ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ භයානකම අභ්‍යාවාකාශ අනතුරු 03 | Remembering the Crew of Soyuz 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Remembering the Crew of Soyuz 11
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 124

  • @sujanibandara3568
    @sujanibandara3568 2 ปีที่แล้ว +29

    වීඩියෝ එක සම්පූර්ණ වෙන්නේ ඔබේ වොයිස් එකත් එක් වුණාමයි සහෝදරයා 👌👍

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 ปีที่แล้ว +11

    සිරාවටම අපි දන්නෙ නැති දේවල් හැමදාම ගේනවට....මට මේක chanel එකක් නෙමෙයි ගුරුවරයෙක් වගේ....සුපිරි❤️🇱🇰✔️

  • @yasithamalinga2198
    @yasithamalinga2198 2 ปีที่แล้ว +44

    ලංකාවෙත් space, rocket science වගේ ඒවා වැඩිපුර උගන්නන්න ඕනේ එකට මේ අද්‍යාපන රටාව වෙනස් කරන්න ඕනේ

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว +7

      ඒවා උගන්නලා අන්තිමට උන්ට Job ඉල්ලලා පාරවල් ගානෙ උද්ගොෂන කරන්න තමයි වෙන්නෙ යකො🤣🤣

    • @idontlikeironman1501
      @idontlikeironman1501 2 ปีที่แล้ว

      @@shnzenal7626 😡😡😡😡😡😡

    • @Pinky_V01
      @Pinky_V01 2 ปีที่แล้ว +5

      ලංකාවේ අධ්‍යාපනයෙ වෙනස් වෙන්න ඕන තැන් ගොඩක් තියනවා.මේ ක්ෂේත්‍ර ගැන ඉගෙන ගන්න කැමති ළමයි ගොඩක් ඉන්නවා.ඒත් ලංකාවේ ඒ දේවල් ඉගෙන ගන්න පසුබිමක් නෑ තාම.

    • @janadubasnayaka9671
      @janadubasnayaka9671 ปีที่แล้ว

      Aniwa 🙄👊

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg ปีที่แล้ว

      ​@@Pinky_V01මොනවද වෙනස් වෙන්නෝනෙ....කියන්න බලන්න ?

  • @Bhash2023
    @Bhash2023 2 ปีที่แล้ว +25

    ❤ සෝවියට් වරු කියන්නේ ලෝකයක් වෙනස් කල වෙනම brand එකක් ❤

    • @sampathruwanruwan4319
      @sampathruwanruwan4319 2 ปีที่แล้ว +6

      අනිවා.සොවියට් ගැම්ම ❤️

  • @nishanthafernando3651
    @nishanthafernando3651 2 ปีที่แล้ว +24

    ආපු ගමන් බලපු මම❤❤

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +13

    ලංකාවෙන් අභ්‍යාවකාශයට ගියපු මුල්ම මිනිසා මම තමයි...කවදාහරි ...😪🌹😪🌹

    • @rehan5217
      @rehan5217 ปีที่แล้ว +1

      All The Best ❤🚀🌎

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 2 ปีที่แล้ว +6

    ආසම විශය, ගොඩක් ස්තුතියි විශ්ම ලෝකයට👍👍👍

  • @thilinabandara365
    @thilinabandara365 2 ปีที่แล้ว +7

    දෙවැනි අනතුර ඉන්ජිනේරුවෝ කිවුව දෙය ඇහුවා නම් වලක්වා ගන්නට තිබ්බා මෝඩ ඇමරිකානු නිලධාරීන්ට ජිවිත වලට වඩා රටේ නම්බුව ලොකු උනානේ

  • @charunie90
    @charunie90 2 ปีที่แล้ว +4

    මේ අවාසනාවන්ත සිද්ධි 3න්, අන්තිම සිද්ධිය මට හොඳට මතකයි. ඒ කාලේ පාසල් යන දැරිවියක් වුනත් අභ්‍යවකාශ පිස්සුවක් තිබුන මට ඒ සිද්ධිය ලොකු කම්පනයක් වුනා.

