එපාවෙන මිනිස්සු එක්ක එකට ඉන්නේ කොහොමද? | කුරුවිට පෙත්තාවිල බෝධිය අබියස කළ බණ පදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #Shraddhatv
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile:-
    Shraddha Apple App for Mobile:-
    Visit Our Website:- www.shraddha.lk/
    Join Our Facebook page:- / shraddhatv
    Follow us on Instagram:- / shraddha.lk
    Watch Shraddha TV Live:- www.youtube.co...
    Monthly Donation Membership:-
    Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    ©️ Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 118

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u 3 หลายเดือนก่อน +3

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @weerakoondona5317
    @weerakoondona5317 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @PkSwarnalatha
    @PkSwarnalatha 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේසනා මම ගොඩාක් අසන කෙනෙක් මගේ තිබුනු වැරදි මම ගොඩාක් හදාගෙන ඉන්නෙ ඔබ වහන්සේ ගේ දේසනා අසම්න් ඉන්න මට චතුරාර්‍යශත්‍ය ම සත්ත දර්මය ම අවබෝධ කර ගන්න ලැබේවා ස්වාමීන් වහන්සේ ට වැඩ් වැඩ්‍යෙන් දර්මය දේසනා කරන්න සක්තිය ලැබේ වා දීර්ඝ ආයුස ලැබේ වා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු

  • @upalihettiarachchilage7422
    @upalihettiarachchilage7422 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරයවේවා !.

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 3 หลายเดือนก่อน +2

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!..............අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..........ව්දේස රටක සිටින අපට මේ උතුම් ධර්ම සලස්වන හැමෝටම ගොඩාක් පිං

  • @nawodyaranaweera7835
    @nawodyaranaweera7835 3 หลายเดือนก่อน +2

    සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පිංවත් අපෙ සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌻🙏🪷🙏🪷🙏🌹🙏🙏🌻🙏🪷🙏🪷🙏🌹

  • @KumariDissanayaka-x3x
    @KumariDissanayaka-x3x 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu....namaskarawewa pinwath swamin wahanseta theruwan saranai. Namo Buddhaya

  • @tharindunamal4231
    @tharindunamal4231 3 หลายเดือนก่อน +3

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන්🙏 වහන්සේගෙ මෙ බන දේසනාව මට උපකාරි වුනා මගෙ ජීවිතයෙ තිබෙන ප්‍රශ්නවලට
    අද සිට මම උත්සාහ ගන්නවා ඉවසන්න
    තෙරුවන් සරණයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 3 หลายเดือนก่อน +2

    ප්න්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස් කාරයවෙිවා ඔබ වහන්සේට තෙරැවන් සරනයි .

  • @tharindunamal4231
    @tharindunamal4231 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ පින මටත් අනුමොදම් වේවා සාදු සාදු සාදු 🙏🙏🌹🌻🙏🌻🌹🌻🙏🙏🌻🌹🙏🪷🙏🌻🙏🌹🪷

  • @aryaasura
    @aryaasura 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @shanikaweerasekara4761
    @shanikaweerasekara4761 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanadunrasi5545
    @nadeeshanadunrasi5545 3 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් වේවා ,නිරෝගී වේවා ,සුවපත් වේවා ,නිවනින්ම සැනසේවා!!! සියලු සත්වයෝ ම නිදුක් වේවා !නිරෝගී වේවා !සුවපත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි !!!

  • @ManojPrasanna-u1u
    @ManojPrasanna-u1u 3 หลายเดือนก่อน +2

    නමෝබුද්ධාය🙏 පින්වත්ඔබවහන්සේටත් මහසගරැවනටත් මාගේනමස්කාරයවේවා🙏 පින්වත් මහසගරැවන නිදුක්වෙත්වා, නිරෝගවෙත්වා,සුවපත්වෙත්වා🙏 මටත් සියලුසත්වයන්ටත් වුතුම්වු නිවනම අවබෝධවේවා🙏 සාදුඃ සාදුඃ සාදුඃ🙏❤

  • @Tharu_532
    @Tharu_532 3 หลายเดือนก่อน +3

    පින්වත් ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ranjini-i6g
    @Ranjini-i6g 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝබුද්දා 🙏🙏🌹🌹🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය. 🙏🌼🙏🌼🙏🌼.

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 3 หลายเดือนก่อน +4

    මටත් හොඳින් ගැලපීගියා මේ දේශනාව සාදු සාදු සාදු !!! ඔබවහන්සේ සුවසේම නිවනට වඩිත්වා

  • @chathuamanda290
    @chathuamanda290 3 หลายเดือนก่อน +2

    සාදූ සාදු සාදූ මගෙ ලොව්තුරා අමාමැනි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ
    නමස්කාරය වේව

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! සාදු !!!🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා !
    සාදු !!!🪷🙏🪷මේ උතුම් සියලු පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ,පින්වත් ඔබ වහන්සේට ,සියලු ස්වාමීන් වහන්සේලාට , සෑම සියලු දෙනාටම එකසේ සමසේ අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🪷
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! සාදු !!!
    🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha 3 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු❤️ උතුම් තුනුරුවනට මාගෙ නමස්කාරය වේවා🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා❤️🙏නමෝ බුද්ධාය❤️🙏

  • @isharajayawardhana7569
    @isharajayawardhana7569 3 หลายเดือนก่อน +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏 ධර්මය තරම් හිත නිවන වෙන දෙයක් මේ ලෝකෙ නැති බව සත්‍යයයි... 🙏🙏🙏

  • @okjgcf
    @okjgcf 3 หลายเดือนก่อน +2

    Sadu sadu saaadu oba wahanseta pin.

