LTTE බෝටිටු පොකුරක් ඇවිත් නැව වටකරලා වෙඩි තිබිබා, කමාන්ඩර් පරාක්‍රම සමරවීර :Nalin Rajapaksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 203

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 3 ปีที่แล้ว +27

    විශිෂ්ඨයකුගේ විශිෂ්ඨ බිරිඳක්.....
    අපි අද නිදහසේ හුස්ම ගන්නෙ ඔවුන් හෙලු ප්‍රාණ වායුව බව අපිට මතකයි.
    ඒ ජීවිත අපට මුණ ගස්වන උඹටත් ස්තූතියි නලින්.

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 ปีที่แล้ว +12

    ඔබ තුමියගේ කතාව මගේ 19 හැවිරිදී එකම පුතාටත් අහන්න මම ශෙයා කලා. තරුණ දුපුතුන්ට ගොඩක් පාඩම් කියා දෙන කතාවක්.

  • @samodhaa
    @samodhaa 3 ปีที่แล้ว +31

    ආදරණීය සමරවීර මහත්මිය, නිර්භීත රණවිරුවෙකුගේ බිරිඳක් ලෙස අපි ඔබට බෙහෙවින් ගරු කරමු. ඔබට සෙත් වේවා

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 3 ปีที่แล้ว +18

    වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ උතුම් රණවිරු මතාවක් ..."තෙරුවන් සරණයි...!!!

  • @anupathennakoon714
    @anupathennakoon714 3 ปีที่แล้ว +14

    වැදගත් කමේ ප්‍රතිමූර්තිය 🙏🏻

  • @abdulhafeel9666
    @abdulhafeel9666 3 ปีที่แล้ว +22

    මේ ඉතිහාසය අමතක නොවැන්න නම්, සෑම අවුරුද්දේම වාර්ෂිකව යුධ ජයග්‍රහණ දිනය සමරන්න ඕනේ.

  • @amerilanka85
    @amerilanka85 3 ปีที่แล้ว +5

    වීර මාතාවනි,ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ..තෙරුවන්ගේ සරණයි .🌹🌹🌹🙏

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว +13

    Amme ඔබට දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 ปีที่แล้ว +10

    ඔබ තුමියාගේ කතාව අහනකොට ඇසට කදුළු එනවා.

  • @ypckumara9405
    @ypckumara9405 3 ปีที่แล้ว +16

    මුලතිව් කෑම්ප් එක අපට අහිමිවීම . ඉහල පෙලේ නිලධාරීන් වගකීම ගන්න ඕනෑ . ලාෆීර් සර් වගේ මෙතුමාත් ඉදිරි පත් උනා සියලුම රණවිරුවන් සදා අමරණීයයි .

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Lawrence Fernando

    • @ioannamotiti3136
      @ioannamotiti3136 2 ปีที่แล้ว +1

      කෑම්ප් එක නම් මොකද අසරන කොල්ලන්ගේ ජීවිත කොච්චරක්ද , අදටත් හිත හඩා වැටෙනව , මුලතීව් කියන කොටත් ,

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@ioannamotiti3136 ape kollo 1450k nathi una camp eke athule hitapu 1300k wage nathi una. Galawa ganna apu sf saha navy ayath 100k Pamana nathi una. Camp eke hitapu ayagen bodies 450i colombata awe. Itiru okkoma thamath athurudahan list eke. Sf eka beraganna giyata ltte eka camp eka alluwa kiyala danagattama meheuma athahara damuwa

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      @@Bruh-ys3sx අර හොදට ඉන්නේ!

  • @mahagama6011
    @mahagama6011 3 ปีที่แล้ว +37

    මගේ තාත්තා කමාන්ඩෝ රෙජිමේන්තුවෙ වැඩ කරේ.අපෙ අම්මා තාත්තා යුද්දෙට යද්දි බෝදි මලු යට හැමදාම තාත්තාව පරිස්සම් කරල දෙන්න කියල අඩපු එකලු ඒ දවස් වල කරෙ..

