ඇමරිකාවෙන් හඳට යවපු යානය පෙරළුනේ ඇයි? | Deep Dive into the Landing Sequence of Odysseus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අවුරුදු 52 කට පස්සේ ඇමරිකාවෙන් හඳට යවපු ඔඩිසියස් යානය හඳට ගොඩබහිද්දි පෙරළුණා කියලා ඔයාලා මේ වෙද්දි දන්නවා. ⁣මේ කිසි දෙයක් ගැන අවබෝධයක් නැති කට්ටිය "දැනුත් යන්න බැරි නම් ඉස්සර ගියේ කොහොමද" වගේ ප්‍රශ්න අහනවා. ඒ කොහොම නමුත් මම පහුගිය සති දෙක පුරාවටම මේ යානයට ඇත්තටම වුනේ මොකද්ද කියලා හොයලා බැලුවා. ඉතින් මේ තියෙන්නේ ඔඩිසියස් යානය ගොඩබහිද්දි සිදු වුනු, ගොඩක් දෙනෙක් දන්නේ නැති, මෘදුකාංග-සංවේදක ගැටළුව ගැන ගැඹුරු විග්‍රහයක්.
    In a day not seen since Dec. 11, 1972, a lander built in the United States safely reached the surface of the Moon. Houston-based Intuitive Machines was to snap not only a more than 50-year absence from the US on the lunar surface, but also a streak of commercial failures to make it safely to the Moon. But that mission was filled with engineering challenges related to sensors which are necessary for a safe landing.
    Follow me,
    On Facebook: / octoberskyshow
    On Whatsapp: whatsapp.com/c...
    Join us,
    On Facebook: / spacecommunitylk

ความคิดเห็น • 82

  • @HarryLakshan
    @HarryLakshan 5 หลายเดือนก่อน +14

    හෙට නේද SpaceX starship 3rd flight test එක තියෙන්නේ, වෙලාව කියන්න පුලුවන් ද ❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน +8

      තවම අවසර නෑ. අවසර හම්බුනොත්, ලංකාවේ වෙලාවෙන් හවස 5.30-7.00 අතර වගේ තමයි යවන්නේ.

    • @user-it3vm3ix3k
      @user-it3vm3ix3k 5 หลายเดือนก่อน

      Godak durata 7 ta wage yawai kiya site😊

  • @lk_infinity
    @lk_infinity 5 หลายเดือนก่อน +4

    Well explained , super video ❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @saurc3rer
    @saurc3rer 5 หลายเดือนก่อน +2

    විස්තරාත්මකයි. බොහොම ස්තුතියි.

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @chandimalakmali496
    @chandimalakmali496 5 หลายเดือนก่อน +2

    Balaporothuwen hitiya video 📸 ekak.thank you so much .godak kall balance hitiya.❤🎉

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน +1

      මේ⁣ තොරතුරු හොයාගන්න අමාරු වුනා ටිකක්. ඒකයි කල් ගියේ. ගොඩක් තැන්වල තියෙන්නේ යානය ගොඩබැස්සේ NDL එකේ දත්තවලින් කියලා. නමුත් ඒකත් අසාර්ථක වුනා කියලා හොයාගත්තේ පස්සේ.

    • @chandimalakmali496
      @chandimalakmali496 5 หลายเดือนก่อน

      ​@@OctoberSkyShow❤

  • @himalkosala8136
    @himalkosala8136 5 หลายเดือนก่อน +1

    You explained lots of details very well brother even new technologies consequently this is a so precious video...
    Thank you very much brother 👍👍

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      Thank you for the feedback ❤️❤️

  • @dineshbandara5194
    @dineshbandara5194 5 หลายเดือนก่อน +1

    මේ දවස් වල ලොව පුරා චායාරූප ශිල්පීන්ගෙ ඇස ගැටුට 12/P වල්ගාතරුව ගැන වීඩියෝ එකක් දාන්නකෝ 😊

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      තාරකා විද්‍යාව කියන්නේ මගේ විෂයක් නෙමෙයි. අසිරිමත් විශ්වය චැනල් එකේ බැලුවා නම් හරි ඔය ගැන 😊

