සරල එළවලුවක් වෙන,ගෝවා වලින් හදන්න පුලුවන් රසවත්ම කෑමක්, ගෝවා මන්චූරියන් .Cabbage Manchurian .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @lilaniekanayake5299
    @lilaniekanayake5299 ปีที่แล้ว +18

    මිස් ඔයාටගොඩක් පිං මේක දැක්කමත් ආසහිතෙනවා.ගෙදර අය අනිවාර්යෙන් මේකනම් කනවා. ගෝවා කන්න කැමති නැති අයට ගෝවා කවන්න ලේසිම ක්‍රමයක්.මිස්ට මම හැමදාමත් පිංදෙනවා නිතරම හොද රස කෑම හදන්න කියාදෙනවා.ඔයාට ගොඩක් ස්තුතියි.❤❤❤

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +3

    මේ ඉස්සරහට එන උත්සව කාලෙට ගෙදරට එන අමුත්තන්ට lunch එකකට හොඳ අදහසක්. ඇත්තටම lunch එක rich කර ගන්න පුලුවන්, මෙහෙම දෙයක් හැදුවම. මම අනිවාර්යයෙන්ම හදනව. Thank you so much.

  • @MihidumSangayana-st3pv
    @MihidumSangayana-st3pv ปีที่แล้ว +3

    අනේ ඔයාගේ රසම රස රෙසිපි ,ආදරෙයි චෙෆ් 💗

  • @samanliyange9173
    @samanliyange9173 9 หลายเดือนก่อน +2

    අවංකකම හොඳට කියලා දෙනවා, ගොඩක් ස්තූතියි මිස්, අපි කෑම හදන්න ගියාම ඇති වන ප්‍රශ්න මේ රෙසපි වල නෑ කියල තමයි හිතෙන්නෙ මොකද හොඳටම පැහැදිලිව කියලා දෙනවා, කටහඩත් හරිම ලස්සනයි. ජයවේවා

  • @Sewwandi770
    @Sewwandi770 ปีที่แล้ว

    මං වීඩියෝ එක බැලුවෙ ඊයේ.. අද මං මේක හැදුවා.මාරම රසයි අක්කේ.🤤ගෝවා කියලා හිතාගන්නවත් බෑ.Tnx oyata ♥️🥰

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว +4

    අලුත් කෑම හදන්න කියල දෙනවට ගොඩාක් ස්තූතියි ආ......දරෙයි වෙනද වගේම❤❤❤😀😀😀🤤🤤🤤

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +3

    අළුත් රෙසිපි එකක්, දැනුවත් කළාට ස්තුතියි චෙෆ් ❤️

  • @KumariWeerakoon-z7k
    @KumariWeerakoon-z7k 4 หลายเดือนก่อน +1

    කහ බත් හදන විදිය හරියට බලන්න වීඩියෝ එකක් බලන්න හිතුනා.... ඔයා ගෙ video දැක්කහම ඇත්තටම ආස හිතුනා.... දැක්ක ගමන් සබ්ස්ක්‍රයිබ් කරා ඔන්න... ඇත්තටම නියමයි❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..🥰

  • @sujathawickramanayaka9488
    @sujathawickramanayaka9488 ปีที่แล้ว +1

    රස පාටයි ❤

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +1

    එලවලු විතරක් කන අපිට බොහොම වටින වීඩියෝව ක්. බොහොමත්ම පිං.ඒ වගේම කන්න ආස නැති දේවල් කන්න ත් හොද ක්‍රමයක්

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 ปีที่แล้ว +1

    අම්මෝ දැක්කත් බඩ පිරෙනවා👍👍👍

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +3

    හරිම ෂෝක් ...මේකට සෝයා මීට් ටිකක් ආවනම් තව රසවත් වේවි...තව හතු එකතු කරන්නත් පුළුවන් නේද...ගොඩාක් ස්තූතියි ඔයාට....❤❤❤😂

  • @suramyapeiris7644
    @suramyapeiris7644 ปีที่แล้ว +3

    Looks really delicious, something new. Thanks for introducing new ways. GB

  • @thushari3225
    @thushari3225 หลายเดือนก่อน

    මේක නම් නියමයි chef 👍 thank you ❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp ปีที่แล้ว

    Stutimose.godakwadagat.vidiyohamadamataran..anne

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 ปีที่แล้ว +2

    easy and eye catching i must taste it very soon thanks

  • @nilupadesilva2019
    @nilupadesilva2019 ปีที่แล้ว +1

    Beautiful, must be tasty too.