    • @mikeschoiceone6632
      @mikeschoiceone6632 3 ปีที่แล้ว +2

      It was same withy father. There was a lamp which was offered by my father and after I left Navy he gave it up.

  • @nm5784
    @nm5784 3 ปีที่แล้ว +3

    එතුමියගේ ඒ දරාගැනීම හරිම හයියයි. රටට ණය නැති වීර මාතාවක්. වීර ස්වාමියෙක්ගේ වීර බිරිදක්. ඔබතුමියටත් ගොඩාක් ගරුකරනවා. බුදුසරණයි!!!

  • @melansenanayake3964
    @melansenanayake3964 3 ปีที่แล้ว +10

    පුදුම හිත හයියක් තියෙන කාන්තාවක් ඔබ...පුදුමයි මට ඔබ ගැන..ජයවේවා මැතිණියනි!

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම හරිම ආඩම්බරයක් .ඔබ තුමිය ඇතුළු සියලුම රණවිරු birinda varun සහ මව්පියන් ගැන .ඇසට කඳුලක් එක් කලා ඔබ තුමිය ge කතාව අහන කොට .අපිට නැති වුණ අපෙ රණවිරු ඇතුළු සියලුම දෙනාට ලංකාවේ මිනිස්සු සාධා ණයගැතිය .ස්තුති මේ වැඩසටහන genavata .

  • @chamilaprabath5073
    @chamilaprabath5073 3 ปีที่แล้ว +15

    අපට හෙටක් ඉතිරිකල...උතුම් ජීවිත පූජාවට අර්තයක් එක්කල ඔබ තුමියටත්..පුතුන්ටත් ජාතියේ උපහාරයම වේවා....

  • @Thara_adee
    @Thara_adee 3 ปีที่แล้ว +26

    මෙතුමා නැතිවුන මිෂන් එකේ ඉතුරු වුන එකම එක සෙබලාගේ පාපොච්චාරණය මං ඇහුවා මීට කලින්. ගොඩක් අගය කරා මෙතුමව. ඒසෙබලත් ගොඩක් සංවෙදි වුනා මෙතුමා ගැන මතක් කරද්දි. ඔබතුමියටමගේ ප්‍රණාමය.

    • @thisarasankalpa8845
      @thisarasankalpa8845 5 หลายเดือนก่อน

      link eka nadda

    • @sw1138
      @sw1138 4 หลายเดือนก่อน

      ​@@thisarasankalpa8845vanesa eke thiynwa 2 years ago video set eke

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 ปีที่แล้ว +6

    නුතන විහාරමහා දේවියක්. ඔබ‍ට මැතිනියනි දීගායු නිදුක් නොරෝගී සුව පතනව. නාලක විරුවාට නිවන් සැප ලැබේවා.

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 3 ปีที่แล้ว +41

    රට වෙනුවෙන් ඔබගේ ජීවිතේ කැප කළ ඒ හැමදේටම සාමාන්‍ය ජනතාව ලෙස ඔබට හිස නමා ආචාර කරමු

    • @AjithAjith-mf5mq
      @AjithAjith-mf5mq 3 ปีที่แล้ว +1

      ටයිටැනික් අාදර කතාව වගේ..ඔබ තුමියගේ අදහස් හරිම ලස්සනයි.ලෙලියන්ට දක්වන ගරුුත්වය.ඉතාම ඉහලයි..ඔබගේ කැපවිමට හිස නමා අාචාර කරමි.මෙවන් සිදු විමක් මතු අාත්ම භවයක නොවේවා...

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 ปีที่แล้ว +6

    විහාර මහා දේවියක්
    බුදු සරණයි තුමියනි

  • @saliyagunawardana8830
    @saliyagunawardana8830 3 ปีที่แล้ว +6

    I can remember him play rugby for the Navy around 1985era as a second rower.

