Geneva Human Rights is the biggest Scam in the world. They are being highly paid by the Diaspora .They highlight.only the violations of human rights against the LTTE. They never highlight the barberic acts of the LTTE The west including Canada. United Kingdom. Norway .Switzerland, Australia,.Newzealand. Germany and many other western nations grant Asylum to the.Tamil population only. Why such compassion only towards one particular community. Why the.Intelligance sources.of Srilanka, fail to understand this stark truth. Why Germany is in favour of the LTTE ? The International School System was introduced in Srilanka mainly by certain counterparts in.Srilanka who has ties with certain counterparts of the LTTE . The International School System was mainly introduced to provide education to the Tamil. Muslim population of Srilanka as there is no System in Srilanka to absorb any student population returning from foreign countries. Also, it is very difficult for any average student to enter the Government School System because of high competition. So, the International School Sysyem with British Curriculum System was introduced in Srilanka, where anybody who could afford could enter, as well as any students who had studied abroad could enter on their return. The Text Books for the Edexcel and Cambridge Curriculum was imported from these countries, some were printed elsewhere or either in Srilanka with the help of printing machines imported from Germany All the best Printing Machines are Heidelberg Machines from Germany. So the Printing of thousands of Text books for the international Education System was a very lucrative business for all who entered into this business, coz the international school system was highly publicised in.Srilanka. As you know many Srilanka tamils migrated to Germany at first as Asylum Seekers. They then coordinate with their subordinates here in Stilanka and introduce such systems here From that point whoever who enters these international school systems, there is no turning back, as Government introduced educational programmes are prohibited for International school educated children, hence then they are forced to continue their education entering foreign affiliated University Degrees , especially U.K based degree qualifications. Which in turn is a lucrative business for the western nations to pull our reserves into their countries. The students who complete their Edexel and Cambridge Exams, then are forced to enter a British Affliated University here in Srilanka or in the respective native country. Some students who come from Jaffna who cannot speak a word of English at first enter the International School System, brush up their English, complete their Ordinary Level Exams here in Srilanka, then migrate to Canada , UK or other related countries seeking Asylum as refugees stating all sorts or fabricated strories to the respective Embassies. One parent who has gone as a refugee will stay put in the respective country living on the dole or some parttime jobs Until such time they can take the whole family as refugees to that particular country. It is a pure mafia and.all Embassy staff and airlines and all related industries are interconnected with the diaspora. Otherwise why on earth these western nations provide Asylum to only the tamil.population of Srilanka. The simple observation is that they live off each other, These countries are granted millions of dollars through the student population from srilanka who migrates to these countries for higher education in the hope of obtaining permanent residence or work permits. It I'd a pure scam. They run their economies by obtaining the find transfers from Srilanka as well as other Nations who sends their children to complete their education in these respective countries in the hope of finding greener pastures. I have one thing to say to the Intel sources of Srilanka , don't look for terrorists around you, they are terrorists alright, but masquerading here in COLOMBO in many forms, as Foreign Employment Consultancy services, importers of books, stationary telephones, technical itmes, phone accessories and many other commodities, Then establishing themselves here as job agencies, communication centres, motor mechanic garages. EATERIES, distributors of groceries, pharmaceutical times and many other relevent items foe the hospital sector. Just study th3 system, study how they generate income, how they run the show... The.Military intelligence cannot act so naive. Unfortunately, sometimes it is personnel within the Government Administrative who aids and abates with these hooligans for personal benefits or migration to western destinations with P.R. with their whole family It is a vicious world and a vicious system, anyone who with an atom of intelligence take time to pause and reflect, study the system time to time and see where the.main income or profits are generated from, who are the constant globe trotters.. it will not be difficult to ascertain where th3 corruption stems from The diaspora monies are not dumped to our treasury most or the time, they have initiates their own mechanism of rotating their funds, exploiting our Administration's for their basic needs. Like free medical system, free education etc.. But when it comes to paying taxes or declaring their assets, they have fabricated audit systems to camouflage their assets. All in all it is years of history that the MILITARY HAS TO TAKE INTO ACCOUNT, decades of weaknesse of certain leaders who ruled the country, their inability to establish a well organised, deciplined , highly systematic, highly confidential Intel system to observe the system. All they did was to allow the terrorists to breed and then send our innocent soldiers to combat on battleground. It is not only a physical confrontation, it is the utilisation of our highest mental faculties and indepth study of the system. See where certain problems are stemming from,.observe, study and nip in the bud, then we man.not be forced to sacrifice any soldiers, police personnel, STF or any other servicemen in the triforces. Their sacrifices will not be in vain and we will not have to live with regret or humiliation forever. Thank you Wenasa for refreshing our memories with the most horrendous acts of the terrorists ad most of our citizens are brainwashed now to believe that the terrorists are absolute innocent sheep...... wake up Srilanka...
