විල්සන් කරූ පොලිස් නිලධාරියෙකුට පහර දුන්නා... පොලිස් මාධ්‍ය ප්‍රකාශක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2020
  • විල්සන් කරූ පොලිස් නිලධාරියෙකුට පහර දුන්නා... පොලිස් මාධ්‍ය ප්‍රකාශක
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #tvderana

ความคิดเห็น • 247

  • @ransikapremalal1391
    @ransikapremalal1391 3 ปีที่แล้ว +47

    අපි දන්නවානේ ශ්‍රී ලංකාවේ පොලිසිය ගැන ජරා පොලිසිය

  • @sankapathirathna3358
    @sankapathirathna3358 3 ปีที่แล้ว +24

    ශ්‍රී ලංකා පොලීසිය ගැන අපිට කියන්න එන්න එපා මහත්තයෝ. පොලීසියේ එවුන් සාක්ශි හදන හැටි අපි දන්නව හොදට

  • @chandanakimara1928
    @chandanakimara1928 2 ปีที่แล้ว +6

    මොන රටේද බන් මාස්ක් එකක් දාගන්න කීවම එකපාර කනට ගහන්නෙ තව සිද්ධියක් වෙන්න ඇති පොලීසිය සිල් ගන්නවනෙ ලංකාවේ 😅😅

  • @gayanachalankaofficial6948
    @gayanachalankaofficial6948 3 ปีที่แล้ว +5

    සිවිල් ඉදලා ID එකක් පෙන්නනනේ නැතුව සද්දයක් දැම්මොත් කරූ මාමා විතරක් නෙමේ මමත් ගහනවා.. සිවිල් ඉන්නකොට අපි කොහොමද දන්නේ මේ ඉන්නේ පොලිසිය කියලා.. මෙතනදී විල්සන් කරූ සම්පූර්ණයෙන් සාදාරනයි.. ඔහු ගැහුවා හෝ නොගැහුවා ඒත් ඔහු සාදාරනයි.. එච්චරයි කියන්න තියෙන්නේ..

  • @damith1524
    @damith1524 3 ปีที่แล้ว +41

    අපි හරියටම දන්නේ නෑ ඔය සිද්දිය හරියටම හැබැයි ඉතින් පොලීසියේ බී වාර්තා ගැන නම් කතාකරන්න එපා

    • @user-qo6xs5hr4q
      @user-qo6xs5hr4q 3 ปีที่แล้ว +2

      අඩෝ මමත් ඕකමයී දැම්මේ

    • @-Mamalokka
      @-Mamalokka 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම...

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +16

    එහෙම තමයි ඩෝ ඉගුරුකඩේ හන්දියෙ ගුණේ💪❤

  • @user-hl9pn6xb2m
    @user-hl9pn6xb2m 3 ปีที่แล้ว +12

    බී වාර්ථාව...හික්ස්😀

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 2 ปีที่แล้ว +7

    පොලීසියේ මහඑකාගේ ඉදලා පොඩි එකාට එනකම් බ්‍රාකා මාරයෝ ඉන්නේ..එලවලු ලොරියක් නතර කලත් වම්බට්ටක් හරි ගන්න හිගන්නු ඉන්නේ පොලිසියේ....😭😭😭😭

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว +5

    thanks sir p o ❤🇱🇰

  • @manjulalk2860
    @manjulalk2860 3 ปีที่แล้ว +5

    පොලිසියට මොනවද කියන්න බැරි ඉතින් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කරු කියනවා එතන යුනිෆෝම් උන්නෙ නෑ සිවිල්. උන්නෙ කියලා එයාට බැනපු අය

  • @anuradhawickramasinghe3573
    @anuradhawickramasinghe3573 3 ปีที่แล้ว +19

    B වාර්තා හදන හැටි දන්නවා අපිත්. මගෙ යාළුවෙක් කීව හැටියටනම් කකුල කඩලා, අල්ලන්න පස්සෙන් දුවදිදි කොස් මුලක පැටලිලා වැ⁣ටුණා කියලත් b වාර්තා හදලා තියනවලු. 😒 එහෙව් පොලිසියක් ලංකාවෙ තියෙන්නෙ

