සතියකට කෑම බඩු ගන්න යමු ද ?? 🙊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dilinilakmali
    @dilinilakmali  หลายเดือนก่อน +148

    ආදරණිය ප්‍රසංශා ,සුබ පැතුම් , ආශිර්වාදයන් සියලුම දේට ගොඩක් ස්තුතියි මෙතෙක් මගේ රංගනයන් අගයමින් මාත් එක්ක ප්‍රේක්ෂකයන් විදිහට හිටියට ..ඉදිරියටත් මාත් එක්ක ඉදිවී කියලා විශ්වාස කරනවා..ආදරෙයි හැමකෙනෙක්ටම ❤❤❤❤❤

    • @NisansalaNilu
      @NisansalaNilu หลายเดือนก่อน +6

      මං අහම්බෙන් දැක්කේ ඔයා යූටියුබ් චැනල් එකක් කරනවා කියලා දැනගෙන හිටියේ නැ මං හරිම හටිම හරිම ආසම ආසම නිළියක් ඔයා සතුටින් ඉන්න තෙරුවන් සරණයි දෙන්නටම ❤❤❤❤❤

    • @harshanidesilva8233
      @harshanidesilva8233 หลายเดือนก่อน +1

      Akki nz vala koheda inne?? Mama inne wellington vala

    • @ranjithpriyantha2231
      @ranjithpriyantha2231 หลายเดือนก่อน

      දුවෙ ඔයාගෙ රංගන ජීවිතය වගෙම ගෘහ ජිවිතය සතුටින් ගෙවෙන්න පතනවා

    • @roshaniniranjala4012
      @roshaniniranjala4012 หลายเดือนก่อน

      @@dilinilakmali ❤️❤️❤️🌷

    • @sandyakumari5011
      @sandyakumari5011 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @user-sl7k
    @user-sl7k หลายเดือนก่อน +32

    _දිළිනි , ඔබගේ සහකරුවා හරිම ආදරණීය පුද්ගලයෙක් ! ඔබගේ පිනටම ලැබුන කෙනෙක් !_

  • @chandrikaperera6969
    @chandrikaperera6969 หลายเดือนก่อน +49

    ඔයා හරි නැචුරල් අනෙ ශොක් මෙකප් උලාගෙන විකාර නැති ආස නිලියක් හරිම ආදරනියයි ඔයාටම ගැලපෙන මහතයෙක් ලැබිලා සුබපැතුම් ❤❤

  • @HewageAmila
    @HewageAmila หลายเดือนก่อน +25

    මේවගේ සරල සුන්දර ජිවිතයක් ගෙවන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ හැම කෙනාටන දවසක හරියන්න ඕනි ❤️

    • @anuruddarupasinha
      @anuruddarupasinha 6 วันที่ผ่านมา

      ඇත්තටම ලස්සනයි ❤️

  • @NilukaPerera-lz4ql
    @NilukaPerera-lz4ql 2 หลายเดือนก่อน +135

    ඔයා මම හරිම කැමති රංගන ශිල්පිනියක්.ඇත්තටම මම අහම්බෙන් දැක්කෙ නංගී ඔයාගෙ මේ video එක.දුකයි ඔයා අපිට නැති එකට.එත් හරිම සතුටුයි ලස්සන පවුල් ජීවිතේ එක්ක ඔයා මේ ගෙවන ජීවිතේට.ලංකාව තරම් අපිට කොහෙත් නැහැ තමයි.එත් මේ වගේ ලස්සන රටක ඉන්න හැමෝටම වාසනාවත් නැහැ .එක නිසා සතුටින්ම ලස්සනට ජීවිතේ හැමදාමත් ගෙවන්න ආශිර්වාද කරනව ඔයාල දෙන්නට

    • @deepikand5722
      @deepikand5722 2 หลายเดือนก่อน +2

      Ane eya dan lankawe nadda math godak asa rangana shilpiniyak lankawa taram hoda ratak kohewath na kohe hitiyath satutin adren inna boru sobana nati hoda kenak eya koheda rata eya inna තෙරුවන් සරණයි

    • @ChinthakaPrasad-o7q
      @ChinthakaPrasad-o7q หลายเดือนก่อน

      Nawasilantayata anna puluwan widiyak dannawanam kiyanna nago

    • @shiromirathnayake-sg6bl
      @shiromirathnayake-sg6bl หลายเดือนก่อน

      Harima lassanai. Sathutin inna. 😍

    • @kumarimendis3773
      @kumarimendis3773 หลายเดือนก่อน

    • @udenichandrikaperera4802
      @udenichandrikaperera4802 หลายเดือนก่อน

      Ll​@@deepikand5722

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 หลายเดือนก่อน +36

    දුරු රටක ,,,,සුන්දරත්වය අපටද විදීමට සලසමින් ,,ලස්සණ දිවියක අසිරිය විදින ඔබලාට සැමදා සතුටම වේවා ......"දිලිනියේ ""තෙරුවණ් සරණයි...🌹🌹🌷🌷💐

