අසීමිත බුද්ධ ශක්තියෙන් පුදුමාකාර පිහිටක් ජීවිතේට ලබාගන්නේ මෙන්න මෙහෙමයි |Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 122

  • @SuranthiShamila
    @SuranthiShamila 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 9 หลายเดือนก่อน +3

    අපෙ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්ස .
    මේ ධර්ම දේශනාව ඉතාමත් වටිනවා. ගොඩක් නොදන්නා කරැණු රාශියක් දැනගත්තා. මම ධර්ම ශුවණය තුලින් රැස්කරගත් සියලූ පින් කුසල් සමිභාරය ඔබ වහන්සේට උතුමි නිවණින් නිවී සැනසීමට පුඥා පාරමිතාවක් වේවා !!!
    ඔබ වහන්සේව මෙලොවට බිහිකල ආදරණීය දෙමවිපියන්ටත් ඉමහත් ගෞරවයෙන් සෙත් ආශිර්වාද ප්‍රර්ථනා කරමි !!!
    සාධු🙏සාධු🙏සාධු 🙏

  • @ShamaliShamali-nu8gk
    @ShamaliShamali-nu8gk 10 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවනේ මේ බන වැඩසටහන අහද්දි මගේ සිත නිවුනා..ගොඩක් වටින බනකතාවක්.ඔබ වහන්නේ ට තෙරුවන් සරනයි ..

  • @namalgunarathna780
    @namalgunarathna780 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු සාදු ඔබ වහාන්සෙට නිර්වානය අවබොද වේවා .........!🙏 වෙිවා........!!🙏🙏 වෙිවා..........!!!🙏🙏🙏

  • @premajayalath7856
    @premajayalath7856 10 หลายเดือนก่อน +5

    අපේ සවාමින්වහන්සේට ගොඩක් පින් හිතට පුදුම සතුටක් දැනෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +5

    පිංවන්ත ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏

  • @NilukaPriyanthi-n9r
    @NilukaPriyanthi-n9r 10 หลายเดือนก่อน +22

    පිංවත් ඥානදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවයෙන් ජීවත් වෙන්න ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏

    • @Tharangayamuna2024
      @Tharangayamuna2024 9 หลายเดือนก่อน +3

      Oba wahanse nidu nirogee wewa.theruwan saranai🙏🙏🙏sadu. Sadu. Sadu.

    • @nandaedirisinghe9471
      @nandaedirisinghe9471 9 หลายเดือนก่อน

      111❤❤❤❤❤❤❤❤❤❤1
      1q321a 6 40:41 😂😂in 😢😅come 😊​@@Tharangayamuna2024

  • @lathanayalage4717
    @lathanayalage4717 10 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @wijayajayasekara4127
    @wijayajayasekara4127 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සාදූ . සාදූ . සාදූ....

  • @adjidaa2940
    @adjidaa2940 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @srimathisamaranayake
    @srimathisamaranayake 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්​සේට මාගේ නමස්කාරය වෙිිවා ව න්දනාවවෙිිවා ගෞරවනිිය ස්වාමින්වහන්සේට නිිරෝගිි සුවයත් දිිර්ගායුශත් ලැබෙිිවා බුදුසරනයිි සාදුු සාදු 🙏🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @indraniindrani3305
    @indraniindrani3305 10 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @sitharabotheju4396
    @sitharabotheju4396 8 วันที่ผ่านมา

    මම නිතරම ඔබවහන්සේගේ බණ අහන්න වඩාත්ම කැමතියි වගේම නිතරම බණ අහනවා.ධර්ම කරනු පැහැදිලිව කියලා දෙනවා මෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්්රධාවක් ඇතිවන පරිදි ඔබවහන්සේ ධර්ම දේශනා කරනවා.මේ පින් වලින් ඔබවහන්සේටත් නිවන් දොරටු විවර වේවා !!!

