Ananthayak Wee - අනන්තයක් වී | Nuwan Bulathsinghe💥Hiru Star Season 3 | Episode 26🔥
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Ananthayak Wee - අනන්තයක් වී | Nuwan Bulathsinghe
💥Hiru Star Season 3 | Episode 26🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode26 #NuwanBulathsinghe #AnanthayakWee
මෙහෙම බලන් ගියාම මේකෙ දක්ශයෝ බිහි වෙන්නෙ නැනේ...අපරාදේ
නුවන් අයියේ උඹ,හිත හොද නියම දක්ෂයෙක්. Selenna epa. Adarei හැමදාමත්.❤️🙌❤️
❤️❤️❤️❤️
අසාධාරණයක් වුනා ඔබට
ලස්සනම ලස්සන කටහඬක්
ඒ වගේම නිවැරදි ගායනයක්
මොනවා කරන්නද ජනතා කැමැත්ත ☹
Harima ..lassanai .aparade .ahanna .ahanna .ashai ..aiyoo ..ayawa ..ganna
අනාගතයේ චිත්‍රපටි පසුබිම් ගායනයට හොද හඩක්. ජය වේවා 🥰
ගොඩක් ස්තූතිය 🙏
මේච්චර ලස්සනට කියලත් කැපුනොත් එක ලොකු අපරාදයක්
දවසෙ හොදම ගයනය අසාධාරණයක් උනෙ .අපහු නුවන් ට අවස්තවක් දෙන්න ..
Aniwaren aye awasthawak denna song eka super...voic eka niyamae
සංගීත දන්නැති උන්ට හොද
විනිස්චය මන්ඩලයට ඔයා යන්න එහෙනම් .😹😹😹😹😁
@@ruwansl622 mama me kiyanakam hitiye
අනුකරණය නම් නෙවෙයි .. මේ කොල්ලගේ කටහඩ මේකමයි
Loku hakiyavak tiyenava,me taraga valin enavata vada loku gammakin enna puluvan taniyenma vada pennala,lassanayi supiri gayanayak,hoda athma vishvasayak tiyanayi kiwe mn me taraga valata aya enne ne,habayi gayanaya ath harinne ne kiyala,hoda tanakata enava tiyena athma vishvasayatama,,,,jaya wewa bro,,,
නැවත hiru star වේදිකාවේ ඉඩක් අවශ්‍යම කෙනා
🙏🙏🙏🙏❤️
හරිම ලස්සනට ගීතය ගායනා කළා ඇත්තටම ඒ...කටහඬ කිසිම අනුගමනයක්..අනුකරණයක්
නෙවි ඔයාට සුභ අනාගතයක් අද නැවතුණාට...ඉදිරියේදී ඔබේ දිවිගමන..ජයෙන් ජයම වේවා
තෙරුවන් සරණයි පුතේ ...❤️❤️❤️🌹🌹🌹
ස්තූතිය 🙏
අනේ ලස්සන ගායනයක්...ගිතයට සාදාරනයක් කලා👍..වසනාවන්ත අනාගතයක් සහෝදරයා
ස්තූතිය සහෝ
තවත් දක්ශයෙකුගේ නික්ම යෑමක් 😔
Yes... godak dukai තවමත් ...
yes
අනිවාර්යෙන්ම දක්ශයෙක්...ජයවේවා මල්ලී.ලස්සන ගමනක් යන්න සුභපතනවා⭐️🎼👍
🙏🙏🙏🙏❤️❤️❤️ස්තුතියි
ආයේමත් හිරු ස්ටාර් එකේ දකින්න ලැබුනොත් ඒ ඇතී..ඒ තරම් සුපිරි ගායනයක් පට්ට පට්ටමයි 😍
🙏❤️❤️❤️
ඒ ගායනය ගොඩක් හොඳයි කියලා සංගීතය ගැන අල්ප මාත්‍රයක් නොදන්නා අපටත් තේරෙනවා.ඔහුටම ආවේනික හඩක්.අනුකරණයක් නෑ.වගේ වෙන්න ගියේ නෑ.කටහඩත් ඒ ගායනයත් හොදට තිබුනා.දක්ෂයාමට තැන එන විදිහට මේව කරන්න පුළුවන්නම් වටිනව
උබ වගේ මෝඩ බුරුවෙක් 🖕
සහතික ඇත්ත. අදක්ශයා තේරුනා. දක්ශයා කැපුනා
Thanks 🙏
ගොඩක් ස්තූතිය
All the best macha.... Godak duka hithuna Nuwana..... lassanatama sing kara umba.....