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +10

    අදත් සුපිරියක් තමයි 🥰 අදත් වෙනදා වගේම සුපිරියක් තමයි 🥰 ආදරෙයි හොදේ ♥️

  • @pdanura7657
    @pdanura7657 2 ปีที่แล้ว +9

    @Wishma Lokaya හරි අයියෙ පුලුවන් නම් living together concept එක ගැන video එකක් කරන්න පුලුවන්ද? ගොඩක් අය ඒ ගැන හිතන්නෙ වැරදි විදිහට. ඒත් මට නම් හිතෙන්නෙ ඒ ක්‍රමය ගොඩක් හොදයි කියලා
    එතකොට තමන්ගේ ජීවන සහකාරිය/ සහකාරයා ගෙ හැසිරීම ගතිගුණ ගැන නිවැරදි අදහසක් ගන්න පුලුවන් තමන්ට.
    ඒ නිසා දික්කසාද වගේ පවුල් ප්‍රශ්න යම්තාක් හෝ දුරට අඩු වෙයි.
    ඒ concept එකේ ඉතිහාසය
    සාර්ථක අසාර්ථකත්වය
    ඒ ක්‍රමය අනුගමනය කළ ප්‍රසිද්ධ පවුල් හා ඔවුන්ගේ සාර්ථක විවාහ ජීවිතය ගැන
    වගේ විස්තර ගේන්න පුලුවන් නම් හොඳයි. මට මෙච්චරයි කල්පනා වුණේ. මේක දැක්කොත් heart එකක් හරි reply එකක් හරි දාන්න ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න ඕන ❤❤🙏🙏🙏🙏

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว +1

      Thank you wishma lokaya

  • @mryl233
    @mryl233 2 ปีที่แล้ว +9

    ලංකාවේ space එක ගැන ඇමේනියාවක් තියන මිනිස්සු ගොඩක් ඉන්නවා..නමුත් මේ තියන සාම්ප්‍රදායික අධ්‍යාපනය හා සංස්කෘතිය තුලින් ඔවූන්ට බාධා කරනවා...මෙය ගොඩක් අවාසනාවන්ත තත්වයකි..😶❌❌🔥❤️

    • @mryl233
      @mryl233 2 ปีที่แล้ว +5

      @Dineth Abhishanka na bn A/L valadi thama lamainta me subject valata අවස්ථා දෙන්නේ ... නමුත් එතකොට පරක්කු වැඩියි.. ඇමරිකාවෙ පාසල් වල ලමයින්ට grade 1 ඉදන්ම space ගැන කියල දෙනවා .. නමුත් අපේ රටේ O/L වලදි පවා මුල් තැන දෙන්නේ සිංහල වගේ විෂය පථයන්ට ඉතින් මේ නිසා ලංකාවේ වැඩිපුරම නිර්මාණය වෙන්නේ Elon musk ල නෙමේ සර්ච් චන්ද්‍රල ...ඒකයි අපිට කෙල වෙලා තියෙන්නේ...❤️

  • @letsfeelfree1282
    @letsfeelfree1282 2 ปีที่แล้ว +5

    අනේ ඒ කටහඩ..💘❤❤

  • @littleelephant3673
    @littleelephant3673 2 ปีที่แล้ว +3

    ලොකෙ රටවල් වල විද්‍යාත්මියො කරපු බිහිසුනු පරෙක්සන ගැන විඩියොවක් ඔනෙ.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    සුපිරි හුත්තො 😍👍

  • @dusha9459
    @dusha9459 2 ปีที่แล้ว +4

    අදත් නියම වීඩියෝ එකක් 😁🤗💖

  • @dananjaya7541
    @dananjaya7541 2 ปีที่แล้ว +3

    පටන් ගත්ත කාලේ ඉදලා විශ්ම ලෝකය බලලා . මාස ගානක් බලන්නෙ නැතුව ඉදලා . අද ඉදලා බලන්ට . පටන් ගත්තා 😵‍💫

  • @neel2205
    @neel2205 2 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එකක් 💜️💜️

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 2 ปีที่แล้ว

    ලස්සන විඩියෝවක්...

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +4

    *සුපිරිම වීඩියෝ එක්ක තමා* 🥺❤️

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 2 ปีที่แล้ว +2

    එල කැමති ම සබ්ජෙක්ට් එකක්

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 2 ปีที่แล้ว +3

    ඇත්තටම space x එක කරන සුපිරි වැඩක් තීනෝ. එයලා නියමුවෝ ටික ඉන්න capsule එක හදිස්සි වෙලාවකට ටක් ගාලා ගැලවිලා ඈතට යන විදිහට තමයි හදන්නේ දැන්. ඒකෙන් අනාගතේ මේ වගේ අනතුරුඅඩු වෙවී 🙂🙂

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว

      ඔව් ඔයා හරි දැන් එහෙම තමා හදන්නෙ

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial 2 ปีที่แล้ว +2

    අදත් සුපිරියක් 😊❤️

  • @Seoul_Machan
    @Seoul_Machan 2 ปีที่แล้ว +3

    මේ අනතුර 3ම 1969 උනාය කියන සඳ ගමනෙන් පසු ඒවනේ, අභ්‍යාවකාශයේ මේ අනතුරු 3න්ම උනත් නිගමනය කරන්න පුළුවන් 1969 වගේ කාලෙක සඳ තරණය වගේ සංකීර්ණය ක්‍රියාවලියක් බොරුවක් කියල.