  • @manelpushpakanthi9388
    @manelpushpakanthi9388 10 หลายเดือนก่อน +18

    අනේ අපේ.පින්වත් ස්වාමීන් වහන්සේ ගේ. බණ.කථා අහනකොට අපේ සිත් නිවෙනවා අපේ.හාමුදුරුවනේ.ඔබ.වහන්සේ හැදූ වැඩු.දෙමව් පියන් දෙන්න ටම මේ.පින් බලයෙන් නිදුක් නිරෝගී වේවා බුදු සරණයි

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 10 หลายเดือนก่อน +5

    සාදු. සාදු. සාදු🎉🎉🎉

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 10 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී.!!!🙏🙏🙏☸️

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 10 วันที่ผ่านมา

    Sadu sadu sadu ma utum ධර්ම dasanawa ආසන්න සලසා දුන්න පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා මගේ sitata සැනසුම labana utum budu ගුණම අසන්නට ලැබේවා utum ධර්මය .අසන්නට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 10 หลายเดือนก่อน +2

    දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට .

  • @asikahapuarachchi2833
    @asikahapuarachchi2833 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ බණ අහලා සිත පැහැදෙනවා. ගොඩක් පින්

  • @samanthalekamge2995
    @samanthalekamge2995 10 หลายเดือนก่อน +6

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalanidisanayaka4311
    @lalanidisanayaka4311 5 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තුරුනුවන්ගෙ පිහිටයි ...🙏🙏🙏

  • @yasawathisilva
    @yasawathisilva 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට.

  • @thamarakumari4499
    @thamarakumari4499 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙත් සිතින් අනුමෝදන් වෙමි .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @MalliekaMalli
    @MalliekaMalli 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. සාදු ඔබ.වහන්සේට දීර්ඝායුෂ. ලැබෙවා.🎉🎉🎉🎉🎉🎉

  • @nilushanilusha6464
    @nilushanilusha6464 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ...සාදු සාදු සාදු ....

  • @nadeeranissanka2995
    @nadeeranissanka2995 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු අනුමෝදාමි!!! පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්..🙏🙏🙏

    • @anurapriyantha-h6g
      @anurapriyantha-h6g 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @deepa1660
      @deepa1660 9 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @MalliekaMalli
    @MalliekaMalli หลายเดือนก่อน

    🙏🙏🙏සම්මා.සන්බුදූ.සරනයී.මාගේ.බුදූ.පීයානන්. වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏

  • @theresaedirisooriya6226
    @theresaedirisooriya6226 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    ඒ අතිඋතුමි ධර්මස්කන්දයට මාගේ නමස්කාරයම වෙිවා
    ඒ අතිඋතුමි ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ....පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ...සාදු සාදු සාදු ....

  • @MalliekaMalli
    @MalliekaMalli หลายเดือนก่อน

    පීන්වත්.ඔබ.වහන්සේ.නීදූක්.වේවා.නීරෝගීවේවා.සුවපත්.වේවා..ඔබ.වහන්සේ.කීයනදේ.හොදට.වටහා.ගන්නවා..පීන්කරනවා...මම.ආසයී..බන.අහන්න

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndraDissanayaka
    @IndraDissanayaka 10 หลายเดือนก่อน

    මේ බදු අගනා ධර්ම දේශනා පැවැත්වීමට ඔබ වහන්සේටනිරෝගි සැප දීර්ඝායුෂ වේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 10 หลายเดือนก่อน +1

    තෙරුවන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @Trikcialahapperuma
    @Trikcialahapperuma 6 หลายเดือนก่อน +1

    Ape hamuduruwanta thriwida rathnaye pihitai.mama hamadama bana ahanawa.🙏🙏🙏🪷🪷🪷

  • @manelekanayake9277
    @manelekanayake9277 9 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ, මගේ නැන්දම්මා කෙනෙක් අවසාන මොහොතේ රෝහලේ සිහි නැතිව සිටියදී, මේවගේම මම මෙට්‍රන් ගෙන් අවසර අරන් කනට කරලා පිරිත් කිව්වා. 🙏🙏🙏🙏🙏
    එයා පොරෝනය යටින් දෑත උස්සන් වන්දනා කලා. අදත් මට මතක් වෙනවා. ඒ කලදේ වටිනාකම අද ඔබවහන්සේ පෙන්වා දුන්නා. 🙏🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 9 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු.සාදු.සාදු.🙏තෙරුවන්.සරනයි.අපේ.පින්වත්.ස්වාමින්.වහන්සේට.🙏🙏🙏🌸🙏🌸🙏🌸