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 5 หลายเดือนก่อน

    MC room එකේ ඇතුලෙ කට්ටිය යකා නටන්න ඇති.. Failures මදිවට අතපසුවීම් උත් එක පිට එක එද්දි කාටද ඉතින් යක්සාවේස වෙන්නෙ නැත්තෙ.. project එකකදි, engineers ලා මත වැටෙන වගකීම් හරියට කරන එකේ බරපතලකම පෙන්වන හොදම අවස්තාවක් තමයි ඕක..❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      ඔව්, මේක ⁣ගොඩක් දේවල් ඉගෙන ගන්න හොඳ මෙහෙයුමක්

  • @thilinapramod5117
    @thilinapramod5117 5 หลายเดือนก่อน +1

    මට අපේ final year project එක මතක් උනා... ප්‍රශ්න විතරයි 😅

  • @Saliya_Isuru__IS__000
    @Saliya_Isuru__IS__000 5 หลายเดือนก่อน +1

    මට හිතෙන දේවල් එක්ක යානයට වෙලා තිබුන දේවල් එක්ක මෙහෙමවත් හරිගිය එක නම් වෙලාවම තමා

  • @ajitelectrics9220
    @ajitelectrics9220 5 หลายเดือนก่อน

    Excellent.

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      Thank you! ❤️❤️

  • @chandimalakmali496
    @chandimalakmali496 5 หลายเดือนก่อน

    Parakku wunata kamakna video eka mara qulity🎉

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @dumindachamara8918
    @dumindachamara8918 5 หลายเดือนก่อน

    Thanks for the video ❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      You're welcome ❤️❤️

  • @tarakaranathunga7855
    @tarakaranathunga7855 5 หลายเดือนก่อน

    Ithin machan Dyson model legs & guard ekak ekka gyroscopes use kaloth engines godak fuel godak & weight adu karanna puluwanda balannako

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      තව පැහැදිලි කරන්න ඒ ගැන පොඩ්ඩක්

  • @Anuradhapura
    @Anuradhapura 5 หลายเดือนก่อน

    ❤ ස්තුතියි

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @imalkasathsara5651
    @imalkasathsara5651 5 หลายเดือนก่อน +1

    යකෝ උන් සෙට් එක😂❤
    ඒ උනාට වැඩේ නම් මරු❤
    සුපිරි ගේමක් ගහලා ඉන්ජො ටික👏😘😍
    ඔයාගෙ වීඩීයෝත් නියමයි❤
    ආසාවෙන් ම බලන චැනල් එකක්

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน +2

      ඒ සෙට් එක සුපිරි ❤️❤️
      ස්තූතියි ❤️❤️

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 5 หลายเดือนก่อน

    N1,energia buran rocket eka gana vedio ekak dannako please

  • @nuwangunarathna7832
    @nuwangunarathna7832 5 หลายเดือนก่อน

    Api kataragama yandath bimin yana wahane oita wada check karanawa...😅

  • @sakuna_isiwara
    @sakuna_isiwara 5 หลายเดือนก่อน

    ❤🌸

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 5 หลายเดือนก่อน

    anay manda thawama okata yanawada

  • @heldargaming
    @heldargaming 5 หลายเดือนก่อน +1

    👍🏻👍🏻

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 5 หลายเดือนก่อน

    මට හිතෙන්නේ මේකත් Plan එකේම කොටසක් හදිසි අවස්තාවකදී ක්‍රියා කිරීම පිලිබදව අවබෝදයක් ලබා ගැනීමට

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      හදිසි අවස්ථාවකදී කරන්න plans තිබුනා. නමුත් සමහර දේවල් නම් ඒ වෙලාවේ හිතලා කරපුවා.

  • @prageethmatharaarashshi6533
    @prageethmatharaarashshi6533 5 หลายเดือนก่อน

    ඇයි හදට යන යානය දුරෙක්ෂ වලින් Track කරද්දී කලු සුදු වෙලා පේන්නේ? වර්ණ ජායාරූප ගන්න බැරිද?