@@nalakaanjana8621 ai digampathana. Training iwara welaa ena navikasoyuran bus 2k...meewa ee kaale wechcha deewal.... Ee wageema maruna mai 1 da raliyeth Monawa hari deyak.plan kalaa eeka eyaatama paththu unaa
@@DamithanuwanPremalal then what about UNP, they are the people who kept torture chambers like batalanda. And the innocent people killed by UNP are 6 times higher than the amount who JVP killed. Dont talk about parties and politics if you dont know the history. Every party has good and bad. But we know what these main two parties did for 76 yrs.
We have two brave young IDF soldiers from SriLankan back ground I know more and more SriLanka Sinhala people joining ID F units to Defend the State of Israel God bless Israel
ජනත් අයියා එදා STF එකේ ඉදන් විශාල මෙහෙයක් කලා පසුව ජිනීවා මානවහිමිකම් කාර්‍යාලය තුලත් රට වෙනුවෙන් සහ රට රැකි විරුවන් වෙනුවෙන් සිදුකරන මෙහෙය අති විෂිඨයි...!!
ස්තූතියි සංජීව අයියා මේ කථා ජනගත කරනවට ❤❤❤
ස්තූතියි මල්ලි සම්බන්ධීකරණයට ❤️🙏
@@wanesatv 🇱🇰❤️🙏
උඩින් බොම්බ ගහමින් බන්කර් අස්සේ හැන්ගෙමින් නපුන්සකයො වගෙ ඉන්න ඉස්රායෙල් කාරයො ඉදිරියේ හමාස්ලා නියම විරයො
@@මහරවිල😂😂😂😂😂😂😂😂😂☠️☠️☠️☠️☠️☠️☠️☠️
@@මහරවිලතෝ 🐄 ගවයේක් සැකයක් නෑ තව ටිකක් කාපන් ගොම දාන්න
ස්තූතියි සංජීව ඔයා නිසයි අපි දැනගත්තේ මේ වගේ නිර්භීත වටිනා චරිත අපේ ආරක්ෂක අංශවල හිටියා කියලා
අපේත් පිනක් තිබ්බා මේ රටේ සේවය කරන්න ඒන්න.ජනත් අයියා අපි ආඩම්බර වේන්නමු ඔබ ගැන.අලුතින් පත්වේන රජය මේ ඉස්‍රායල් රටේන් ප්‍රයෝජන ගනිත්වා 🌷💜️
ඔයා කොහෙද ඉන්නේ miss 😊
අනුර කුමාර පලස්තීනෙට කඩේ යන්නෙ. ඌ ඉන්නෙත්‍රස්තවාදීන්ගෙ පැත්තෙ.
ඔබතුමාට අනේක වාරයක් පිං අපේ රට වෙනුවෙන් කරපු හැම සේවයකටම
අපේ රටේ බුදුසරණයි 🙏🏼🙏🏼
අප අතරින් වෙන්වුනු සියලුම වීර විරුවන්ටත් සියලුම දෙනාට උතුම් නිවන් සුවයම ලැබේවා ❤️❤️❤️
ජනත් අයියා. දැන් israel වල ඉන්න අපේ සාහෝදරයා. ඔබට ජය. ❤❤❤❤❤
ජනත් අයියේ. ඉතාම වටිනා වැඩ සටහනක් . ගොඩාක් ස්තුතියි මේ ඇත්ත එලිකිරීම පිලිබදව. ඊශ්‍රායල් ඉන්න අපි හැමදාමත් ඔබට ආදරෙයි . ජය වේවා !!!!"
