දවසක් ගෙවුන හැටි🩷 GIFT hunting🙄 | A day in my life vlog | shanudrie vlogs | Solo date එකක්🙈

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 1.7K

  • @nuwankumara7912
    @nuwankumara7912 ปีที่แล้ว +126

    වැහි පබලු සැලී ඉගි කරනා හැටි දෙවි දුය අැසි පිය ගසති.❤❤

  • @dinushiyasara7564
    @dinushiyasara7564 ปีที่แล้ว +66

    ඔයා කවදහරි හොඳ අම්මා කෙනෙක් ආදරණීය බිරිඳක් වෙයි වාසනාවන්ත husband කෙනෙක්ගෙයි බබෙකුගෙයි❤❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +272

    සාරණ්‍යා දොණි හරිම ලස්සනට පුංචා..කියලා ආදරයෙන් කියනවා ..ශනු හරිම වාසනාවන්තයි ..ඒ ආදරය ලබන්න ...ඉතිං ඔයාල හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ....❤️❤️..

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv  ปีที่แล้ว +11

    Shaaaa oyala hariyatama guess karala song eka🙈😱

  • @anupamavinodini
    @anupamavinodini ปีที่แล้ว +275

    සාරන්‍යා මැනික හරි ශෝක් අනේ එයාට ඒ ගවුම හරි ලස්සනයි!! 😍 පුන්චා හායි පුන්චා කිව්ව හැටි ❤❤❤ ඔයා එයාට ආදරේ තරමටම එයත් ඔයාට ආදරෙයි

  • @jayanthimangalika
    @jayanthimangalika ปีที่แล้ว +45

    අම්මා වගේම ආදරයක් පුංචි ලග තියෙනවා... චුටි බාබලා එක්ක ඉන්නකොට වෙහෙස මහන්සි ය දැනෙන්නේ නැහැ ♥️❤❤

  • @yashixruvi134
    @yashixruvi134 ปีที่แล้ว +89

    සාරන්‍යා පැටියා හරි හුරතල් දැක්කම ආදරේ හිතෙනවා. එයා සාරංග අයියා චූටි කාලේ වගේ. හැබැයි ශනූ චූටි කාලේ වගේත් තියනවා 😘❤❤

  • @hansimahel5136
    @hansimahel5136 ปีที่แล้ว +29

    ආදරෙයි සාරන්‍යා මැණික....ශනු ඔයා වගේම මාත් පුංචෙක්...ඒක හරි සුන්දර අත්දැකීමක් ....❤️❤️

  • @chathusulo5937
    @chathusulo5937 ปีที่แล้ว +51

    "වැහි පබලු සැලී... " සිංදුව තමයි අක්කි කිවුවේ... ඉක්මනට තවත් වීඩියෝ එකක් ඕනී...❤

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว +135

    අනේ සාරා "පුංචා" කියන එක so cute 🥺 එයාලා පින්කාරයි මෙහෙම පුංචෙක් ලබන්න ❤

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +6

      ඇත්තෙන්ම .........

  • @thiliniwasana3719
    @thiliniwasana3719 ปีที่แล้ว +160

    අනේ සාරන්‍යා බබාව දැක්කත් ආදරේ හිතෙනවා.එයා හරි ශෝයි අනේ.❤️

  • @ChamodiMadushaniAbeysena-bm5wl
    @ChamodiMadushaniAbeysena-bm5wl ปีที่แล้ว +42

    පුංචියෙක් වෙන එකත් ලේසි නෑ නේද හිතුණා ❤️ ඒත් ඒකට ආසාවෙන් බලන් ඉන්නවා 😊

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 ปีที่แล้ว +12

    ශනූ ඔයාට මන් හරිම ආසයි...ඔයා හරීම නිහිතමානී කෙනෙක් කියල මට හිතෙනව ඔයා දැක්කම..ඔයාලගෙ සහෝදර බැදීම හරිම ලස්සනයි ....හැමදාම සතුටින් ඉන්න මැනික.❤❤

