I have amazed, slept, sexed and *****with that voice, there is only one voice in SL, I am glad vindy got it, let me know, I wanna marry you if roo divorce you 😮
Dear Sanuka, You need to be thankful to Mr Ruka ( Uncle to be) for giving this wonderful opportunity to sing his awesome duet without an eager in the occasion😃😃🥰🥰. Anyway you sang well 🙏🏼
Mr n mrs Goonathilake kiyanne legend dekak,, madam ge voice ekata sanuka ge voice yata wenawa, eka true,, bt sanuka kiyanne new generation eke inna superb talanted artist kenek. Original eka ahanna oni aya you tube eke tiyena original eka ahanna, sanuka uparimayata wada lassanata karanawa, sanuka kiyanne mr rookantha neme, me wage legandry song ekak kiyanna sanuka stage awa ekama athi ,, they are the best
මැනිකේ මැගේ හිතේ වගේ සිංදු වලට මිලියන ගනන් කමෙන්ට් ,මෙකට දෙයිය පනහටත් අඩුයි, සංතොසයි ඇගේ රසඥතාවය තියන දෙසිය ගානක් හරි ඉන්න එක ගැන මේ රටේ .❤️❤️❤️ආදරෙයි රොහන මහාත්තයො❤️
👍👍👍
සත්තකින්ම
මම කියන්නේ ආදරය ගැන ලියවුනු ගැයුනු අලංකාරම ගීත කීපයෙන් එකක් අනිවාර්‍යයෙන්.🙏🏻🙏🏻❤️💝
සනුකගේ කටහඬ ඕනම ගායකයෙක්ට අභියෝග කරන්න පුලුවන් කටහඩක්.කපුගේ ගේ සිංදුවක්ද රූකාන්ත ගේ සිංදුවක්ද ආදාලා නෑ ඒ හඬට.දැනට ලංකාවේ තියෙන යුනීක් ම කටහඬක්
😂😂😂😂😂
@@maheshikasandaruwani4044 ai jealous da
නැන්දම්මයි බෑනයි පට්ට
මේ වගේ දැවැන්ත ප්‍රසන්ගයකදි පුතාට තාත්ත සංගීතය සපයද්දි තාත්තට දැනෙන හැගීම කොහොම ඇත්ද නේ?? ❤️❤️🥰
Sanukage voice hariyata awe nethi bawa sinduwa patan gannakotama eyage thaththage munen penuna
Janaka Nishantha ඒක එහෙම තමා මන් කියන්නෙ ඒක නෙමේ 😍
what ? kawda thaththa?
Sahan Udana සංගිත් වික්‍රමසිංහ
Ane kauda sanukage that ha mn danne
චන්ද්‍රලේකා.. කවදාවත් වයසට නොයන හඬක්.. ❤️❤️
I sleep with that
කලා කාරයෝ වයසට යන්නේ නැහැ,,, අවසන් මොහොත වනතෙක් ඒ ගොල්ලෝ ආත්මයෙන් තරුණයි,,, භෞතික ශරීරයේ ඇතිවන වෙනස් වීම් කීපයක් හැර