හරිම සතුටුයි මල්ලි ඒ වගේම හරි ආඩම්බරයි දුවයි පුතයි දෙන්නම් රටට සේවය කරනවා බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
පොලිස් පරීක්ෂක ජනත්විමල මහතා ටත් ,එතුමා ගේ පුතුට ,සහ දියනියටත්,සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪❤️💐🇱🇰🙏
ඔබ තුමාට ගොඩක් පින් මියගිය පොලිස් නිළදාරීන් සහ මිනිස්සු වෙනුවෙන් මේකල ක්‍රියාව ජයවේවා ඔබ තුමාට!!🙏🙏🙏
රට වෙනුවෙන්, රටට ආදරය ඇති ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤ ජයෙන් ජයම වේවා 🙏❤️👍
රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏. මහපොළොවේ මිහිදන් වුණු ඒ විරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
උඩින් බොම්බ ගහමින් බන්කර් අස්සේ හැන්ගෙමින් නපුන්සකයො වගෙ ඉන්න ඉස්රායෙල් කාරයො ඉදිරියේ හමාස්ලා නියම විරයො
ජනත් ගොඩාක් කාලෙකින් දැක්කෙ. ❤❤ඔයාටත් දරුදෙදෙනාත් බිරිදත් සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා...😊
සුභ අනාගතයක් ජයවේවා සර්, නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා , මමත් කටුකුරුන්දෙ බත් කාපු එකෙක්,🙏 ස්තුතියි .
ජනත් අයියා අපේ ඊශ්‍රායල් සහොදරයා ජයවෙවා අයියා අඩම්බරයි අපිට ඔයා❤❤❤❤❤
ඔබ තුමාට ජයෙන් ජයම වෙන්න ඕන. ඊස්ට්‍රායල් ජය වෙන්න ඕන . ❤❤
ආඩම්බරයි ඔබ තුමා අපෙ ගමෙ විම ගැන❤
ඔබ වගේ නිර්බීත විරුවන් සිටීම මේ රටේ වාසනාවක් විරුවනි. තෙරුවන් සරනයි.
ඔබ තූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
රට රැකගත් අභීත
රණවිරුවානන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!
දූ දරුවන්ට ආරක්ෂාව සැලසේවා!
තෙරුවන් සරණයි!🙏
🙏🙏🙏🙏💘
අමරණීය කීර්තිමත් නාමයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සනිටුහන් වෙනූ ඇත.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ඔබ තූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
සර් මේ අයුරින් දකින්න. ලැබීම සතුටක්. අපි සන්ගමන්කන්ද කදවුරේ සිටි කාල ය මම නැවත සිහි කරමින් සතුට ට පත් වුනා. පුහුණු වෙන් පසු කල දේවල් සියල්ල දිහා බැලූවම අද මම දැක්ක ඇත්ත ම කතාවක්..
ස්තූතියි වනැස සංජිිව මල්ලි ඔයාට , ඒවගේම ජනත් අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි ඊශ්‍රායල් වල යුද්ධය පිළිබඳව සහ රටේ පුරවැසියන් පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීමක් කරාට. අවංකවම ඊශ්‍රායල් අපේ දෙවැනි මව්බිම , ජනත් අය්යේ ඔයාටත් ඔයාගේ Family එකේ සියලුම දෙනාටත් උතුම් තෙරුවන් සරණයි , ජය වේවා ඊශ්‍රායල් 👌👍✨🌟🌹🙏
❤
වනැස කියන්නෙ brand ekak❤
ඔබ තුමාට ජයෙන් ජය වේවා අඩම්බරයි 💪💪💪💪💪❤❤❤❤
බොහොම ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .
සිල්වෙස්ටර් කියන්නෙත් හොද නිලදාරියෙක් A5 මර්ගයේ අන්තිම සින්හල ගම්මාන රැකගත් ඒ කියන්නේ අම්පාර බෝඩරේ මඩකලපුව නුවර පාරේ අන්තිම කාලෙදී සර්ට වෙඩි වැදුනා..නිර්බීත නිලධාරියෙක්..🙏🙏🙏
😊❤
වෙනස ඉතාමත් වැදගත් වැඩ සටහනක්
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍
නැවතත් මේ වගේ දුශිත පාලකයෝ පත්කරනවාද යන්නන් ජනතාවට බාරකරමු.