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 3 ปีที่แล้ว +16

    දිරිය මාතාවක් 🙏
    දැන් ඔය වගේ කැප කිරීමේ කරන අය නෑ .

  • @user-bz5gd1ly9d
    @user-bz5gd1ly9d 3 ปีที่แล้ว +6

    සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හමුදාව සහ පොලිසියට අපගේ ප්‍රනාමය.

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 3 ปีที่แล้ว +16

    Ltte එකෙන් මුලතිවි attack eka ගැන කරපු වීඩියෝ එකේ මේ දර්ශනය පැහැදිලිව තියෙනවා,,,නැවට suiside attack එක කලාම නැව දෙකට කැඩිලා මුහුදේ ගිලෙනවා,,,අපේ වීරෝදාර නේවි සෙබලු නැව මුදුබත් වෙන බව දැන දැනම වෙඩ් ප්‍රහාර මද්‍යයේ මැරෙනකමි ltte එවුන්ට වෙඩි තියනවා ඒක ඒ වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා,,,ඒක හරියට film එකක් වගේ,,,අපේ සෙබලු කියන්නේ ඒ වගේ උතුමි ,විරෝදාර පිරිසක්,,තමන්ගේ job එක නිසාම නෙමෙි ඔවුන් එදා එහෙම ජිවිත ජුජා කලේ,,,

    • @prabashanabalasooriya2551
      @prabashanabalasooriya2551 3 ปีที่แล้ว +1

      මාත් දැක්කා ඒක Video එකක්

    • @panama83100
      @panama83100 3 ปีที่แล้ว

      @@prabashanabalasooriya2551 link eka nadda

    • @ravindunanayakkara4969
      @ravindunanayakkara4969 3 ปีที่แล้ว +2

      @@panama83100 bandage bakkiya kiyala youtbe
      Chanal ekak tiyanawa eke mulathiu satana kiyala tiyanawa eke e video pennanawa balanna

    • @kasunbandarachanaka4859
      @kasunbandarachanaka4859 3 ปีที่แล้ว

      th-cam.com/video/nGb__U3VwZs/w-d-xo.html

    • @kasunbandarachanaka4859
      @kasunbandarachanaka4859 3 ปีที่แล้ว

      Thankx නලින් සහෝදරයා මෙවැනි 💝වටිනා program කරනවාට

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 3 ปีที่แล้ว +3

    Hi Mrs samaraweera. My wife is a niece of George abeygoonesekera . His elder brother Arthur's daughter. She watched this interview u had tday. She's proud to hear u talking so bravely. May u have the strength nd the courage to carry on for the rest of ur life. V wish u all the best. May the noble triple gem be with u always. 🙏

  • @subhashiniedirisuriya6806
    @subhashiniedirisuriya6806 3 ปีที่แล้ว +7

    ඔබ වැනි විරෝදාර දිරිය මාතාවන්ට හිස නමා ආචාර කරමි .

  • @jasaaus5898
    @jasaaus5898 3 ปีที่แล้ว +4

    Dear Mrs samaraweera! I Heard the story about Your dear husband when I was
    An apprenticeship in Sri Lanka transport board at Matal Depot and that time I come across your husband‘s brother we call him Mr samaraweera as well,he’s my boss and truly gentlemen, I was intending to join with the SRILANKA Navy in that time With you husband support ,so I want to let you know as a SriLankan Remember those who fought
    And fell amidst the sound of
    Mortar shell,
    There time on earth living
    a hell, the sacrifices they
    Made,
    On Battlefield they paid the
    Price
    That war demand
    As Life slipped through
    We bow our heads we
    Shed tears It’s still not
    Enough Your husband
    Is elephant in the
    BATTLE FRONT
    We never forgotten
    🇱🇰♥️💐

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +14

    පරාක්‍රම ...ඔබට සසරේ කවදාවත් මේ වැනි තත්ත්වය නට මුහුන දීමට සිදු නොවේවා......නිවන් දොර ඇරේවා...

