A Day in My Life from Sweden - පොඩ්ඩි එක්ක Halloween and Christmas shopping Sinhala - Day 6

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 141

  • @DanilkaMewan
    @DanilkaMewan หลายเดือนก่อน +2

    එකතුවෙලා ඉන්න ඔන්න...❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      😀 හෙලෝ 🌸 ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp หลายเดือนก่อน +1

    පොඩ්ඩි සුපිරි අයියේ හරිම ආදරනීය මැණිකක්.බුදු සරනයි

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊 බුදුසරණයි ..!!

    • @NpWijesingha-ol3sp
      @NpWijesingha-ol3sp หลายเดือนก่อน +1

      @meandeurope 💖💖

  • @shanikaweerapura5103
    @shanikaweerapura5103 หลายเดือนก่อน +2

    ඔයාව බලන්න චුට්ටක් පරක්කු උනා පැටියෝ. හරිම ලස්සනයි තාත්තයි දෝනියි දෙන්නම. අම්මාව දාලා ඇවිත් .ඔයාගේ දෙඩවිල්ල අහගෙන ආසයි. අම්මටයි තාත්තටයි ඉවරයක් නැතිව ඇති කතාව අහගෙන ඉඳලා. සිංහල කතා කරනකොට තමයි ලස්සනම. ආදරෙයි හැමදාමත්. බුදුසරණයි !!! ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 😀🌸 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 අප්පේ පොඩ්ඩිගෙ වැඩ කියලා වැඩක් නෑ ඉතිං. තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐 එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි ..!!

    • @shanikaweerapura5103
      @shanikaweerapura5103 หลายเดือนก่อน +1

      ​@m❤❤❤❤eandeurope

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs หลายเดือนก่อน +4

    පොඩ්ඩ් ගොඩක් දවසකින් .හරිම සතුටුයි සුබ දවසක් පුතාලා ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ ❤️🤗 ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🌸😊 පොඩ්ඩිගේ තව වැඩ අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න..!!

  • @JeewaShanthi-v7s
    @JeewaShanthi-v7s หลายเดือนก่อน +1

    Wowpoddiharimalassanaigodblessyou

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ඔන්න මම පොඩ්ඩිට කියුවා 🌸😊 අපිත් ගොඩාක් ආදරෙයි. ඉතිං සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ස්තූතී ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 หลายเดือนก่อน +4

    හරිම ලස්සන විඩියෝ එකක් 🥰🩷🩷🩷🩷

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 👋🙂 ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐

  • @AkalankakodikaraAkalankakodika
    @AkalankakodikaraAkalankakodika หลายเดือนก่อน +2

    පොඩ්ඩි ලස්සන වෙලා.බුදු සරණයි පැංචියේ.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ඔන්න මම පොඩ්ඩිට කියුවා 🌸😊 එයා වගේම අපිත් ආදරෙයි ❤️🤗 ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. බුදුසරණයි ..!! 💐

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 หลายเดือนก่อน +3

    අයියෝ........මේ සූකිරි බෝලෙ මොනවා කියනවද දන්නෑ.සමහර දේවල් තේරෙන්නෙත් නෑ.අන්න ඒ කතාවට තමයි මං ආසම.අනේ ...ආදරෙයි සූකිරි බෝලේ❤❤❤❤බුදුසරනයි තුන්දෙනාටම

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      මේ ආදරණීය වචන මම පොඩ්ඩිට කියුවා 🌸😄 එයාට ගොඩාක් සතුටුයි ❤️🤗 අපිත් ගොඩාක් ආදරෙයි. එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐 බුදුසරණයි ..!!

  • @HansiAyesha-y2m
    @HansiAyesha-y2m หลายเดือนก่อน +1

    Poddi manika adarei ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ඔන්න කියුවා එයාට 😊❤️ පොඩ්ඩි වගේම අපිත් ආදරෙයි 🌸🤗 එකතුවෙලා ඉන්න..!!