  • @champikagomes9434
    @champikagomes9434 ปีที่แล้ว +5

    ඔයා නම් ෂෝයි. ගොඩක් හොද ගතිගුනයක් තමයි මොන shop එකට ගියත් ඒ shop එක ගැන කියන් එක. ඒක එයාලගේ business එකට හොදයි ඔයා වගේ තරුවක් කියන් නිසා

  • @yashsats491
    @yashsats491 ปีที่แล้ว +173

    සාරන්‍යාව දැක්කම හිතේ තියන ඔක්කෝම ප්‍රශ්න අමතක වෙනවනේ.. ශනූයි,සාරන්‍යායි දෙන්නම මැණික් කැට.. ❤❤❤❤

  • @chathuniranathunga2240
    @chathuniranathunga2240 ปีที่แล้ว +7

    Aneee oyage volgs nm shoooi akki....kochchara baluwath epa wenne.....I like very much.......lysm......♥️🤗

  • @menushikavindi9844
    @menushikavindi9844 ปีที่แล้ว +87

    පුංචා... හායි පුංචා...❤❤ අනේ රිවයින්ඩ් කර කර කීපාරක්නම් බැලුවද ඒ ටික... සාරන්‍යා මාරම කියුට්❣️

    • @NimeshPathum-wr9lm
      @NimeshPathum-wr9lm ปีที่แล้ว

      Eeka kiyanne කොතනද. එහෙම කියන ටයිම් එක කියන්නකො.

    • @suranjanimalkanthi2601
      @suranjanimalkanthi2601 ปีที่แล้ว

      ​@@NimeshPathum-wr9lm 10:13

    • @NimeshPathum-wr9lm
      @NimeshPathum-wr9lm ปีที่แล้ว

      @@suranjanimalkanthi2601 තැන්ක් යු 💗

  • @miuswap3156
    @miuswap3156 ปีที่แล้ว +68

    වැහි පබලු සැලී.... 😊 හරිම ආසාවෙන් නංගියෝ ඔයාගේ වීඩියෝ බලන්නේ... හරිම නිහතමානී චරිතයක් ❤ ආදරෙයි ගොඩාක් ❤

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +141

    පුංචා හායී පුංචා .🥺❤️ she is soo adorable 😭❤️

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว +13

    වැහි පබළු සැලි ඉගි කරනා හැටි...ලස්සනයි ශනු❤️❤️

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +63

    Saranya: Puncha Hiiii අනේ එයා හරි cute මැනිකක්❤ අක්කි vlog එකක් දානකන් බලන් හිටියේ අනේ❤ Love you akki 🥰❤️

  • @dilanthushara4346
    @dilanthushara4346 ปีที่แล้ว +1

    Wehi pabalu seli oyage vedios harima lassanai kisima deyak hanganne ne

  • @dinushika.
    @dinushika. ปีที่แล้ว +91

    ඔයානම් පිස්සුවක් අනේ ඒ තරමට ඔයාගේ වීඩීයෝ බලන්න ඇඩිට් වෙලා ඉන්නේ😊❤

  • @dinushalakmali4892
    @dinushalakmali4892 ปีที่แล้ว +1

    Anee saranya manika..mn godaaaak adre asa babek..ai kiyla mta tren naa..

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 ปีที่แล้ว +42

    Thumbnail එකේ අපේ සාරන්‍යා මැනිකව දැක්ක ගමන්ම ආවා බලන්න 😘😘
    ඔයාටත් ගොඩාරියක් ආදරෙයි ශනූ❤

  • @priyadarshanisubasinghe5897
    @priyadarshanisubasinghe5897 ปีที่แล้ว +18

    ඔයාලා හරිම සතුටින් ඉන්න පවුලක්❤

  • @lakmalasanka1091
    @lakmalasanka1091 ปีที่แล้ว +126

    ඔයා නම් මාර කෙල්ලෙක් තමයි, මොනතරම් අපේ ජීවිත වලට ප්‍රශ්න ආවත් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම අපිට සතුටක් දැනෙනවා ❤❤

    • @NuwanMadhuwantha-wh1fd
      @NuwanMadhuwantha-wh1fd ปีที่แล้ว +1

      .oya kiuwa sinduwa thami " wehi pabalu selii igi karanaa hetii......."