ඔබ හොද නිළදාරියෙක් ..❤❤❤
ඇත්තමය් ඔබ ගැන අපිට ආඩම්බරයි මම වැඩ කරන්නෙත් ඊශ්‍රායල් වල ජේසුපිහිටය් ඔබ සැම දෙනාට
හරිම සතුටුයි ඔබ තුමා ගැන. දකුණේ වීම වඩාත් සතුටුයි. මමත් දකුණේ නිසා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏👍👍තෙරුවන් සරණින් ඊශ්‍රායලයට ජයම වේවා 🙏🙏🙏අපේ රටට ලොකු හය්යක් ❤️❤️❤️❤️
දකූණූ ලකේ හෙළයෝ මාතර අපි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
👍🏾👍🏾👍🏾💐🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾දකූණ 💪🏾
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශාභිමානීයෝ.
ඔබ සැමට ජාතියේ උත්තමාචාරය ප්‍රණාමය.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ඊශ්‍රයිල් වලට ජයවේවා කියන්නේ පලස්තීන අහිංසක මිනිස්සුන්ට පොඩි උන්ව අනාත කරලා දාන තිරිසන්නුන්ටද ජයවේවා කියන්නේ පොඩි නොදරුවන් ඉන්න ගෙවල් පොඩි නොදරුවන් එක්ක යට කරලා දාන තිරිසන්නූ සාප වෙන්න ඕනී උන්ට
උතුර දකුණ කියලා බේදයක් නැහැ බන් .... මේක අපේ රට ... හැමපළාතකම ගෑනියෙක් එක්ක නිදාගාත්තම එකම සැප ලැබෙන්නේ... 👍
❤❤❤ israel 👍👍👍 ඒ පැමිලි එකටත් ❤️❤️❤️❤️❤️❤️ ජයවේවා ඊශ්‍රායල් වැඩ සටහනත් ලස්සනයි බුදුසරණයි ජේසුපිහිටයි පරිස්සමින් හැමෝම
අපේ රටේ රණවිරුවන් වෙනුවෙන් සහ අපේ රට වෙනුවෙන් තිබෙන හැඟීම ඔබතුමා මේ කරන කැපවීමට ඔබතුමාට සහ ඔබතුමාගේ දෙමව්පියන්ටත් ජාති ජාතිත් පින් ❤❤ සියලු දෙවි දේවතා වුන්වහන්සේලගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමා සිටින රටටත් සිය පවුලටත්.
Stf එක හදන්න ඊශ්‍රරාලයත් දායක උනා❤❤❤❤
තනිකරම ඊශිුායලයට ජය ෙවිවා
මේව සත්‍ය සිදුවීම්,
මම එවිට1990ජූනි11දින ප්‍රහාරය සිදුවන විට සේවය කලේ වෙල්ලාවෙලි පොලීසියේ පොලිස් කොස්තාපල් කෙනෙක් වශයෙන්,
අංකය 18918නිහාල්,
ඒ මැරුණු අය සම්බන්ධව වගකිවයුතු වන්නේ ජනාධිපති ප්‍රේමදාස ( සජිත් ගේ පියා පියානෝ)
ප්‍රේමදාස යනු ltte එකට සහයෝගය දුන් කෙනෙක් ...කාලකන්නි පුතා රට ගැන කතා කරනව ..
Geneva Human Rights is the biggest Scam in the world. They are being highly paid by the Diaspora .They highlight.only the violations of human rights against the LTTE. They never highlight the barberic acts of the LTTE
The west including Canada. United Kingdom. Norway .Switzerland, Australia,.Newzealand. Germany and many other western nations grant Asylum to the.Tamil population only.
Why such compassion only towards one particular community. Why the.Intelligance sources.of Srilanka, fail to understand this stark truth. Why Germany is in favour of the LTTE ? The International School System was introduced in Srilanka mainly by certain counterparts in.Srilanka who has ties with certain counterparts of the LTTE . The International School System was mainly introduced to provide education to the Tamil. Muslim population of Srilanka as there is no System in Srilanka to absorb any student population returning from foreign countries. Also, it is very difficult for any average student to enter the Government School System because of high competition. So, the International School Sysyem with British Curriculum System was introduced in Srilanka, where anybody who could afford could enter, as well as any students who had studied abroad could enter on their return.