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +21

    කරූ ඉටිම්.සටන් නළුවානේ 😜

    • @sisirakumara3442
      @sisirakumara3442 3 ปีที่แล้ว +1

      වැඩ පෙන්නන්න ඇති

  • @nalakamahengalappaththi404
    @nalakamahengalappaththi404 3 ปีที่แล้ว +5

    අනේ අජිත් මහත්තයා ඔයත් එතන ඉදලා වගේ,, ඔබතුමා කියනවා uniform හිටියලු, කරූ මහත්තයා කියනවා සිවිල් හිටියලූ. මිනිස්සුන්ට බොරුව වපුරන්න එපා,, ඔය B වාර්ථාව අර කාර් කේස් ගෑනිටත් හරියට දාන්න.. නැත්තම් පීච්චං නේද මහත්තයෝ..

  • @avishkanimesh83
    @avishkanimesh83 3 ปีที่แล้ว +20

    ඔබතුමා හොද මනුස්සයෙක් . එත් ඔය උත්තරය නෙවෙයි.....

  • @rasiththaruka2238
    @rasiththaruka2238 3 ปีที่แล้ว +2

    😂😂 මාස්ක් එක දාගන්න කිවුවම කම්බුලට ගැහුවලු,එහෙනම් වලියකටමයි ඇවිල්ල තියෙන්නෙ,අප්පටසිරි ගහන්න බලාගෙනමයි ඇවිල්ල තියෙන්නෙ, නිකන් පුකෙන් හිනා යන බොරු කියන්න එපා මහත්තයෝ, පොලිස් නීති අපි දන්නෝ, මහ එවුන්ට ඕන විදියට නීති හදල, පොඩි මිනිස්සුන්ට වැරදි පටවනව ,ලන්කාවෙ පකේ නීතිය ,කාකි බල්ලො

  • @samsungsg5459
    @samsungsg5459 3 ปีที่แล้ว +24

    ව්ල්සන් කරැ කලාකරැවෙක් වු පමණින් ඔහුට රටෙි පවතින නිතියට උඩින් යා හැකිද?.

  • @danu9675
    @danu9675 3 ปีที่แล้ว +4

    ගොරකා දඩමස් .දඩමස් ගොරකා..මටනම් අප්පිරියයි මෙතුමගේ කතා tv එකත් වහනවා මෙයා පෙන්නද්දී .ඔයාටත් මේ ආත්මේ විතරයි සැප මහත්තයෝ බොරු ටිකක් අඩුවෙන් කියන්න

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +7

    රෙද්දෙ නීතිය

  • @hf5828
    @hf5828 3 ปีที่แล้ว +26

    නීතිය කාටත්එකයි මුක අවරන නොදා ඉන්න කාට උනත් දඩය උරැම වෙන්න ඕන 15ට 20ට තියන මුක ආවරනයක් ගන්න හැමටම පුලුවන් ගන්න බැරිනම් ගෙදර ඉන්නවනම් රෙදි අඳිනවනෙ හැමොම රෙදි කෑල්ලකින් මහගන්න ඉදිකටු නූල් අල්ලන්න ලැජ්ජා වියයුතුනෑ නලුවොන්ට නීති වෙනම නෑ නලුවො අමුතු ජාතියක්ද?නෑ නෑ ඇයි කොරෝනා ඒඅයමගඇරලා පැනලා යනවද,සටන් නලුවෙක් අපි දුවමු කියලා

    • @luckychannel7918
      @luckychannel7918 3 ปีที่แล้ว

      Oyage kathava hari eth salli karayek hari desapaluvek hari avanam oya neethiya naha nedha mahaththayo

    • @applesamsung7544
      @applesamsung7544 3 ปีที่แล้ว +1

      Yes.