  • @yurainsanthush6752
    @yurainsanthush6752 3 ปีที่แล้ว +7

    .නිවන් දොර ඇරේවා........... හිස නමා ආචාර කරමු

  • @seanvictor736
    @seanvictor736 2 ปีที่แล้ว +2

    ඔබතුමියගේ ස්වාමි පුරුෂයා නියම වීරයෙක්.

  • @TravelSense_1
    @TravelSense_1 3 ปีที่แล้ว +11

    නියම වීරයෙක්❤️😥

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +5

    We listened with GREAT RESPECT
    මෙ සටන අවසන් වෙනකම් තිබී ඇත. බෝට්ටු 3ක් හප්පනතුරැම සටන පැවතී තියනව එල්ටීටීඊ බෝට්ටු කීපයක් විනාශ කරල තියනව නැව ගිලෙන විට එතුමා නියෝග කරල තියනවා අනිත් අයට මුදලට පනින්න කියල එතුමා කැබින්එකට බැහැල තියනව ඒ තමයි අවසානය නැවේ එක් අයෙක් අදත් ජීවත් වෙනව. මුහුදට

    • @vlogsdotcom9699
      @vlogsdotcom9699 3 ปีที่แล้ว +3

      එක තමයි නාවික නීතිය .නැවට අනතුරක් නම්.නැවේ සිටින සියලූම සෙබලුන්ට නැව අත හැර යා(abending ship )හැකිය .නමුත් නැවෙ කපිතාන් තමයි අවසානයේ යා යුතු වෙන්නෙ.නමුත් අවාසනාවකට මෙතුමා ගියේ නෑ .කොහොම නමුත් ගරු කලයුතු ශ්‍ර්ෂ්ඨ වීරයෙක්.හැමදාම හදවතේ ඉන්නව .

  • @user-ug5om8es7f
    @user-ug5om8es7f 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! ඔබතුමියට.ජාතික වීරයෙකුගෙ උතුම් බිරිඳක් .අප සියලු දෙනා ගරුකලයුතු.

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne5210 2 ปีที่แล้ว +1

    Obathumiyata theruwan saranay..🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sperera3473
    @sperera3473 3 ปีที่แล้ว +6

    ආදරණීය මවක්... සුන්දර බිරිදක්... බුදු සරණයි 🙏

  • @ranjithnanayakkara9478
    @ranjithnanayakkara9478 3 ปีที่แล้ว +2

    මැතිණියනි ඔබ අවංක ආදරවන්තියක් ශ්‍රේෂ්ඨ රණවිරුවෙකුගේ දයාබර බිරිඳක් සෙනෙහෙබර මාතාවක් ඔබට අපේ ප්‍රණාමය රට කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගන්නට සටන් කළ ශ්‍රේෂ්ඨ රණවිරු ඔබේ ස්වාමියාට නිවන් සුව පතනවා

  • @chamindasampath8811
    @chamindasampath8811 2 ปีที่แล้ว +1

    සුභ දවසක් සුභ අනාගතයක් මැතිනියනි ඔබතුමියට නලින් ඔයාගේත් අරමුණු ඉෂ්ඨ සිද්ධ වේවා , මම රණවිරුවන් පිළිබද සියළුම වීඩියෝ අහපු බලපු කෙනෙක් ඔබතුමියගේ ආදරනීය නාලක රනවිරු ස්වාමි පුරුෂයාට මෙවන් අකල් මරණයක් සිදු නොවී සසර ගමන කෙලවර කර ගැනීමට වාසනාව උදා වේවා .