The Text Books for the Edexcel and Cambridge Curriculum was imported from these countries, some were printed elsewhere or either in Srilanka with the help of printing machines imported from Germany
All the best Printing Machines are Heidelberg Machines from Germany. So the Printing of thousands of Text books for the international Education System was a very lucrative business for all who entered into this business, coz the international school system was highly publicised in.Srilanka. As you know many Srilanka tamils migrated to Germany at first as Asylum Seekers. They then coordinate with their subordinates here in Stilanka and introduce such systems here
From that point whoever who enters these international school systems, there is no turning back, as Government introduced educational programmes are prohibited for International school educated children, hence then they are forced to continue their education entering foreign affiliated University Degrees , especially U.K based degree qualifications. Which in turn is a lucrative business for the western nations to pull our reserves into their countries. The students who complete their Edexel and Cambridge Exams, then are forced to enter a British Affliated University here in Srilanka or in the respective native country. Some students who come from Jaffna who cannot speak a word of English at first enter the International School System, brush up their English, complete their Ordinary Level Exams here in Srilanka, then migrate to Canada , UK or other related countries seeking Asylum as refugees stating all sorts or fabricated strories to the respective Embassies. One parent who has gone as a refugee will stay put in the respective country living on the dole or some parttime jobs Until such time they can take the whole family as refugees to that particular country. It is a pure mafia and.all Embassy staff and airlines and all related industries are interconnected with the diaspora. Otherwise why on earth these western nations provide Asylum to only the tamil.population of Srilanka. The simple observation is that they live off each other, These countries are granted millions of dollars through the student population from srilanka who migrates to these countries for higher education in the hope of obtaining permanent residence or work permits. It I'd a pure scam. They run their economies by obtaining the find transfers from Srilanka as well as other Nations who sends their children to complete their education in these respective countries in the hope of finding greener pastures. I have one thing to say to the Intel sources of Srilanka , don't look for terrorists around you, they are terrorists alright, but masquerading here in COLOMBO in many forms, as Foreign Employment Consultancy services, importers of books, stationary telephones, technical itmes, phone accessories and many other commodities,
Then establishing themselves here as job agencies, communication centres, motor mechanic garages. EATERIES, distributors of groceries, pharmaceutical times and many other relevent items foe the hospital sector. Just study th3 system, study how they generate income, how they run the show...
The.Military intelligence cannot act so naive. Unfortunately, sometimes it is personnel within the Government Administrative who aids and abates with these hooligans for personal benefits or migration to western destinations with P.R. with their whole family
It is a vicious world and a vicious system, anyone who with an atom of intelligence take time to pause and reflect, study the system time to time and see where the.main income or profits are generated from, who are the constant globe trotters.. it will not be difficult to ascertain where th3 corruption stems from The diaspora monies are not dumped to our treasury most or the time, they have initiates their own mechanism of rotating their funds, exploiting our Administration's for their basic needs. Like free medical system, free education etc.. But when it comes to paying taxes or declaring their assets, they have fabricated audit systems to camouflage their assets. All in all it is years of history that the MILITARY HAS TO TAKE INTO ACCOUNT, decades of weaknesse of certain leaders who ruled the country, their inability to establish a well organised, deciplined , highly systematic, highly confidential Intel system to observe the system.
All they did was to allow the terrorists to breed and then send our innocent soldiers to combat on battleground. It is not only a physical confrontation, it is the utilisation of our highest mental faculties and indepth study of the system. See where certain problems are stemming from,.observe, study and nip in the bud, then we man.not be forced to sacrifice any soldiers, police personnel, STF or any other servicemen in the triforces. Their sacrifices will not be in vain and we will not have to live with regret or humiliation forever. Thank you Wenasa for refreshing our memories with the most horrendous acts of the terrorists ad most of our citizens are brainwashed now to believe that the terrorists are absolute innocent sheep...... wake up Srilanka...
@@NamaleeShama then what about JVP?
ඒකනෙ ප්‍රේමදාසගෙ බොඩි එකේ කෑලි එකතු කරන්න වැඩ සිද්ධ උනේ...