භාවනාවක් වගේ හඩක්, රැදෙන්න ඕන හඩක්, හරිම ලස්සනයි, 🙏🙏🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏ස්තූතියි❤️
ඇත්තමයි..අපි හරිම පව්...ඔහුට අවස්ථාවක් දෙන්න..අනාගතෙ සුභ තරු ලකුණක්..ජයම වේවා..!!!
🙏🙏🙏🙏
සුභම සුභ අනාගතයක්. හිත කොහෙදෝ අතරමංඋනා... ඇත්තටම ලස්සනයි. බුදු සරණයි
Gonnu inna rataka mewaa mehema thamai....✊✊✊✊
පට්ටම ගායනයක් නෝට්ස් හරියටම කියනවා
😭😭
🙏🙏🙏
ඇඬෙන්න කිව්වා....අවස්ථාවක් දෙන්න...👌👌👌👌👌💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💟💟
Pau me kolla supirima kiyapu kolla pau e kollage henaya
👍👍👍 mewage kollo ainkarala kaatada kirula denne. Meya supiri kollek.🎸supeeer. singkarapan macho nawattanna epa.🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ වොයිස් එක නම් 👌
aniwarenma
අයේ අවස්තාවක් දෙන්න අනිවාරයෙන්ම නුවන්ට ❤️❤️ ලස්සනට ම සිංග් කලා නෝට්ස් වලටම ❤️❤️
ඔයා තමයි හොදටම කීවේ අයියේ..ඔයාගෙම හඩක්..♥️
🙏🙏🙏🙏🙏
දුක්වෙන්න එපා සහෝදරයා උඹ සුන්දර හදවතක් සුන්දර දක්ෂයෙක් ❤❤❤❤❤❤❤❤
Dakshayek aparade
අදි මාත්‍රා....
මල්ලි ඔයාට කරපු අසාදාරනය නම් පිලිකුල් සහගතයි ඔබ සැබෑම දක්ශයෙක් ඉදිරිය සුබ වේව
උඹ පට්ටම දක්ෂයෙක් සහෝදරයා ඒක මම වගේම මේ රටේ ගොඩාක් මිනිසුන්ගේ හිත්වල තියෙනවා පට්ටම රහයි බන් අඩෝ දුකයි සහෝදරයා උඹ හදවතේ ගායකයෙක් සහෝදරයා ❤😪
supiri kiyanna wachana na neda
සැබෑ දක්ෂයෙක් ජයම වේවා
රූකාන්ත චන්ද්‍රලේකා තරුණකාලේ ගයපු ගීයක්..මේක ඔහු දැන් කියනවා ඒත් වැඩි වැඩ හින්ද අහගෙන ඉන්න බෑ..ඒත් නුවන් රහටම original එකට උපරිමයෙන් දෙයක් කරා..☝️🙏 අනාගතය ජය වේවා..
ඔහු ඉදිරියටම යායුතුයි සුපිරි කටහඩක් තියෙන්නෙ❤️❤️❤️❤️❤️
හිරුභාසපති තුමනි නුවන් මහතාට අවස්ථාවක් දෙන්න කාරුණිකවෙන්න හිරුස්ටර් කිරුල හිමි විය යුත්තේ නියම දක්ෂයාටයි
ඒක ඇත්ත.
දක්ෂයාට තැන නෑ
අයෙ අවස්තාවක් දෙමු නෙ පට්ට වොයිස් එකක් මරු ලස්සනයි
Supar number 1
අවස්තාවක් එනවා අනිවාර්‍යයි...❤
😞❤️❤️ ලස්සනට sing කරා අයියෙ ..!
රූකාන්තගෙ ගීත ගායනාකරපු ගොඩාඅය තරගවලින් අයින්වෙලා තියෙනය මම දැකල තියෙනව
රැකාන්තගේ සිංදු කියන්න හරි අමාරුයි
Iye oyata una de pattama dukai..oya හැබැම dakshayek...ආයේත් me wedikawema dakinna asayi
ලස්සනයි බුදු සරනයි
Hiru thama hodatama kale appata heminunane පට්ට song
Aparade...supiri kollaa...🥺🥺🥺
aniwarenma nuwan aye ganna ona ❤️
Ane oya lassanata sing kara aparade😔 wailed kad watenik Hari meyawa ganna hiru😭
ලස්සන හඬක්
Lassana bara katahadak thiyenne.harima lsssanal.dethun serayakma ehuwa..
