මෙහෙම එළවළු කන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද? හැමදාම කන්න හිතෙන Vegetable Toast - Kusalas Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sepaliaththanayaka4884
    @sepaliaththanayaka4884 7 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි ,,මම ඉන්නෙ රට එයාල රෑට හදන්න කිව්වා මම මේ වීඩියෝ එක බලල හදනවා ,,,ස්තූතියි ,,

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว +2

    හදලම බලන්නම්.රසටත් වැඩිය පහසුවෙන් ඉක්මනට....ඒකත් වැදගත්. ස්තුතියි !🌹

  • @samanthabandara7097
    @samanthabandara7097 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ❤❤

  • @සදුනිනිසන්සලා-ජ2ඝ

    මමත් හැදුවා හරිම රසයි.ඔයාට ගොඩාක් ස්තූතියි ❤

  • @ashajayakody4271
    @ashajayakody4271 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. ජේසු පිහිටයි 🙏❤️

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබට.නිදුක් නීරෝගි සුවපත් වේවා

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 3 หลายเดือนก่อน

    ස්තුති මමත් හදන්න ඕනි theruwan saranai 🙏🙏🙏🙏🙏 පරිස්සමෙන් inna

  • @sumithramanike9071
    @sumithramanike9071 ปีที่แล้ว +3

    හරිම ලේසි ගුණවත් කෑමක් කියල දුන්නට ඔයාට ස්තුතියි.

  • @dayanichaturika-ru5rr
    @dayanichaturika-ru5rr ปีที่แล้ว

    Mamath haduwa harima rasai. Oyata thanks. Theruwansaranai 🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +3

    ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් කෑමක්.බොහොම ස්තුතියි ඔබතුමියට ❤️

    • @etheldias5085
      @etheldias5085 ปีที่แล้ว +1

      Thank you 🌹🌹🌹

    • @Ramyalathakaanthi
      @Ramyalathakaanthi ปีที่แล้ว

      ​@@etheldias5085p😊😊😊😊😊cf Ku gt hu JJ kmo
      7:43

  • @Ash-kp8pq
    @Ash-kp8pq หลายเดือนก่อน

    Thank you. Your recipes are really cool ❤

  • @carmenperera4693
    @carmenperera4693 ปีที่แล้ว +1

    ස්තුතියි රස කෑම කියල දෙනවට🎉

  • @sriyanijayaweera7779
    @sriyanijayaweera7779 ปีที่แล้ว +1

    බොහොම හොදයි දැනුවත් කිරීම හදලා බලන්නම්

  • @ramyawithana1450
    @ramyawithana1450 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට ගොඩක් ......කියලා දුන්නට

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +1

    I'll try.thank you so much 😊❤

  • @krishanthinadeeka5027
    @krishanthinadeeka5027 ปีที่แล้ว

    හරිම ආසයි කියලා දෙන විදියට ඒ කැම හරි රසයි

  • @DGCRathnayaka-kl1qu
    @DGCRathnayaka-kl1qu ปีที่แล้ว

    Harima lesi.bohoma sthuthi oyata.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว

    ගොඩක් සතුතියි .....
    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +3

    Thank you so much ..❤👌💃

  • @sarathdisanayaka2631
    @sarathdisanayaka2631 6 หลายเดือนก่อน

    රසයි

  • @HashmiRasangi-p8y
    @HashmiRasangi-p8y ปีที่แล้ว

    Harima rasai wage..oya wiyadama ha poshana gunaya ganath hithamin video karana eka gana hari sathutui

  • @karunarathnasarath8829
    @karunarathnasarath8829 ปีที่แล้ว +2

    ඔයානමි මාරයි...🎉

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m ปีที่แล้ว +1

    හරිම. ෂෝක් ඔයාට තෙ .සරනයි 7:52

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว

    බොහොම ස්තුතියි පුතේ❤❤

  • @thusithdulan-re8wf
    @thusithdulan-re8wf ปีที่แล้ว +2

    Oyage kema jathi godak haduwa akka mamath danne nethi godak dewal igana gaththa oyata godak pin budu saranai hamadama me wage dewal karanna shakthiyak lebewa akka oyata

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ..👍❤️❤️❤️

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 ปีที่แล้ว

    Thank you miss recipe එකට

  • @hemamalikumarasiri9064
    @hemamalikumarasiri9064 ปีที่แล้ว +1

    හරිම අපූරුයි

  • @gangakumudini5733
    @gangakumudini5733 ปีที่แล้ว +1

    Thanks godak watina kemak

  • @ranavirapiyadasa2886
    @ranavirapiyadasa2886 ปีที่แล้ว

    Exerlent many thank sister

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    හරි රසවත් ගුනවත්.ස්තුති

  • @xadiyagaming1826
    @xadiyagaming1826 ปีที่แล้ว

    oyata thanks

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Thank you 🙏🙏🙏🙏

  • @shalikakumari2997
    @shalikakumari2997 ปีที่แล้ว

    Thank you. ❤❤❤❤ God bless you 🙏🏽🙏🏽 🙏🏽

  • @d.m.bsilwa1300
    @d.m.bsilwa1300 ปีที่แล้ว

    Thank you for this easy recipe.Dmb.

