බොලිවුඩ් රසකතා එක්ක Yohani ගේ අලුත්ම Moving on මුලින්ම දෙරණෙන් | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 531

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +69

    දෙරණ♥️ උබලා අලුතෙන් එන උන්ට ⁣මේ දෙන තැන ගැන පට්ට සතුටුයි බන්♥️ ඒ වගේම යොහානිගේ Cover Hit වෙලා ලෝකෙම කතා කරන්න කලින්, උබලා තමා බන් ඒකිව Program එකකට හරි ගෙනාවේ🤜☝ආදරෙයි බන් ⁣උබලට💪♥️

  • @nayomisandamali147
    @nayomisandamali147 2 ปีที่แล้ว +186

    තමන්ට එන චෝදනා වලටත් ලස්සන හිනවකින් උත්තර දෙන පුංචි හාල්මැස්සි ඔයාට කවදාවත් වරදින් නෑ 😘💐

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 ปีที่แล้ว +78

    ඉන්දියාවේ විතරක් නෙමෙයි අපි ඉන්න මේ අරාබියේ මිනිස්සුත් අහනව මැණිකෙ මගෙ හිතේ සතුටුයි එතකොට අපිට හයියෙන් කෑගහල කියන්න හිතෙනවා මේ අපේ රටේ සිංදුවක් කියල ආඩම්බරයි මැණිකෙ ඉදිරියටම යන්න සුභ පතනවා තෙරුවන් සරණයි

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 ปีที่แล้ว +110

    රට ඉදල එන සමහර ගෑණුන්ට සිංහල කතා කරන්න බෑ...එයාල පොෂ් නිසා දිව පැටලෙනවා 😂 ඒත් යොහානි බොහොම අපූරුවට 🇱🇰 තමන්ගෙ මව් භාෂාව කතා කරනව..බොරු සෝබන නෑ 👍

  • @niroshauaq719
    @niroshauaq719 2 ปีที่แล้ว +26

    අනේ මැණික ගොඩාක්ම ආඩම්බරයි මම වැඩ කරන්නේ ඩුබායි ඊයෙ සිකුරාදා ලොකු සාදයක් අනේ ඇත්තමයි ගොඩාක් ආස හිතුන අපේ සිංහල භාෂාව මේ තැනට ගෙනාවෙ ඔයා මැණිකේ හරිම සද්දෙට දාල ඩාන්ස් කරා මේ අරාබි කට්ටිය
    ජේසු පිහිටයි 🙏🙏🙏 ඔයාට
    මැණික යොහානි ඔයාට සුබ අනාගතයක්

  • @menikmenik2381
    @menikmenik2381 2 ปีที่แล้ว +53

    පද ගලපන්න ආසයි නුඹේ හිනාවට...
    ඒවගේ තමයි වැඩ කිඩ නුඹේ ලතාවට....
    ගියොතින් දුරක් නොසැලී හිත කලාවට...
    සරස්වතිය අත දෙයි නෑ මුලාකොට.......
    ආ මග තිබුණේ ඇහිදන්නට ගල් බොරළු....
    නෑ කවුරුවත් විසිකෙරුවේ මල් පබළු......
    එනමුත් නුඹේ හැඩ වැඩ ලඟ රන් පබළු......
    දිලි⁣සුණි ⁣කඩා නොවැටී සතුටට කඳුළු ....
    බුදුසරණයි 😘

    • @upeksha791
      @upeksha791 2 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹

    • @T-2-V
      @T-2-V 2 ปีที่แล้ว +1

      Harima lassanata wachana tika galapala✨✨

    • @menikmenik2381
      @menikmenik2381 2 ปีที่แล้ว +1

      @@T-2-V ස්තූතියි ❤️

  • @Busපිස්සෝ-p3t
    @Busපිස්සෝ-p3t 2 ปีที่แล้ว +167

    ඉංදියාවේ විතරක් නෙවෙයි අපි ඉන්න අරාබිකරෙත් මැණිකේ මගේ හිතේ සෝංග් එක ඇහෙනවා ❤️❤️❤️

  • @madhavi_ssng
    @madhavi_ssng 2 ปีที่แล้ว +77

    Moving on හරිම ලස්සන සින්දුවක්.
    ඒ වගේම යොහානි හරිම ලස්සන ආදරණීය චරිතයක්.
    සුබ පැතුම් සාර්ථකව ඉදිරියට යන්න.