    • @ashokadishan5219
      @ashokadishan5219 3 ปีที่แล้ว +1

      Yes

    • @madusankakurera1218
      @madusankakurera1218 3 ปีที่แล้ว +1

      Yes

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 3 ปีที่แล้ว

      Ethakota මේ ළගදී වුණු ASSP ගේ දුව වාහන කඩයක් කඩාගෙන ඇතුලට ගිය එක ලයිසන් නැතුව රිය පැදවීම සහා එම පොලිස් උසස් නිලධාරියා ගේ පුතා මීට කලින් පාරේ සිටි රථවාහන අංශයේම පොලිස් නිලධාරියා යට කරලා පලා යෑමට හරි හැටි නීතිය ක්‍රීයාත්මක වුණාද? නිකන් හැමදාම පොඩි මිනිහට විතරයි නීතිය . එක රටක් එක නීතියක් කොතරම් විහිලුවක්ද අද රටේ වෙන දේවල් එක්ක දැක්කම, කැළෑ නීතිය තමා ඕවා, පිල්ලෙයාන් නිදහස් කළා , හොරු,තක්කඩි මුදල් වංචාකාරයෝ සේරම මේ ආණ්ඩුව ආවට පස්සේ නිදහස් කළා.

  • @priyantharanjith6373
    @priyantharanjith6373 3 ปีที่แล้ว +4

    අර මොනවද පැකටි එකක් හරි සාක්කුවට දාලා නඩු දාන අය ගැන මොන කතාද

  • @eranga119
    @eranga119 3 ปีที่แล้ว +7

    ඔබතුමා අමාරුවෙන් හරි ගොඩ ගියා නේද. මට විතරද එහෙම හිතුනේ

  • @sajithmsdusanka6436
    @sajithmsdusanka6436 3 ปีที่แล้ว +5

    දැන් කෝ එ video එක මොනම චානල් එහෙක වත් ගියේ නැනේ.. ලංකාවේ පොලිසියනේ උණ දෙනේවේයි නේ කියන්නේ 🤣🤣

  • @isurusampath4852
    @isurusampath4852 3 ปีที่แล้ว +6

    B වාර්තාව පොලිසියෙ දන්නෝ දනිති 😂😂😂😂😂😂😁

  • @anuradhawickramasinghe3573
    @anuradhawickramasinghe3573 3 ปีที่แล้ว +6

    අපි බලමුකො ඈට හම්බෙන තීන්දුව😂

  • @chameeperera7502
    @chameeperera7502 3 ปีที่แล้ว +4

    ලන්කාවෙ දූශිතම ආයතන වලින් 1 පොලිසිය කියන්නෙ,ඔවුන් කියන දේවල් කොහොමද අපි පිලිගන්නෙ.අහින්සකයන්ට තමා ඔය නීති ඔක්කොම

  • @sugathbandara3624
    @sugathbandara3624 3 ปีที่แล้ว +1

    අඩෝ පුකේ නීතිය පුකේ නීතිය prado වලින් oic ල යටකරල මරන කොට පොලිසිය කූක්කො වගේ. නැට්ට පුකේ ගහගෙන ඉන්නේ, අනේ යකෝ..

  • @donna2630
    @donna2630 3 ปีที่แล้ว +5

    Ammooooooooooooooooooooooooo😂😂😂😂😂😂😂😂

  • @manjutharu2442
    @manjutharu2442 3 ปีที่แล้ว +2

    එතකොට අර ට්‍රැෆික් ඕඅයිසී මරලා දාලා හැංගිච්ච මහින්දානන්දගේ පුතාට ක්‍රියාත්මක කරපු නීතිය මොකක්ද මහත්තයෝ අම්මගෙ රෙද්දෙ නීති... යකෝ ලකේ පංකාවෙ තියෙන්නෙ

  • @kumarakumara4679
    @kumarakumara4679 3 ปีที่แล้ว +6

    එ් නිතිය දුප්පත් අපටත් තියනවද

  • @dilrukshiperera3895
    @dilrukshiperera3895 3 ปีที่แล้ว +6

    Thank you sir.

  • @mahindajayarathna8820
    @mahindajayarathna8820 3 ปีที่แล้ว +2

    අනේ ඩි,අයි,ජි මහත්තයෝ b වාර්තාව ලියන්නෙ පොලිස් නිලධාරීන් මිස වෙනකවුරැවත් නෙමෙයිනෙ,

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว +5

    ada.darana thanks

  • @SK76ROAR
    @SK76ROAR 3 ปีที่แล้ว +9

    පොලීසිය 'B' වාර්තා ලියන්නේ 'Bලද' කියන සාධාරණ සැකය එනවා ..
    මොකද ඔය 'B' වාර්තා හරිම නිර්මාණශීලියි..

