පොලිසියේ බොරු. නිලධාරියෙක්ට කනට ගැහුවේ නෑ... - Wilson Karu | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2020
  • Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #WilsonKaru #OnTopicWithHasithaWijewardena

ความคิดเห็น • 357

  • @himathweerapana8362
    @himathweerapana8362 3 ปีที่แล้ว +90

    හසිතයා ඇත්තටම බය වුනා 😂😂😂😂

  • @user-lh5cj7xp2y
    @user-lh5cj7xp2y 3 ปีที่แล้ว +85

    විලිමාමාට දීර්ඝ ආයුශ

  • @pradeeparuna3711
    @pradeeparuna3711 3 ปีที่แล้ว +87

    ඉස්සර ෆිල්ම් බලද්දි කරූ දැක්කම ඉතින් ..ඉතුරු ටික බලන්නෙ පට්ට බයෙන්...... ආදරෙයි කරූ ඒ කාලේ ඒවගේ ත්‍රිල් එකක් ලබා දුන්නට...🙏

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +327

    ඌ නම් ඇත්තටම බය වුනා
    පව් ඕයි

    • @thilinawidanapathirana9136
      @thilinawidanapathirana9136 3 ปีที่แล้ว +5

      Sirawata 😂😂😂😂😂😂😂❤️

    • @anandabherath1009
      @anandabherath1009 3 ปีที่แล้ว +17

      ඒක නේන්නං. රෙවුනදත් මන්දා ...

    • @janakbandara6265
      @janakbandara6265 3 ปีที่แล้ว +5

      නියමයි මෙියාලා රටට ගොඩක් වටිනවා හොරැ රජ කරනවා රජා ලිකමි ඉන්නවා

    • @hasinthakumara5986
      @hasinthakumara5986 3 ปีที่แล้ว +7

      Yko math baya una 😂

    • @SD-tv5ot
      @SD-tv5ot 3 ปีที่แล้ว +4

      Ow yko😂😂

  • @sanjayakrishantha8902
    @sanjayakrishantha8902 3 ปีที่แล้ว +40

    විල්සන් කරු මහත්මයානනි ඔබට තෙරුවන්සරණයි ආදරෙයි හැමදාමත්. !!!!!!!

  • @charithadeshapriya8374
    @charithadeshapriya8374 3 ปีที่แล้ว +232

    පොලිසිය ඔබට මොන පාට් දැම්මත් රටේ මිනිස්සු ඔබට සැමදා ගරු කරනවා. ඔබ විශිෂ්ට කලාකරුවකු සේම නිහතමානි, සුන්දර මිනිසෙකි.

  • @catsworld5515
    @catsworld5515 3 ปีที่แล้ว +128

    නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා!!! ඔබ තුමාට

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +128

    රියල් නළුවෝ,,
    ඔබතුමාට දීර්ඝායුෂ වේවා !!

  • @coctiran5095
    @coctiran5095 3 ปีที่แล้ว +22

    ඇත්තටම මාත් හිතුවෙ ඇත්ත කියල... බුදු සරණයි විල්සන් සර්

  • @chamodsheshan225
    @chamodsheshan225 3 ปีที่แล้ว +26

    වෙන උන් නම් ආන්ඩුවට බැනල පොලීසියට බැනලා ගිනි විජ්ජුම්බරයයි.ඒත් බලන්න ඒ ප්‍රස්නෙ ගැන කතා කරන විදිය.කොයිතරම් නිහතමානී කලාකරුවෙක්ද.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nkjvideos2631
    @nkjvideos2631 3 ปีที่แล้ว +16

    ඒ කටහඩේ තියන ගැම්ම...වෙන කිසිවෙකුට සම කල නොහැකී..අදරෙඉ කරූ

  • @samathsenaratnesenaratne6865
    @samathsenaratnesenaratne6865 3 ปีที่แล้ว +15

    ඉගුරැ කඩේ හාන්දියෙ ගුණේ ආදරෙයි

  • @lahirulakshan8762
    @lahirulakshan8762 3 ปีที่แล้ว +22

    අම්මෝ ඌ නම් ඇත්තටම බය වුණා.😂😂

  • @abdullahabdul8763
    @abdullahabdul8763 2 ปีที่แล้ว +6

    ආදරෙයි හැමදේම....