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน +2

      තිතක් විදිහට පේන දෙයක වර්ණ ඡායාරූප ලබා ගත්තට ලොකු තේරුමක් නැති නිසා මේ වගේ නිරීක්ෂණ සිදු කරන දුරේක්ෂවල ගොඩක් භාවිත කරන්නේ කළු-සුදු සංවේදක

  • @kaveeshadilshani
    @kaveeshadilshani 5 หลายเดือนก่อน

    Kavadda starship IFT -3 Hetada?

  • @sithijathemiya-xx3hu
    @sithijathemiya-xx3hu 5 หลายเดือนก่อน

    video tika ksp 1 neda

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน +1

      ඔව් ඔව් 😁❤️

  • @darkStar.000
    @darkStar.000 5 หลายเดือนก่อน

    Maru❤

  • @chandimalakmali496
    @chandimalakmali496 5 หลายเดือนก่อน

    IFT 3 eka heta needa

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      තාම අවසර නෑ, බලමු

    • @chandimalakmali496
      @chandimalakmali496 5 หลายเดือนก่อน

      ​@@OctoberSkyShow😢

  • @kaveeshadilshani
    @kaveeshadilshani 5 หลายเดือนก่อน

    Elon musk richest person vala 2nd person wunada?

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      දන්නේ නෑනේ. මම ඕවා හොයන්නේ නෑ. ඔය මුල් පුටු ටික මාරු වෙනවා කාලෙන් කාලෙට.

    • @kaveeshadilshani
      @kaveeshadilshani 5 หลายเดือนก่อน

      Kamak naa

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t 5 หลายเดือนก่อน +1

    ප්‍රශ්න ගොඩක් 🥵

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน +3

      මේ සමාගමේ පළවෙනිම අභ්‍යවකාශ යානය. කිසිම අත්දැකීමක් නෑ. කොහොමහරි හඳට ගොඩබැස්සුවා.

    • @user-np2do9wt4t
      @user-np2do9wt4t 5 หลายเดือนก่อน +1

      @@OctoberSkyShow මොනා නැතත් චරිත ටිකක් තමයි

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน +2

      අනිවා ❤️

  • @RVCreationsOfficial
    @RVCreationsOfficial 5 หลายเดือนก่อน +2

    1 like🥹❤

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 5 หลายเดือนก่อน

    ❤🔥🔥

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne8714 5 หลายเดือนก่อน

    bro🤩✌

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @chandimalakmali496
    @chandimalakmali496 5 หลายเดือนก่อน

    අපි October sly කියල ලැන්ඩරයක් හදමු ද😂❤

  • @kamaldilshan4125
    @kamaldilshan4125 5 หลายเดือนก่อน

    ❤💯🔥

  • @chandimalakmali496
    @chandimalakmali496 5 หลายเดือนก่อน

    පෙරලුනුපිට හොදයි කියනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඇයි😂❤❤❤❤❤❤❤❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน +1

      ඒක නිකන් දැම්මේ 🤣🤣

  • @ajitelectrics9220
    @ajitelectrics9220 5 หลายเดือนก่อน

    Are you a scientist?

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน

      No, I am an engineer 😁

  • @dineshbuddhika9036
    @dineshbuddhika9036 5 หลายเดือนก่อน

    👍👍👍👍❤️💪💪💪👏👏👏👏

  • @prageethmatharaarashshi6533
    @prageethmatharaarashshi6533 5 หลายเดือนก่อน

    කොහොමද මිනිස්සු ගිය යානයක් පෙරලුනොත් ඉවරටම ඉවරයි

    • @OctoberSkyShow
      @OctoberSkyShow  5 หลายเดือนก่อน +2

      මිනිස්සු ඉන්න යානයක් පෙරළෙන්න තියන හැකියාව අඩුයි, මොකද පරිගණකයේ ගැටළුවක් ආවොත් මිනිස්සු ඉන්නවා පාලනය භාර ගන්න

    • @chithranandaweerakkody3957
      @chithranandaweerakkody3957 5 หลายเดือนก่อน

      😂ඔව් බන් බිමට බැහැලා තල්ලු කරන්නත් පුලුවන් නේ.......