  • @ChandimaRuwani-zj5mx
    @ChandimaRuwani-zj5mx หลายเดือนก่อน +32

    ලස්සනයි අක්කේ ❤❤දිගටම වීඩියො දාන්න ,අයියා ටැමිල් නලුවෙක් වගේ ලස්සනයි ❤😂,බුදු සරනයි දෙන්නටම

  • @lakpriyaherath604
    @lakpriyaherath604 หลายเดือนก่อน +5

    පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු දැක්කහම ආසයි. ගොඩක් අය ඉන්නෙ අහසේ. ආදරයෙන් සතුටින් හැමදාම ඉන්න තෙරුවන් සරණයි දෙන්නටම ❤️🥰

  • @NirasaHeewage
    @NirasaHeewage 24 วันที่ผ่านมา +3

    හරිම සුන්දරයි මිස්. ජීවිතෙ කියන්නේ ඕ කට තමයි. වෘත්තීය කුමක් වූවත් සතුටින් හොදින් ඉන්න. සුභ පතනවා. රගපෑමට වඩා නිදහස් නිවහල් ඔයාගෙම කියල ලොවක්.

  • @ThanujaKarannagoda-e5n
    @ThanujaKarannagoda-e5n 2 หลายเดือนก่อน +38

    හරිම සතුටුයි පරිස්සමෙන් ඉන්න රංගනය කැප කලාට දුකක් නැ හොද යහපත් යුග දිව්ගමනේ සතුට සැනසීම පමණක් ලැබේවා තෙරැවන් සරනයි ❤❤❤❤

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +4

      ස්තුතියි ❤❤

  • @shanemapatage710
    @shanemapatage710 หลายเดือนก่อน +6

    Me video eka dakiddi enne puduma lassana hengeem…puduma sathutak..nidahasak..maarama lassanai..balanna balanna aasa hithenwa..akkee ogollonge noramal dawas gewena wdiya wage podi podi videos gennakoo 😀❤️🥰✨✨✨✨

  • @chandranifernando4235
    @chandranifernando4235 หลายเดือนก่อน +4

    Oyala සතුටින් ඉන්නවා දකින්නට ලැබීම ඉතා සතුටුයි ඔයාගෙ මහත්තයා hari hoda kenek.oya වගේම ලොකු kamaknha.අහිංසක දෙන්න සතුටින් inna ලැබේවා mage පැතුම theruwan saranai oyala දෙන්නට ❤❤❤❤❤

  • @ChamodiLakshani-gt1ev
    @ChamodiLakshani-gt1ev หลายเดือนก่อน +17

    අනේ අක්කේ ඉක්මනින් සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා🫂 මං ආසම නිළියක් ❤ පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නම❤❤

  • @lasinduerande520
    @lasinduerande520 2 หลายเดือนก่อน +56

    රූපවාහිනී තිරය තුළින් හා මුල්කාලයේ ප්‍රසංග වේදීකාවෙන් ජනප්‍රිය කලාකාරිනියක වූ කොස්ගම ප්‍රදේශයේ ජීවත් වුන ඔයා අපිට ඇත්තටම ආඩම්බරයක්❤කොස්ගම සිට බස් රියෙන්, දුම්රියෙන් විශාල බෑගයක් ද රැගෙන රෑගත කිරීම්වලට යමින් ඔබ කල කැපවීම මම දැක ඇත්තෙමි සහ එයට සහ ගම තුළදී ඔබගේ නිහතමානීත්වය අගයමි. තවද ඔබගේ මල්ලීද අප පාසලේ ඉහල පංතියක අපගේ මිතුරෙකි. තවත් ඔබට ඉහළට යන්නට සුභපතමි.

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +7

      ගොඩක් ස්තුතියි ❤❤

    • @ChamilaNiroshani-xe3pu
      @ChamilaNiroshani-xe3pu หลายเดือนก่อน +2

      Puluwan nam,mata topi, chocolate tikak awanna puluwanda?..bs

    • @ChamilaNiroshani-xe3pu
      @ChamilaNiroshani-xe3pu หลายเดือนก่อน

      Mage address akata awanna puluwanda akka??.