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +29

    ඒකටනම් ඇත්තටම බය වුනේ 😂😂

  • @janakakasthuri3850
    @janakakasthuri3850 3 ปีที่แล้ว +9

    කඩේ අය කලින් දැනුවත් වෙල වගෙද මංද ...ඒකනං මරු 👍

  • @nuwanmihiranga3410
    @nuwanmihiranga3410 3 ปีที่แล้ว +21

    ආදරෙයි විල්සන් කරූ මාමේ.. මම පොඩි කාලේ ඉදලා ආස කරන සටන් නලුවා.. වලිසුන්දර...❤❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL 3 ปีที่แล้ว +13

    අපි පුද්ගලිකව දන්න හරිම හිත හොද මනුස්සයෙක් 🙏🙏🙏🙏

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +16

    2:15 අම්මෝ මෙතන ඉඳලා තමයි හොඳම කොටස වීඩියෝ එකේ 🔥🤠👍 ⁣තෙරුවන් සරණයි ❤️❤️🌺💐

  • @nuwanmihiranga3410
    @nuwanmihiranga3410 3 ปีที่แล้ว +42

    වයසට ගියත් කොහොමද ගැම්ම අපේ කරූ මාමාගේ... අඩෝ... දෙනවා හොම්බ කුඩු වෙන්ට... මටත් බය හිතුනා...ආදරේයි කරූ මාමේ

  • @premalalchandana7510
    @premalalchandana7510 3 ปีที่แล้ว +20

    ඔන්න අපේ සැබැ නලුවෝ එකේන්ම ආදරේයි ව්ල්සන් මාමේ සදා අපි ඔබට අපේ ආයුසත් අරන් ඔබ ජීවත් වේවා

  • @nera9513
    @nera9513 3 ปีที่แล้ว +123

    මේ වගේ දක්ෂ කලාකරුවන්ට අපේ රටේ දීල තියෙන තැන දැක්කම පුදුම දුකක් දැනුනේ😥😥😥😥

    • @mhdev2821
      @mhdev2821 3 ปีที่แล้ว +8

      හුත්තෝ, ඌට තැනක් දෙනවා කියලා මොනවද කරන්න කියන්නේ ? ඌව නෙලුම් කුලුන උඩ තියන්න කියලද කියන්නේ ?
      උගේ හැකියාව අනුව ඌට වැඩ ලැබෙනවා. කටත් එහෙමයි. පයිප්ප බාස්ටත්, විදුලි කාර්මිකයාටත්, උඹටත්, මටත් එහෙමයි.
      කලා කාරයා කියල දේවාලයක් හදලා ඌව තියලා, ඌට වැඳලා, පූජා කරන්න කියලද කියන්නේ ?
      පණ්ඩිත් අමරදේව වැනි ඇති විශේෂිත කලා කරුවන්ට විශේෂ විදිහට සලකන එක වෙනම දෙයක්.
      අනිත් එක මූ කලා කාරයා කියලා ඌට ඕන ඕන විදිහට හැසිරෙන්න පුලුවන්ද ?
      මූ තල්ලු කරන්න ඇත්තේ පෙන්දෙක් වගේ කොස්සෙක් වෙන්න ඇති. හරි හමං එකෙක්ව තල්ලු කරා නං මූට දුවන්න පාරවල් මදි වෙනවා.
      මූ ලබ්බටද පන්දාහ ගන්න ගියේ ? මූට මාසෙකට ලක්ෂයක් ලැබෙනවා උගේ building එකකට කියලා ඌමයි කියන්නේ (ගොංජා කැමරාවට පෙන්න මූට ආධාර දුන්නාට). මූ වයසක කෙනෙක් වෙනුවෙන් පන්දාහ ඇරං දෙන්න ගියා කියන්නේ, ඌ ග්‍රාම නිලධාරියාද ? මූ මුඛ ආවරණ දාන්නැතුව, පෝලිං පැනලා, ගොංජා වගේ හැසිරිලා තමයි බාල්දියක් පෙරලගෙන තියෙන්නේ.
      නිකං බොරු comment දාන්නැතුව හිටපිය පකයෝ.