  • @suranontheway2209
    @suranontheway2209 3 ปีที่แล้ว +5

    Mama porage anex eke hitt8ye pora hodai kalpanawa na

  • @iranganimangalika7176
    @iranganimangalika7176 3 ปีที่แล้ว +1

    විල්සන් කරු කියලා තිබුනා පොලිස් නිලදරින් හිටියේ සිවිල් පිට කියලා

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว

    ඔවි ඉතින් ඒකනමි වැරදියි තමයි,

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 2 ปีที่แล้ว +1

    හිටිය වගේ කියන හැටි....

  • @mangaladayasena395
    @mangaladayasena395 2 ปีที่แล้ว

    ජරා පොලිසි⁣ය

  • @manesharanasinghe9364
    @manesharanasinghe9364 3 ปีที่แล้ว +3

    police has taken the correct decision.

  • @jagathprasannaweerasinghe9018
    @jagathprasannaweerasinghe9018 3 ปีที่แล้ว +4

    Niteyata garukaran natnam daduwam denna ona hambayange wada danne 🇱🇰

  • @emmanuelrichard6170
    @emmanuelrichard6170 3 ปีที่แล้ว

    Oka samannaya kenekuta wuna nam Mona nithiyada kriyathmaka karanney kiyala paydili karanna puluwanda

  • @sriyanamaine9540
    @sriyanamaine9540 3 ปีที่แล้ว +3

    අම්මෝ sir 🙏🙏🙏ආදරේයි හැමදාම. I agree with you. From spanish

  • @sampatmahesh6057
    @sampatmahesh6057 3 ปีที่แล้ว +17

    ලොකුකමට කියනව පන්දාහ ගන්න ගියෙ ඵයාට නෙමෙිලු වෙනකෙනෙකුට අරන් දෙන්කලු ගියෙ ඵයාගෙ ඵක

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +5

    නලු නිලියෝ ඇයිද මෙතරම් හිගකම ට යන්නේ තැබෑරුම් වලට යන කලට මුන්ට අනාගතය අමතකයි දැන් ලොකු tolk 🐂🐂🐂

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 3 ปีที่แล้ว +5

    Wilson wada pennana gahila. .

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว

    පුකේ පොලිස්
    ඇටේ පොලිස්.

  • @user-ko2hj5dn8v
    @user-ko2hj5dn8v หลายเดือนก่อน

    රංජන් වගෙ කෙනෙක්ට නම් වචනයක් කියන්නැ

  • @monjumonju9958
    @monjumonju9958 3 ปีที่แล้ว +4

    Ajit rohana mhattayo mama kawadat obata adarey garu karanawa at polischiye nila darinta onama boruwak etta vidiyata atin dala kiyala

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว

    Obathuma harima awankai,ekaa siyalu denama dannawa but anith ayanam viswasakaranna baa,eya kohoma unath,loku podi nobala neethiya kriyathmaka karanawanam eya wadama hodai 🙏🙏🙏🙏🙏🙏

  • @felixanton9985
    @felixanton9985 3 ปีที่แล้ว

    🙏☸✝️🙏☸✝️🙏

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +1

    වින්සන්ට් කරූ මහතා යූටියුබර් කෙනෙකුට කියාතිබුනා පෝලිමේ ඉන්න බැරි කෙනෙකුට පන්දාහ අරන්දෙන්න හිටියා කියලා කියලා තිබුනා ! වින්සන්ට්
    මහත්තයා හොඳ නිහතමානී අයෙක් තමයි ! මුව ආවරණය දාගන්න උවමනා
    ය කිව්වාහම පොලිස් නිලධාරියකුට වැදගත් කලාකරුවෙක් ගැහුවා කිව්වහම ඒක ඇත්තනම් වින්සන්ට් මහත්මයා නුසුදුසු දෙයක් කරඇතිබව තමයි කියන්න තියෙන්නෙ ! යහපත් වැඩක් කරන්න ගිහින් වරදක් කලානම් අපරාදෙ යහපත්කමින් වැඩක්වෙන්නෙ නැහැ ! තමාට තම නමට අයහපතක් වෙනනිසා !

  • @user-hk7iq9ck3x
    @user-hk7iq9ck3x 3 ปีที่แล้ว +20

    වින්සන් කරැ මහත්තයා සටන් නලුවෙක් වුනාට හරිම අහින්සක පුද්ගලයකි.