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      @@NuwanMadhuwantha-wh1fd Lassna comment ekak ❤️.Api inne USA ,time ekak labunot ape channel eka patet enna ❤️

  • @oshanidilishika3622
    @oshanidilishika3622 ปีที่แล้ว +17

    ඔයාගේ ජිවිතේ හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..❤❤😍

  • @wasanthawasanthawijebandar1634
    @wasanthawasanthawijebandar1634 ปีที่แล้ว +35

    Sarannaya බාබා සාරංග aiya වගේම තමයි හරිම අහිංසක පාටයි

  • @deshanid1987
    @deshanid1987 ปีที่แล้ว +6

    Italy(Verona) ආවොත් අනිවාර්යයෙන්ම එනවා ඔයාව බලන්න. චුටි cute girl family එකේ හැමොම ගැන හිතන හරිම හොඳ girl කෙනෙක්❤😘

  • @malithipabasara7414
    @malithipabasara7414 ปีที่แล้ว +147

    වැහි පබළු සැලී ඉඟී කරනා සැටී 😌💗

  • @InduHaresha
    @InduHaresha ปีที่แล้ว +8

    අක්කිගෙ vlogs බැලුවම මාරම relax එකක් දැනෙනවා ❤️

  • @Hansi681
    @Hansi681 ปีที่แล้ว +25

    අනේ අක්කේ හිත හිත ඉන්න එපා..ඔයාගේ විඩියෝස් බලන්න මග බලාගෙන ඉන්නේ..මොකද අක්කී මේ Uni එකේ එහෙ බැලුවත් Exam මෙහෙ බැලුවත් Exam..මම මොටිවේෂන් වෙන්නේ,හිනා වෙන්නේ,ජිවිතේ කොහොම හරි ගේමක් ගහ ගන්න ඕනී කියලා හිතෙන්නේ අක්කේ ඔයාගෙ විඩියෝ වලින්.අක්කේ ඔයා මේ කමෙන් එක කියවයි කියලා හිතනවා..තරහා නැතුව රිප්ලයි එකක් දාන් යන්ඩෝ...ආදරෙයි❤‍🔥 අක්කේ

  • @shanigoonetilleke3645
    @shanigoonetilleke3645 ปีที่แล้ว +17

    Saranya brings so much joy and peace. God bless that angel.

  • @Malki_hirushika
    @Malki_hirushika ปีที่แล้ว +37

    ශනූ ඔයා vlog දානකම් මාරම ආසාවෙන් බලන් ඉන්නේ.. සාරාන්‍යා ශෝක් දැන් ❤

  • @udariroshani7813
    @udariroshani7813 ปีที่แล้ว +2

    Oya harima wasanawanthay!!!!!!!hamadamath sathutin inna wish karanawa.....

  • @paramibagaya8201
    @paramibagaya8201 ปีที่แล้ว +8

    හරිම ශෝක් අක්කි ඔයා...මං බලන් ඉන්නේ ඔයයි දිනේෂ් අයියයි අලුත් ගෙදරට යනකන්....❤❤

  • @denethi5780
    @denethi5780 ปีที่แล้ว +30

    සාරන්‍යා බබාට 👶 දුන්න තෑග්ග ගත්තෙ කොහුවල kids unlimited එකෙන් නේද අක්කි . මමත් එතනට ගිහිල්ලා තියෙනවා ❤

  • @achidissanayaka8438
    @achidissanayaka8438 ปีที่แล้ว +341

    "වැහි පබලු සැලි ඉගි කරනා හැටි" මේක තමයි මැණික ඔයා කිව්වේ ..ඉක්මනින් තව වීඩියෝ එකක් ගේන්න ආදරෙයි ❤❤❤