    • @eramma1932
      @eramma1932 3 ปีที่แล้ว +1

      @@mhdev2821 ub puk diyn

    • @nominsendinu6909
      @nominsendinu6909 3 ปีที่แล้ว +4

      @@mhdev2821ado muta mala panala nathiwenne pissuda bn hena hallak liwwe okata😂😂😂😂

    • @maheshbuddika4873
      @maheshbuddika4873 2 ปีที่แล้ว +2

      @@mhdev2821 උබ කියන දේත් වේන්න පුලුවන් , ඌම තමයි දන්නේ ඇත්ත

    • @azelweerasingha9620
      @azelweerasingha9620 2 ปีที่แล้ว +2

      @@mhdev2821 😂😂 උබ කියන එක ඇත්ත වෙන්න පුලුවන් ..මාසෙට ලක්ෂයක් හම්බෙනවනම් තව මොනා කරන්නද..

  • @colomboboys7515
    @colomboboys7515 3 ปีที่แล้ว +7

    මාර දක්ෂයි ආ තමත් 💪

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +37

    අපේ කාලේ සිනමාවේ හිටපු දැවැන්තයෝ.❤️❤️💯

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +3

      අර කලිසම බඩට ඇන්ද කාලේ නේ 🤣🤣🤣🤣

    • @royaleproduction396
      @royaleproduction396 2 ปีที่แล้ว +2

      @@DINO-gw8zd අහ්හ් 2000 පස්සෙ පොඩ් එකෙක්..😂😂😂😂😂😂

    • @sagaramadhusanka6817
      @sagaramadhusanka6817 4 หลายเดือนก่อน

      @@DINO-gw8zdහුජ්ජ කොල්ලෙක් 😅

  • @pasindulakshan9133
    @pasindulakshan9133 2 ปีที่แล้ว +27

    දැන් ඉන්න සමනල් නලුවො වගේද මේ පොරවල් ඒ ගැම්ම ගරු කරනව 💥🤟👍❣️

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා වින්සන් කරූ කලා කරුවානනී!!🙏

  • @dikshan1150
    @dikshan1150 3 ปีที่แล้ว +4

    සුපිරිම පට්ට චරිතයක් .😁😁😁

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ ලැබේවා විල්සන් කරු මහත්මයාට

  • @dileesha7063
    @dileesha7063 2 ปีที่แล้ว +2

    බුදුසරණයි පියතුමනි.....නැවත හමුවෙමු 😭😭😭😭😭😭😭😭😭

  • @gayanprasad7691
    @gayanprasad7691 3 ปีที่แล้ว +8

    ඉගුරැකඩේ හංදියේ ගුණේ😂👍👍

  • @madhushankananayakkara4210
    @madhushankananayakkara4210 3 ปีที่แล้ว +6

    අම්මෝ...මම නම් හිතුවෙ දුන්න තමයි කියල🤣🤣🤣🤣

  • @dineshanurada547
    @dineshanurada547 3 ปีที่แล้ว +12

    එක මරු

  • @dilzbro5040
    @dilzbro5040 3 ปีที่แล้ว +11

    වයසට ගියත් ගැම්ම 👌

  • @shanduminda2957
    @shanduminda2957 9 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා🙏