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 3 หลายเดือนก่อน +3

    ධර්මය දේශනා කළ දේශකයාණන් වහන්සේටත් අනික් අයට සවන් දීමට සැලැස් වූ සියලු දෙනාටත් උතුම් වූ නිවනම අවබෝධ වෙිවා !🙏🙏🙏

  • @viyandissanayaka950
    @viyandissanayaka950 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!!!!!!!

  • @faisu3217
    @faisu3217 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏 🙏🙏🙏🙏ඔබවහන්සේට උතුමි චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🪷🙏🌻🙏🌻🙏🌹🙏🌻🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @tusharitushari6181
    @tusharitushari6181 3 หลายเดือนก่อน +5

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @ranakana4197
    @ranakana4197 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා

  • @kavindradezoysa
    @kavindradezoysa 3 หลายเดือนก่อน +2

    Saadhu saadhu saadhu… ape hamuduruwan pathana niwanama saakshthweewa. 🙏🙏🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 3 หลายเดือนก่อน +4

    නමො බුද්ධාය
    පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අවසරයි පින්වත් අපගේ අමීතදීප ස්වාමින් වහන්සේටත් මාගෙ නමස්කාරය වේවා පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහො දුර නොව්වා !

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 หลายเดือนก่อน +2

    🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 3 หลายเดือนก่อน +2

    Obawahanseta mage namaskara wewa namo buddhaya 🙏🙏🙏

  • @tharindunamal4231
    @tharindunamal4231 3 หลายเดือนก่อน +2

    තුණුරුවනට මාගේ නමස්කාරය වේවා

  • @JolycelltJolycell
    @JolycelltJolycell 3 หลายเดือนก่อน +2

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏

  • @indu8232
    @indu8232 3 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ ට මගෙ නමස්කාරය වේවා පින් වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි නමෝ බුද්ධ ය

  • @wasala2744
    @wasala2744 3 หลายเดือนก่อน +7

    සාදු ...සාදු ..සාදු ...
    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා ....
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ..
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුන තුළදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු .....

  • @HasithaPiumantha-xq9jj
    @HasithaPiumantha-xq9jj 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namashkaraya wewa.oba wahanse niduk wethwa nirogi wethwa dirgayusha labewa.obawahanseta teruwan saranai .namo buddhaya

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය ! 🙏
    සාදු ! සාදු !! සාදු !!!🪷🙏🪷🙏

  • @lahiruamarasinghe7261
    @lahiruamarasinghe7261 3 หลายเดือนก่อน +4

    පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

  • @AwanthikaMadhuwanthi
    @AwanthikaMadhuwanthi 3 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහොදුර නොවේවා !!!🏵️🌼🌸🌺🌹🌻

    • @LeenaJayawardena
      @LeenaJayawardena 3 หลายเดือนก่อน +2

      Sadu,sadu,😊saduoba.wahanseta.a.amaha.niwana,boho.duranoweva.

  • @kumudurathnayaka6089
    @kumudurathnayaka6089 3 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nimanthiwm7876
    @nimanthiwm7876 3 หลายเดือนก่อน +4

    sadu sadu sadu sadu taruvan saranai

  • @upalibandara3594
    @upalibandara3594 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සෙට තෙරුවන් සරනයි

  • @D.d..dayani
    @D.d..dayani 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 3 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි උතුම් ධර්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @predeeppredeep7895
    @predeeppredeep7895 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu theruwan saranai

  • @D.d..dayani
    @D.d..dayani 3 หลายเดือนก่อน +2

    🙏 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 3 หลายเดือนก่อน +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 🙏

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌷🌷

  • @nimesha454
    @nimesha454 3 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu ape hamudurawaneee..godaaak pin

  • @PradeepaNilanthi-ps7mm
    @PradeepaNilanthi-ps7mm 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාර ය ම වේවා .