  • @himansakawshi5474
    @himansakawshi5474 ปีที่แล้ว +2

    ආදරෙයි oyage නිහතමානී manussa kamata

  • @oshadiparindya1224
    @oshadiparindya1224 ปีที่แล้ว +78

    එහෙම හිත හිත ඉන්න එපා අනේ .ඔයාගෙ හැමදේම අපි එක්ක share කර ගන්න.අපි හරි ආසවෙන් බලාගෙන ඉන්නෙ ❤️❤️

  • @charu9180
    @charu9180 ปีที่แล้ว +9

    පුන්චා hi එක ❤ සාරා බබා පුංචට හරිම ආදරෙයි

  • @DilharaLiyanage-nx8zw
    @DilharaLiyanage-nx8zw ปีที่แล้ว +7

    Dinesh malli ekk vlog ekk karann..eya ape favorite singer

  • @ashilakmali1151
    @ashilakmali1151 ปีที่แล้ว +13

    ශලනි දීපු ගෞමක් සරන්යා ඇදගෙන ඉන්නේ

  • @sandunijayalath6106
    @sandunijayalath6106 ปีที่แล้ว +9

    හම්මෝ මේක බලන්නේ කොයි වෙලේද කියලා බල බල හිටියේ සාරනයා ඉන්න නිසා.......thank you shanu saranya ekka dammata❤

  • @shashikadarshani1963
    @shashikadarshani1963 10 หลายเดือนก่อน

    ඇත්තටම mama ඔයාට wada වයසින් වැඩි .but ඔයාගෙ video balala ගොඩාක් dewal igana gaththa.baba ekka dn mama hithuna gaman එළියට යනවා .keema කනවා .life eka enjoy karanawa .oyata ගොඩාක් pin ithim.thank you so much

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 ปีที่แล้ว +9

    සාරන්‍යා බබා බලන්නම වීඩියෝ එක බලපු මම 🤭💖💖 තැන්ක්ස් ශනූ. තවත් ව්ලොග්ස් දාන්නකෝ එයත් එක්ක

  • @chandimalakmali9577
    @chandimalakmali9577 ปีที่แล้ว +1

    Oya mara cute....shanu.....oya mara lucky...family1ma niyamai

  • @dinushiminolika4624
    @dinushiminolika4624 ปีที่แล้ว +13

    අනේ අක්කී ... මාත් ඇත්තටම ගොඩක් ආසයි ඔයා වගේ date යන්න 🥺 my favorite young acter❤️‍🔥🌈️ God bless you 🔥

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +7

    සාරන්‍යා අනේ ෂෝයි මැණික .සාරංගගෙ ලුක් එක තියෙන්නෙ ..උම්මා එකක් දෙන්න හිතෙනවා 🥺🥺අනේ සුදු ❤️☺️

  • @thejaperera7117
    @thejaperera7117 ปีที่แล้ว +33

    සාරන්‍යා බබා ඔන්න බබෝ film එකෙ ශනූ පොඩි කාලේ වගේමයි😘😍

    • @nayomidisharika5010
      @nayomidisharika5010 ปีที่แล้ว +2

      Ow..

    • @PushpanjaleeKaushalya-mo2fv
      @PushpanjaleeKaushalya-mo2fv ปีที่แล้ว +3

      මටත් හිතිල තියෙයි ඒක.එයගෙ සීයට කියන්න ශනූ සරන්‍යාටත් ඒ වගේ film එකක් හදන්න කියලා

  • @SandaliDewmini-ud6bg
    @SandaliDewmini-ud6bg ปีที่แล้ว +2

    ❤ ශනු , සාරන්‍යා❤

  • @dineshidesilva1741
    @dineshidesilva1741 ปีที่แล้ว +6

    ඇත්ත... shanu ,saranya ඔයා වගේමයි චූටි කාලේ....❤❤❤❤

  • @AnushaSadamali-vb9pt
    @AnushaSadamali-vb9pt 5 หลายเดือนก่อน +1

    ආදරෙයි සාරන්‍යා මැනික ..... අනෙ ඒ බබාලා දෙන්නම කොච්චර පින් කරන්න ඇතිද මේ වගේ පුංචෙක් ලබන්න ..... ❤