උඩින් බොම්බ ගහමින් බන්කර් අස්සේ හැන්ගෙමින් නපුන්සකයො වගෙ ඉන්න ඉස්රායෙල් කාරයො ඉදිරියේ හමාස්ලා නියම විරයො
ඔබටත් ඔබේ දරුවන්ටත් ජීවමාන ඊශ්‍රායල් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මට මෙන් සියක් ගුනයකින් ලැබේවා යංෂුවා වහන්සේගේ නාමයෙන් ආමේන්!!!
😂
Anunge wishwasa walata hina wenna epaa..mokada oya koi namin kiyuwath.ekama adaheema wenne..@@TruthfulPromise
@@pradeepawijesena1169 sinhalayo Kawadda yako yudew deviyo wishawasa kale? Me wage niwatayo salli tiyena eka wenuwen kade yana wsa putala. Nita labena wasiyakut na, tamange jatiyet newei. Nikamma nikam naka di pusi
@@TruthfulPromise lindee inna gembo kiyuwe Linda athule thamai looke thiyenne kiyala..
Pawu ithin...baashawa wath seelachaar nathi goothrikain hithanne unge jaathiya tharam ihala jaathiyak thawath naha kiyala....hapoi..okkoma manussa jaathiya.
@@pradeepawijesena1169 sinhalayo taram linde inna gembo wage niwata jathiyak wena koheda yako? ubalayi ewungen 95%k ma upangei modayo. mama kiwwe thope ewunta terena bashawen. sinahala ewun deka punna kappiththo. sallikarayek, deshapaluwek dakkama, ath dekenma redda ussagena deka punne... osrayalayata kade yanneth e wage tamai
ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් තෙරුවන්සරණයි
ඊශ්‍රායලයේදි හමුවුන හොද චරිතයක් ජයවේවා ජනත් අපි පරණම යාලුවෛ🙏🏼
ජනිත් ඔබ ඇතුළු පවුලේ සැමට බුදු සරණයි...ජයවෙිවා....
යුද්දේ තිබුනට ගොඩක් හොඳ ආරක්ෂිත රටක්....
කොහේ මොන වැඩ්ඩා හිටියත් අපේ දකුණේ (ගාල්ල) , අම්බලන්ගොඩ වැඩ්ඩෙක් තමයි ඉතින් , මමත් අම්බලන්ගොඩ වීමගෙන ආඩම්බර වෙමී.❤🎉❤
හරිම සතුටුයි අයියේ අයියේ ඔයා ගොඩක් නිරුභීත කෙනෙක්. ජනත් අයියේ ඔයාට ගොඩක් ස්තුති නොදන්නා අතීතය අපටත් මෙහෙම හරි අහන්න අවස්ථාව ලබා දුන්නට .බුදු සරණයි ජේසු පිහිටයි අයියේ ඔයාට .🙏🙏❤️❤️
රටවෙනූවෙන් දිවිදූන් අභිත පොලිස් විරුවනට නිවන්සූව...
ඔබ මව්බිමට කල අතිවිශාල මෙහෙය හරිම ගෞරවණීයයි. ඒ වගේම ඊශ්‍රායලය ආදරය කරන කෙනෙක් විදියට මට ඔබ ගැන හරිම ආඩම්බරයි.ඔබට සහ ඔබේ පවුලේ හැමෝටම හදපිරි ප්‍රණාමය ඔබට ජය ❤❤
ජයවේවා දිශානි ඔයා දකෂකතක් අපෙරටට ආඩම්බරයි ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪👑👑👑❤️👍❤️👍🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱💪👑❤️💪👑❤️
සතුටුයි ඔබතුමා ගැන
❤ සියලු දෙවි දේවතාවන් ආරක්ෂා කරත්වා ❤......