  • @iroshipresangika3450
    @iroshipresangika3450 หลายเดือนก่อน +1

    අනේ පොඩඩි ඔයා හරීම ලස්සනයි .... මගේ පුතාලා තුන්දෙනා තමයි වටවෙන්නේ ඔයාලාගේ වීඩීයෝස් බලන්න ..එයාලා හරිම ආසාවෙන් ඔයාලව බලනවා ඉතිං ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි ...❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      චූටි පැටව්වත් අපි ආදරෙන් මතක් කලා කියන්න ❤️🤗 ඉතිං ගොඩාක් ස්තූතී මේ ආදරණීය වචන වලට 🌸😊 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐

  • @pasindulakshan9962
    @pasindulakshan9962 หลายเดือนก่อน +1

    පොඩ්ඩි නම් නත්තලට ලැහැත්තිවෙන පාටයි ♥️♥️😍😍😍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      අප්පේ කියලා වැඩක් නෑ 🎅😊❤️ තව වැඩ ගොඩාක් තියෙනවා ඉතිං කරන්න. එකතුවෙලා ඉන්න..!! 💐

  • @MyFavMoiveClips-tg7yc
    @MyFavMoiveClips-tg7yc หลายเดือนก่อน +2

    පොඩ්ඩි බට කොල ආච්චි නෙමෙයි පැහිච්ච ආච්චි ❤🤗

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      😀 ඔන්න මම කියුවා කමෙන්ට් එක, එයාට හිනා 🌸😊 ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො ❤️💐
      - Baby’s day out 😀

  • @tharushikasandamini7742
    @tharushikasandamini7742 หลายเดือนก่อน +2

    චුටි බබා හරිම හුරතල් ❤️ ආදරේ හිතෙනවා. ❤️❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී මේ ආදරණීය වචන වලට 🌸😊 මම පොඩ්ඩිට කියුවා කමෙන්ට් එක. එයා වගේම අපිත් ආදරෙයි ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.... තුන්දෙනාටම ♥️♥️♥️ ආදරේයි හදවතින්ම....

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අයියේ හැමදාම අපිව බලනවට 🌸😊 එකතුවෙලා ඉන්න..!! අපිත් ගොඩාක් ආදරෙයි ❤️🤗

  • @pasindulakshan9962
    @pasindulakshan9962 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ♥️ පොඩ්ඩිටයි ඔයගොල්ලො හැමෝටම බුදු සරණයි ♥️ ආසාවෙන් බලන චැනල් එකක්

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 🤗❤️ ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 💐 එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි ..!!

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. කාලය ගියා දැණුනෙත් නෑ. පුංචි සුරංගනාවිය ආදරෙයි ❤❤❤ Aunty and uncle වගේම ආච්චි අම්මාලත් ඉන්නවා... බුදු සරණයි තුන්දෙනාටම 🙏🙏🙏

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 👋😊 කොහොමද ඉතිං 🌸😊 කට්ටියවම ආදරෙන් මතක්කරනවා. ඉතිං ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය වචන වලට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. හැමෝටම බුදුසරණයි ..!! 💐

  • @irangiliyanage3167
    @irangiliyanage3167 หลายเดือนก่อน +1

    Poddi harima hurathal lassanai lassanai poddiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 👋😄 එයාට ගොඩාක් සතුටුයි මම කියුවා මේ කමෙන්ට් එක 🌸😊 ඉතිං ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට. එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐❤️

  • @chalanimanjula4657
    @chalanimanjula4657 หลายเดือนก่อน +2

    පොඩ්ඩි ඔයා නම් හරිම ශෝක්... ආදරෙයි හැමදාමත් ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🌸😊 මම කියුවා පොඩ්ඩිට ❤️🤗 එයා වගේම අපිත් ආදරෙයි. එකතුවෙලා ඉන්න..!! 💐

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 หลายเดือนก่อน +1

    Harima adaraniya du patiyek😘 math mage akkage duwata adaraniya mama kenek

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 👋😊 එහෙනම් ඉතිං හොදට හුරු ඇතිනේ චූටි පොඩ්ඩියන්ගෙ වැඩ 😄 කියලා වැඩක් නෑ ඉතිං. ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @chinthakabandara5207
    @chinthakabandara5207 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි චූටි මැණික. ඔයා හරිම හුරතල්. ඔයාලට අපි හරි ආදරෙයි.❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ඔන්න පොඩ්ඩිට කියුවා මම 🌸😊 එයා හරිම ආසයි මේ වචන වලට. අපිත් ගොඩාක් ආදරෙයි ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො...!!