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว

    ඔබටස්තුයි.බොහොමයක්

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +2

    Every failure teaches you a lesson..✔

  • @thanukamalshan6832
    @thanukamalshan6832 2 ปีที่แล้ว

    adath maru ..

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว

    Danuma wagema harima wedanawakuth denenawa. Watina jeewitha kihipaak ahimi una.

  • @Kuvinirisara
    @Kuvinirisara 2 ปีที่แล้ว +1

    දැම්මගමන්ම වීඩියෝ එක බලපු මම 1st like .1st view මම තමා එක

  • @Mr-nu7de
    @Mr-nu7de 2 ปีที่แล้ว +2

    මචන් වටපිට youtube චැනල් එකෙ මෙ දවස් වල video දානව ජනා බොට් කියල ලංකාවෙ රොබෝල හදන සුපිරි වැඩසටහනක් ඒකෙන් ලංකාව ගොඩගන්ඩ ගේමක් ගහන්ඩ පුලුවන් වැඩක්, ඒත් ඒ project එක මීට වඩා ලංකාවෙ වයිරල් වෙන්ඩොන ඒකට උගත් බුද්දිමත්තු එකතු වෙන්ඩොන තව, ඒක නිසා මේ වගෙ 1.81M subscribe ලා තියෙන විශ්ම ලෝකය වගෙ ලොකු චැනල් වලිනුත් සහයෝගය දැක්කුවොත් ඒක අපේ රට අනාගතෙ දුප්පත් රටක් කියන ලේබල් එකෙන් ගලවගන්ඩ පුලුවන් රටට අදාරේ උන් එකතු වෙමු අපි තමා අපෙ රට හදන්ඩොන🇱🇰🇱🇰🇱🇰❣️

  • @v-techlk
    @v-techlk 2 ปีที่แล้ว +1

    වටින විඩියෝ එකක් අයියෙ සුපිරි♥👌

  • @sampathpradeep3058
    @sampathpradeep3058 2 ปีที่แล้ว

    Hodama da wisma lokayan. Thank you for. 🙏

  • @sampathpradeep3058
    @sampathpradeep3058 2 ปีที่แล้ว

    Ana harima dukai.

  • @rakitha4546
    @rakitha4546 2 ปีที่แล้ว

    Niyamai

  • @m.g.d.v.amarasinghe4877
    @m.g.d.v.amarasinghe4877 2 ปีที่แล้ว +1

    අයියේ බාලදකෂ ව්‍යාපාර ගෙන විඩියෝ එකක් ඉක්මනට ඕනේ

  • @herth.5833
    @herth.5833 2 ปีที่แล้ว

    Thanks

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +1

    Wishma lokaya ❤️❤️

  • @prageethsachinther7886
    @prageethsachinther7886 ปีที่แล้ว

    Gammak sagoo

  • @kumariwalpita8878
    @kumariwalpita8878 2 ปีที่แล้ว +1

    Ane paw

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว

    thanks danuwath kalata 👍

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +3

    රටවල් ගැන වීඩියෝ එකක් ගොඩක් කාලෙකින් කලේ නෑනේද ?

  • @nmhappylove0811
    @nmhappylove0811 2 ปีที่แล้ว

    Dekka gaman balana ekama you tube chenal eka ❤️

  • @espanolstatus8980ABDULRASIK
    @espanolstatus8980ABDULRASIK 2 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @sriyanimahaliyanage9998
    @sriyanimahaliyanage9998 2 ปีที่แล้ว +1

    Excellent dude

  • @ishanbagya4314
    @ishanbagya4314 2 ปีที่แล้ว

    TIM COOK ගැන video එකක් කරන්න කො please 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Dewskodithuwakku
    @Dewskodithuwakku 2 ปีที่แล้ว

