සරල එළවලුවක් වෙන,ගෝවා වලින් හදන්න පුලුවන් රසවත්ම කෑමක්, ගෝවා මන්චූරියන් .Cabbage Manchurian .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2023
  • ගෝවා මන්චූරියන්
    Cabbage Manchurian
    ඉන්දු, චයිනීස් රස දෙකේම එකතුවක් විදිහට හදන මන්චූරියන් සෝස් එක හරිම රසයි. මිරිස් රස, ලුණු රස, ඇඹුල් රස වගේම පැණි රසත් එකතු කරල හදන මේ සෝස් එකෙන් තමා මේ කෑම එක රසවත් වෙන්නෙ. නම ගැන වැඩිය හිතන්නෙ නැතුව ඔයාලත් හදල බලන්න.
    හරිම පහසුවෙන් හදන විදිහ මේ වීඩියෝවෙන්.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    200g Cabbage ගෝවා
    Chick Pea flour/ Plain flour පාන් පිටි
    2 tbsp Corn flour කෝන් පිටි
    Chilli powder මිරිස් කුඩු
    pepper ගම්මිරිස්
    Salt ලුණු
    Ginger ඉඟුරු
    Garlic සුදු ලූණු
    For Sauce සෝස් එකට :
    4-5 Cloves of Garlic සුදු ලූණු
    Ginger ඉඟුරු
    Spring Onion ලූණුගස්
    1/2 big Onion ලොකු ලූණු ගෙඩියකින් භාගයක්
    crushed Chillies කෑලි මිරිස්
    1 tbsp corn flour (blended with water) කෝන් පිටි අවශ්‍යනම්
    bell Pepper/ capsicum බෙල් පෙපර්ස්
    3 tsp soya sauce සෝයි සෝස්
    3 tbsp tomato sauce තක්කාලි සෝස්
    sugar for taste සීනි ස්වල්පයක්
    Salt ලුණු
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 156

  • @lilaniekanayake5299
    @lilaniekanayake5299 8 หลายเดือนก่อน +17

    මිස් ඔයාටගොඩක් පිං මේක දැක්කමත් ආසහිතෙනවා.ගෙදර අය අනිවාර්යෙන් මේකනම් කනවා. ගෝවා කන්න කැමති නැති අයට ගෝවා කවන්න ලේසිම ක්‍රමයක්.මිස්ට මම හැමදාමත් පිංදෙනවා නිතරම හොද රස කෑම හදන්න කියාදෙනවා.ඔයාට ගොඩක් ස්තුතියි.❤❤❤

  • @swarnafernando9316
    @swarnafernando9316 8 หลายเดือนก่อน +3

    මේ ඉස්සරහට එන උත්සව කාලෙට ගෙදරට එන අමුත්තන්ට lunch එකකට හොඳ අදහසක්. ඇත්තටම lunch එක rich කර ගන්න පුලුවන්, මෙහෙම දෙයක් හැදුවම. මම අනිවාර්යයෙන්ම හදනව. Thank you so much.

  • @nilminyparara
    @nilminyparara 8 หลายเดือนก่อน +4

    අලුත් කෑම හදන්න කියල දෙනවට ගොඩාක් ස්තූතියි ආ......දරෙයි වෙනද වගේම❤❤❤😀😀😀🤤🤤🤤

  • @MihidumSangayana-st3pv
    @MihidumSangayana-st3pv 8 หลายเดือนก่อน +3

    අනේ ඔයාගේ රසම රස රෙසිපි ,ආදරෙයි චෙෆ් 💗

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 8 หลายเดือนก่อน +3

    අළුත් රෙසිපි එකක්, දැනුවත් කළාට ස්තුතියි චෙෆ් ❤️

  • @samanliyange9173
    @samanliyange9173 4 หลายเดือนก่อน +1

    අවංකකම හොඳට කියලා දෙනවා, ගොඩක් ස්තූතියි මිස්, අපි කෑම හදන්න ගියාම ඇති වන ප්‍රශ්න මේ රෙසපි වල නෑ කියල තමයි හිතෙන්නෙ මොකද හොඳටම පැහැදිලිව කියලා දෙනවා, කටහඩත් හරිම ලස්සනයි. ජයවේවා