  • @r.a.anushkaranasinghe8845
    @r.a.anushkaranasinghe8845 ปีที่แล้ว

    අක්ක හදලා තිබුණා පට්ට❤❤

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 ปีที่แล้ว

    Great 👌

  • @dhammikagamage5589
    @dhammikagamage5589 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම හදනවා❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +2

    හරිම අපූරුයි .ලොකු වියදම්කුත් නෑ .ලේසියි. ඔයාට ගොඩක් ස්තුතියි මේ වගෙ අළුත් කෑම් අපිට පෙන්නනවට 🙏🙏

  • @ranusharanusha3470
    @ranusharanusha3470 ปีที่แล้ว +3

    Thank you for yummy vegitarian recipe 💗

  • @chintasamaranayake933
    @chintasamaranayake933 ปีที่แล้ว

    best recipes ever

  • @Linda-kx7sb
    @Linda-kx7sb ปีที่แล้ว +1

    හරිම රස ඇති හෙට හදල කියන්නම් ❤️❤️🙏🙏🙏

  • @verginiaperera8793
    @verginiaperera8793 ปีที่แล้ว +1

    Always something new. Thank you.

  • @pushpasamarasinghesamarasi1734
    @pushpasamarasinghesamarasi1734 ปีที่แล้ว

    Thank u daughter . I like this recipe . Its May be very testy . Theruwan Saranai .

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน

    thanks chef 💕💕💕

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku ปีที่แล้ว

    Dakka gaman mata hithune meet boll kiyala.gowa kanne nati ayata super.

  • @daara2258
    @daara2258 ปีที่แล้ว

    Thank you oyage recipies walata❤️❤️

  • @sorayasaldin8234
    @sorayasaldin8234 ปีที่แล้ว

    Very nice explanation. Thanks

  • @priyanilakshmi471
    @priyanilakshmi471 ปีที่แล้ว

    Very nice ❤❤❤❤

  • @OmanOman-nw4eh
    @OmanOman-nw4eh ปีที่แล้ว

    oyata godak tanks alut dayak keyala dunnata oyata suba dawasak Wawa ❤❤

  • @sabeehazanoon6407
    @sabeehazanoon6407 ปีที่แล้ว

    Looks delicious I will definitely try but will try the cabbage balls in the airfryer.

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 ปีที่แล้ว

    Good recepi ..h.m..

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ ปีที่แล้ว +4

    එකම විදියට කාල එපා වෙලා ඉන්නෙ .ඒක නම් නියමයි 👌👌😊💖💖💖

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Mehema hadala balannako 🥰

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ ปีที่แล้ว +1

      @@cookingwithchefshani ඇත්තටම ගෝව අප්පිරියා වෙලා ඉන්නෙ 😂බලමු මෙහෙම හදලා

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว

    Wow Super Recipe ❤️❤️❤️❤️❤️ Thanks Alot Dear ...

  • @sumithribodikotuwa7953
    @sumithribodikotuwa7953 ปีที่แล้ว

    It's very test recipe thank u so much 🙂🙂🙂😁

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow super sonic fantastic👌 recipe 🙏 Thank U so much Chef for Ur great vegitarian dish. Ideal dish will yellow Rice . Must try this soon👌👍🤩

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +2

    දැක්ක ගමන් හිතුවේ මේට් බෝල් ඩෙවල් එකක් කියලා..❤..ඕනම එලවලුවක් එකම විදිහට හැමදාම කනකොටත් එපා වෙනවනේ..හොද options එකක් ලැබුනා ඒකට..thank you නැන්දේ ...❤❤