    Niyama video eka

  • @mathindiyugethma887
    @mathindiyugethma887 2 ปีที่แล้ว

    නාසා එකට යන්නෙ කොහොමද කියල විඩියෝ එකක් දාන්නකෝ

  • @praneethdayawansha8859
    @praneethdayawansha8859 2 ปีที่แล้ว

    Watina deyak brother.....❤❤❤❤❤

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 2 ปีที่แล้ว

    Patta lassana voice ekak.🔥

  • @sahanviraj
    @sahanviraj ปีที่แล้ว

    respect all heros who sacrifice there life for better future ❤️

  • @user-hj3th7qw4r
    @user-hj3th7qw4r 2 ปีที่แล้ว

    Legend of the seeker tv serious eka gena video ekak dennako

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️🖤💜🥰♥️

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +1

    වැලලෙන්න හදන්න එපා මම 1 කියලා 😃😃😃😀😀😄😄😀😃😃😃😃එහෙම උන්ට කීවේ

    • @Kuvinirisara
      @Kuvinirisara 2 ปีที่แล้ว +1

      මම එක 😌😌😌

  • @dawalamihiranga5713
    @dawalamihiranga5713 2 ปีที่แล้ว

    Me amaricawa Philadelphia zombie city eka video karanna mokadda eke aththa kiyala balanna

  • @pethumpencha
    @pethumpencha 2 ปีที่แล้ว +1

    Love ❤️‍🔥

  • @thamindudananjaya6627
    @thamindudananjaya6627 6 หลายเดือนก่อน

    ❤️💝

  • @dust9156
    @dust9156 2 ปีที่แล้ว

    toyota hilux vigo ඒක ගැන විඩියො ඒකක් කරන්නකො plesss

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 ปีที่แล้ว

    📚🔥

  • @ravidudeshan652
    @ravidudeshan652 2 ปีที่แล้ว +1

    1st😁

    • @Kuvinirisara
      @Kuvinirisara 2 ปีที่แล้ว +1

      මමත් එක

  • @dimuthu8352
    @dimuthu8352 2 ปีที่แล้ว

    Good video

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️♥️♥️

  • @manjularoshan1334
    @manjularoshan1334 2 ปีที่แล้ว

    සෝලා ෆ්‍රෝබ් යානයේ අලුත්ම තත්වය ගැන කියන්නකෝ

  • @DogeGamer-xs3xw
    @DogeGamer-xs3xw 2 ปีที่แล้ว

    Ela

  • @Praveenhapr
    @Praveenhapr 2 ปีที่แล้ว

    colombia shuttle එකෙ අය අවදානම ගැන දැනගෙන හිටියෙ අපරාදෙ ඉවසුවනන් වෙන shuttle එකකට මාරු වෙන්න තිබ්බා

  • @mohamednushan8018
    @mohamednushan8018 2 ปีที่แล้ว

    Waradennama one dawasaka hariyanna

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +1

    😍✌️❤

  • @indikapriyandani8213
    @indikapriyandani8213 ปีที่แล้ว

    Lankaawe dawasata rokat kiyak arinawada

  • @yasithransilu5604
    @yasithransilu5604 2 ปีที่แล้ว

    Nasa eka ganayi Nasa eke inna scientistsla gana video ekak karanna.. plz plz..🥺🙏

    • @E_thaksalawa_1
      @E_thaksalawa_1 2 ปีที่แล้ว

      මාව subscribe කරන්න කො හිත හොදයි නම්.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +2