  • @Sewwandi770
    @Sewwandi770 8 หลายเดือนก่อน

    මං වීඩියෝ එක බැලුවෙ ඊයේ.. අද මං මේක හැදුවා.මාරම රසයි අක්කේ.🤤ගෝවා කියලා හිතාගන්නවත් බෑ.Tnx oyata ♥️🥰

  • @sujathawickramanayaka9488
    @sujathawickramanayaka9488 8 หลายเดือนก่อน +1

    රස පාටයි ❤

  • @suramyapeiris7644
    @suramyapeiris7644 8 หลายเดือนก่อน +3

    Looks really delicious, something new. Thanks for introducing new ways. GB

  • @wow2337
    @wow2337 8 หลายเดือนก่อน +1

    එලවලු විතරක් කන අපිට බොහොම වටින වීඩියෝව ක්. බොහොමත්ම පිං.ඒ වගේම කන්න ආස නැති දේවල් කන්න ත් හොද ක්‍රමයක්

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 8 หลายเดือนก่อน +3

    හරිම ෂෝක් ...මේකට සෝයා මීට් ටිකක් ආවනම් තව රසවත් වේවි...තව හතු එකතු කරන්නත් පුළුවන් නේද...ගොඩාක් ස්තූතියි ඔයාට....❤❤❤😂

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 8 หลายเดือนก่อน +2

    Wow super sonic fantastic👌 recipe 🙏 Thank U so much Chef for Ur great vegitarian dish. Ideal dish will yellow Rice . Must try this soon👌👍🤩

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      Most welcome 😊 yes you must try. It's delicious 😋

  • @sathindraamarasinghe1318
    @sathindraamarasinghe1318 8 หลายเดือนก่อน +4

    Looks yummy. Must try. Thank you chef Shani. Your seeni sambol recipe is amazing. Best wishes from Auckland.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      Awesome 👌 thank you ♥️ neighbour 😀

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 8 หลายเดือนก่อน +2

    easy and eye catching i must taste it very soon thanks

  • @ranusharanusha3470
    @ranusharanusha3470 8 หลายเดือนก่อน +3

    Thank you for yummy vegitarian recipe 💗

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 8 หลายเดือนก่อน +1

    අම්මෝ දැක්කත් බඩ පිරෙනවා👍👍👍

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 8 หลายเดือนก่อน +2

    හරිම අපූරුයි .ලොකු වියදම්කුත් නෑ .ලේසියි. ඔයාට ගොඩක් ස්තුතියි මේ වගෙ අළුත් කෑම් අපිට පෙන්නනවට 🙏🙏

  • @dhammikagamage5589
    @dhammikagamage5589 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම හදනවා❤❤

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 8 หลายเดือนก่อน +1

    Great new idea Shani 👌Looks very special and delicious ❤
    Thanks for sharing.
    Best wishes from 🇨🇦

  • @nilupadesilva2019
    @nilupadesilva2019 8 หลายเดือนก่อน +1

    Beautiful, must be tasty too.

  • @verginiaperera8793
    @verginiaperera8793 8 หลายเดือนก่อน +1

    Always something new. Thank you.