  • @CPR1318
    @CPR1318 3 ปีที่แล้ว

    Ethakota driving licence netuwa illegal drive karana ekatawada dangerous da wayasaka manussayek kanata gahana eka? Ah good good enam heta idam hemoma vehicle drive karamu, license ona ne neh

  • @jeewssam8418
    @jeewssam8418 3 ปีที่แล้ว +1

    Pahara denna isella ....Eyoooo Eyoooo kiyala kiwwa da

  • @keerthiweerasinghe9290
    @keerthiweerasinghe9290 3 ปีที่แล้ว +3

    Ajith Rohana policeya pa the gannawa mega hour kiyanne

  • @sumedalihini2604
    @sumedalihini2604 2 ปีที่แล้ว +1

    ඔය B වර්තාව ලොකුද 🤪🤪🤪

  • @isharakavinda5796
    @isharakavinda5796 3 ปีที่แล้ว +1

    Derana police ya beraganna hadanawa Kyla hithenne mta witharada

  • @onmalkanthimalkanthi6535
    @onmalkanthimalkanthi6535 2 ปีที่แล้ว

    මගෙයාලුවෙක්ව හැපුන ලයිට්කනුවක වාහනය පැදන්ගිය යාලුවට විතරයි තුවාල කලුතර පයාගල පොලිසියෙන් වාහනයදුන්නැ සත්තුවගෙ හැසුරැනෙ කැගහල උසාවිදානවකියල මොනවහරිකරල අරන්යන්න කිඋවා අන්තිමට කලුපටිය ගහන්හිටපුඑකා 5000 අනිත්ඇඋන් දාහලානෙයි අරගෙ වාහනෙ දෙන්න පොලිසියෙතින්තගාන්න තින්තත් අරන්දෙන්නකිඋව මහවල්තිරිසන් සක්කිලි ජාතියක් පයාගල පොලිසියෙ ඉන්නෙ

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 3 ปีที่แล้ว +4

    Nitiya katah podui a Gena satutui

  • @denzilfrenando5300
    @denzilfrenando5300 2 ปีที่แล้ว

    පොලිස් කාරයා කියන නම තියා ගත්තේ පොලිස් කාරයම තමයි ගොටි කන්නෙත් බොරු කෙරන්නේ බි වර්තාවක් ලියන්නේ පොලිස් කාරයාම තම්‍යි පොලිසිය තමයි ගිනි අවුලන්නේ කුඩ්ඩන්ගේන් කසිප්පු කාරයන්ගේන් හිගා කාලා තම පලිදින යුනිෆෝම් එකටවත් කිසිම සාදාර්නයක් ස්ටනෝකරන පොලිස් කාරයෝ පොලිසියෙ %70විතර ඉන්නේ

  • @monjumonju9958
    @monjumonju9958 3 ปีที่แล้ว +3

    Polischiya kiyanne mha epa karapu ballo inne at api ajit rohana mhattayata godak adarey garu karanawa

  • @dmsubhasinghe4482
    @dmsubhasinghe4482 2 ปีที่แล้ว

    Me wage weda සටහන් වලට අජිත් මහත්තයා anna apa mokada api ඔබතුමාට ගොඩාක් ආදරය karanawa namuth පොලිසිය ගැන apata තියෙන්නේ loku කලකිරීමක්

  • @bodybuildingworkoutshinhal1801
    @bodybuildingworkoutshinhal1801 3 ปีที่แล้ว

    හරි හරි පොලිස්පති කම ඔයාට දෙනවාමයි අනිවාර්යයෙන් පරිස්සමෙන් ඉන්න.

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 3 ปีที่แล้ว +2

    Niyojyhapolispatitumanideergausawaawabudusharanai

  • @dilshandil837
    @dilshandil837 3 ปีที่แล้ว +1

    Appa api danne nedda lankawe policeya gena

  • @rumeshsameera9768
    @rumeshsameera9768 2 ปีที่แล้ว

    පොලිසිය කවදාවත් බොරු කියන්නේ නෑ ,,,irajගේ පොලිසිය ගැන කියන song එක අහමුද කස්ටිය,,,,,,,,,,,,,,

  • @lahirumaduahan5655
    @lahirumaduahan5655 3 ปีที่แล้ว +3

    Oya kyna kellata නීතිය hariyatama kiyathmaka weii nee බලමුකෝ

  • @mangaladayasena395
    @mangaladayasena395 2 ปีที่แล้ว

    තුප්පැහි

  • @shanthasribandara9894
    @shanthasribandara9894 3 ปีที่แล้ว

    Ammooooooooooop???????????????