  • @ManjulaPuspakumara-q6o
    @ManjulaPuspakumara-q6o หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️ budusaranai thaththe ekka hamadama lassana dewal apita denna one 🙈

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 🤗❤️ ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. ඔන්න මම පොඩ්ඩිට කියුවා 🌸😊 එකතුවෙලා ඉන්න..!!

  • @chalanimanjula4657
    @chalanimanjula4657 หลายเดือนก่อน +1

    ලස්සනයි ඔයා හැමදාම අනේ ....

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ආදරණීය කමෙන්ට් එකට ගොඩාක් ස්තූතී ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @harshapremarthna5923
    @harshapremarthna5923 หลายเดือนก่อน +1

    Chuti patio parissamata hamadama satutin inna patiyo ❤❤❤ oyata hoda demaupiyo hambela tiyenne. Ekatu wela innam hamadama. Bs

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🌸😊 මම කියුවා කමෙන්ට් එක පොඩ්ඩිට ❤️🤗 එයා වගේම අපිත් ආදරෙයි. එකතුවෙලා ඉන්න..!!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 หลายเดือนก่อน +1

    හොඳයි .....අද තාත්තයි දුවයි විතරයි ඇවිදින්න ඇවිල්ල තියෙන්නේ .🤔
    අම්මා වැඩට ගිහිල්ල වෙන්නැති...
    සතුටු ඉතාත් වීඩියෝවකින් හමුවෙමු ...දෙවි පිහිටයි ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ඔව් වයිෆ් වැඩට ගිය නිසා පොඩ්ඩි එක්ක රවුමක් දැම්මා 🌸😄 කියලා වැඩක් නෑ ඉතිං ❤️🤗 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 💐 එකතුවෙලා ඉන්න..!! දෙවිපිහිටයි ..!!

  • @ගයාත්රිශානිකාදිල්හානි
    @ගයාත්රිශානිකාදිල්හානි หลายเดือนก่อน +1

    අනේ පුංචි පොඩි නම් හරිම හුරතල්. එයාට අපි ගොඩක් ආදරේ කියලා කියන්න. එයා ආස සෙල්ලම්වල ගොඩක් තියෙනවා වගේ එතන. හරිම සතුටින් හිටියේ. පුංචි පොඩ්ඩිටයි, ඔයාල දෙන්නටයි තුරුණුවන්ගේ පිහිටයි. ආදරෙයි හැමදාම එකතු වෙලා ඉන්නවා ඔයාලත් එක්ක. ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 🌸😊 ගොඩාක් ස්තූතී හරිම ආදරණීය වචන. පොඩ්ඩිට ගොඩාක් සතුටුයි මේ කමෙන්ට් එකට. ඉතිං අපිත් ගොඩාක් ආදරෙයි ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐 තෙරුවන් සරණයි ..!!

  • @SewwandiRoshanthika
    @SewwandiRoshanthika หลายเดือนก่อน +1

    ලස්සනයි පුන්චි සුරන්ගනාවී

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊

  • @dilshanranasingha6678
    @dilshanranasingha6678 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අයියේ...බුදුසරණයි.❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ ❤️🤗 ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🌸😊 එකතුවෙලා ඉන්න..!!

  • @ChandrikaKariyawasam-uy9nc
    @ChandrikaKariyawasam-uy9nc หลายเดือนก่อน +1

    ❤ ගොඩාක් ලස්සනයි

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🌸😊 එකතුවෙලා ඉන්න..!!

  • @dilankadik5833
    @dilankadik5833 หลายเดือนก่อน +1

    ලස්සනයි mage menike ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      පොඩ්ඩිට සතුටුයි මේ කමෙන්ට් එක කියද්දි 🌸😊 එකතුවෙලා ඉන්න ඉතිං ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

    • @dilankadik5833
      @dilankadik5833 หลายเดือนก่อน +1

      @@meandeurope 🥰🥰🥰💐

  • @SunethraSenevirtahna
    @SunethraSenevirtahna หลายเดือนก่อน +1

    Poddi oya nam chuti malak🎉 harima hurathal theruwan saranai chuti du

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      පොඩ්ඩිට හරිම සතුටුයි මේ ආදරණීය වචන වලට 🌸😊 ඉතිං ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐 තෙරුවන් සරණයි ..!!