  • @surathiramzee9847
    @surathiramzee9847 7 หลายเดือนก่อน

    Thanks for the video sister very useful dish. May Allah bless you and your family. 🥀🌷👍🏼🌷

  • @rosafernando7294
    @rosafernando7294 8 หลายเดือนก่อน +1

    ❤️😘හරිම ශෝක්

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 8 หลายเดือนก่อน

    Stutimose.godakwadagat.vidiyohamadamataran..anne

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 8 หลายเดือนก่อน +2

    දැක්ක ගමන් හිතුවේ මේට් බෝල් ඩෙවල් එකක් කියලා..❤..ඕනම එලවලුවක් එකම විදිහට හැමදාම කනකොටත් එපා වෙනවනේ..හොද options එකක් ලැබුනා ඒකට..thank you නැන්දේ ...❤❤

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 8 หลายเดือนก่อน +1

      මාත් හිතුවෙ එහෙම 😅

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +2

      මං කියල තියෙනව පොතට කලින් පිටකවරෙ බලන්න එපා කියල..😜🤣🥰

    • @viseekiy3971
      @viseekiy3971 8 หลายเดือนก่อน

      ​@@cookingwithchefshani😂😂😂

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 8 หลายเดือนก่อน

    Dakka gaman mata hithune meet boll kiyala.gowa kanne nati ayata super.

  • @sabeehazanoon6407
    @sabeehazanoon6407 8 หลายเดือนก่อน

    Looks delicious I will definitely try but will try the cabbage balls in the airfryer.

  • @pushpasamarasinghesamarasi1734
    @pushpasamarasinghesamarasi1734 8 หลายเดือนก่อน

    Thank u daughter . I like this recipe . Its May be very testy . Theruwan Saranai .

  • @daara2258
    @daara2258 7 หลายเดือนก่อน

    Thank you oyage recipies walata❤️❤️

  • @Linda-kx7sb
    @Linda-kx7sb 8 หลายเดือนก่อน +1

    හරිම රස ඇති හෙට හදල කියන්නම් ❤️❤️🙏🙏🙏

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 8 หลายเดือนก่อน +4

    එකම විදියට කාල එපා වෙලා ඉන්නෙ .ඒක නම් නියමයි 👌👌😊💖💖💖

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      Mehema hadala balannako 🥰

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 8 หลายเดือนก่อน +1

      @@cookingwithchefshani ඇත්තටම ගෝව අප්පිරියා වෙලා ඉන්නෙ 😂බලමු මෙහෙම හදලා

  • @wdlranjani
    @wdlranjani 8 หลายเดือนก่อน

    Wow Super Recipe ❤️❤️❤️❤️❤️ Thanks Alot Dear ...

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 8 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස්.

  • @Bissa-555.
    @Bissa-555. 8 หลายเดือนก่อน +1

    Oba thumiyage wada satahan harima paha dili

  • @chandanistephen9632
    @chandanistephen9632 8 หลายเดือนก่อน +1

    Thank you Shani looks yummy dish . want to try this.
    😇

  • @sorayasaldin8234
    @sorayasaldin8234 8 หลายเดือนก่อน

    Very nice explanation. Thanks

  • @sumithribodikotuwa7953
    @sumithribodikotuwa7953 8 หลายเดือนก่อน

    It's very test recipe thank u so much 🙂🙂🙂😁

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 8 หลายเดือนก่อน +1

    Thank you chef

  • @OmanOman-nw4eh
    @OmanOman-nw4eh 8 หลายเดือนก่อน

    oyata godak tanks alut dayak keyala dunnata oyata suba dawasak Wawa ❤❤

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 8 หลายเดือนก่อน

    Thank you very much chef 🤗🤗

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 8 หลายเดือนก่อน

    Thank you chef shani God bless you 🙏❤️

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 8 หลายเดือนก่อน

    Good recepi ..h.m..

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 8 หลายเดือนก่อน

    Great 👌

  • @chintasamaranayake933
    @chintasamaranayake933 8 หลายเดือนก่อน

    best recipes ever

  • @r.a.anushkaranasinghe8845
    @r.a.anushkaranasinghe8845 8 หลายเดือนก่อน

    අක්ක හදලා තිබුණා පට්ට❤❤

  • @gayanishanika9119
    @gayanishanika9119 8 หลายเดือนก่อน +1

    Thank you chef shani ❤ God God bless you 🙏

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 8 หลายเดือนก่อน +1

    Thank you chef 👍💛🌹💖

  • @mallikaasoka1040
    @mallikaasoka1040 8 หลายเดือนก่อน +1

    It's a good dish. Thanks a lot.