  • @geethaniedesilva1791
    @geethaniedesilva1791 2 ปีที่แล้ว +8

    බය උනා යකෝ මමත් එක පාරට මොකො මේ වෙන්නෙ කියලා 🤣👍♥️

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    නිවන් සුවය ලෑබේවා 🙏🙏🙏

  • @rajithalankara3183
    @rajithalankara3183 3 ปีที่แล้ว +201

    *යුෂ්මතා වැරදිකරුද? නිවැරදිකරුද?
    *ස්වාමීනි..මම විල්සන් කරූ..
    😂😂😂😂😂😂😂😂

    • @nera9513
      @nera9513 3 ปีที่แล้ว +7

      Hukanawa😂😂😂😂😂

    • @sankajayashan6469
      @sankajayashan6469 3 ปีที่แล้ว +1

      අප්පටසිරි😂😂😂

    • @rayansolomon6357
      @rayansolomon6357 3 ปีที่แล้ว +1

      @@nera9513 😂😂😂💔

    • @sadunmaduranga8663
      @sadunmaduranga8663 2 ปีที่แล้ว +1

      😂😂😂😂aiyoo salli😁😁😁

    • @azelweerasingha9620
      @azelweerasingha9620 2 ปีที่แล้ว +1

      ඒක සුපිරි යකෝ😂😂

  • @malmi7918
    @malmi7918 2 ปีที่แล้ว +4

    ඇත්තටම භය උනා මම...දක්ෂ රංගවේදී යෙක්💫🙏

  • @wisdomlk8982
    @wisdomlk8982 3 ปีที่แล้ว +1

    ඇත්තටම බය වුණා නිවේදක කොලුවා

  • @mokshithamevin1987
    @mokshithamevin1987 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි🙏
    දෙවි රැකවරණයි🕉️💙🙏
    ඒ ශ්‍රේෂ්ඨයානන්ට ❤️

  • @nisalanimas8882
    @nisalanimas8882 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා 😭😭😭😭❤️ 🙏🙏🙏

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +22

    අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි කරු අයියා... ආදරෙයි පැලෙන්න...
    ඔව් චන්ඩි පාට් දානවා තමයි මිනිහෝ... ඇයි මොකද?

  • @zillameme5630
    @zillameme5630 3 ปีที่แล้ว +24

    මන් නම් හිතුවේ නෙලුවා තමා කියලා😂

  • @kajjayawardhana3265
    @kajjayawardhana3265 3 ปีที่แล้ว +35

    කොහොමද කරු අයියා ගේ වැඩ දෙරණේ මහත්තයා බය උනා නේද

  • @lostgirl6697
    @lostgirl6697 3 ปีที่แล้ว +11

    Legends of the Sri lankan Cinema

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 2 ปีที่แล้ว +7

    නියමයි විල්සන් කරූ මහත්මයා!

  • @gimanthasampathbandara1072
    @gimanthasampathbandara1072 3 ปีที่แล้ว +5

    අඩො සිරාවටම ඩයල් එක බය උනා

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +15

    අපරාදේ කියන්න බැහැ ...නියම නලුවා..අපේ රටෙහි කාලාව හා කලාවෙ එල්ලිලා රගන සුපිරි යයි කියාගන්නා කිසිදු කෙනෙක් මොහුට සම්මානයක් දෙන්න යොජනා කරලා නැහැ ...😥😥

  • @navodyarathnayaka7408
    @navodyarathnayaka7408 3 ปีที่แล้ว +42

    යකො මාත් බය උනා 😂❤️

  • @WasanthaAmarasinghe
    @WasanthaAmarasinghe 3 ปีที่แล้ว +6

    අන්න නියම චන්ඩි ❤️❤️

  • @user-cn5rv3do1y
    @user-cn5rv3do1y 2 ปีที่แล้ว +9

    අරු කියනවා ඇති මෙහෙමත් බය වෙන්වට වඩා හොදයි යකො මෙ ඔක්කොම දෙරනෙන් පඩි ගන්න හින්දානෙ කියල 🤣🤣🤣🤣🤣

  • @nihandakalpana5787
    @nihandakalpana5787 3 ปีที่แล้ว +15

    This is one of the best clip I have seen recently

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 3 ปีที่แล้ว +1

      For sure yeah entertaining as hell compared than most shit Derana uploads

  • @igcas
    @igcas 3 ปีที่แล้ว +55

    පට්ටනේ acting 😂😂😂👌

  • @sunandasuna6808
    @sunandasuna6808 2 ปีที่แล้ว +4

    ඕපාදූප ටෙලිනාට්ය රගපාන අපේ රටේ ගොබ්බ නලු නිලියෝ කියලා රගන අය අතරේ ඔබ වැනි දක්ෂ රංගන ශිල්පියන් අපේ රටට අපට සම්පතක් ඔබට තෙරුවන් සරණයි..ඔබ වැනි චරිත වලට මම ගොඩක් ආදරෙයි...විල්සන් කරු මහත්මයානණි ඔබට සදා ඡය....

