +3

  • @bandulagajanayake2338
    @bandulagajanayake2338 15 นาทีที่ผ่านมา