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +2

    ගොඩක් දුකයි.අම්මේ ඔයාට බුදු සරණයි .මම ත් ඔයා වවගේම දුකින් තමායි ඉන්නේ .මගෙ අයිය ත් නැති උනා .ඔය යුද්ධය නිසා. අදටත් මම දුකින් ඉන්නේ.ඒක අපි මැරෙනකම්ම තියේවි .

  • @mikeschoiceone6632
    @mikeschoiceone6632 3 ปีที่แล้ว +1

    Great to see you madam on this video. Yes, that was a time where we didn't have mobile phones. Until the ship goes to a place where there is a landline connection we could not call home. Even that was difficult at times.
    Yes, as we all call him Nalaka or Cdr Parakrama Samaraweera was a gentle giant.
    Great to see their both sons are also serving Sri Lanka Navy. As we say BZ.

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින යූටියුබ් නාලිකාවක්❤️

  • @dineshsampath6974
    @dineshsampath6974 3 ปีที่แล้ว +3

    you are really great person madam. and your husband was sacrifice his life for our future. it's so hard for you. now you have grat sons. and doing his father duty for our country. 💐💐.wish you all that best and healthy life for you all.

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +6

    පරාක්‍රම..නිළධාරි..තුමනි..
    උබට ජාතියේ ප්‍රනාමය වගේම...නිවන් සුව ප්‍රර්ථානා...කරමු....

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 3 ปีที่แล้ว +4

    ආදරණිය මවක්...
    බුදුසරණයි

  • @rashikakumara3831
    @rashikakumara3831 3 ปีที่แล้ว +2

    සදාදරණීය රණවිරැවන් සැමදා අප හදවතේ. ඔබ සැම නිසා අද අප නිදහසේ. මැතිණිය ඔබට නිරෝගීව දීර්ඝායුෂ පතමි. නලින් මහත්මා ඔබට ස්තුතියි.

  • @SADCSAMPATH123
    @SADCSAMPATH123 3 ปีที่แล้ว +4

    No words to say ma'am... respect all ladies like you

  • @stefano-te7lt
    @stefano-te7lt 2 ปีที่แล้ว +1

    ආඩම්බරයක් oba vani බිරිඳක් gana අහන්ඩ දකින්ඩ ලැබීම

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +1

    ජාතියේ මාතාව රටේ හැමෝම ඔබ‍ට ණය ගැති 🙏🙏🙏

  • @Chamth__D
    @Chamth__D 3 ปีที่แล้ว +6

    Slns රණ්විරු නවුකාව පිපිරෙන වවීඩියෝව @ බණ්ඩගේ බක්කිය නාලිකාවෙන් බලාගත් හැක මුලතිව් සටනේ සියලු විස්තර 🥺

  • @marawade4991
    @marawade4991 3 ปีที่แล้ว +15

    මේක unlike කරපු එකා හොයාගන්න විදියක් නැද්ද?

    • @prabashanabalasooriya2551
      @prabashanabalasooriya2551 3 ปีที่แล้ว +3

      තාම ඉන්න LTTE උන් බං ඔය Unlike කරන්නේ

    • @SADCSAMPATH123
      @SADCSAMPATH123 3 ปีที่แล้ว +2

      අවජාතකයො බන්

    • @malikpeiris4631
      @malikpeiris4631 3 ปีที่แล้ว

      ඕව ඒක ඇත්ත.. මුට දෙකක් අනින්න

    • @sunilranjithhettiarachchi5291
      @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว

      Un like karapu dasaballa Ahuwunoth Etadeka Katinpaninda Gahapiyawu

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว

      LTTE and TNA. Both support the same cause. TNA fighting without weapons. That's the difference.

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +1

    අප ට නිදහස ලබාදීමට එතුමා සටන් කර ජීවිත ය දුන්නා . අප ඔබ ට නයයි විරැවාණෙනි.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +4

    යකඩ ඔක්කොම හදන්න පුලුවන් ඒත් මනුස්සයෙක් (එතුමා /මේ ව්ගේ ) හදන්න බෑනේ , ජීවත් වෙලා ආව නං,, Return එක සැර වැඩීපුර දෙන්න,,,,,,,, දිරිය මවට 🙏 ,, දැං ,,,,,,,,,,,

  • @kerathnarathna6731
    @kerathnarathna6731 3 ปีที่แล้ว +4

    විර මතාට ජය වෙවා ....!!!!!!!!!