  • @sumitaraj7678
    @sumitaraj7678 หลายเดือนก่อน +8

    අපි ත් ඔයාලත් එක්ක නවසිලන්තේ sopin ගියා ගොඩක් ම ස්තුතියි ඒ සුන්දරත්වය ලබා දුන්න ට දැන් මෙහෙ uae වෙලාව 12-30යි ලංකාවේ වෙලාව 2'යි ඒත් බැලුව හරි ම ලස්සනයි ඔයා ගේ හස්බනුත් හොද කෙනෙක් වගේ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ජිවිතේ සතුටින් ඉන්න ආදරෙයි ♥️🇱🇰🇵🇸

  • @manelbasnayaka322
    @manelbasnayaka322 หลายเดือนก่อน +5

    මම ආසම නිලියක් පොලවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් ආදරෙයි දුව බුදුසරණයි දෙව්පිහිටයි ආදරණීය දෝණි ටයි මහත්තයාට ටයි🙏🙏❤️

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 หลายเดือนก่อน +5

    ඔයාලට උණුසුම් සුබ පැතුම් ❤ මේ හෙම හරි ඔයාව දකින්න ලැබුණාට සතුටුයි

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ...නන්ගි ...දිගටම ඔයාලගෙ වීඩීයෝස් දාන්න ..බුදු සරනයි දෙන්නටම

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි.අනේ ඔයා.සෝබන නෑ .විකාර මේකප් නෑ අනිත් නිලියන්ගේ වගේ.ඔයා ගොඩාක්ම වෙනස් .ගොඩාක්ම ලස්සනයි

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 หลายเดือนก่อน +6

    හැමදාම සතුටින් ඉන්න අක්කා, අක්කා ගේ එදිනෙදා වැඩ දාන්න, අක්කාගේ පාලුව යන්නත් එක්කම❤❤❤

  • @dinushapinto2859
    @dinushapinto2859 หลายเดือนก่อน +1

    Harima sathutui dilini nangi 🎉,sathutin enna hamadaamath oyala denna ❤❤ adarei api oyalata .God bless you

  • @SandhyaLiyanaarachchi
    @SandhyaLiyanaarachchi หลายเดือนก่อน +5

    තෙරුවන් සරනින් දෙවි රැකවරනින්
    ඔයටත් පවුලේ අයටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @thilinimadushani5821
    @thilinimadushani5821 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි අක්කේ...ඔයගේ video...අපිත් ආසයි ඔය රටේ පරිසරය එ සුන්දරත්වය විදින්න....දිගටම video දාන්න...අපි හරි ආසාවෙන් බලනවා...❤❤

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බලන්නෙ.මගෙ පුතත් ඉන්නෙ newzelend වල.ඔයා හරිම පැහැදිලිව විස්තර කියනව.අහන් ඉන්න ආසයි..ගොඩාක් ස්තුතියි ඔයාට. .හරිම හොදට පැහැදිලි කරනවා

  • @DiwyanjaliPiyumi
    @DiwyanjaliPiyumi 11 วันที่ผ่านมา

    Lassani akke hemadema sathuten inna lebenna one.nidahsk වටපිටාවක් .ane kondenm kapanna epa kawadwath oyata thiyenne lassna kondayk.❤

  • @DayaniSuwimali
    @DayaniSuwimali 2 หลายเดือนก่อน +6

    Wow ලස්සනයි .සතුටින් පරිස්සමෙන් enna හැමදාම .budu saranai oyalata .❤❤❤

  • @Niduka2010
    @Niduka2010 2 วันที่ผ่านมา

    ජීවිතය සතුටින් ගෙවන්න ,අක්කේ ,නිහතමානී අවංක යි හොද නිලියක් ,අපිට යන්න බැරි උනත් ඔයා කරන විඩුව එකින් අපිත් නවසීලන්තය ආවා වගේ

  • @HewageAmila
    @HewageAmila หลายเดือนก่อน +1

    ඉස්සර ඉදලාම ආසම කෙනෙක් ඔයා. මම දකින විදියට හරිම නිහතමානී ඔයාගේ මහත්තයත් ගොඩක් හොදයි ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා 🙂🙂

  • @MihiriMihiri-k6o
    @MihiriMihiri-k6o หลายเดือนก่อน +1

    හරිම නිහතමානී ..සරල gevithayak ගෙවන දෙන්නෙක් ..බොරු sobana.,,ahankara කමක් gavilavath නැති ලස්සන duvek ...ආදරෙයි දුව ...❤❤

  • @shayanianuththara6410
    @shayanianuththara6410 หลายเดือนก่อน +2

    අනේ ශෝක් අනේ නිස්කලංකයි මම ආසයි ඔය වගේ ඉන්න සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @Pathum43
    @Pathum43 หลายเดือนก่อน +2

    දිලිනි ඔයාගෙ අලුත් ජීවිතේට සුභ පතනවා. නවසීලන්තයේ ආහාර වියදම් සම්බන්ධව ඒ වගේම අනිත් අත්‍යවශ්‍ය වියදම් සම්බන්ධ විස්තරයක් ගේන්න පුලුවන් නම් හොදයි.