  • @KanthiVithanapathirana
    @KanthiVithanapathirana 3 หลายเดือนก่อน +2

    මේ ලෙස දර්ම දේශනා පවත්වන බුද්ධ පුත්‍ර යන්ට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය නමෝ බුද්දාය නමෝ බුද්දාය සාදු සාදූ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyaherath
    @priyaherath 3 หลายเดือนก่อน +2

    Namo Buddhaya 🙏

  • @laxmanweerasekara8018
    @laxmanweerasekara8018 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @Sriyani90-h6h
    @Sriyani90-h6h 2 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🏽🙏🏽🙏🏽💐🌹🌺💐🌹🌺

  • @samanlathagamage7389
    @samanlathagamage7389 3 หลายเดือนก่อน +2

    Saduu saduu,,🎉🎉🎉

  • @deeptirenukakumari3949
    @deeptirenukakumari3949 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu🙏🌺🙏🌺🙏🌺🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏සාදු 💐🙏💐සාදු 🙏💐🙏සාදු 💐🙏💐ලෝක සත්වයන්ට මහා අනුකම්පාවෙන් ජිවිතේ බොහෝ දේ පහදා දෙන පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @LeenaJayawardena
    @LeenaJayawardena 3 หลายเดือนก่อน +1

    Sadu.....sadu...sadu..

  • @piyumimaleesha-k4h
    @piyumimaleesha-k4h 3 หลายเดือนก่อน +1

    godak vadagath dharma deshanayak , pinvath amithadipa swamin vahasetada , pinvath loku swaminvahasetada mage numaskaraya veva ! ikmanimma me sasaradukin athamidimatama labeva! meyata dayakathavaya sapayu ayatada bohoma pin athveva ! 🙏💗☺

  • @biyankaperera9478
    @biyankaperera9478 3 หลายเดือนก่อน +1

    Sadu sadu බුදුසරණ වේවා oba වහන්සේ හට

  • @liyanagedon9748
    @liyanagedon9748 3 หลายเดือนก่อน +2

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @vikterathnayaka
    @vikterathnayaka 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu namo Buddhaya theruwan saranay pin wath suwamin wahansha🙏🙏🙏

  • @samaraprarthana3536
    @samaraprarthana3536 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @NiroshanVijerathna
    @NiroshanVijerathna หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ කට. හඩ ඇහුනත් මගෙ සිත. නිවි යනවා පින්වත් ස්වාමින්වහන්ස

  • @samanthabandara860
    @samanthabandara860 3 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 25 วันที่ผ่านมา

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා 🙏🙏🙏💡

  • @malanidingiriya7197
    @malanidingiriya7197 หลายเดือนก่อน

    💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 💐🙏💐සාදු 🙏💐🙏සාදු 🙏💐🙏සාදු 🙏💐🙏තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 💐🙏💐

  • @Flyinggirl893
    @Flyinggirl893 3 หลายเดือนก่อน +2

    මාගෙ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට ගෘව්රවනීය නමස්කාරය වේවා 🙏 ඇයි මේ ස්වාමින් වහන්සේගේ නම add කරන්නෙවත් නැත්තෙ එතකොට ලේසියි නේ බණ දේශනාව නම ගහල හරි හොයන්න 😔

  • @LeenaJayawardena
    @LeenaJayawardena 3 หลายเดือนก่อน +1

    Sadu...sadu..sadu..❤🎉😊 1:24:55

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ දහම් පදත් පුදුම සැනසිල්ලක්.🙏

  • @hsd4596
    @hsd4596 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏namo buddhaya

  • @dilipchandana3786
    @dilipchandana3786 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!! කිසි කෙනෙක් අපිට ඕන විදියට හදන්න බෑ.

  • @srirajapaksha3494
    @srirajapaksha3494 หลายเดือนก่อน

    🙏🌹🌹🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🙏🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏🙏🙏

  • @SriLankanBoy-bw7jh
    @SriLankanBoy-bw7jh 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @chaandaniwijethunga3778
    @chaandaniwijethunga3778 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiherath7892
    @nandawathiherath7892 หลายเดือนก่อน

    Sadu Sadu sadu namo Buddha

  • @indikachamara1456
    @indikachamara1456 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @v5withhappy8382
    @v5withhappy8382 3 หลายเดือนก่อน +1

    Saduu!..... saduu!

  • @NamoBuddhaya074
    @NamoBuddhaya074 3 หลายเดือนก่อน +1

    Yamuna loku ammata ikmanata saneepa wewa 🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 3 หลายเดือนก่อน +1

    🌼🌼🌼sadu🌼🌼🌼sadu🌼🌼🌼sadu 🌼🌼🌼sadu🌼🌼🌼sadu🌼🌼🌼sadu🌼🌼🌼sadu🌼🌼🌼

  • @PriyankaSri-ds1nr
    @PriyankaSri-ds1nr 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RaviyaLanka-kn9nl
    @RaviyaLanka-kn9nl 3 หลายเดือนก่อน +1

    Sadu..saduu.nabo.dudhya

  • @PriyanganiKumari-z5w
    @PriyanganiKumari-z5w 3 หลายเดือนก่อน +1

    Ane pin kemathi kenek me suwamin wahansege phon number ekak dennako

  • @vixvizy111
    @vixvizy111 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +2

    🙏 නමෝ බුද්ධාය ! 🙏

  • @dharmasena2550
    @dharmasena2550 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MaheshG.m.pkumara
    @MaheshG.m.pkumara 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @Sihinakumari-o7g
    @Sihinakumari-o7g 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushaliyanage852
    @anushaliyanage852 หลายเดือนก่อน

    සාදු සාදු සාදු