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 ปีที่แล้ว +9

    Wow ශානු. ඔයා vlog එකක් දානකන් බලන් ඉන්නේ. හැමදාමත් happy එකේ ඉන්න. ❤

  • @mayuriharshika4709
    @mayuriharshika4709 ปีที่แล้ว +1

    Hey shanu....oya lgtm avith gihin 😉❤

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +10

    😍😍😍අනේ මං හරි ආසයි අක්කේ ඔයාගේ vlogs බලන්න....තවත් දිනේෂ් අයියාගෙයි ඔයාගෙයි vlogs දාන්නකෝ plz🙏

  • @swethakauminee9960
    @swethakauminee9960 ปีที่แล้ว +1

    Hri lassanii 💜️

  • @sasi9049
    @sasi9049 ปีที่แล้ว +7

    අනේ හරිම ශෝයි බලන්න ආසයි තව vlog එකක් ඉක්මනින් දාන්න 😊

  • @dini514
    @dini514 ปีที่แล้ว +3

    වැහි පබළු සැලි 😊😊සින්ද්දුව තමයි ඉතින් අක්කියා කිව්වේ අක්කියාගේ vlogs බලන්න හරිම ආසාවෙන් ඉන්නේ අක්කියෝ හරිම ලස්සනයි බලන්නකෝ සාරාන්‍යා බබා හරිම ආසාවෙන් අක්කි දුන්නු toys වලින් සෙල්ලම් කළේ අක්කි ඔයාගේ acting ,dancing 😍❤️superb manika singing වලටත් මන් හරිම favorite අක්කියාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා Lovely princess 🥰🥰🥰🥰🥰 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️love happy forever shanudrie akki

  • @shalani_jay
    @shalani_jay ปีที่แล้ว +13

    මොන වැඩේ තිබ්බත් ඔක්කොම පස්සට දාලා ශනූගෙ vlogs බලන මන්🥲

  • @MaduMadu-ii4ej
    @MaduMadu-ii4ej ปีที่แล้ว

    Ane nangi mamanam marama asai oyata...oyage loku loku action na..polawe payagahala innawa kiyala therenna inna ekkama oyage act life ekata marama hodai

  • @sugathbandara8117
    @sugathbandara8117 ปีที่แล้ว +12

    ෂනු, සාරන්‍ය එකට ඉන්නවා දකින්න අසා අය කෝ. බුදුසරණයි දෙන්නටම

  • @jayanipavithra7265
    @jayanipavithra7265 ปีที่แล้ว +13

    ශනු ඔයා ජීවිතය විදිනවා හරි ලස්සනට...එ්කට කවමදාකවත් අැස්වහක් වදින්න එපා....මමනම් ඔය වයසේ හම්බකරපු එක තමයි කලේ ගෙදර වෙනුවෙන්...දැන් twin boysla දෙන්නෙක් ඉන්නවා...හ්ම්...එ් ජීවිතෙත් හරිම කටුකයි....හැබැයි පැටවුන්ට තියෙන අාදරයට එ් හැමදේම යටයි...ඔයාගේ වීඩියෝ බලලා මම හිතින් සතුටු වෙනවා....ස්තූතියි ශනු.......

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Lassna comment ekak ❤️.Api inne USA ,time ekak labunot ape channel eka patet enna ❤️

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว +11

    පුංචා කියද්දි හරිම ශෝක් 🌸💝

  • @travinaalmeida
    @travinaalmeida ปีที่แล้ว +1

    Hi Dias ge duwa... niyamai nangi a song eka.💗

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +12

    චුන්ගි මැණිකයි රෝස මලක් වගේ ලස්සන පුංචායි 🧡 හරිම ලස්සනයි වෙනදා වගේම . විඩීයෝ එකක් දානකල් බලාගෙන හිටියේ ආසාවෙන්.🤗

  • @hashanudhaya5647
    @hashanudhaya5647 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sharonnathalie4739
    @sharonnathalie4739 ปีที่แล้ว +30