  • @ManojRanjan-v5r
    @ManojRanjan-v5r หลายเดือนก่อน +5

    ඉස්සර වගේම තාමත් හරිම චාම් විදියට ඉන්නවා,හරිම ලස්සනයි....👍👍👍👍

  • @sumithrarajapaksha6292
    @sumithrarajapaksha6292 หลายเดือนก่อน +1

    අනේ හරි ආසම කෙනෙක් ඔයා දිගටම විඩියෝ ගේන්න තෙරුවන් සරණයි දෙන්නටම

  • @nilushatharangani4777
    @nilushatharangani4777 หลายเดือนก่อน +1

    මමත් අද තමයි නංගිගේ වීඩියෝ බලන්න ගත්තේ හරි ම ලස්සනයි. මම ආසම කෙනෙක් තමයි ඔයා නංගි 💐මමත් කැමති රටක්‌ තාමයි newzealand ❤️. පරිස්සමින් සතුටින් ඉන්න මල්ලි එකක්.... 🥰🥰 බුදුසරණයි!!!

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 หลายเดือนก่อน +1

    හරිම ආදරණීයයි ඔයා . චාම් ලස්සනක් තියෙන්නේ . ජීවීතේ පුරාම සතුටින් ඉන්න ලැබේවා !❤️❤️❤️❤️❤️

  • @Udeniudeni-k9y
    @Udeniudeni-k9y หลายเดือนก่อน +3

    ❤ ආදරෙයි,ඔයාගේ සංවර බවට,ඔයා හරිම ලස්සන යි සතුටින් ඉන්න❤

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 หลายเดือนก่อน +1

    අනේ ෂෝක්.හරි ම නිදහස් පරිසරය ක්‌ ලස්සනයි.ඔයා අයෙත් ලංකාවේ රගපාන්න එන්නේ නැද්ද .මම ගොඩක් ආදරේ කරන නිලියක් ඔයා.❤️ සුබ පැතුම්.සතුටින් ජිවිතේ ගෙවන්න ඔයාලා දෙන්න ට ම ලැබේවා ❤️ තෙරුවන් සරණයි 🥰

  • @ruchiranayanie7079
    @ruchiranayanie7079 10 วันที่ผ่านมา

    අනේ හරි ආසාවෙන් බලන්නෙ ඔයාගෙ මහත්තයත් හරි හොදයි වගේ ඔයා දක්ශ නිහතමානී සංවර දුවෙක් නිසා ආදරෙයි ගොඩාක්❤❤❤❤

  • @saraswathibsmed9320
    @saraswathibsmed9320 2 หลายเดือนก่อน +12

    හැමදාම සතුටින් ඉන්න.
    ජය වේවා...!

  • @naturegirl712
    @naturegirl712 หลายเดือนก่อน +1

    My favourite actress ❤
    අනේ මම ආසම රටේ මම කැමතිම කෙනෙක්ගෙ vlogs බලන්නෙ හරිම ආසාවෙන්.තවත් දිග වීඩියෝ දාන්නකෝ...❤❤

  • @ThilakaKumari-yt6eu
    @ThilakaKumari-yt6eu หลายเดือนก่อน +4

    මන් ආසම කෙනෙක් ඔයා .බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට

  • @NuwanPriyankara-w2c
    @NuwanPriyankara-w2c หลายเดือนก่อน

    Akkiyo mama asama niliyak thamai oya. Oya monawa dammath aniwaren balanawamai. Ahamben set une. Ane aiyath maru hamadama sathutin inna labewa dennatama. Aiye me akki shooi eyawa hondin balaganna. ❤️🥰

  • @hgrmali9473
    @hgrmali9473 13 วันที่ผ่านมา

    Oya harima wasana wanthai lassanai parisarayaka inna labeemath good luck nangi budusaranai dennatama

  • @zeenathcarrim
    @zeenathcarrim 2 หลายเดือนก่อน +2

    Hari lassanai. Sathutin inna God Bless You Both. Hari asai ehe game vedeos balanna. Saneepen inna. Love uuu

  • @deepikaVithanage-p5p
    @deepikaVithanage-p5p หลายเดือนก่อน +1

    හරිම සතටුයී....මගේ පුතාත් එක්කත් drama ekaka හිටියා (sasara sewanali appamado) හරි නිහතමානීව චරිතයක් සුබ පතනවා නවසීලන්තය ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 2 หลายเดือนก่อน +4