Comment බලද්දී තේරුනා සංගීත විශාරදවරු comment කරලා තියෙන්නේ කියලා!! සනුක කටහඩවල් කොපි කරනවනම්,ඒ ඒ ගායකයන්ගේ කටහඩින්ම කියන්න උත්සහා කරනවනම් සනුක ගායකයෙක් නොවී talent show එකක කටහඩ අනුකරණය කරනවා වගේ එකකට යනවනේ නේද??රූකාන්ත මහත්තයට සරාගයේ දුන්නොත් සනුක වගේම කියනවද? එතකොටත් ඔබතුමන්ලා තුමියන්ලා මේ ගොන් තර්කෙම එතනටත් දානවද? ගායයකෙන් කියන්නේ තමාටම අනන්‍ය හඩකින් ගීත ගයන්නෙකුට! ඒ අතින් මට සතුටුයි ශ්‍රී ලාංකික තරුණ රසවතෙක් හැටියට! පණ්ඩිත් W.D අමරදේවගේ පටන් UK වල Ed sheeran වෙනකන් ඕනෑම ගීතයක් රහට ගයතහැකියි සනුකට! ලංකාවේ ඒ වගේ voice range එකක් තියන ගායකයෙක් මින් පෙර දැක නෑ!❤️
❤
Exactly💪
SANUKAHGE FLAT VOICE RAGNGE EKAK THIYENNE ALANKARA GANNA BAHA EYATA...NAWA PARAPURE HODATAMA SING KARANNE SURENDRA ALANKARA GANIMA ATHI WISHISHTAYI...GIHIN AHALA BALANNA
💯 % correct
💪❤️ වටින කතාවක්
මේ සින්දුව ගොඩාක් රසවත් රූකාන්ත කියද්දි..එත් සනුකත් සාදාරනයක් කරනවා ..චන්දලෙඛා කියන්නේ හරියට මියුසික් ඉනස්ටෘමෙන්ට් එකක් වගේ..එතරම් රිදමික් හඩක්..❤❤
Eth me sinduwe original eke chandralelka ge voice eka ahuwama, meka mokakda kiyala hithenawa.
th-cam.com/video/fWW7I7F8fhk/w-d-xo.html
ඔයා කියන්නේ මොන වගෙ ඉන්ස්ටෘමන්ට් එකක් වගෙ කියලද?? 🤔🤔🤔
@@harshananandimal7597 violin එකක් වගේ... හදවත්ට දැනෙන high pitch voice
😢so beautiful song you know
රූකාන්ත වෙනම ලෙවල් එකක ඉන්න කෙනෙක් කියලා තේරුනේ මේක ඇහුවට පස්සේ 😊
ඇත්තටම.. රූකාන්තයන්ගේ ඒ ගැයුමේ තියෙන හෘදයාංගම බව සනුකගෙන් දැනුනේ නැහැ. නමුත් හොද උත්සාහයක් සනුක කරනවා. අවිවාදයෙන්ම සනුක දක්ෂයෙක්. නමුත් රූකාන්ත ඔබ කියූ ලෙසටම වෙනම තලයක ඉන්න පුදුමාකාර ගායකයෙක්
අනිවාර්යයෙන්ම ඒ වොයිස් එක හාර්ට් ටචින් ❤️
@@Slmusikcrick nehe yaaluwa.sanuka kiynne thwama igena gnna singer kenek.rookantha geyuwoth perawadank wee geethaya , ohu eka 10 serayak gaayna kloth dasa widiykta denawa.e wage dakshayek rookantha kiynne.ehenm eka bolpini wehena sinduwa wage wei.
Sirawatama bro
@@ruwanprasannapeiris3420 ඇත්තටම...
රෑකාන්තගෙ වොයිස් එක කොච්චර යුනික් ද සහ චන්ද්‍රලේබා ගෙ වොයිස් එකත් එක්ක ඉන්ස්ටෘමන්ට් දෙකක් වගෙ බෙලෙන්ඩ් වෙනවද කියන එක මේක ඇහුවම තමයි තේරුම් ගියෙ. ආශිර්වාද ලත් කටහඩවල්.
00:37 කොහොමද තාත්තා ගෙ සතුට පුතා ගේ හැකියාව දැනෙනකොට ❤️
හරිම ලස්සනයි ...චන්ද්‍රාලේඛා ගේ ආදරණිය හඬ ඕනේම හඬක් එක්ක ලස්සනම ලස්සන ගි්තයක් අරගෙන එනවා...සනුකගේ හඬත් හරිම ලස්සනට මේ සුන්දර නිර්මාණයට සාධාරණයක් ඉටු කරලා තියෙනවා ...❤️❤️
වාදකයෙක් නැති දුර්ලභ ඝනයේ වාද්‍ය භාණ්ඩයක් "චන්ද්‍රලේඛා"
තාත්තා පුතාට සංගීතය සපයනවා.