  • @ChiranjiDaranagama
    @ChiranjiDaranagama หลายเดือนก่อน +1

    Poddi Harima shooi❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය වචන වලට ❤️🤗 එයාට සතුටුයි මම කියුවා කමෙන්ට් එක 🌸😊 අපිත් ආදරෙයි, එකතුවෙලා ඉන්න..!!

  • @sithijadilshan5248
    @sithijadilshan5248 หลายเดือนก่อน +1

    Hrim lassn video ekak ayya ❤❤ campus eke wdt ekk me tike busy una ayye ad thm video tika blnne ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 😊🌸 ගොඩාක් ස්තූතී වැඩ අස්සෙත් අපිව බලනවට ❤️🤗 පාඩම් වැඩ හොදට කරන්න ඕනේ 😀 එකතුවෙලා ඉන්න..!!

  • @SanjulaWijesingha
    @SanjulaWijesingha หลายเดือนก่อน +1

    lassana chuti menikak❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ඔන්න මම පොඩ්ඩිට කියුවා 🌸😊 එයා ගොඩාක් සතුටුයි ❤️🤗 ඉතිං අපි ගොඩාක් ආදරෙයි. එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐

  • @yohanyohan8666
    @yohanyohan8666 หลายเดือนก่อน +1

    Batakola achchi niyamai 😅😅😅😅❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ඔන්න මම කමෙන්ට් එක කියුවා 😄 එයාට හිනා. ගොඩාක් ස්තූතී මේ ආදරණීය කමෙන්ට් එකට. 🌸😊 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො ❤️🤗

  • @Shevin-s5v
    @Shevin-s5v หลายเดือนก่อน +1

    Ane eya hari lassanata Sinhala kathakaranava

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      එයාට හරිම ආසයි අපි කතාකරන වචන දැනගන්න. What’s mean …. කියලා අහලා මතකතියන් හරිතැන්වලදි කියනවා. 😊🌸 මෙහෙ භාශාව ස්විඩිශ් නිසා එයාට ගොඩාක් පුලුවං ඒක. ඉතිං එකතුවෙලා ඉන්න..!! ❤️🤗

    • @Shevin-s5v
      @Shevin-s5v หลายเดือนก่อน +1

      @meandeurope 🥰

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    Good video, thanks

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 😊🌸

  • @dilankadik5833
    @dilankadik5833 หลายเดือนก่อน +1

    ආදරෙයි pana සතුටින් inna menike ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ආදරණීය වචන වලට පොඩ්ඩි වගේම අපිත් සතුටුයි ❤️🤗 ආදරෙයි 🌸

  • @nalakapolgampala30
    @nalakapolgampala30 หลายเดือนก่อน +1

    Beautiful family😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for your heartiest comment ❤️🤗 stay tuned 💐

  • @RanjithDikkubura
    @RanjithDikkubura หลายเดือนก่อน +1

    පොඩ්ඩියේ වපල්ස් මටත් ඕන .tks best rgds bro.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🌸 ඔන්න මේ සිකුරාදා වීඩියෝ එකෙත් පොඩ්ඩි වෆල්ස් කනවා 😀 එකතුවෙලා ඉන්න පොඩ්ඩි ගොඩාක් ආසයි මේ කමෙන්ට් බලන්න. අපිත් ආදරෙයි ❤️🤗

  • @kaushalyaalahakoon8521
    @kaushalyaalahakoon8521 หลายเดือนก่อน +2

    ❤ my favorite vlg ❤ ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Glad to hear that you’re enjoying 🤗❤️ stay tuned 💐

  • @arunideepaniabeysinghe
    @arunideepaniabeysinghe หลายเดือนก่อน +1

    video එක ලස්සනයි ,පොඩිඩි ෂොක් කථා කරන කොට හරි ආසා හිතෙනවා පොඩිඩි ඉගෙන ගන්නෙ English medam ද,සිංහල කථා කරන වා ආඩම්බර යි, හැලොවින් ගැන කියලා දෙන්න ,වටිටක්කා හැලොවින් ,එකත් බැලුවා ,ආදරෙයි මුඑ පවුලටම .