    අක්කේ අපි ගොඩක් අදරෙයි අසාකරන රන්ගන සිල්පිනියක් ලන්කවෙන් ගිය කියනකොට අපි ගොඩක් දුකයි නමුත් ඔයල 2 ගේ මෙ ලස්සන ජිවිතයට සුබ පැතුම් අක්කේ ඔයගේ ලස්සනයි නවසිලන්තේඑ video බලන්න අපි ගොඩක් අසව්න් බලන් ඉනව ❤ ඔයල 2 ජ්සු පිහිටයි බුදු සරනඉ ❤දිර්ගායුස

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤❤

  • @rohinedissanayake2636
    @rohinedissanayake2636 หลายเดือนก่อน +1

    සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත් .නිලියගේ ජිවිතයකට වඩා ඔය ජිවිතෙ හොදයි .තෙරුවන් සරණයි .good luck

  • @UAKasthuri
    @UAKasthuri หลายเดือนก่อน +2

    අක්කා ඔයගේ මහත්තයා නම් හරිම අහින්සක පාටයි..ඔයා වීඩියෝ එක පටන් ගනිද්දි එයා බලන් ඉන්න විදිය හරිම ලස්සනයි ..❤❤❤❤ ඉස්සර ඉදන්ම ඔයාට ආස කලේ දිග කොන්ඩෙ නිසා.මටත් තියෙනවා බිම ගෑවෙන තරම් දිග කොන්ඩයක්..සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කා..❤❤

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 หลายเดือนก่อน

      කොහොමද බිම ගැවෙන කොන්ඩේ වාවගන්නේ. ඒවා ගැන කියන්නකෝ

    • @UAKasthuri
      @UAKasthuri หลายเดือนก่อน

      @@kusumranjikapulukkutti4513 ආරෙන් ආව කොන්ඩයක් මට තියෙන්නේ ..අම්මා ආච්චි අම්මා ඔක්කොමගෙම කොන්ඩ දිගයි..ඒකත් හේතුවක් වෙන්න ඇති..කොහොමත් මම කොන්ඩෙ ගෑවේ තැබිලි තෙල් හිදලා.පොඩි කාලෙ ඉදන් තමයි අම්මා ඒක පුරුදු කලේ මට..අදටත් වෙන තෙල් ගාන්න බැ කොන්ඩෙට..දැන් නම් ගාන්නෙ තැබිලි තෙල් වලට විටමින් ඊ එකක් කඩල දාලා mix කරලා..නාන්න පැය 1/2ක් වගෙ කලින්..හෙමින් මසාජ් කරනවා ඊට පස්සෙ..කොන්ඩෙට සැර shampoo දාන්න එපා..සිද්දාලේප එකේ විශාඛා කියලා shampoo එකක් තියෙනවා ..මෙව් දවස් වල ගාන්නේ ඒක..එක දිගට එකම එක පාවිච්චි කරන්නෙත් නැ ..වෙනස් කරනවා මම..සැර නැති ඒවා..ආයම නිදියද්දි කොන්ඩෙ ගොතනවා.ගොඩක් අය කොන්ඩෙ ඔහේ වනාගෙන නිදියන්නේ.එතකොට කොන්ඩෙ කැඩෙනවා..ඕවා තමයි..මගෙ කොන්ඩෙ සාත්තු කලත් නොකළත් වැවෙන කොන්ඩයක්..තැබිලි තෙල් සමහර අයට සෙම එනවා..මට ඒක හුරු නිසා ප්‍රශ්නයක් නැ ..සමහර අය කොන්ඩෙ ඉදෙනවා කියනවා..ඒ නිසා ඔයාට අව්ලක් නැ නම් ඒවා පාවිච්චි කරන්න...❤

  • @ErandaWijekoon-j5w
    @ErandaWijekoon-j5w หลายเดือนก่อน +1

    ඔය රටේ ගහ කොළ මල් පෙන්වන්න. අපට ඇවිත් බලන්න ලැබෙන්නේ නෑනේ. ඔය දෙන්නාට දෙවි පිහිට ආශිර්වාදය ලැබේවා

  • @shanidanthanarayana
    @shanidanthanarayana หลายเดือนก่อน +39

    අද තමයි අක්කගෙ වීඩියෝ එකක් මුලින් බැලුවේ❤️දිගටම ලස්සන vlogs ගේන්න🥰

  • @DereenGrero
    @DereenGrero หลายเดือนก่อน +2

    මගේ දුව ත් ඔයා වගේමයි ....බොරු සෝබන නැති වැදගත් නිලියක් ඔයා ...ජේසු පිහිටයි

  • @nikolahettiarachchi2890
    @nikolahettiarachchi2890 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා . ඔයා ගෙදර කෑම හදන ඒවා ලස්සනට පිළිවලට ගියේ තියාගෙන ඉන්නේ ඒවා , ලස්සනට ගෙදර ඇරේන්ජ් කරලා තියෙන විදිහ ,තිබුණ විදිහ දැන් තියෙන විදිහ වගේ වීඩියෝ කරන්න.