    Hi,
    You have inspired me to be the best version of myself and thank you for that Shanu akki ❤

  • @anosialakmali8573
    @anosialakmali8573 ปีที่แล้ว +2

    Aneee nangiii oya sooiii❤❤❤

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +12

    අක්කී මන් දැන් solo date යනෝ.ඔයා නිසා තමයි ඒ ❤.ඇත්තටම ඔයා නිසා මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අක්කී...හැමදාම ගොඩක් ආදරෙයි ඔයාට.....පරිස්සමට ඉන්න මැණික 😊❤😊❤

  • @ramyagoda433
    @ramyagoda433 ปีที่แล้ว +2

    ශනූ ඔයා හරිම හොද දරුවෙක්.මම ඔයාට හරිම ආදරෙයි.❤

  • @chandanasadamali7176
    @chandanasadamali7176 ปีที่แล้ว +9

    , vlog එක මාරම අපිව happy කරනවා
    Saranya මැණික හ‍රි ශෝක් ❤️

  • @PiyumiMadushika-x8j
    @PiyumiMadushika-x8j ปีที่แล้ว +2

    Shanu oya lassanai ❤🥰😘

  • @Peace-gs7kd
    @Peace-gs7kd ปีที่แล้ว +32

    I remember when I was 6 or 7 years old, how I loved the fish catching toy. Btw, we love your sweet vlogs. God bless you sis

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 ปีที่แล้ว

    වැහී පබළු සැලී ඉගි කරනා හැටි...... 😍ane akki tharaha wennepa mn hama video ekkma balanawa mn oyata mara asai. But Mt comment nm danna bariuna😢. Ane mn oyata godak asai adarei. Oya harima shoi. Jivithe sathutin parissamin gewanna. Theruwan saranai.
    Mn Madu

  • @TrueBeauty394
    @TrueBeauty394 ปีที่แล้ว +57

    ශනූ අක්කාට ආදරේ❤️❤️ කට්ටිය මේ පැත්තට..👈👈

  • @abcmuditha
    @abcmuditha ปีที่แล้ว

    Harima lassanayi, boralesgamuwa kohetada awe?

  • @yash3466
    @yash3466 ปีที่แล้ว +23

    අනෙ ශානු සාරානයා ඔයා පොඩි කාලෙ වගෙමයි ❤ ඔන්න බාබො film එකෙ ඔයා සාරානයා වගෙමයි ❤

  • @NilanthiMangalika-u7n
    @NilanthiMangalika-u7n ปีที่แล้ว +1

    අක්කි මමත් ඔයා වගේම පුංචා කෙනෙක් ඔයාගෙන මම ගොඩක් ස දෙවල් ඉගෙන ගත්තා thanks akki ❤❤❤

  • @kalharibopage207
    @kalharibopage207 ปีที่แล้ว +21

    අක්කි කියන සින්දුව තමයි... 😌 ' වැහි පබළු සැලී..ඉඟි කරනා හැටී..දේව්දුව ඇසිපිය ගසතී.. ❤️

  • @arunamanju4709
    @arunamanju4709 ปีที่แล้ว +3

    ආදරේයි හැමදාම සතුටින් නීරෝගිව ඉන්න වාසනාව ලැබේවා බුදු සරනයි ආදරේයි ❤️

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +7

    අක්කගෙ vlogs හරිම neet බලන්න ආසායි ❤ vlog කරන්න හිත හිත ඉන්න් එපා අනේ කරන්න......😌

  • @sinethmahimani3667
    @sinethmahimani3667 ปีที่แล้ว +2

    Anee saranya hari lassanay e dennama lassanay ❤

  • @pibididulanija1025
    @pibididulanija1025 ปีที่แล้ว +54

    අනේ දිනේශ් අයියත් එක්ක vlog එකක් කරන්න කෝ අක්කියෝ.. 😍😍😍

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +2

      Paw shanu dinesh hari amuthu i😊

    • @Anudiperera_19
      @Anudiperera_19 ปีที่แล้ว

      @@deesharashini1670 Ai ehma kiyanne

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +3

      @@Anudiperera_19hama mitharama hangenna hadanne. Shanuta mach wenne respect karana kenek