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🌸😊 පොඩ්ඩි ඉගෙන ගන්නෙ ස්විඩන් භාශාවෙන්. දවසක Swedish කතා කරන වීඩියෝ එකක් අරං එන්නම්කො. දැං හොදටම සීතල වෙලා අපිට හිම වැටෙනවා. එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො ❤️🤗

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa หลายเดือนก่อน +1

    Budusareni oyalta❤❤❤❤❤❤❤❤❤🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි 🙏💐

  • @Mytalk.123
    @Mytalk.123 หลายเดือนก่อน +1

    12:39 එයා cute. ❤️😅😍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 මම පොඩ්ඩිට කියුවා ඔන්න 🌸😊 එකතුවෙලා ඉන්න..!!

    • @Mytalk.123
      @Mytalk.123 หลายเดือนก่อน +1

      ​@@meandeurope අනිවාර්යයෙන් දිගටම ඉන්නවා ❤

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 หลายเดือนก่อน +1

    Love you poddi❤ ❤️❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 👋😊 ඔන්න මම එයාට කියුවා ❤️🤗 අපිත් ගොඩාක් ආදරෙයි 🌸 එකතුවෙලා ඉන්න..!!

  • @wildcreationiresha
    @wildcreationiresha หลายเดือนก่อน +1

    Mage sudu menika adarai...❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ඔන්න පොඩ්ඩිට කියුවා කමෙන්ට් එක 😀 එයාට ගොඩාක් සතුටුයි ❤️🤗 ඉතිං මේ ආදරේට අපිත් ගොඩාක් ආදරෙයි 🌸😊 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො ..!!

  • @janakidesaram8992
    @janakidesaram8992 หลายเดือนก่อน +2

    Lassani🎉🎉🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🌸😊 එකතුවෙලා ඉන්න..!!

  • @heyhogiss3721
    @heyhogiss3721 หลายเดือนก่อน +1

    ❤sweet

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊

  • @DilishiyaThamel
    @DilishiyaThamel หลายเดือนก่อน +1

    හායි! මිකී පැටියෝ.❤❤ඔයා හරි cute අනේ..අම්මිව දාලා තාත්තියි දෝනියි රවුම් ගැහුවා නේ.😅ඔයා ඉතින් හුරතල් මායාකාරියක් තමයි.👼👼🧚‍♂️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ අක්කේ ❤️🤗 අපි එයාව දාලා ගමවටේම ගියා 😄 පොඩ්ඩිගෙ තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො, එකතුවෙලා ඉන්න..!! 🌸

    • @DilishiyaThamel
      @DilishiyaThamel หลายเดือนก่อน +1

      @meandeurope 🤣🤣පුරුද්දකට තියාගන්නවා නෙවෙයි ඕක..💕🤣🤣🤣

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      @ 😉❤️

  • @poornimaathauda3457
    @poornimaathauda3457 หลายเดือนก่อน +1

    Ane ayye depend work vis apply process eka gn video ekak karnnako

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      මම කරන්න උත්සහ කරන්නම්කො 🌸😊 හරිම විස්තර ගන්න Sweden migration site එක බලන්න 🙂👉 www.migrationsverket.se/English/Private-individuals/Working-in-Sweden/Permits-for-family-members.html
      එකතුවෙලා ඉන්න..!! 💐

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

    හරිම ලස්සණ යි චූටිදුවේ. ඔයා ආශා කරන දේවල් ගොඩායි නේද? ඔය සුරතලේ යි නිරහංකාර කමයි හැමදාම තියාගන්න.ඔයාලා තුන් දෙනාටම දෙවි පිහිටයි.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 🌸😊 මුලු කඩේම ගෙනියන්න ඕන එයාට 😄 ඉතිං ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය වචන වලට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! අපිත් ආදරෙයි 💐 දෙවිපිහිටයි ..!!