පුතා නැන්දම්මත් එක්ක සිංදු කියනවා. හරිම ලස්සනයි.හැබැයි මේ සිංදට යන්නේ රූකගේ කටහඩ.
කවුද තාත්තා 😊
@@madukasubashini2039සංගීත් වික්‍රමසිංහ
මෙන්න මේ වගේ වීඩියෝස් වල කමෙන්ට් බලද්දි අපේ එවුන්ගේ කුහක කම හොදට පේනවා. ඔරිජිනල් ආර්ටිස්ට් ගේ වොයිස් එකෙන්ම කිව්වොත් අනුකරණය කරන්න යනවා කියලා බෙරිහන් දෙනවා.
තමන්ගේ කටහඩින් කියද්දි original song එකේ ෆීලින්ග් ආවේ නෑ, ටැලන්ට් එක නෑ කියලා බනිනවා.
හැමදෙයක් ගැනම මධ්‍යස්ථ මනසකින් බලහල්ලා ✌
රෝහණ වීරසිංහ.....
අපූරුයි.
ඇට සැකිල්ලකට ලේ මස් නහර දීලා ජීවිතය දුන් අයුරු.
එහෙත්.....
කවුරුත් ඔබ ගැන නොදකින අයුරු.
රුක්මණී gen පස්සේ අහපු අමුතුම voice ,,,,,,,,great chandraleka
චන්ද්‍රලේකාගේ කට හඩ අමුතුම හැගීමක් ඒක 🖤🖤❤️
රෑකාන්ත කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්..ඒ ආදරණීය ස්වර වලට ආමන්ත්‍රණය කරන්න කාටත් බෑ...මුල් ගීතයේ හැගීම් වෙනම ලෝකෙකට හිත ගෙනියනවා....වචනයේ පරිසමාප්තියෙන්ම ආදරණීය ගීත.....😘💖💖
supiri thama sanukaaaa
Mara lassanaii ❤
ඇත්තටම සංගීතය කියන්නෙ හිත නිවන භාවනක්...❤
මේ ගීතයත් එයට කදිම නිදසුනක්. කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ. හරිම ලස්සන ගීතනු
One the great hits in 90's film industry.. rukaa and charuka.. and heart touching music from Dr.Rohana... great..even the film, great...
හරිම ලස්සනයි ....
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති.. හදවත ඇතුලටම කිඳා බැස ගත් ලස්සනම ලස්සන හැඟීමක් ඇති සින්දුවක් ❤
සංගිතය කියන්නෙ හරිම ලස්සන දෙයක් ...රෝහණ වි්රසිංහයන්ගේ නිර්මාණයන් හැමදාමත් එ් ලස්සන අලුත් කරනවා...❤️
Sanukage patta lassanai voice colour eka..rookantha original sing eka marune..habai sanukageth supiri
Mama senali sinduwa ❤❤❤
සනුක සිංදුව පටන් ගද්දි තාත්තට දැනුන හැඟීම..
Lassanai sanuka puthe. hodin jeevath wenna .😊
හරිම ලස්සන වචන
මුල් ගීතයේ රූකාන්තගේ හඩ, මේ ගීතයට දෙන රසවත් බව මොනතරම් සුන්දරව ගැලපෙනවද කියන බව දැනුයි වැටහුනේ.