    ඔක්ෂිජන් කන්නද කියපු එකාගේ කනට ගහල මේවැඩසටහනේ පලවින කොටස පෙන්නන්න ඔනි

  • @sltikka380
    @sltikka380 2 ปีที่แล้ว

    Mamat

  • @sandeepaedirisingha1434
    @sandeepaedirisingha1434 2 ปีที่แล้ว

    ❤️❤️

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว

    🤗👌👌❤️

  • @praveenmadhuranga7039
    @praveenmadhuranga7039 2 ปีที่แล้ว

    ❤️❤️✌✌

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    🙂👍🏻

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 ปีที่แล้ว

    👍

  • @nethummethsara339
    @nethummethsara339 2 ปีที่แล้ว

    අපිට හොඳයි

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว

    loved it👍

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 2 ปีที่แล้ว

    ♥️🔥

  • @thamidu620
    @thamidu620 2 ปีที่แล้ว

    ❤️

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    😍😍😍

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว

    So sad 😞

  • @manushaadithya06
    @manushaadithya06 2 ปีที่แล้ว

    💞

  • @Gaming_B_L_A_C_K_047
    @Gaming_B_L_A_C_K_047 2 ปีที่แล้ว

    💕💕💕💕💕😁

  • @Topten10r
    @Topten10r 2 ปีที่แล้ว

    සර්, වීඩියෝ එකක් ගේන්න ජනක සම්පත්ගෙ jana bot එක ගැන, ලංකාව robo technology එක ගැන, දැනටමත් මේ ගැන වීඩියෝ කරනවා වටපිට, නයිfm වගේ youtube chanel, ඔබත් එයට එකතු වෙන්න,
    දෙරන news youtube එකෙන් බලන පිරිස 41000 විතර,සිරස බලන්නෙ 30000 වගේ, itn 10000 කටත් අඩුයි, ස්වර්නවාහිනියත් ඒ වගේ නමුත් මේ youtube video බලන පිරිස අවමය ලක්ශයකටත් වඩා වැඩියි, ගෙවල් වල ඉන්න අපේ අම්මලා තාත්තලා ඔය tv එකේ niws බැලුවට technology එක ගැන දන්න රටේ රටේ අනාගත පරපුර වැඩි අවදානයක් දෙන්නෙ ඔබ වැනි youtubersla වෙත,ඉතින් රටේ සැබෑ ජනමාධ්‍ය මිනිස්සු ආදරේ කරන ජනමාධ්‍යවේදීන් වන්නේ ඔබ තුමන්ලා, ඔබලාට පුලුවන් මේ රට ගොඩගන්න, එකතු වෙන්න, රටේ බුද්දිමතුන් ඉන්නවා ඒ දේවල් කිසිම tv chanel එකකින් කවදාවත් පෙන්නුවෙත් නෑ පෙන්නන්නෙත් නෑ, අපේ රටේ සම්පත් මැකිලා යන්න දෙන්න එපා, ප්‍රසිද්ද කරන්න එයාලව ඒ ව්‍යාපෘති සියල්ල රටේ ජනතාවට දැනගන්න tv chane වලින් මේ දේ සිදු උනේ නෑ වෙන්නෙත් නෑ, විශ්ම ලෝකය, විශ්ව දැනුම, සිංහ දැනුම, නයිfm, watapita මේ අතරින් ටිකක් විතරයි.

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +7

    සාගර විද්‍යාවට ආස අය කො👈

  • @amilaranathunga2784
    @amilaranathunga2784 2 ปีที่แล้ว

    😎

  • @theekshananadun8716
    @theekshananadun8716 2 ปีที่แล้ว

    සිංහල රජවරු ගැන ඔනි ❤️

  • @ddeshan8081
    @ddeshan8081 2 ปีที่แล้ว

    wena ratawala ugannanne technology gana. lankawe ugannanne issara kale un kaapu reepuwai gal guha asse hamanuna ewai 😂💔💔

  • @sanathsenaka5578
    @sanathsenaka5578 2 ปีที่แล้ว

    Lassani.bor

  • @sumedrunage9543
    @sumedrunage9543 2 ปีที่แล้ว

    Wwe conpny එක ගැන video එකක් ඕන

  • @shirandabare2331
    @shirandabare2331 2 ปีที่แล้ว

    A little mistake may cause bog tragedy.

  • @wishva_danumatv01
    @wishva_danumatv01 2 ปีที่แล้ว

    😥

  • @ellekaviya1807
    @ellekaviya1807 2 ปีที่แล้ว

    😮‍💨😮‍💨😮‍💨

  • @nimethmanthila2817
    @nimethmanthila2817 2 ปีที่แล้ว

    Russia ukraine war aka gana video akak karanna 😊😊

  • @skkavii
    @skkavii 2 ปีที่แล้ว +1

    th-cam.com/video/sPU_gcIzxR0/w-d-xo.html👈 මෙවගේ විඩීයෝ දාන්න විශ්ම ලෝකය අයියේ

  • @umeshashintha5718
    @umeshashintha5718 2 ปีที่แล้ว +1

    අනේ විශ්ම ලෝකය තලපති විජේ ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ.දැන් ගොඩ දවසක ඉදන් ඉල්ලන්නේ plz............😥

  • @dilumsuranga6972
    @dilumsuranga6972 2 ปีที่แล้ว

    Aa

  • @Cryptomining333
    @Cryptomining333 2 ปีที่แล้ว

    සහෝ 😍 කැමතිනම් විතරක් මට උදවුවක් දෙනවද 😍 1k වලට තව 300 යි ඔනි 😘 පොඩි සහායොගයක් දෙනවද pls 😛😜😝