ඔයාගේ කතාව සත්‍යයක් අයියා .මෙහේ ඉන්න අපි දන්නෙ ඇත්ත.ලංකාවේ දේශපාලන පක්ෂ බල තන්හාව නිසා අන්ධ වෙලා.ඊශ්‍රාලයට ජය❤❤❤❤
Adambarai janath aiya oyaga daruvan vath jasurata baraganna hamudavata danna hithak thibba oya nirbeethai thank you
Excellent.Thank you for telling the truth
Thanks both of you ❤❤❤ God bless you all 🙏🙏🙏🙏🙏
ඇත්තටම අපිට ආඩම්බරයක් ඔයා වගෙ රටට ආදරයක් ඇති අය තමා ඉන්න එක .මෙ අපෙ අවජාතක දෙසපාලනෙ අපෙම මිනිස්සු මරල දැම්ම බොම්බ තියල තමා එහෙම දෙස පාලුවො මෙ රට ඉද්දි ඇත්තටම ආඩම්බරයක් 🇱🇰ජෙසුගෙ පිහිට ලෙබෙවා ඔයාලට ආදරෙයි ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
Praise the Lord! May the Lord of Hosts bless them and protect them! Proud of you guys!
Hi janath malli oyage paeulatama devidun ge rakawaranaya labewa..❤🙏
Api adarata kiyanne janith aiya kiyala,,,ath mama godak garu karanawa oba thumata,,diraga ausa labewa ,obatath daruwantath,,nonath,,,,budu sarani ❤❤❤❤
🙏
ජය ෙවිවා ඹබට සහ ඊශිුායල් හමුදාෙවි ෙස්වය කරන දුවටයි පුතාටයි තිුවිද රත්න ෙය් රැක වරනය ලැෙබිවා කියල පතනව ඊශිුායලයට ජය ෙවිවා
ජයවෙිවා ඔබතුමන්ට 👍👍👍👍
Niyamai niyamai jayawewa
ජයවේවා..ඔබතුමාට ..🙏❤️❤️❤️🌹🌹❤️❤️❤️
ස්තුතියි ජනත් ගැන මෙවැනිකතිවක් කල සැමට
අහස පොළොව මුහුද මැව්වා සර්වබලධාරී දෙවියන් වහන්සේ මුළු මුළු මැවිල්ලේ මැවුම්කරුවාණෙනි නමස්කාර වේවා ඔබට ඊශ්‍රායල් බලවත් දෙවියන් වහන්සේට නමස්කාර වේවා වේවා! මහිමය වේවා යේසුස් වහන්සේගේම නාමයෙන්
Amen
Amen
Amen. Hallelujah
😂😂
අනේ ජනත් අයියාගෙන් තමා අපි කාගෝ දැමිමෙි හරිම පිලිවෙලට වැඩ කරන කෙනෙක් ජයවේවා අයියෙ
Good job sir well done 💐💐
Jayawawa..god.bless❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
මාත් ආසයි ඒ ආරක්ෂක අංශයේ වැඩ කරන්න...
සජියගෙ තාත්තල කරපු හපන්කම් තමයි ඒ, පොලිසියෙ 600 Ltte එකට පාවල දුන්න
ඒක සහතික ඇත්ත හැබැයි රජයේ අණ නොතකා එල්.ටී.ටී. එකට බාර නොවී උන් එක්ක සටන් කරපු පොලිසි ස්ථාන කීපයක් උන්ට යටත් වුණේ නෑ ජීවිතය බේරගත්තා
E pawala denna hethuwa mokadda dana ganeemata ahanne❤
ගොන්නු රජ උනාම වෙන දේ තමයි
@@nalakaanjana8621 ai digampathana.
Training iwara welaa ena navikasoyuran bus 2k...meewa ee kaale wechcha deewal....
Ee wageema maruna mai 1 da raliyeth
Monawa hari deyak.plan kalaa eeka eyaatama paththu unaa
Great Service dear Brother !
මමත් අම්බලන්ගොඩ. ජනත් විමල කියන ඔබ. අදටත් අම්බලන්ගොඩ ජනප්‍රිය චරිතයක්
nadun aiya 😂
Thankfully
අපේ ජනතාව ඔබල සමගයි.
Janath අයියා dakimath sathutak සුබපැතුම් israel kiyane mage දෙවැනි amma
Thank you so much WANESA TV that your sharing this video for all us. Respect 🙏 all heroes. God bless all of you ❤❤.
ජනත් මාමා ❤
sanjeewa aiye oyagen krann loku illimal thiyenawa .ape sagara sanasinha ranaviruwa samgath wedasatahnak krann.mn godak heuwa ethuma gena eth hoya gann bari una.mn hithanawa e illima oba thuma itu kravi kiyala.🙏
God bless israyel ....thanks for the untold story about israyel ..