@@Slmusikcrick සනුකත් දක්ෂ යොවුන් ගායකයෙක් ඒක මම පිලිගන්නවා. සොදුරු ලොවට ගීතය ලස්සනට ගායනා කරලා තියෙනවා. ඒත් සමහර යොවුන් ගායකයින්ට රූකාන්තගේ ගීත ඔහු වගේ ජවයකින් අලංකාර කරලා ගායනා කිරීමට අපහසුයි. අපි දෙන්නා වාද කරන්න අවශ්‍ය නෑ ඔය ගැන, ඒගොල්ලෝ මාමලා බෑණලානේ ඒක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමේ.😀
හරිම ලස්සනයි
God bless 🙏🙏🙏🙏 all of you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රේමයේ යශෝ රාවය ❤️❤️❤️❤️ සුන්දර තනුවක් සුන්දර පද රචනයක්
සුන්දර ගායනයක් ❤️❤️❤️❤️
Good song
අනේ මේ සින්දුව තියන film එක කවුරු හරි uplod කරන්නකෝ...
Link එක දාන්නකෝ. ගොඩක් ආසයි බලන්න...
සනුකගේ හඩ නම් කියන්න වචන නෑ....💖💖
ලස්සනයි සහෝදරයා ජයවේවා
උතුම්
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
Upcoming Legend Sanuka Wicky...
Nice combination ❤️
Sanuka malli oya thaththa issaraha ohoma gayanakaraddi thaththage papuwata kohoma sathutak danenawa athida,
මම වෙනම ලෝකෙකට යවපු ඔබ දෙපලට ගොඩක් පිං ❤️❤️❤️❤️
ලේඛා...ඔබේ හඬ භාවනාවක්....❤
I have amazed, slept, sexed and *****with that voice, there is only one voice in SL, I am glad vindy got it, let me know, I wanna marry you if roo divorce you 😮
අම්මෝ ...හිරිගඩු පිපෙනවා
Dear Sanuka,
You need to be thankful to Mr Ruka ( Uncle to be) for giving this wonderful opportunity to sing his awesome duet without an eager in the occasion😃😃🥰🥰. Anyway you sang well 🙏🏼
Roshan Rathnayake very correct
සදාකල් ඔය කටහඬවල් රැකේවා...❤
අපරාදේ රූකාන්ත ඇවිත් ගීතය ගැයුවානම් හොදට views එනවා. සනුක අදක්ෂයෙක් නෙමේ. ඒත් එයාගේ කටහඩ අභිබවායනවා චන්ද්‍රලේඛා.
එ හඬ.❤️ chandraleka aunty ❤️❤️
Amboo e katahada chandraleka mahathmiya 😘😘😘
හදවතින් උමතු වූ සදා නන්ද කල සරාග සුවද විජිතයේ....මේ සුරම්‍ය පාරා දීසේ...
නියමයි
Superb
මේ ගීතය මෙ විදියටම අහලා රූකාන්තගෙ හඩින් ඇහුවහම තමයි රූකාන්ත කියන්නෙ වැඩ්ඩෙක් කියල තේරෙන්නෙ
@@Slmusikcrick 👍👍
නැත්තන් බ්‍රෝ රූකාන්ත කියන්න්නෙ තනිකරම බ්‍රෑන්ඩ් එකක් ❤️❤️❤️💪🏼💪🏼
රූකාන්තගේ වොයිස් අහන්න ඔනෙ කට්ටිය එක වෙනම අහන්න ඔනෙ උන් මෙක අස්සට ඇවිල්ලා වැලලෙන්න එපා සනුකගේ වොයිස් එක්කට ආස කට්ටියක් ඉන්නවා..මෙතන
sinduwe music thamai mama danata ahala thiyana lassanama music
චන්ද්‍රලේකගේ voice එක 😌😮😮
Patta voice sanuka
රූකාන්තගෙ සර්ගේ වොයිස් තමා මරු
ආදර ගීත රජු සහ රැජීණ රැකා චන්ද්‍රලේකා...