  • @AudioAlchemy870
    @AudioAlchemy870 2 ปีที่แล้ว +1

    අම්මගෙ කතාව නවල් එකක් වගේ දුක්බරයි෴ ඔබ තුමියට ගරු කරන්නේමි හදවතින්ම.... දළඳා සමිදු පිහිටයි෴

  • @angelokalshan1145
    @angelokalshan1145 3 ปีที่แล้ว +1

    හරිම දුකයී.ශක්තිමත් මවක් ඒ වගේම හොඳ බිරිඳක්

  • @sunilpremalal6890
    @sunilpremalal6890 3 ปีที่แล้ว +3

    Officer with always smiling face.This is a fine example of Naval Customs and Bravery the Commanding Officer going down to the bottom of the sea with the war ship he commanded without abandoning it. Our salute to him and the beloved wife & the two sons who followed their father's footpath by joining the Navy.

  • @roashanvithanage5869
    @roashanvithanage5869 3 ปีที่แล้ว +1

    Great job sir.we respect you and your family always

  • @Damith2012Waruna
    @Damith2012Waruna 3 ปีที่แล้ว +2

    Man metuma gana godak hoyapu kenek. Podi kale idanma man mulativ Satana gana ahala wagema kiyawala tibuna. Metumagen pasu metumage pawle Aya gana matakadi tamai danagamna labune. Pawle ayatath etuma rata wenuwen kala kapakirimatath hisa Nama achara karami. Mowun kapakirim Karala apita nidahasa Laba dunnat deshapalakan nissa Ada gana sitana wita ape rata gana godak kalakirenawa.

  • @malindafernando2351
    @malindafernando2351 3 ปีที่แล้ว +2

    Such a genuine lady and a true hero. He didnt die. Maam you both would be meeting again in this Sansaric journey.

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 3 ปีที่แล้ว +1

    Godk dukai mawaga kata kojaranm adda budu sarani parisamin inna

  • @dammikumari778
    @dammikumari778 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @leonleon4918
    @leonleon4918 3 ปีที่แล้ว

    your are great madam to our nation and what a great charactor you are proud of you ever you are not alone wish your dreams come a true god bless you

  • @gayananalawaththage4853
    @gayananalawaththage4853 3 ปีที่แล้ว +1

    Ane wachanaye parisapthe arthayenma mathumiya harima nihathamani .oba vani viramathawan ge virodara ranaviruwan nisa thamai api adathe nidahashe huesma ganne obathumiya budusarani .

  • @samanthas1897
    @samanthas1897 3 ปีที่แล้ว +1

    Api oyalage paulatama nayai madam theruwan saranai

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +4

    Its so sad to hear her story. However feel proud to have such brave heroes who were willing to sacrifice the ultimatum for the country.

  • @supunlakmal7124
    @supunlakmal7124 3 ปีที่แล้ว +1

    Respect and salute you mam, this will be a respect for all of our soldiers and there’re families we love you all bottom of our herts ❤️❤️❤️

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +1

    වීරෝදාර සෙන්පතියාණෙනි ඔබට නිවන් සුව පතමි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි.මැතිනිය....