  • @anomawiuemanne8131
    @anomawiuemanne8131 2 ปีที่แล้ว +76

    හරිම නිහතමානි කෙනෙක්,
    ඔයාගේ ඉදිරි ජීවිතයට ජය වේවා යොහානි💖💕

  • @sudilabuthsara
    @sudilabuthsara 2 ปีที่แล้ว +150

    මොනා නැතත් යොහානි හරිම lucky....බුදු සරණයි.... ❤️❤️❤️❤️❤️

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +184

    Moving on සිංදුව මාරම ලස්සනයි යොහානි වගේම 😍😍😍 ❤❤සුපිරියි.. අනිවාර්යයෙන්ම මේ සිංදුවත් සුපිරිම hit එකක් වෙනවා.. ✌️❤❤ ජයවේවා අපේ මැණිකට 😍😍❤❤ 🇱🇰

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว

      දැනටමත් ගොඩක් රටවල් වලින් reaction videos කරලා තියෙනවා.

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +86

    ඔය ඉරිසියාවට තමයි කියන්නෙ ඔයාට සිංදු කියන්න බැ කියලා ඔයා ඔවා ගනන් ගන්න එපා ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏❤️🌹

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +42

    හරිම ලස්සන කතා බහක්. ඔයාගෙ සින්දුව ඉන්දියාවේ විතරක් නෙවෙයි මෙ කුවේට් එකෙත් අහනවා. සුබ පතනවා ඔයාට ජයම වේවා

  • @darshikakaru1488
    @darshikakaru1488 2 ปีที่แล้ว +34

    එයාගේ තියෙන ලස්සන හිනාව නිහතමානීකමට මම නම් ගොඩක් ආදරෙයි.ජයවේවා අපේ මැනිකේ...

  • @harshinijayathilaka4180
    @harshinijayathilaka4180 2 ปีที่แล้ว +142

    යොහානි, ඒ වොයිස් එක හරිම ලස්සනයි. වාසනාවන්ත ලස්සන කෙල්ලෙක්. බුදු සරණයි

  • @shiranhewage1096
    @shiranhewage1096 2 ปีที่แล้ว +74

    කවුද කියන්නෙ සින්දු කියන් බෑ කියලා.yohanita thiyenne unique vice ekak.taleta අප්පුඩියක් වත් ගහන්න බැරි උන්නට ඔවගේ රසය තේරෙන්නෑ.. proud of u darling yohani ❤

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +46

    මැනික ඔයාගේ මැනිකේ මගේ හිතේ ගිතය දැන් සවුදියේත් හිටි වෙලා ආරාබි අයත් පිස්සු වැටිලා සුබ ගමන් ජාත්‍යන්තරයට ජයගත් ඔයාට යොහානි නංගා 💃🎤❤️‍🔥💚

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +22

    දෙවියන් වහන්සේ දුන් හැකියාවක් සහ ශුද්ධවූ කට හඩක්.හරිම නිහතමානී සුන්දර මනික යොහානි ඔබට සුබ අනාගතයක් .ජයවේවා ජයෙන් ජයම වේවා ඔබට .❤❤❤❤❤❤
    Thnks දෙරණ යොහානි on topic සම්බන්ධ කරාට .👍👍❤❤🇧🇭🇧🇭🇧🇭

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 2 ปีที่แล้ว +126

    යොහානිගෙ හඬ ඇයටම පමණයි. ඒ රැව ඇයටම පමණයි. ඒ වාසනාව ඇයටම පමණයි. එය කොතරම් පම්පෝරි ගැහුවත් ලංකාවේ වෙනත් කිසිම කෙනෙකුට දැනට නැත. ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Minecraftshorts35
      @Minecraftshorts35 2 ปีที่แล้ว +2