සුන්දර ගොඩක් 😘😘😘😘
ඒ voice එකේ match එක රූකින්තට පොඩ්ඩක් වෙනස් වුනත් අම්මෝ ඒ matc එක මරු සනුක ❤
✨️✨️✨️💞
ඇත්තටම මගේ ජිවිතේ පුරාවටම රූකාන්ත ගුනතිලක මහත්තයා මහත්තයෙක් විදිහට දැක්කා..නිහතමානීකම, අවංක කම, හොදින් අවබෝධ කරගෙන ජිවත් වෙන මනුස්සයෙක්
😍 රසාස්වාදයක් ලබා දුන්නට ස්තූති...🙏
ආසම ගායකයා😍
Mrs. Chandraleka's voice .....♡♡♡♡
She's so authentic.. Chandraleka.. A voice loved so much
harima lassanai
අන්න සිංදු 👌
💜️💜️❤️❤️🧡🧡
The god given voice ,,leka
මහාචාර්ය සමන්ත හේරත් මහත්මයා වගෙ විරහව රස කරපු මනුස්සයෙක් අතින් ලියවුනු මේ සින්දුව ගැන මාර ආදරයක් හිතෙනවා ❤❤❤
👍👍👍
I lv this song very much♥️
fav♥️😵💫
After listen this I understood the talent of Rookantha...
🙏🙏🙏🙏🙏
Ananthayak wee obe ....ADARE....🥰
නොලැබෙන බව දැන දැනත්,තවත් එක් හිනාවක් වෙනුවෙන් ජීවත් වෙන ඒකපාර්ශික ආදර සියල්ලට මෙය උපහාරයක්ම වේවා ! 🍃
( කන් වලින් නොව,මනසින් අහන්න,කතා කරන ගීතයක් )
2024.02.06 💏
2024.11.07 💔
💝Ade pissu hadenawa chandra leka mis ge hada shek patta a kata hada 💕💕💕💕
Agaya karanna puluwan de kuhaka novee agaya karamu❤
අනන්තයක් වී...ඔබේ ආදරේ..
හිත පුරා දෝරේ ගලා යන ඒ සුන්දර හැගීම...
Ane manda
So beautifully sung Sanuka and Chandralekha.
Chandralekha❤️❤️
නැන්දම්මයි බැනයි නේද
Oya hari
අනාගත බැනා
ඒ කොහොමද බෑනා 😟
@@nikiboy9006 රයිනිගෙ නන්ගි. වින්ඩි
@@nikiboy9006 වින්ඩි බඳින්න ඉන්නෙ සනුක බං
Chandraleka's voice ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
I saw Rukantha and chandralekha in Odel about 15 years ago,no words to say how humble they are ..budu saranai
රෑකාන්ත මහත්ම යාගේ සුමිහිරි ගායනය සම කරන්න බෑ කිසිම කෙනෙක්ට, මේක සනුකට ඔවන්ගෙන් ලැබුන වටිනා අවස්ථාවක් ,ලේඛා මහත්මිය රිදී සීනූ හඩක්2022❤
Mr n mrs Goonathilake kiyanne legend dekak,, madam ge voice ekata sanuka ge voice yata wenawa, eka true,, bt sanuka kiyanne new generation eke inna superb talanted artist kenek. Original eka ahanna oni aya you tube eke tiyena original eka ahanna, sanuka uparimayata wada lassanata karanawa, sanuka kiyanne mr rookantha neme, me wage legandry song ekak kiyanna sanuka stage awa ekama athi ,, they are the best
Lovely song..⭐❤
වෙන්න බැනා යි නැන්දම්මා යි 🙈
Aoi ishi Gbbb. Big
☝☝💐💐❤
Sanuka best
Harima lassanai... ♥️♥️♥️
කියන්න හිතුන දේ ගොඩක් අය කියල තියෙනව ... රූකාන්ත තවත් සංගීත ශිල්පියෙක් කියල හිතන් හිටියට අද තමා තේරුනේ ඒ වෙනම හඩක් ...
please upload full show Mr. Rohana...
💗💗💗💗💗
So nice song great work. I like si thankful.