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 3 ปีที่แล้ว +13

    Niyamai kalakaruwanani

  • @Kr_bha
    @Kr_bha 3 ปีที่แล้ว +7

    කොල්ලා ඇත්තටම බය උනා....

  • @chamathlasantha4787
    @chamathlasantha4787 3 ปีที่แล้ว +9

    Long live Wilson

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +9

    විල්සන් කරූ මහතා මියගියාට පස්සෙ බලන අයකෝ 😔😔

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +5

    ඔබ වැනි රටම පිලිගත් අතිශයින්ම ගරු කරන ඔබට යම් පොලිස් බල්ලෙක් පාට් එකක් දැම්ම නම් ස්වභාවධර්මය විසින් ඌට නිසි දඩුවම් ලබා දෙයි.විල්සන් කරූ උතුමාණනි ඔබට නිදුක් නිරෝගී ප්‍රීතිමත් අනාගතයක් වේවා. දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි.

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 3 ปีที่แล้ว +10

    😅😅😅😅💛💛💛පට්ට👍

  • @ajithpriyantha62
    @ajithpriyantha62 3 ปีที่แล้ว +4

    Kollo supiri dusta caritayak

  • @pabasarailankoon2606
    @pabasarailankoon2606 3 ปีที่แล้ว +48

    මල්ලි බය උනා😅

  • @hirusadu920
    @hirusadu920 3 ปีที่แล้ว +10

    මෙින්න නලුවෝ .සිරාමටම බය වුනා

  • @thumeshtharanga4638
    @thumeshtharanga4638 3 ปีที่แล้ว +9

    කරු මාම නියමඊ

  • @sasisasi7037
    @sasisasi7037 3 ปีที่แล้ว +12

    තවමත් එ වගේමයි

  • @samlord1987
    @samlord1987 3 ปีที่แล้ว +3

    අපිට මාස්ක් දාන්න කියන දෙරන..පිස්සු නටනව.කෝ ඕයි social distancing

  • @mohamednadheer1686
    @mohamednadheer1686 2 ปีที่แล้ว

    Super A, I Like it brother

  • @sandasivihara9809
    @sandasivihara9809 ปีที่แล้ว +1

    අම්මෝ මම හිතුවේ ගැහුවා කියලා 😁

  • @amilawedaarachchi7878
    @amilawedaarachchi7878 3 ปีที่แล้ว

    Supiri....