      මීට කලින් හිටපු ඔයිට වඩා කලා කාරයෝ ගැන දන්නෑ වගේ 😂😂🥲🥲

    • @musicarunasrilanka1087
      @musicarunasrilanka1087 2 ปีที่แล้ว +11

      ඔයිට වැඩිය කවුරැත් famous wunada? a kawda ? 😂

    • @renukananayakkara5412
      @renukananayakkara5412 2 ปีที่แล้ว +1

      Aniwaryan

    • @මනොද්ය-ඩ5ය
      @මනොද්ය-ඩ5ය 2 ปีที่แล้ว +4

      @@Minecraftshorts35 මොකාද ඔයිට වඩා හිටියේ කාලාකාරේයෝ

    • @Minecraftshorts35
      @Minecraftshorts35 2 ปีที่แล้ว +1

      @@මනොද්ය-ඩ5ය පළවෙනි සිංදුව අව්ල් උනානම් ආයේ ඒ ගායකයට සිංදු ලියන්නෙත් නෑ ජනප්‍රියත්වයකුත් නෑ ... සිංදු 10000ට වඩා කියපු ජෝතිපාල වගේ ගායකයෝ හිටියා... ❤ 🥲 මීට අවුරුදු ගානකට කලින් ඔය තැන ගන්න පුළුවන් උනා... ඒත් ස්ක්‍රීන් එකක් දිහා බලලා ගත්තු අද්දැකීමක් නෙවේ... live show ඒකාලේ youtube නෑනේ

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ 2 ปีที่แล้ว +61

    ඔයා හරිම වාසනාවන්තයි අක්කි ඉදිරි කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජිවිතෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා හැම වයසකම ඉන්න කෙනෙකුට අක්කි ඔයාට දළදා සමිඳු පිහිටයි

  • @kapilavajira5465
    @kapilavajira5465 2 ปีที่แล้ว +8

    "මැණිකේ ඔයාට මොන බාධක ආවත් ඉදිරියට ම ගොස් තවත් ජාත්‍යන්තරය ජය ගැනීමට ශක්තිය ධයිරිය ලැබේවා ..! සුභ පැතුම් යොහානි ❤️❤️

  • @Chamii-w2e
    @Chamii-w2e 2 ปีที่แล้ว +30

    ක්‍රිකට් වලින් නිහතමානීම චරිතය කුමාර් සංගක්කාර වෙනකොට ගායන අංශයෙන් නිහතමානීම චරිතය ඔබයි යොහනී....🤗❤🥺💫 සුභ පතනවා හදපතින්ම ❤❤❤💫

  • @phoebed13
    @phoebed13 2 ปีที่แล้ว +235

    Nature of some SL people.. ඊරිසියාව සහ දියුණුවීමට අකමැති වීම..🤪 All the best Yoyo

    • @charuniweerasingha6664
      @charuniweerasingha6664 2 ปีที่แล้ว +4

      අම්මෝ අමෝ🤣🤣 මේමත් කුහකයෝ

    • @kavindunethmikajayaweera8005
      @kavindunethmikajayaweera8005 2 ปีที่แล้ว +11

      @CTA pala hutto yanna deshapalakayonta puka dila enawa metana wahallu wahallu kiynna😂 thopiwa tamai pukata gini tiyala ratin පිටුවහල් karanna ona ara 225th ekkama😂💩

    • @kavishgimhan2088
      @kavishgimhan2088 2 ปีที่แล้ว

      @CTA 🤣 උබ බම් ඕව මෙතන කියන්න එපා ඕවට පයර් වෙන කිසි තේරුමක් නොදන්න උන් ඉන්නවා ඕකුන් ටිපර් වෙනව ඈ 🤣✋

    • @kavishgimhan2088
      @kavishgimhan2088 2 ปีที่แล้ว

      @CTA වහල්ලුන්ට කියල වැඩක් නැ බම් ✋

    • @sameeramadusankapura3508
      @sameeramadusankapura3508 2 ปีที่แล้ว +5

      @CTA ochchara lokuwata hithanna epa ban ..yohani kiyannee..lankawa niyojanaya karana minisunawa sathutu karana gayikawak pamanani.wenas ratawakin .minissu yohanita adarei..lorry talk epa bn..😂😂

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +11

    මොන ප්‍රස්න ආවත් ඔයාගේ ගමන ඉදිරියට යන්න දයිරිය සක්තිය ලැබේවා ජේසු පිහිටයි ❤️❤️

  • @Intpp-oj1kx
    @Intpp-oj1kx 2 ปีที่แล้ว +79

    හසිත : " තාත්තා මොකෝ කිව්වේ"
    යෝහානි : " තාත්ත කිව්වා LMG gun එක ලගදි චෙක් කරන්නත් බැරි උනා කියල"