    • @Anudiperera_19
      @Anudiperera_19 ปีที่แล้ว

      @@deesharashini1670 Ane eth eya respect karanawa neda

  • @LochiniOmindi
    @LochiniOmindi 3 หลายเดือนก่อน +1

    අක්කිගෙ vlog mara lassanai❤️🎉

  • @hashi1305
    @hashi1305 ปีที่แล้ว +6

    අනේ අක්කි අන්තිම මොහොතේ ආයේ දින්නා අයියව පෙන්නුවනම් තවත් ශෝක් 🥺🥺🥺🥺♥️♥️

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤හොද පුංචි කෙනෙක් සාර්න්‍ය බබ අහිංසකයි ❤❤❤ එයගෙ ආන්ටි දැක්කෙ නැහැ
    ඔයලාගෙ පවුලේ සැමට සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤ god bless your family සෝක් අනේ හායී පුංචි කියන කොට ❤❤❤❤❤ummmmmm

  • @thakshilaalahakoon5970
    @thakshilaalahakoon5970 ปีที่แล้ว +5

    පුන්චා.. හායි පුන්චා 😍😍😍 soo lovely 😍❤️

  • @SheZ_TV_3
    @SheZ_TV_3 8 หลายเดือนก่อน +1

    Happy birthday nana and achchaa❤

  • @DinushaSubashini-n9m
    @DinushaSubashini-n9m ปีที่แล้ว +3

    වැහි පබළු සැලි ඉගි කරනා හැටි❤❤❤ ඔයා හරිම ලස්සන යි මැණික ❤❤❤❤

  • @madushikashivangi7981
    @madushikashivangi7981 ปีที่แล้ว +4

    Saranya babata puduma adarayak hitenne.dakinna dakinna harima asawak anawa a daruwata.budusaranai petiyoo😘😘😘

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว +1

    ඔයා අඳින විදිහට හරි ආසයි. ඔයත් ලස්සනයි ඔක්කොම ලස්සනයි

  • @Tharu_Ranasingha
    @Tharu_Ranasingha ปีที่แล้ว +9

    අනේ පව් පුංචා හායි පුංවාලු❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Aththatama shanuge vedio ekak balanna asawe hitiye thanks dear

  • @isuriperera3508
    @isuriperera3508 ปีที่แล้ว +7

    "Puncha, hi puncha"😭❤
    Such a darling girl chungi is!😘😘😘😘
    Eyage hithata a welawe danuna sathuta, punchi gana danuna adare thamai a kiwwe.
    A welawata thank u puncha, I love u kiyala kiyanna thama therenne nathuwa athi. Eth eyata therena widiyata eya a feeling eka express kara🥰
    Saranya nam harima adaraneeya malak🌸💕

  • @malasriyani8754
    @malasriyani8754 ปีที่แล้ว +1

    Shanu ge video balanna asai❤

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +10

    සාරන්‍යාට ගෙනත් දුන්න සෙල්ලම්.බඩුව මටත් චුටී කාලෙ තිබ්බා අනෙ මන් හරීම ආසයී එකෙන් සෙල්ලම් කරන්න මට එක මතක් උනා🥰🥰🥰 "පුංචා හායී පුංචා"අනේ හරීම cute🥰🥰🙈🙈ශනු කිව්ව සිංදුව වැහි පබලු සැලි ඉගි කරනා හැටී😊😊😊

  • @rasangithenuwara3769
    @rasangithenuwara3769 ปีที่แล้ว

    Thaththa nathuva amma ecca vitharak inna duvekta igena ganda podi udawvak karamuda.oyage videos dakala oya godak hoda kenek kiyala hithalai me udawva illuve

  • @umeshahashani2319
    @umeshahashani2319 ปีที่แล้ว +6

    වැහි පබලූ සැලී... ඉගි කරනා හැටී ❤️😌☺️