  • @blackblade7402
    @blackblade7402 3 ปีที่แล้ว +3

    මෙතුමිය මගෙ ගෙවල් ළඟ ඉන්නෙ ඇත්තටම මෙතුමිය මාරම හොඳයි අයියලා දෙන්නත් මාරම හොඳයි ....නිවන් සුව පතනවා නුඹට නාලක අන්කල් 🙏

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว

    🇱🇰RataJathiya wenuwen Jeewithaya pooja kala Utum Wiruwata Niwansuwa, weeramathawatath Weera daruwantath Niduk Nirogi Suwaya Pathami Jayawewa ☸️☸️☸️Theruwan Saranai🙏

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว +1

    Nalin Watinawedasatahanak Janagathakalata Thanks

  • @ioannamotiti3136
    @ioannamotiti3136 2 ปีที่แล้ว +1

    වීර සෙබලෙක් , වීර මාතාවක් ,වීර බිරිදක් , දීර්ඝ ආයු , හෙල වීරීයනි ,

  • @herbatmendis6240
    @herbatmendis6240 3 ปีที่แล้ว +3

    රට වෙනුවෙන් දිවි පිදු tawat එක් විරුවෙක් 🙏🙏🙏..

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 3 ปีที่แล้ว +1

    Budusaranai hemadamath sathutin inna

  • @barneycasting8331
    @barneycasting8331 3 ปีที่แล้ว +1

    පරාක්‍රම සමරවීර මහතා ඉතා වාසනාවන්තයි ඔබතුමිය වාගේ භාර්යාවක් ලබන්නට. තම පෙම්වතා යන දුම්රිය මහව දී බලන් හිටිය හැටි අවුහම ඔබ දෙදෙනාගේ ආදර කොතරම් ද කියා වැටහෙනවා. ඔබතුමියට තෙරුවන් සරණයි!

  • @illeperumageranjithperera6047
    @illeperumageranjithperera6047 3 ปีที่แล้ว +1

    see , this brave lady,, noothana vihara maha deviyak, a great example for the modern society .we cant believe such ladies still living in our country and one of the best real loving mother and wife, our salute madam.

  • @dewadharmawickrama2386
    @dewadharmawickrama2386 2 ปีที่แล้ว

    Thank you Madam for open sweet love story. Very fascinating to listen.May your loving husband attain supreme bliss of Nibbana !!

  • @dineshdanushka9159
    @dineshdanushka9159 3 ปีที่แล้ว +6

    Oi newen berichcha akkenek innawa mn dakka a kathawa

    • @hashanuditha9530
      @hashanuditha9530 3 ปีที่แล้ว

      Ou meka blana gaman ekath balala awa

  • @sarahsangeetha3640
    @sarahsangeetha3640 3 ปีที่แล้ว +1

    Mage thaththi Navy lieutenant kenek anthimata work kare shakthi ship ake war aken disable wela medical pension giya 2004 passe 7years paralyzed wela idala 2011 nathi wuna me duka mage ammi widinawa mama hodatama dakala thiyanawa💚

  • @izuslife
    @izuslife 3 ปีที่แล้ว

    වීර මාතාවනි ඔබතුමිය කල සියලු කැපකිරීම් වලට හිසනමා ආචාර කරමි..
    තවත් මෙවැනි වැඩසටහන් ගෙන එන්න ..

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 ปีที่แล้ว

    srory eka film ekata harima lasanai (puluwanam film ekak karana )

  • @MrHash8
    @MrHash8 3 ปีที่แล้ว +3

    වීරෝදාර සිංහ පුතෙක්ගෙ
    වීරමාතාබිරිදක්

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 3 ปีที่แล้ว +2

    great mother

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +1

    අපි අදටත් ගරුකරනවා රනවිරුවන්ට... මගේ සහෝදරයාත් රන විරුවෙක්...

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว

    We pay our gratitude n respect for the war hero,officer Mr Samarawera.Madam your story is very heart breaking but your life is very exemplary .wish you good luck n god bless you.

  • @chamindajaylath9479
    @chamindajaylath9479 3 ปีที่แล้ว +2

    ඔබට දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා"තෙරුවන් සරණයි...!!!