  • @DakshinaDilshan44
    @DakshinaDilshan44 9 หลายเดือนก่อน

    පින්වත් ඔබවහන්සෙට ඉක්මනින් නිවන් අවබෝධ වේවා

  • @KvMagrat
    @KvMagrat 23 วันที่ผ่านมา

    සදු සදු සදු ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වෙවා

  • @KumariKumari-oh3my
    @KumariKumari-oh3my 6 หลายเดือนก่อน

    Ape pinwath hamuduruwane obawahanseta mage namas karaya wewaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏😊

  • @lte4-kq6pw
    @lte4-kq6pw 4 หลายเดือนก่อน

    සාදු.සාදු.සාාාාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilakaHettihewa
    @ThilakaHettihewa 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @srimathisamaranayake
    @srimathisamaranayake 10 หลายเดือนก่อน +1

    සාදඅ සාදඅ 🙏අපේ ගෞරවනිිය ස්වාමින් වහන්සේට මාගේවන්දනාව සාද 🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷🙏 22:46

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 2 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu Sri. Sadarmayata Maga namaskaraya wawa

  • @nirmalarousia8815
    @nirmalarousia8815 9 หลายเดือนก่อน

    Pinwath swamin wahanseta nidhuk nirogi dheergayusha wewa..theruwan saranayi. 🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hiroshaperera6481
    @hiroshaperera6481 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @seelagunaseeli504
    @seelagunaseeli504 9 หลายเดือนก่อน

    Teruwan saranai oba wahanseta deergayuas labewa niduk nirogi wewa

  • @mangalikaariyathilaka2106
    @mangalikaariyathilaka2106 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණ ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @ThusharaRabukranga
    @ThusharaRabukranga 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @piumashamalshani5863
    @piumashamalshani5863 10 หลายเดือนก่อน +1

    Obawahansege katahada ahunath e tharan suwapath wenwa ..pirisidu budu dhahama deshana karana obawahanseta ape aushath aragena wada inna🙏🙏🙏

    • @ShashikalaNadishani-m8v
      @ShashikalaNadishani-m8v 9 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniHewawitharana
    @ChandaniHewawitharana 10 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏me darma deesanava අසා සිටි mageth සිත budugunayenma pireei va.🙏🙏🙏🌹🌹🌹....nivaninma sanaseeva..🙏🙏🙏🌹🌹🌹

    • @ChandaniHewawitharana
      @ChandaniHewawitharana 10 หลายเดือนก่อน

      ධර්මය දේශනා kala samiinvahansee tath නිවන් magama ලැබේවා .🙏🙏🙏🌹🌹🌹

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 10 หลายเดือนก่อน +2

    සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷...

  • @denethpahasara9519
    @denethpahasara9519 9 หลายเดือนก่อน

    Ape hamuduruwane...math oya widiyatama ammage anthima welaee kanata karala pin mathak kala.mata kadulu awa me desanawa ahala sathutata.oba wahanseta ikman niwan suwayata me pina hethu wewa!!!

  • @magladiesladies9052
    @magladiesladies9052 10 หลายเดือนก่อน +2

    sadu sadu sadu

  • @udeshmuthuthanthirige5671
    @udeshmuthuthanthirige5671 8 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ
    🙏 🙏 🙏

  • @komarihadool
    @komarihadool 10 หลายเดือนก่อน +1

    sadu sadu sadu🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shashikamadushan3045
    @shashikamadushan3045 6 หลายเดือนก่อน

    Budusaranai 🙏🙏🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 10 หลายเดือนก่อน +2

    Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @rasikaathauda6410
    @rasikaathauda6410 7 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏

  • @UserUse-r3w
    @UserUse-r3w 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiruniRansika
    @HiruniRansika 18 วันที่ผ่านมา

    Sadu sadu sadu🙏🙏🙏

  • @malarajapaksha5694
    @malarajapaksha5694 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌸🌸💮💛

  • @AjanthaKumari-j7r
    @AjanthaKumari-j7r 11 วันที่ผ่านมา

    Oba wahanseta theruwan saranai

  • @IdramaliWejerathna
    @IdramaliWejerathna 9 หลายเดือนก่อน

    Sadu sadu sadu!!!