  • @sajinianupama4404
    @sajinianupama4404 2 ปีที่แล้ว +2

    කව්රු මොනාකිව්වත් පාඩුවේ තමන්ගේ ගමන යන්න yohani akki ජයවේවා

  • @lilajaya8372
    @lilajaya8372 2 ปีที่แล้ว +22

    She is a very honest lady. Her heart shows from her face.looks like princess diana. If u do good things from your heart god ll always protect you those good deeds ll follow u every birth.

  • @champaweragoda6635
    @champaweragoda6635 2 ปีที่แล้ว +24

    Dear Yohani, Your Humble behavior,your Authenticity and your Innocent/Attractive Attitude will take you to your Destination.Very Happy to be a Sri Lankan girl.🙏❤️💐🌷🌹Wish you all the best to follow your Dreams .👑

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +10

    😍😍😍 නිහතමානී, ආදරණීය, සුන්දර චරිතය ක් Yohaniii 😘😘😘

  • @shehanigamage9521
    @shehanigamage9521 2 ปีที่แล้ว +76

    මම හරි ආසයි yohani ගේ කටහඬින් ටයිටැනික් ෆිල්ම් එකේ( every night in my dreams ) song එක අහන්න .❤

  • @ධනුෂ්කජයශාන්ත
    @ධනුෂ්කජයශාන්ත 2 ปีที่แล้ว +79

    හසිතයා යොහානිට love කියල හිතෙන්නෙ මට විතරද...❤❤❤

    • @indianlove7599
      @indianlove7599 2 ปีที่แล้ว +4

      උෟ කොහොමත් පැණියනෙ හැම කෙල්ලටම love😂

    • @sksapuwinna3420
      @sksapuwinna3420 2 ปีที่แล้ว +1

      එයාව අවුල් කරන්න එපා.

  • @nayanadeepani540
    @nayanadeepani540 2 ปีที่แล้ว +39

    කතාවත් හරියට ගීතයක් වගේ.. අහන් ඉන්න ආසයි.. කුවේට් එකෙත් දැන් මැණිකේ මගේ හිතේ තමා.. අපේ රටේ සිංදුවක් කියලා අපිත් ඉතිං ආඩම්බරෙන් කියනවා.. යොහානි නංගී ගැන ඇත්තටම ආඩම්බරයි..

    • @asankakalinga3669
      @asankakalinga3669 2 ปีที่แล้ว +1

      එ් ........... අක්කන්ඩි 💚

    • @nayanadeepani540
      @nayanadeepani540 2 ปีที่แล้ว

      @@asankakalinga3669 හේ.. මලයණ්ඩී😄

    • @asankakalinga3669
      @asankakalinga3669 2 ปีที่แล้ว

      @@nayanadeepani540 .... fb නැද්ද දැන්

    • @nayanadeepani540
      @nayanadeepani540 2 ปีที่แล้ว

      @@asankakalinga3669 ඉන්නවෝ

    • @asankakalinga3669
      @asankakalinga3669 2 ปีที่แล้ว

      අසංක කාලිංග ....... request එකක් දාන්නෝ .... මට හොයාගන්න බැහැනෙ

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ปีที่แล้ว +8

    ශ්‍රි ලංකා ඩයනා කුමරිය ජයවේවා 🇱🇰👍

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +2

    I sincerely wish you more strength to win international music!
    ජාත්‍යන්තරය සංගීතයෙන් ජයගන්න තවත් ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා හදවතින්ම පතනවා !