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ ปีที่แล้ว +1

      මාත් හිතුවෙ එහෙම 😅

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +2

      මං කියල තියෙනව පොතට කලින් පිටකවරෙ බලන්න එපා කියල..😜🤣🥰

    • @viseekiy3971
      @viseekiy3971 ปีที่แล้ว

      ​@@cookingwithchefshani😂😂😂

  • @surathiramzee9847
    @surathiramzee9847 ปีที่แล้ว

    Thanks for the video sister very useful dish. May Allah bless you and your family. 🥀🌷👍🏼🌷

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 ปีที่แล้ว

    Thank you chef shani God bless you 🙏❤️

  • @sathindraamarasinghe1318
    @sathindraamarasinghe1318 ปีที่แล้ว +4

    Looks yummy. Must try. Thank you chef Shani. Your seeni sambol recipe is amazing. Best wishes from Auckland.

  • @indiraweerasinghe9052
    @indiraweerasinghe9052 ปีที่แล้ว +1

    Thank you chef

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว +1

    Thank you Shani looks yummy dish . want to try this.
    😇

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්.

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    It's a good dish. Thanks a lot.

  • @Bissa-555.
    @Bissa-555. ปีที่แล้ว +1

    Oba thumiyage wada satahan harima paha dili

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 ปีที่แล้ว +1

    Great new idea Shani 👌Looks very special and delicious ❤
    Thanks for sharing.
    Best wishes from 🇨🇦

  • @KevinShevon
    @KevinShevon ปีที่แล้ว

    Thank you miss❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Sauce nethiwa hadala kanawa thank you greetings from France

  • @sewwandiranasinghe4384
    @sewwandiranasinghe4384 ปีที่แล้ว

    Thanku chef

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 ปีที่แล้ว +1

    Thank you chef 👍💛🌹💖

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +1

    Thank you chef shani ❤ God God bless you 🙏

  • @chandram8786
    @chandram8786 ปีที่แล้ว

    Looks like a meatball . I thought to add minced chicken when i make . Thank you ❤

  • @lalaninonis7240
    @lalaninonis7240 4 หลายเดือนก่อน

    මන් ඔයාගේ විඩියෝ ආසාවෙන් බලන කෙනෙක්😊❤

  • @dasanayaka624
    @dasanayaka624 ปีที่แล้ว

    Akke oya hadana hama kamakma dakkama kanna asa hithenwa 😍❤

  • @studiopedia9871
    @studiopedia9871 ปีที่แล้ว +1

    Thx.❤❤

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 ปีที่แล้ว

    If its new recipe one and only chef shani..

  • @HolidayHomes-y8g
    @HolidayHomes-y8g ปีที่แล้ว

    මිස් පුලුවන්නම් බැටලුමස් බිරියානි හදන හැටි වීඩියෝ එකක් කරන්න

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว +1

    Thank you so much 😂😂😂😂😂

  • @MaleeshaDissanayake-t8p
    @MaleeshaDissanayake-t8p ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌

  • @SavorwithSaraa
    @SavorwithSaraa ปีที่แล้ว

    Thanks ❤

  • @MaleeshaDissanayake-t8p
    @MaleeshaDissanayake-t8p ปีที่แล้ว +1

    👌👌👌👌👌

  • @shafiyafaizal7626
    @shafiyafaizal7626 ปีที่แล้ว

    Hi,please upload some healthy cake recipes for diet peoples & diet recipes too (all foods

  • @ShiraniTissaarachchi
    @ShiraniTissaarachchi ปีที่แล้ว +1

    Thank you Shani. It is an easy recipe to make❤

  • @susilathoradeniya3258
    @susilathoradeniya3258 ปีที่แล้ว

    Thanks

  • @vdewduni2015
    @vdewduni2015 2 หลายเดือนก่อน

    කෝන් පිටි aniwarenma danna oneda eka nathuwa pan piti witharak dala hadanna barida