  • @dayadaya1077
    @dayadaya1077 3 ปีที่แล้ว

    Budusaranai obathumata

  • @damithdamith1025
    @damithdamith1025 3 ปีที่แล้ว +10

    මෙන්න නියම සැබෑම කලා කරුවෝ ලoකාවේ

  • @user-ed4ut3jr3k
    @user-ed4ut3jr3k 3 ปีที่แล้ว +3

    අම්බෝ වයසයි කියල නෑ කෝමද ගැම්ම.😍😍😍😍

  • @drago99945
    @drago99945 10 หลายเดือนก่อน +1

    Rip legend ❤😢

  • @dhilkinimesha5852
    @dhilkinimesha5852 2 ปีที่แล้ว +2

    ඇගයිමට ලක්විය යුතු නිහතමානී පුද්ගලයෙක්

  • @faruconxox8662
    @faruconxox8662 3 ปีที่แล้ว +1

    1M

  • @mamma4231
    @mamma4231 3 ปีที่แล้ว +5

    😂ammo matath baya hithuna❤niduk nirogi dirgausa lebewa oba thumta budusaranai

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 2 ปีที่แล้ว

    Budu saranai dirgayu wewa

  • @deshantv9212
    @deshantv9212 3 ปีที่แล้ว +2

    පට්ට ගැහිල්ල

  • @user-ge5ir3xc6t
    @user-ge5ir3xc6t 2 หลายเดือนก่อน +1

    චන්ඩිය වයසට ගියත් චන්ඩිය චන්ඩියම තමා බන් 🥰

  • @bolabroofficial3433
    @bolabroofficial3433 3 ปีที่แล้ว +10

    හෙළ සිනමාවේ මහා දුෂ්ටයා

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว

    නිවන්සුව ඔබතුමා ට

  • @nimminilmini8679
    @nimminilmini8679 3 ปีที่แล้ว

    Man ayeth beluws.niyamai actin karu sar.thama issara wsgemai.

  • @mhdev2821
    @mhdev2821 3 ปีที่แล้ว +2

    ප්‍රධාන මාතෘකාව පැත්තකින් තියමු. රටේ තියෙන ලොකුම ප්‍රශ්නයකුත්, එය මැඬ පැවැත්වීමට සඳහා ඔබතුමන්ලාගේ මූලික යුතුකමුත් කෙරෙහි ඔබතුමන්ලාගේ නොසැළකිල්ල මේ video එකෙන් පෙනෙනවා. ඔබගේ මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පිළිපැදීම තුට්ටුවකට ගණන් ගන්නැති බව කණගාටුවට කාරණයකි. මාධ්‍යවෙදියකුත්, කලා කරුවෙකුත් මේ දෙන්නේ වැරදි පණිවුඩයකි.

  • @buthsarasupiriyiadawadecha1071
    @buthsarasupiriyiadawadecha1071 2 ปีที่แล้ว +1

    Niyama naluwek 🤗🤗😘😘 සුපිරි නලුවෙක්

  • @nuwanmanohara6131
    @nuwanmanohara6131 3 ปีที่แล้ว

    😍😍 adarai godaaak🙏

  • @sljanabro2690
    @sljanabro2690 3 ปีที่แล้ว +1

    ඇත්තටම da

  • @ruvindalakshitha6256
    @ruvindalakshitha6256 3 ปีที่แล้ว

    Budusaranai

  • @sankajayashan6469
    @sankajayashan6469 3 ปีที่แล้ว +3

    එකෙන්ම කොල්ල බය උනා🤣🤣🤣🤣🤣😂😂😂😂😂

  • @shenalmusic7653
    @shenalmusic7653 2 ปีที่แล้ว

    නිවන් සුව ☸️😥

  • @techniqueawareness4514
    @techniqueawareness4514 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @yaayaa7532
    @yaayaa7532 3 ปีที่แล้ว

    Niyamai

  • @parakramabandara6419
    @parakramabandara6419 3 ปีที่แล้ว

    budu saranai

  • @chamindasrilanka4766
    @chamindasrilanka4766 3 ปีที่แล้ว

    සුපිරි කලාකරුවා

  • @sujanikarunarathna879
    @sujanikarunarathna879 3 ปีที่แล้ว +57

    මල්ලි ඇත්තටම බය උනා නේද?? 😂😂

    • @nadunmax9055
      @nadunmax9055 3 ปีที่แล้ว +1

      ඔව් නේ බන්..😂😂😂😂

  • @ukhatton3833
    @ukhatton3833 2 ปีที่แล้ว

    Ela ela 👌

  • @-music-1950
    @-music-1950 2 ปีที่แล้ว

  • @wickaramagejagathgaminijag3642
    @wickaramagejagathgaminijag3642 3 ปีที่แล้ว +1

    Niyamai malli minissu kupitha nokara lassanata prasane pahadili kala adarei karu aiyatath

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว

    ෆට්ට

  • @spokenenglish542
    @spokenenglish542 3 ปีที่แล้ว

    Gamma adarei karu mame

  • @pawandhanushka2805
    @pawandhanushka2805 3 ปีที่แล้ว

    Supiri