Hamadaama niweradiwama gayana kala sahoodara gayana shilpiyek..aparade ..eth oya wage taraga walin hamadaama une ekama dee...budusaranai malli !!❤❤
Woow kiyana dayak na ..hodai kollek kapuna
මෙයාට අවස්ථාවක් දුන්නේ නැත්නම් හිරු එක මහා බලු වැඩ කරන චැනල් එකක්
වැඩ්ඩෙක්❤️❤️
Aniwa awasthawak labenna ona... 💟💟💟
❤❤❤❤❤❤😍🙏
A
Gaayana dakshathawayata awasthawak othana na bro. Oya dakshayek nuwan.
Ekanm kiyanna wadan na..supiri
ජයවේවා
Amazing performance 😇😇
🙏🙏🙏🙏
Supiri nuwa salenna epa.
10 parata wada ahuwa e trmm lassni 😥❤❤
Aththatama hari lassana gayanayak..paw una dee
Patta Lassanata kiwwa....👍
Pessu munta me tram lassanata kiyalat wadak nha
දිගටම සිංදු කියන්න මචං.පුළුවන් උදව්වක් කරනවා.උබට වගේ❤👈 දැනෙන්න සිංදු කියන්න හැමෝටම බෑ....
Me kolla godak daksai
Wow lassanata kiyanawa
Dakshaya kepila giya godak.1 weni waten 2 weni wateta yanna kalin newatha wathawak kepichcha ayawa thoragnna thawa awasthwak dunnm hodai.daksha aya huga Denek kepuna pahu gita watawala
Aththatama dawase hondama gayanaya ohuta asadaranayak une .owata giyata wadak na .gahana vot ekawath yanne na .honda aya kapenawa .
සුපිරි දක්ෂතාවයක්.
Sri Lankan people 🐃 kisima rasak danne nethi
Vot ek නැවතිලා thynv god vlvk ehm vnn ai
Pau meya hodata sinduva kiuva pau aparade lassanata sindu kiyanna puluvan welath peradima gena dukai
Pau kiyala wote denna hodane daksha ayata asadaranai
නැවත අවස්ථාවක් දෙන්න
Love it aiya ❤️🥰 you’re the best 🥰🥰🥰
Ela malli
තවත් දක්ෂයෙක් නැති උනා..😔😥😥
Congratulations aiye ❤️
සිරස සුපර් ස්ටාර් ආවෙ මෙයා නේද ❣️🙄
ඇයි බන් එහෙම උනේ..😥😢
Hiru star එපාවුනා..😢💔
Wooooow ayye👏
අනෙ එයාට ආපසු අවස්තාවක්
ලැබුනනම් හොදයි අනෙ
මාර voise එකක් අප්පා
❤️🔥❤️🔥❤️🔥❤️🔥
Great....
Patta
100%👌👌👌
කොහෙවත් නැති එකෙක් තේරුනා
පව් ඉතින් . මොනවා කරන්නද...?
super star hitpu porak
යකෝ මිනිස්සුන්ට පිස්සුද මු පට්ටම කිව්වා සිංදුව...නියමයි කොල්ලෝ...
සිරස සුපර්ස්ටාර් ගියපු කොල්ලෙක් නේද..
Daksatha athi ayata thana Diya yuthui
Nice
chance ekak dunath lankawe minissu vote karanne na.etharam kuhaka haththak lankawe inne..
කුහක කමක් නෙවෙයි. සංගීත දැනුමක් නෑ අපේ මිනිස්සුන්ට
හිරැ ස්ටාර් කිසිම පිලිවෙලක් නැති වැඩසටහනක් .පිලිවෙලක් තිබුනා නම් මෙි වාගෙ අසාධාරණ වෙන්නෙ නැ . විනිශ්චය මණ්ඩලයක් තියෙන්නේ බලන්න ඉන්න විතරයි කියලා හිරැ ස්ටාර් කියලා දුන්නා . දක්ශයන්ට දක්ශ තැන හිමි නොවන වැඩසටහනක් කියලායි මම හිතන්නේ .. මම හිතනවා මෙි වාගෙ අසාධාරණ වැඩසටහන් මින් ඉදිරියට නොවෙන්න අපි හැමෝම එ කතා කල යුතුයි කියලා .. මම මෙි රටෙි සාමාන්‍ය එක් මනුස්සයෙක් විතරයි .. මෙිවැනි අසාධාරණ වැඩසටහන් රැපවාහිනිය තුලින් ලොවට පෙන්වා දෙමින් පතුරන්නෙ වංචාව අසමගිය පමණයි
lassama hadak
awasthwak aniwryen diya uthui.. plzzz hiru.. rukantha mahathmage me geethayata adre kre mohu nisa.. weredda niweradi krnda.
හිරු තමයි හොදටම කරේ 😡🖕🏽
❤️❤️❤️✌️✌️✌️🙏🇱🇰🇸🇮