  • @madusankapathma77
    @madusankapathma77 หลายเดือนก่อน +1

    අහම්බෙන් මං ඔයාගෙ විඩීයෝ බලන්න ගත්තේ අක්කී.හරි නිහතමානී ලස්සන අක්කී කෙනෙක් ❤ ගොඩක් ආදරේයි ජේසු පිහිටයි ❤️

  • @kanchanapremarathna6105
    @kanchanapremarathna6105 หลายเดือนก่อน +1

    අම්මෝ ඔයාගෙ husband අක්කි💖 මාරම handsome 💝💝 වශීවෙලා ඉන්නෙ 😍 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා දෙන්නගෙ ජීවිතේට💌

  • @Aoiishi-1111
    @Aoiishi-1111 2 หลายเดือนก่อน +4

    හරි ශොයි නංගී. God bless you & hubby.. Stay bless !!❤

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +4

      ස්තුතියි අක්කේ ❤❤

  • @swarnapemasiri4822
    @swarnapemasiri4822 หลายเดือนก่อน +2

    ❤❤❤❤හරිම අගෙයි.නවසීලන්තෙ විදිය අපිත් දකිනව ඔබ නිසා.

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz หลายเดือนก่อน +1

    ඔයාව දැක්කම හරිම සතුටු හිතුනා දුව, තෙරුවන් සරණයි!!!

  • @chathurikamadushani2216
    @chathurikamadushani2216 8 วันที่ผ่านมา

    Oya harima wasanawanthae.mewage thenaka jeewat wenna lebeema.niyamae.harima nidahas.asa hithenawa.❤❤

  • @NiroshaSandamali-e5s
    @NiroshaSandamali-e5s 2 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි අක්කි...මං පොඩි කාලෙ ඉදන් ආස අක්කටයි අක්කගෙ කොන්ඩෙටයි❤කොන්ඩෙට පාවිච්චි කරන දේවල් ගැන දැනගන්න ආසාවෙන් ඉන්නවා අක්කි....ඒ video එකත් දාන්න ඉක්මනටම❤❤❤❤

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +3

      හරි නංගී ❤❤

  • @LifeinAussie8169
    @LifeinAussie8169 2 หลายเดือนก่อน +36

    එළියට යන videosම ඕනී නෑ. ඔයාගේ පාලුව යන්නත් එක්ක එදිනෙදා ගෙදර දේවල් video කරන්න. පිට රටකට ඇවිත් ටික කාලයක් යන්නවා හරියන්න.. ❤❤❤❤❤

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +5

      ස්තුතියි ❤❤

  • @sujathagunasekara4672
    @sujathagunasekara4672 หลายเดือนก่อน +1

    වීඩියෝ එක හරිම ලස්සනයි එන්න Auckland වලට.එතකොට ඔයාලට ලංකාවේ එලවඵ අනිත් කෑම වර්ග ඕනම දෙයක් ගන්න පුළුවන් ❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 17 วันที่ผ่านมา

    හරිම ලස්සනයි...ආදරෙයි ගොඩාක් ..පරිස්සමෙන් ඉන්නල..බුදුසරණයි ❤❤❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 2 หลายเดือนก่อน +13

    හැමදාම සතුටින් ඉන්න ලස්සනයි කොන්ඩෙට තමා මන් ආසා හරිම නිහතමානි ඔයා අක්කෙ රගපාන කතා හරි ආසාවෙන් බැලුවා දැන් පවුල් ජීවීතෙට මුල් තැනදීලා ඉන්න එකට තවත් සතුටුයි ඒක තමා අන්ක.එක.❤❤

  • @laksila7367
    @laksila7367 หลายเดือนก่อน +1

    රංගන දිවියෙන් ඈත්ව වුවද ඔබලාගේ දිවිය සාර්ථකව ගෙවෙන අයුරු මෙලෙස දුටුවිට සතුටුයි ❤

  • @niroshafernando2202
    @niroshafernando2202 หลายเดือนก่อน +1

    තේරුවන් සරනයි දේන්නාටම හැමදාම සතුටින් ඉන්න තේරුවන් සරණයි නංගි❤❤❤

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 2 หลายเดือนก่อน +2

    අනේ අද තමා දැක්කේ නංගි ඔයාගේ විඩියෝ .මම කැමතිම කෙනෙක් ඔයා.ඔයාට වැඩිවැඩියෙන් හරියන්න ඔනා.අයියා නම් හරිම අහිංසක පාටයි.තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම❤❤