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว +2

    ජොලි කාමනේ හදන්නෙ.මම අද රාටම හදනවා . ඒයෙ අල බදුම හදුවා නියමෛ.❤

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔයා ට බොහෝම ස්තූතියි මටම ගැලපෙන සරල කෑමක් ඔයට ටත් පවුලේ සැමටත් ආයුබෝ වේවා

  • @harshanisamaranayaka1168
    @harshanisamaranayaka1168 ปีที่แล้ว

    හදලා බලන්න ඕනා

  • @maneldesilva7132
    @maneldesilva7132 ปีที่แล้ว

    M'ama hadala Kawa harima rasai sthuthi oyata

  • @ashawijesinghe4425
    @ashawijesinghe4425 ปีที่แล้ว +1

    ❤❤❤ෂා 👍

  • @wowsrilanka-lk9739
    @wowsrilanka-lk9739 ปีที่แล้ว

    wow good..i like your video

  • @chandrikamanel6706
    @chandrikamanel6706 ปีที่แล้ว

    Bohoma istuthi oba tumiyata ❤️

  • @rewdonmemes4920
    @rewdonmemes4920 ปีที่แล้ว +1

    ෂෝක් ....
    මාත් හදනවමයි....

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 ปีที่แล้ว

    Thank you akke.hadala rasa kiynnmko❤️❤️

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว

    හරිම ලේසි එවාගේම එවගේම
    රසඇති මමත් හෙට ඉදලා රැට
    බත් නැතුව සතියකට තුන්පාරක්
    හදනවා තැන්කියු සෝමච් ජේසුපිහිටයි 🙏❤🌹👍🙏

  • @thideewathushara1190
    @thideewathushara1190 ปีที่แล้ว

    Supperb mama th hadanawa oyta poddak wenas....❤❤

  • @RRajapaksha-i5g
    @RRajapaksha-i5g ปีที่แล้ว

    Gunadayka vidiyata saralawa kiyadunna thank

  • @rohinihettiarachchi18
    @rohinihettiarachchi18 ปีที่แล้ว

    තුනුරුවන් සරනයි 🙏🙏🙏

  • @AbcDef-mv9gh
    @AbcDef-mv9gh ปีที่แล้ว

    හදල ටිකක් එවන්න පුලුවන්ද කාල. බලල රසනම් අපි හදමු

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤

  • @sujamali6395
    @sujamali6395 ปีที่แล้ว

    ඒක නියමයි 👍

  • @samanthasudath467
    @samanthasudath467 ปีที่แล้ว

    ❤❤❤❤ super recepie. Super video😊

  • @mahindaratnepahalswattaara8393
    @mahindaratnepahalswattaara8393 ปีที่แล้ว

    නියමයිනේ

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว +1

    ස්තුති ඔයාට ❤️

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි අපිත් හදලා බලන්නම්

  • @alexafernando-q3v
    @alexafernando-q3v ปีที่แล้ว

    Thank you

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว

    Thank you for your new recipe

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว

    මම හෙටම හදනවා

  • @lindaarachchi717
    @lindaarachchi717 ปีที่แล้ว

    Thanks mn hadanna y Anne ❤

  • @shamaligunasekare1083
    @shamaligunasekare1083 ปีที่แล้ว

    අවන් එකේ බේක් කරන්න පුළුවන්ද

  • @sriyanifernando4377
    @sriyanifernando4377 ปีที่แล้ว

    Thank oyata vatina video eka ta

  • @chandanisriyalatha5575
    @chandanisriyalatha5575 ปีที่แล้ว +2

    කොල්ලු කැද එකත් හදලා බිව්වා. බොහෝම රස බීමක්. සමහර පරන videos බලන්න උවමනා වුනොත් සමහර ඒවා අවස්‍ය වෙලාවට අහුවෙන්නැහැනේ. හිතුනාම හදන්න ඒකට මොකද කරන්නේ. බුදුසරණයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      මගෙ චැනල් එකට ගිහින් Video කියන තැනින් යටට යටට යන්න..❤️..ස්තුතියි

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි

  • @pasangasooriyaarachchi9509
    @pasangasooriyaarachchi9509 ปีที่แล้ว

    Thanks 😊

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +1

    Healthy Diet Recipes ගේන්න ❤🙏

  • @anomakumuduniranasinghe7844
    @anomakumuduniranasinghe7844 ปีที่แล้ว

    Thanks

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 ปีที่แล้ว

    ස්තුතියි දුව❤!