  • @kumarakumara9253
    @kumarakumara9253 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 3 ปีที่แล้ว +4

    Good program 👌👌

  • @roshanperera9292
    @roshanperera9292 3 ปีที่แล้ว

    Great woman, great job thanks.

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 3 ปีที่แล้ว +1

    MATHU UPADINA HAMA ATHMEKAMA ME DARANI THALAYEMA UPADINNA HETHU WASANA WEVA 🙏🙏🙏 AJARAMARA AMAMAHA NIWAN SUWAYA HADAVATHINMA PATHAMY 🙏🙏🙏

  • @bongo3126
    @bongo3126 3 ปีที่แล้ว +2

    Good 👌❤️

  • @manojthushara9439
    @manojthushara9439 3 ปีที่แล้ว +1

    Respect sar🌹🌹❤️❤️

  • @niroshanorukanda4691
    @niroshanorukanda4691 2 ปีที่แล้ว +1

    මැඩම්, මේ සිදුවීම වන විට මා වසර 18 පසුවන උසස්පෙල සිසුවෙක්. මුලතිව් කදවුරට එල්ලවු ප්‍රහාරය හා එවකට රටෙහි පැවතුන යුධ තත්වය දකින මාගේ සිත නිතැතින්ම ඇදුනේ යුද හමුදා කමාන්ඩෝ සෙබලෙකු වීමයි. එහෙත් තනිවූ සෙබලුන් බේරාගැනීමට හා ඔවුන්ගේ සහයට අන් කිසිදු අවස්තාවක් නැති විටෙක ශ්‍රී ලංකා නාවික හමුදාව එම වගකීම දැරීම හා Cdr. සමරවීර එයට ස්ථානීය නායකත්වය සැපයූ අයුරුත් අභීත ලෙස ජීවිතය පුජාකල අයුරුත් සිතෙහි ඇදුනා. ඉන්පසු මාහේ පලමු සිහිනය ඉවතලා හරියටම ඉන් දෙමසකට පසු නාවික හමුදා සෙබලෙකු ලෙස සේවයට බැදී ඔහුගෙන් මුලතිව් මුහුදේදී ගිලිහුන අසිපතේ මුවහත වෙමින් මෙම ශාපලත් යුද්ධය අවසන් වනතුරුම වසර 16 ක් නාවික හමුදාව තුලින් රටට සේවය කලා. එදා රනවිරු නෞකාව මුලතිව් මුහුදෙන් අවසන් කල ගමන සියලු සතුරු යාත්‍රාවන්ටද උරුම කරවීමට සියලු නාවිකයන් කටයුතු කලා. ආඩම්බරයි ඔබ ගැන.....

  • @upendregamage007
    @upendregamage007 3 ปีที่แล้ว +2

    ❤️

  • @kasun_thilini_jayasingha
    @kasun_thilini_jayasingha 3 ปีที่แล้ว +1

    Good work

  • @PhotographersDiarybyHMJ
    @PhotographersDiarybyHMJ 2 ปีที่แล้ว

    හරිම සංවේදී කතාවක්!

  • @sunilkahingala3559
    @sunilkahingala3559 ปีที่แล้ว

    Budusarani

  • @emynee8178
    @emynee8178 3 ปีที่แล้ว

    Respect 😘🙏💪💯 & Love You Madam & Sir 💯💪😘🙏

  • @thiwankawijeratne2491
    @thiwankawijeratne2491 3 ปีที่แล้ว +9

    ඔබ තුමිය කොයිතරම් වාසනාවන්තද රජ පුත්තු දෙන්නෙක් ලබන්න තරම් !

  • @senuichenui4118
    @senuichenui4118 3 ปีที่แล้ว +1

    My salutation ❤️

  • @vishwamgunasekara4071
    @vishwamgunasekara4071 3 ปีที่แล้ว +2

    Respect 👤

  • @nirangamunasinghe2120
    @nirangamunasinghe2120 3 ปีที่แล้ว +1

    💙💙