  • @kasunpremawardana8968
    @kasunpremawardana8968 2 ปีที่แล้ว +29

    විනාඩි ගාන දැනුනෙම නෑ.. සුපිරි❤️🔥

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว +40

    යොහානි අක්කා තමයි හොදටම කරේ ❤️❤️❤️

    • @crlm1411
      @crlm1411 2 ปีที่แล้ว +4

      @CTA එහෙනම් ඔයා රට දියුණු කරන්න!රට දියුණු විය යුත්තේ අපේ සංස්කෘතියත් රැකගෙන තාක්ෂණයයි බුද්ධියත් සමඟ!! නව ලෝකයේ වෙනස්කම් සිද්ද වෙනවා ඒවාට සියලු ජීවීන් හුරු විය යුතුයි

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +1

      @CTA ඔබ උපාධි dariyek කියලා දැනගත්ත comment එකකින් ඔබ ge ... එහෙත් පිරුණු kale දිය නොසෙල්වී තිබෙනවා... කවදාවත් අනුන් රසවිඳින දෙයක් හොඳ නැහැ කිය කියා හැම තැනම comment දාන්නේ නැහැ නියම බුද්ධිමත් අය...

    • @1nisitha
      @1nisitha 2 ปีที่แล้ว +1

      @CTA sure ekata pohottuwata dunna harakek. Marila palayan ikmanata. Ewita rata hadei

  • @yolandafernando7421
    @yolandafernando7421 2 ปีที่แล้ว +16

    She has sweet innocent thoughts..such a cute girl ❤️😍 athatama manikak thamai 😘

  • @ch-qx3ow
    @ch-qx3ow 2 ปีที่แล้ว +13

    මමත් කොහොම හරි කවද හරි යොහානි අක්කා වගේ ශ්‍රීලංකාව මගේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියනවා music වලින්

    • @T-2-V
      @T-2-V 2 ปีที่แล้ว +1

      all the best✨✨

    • @kasunithakshila6897
      @kasunithakshila6897 2 ปีที่แล้ว +1

      Congratulations . You can ❤️🌼

  • @maithrisiri
    @maithrisiri 2 ปีที่แล้ว +163

    නියමයි පුතා...

  • @thilinikaushalya2308
    @thilinikaushalya2308 2 ปีที่แล้ว +4

    එයා හරි සැහැල්ලුවෙන් කතා කරනවා 😘❤ ආදරෙයි අක්කි

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +109

    නිහතමානීව හා බැහැ කෙළින් කියන්නව, team එකක් විදියට වැඩ කිරීම ඉතා වටිනවා.
    Iraj පිපිරීලා මැරෙයි 🤣

    • @k.m.s.p8607
      @k.m.s.p8607 2 ปีที่แล้ว +3

      Iraj මෙයට wada porak කියලා මතක තියාගන්න 😡

    • @sdvlog69
      @sdvlog69 2 ปีที่แล้ว +4

      @@k.m.s.p8607 Iraj දැක්ක නම් පුපුරා මැරෙනවා 😂

    • @rajithafabian8853
      @rajithafabian8853 2 ปีที่แล้ว +5

      @@k.m.s.p8607 redda thamai huththooo🤣🤣iraj ponnaya dan hangila inne..

    • @physicslife2306
      @physicslife2306 2 ปีที่แล้ว

      pipirila🤣

  • @gamagelakshi5714
    @gamagelakshi5714 2 ปีที่แล้ว +6

    මැනිකේ ♥️😘😍 හසිත අයියා ♥️😘😍 ආදරේ දෙන්නටම

  • @chatz108
    @chatz108 2 ปีที่แล้ว +20

    However she has a pretty look and graceful voice. She makes us proud. Congratulations Yohani. Keep it up!
    She gives her cute smile for her fans and also haters.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +3

    yohaani, ඔයා එඩිතර කෙල්ලක්. ලංකාවට ආඩම්බරයක්. විවෘතව කතා කරනවා. ඔයාගෙ හැකියාවන් තව තව ව්ර්ධනය කර ගන්න ශක්තිය දහිර්ය ලැබේවායි පතනවා.