  • @SamaSubhashini-v3m
    @SamaSubhashini-v3m 2 หลายเดือนก่อน +13

    මම අදයි ඔයාගෙ වීඩියෝදැක්කෙ හරිම අසාවෙන් බැලුවා අැත්තටම මම කැමති දක්ෂ ලස්සන රංගන ශිල්පිනියක් සතුටින් ඉන්න නංගී ඔයාල දෙන්නටම ජේසු පිහිටයිි.❤

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +3

      ස්තුතියි අක්කේ ❤❤

  • @pushpamanel9039
    @pushpamanel9039 2 หลายเดือนก่อน +7

    ඔයාට හැමදාම සතුටින් ඉන්න සුබ පතනවා

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +2

      ස්තුතියි ❤❤

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 หลายเดือนก่อน

    Mama kemathima kenek oya❤❤thunuruwan saranai rekawaranai 2tm hodin Aadarayen Inna ❤❤🎉🎉jayama wewa ❤

  • @JanakiKumari-ee8ls
    @JanakiKumari-ee8ls หลายเดือนก่อน +1

    ම්න් හරි කැමතිම නිලියක් මිස්.හරිම සරල කෙනෙක්.සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤

  • @IsuruChanaka-c4v
    @IsuruChanaka-c4v หลายเดือนก่อน +1

    මම අාසම නිලියක්❤ඔයාගේ දැක්ක පලවෙනි විඩියෝව ඔයාලා දෙන්නා මැචින් කපල් එකක් බුදුසරනයි ඔයාලට

  • @mahi8157
    @mahi8157 หลายเดือนก่อน

    Akkiyo oyt mn godak kamathii.harima lassanai.oylta budusaranai.hamadama sathutin parissmt inna adaren.kama hadana vlog ekk gennko akkiyoo

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 หลายเดือนก่อน +2

    Dakeemath satutak oya dennage jiwithe wasanawantha wenna kiyala man hadawathinma suba pathanawa.lankawe nati eka gana nam dukai eth family life ekane oya dennage .satutin inna

  • @RasikaRuwani-t1m
    @RasikaRuwani-t1m หลายเดือนก่อน +1

    කොහෙ ගියත් ඔයා ඉන්නෙ ඔයාගෙ විදිහට හරිම සරලයි හරිම ලස්සනයි සුබ පතනවා හැම දේටම

  • @madupfenando4499
    @madupfenando4499 หลายเดือนก่อน

    Man godak asa karana rangana shilpiniyak.oya harima lassanai akki.parissamin sathutin inna .bs.💕💕💕

  • @chami2371
    @chami2371 หลายเดือนก่อน +1

    මටත් යන්න හිතුනා.. එ ලස්සන දැකලා.. සහ දිලිනි අක්කි .. විඩියො දැකලා...එ ලයිෆ් එක ලස්සනයි ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +1

    මම ගොඩාක් කැමතිම චරිතයක් අක්කෙ ඔයා ❤❤ මාත් ඉන්නෙ පිටරට මට මොන තරම් කාර්ය බහුල උනත් ඔයාගෙ video එකක් නම් වරද්දන්නෙ නැතිව බලනවාමයි 😊

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 หลายเดือนก่อน +1

    harima lssana nidahas pathak nangi oya wasanawanthai budu saranai parissamen inna

  • @wasanthiomalpage4923
    @wasanthiomalpage4923 หลายเดือนก่อน

    මමත් ආසයි ❤lassana සැහැල්ලු ජීවිතයක් ඔයා ගත කරනව බුදු සරනයි සතුටින් ඉන්න සුබ පැතුම් නන්ගි

  • @malathiesamarasundara769
    @malathiesamarasundara769 หลายเดือนก่อน +2

    ලස්සන කේනේක්. හොද දරැවන්ට දේවි පිහිට තියෙනවා❤

  • @MaaliKaravita
    @MaaliKaravita 17 วันที่ผ่านมา

    Ivara venakam baluva.ආසයි budusaranai දෙවියන්ගේ පිහිටයි vasanaavan පරිස්සමෙන් inna ලැබේවා .❤❤❤❤❤❤

  • @jeevscreations7900
    @jeevscreations7900 หลายเดือนก่อน

    ❤❤❤❤❤
    Obage tanpath, nuwunagatiyata sarilana parisarayak..
    Nawata rangapanna kalin oawulata multena deela lassana jiwithayak widinna...
    Jayawewa❤