  • @ramanijjipunchihetti2443
    @ramanijjipunchihetti2443 ปีที่แล้ว +1

    Thank you

  • @ChandaniRanathunga-h2n
    @ChandaniRanathunga-h2n ปีที่แล้ว +1

    👍❤❤

  • @kumarialwis8127
    @kumarialwis8127 ปีที่แล้ว +1

    Thank you ❤

  • @rohinihettiarachchi6419
    @rohinihettiarachchi6419 ปีที่แล้ว +1

    👍

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka6391 ปีที่แล้ว +1

    👍👍👍

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g 6 หลายเดือนก่อน

    Hriwadagath

  • @sudarshikageethani879
    @sudarshikageethani879 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    😋😋😋

  • @ChandaniRanathunga-h2n
    @ChandaniRanathunga-h2n ปีที่แล้ว +1

    ❤❤ 👍tnx.

  • @monicawilliams949
    @monicawilliams949 10 หลายเดือนก่อน

    👍⭐️😋

  • @jenitatissera3675
    @jenitatissera3675 ปีที่แล้ว

    ❤❤❤

  • @sithariperera9312
    @sithariperera9312 ปีที่แล้ว

    Thank u

  • @malinivithana3780
    @malinivithana3780 ปีที่แล้ว +1

    අහම්බෙන් අදමයි ඔයාගෙ වීඩීයෝවක් දැක්කේ ,කියාදුන් ආකාරය දුටු සැණින් සහ කටහඬින්ම සබ්ස්ක්‍රයිබ් කරන්න හිතුනා. හොඳින් කරගෙන යන්න. සුබ පතනවා දුව.

  • @subashinifernando2765
    @subashinifernando2765 ปีที่แล้ว

    Stem karanna barida

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว +1

    😋😋❤

  • @viseekiy3971
    @viseekiy3971 ปีที่แล้ว

    නැන්දේ මටත් එකක් ඕනි ❤❤❤

  • @janakaperera1452
    @janakaperera1452 ปีที่แล้ว +1

    Ko ane Christmas pudding.

  • @Chamindasampath-ce4rd
    @Chamindasampath-ce4rd ปีที่แล้ว

    අක්කේ චිකන් බැදල රසට උයන රෙසිපි එකක් දාන්නකෝ..

  • @amandhiimesha3975
    @amandhiimesha3975 ปีที่แล้ว +1

    Okat ekka match wena tawa menu ekak kiynnko chef .. 😊❤

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Wenas dewal tami oni.....capita.

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว

    👍👍👍👍👍👍😜

  • @nayanimadanayaka8515
    @nayanimadanayaka8515 ปีที่แล้ว +1

    Chef..කොන්පිටි සමග ආටා පිටි පාවිච්චි කරන්න පුළුවන් ද ? පාන් පිටි වෙනුවට..

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘😜😜😜😜😜😜😜

  • @sucharafernando7151
    @sucharafernando7151 11 หลายเดือนก่อน +1

    ගෝවා මේ විදිහට බෝල සාදා ශීතකරයෙ තියාගෙන අවශ්‍ය වෙලාවට බැදගන්න පුලුවන් ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน

      Ow puluwan..nikan kawath Mara rasai..❤️

  • @gangakumudini5733
    @gangakumudini5733 3 หลายเดือนก่อน

    Hogak හොඳයි

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 ปีที่แล้ว +1

    අක්කි food prosseser එකේ ගෝවා ටික කපාගන්න කොට වතුර ගතිය එන්නේ නැද්ද?අනික අක්කි කෝන් ෆ්ලවර් ඕනිමද?අනේ අක්කි පුලුවන් නම් චිකන් සුප් කැට හදන රෙසිපි එකක් කියලා දෙන්නකෝ..

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว

    ඒක බැදල නිකන් කන්න හිතෙනව

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว

    Thank you very much chef 🤗🤗

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว +1

    Thank you chef

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @indunagodavithana3754
    @indunagodavithana3754 ปีที่แล้ว

    Tks🌹

  • @niroshi2257
    @niroshi2257 ปีที่แล้ว

    Thank you ❤

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