  • @priyanilakshmi471
    @priyanilakshmi471 8 หลายเดือนก่อน

    Very nice ❤❤❤❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 8 หลายเดือนก่อน

    Sauce nethiwa hadala kanawa thank you greetings from France

  • @user-qw3yq2kv5x
    @user-qw3yq2kv5x 8 หลายเดือนก่อน

    Thank you miss❤

  • @chandram8786
    @chandram8786 8 หลายเดือนก่อน

    Looks like a meatball . I thought to add minced chicken when i make . Thank you ❤

  • @sewwandiranasinghe4384
    @sewwandiranasinghe4384 8 หลายเดือนก่อน

    Thanku chef

  • @user-lr3fr3qk9o
    @user-lr3fr3qk9o หลายเดือนก่อน

    Hriwadagath

  • @dasanayaka624
    @dasanayaka624 8 หลายเดือนก่อน

    Akke oya hadana hama kamakma dakkama kanna asa hithenwa 😍❤

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 8 หลายเดือนก่อน

    If its new recipe one and only chef shani..

  • @user-lh5sk5ss4m
    @user-lh5sk5ss4m 8 หลายเดือนก่อน +1

    Thank you Shani. It is an easy recipe to make❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      It really is!♥️

    • @user-lh5sk5ss4m
      @user-lh5sk5ss4m 8 หลายเดือนก่อน +1

      හදල ඔයාව මතක් කරල කන්නම්....🧡🧡🧡

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      @@user-lh5sk5ss4m Aniwaryenma 👍⚘️

  • @shafiyafaizal7626
    @shafiyafaizal7626 8 หลายเดือนก่อน

    Hi,please upload some healthy cake recipes for diet peoples & diet recipes too (all foods

  • @malinivithana3780
    @malinivithana3780 8 หลายเดือนก่อน +1

    අහම්බෙන් අදමයි ඔයාගෙ වීඩීයෝවක් දැක්කේ ,කියාදුන් ආකාරය දුටු සැණින් සහ කටහඬින්ම සබ්ස්ක්‍රයිබ් කරන්න හිතුනා. හොඳින් කරගෙන යන්න. සුබ පතනවා දුව.

  • @thisaradilhani7131
    @thisaradilhani7131 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @ramanijjipunchihetti2443
    @ramanijjipunchihetti2443 8 หลายเดือนก่อน +1

    Thank you

  • @niroshi2257
    @niroshi2257 8 หลายเดือนก่อน

    Thank you ❤

  • @indunagodavithana3754
    @indunagodavithana3754 8 หลายเดือนก่อน

    Tks🌹

  • @susilathoradeniya3258
    @susilathoradeniya3258 8 หลายเดือนก่อน

    Thanks

  • @user-zw5gr4ib1f
    @user-zw5gr4ib1f 8 หลายเดือนก่อน +1

    ❤❤ 👍tnx.

  • @champaheenkende5252
    @champaheenkende5252 8 หลายเดือนก่อน

    Thank you❤

  • @studiopedia9871
    @studiopedia9871 8 หลายเดือนก่อน +1

    Thx.❤❤

  • @user-jp4qo5zs1l
    @user-jp4qo5zs1l 8 หลายเดือนก่อน

    මිස් පුලුවන්නම් බැටලුමස් බිරියානි හදන හැටි වීඩියෝ එකක් කරන්න

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 8 หลายเดือนก่อน +1

    Thank you so much 😂😂😂😂😂

  • @sithariperera9312
    @sithariperera9312 8 หลายเดือนก่อน

    Thank u

  • @user-yj4hy4wx2j
    @user-yj4hy4wx2j 8 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌

  • @user-yj4hy4wx2j
    @user-yj4hy4wx2j 8 หลายเดือนก่อน +1

    👌👌👌👌👌

  • @amandhiimesha3975
    @amandhiimesha3975 8 หลายเดือนก่อน +1

    Okat ekka match wena tawa menu ekak kiynnko chef .. 😊❤

  • @sucharafernando7151
    @sucharafernando7151 6 หลายเดือนก่อน +1

    ගෝවා මේ විදිහට බෝල සාදා ශීතකරයෙ තියාගෙන අවශ්‍ය වෙලාවට බැදගන්න පුලුවන් ද

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka6391 8 หลายเดือนก่อน +1

    👍👍👍

  • @monicawilliams949
    @monicawilliams949 5 หลายเดือนก่อน

    👍⭐️😋

  • @user-zw5gr4ib1f
    @user-zw5gr4ib1f 8 หลายเดือนก่อน +1

    👍❤❤

  • @jenitatissera3675
    @jenitatissera3675 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @zaharafarook9181
    @zaharafarook9181 8 หลายเดือนก่อน +1

  • @nayanimadanayaka8515
    @nayanimadanayaka8515 8 หลายเดือนก่อน +1

    Chef..කොන්පිටි සමග ආටා පිටි පාවිච්චි කරන්න පුළුවන් ද ? පාන් පිටි වෙනුවට..

  • @rohinihettiarachchi6419
    @rohinihettiarachchi6419 8 หลายเดือนก่อน +1

    👍

  • @rasikakumari1164
    @rasikakumari1164 8 หลายเดือนก่อน +1

    😋😋❤

  • @viseekiy3971
    @viseekiy3971 8 หลายเดือนก่อน

    නැන්දේ මටත් එකක් ඕනි ❤❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 8 หลายเดือนก่อน +1

    😋😋😋

  • @subashinifernando2765
    @subashinifernando2765 7 หลายเดือนก่อน

    Stem karanna barida

  • @sudarshikageethani879
    @sudarshikageethani879 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @tharushishashikala5852
    @tharushishashikala5852 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Chamindasampath-ce4rd
    @Chamindasampath-ce4rd 8 หลายเดือนก่อน

    අක්කේ චිකන් බැදල රසට උයන රෙසිපි එකක් දාන්නකෝ..

  • @janakaperera1452
    @janakaperera1452 8 หลายเดือนก่อน +1

    Ko ane Christmas pudding.

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 8 หลายเดือนก่อน +1

    Wenas dewal tami oni.....capita.

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 8 หลายเดือนก่อน +1

    අක්කි food prosseser එකේ ගෝවා ටික කපාගන්න කොට වතුර ගතිය එන්නේ නැද්ද?අනික අක්කි කෝන් ෆ්ලවර් ඕනිමද?අනේ අක්කි පුලුවන් නම් චිකන් සුප් කැට හදන රෙසිපි එකක් කියලා දෙන්නකෝ..

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 8 หลายเดือนก่อน +1

      නැත්තන් කඩල පිටි ගන්න..

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 8 หลายเดือนก่อน +1

      @@sithmimuthukawindi2807 thank you❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      Oya Dana blade eka anuwa thamai..wathura godak awoth poddak mirikala ganna..🥰

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 8 หลายเดือนก่อน

      @@cookingwithchefshani hri akki thank you

  • @ckgckg2176
    @ckgckg2176 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍😜

  • @snapdragonht3312
    @snapdragonht3312 8 หลายเดือนก่อน +1

    😘😘😘😘😘😘😜😜😜😜😜😜😜

  • @Disna0608
    @Disna0608 7 หลายเดือนก่อน

    ඒක බැදල නිකන් කන්න හිතෙනව

  • @indiraweerasinghe9052
    @indiraweerasinghe9052 8 หลายเดือนก่อน +1

    Thank you chef

  • @kumarialwis8127
    @kumarialwis8127 8 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @gangagamage673
    @gangagamage673 8 หลายเดือนก่อน

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @harshanilakmali3735
    @harshanilakmali3735 8 หลายเดือนก่อน

    Thank you chef