❤❤❤❤❤ජයවේවා වීර සෙබල තුමනි..චිරන් ජයතු❤❤❤
ජනත් මල්ලී දැකපු කාලයක් !මම නුවර අනුර අයියා!
විරෝධාර විරුවාට,,ජයවේවා.
කරුණා,පිල්ලියාන් තාම ජීවතුන් අතර ඉන්නව
ඔබතුමාට ජේසු පිහිටයි
ජනත් අය්යා, දකින්නත් සතුටුයි,
ඒකාලේ රජය හින්ද අහිංසක මිනිස්සු 600 ගනක් නැති උනා 😢
ඒක ඇත්ත උන්ගේ ලමයි තමයි දැන් රට පාලනය කරන්න දගලන්නේ ගොං මිනිස්සු ඉන්නකම් ඒ වගේ මොඩයෝ රජ කරනවා
@@Oson-b6s then what about JVP?
Apahu sajithlata dunnoth chande oka thamay wenne katath,,ape ahinsaka sebalu un gen nirayudawa marum kawe oya hitapu amana palakayange waradi thirana nisa,,untath ilkanata me loke dala yanna uneth e ahinsakayo niraparade marum kanakam balan hitapu nisa,api dan wath niwaradi thirana gatha yuthuy
පියානොගේ වැරදි තිරන
@@DamithanuwanPremalal then what about UNP, they are the people who kept torture chambers like batalanda. And the innocent people killed by UNP are 6 times higher than the amount who JVP killed. Dont talk about parties and politics if you dont know the history. Every party has good and bad. But we know what these main two parties did for 76 yrs.
Very proud of both of you ( farther & daughter )🙏🙏God bless you all..🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
God bless and protect you and your family.
May Jesus's precious,powerful, holy, mighty blood cover all of you.
We have two brave young IDF soldiers from SriLankan back ground
I know more and more SriLanka Sinhala people joining ID F units to Defend the State of Israel
God bless Israel
ආඩම්බරයි ඔබ ගැන.. 👍👍
Oba siyaludenata budu saranai. Oba mata wiruwek mahathmayaneni.
Thanks wanesa T.V WENA KENEK interview ekak kalanam guast wata interview karana youtuber tomuch talking...bt you give time ...not boring for us too
Ilangakoon sir ape hiro sarabande sir,rathnayaka sir ape deviyo
සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ ආරක්ෂා ව බැල්ම රැකවරනය ලැබෙිවා
අපේ ගමෙන් බිහිකරපු තවත් විශිෂ්ඨ රණවිරුවෙක් ❤💪
🙏
Stf niyatai jaya sir man 1990 aurudda 7 warasa iganagannawa niwansuwa labawa apa kollanta
අපේ රටට ගොඩක් උදව් කරපු අදටත් රටට ඩොලර් වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ ඊශ්‍රායල් වලින් .ඒත් අපේ රජයෙන් අඩු තරමේ ඒවාට පැසසුමක් වත් නෑ .දුකයි ඒ ගැන .
As a Christian I am so proud of your family, God will defend Israel 🇱🇰🇮🇱🇳🇿
😂 they sipit on Jerusalam church 😂😂
Api nodannna dewal mey nugathun ratey nayakooyoo unhama wena dewal mona papayakda thawa chandey dipalllla rata kannna😮😮😮 npp❤❤❤❤❤akd❤❤
Aththatama adambarai obathuma gena. Ewagema duwagen IDF eka sadaha lebena sewayatath godak sthuthi. ❤
යේසුස් වහන්සේගේ කරුණාව ලැබුණාවූ පව්ලක්!!
ෂලෝම්! SHALOM!!මේ පව්ල නිසා;
දෙවියන් වහන්සේ📖🍇🍷🔥👏🏼
🇱🇰ලංකාවට🇱🇰
ආශීර්වාද කරනු ඇත!!!
ජීවමාන ' "දෙවියන් වහන්සේ" එනම් ස්වාමිවූ
"ක්‍රිස්තුස් යේසුස්" '
වහන්සේට මහිමය වේවා📖🍇🍷🔥👏🏼
Hallelujah
Amen!
😇🇮🇱😇🇱🇰😇🇮🇱😇
දකුණේ ගැම්ම 💪💪💪💪