  • @renukacroos493
    @renukacroos493 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸

  • @KushanSameera-jd4he
    @KushanSameera-jd4he หลายเดือนก่อน +2

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🌸😊 එකතුවෙලා ඉන්න..!! ❤️

  • @dakshithilakarathne2548
    @dakshithilakarathne2548 หลายเดือนก่อน +1

    ❤💚🧡💛💚

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      මේ heart emoji ඔක්කොම හොදට බැලුවා එයා 😀 හරිම සතුටින්. අපිත් ගොඩාක් ආදරෙයි 🌸😊 එකතුවෙලා ඉන්න..!! ❤️

  • @Adrian.Fernandez-g6w
    @Adrian.Fernandez-g6w หลายเดือนก่อน +1

    Hey i'm a half sri lankan half german boy born and raised in sweden i'm from linköping where are you guys from btw i can understand some sinhala i watch youtube videos to learn more lol 😅

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hello 👋😊 We from Enköping 😀 We came there, Linköping last summer after visited Kålmödan zoo. So stay tuned with us to see more videos 🤗❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

    අන්තිම ටික මරු අප්පා... 😆😅 තාත්තගෙ ලෝකෙ...❤💖
    බටකොල ආච්චිව ගෙදර තියලනෙ දෙන්න ගිහින් තියෙන්නෙ... 😈😅
    ලෝකෙ මරු මරු බිස්නස් තමයි තියෙන්නෙ නේද? 🙆‍♂

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      😄 මම කමෙට් එක කියවද්දි වයිෆ්ගෙ මූණ බලන්න තිබුනේ... කවුද අහනවා බටකොල ආච්චි 😀 ඉතිං ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

      @meandeurope හුටහ්... 🙆 ඕව එහෙම ඇහෙන්න කියවනවද..? 🙃😅

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      @@dhanushkasudarshana3955 😉❤️✌

  • @dilankadik5833
    @dilankadik5833 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️💎💐💐

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🌸😊

  • @NiroshaniDeSilva-j1s
    @NiroshaniDeSilva-j1s หลายเดือนก่อน +1

    ❤❤❤😂

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @Nownow_t
    @Nownow_t หลายเดือนก่อน +1

    Hi aiyaa. මම දැක්කා අයියා කලින් comment එකකට reply කරල තියෙනවා අයියා degree එක කරේ nibm එකේ කියලා. අයියා කරපු foreign degree එක දුන්නේ coventry university එකෙන්ද අයියේ. අයියලගෙ කාලෙත් 3,4 yrs ද foreign university එකෙන් දුන්නෙ. nibm එකෙන් දුන්න degree එක Sweden වලට apply කරද්දී පිළිගන්න මට්ටමක් තිබ්බද අයියෙ. මොකද Germany වලින් Nibm එකේ degree එක පිළිගන්නෙ නෑ. හැබැයි nibm එකේ partner university එක වෙන coventry university එකනම් පිළිගන්නවා. ඒත් nibm
    එක හරහා කරපු නිසා apply කරන්න බෑ germany msc එකකට. Sweden වලට apply කරද්දී ඒ වගේ ප්‍රශ්නයක් වුණාද අයියේ. Thank you ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello 👋😊 මගේ තියෙන්නෙ 4 years and University college Dublin. ඒක මෙහෙ පිලිගන්නවා 😀 2012 ඉවර වුනේ කරලා. ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @lathikasalinda6595
    @lathikasalinda6595 หลายเดือนก่อน +1

    chopchop🖐

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @ravimadhu3652
    @ravimadhu3652 หลายเดือนก่อน +1

    Hari shoi bbk

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🌸😊

  • @sihanasadar5860
    @sihanasadar5860 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🌸😊 එකතුවෙලා ඉන්න..!! ❤️🤗

  • @shami7678
    @shami7678 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐

  • @pasindus_diary
    @pasindus_diary หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      මේ emojis පොඩ්ඩි හොදට බැලුවා 😀 ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐

  • @IreshaFernando-w2p
    @IreshaFernando-w2p หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 👋😊 ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @sl60tv40
    @sl60tv40 หลายเดือนก่อน +1

    ❤🥰

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න 🌸😊

  • @dineshdissanayaka-l5o
    @dineshdissanayaka-l5o หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🌸😊 එකතුවෙලා ඉන්න..!! ❤️💐