  • @ramyakanthi1027
    @ramyakanthi1027 ปีที่แล้ว

    Thankyou ❤❤🎉

  • @nisansalapriyadarshani7856
    @nisansalapriyadarshani7856 ปีที่แล้ว +2

    ගම්මිරිස් කුඩු ටිකක්,රම්පෙ කොළයක්,කුරුදු පොත්තක් දැම්මා නම් මාර ලස්සනයි

    • @shoanjansen3629
      @shoanjansen3629 ปีที่แล้ว

      Itin hadala dapanko. Monawahari hoda deyak danakota kindi noda idapan. Kusala hoda natnam uba hadapan.

    • @shoanjansen3629
      @shoanjansen3629 ปีที่แล้ว

      Uba e kale idanma irisiya kari. Matakai mata karapu dewal.

  • @samanthasudath467
    @samanthasudath467 ปีที่แล้ว

    THANK YOU SO MUCH!!!!❤❤❤❤❤

  • @ishaniekanayaka6689
    @ishaniekanayaka6689 ปีที่แล้ว

    Thank you rasai wage hadannam

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +1

    Wow nice looking... Good luck... Thanks for sharing... 😊😊😊

  • @IsuriLiyanage-gv7rz
    @IsuriLiyanage-gv7rz ปีที่แล้ว

    රසම රසයි 🦄

  • @nilminichandika1642
    @nilminichandika1642 ปีที่แล้ว

    Hadala balannoni dadekata dannath puluwan thanks

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +16

    ඔයාට ස්තූතී . මේ වගේ ලේසි කෑම ජාති කියල දෙනවට .❤

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว

    Great

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว

    හරිම රස පාටයි

  • @arunifernando8215
    @arunifernando8215 ปีที่แล้ว

    Thanks Ms❤

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 ปีที่แล้ว

    Seman ehema daandath puluwanda akke

  • @kumarialwis8127
    @kumarialwis8127 ปีที่แล้ว +1

    Great 👍 Can we bake them without using oil?

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    thanks for sharing

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 ปีที่แล้ว

    කුරක්කන් පිටි එකතු කලොත් කොහොමද ?🤔

  • @kanthirita8775
    @kanthirita8775 ปีที่แล้ว

    Hodai rasata ethi

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara ปีที่แล้ว

    Thanks ❤😂

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241 ปีที่แล้ว

    Ookata gram flour daalath hodai.

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 ปีที่แล้ว

    ස්තූතියි ❤❤

  • @chamilaudawatta
    @chamilaudawatta ปีที่แล้ว

    Oyaga kama .mama hadanawa.hariyatama anawa.oyata sthuthi.❤❤❤❤❤❤❤❤

  • @fatmakuwait6333
    @fatmakuwait6333 ปีที่แล้ว

    Mehema hadala kesel koleka thiyala kadapimme thambapuwama onama kenekuta kanna puluwan neda

  • @fggf4115
    @fggf4115 ปีที่แล้ว

    ❤mama nam oka hadanwa rasii

  • @sunethraabekoonwalawe-jb3cw
    @sunethraabekoonwalawe-jb3cw ปีที่แล้ว

    sthuthi miss

  • @anuladamayanthi6982
    @anuladamayanthi6982 ปีที่แล้ว +1

  • @Laxmi-g8d6b
    @Laxmi-g8d6b ปีที่แล้ว

    මමත් හැදුවා හොදට රසයි ස්තුතියි මෙි වාගේ කෑම.හදන විදි කියා දෙනවට

  • @dharmasooriyarathna7749
    @dharmasooriyarathna7749 ปีที่แล้ว

    මේ කෑම එක කල් තියාගන්න පුලුවන් ද නංගී

  • @sunethrakumari1581
    @sunethrakumari1581 ปีที่แล้ว

    Thankyou oyata

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 ปีที่แล้ว

    Nice 👍

  • @ShriyaniHewage-z8p
    @ShriyaniHewage-z8p 5 หลายเดือนก่อน

    😊😊😊

  • @chithrasubashini5262
    @chithrasubashini5262 ปีที่แล้ว

    ගෝවා නැතුව වෙන එලවළු වක් හොඳ නෑද

  • @renucatherine1746
    @renucatherine1746 ปีที่แล้ว

    බිත්තර වෙනුවට මාලු තම්බලපොඩිකරල අනා ගන්නත් පුලුවන් නේද

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Rasai Gunai🥰💐🥰

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ❤️❤️

  • @madusani8452
    @madusani8452 ปีที่แล้ว

    BUDUSARANAI AKKE ADARAI💖