  • @honimd4288
    @honimd4288 3 ปีที่แล้ว +1

    Oba tumata ga ru karanawa 🙇🙇🙇namut anit wedanam poociya patta pal .boru

  • @mohamedaroos4876
    @mohamedaroos4876 3 ปีที่แล้ว

    Dig ta katahoththra ne

  • @naturevideos2655
    @naturevideos2655 3 ปีที่แล้ว +2

    B" varthanam monawada? Mokakda maka danne deyyoda?😏😏😏😏

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว

    යුනිෆෝම් එකෙන් ඉදලා නැහැනෙ මහත්තයෝ.. ඉර කපන්නෙ නැතුව පොලීසිය ඉර කැපුවා කියද්දි අපි නැහැ කිවුවොත් පොලීසිය තමා අපිට බැනගෙන ගහගෙන එන්නෙ.. කතා කරන්න ගියොත් උසාවි දානවලු.. පුකේ පොලීසි..

  • @harindudananjaya7455
    @harindudananjaya7455 2 ปีที่แล้ว

    ජරා පොලිසිය

  • @rrr8959
    @rrr8959 3 ปีที่แล้ว

    Niladariya nila edumenda sitiye.

  • @pabararandunuge2229
    @pabararandunuge2229 2 ปีที่แล้ว

    Sri lanka polisiya jarawa kanawa. Jarawa gannawa. Polisiya kujithawela inne broo

  • @uaeae2565
    @uaeae2565 3 ปีที่แล้ว

    Ane manda kauda boru kiyanne kiyala.Sir kiyanawa policiye uniform anda kenekta memanussaya kammulata gahuwalu kiyala.Eth a manussaya kiyanne civil andumin hiti kenek ehema kiwwlu.Passe thallu kalalu.Eeta passe oya naluwath thallu karala.Hithannath puluwan.Uniform andan hitiya kenekta gahai kiyala hithanna baa.Namuth trafic iddi vahanekin yatakaran giyakiyalath pasugiya dawasaka dakka.Minissunge ivaseemeth seemawak thiyenawane sir.Ehema me karukiyana naluwa unath uniform andan iddi gahuwanam waradi thama.

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 3 ปีที่แล้ว +1

    Vilsan karuvata denna ooni ridenna pakaya.

  • @dujilmayuranga5745
    @dujilmayuranga5745 3 ปีที่แล้ว

    පොලිසිය ඉදල තියෙන්නෙ සිවිල්නෙ.

  • @keerthiweerasinghe9290
    @keerthiweerasinghe9290 3 ปีที่แล้ว +1

    Ajith Rohana boru kiyanne meta policeya path gannawa

  • @couplelovers9229
    @couplelovers9229 2 ปีที่แล้ว

    Guu kana police ballo

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    Me kathaw nam viswaasa karNna bA polisiye kayha dannawane the

  • @sanjayadushmantha686
    @sanjayadushmantha686 2 ปีที่แล้ว

    උඹ පව්

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +5

    ඇ යි. ඕකට දෙන්න තිබ්බේ හක්ක පැ ලෙන්න
    මෙහෙම ද කලා කරුවෝ
    කලා කරුවෝ කියන්නේ
    සංවේදී හදවත් ඇ ති අ ය මහ ලොකු කෙරුම

    • @user-hk7iq9ck3x
      @user-hk7iq9ck3x 3 ปีที่แล้ว +1

      වින්සන් කරැ මහත්තයා මගේ අසල්වාසියෙක් කවදාවත් සටන් නලුවෙක් උනාට අැත්ත ජීවිතයේ අහින්සක පුද්ගලයෙක්