  • @hemalichandima799
    @hemalichandima799 หลายเดือนก่อน +1

    ඔයා දැක්කම සතුටුයි දුවේ‍ මගේ පුතයි ඒ බැදපු දුවයි ඉන්නේ එයාලත් කියන්නේ ලංකාවේ‍ වගේ හැමදේම නෑ කියලා ඔහොම තමයි රට ජිවිතේ ඔයාගේ රංගනයට අපි හරිම කැමතියි

  • @LifeJourneys90
    @LifeJourneys90 หลายเดือนก่อน +1

    මගේ ඉස්කෝලෙ හොදම යාලුවා ඔයා වගේමයි.ටීචර්ලා ඉස්සර එයාට රැවටෙනවා ඔයා කියලා.ඔයාගේ වගේම කොන්ඩෙ දිගයි එයාගෙත්.අපිත් එනවා දෙසැම්බර් වල ඕක්ලන්ඩ් වලට. හරිම ආසයි කවදා හරි ඔයාව හම්බවෙන්න.❤ අක්කා.

  • @sabithamanel4659
    @sabithamanel4659 หลายเดือนก่อน +1

    Ada thamai oyage video akak dakke.harima lassanai akke

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 2 หลายเดือนก่อน +2

    Harima lasanai, mama asama Actress, Adarai Godak, Budusaranai

  • @mangamanga1521
    @mangamanga1521 หลายเดือนก่อน +2

    ලංකාවේ .ඉන්න .නිහතමානී .නිලිය .ඔයා .බුදුසරණයි .

  • @kanchanapremarathna6105
    @kanchanapremarathna6105 หลายเดือนก่อน +2

    දවසක ඔයාගෙ channel එක සුපිරියක් වෙනවා සුවර්💝💟

  • @chamilapalamure7896
    @chamilapalamure7896 2 หลายเดือนก่อน +3

    ටිකක් හෙමින් වීඩියෝ එක ගියානම් හොදයි.බලන්න ටිකක් අමාරැයි..හරි ආසයි මං අද දැක්කෙ ඔයා පිටරටක කියලා නංගි

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +1

      හරි ❤🙏

  • @lakshmisivapalan2385
    @lakshmisivapalan2385 หลายเดือนก่อน

    ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔබ දෙදෙනාටම

  • @ChampaKumari-d1y
    @ChampaKumari-d1y หลายเดือนก่อน

    Aththama jewethe pennana aya adui...ea athin oyala godak hodai...saralawa hamadama sathutin enna...tharuwansaranai...

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 2 หลายเดือนก่อน +2

    නංගී මම ආසම කෙනෙක් ඔයා ආදරෙයි හොදේ. මම කුරුණෑගල නිලන්ති... සතුටින් ඉන්න හැමදාම.. බුදුසරණයි

  • @chandranialwis2004
    @chandranialwis2004 2 หลายเดือนก่อน +2

    Ahamben adai mulinma oyage veidios dekke asawen beluwa oyage aluth jeewithayata subha pathanawa hemadama th sathutin nirogiwa inna lebewa Kiya bs dp pi

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 หลายเดือนก่อน

    Theruwansarani 🙏🙏🙏🌹🙏 Jesu pihitai🙏 summer ekata seed aragen oyata pumpkin, beans, tomatoes, sweet potato , carrots walata gonna puluwan. Mama mukunuwanna, nivithi, gotukala wawaganna puluwan una. Badun wala walata gena winter eke geathule Radner thanaka thiya ganna puluwan. I’m in uk. Thanks for lovely video.🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +2

    ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤..තෙරුවන් සරණයි

  • @thilinikirabage
    @thilinikirabage 2 หลายเดือนก่อน +1

    Mmth lgadimennna balapooroththuwen innwa akkiyo husband lgata awam hamba wemu api adrei godaaak❤❤❤

  • @dinushaslifestyle6802
    @dinushaslifestyle6802 หลายเดือนก่อน

    🥰harima sathutui oyawa dakkma minipura hatana karaddi dakkata passe dakkema na hamadama sathutin inna manika good luck

  • @dewindisewmini1181
    @dewindisewmini1181 2 หลายเดือนก่อน +3

    Akki day in life vlog ehem dannko asai balann akke 💖💖

    • @dilinilakmali
      @dilinilakmali  2 หลายเดือนก่อน +1

      ගේන්නං නංගී

  • @sugathjayantha5907
    @sugathjayantha5907 หลายเดือนก่อน

    harima lashsanai oya aththama kiya nawa mama akata godak kamathi good luck

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 หลายเดือนก่อน +1

    වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩී ටිකක් slow කරන්න ඊලග වීඩියෝ එකේ මොකද අපි ආසයි ඒ තැන් පරිසරය හොදින් දකින්න බුදු සරනයි 🙏❤️❤️❤️❤️