  • @kusumkumaree2208
    @kusumkumaree2208 4 หลายเดือนก่อน

    Teruwan saranay ape hamuduruwane

  • @AASSiriwardhana-is7vt
    @AASSiriwardhana-is7vt 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 8 หลายเดือนก่อน

    Sadu..sadu..sadu

  • @RenukaJayalath-z4s
    @RenukaJayalath-z4s 15 วันที่ผ่านมา

    Swamin vahansa.. oba vahanseta me bhavayedeema nirvana dhathuva avabodha vethva sa...dhu ....sa...dhu...sa..dhu

  • @cherryperera3858
    @cherryperera3858 10 หลายเดือนก่อน +3

    🌸🌸🙏🙏🌸🌸🙏🙏🌸🌸

  • @MagaratPatabadige
    @MagaratPatabadige 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chandrikadamayanthie512
    @chandrikadamayanthie512 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @GkNandani-my4bu
    @GkNandani-my4bu หลายเดือนก่อน

    Saadu Saadu Saadu ❤. ❤. ❤

  • @denuwandesilva808
    @denuwandesilva808 10 หลายเดือนก่อน +3

    Saadu saadu saadu

  • @emaldisanayeka9830
    @emaldisanayeka9830 10 หลายเดือนก่อน

    ❤❤

  • @CellZone-w5e
    @CellZone-w5e 10 หลายเดือนก่อน +2

    SAD🙏USD🙏SADU🙏.......

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 9 หลายเดือนก่อน

    🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 10 หลายเดือนก่อน +3

    සදු සදු සදු

  • @hemamalani9438
    @hemamalani9438 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @nspgunawardana1277
    @nspgunawardana1277 10 หลายเดือนก่อน

    Kusalalusala darmaya pahadili karata praghawa labewa

  • @MSMA1982
    @MSMA1982 10 หลายเดือนก่อน

    APAA TILOOGURU SAMMA SAMBUDU AMIDUNII BUDUPIYAANAN WAHAN SAATA MAGAA NAMAS KAARAYA WAAWAA🙏 SADU 🙏SADU🙏 SADU
    ......APAA PINWAT HAMUDURUWAN WAHANSAATA MAGAA NAMASKAARAYA WEEWAA
    NIIROOGIWAWAA DIIRGAASA LABAWAA 🙏SADU🙏 SADU🙏 SADU
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @KavindayaPurnima
    @KavindayaPurnima หลายเดือนก่อน

    Ow looo

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 10 หลายเดือนก่อน +5

    සාදු සාදු 🙏🙏.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා!!

  • @indraniindrani3305
    @indraniindrani3305 10 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @swarnalatha6923
    @swarnalatha6923 9 หลายเดือนก่อน

    sadu sadu.sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @CellZone-w5e
    @CellZone-w5e 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 9 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya

  • @ChandimaButobuto-up2vr
    @ChandimaButobuto-up2vr 8 วันที่ผ่านมา

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @nirofernando5404
    @nirofernando5404 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithnanayakkara367
    @ranjithnanayakkara367 7 หลายเดือนก่อน

    Sadu sadu

  • @priyasilva4273
    @priyasilva4273 8 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏

  • @Nuwanthipremalatha
    @Nuwanthipremalatha 8 หลายเดือนก่อน

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 9 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya

  • @CellZone-w5e
    @CellZone-w5e 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @mudithachandani1835
    @mudithachandani1835 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @neranjalamadushani564
    @neranjalamadushani564 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @erindhanmika6648
    @erindhanmika6648 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