    • @ranikanishanthi5379
      @ranikanishanthi5379 3 ปีที่แล้ว +1

      @@user-hk7iq9ck3x එතකොට
      ඇ යි අ ර. Police. නිලදාරියෙක් ට
      කම්මුල් පහරක් ගහල තියෙන්නේ
      රගපා ල ද. මම හිතන්නේ ඒ ක වැරදි මොකද unifoem
      ඇ දගෙන ඉන්න කෙනෙක් ට
      සාමාන්‍ය කෙනෙක් ගැ හුව ම
      වු රති යට. අගවුරව් යක් එයගේ රගපෑමකලා ජීවිතේට විතරයි
      සැබෑ ජිවිතේ ඔහු සාමන්‍ය කෙනක්
      ඔබ සමහර විට
      කියන දෙ ඇ තත වෙන්න ඇ ති

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +1

      @@ranikanishanthi5379 nodanna huttawal kynna epa huttiye

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว +1

      @@lfgftlite5707 hah haa... Anna uththara.. awasyama thena tikak ralu wunaamath samaharu mella wenawa.

    • @indikamax7643
      @indikamax7643 3 ปีที่แล้ว

      කියන හැමදේම පිලිගන්න එපා සිගිති මොල ඩිංගෙන් ටිකක් හිතලා බලන්න

  • @user-cn5bl9zj6d
    @user-cn5bl9zj6d 2 ปีที่แล้ว

    මහාත්මා අපි ඔබතුමාට ගරුකරනවා නමුත් වීල්සන් කරු මහාත්මා කියාන්නෙ ඔබතුමා කියන කතාවට වඩා හස් පසින්න්ම වෙනම කතාවක් අනික ලන්කාවේ පොලිසිය ගැන වෙනමම කියාන්න දෙයාක් නැහැනෙ

  • @natasharosa1726
    @natasharosa1726 2 ปีที่แล้ว

    එයා ගහලා නෑ
    පොලිස් නිලධාරියා බොරු කියන්නෙ

  • @damithdamith1025
    @damithdamith1025 2 ปีที่แล้ว

    පල අවජාතක පොලිස් බල්ලා යන්න අවලමා

  • @user-pb5jy4qe8o
    @user-pb5jy4qe8o 3 ปีที่แล้ว +1

    Policiya sivil Adumen hitiya kiyala vilsan karu kiyannea eaka Aththada Ajith Mahaththayo

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว

    Karunakara oya baduwa withdraw karaganna lesa policien illa sitimi.

  • @user-hk7iq9ck3x
    @user-hk7iq9ck3x 3 ปีที่แล้ว +1

    Amati putalatath kana palena ghuwane

  • @darshanaruwana570
    @darshanaruwana570 3 ปีที่แล้ว +4

    ලැජ්ජය පොලිස් මාධ්‍ය ප්‍රකාශ සක්කිලි කම පේනව එතනම උබලට වෙනම නීතියක් අපිට වෙනම නීතියක් 😥😥😥😥 සක්කිලි පොලිසිය

  • @wimulanka5369
    @wimulanka5369 3 ปีที่แล้ว +1

    (B)😂🤣

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Wilsan karu janadhipathida aaa

  • @indulakaluarachchi1962
    @indulakaluarachchi1962 3 ปีที่แล้ว

    Yako boru kiyanana epa.

  • @chanynamali1929
    @chanynamali1929 3 ปีที่แล้ว +1

    Nithiya katath akai

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว

      Thopi ehema thamai hithan inne gon huttiyo 😂

  • @anuraliyanagesrilanka1659
    @anuraliyanagesrilanka1659 3 ปีที่แล้ว

    Maka.gota.
    Lokka.oba.thumata
    Salakanawa.boru.keyanna.apa

  • @charithphk4317
    @charithphk4317 3 ปีที่แล้ว

    Tock with chamuditha.samaga.wilsankaru.program.akkak.karanawaa.balannaa.

  • @harithashehan5025
    @harithashehan5025 3 ปีที่แล้ว

    ඇප දෙන්නෙ කොහොමද එහෙම රෙද්දක් කියනවා

  • @pradeepsanjeewa4968
    @pradeepsanjeewa4968 2 ปีที่แล้ว

    Me rate police neethiya api dannawa

  • @thilinado3892
    @thilinado3892 3 ปีที่แล้ว +1

    Boru kiyanna apa oi