  • @amilaandarage9734
    @amilaandarage9734 2 ปีที่แล้ว +4

    Wow.. your humble personality.. please don't change Yohani.. 🙏 no show off no hanky panky talks. Love your simplicity

  • @thidhasithilokiya4025
    @thidhasithilokiya4025 2 ปีที่แล้ว +8

    අක්කි ඔයා කතා කරන විදිහ එහෙම මාර ලස්සනයි. Good luck akki

  • @Kavi_Malshan
    @Kavi_Malshan 2 ปีที่แล้ว +67

    කුකුල් හසිතගේ පැනි හිනාව තමයි හිනාව...🤣යොහානිට tray 🤣

    • @chinn1865
      @chinn1865 2 ปีที่แล้ว +1

      Paka watei uuta gutith kanna wenney

  • @pavithramadhushani1399
    @pavithramadhushani1399 2 ปีที่แล้ว +4

    She has soo cutie voice and cutie smile. most talented girl good luck yohani❤️

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 ปีที่แล้ว +1

    ආදරෙයි මැණිකේ ..... තාත්තා වගේම අපේ රටේ වාසනාවට පහල උන මැණිකක් ඔයා. ජයෙන් ජයමවේවා ....! ජීවිතේ තියන හැම පියවරකදීම ජයග්‍රහණම ලැබේවා ......!

  • @supunharshitha3596
    @supunharshitha3596 2 ปีที่แล้ว +20

    Monawa උනත් අවංකව හිනාවටනම් කැමති

  • @chathuralakshan6189
    @chathuralakshan6189 2 ปีที่แล้ว +37

    අමෝ ලැරී 😂❤️

  • @npglmnd5131
    @npglmnd5131 2 ปีที่แล้ว +4

    Pretty and talented girl you'r dad and mom
    has given you a good upbringing ❤️ Love you..

  • @wasanthavlogs2511
    @wasanthavlogs2511 2 ปีที่แล้ว +82

    දෙරණ ට මගෙ ගෞරවය ...මේ මැණිකට දක්වන ගෞරවය

  • @rohanprasanna1355
    @rohanprasanna1355 2 ปีที่แล้ว +8

    Moving on , will definitely Rock the world ,congratulations Yohani.

  • @hdcreations111
    @hdcreations111 2 ปีที่แล้ว +56

    Meme එකක් ගැන කියල talk කරන්න නේත හැදුවෙ ...
    හොර ගෙඩියා..🤣🤣❤

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    Yohanita තෙරුවන් සරණයි ඉදිරියට ma යන්න suba pathanawa 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤😘😘

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +3

    Congratulations yohani.. හැමදාමත් හදවතින්ම ආදරෙයි ලොකු ගමනක් යමු .. සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි දළදා සමිදු පිහිටයි ...

  • @udenikadamayanthi8285
    @udenikadamayanthi8285 2 ปีที่แล้ว +34

    යොහානි අපිට ඔයා ගැන ආඩම්බරයි සත්තයි එහෙත් මැනිකේ මගේ සිංදුව නිසා මං තැනක ඉන්නවා කියලා අයිති කාරයා ගැන ඔලුව උඩින් තියා ගන්න ඕනා

  • @sadunpathirana5120
    @sadunpathirana5120 2 ปีที่แล้ว +12

    හසිත කැමතෙන් ඉන්නේ 😄😁

  • @santhush2359
    @santhush2359 2 ปีที่แล้ว +11

    Thumbnail එක ලස්සනයි💖 .
    Yohani🔥

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 2 ปีที่แล้ว +3

    යොහානිගෙ කතාව අහන්න හරි ආසායි කටහඩ හරිම ලස්සනයි ආදරෙයි සුබ ගමනක් ඔයාට ප්‍රාර්ථනා කරනව.

  • @sondurutharaka9159
    @sondurutharaka9159 2 ปีที่แล้ว +1

    Yohani ලස්සන සින්දුවක් . මරු

  • @antonfernando8409
    @antonfernando8409 2 ปีที่แล้ว +5

    You're a fearless lady, Yohani, that's your success, I think, fearlessness.

  • @trgaming5473
    @trgaming5473 2 ปีที่แล้ว +24

    Yehanita kamathi aya like parak damuko balannako 👍

  • @puspadeepaani6435
    @puspadeepaani6435 2 ปีที่แล้ว +6

    Jesus pihiti yohani ඔයා ගොඩක් වාසනාවන්ත ය් daviya වහන්සේ ආසර්වාද කරනවා ජය 👍🙋💐ඉදර්යටම යන්න 🙏🙏💐🌻😂

  • @dhpexcursions8259
    @dhpexcursions8259 2 ปีที่แล้ว +2

    She is a very genuine artist.

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +23

    I really love yohani.
    ❤❤❤💃 your moving on song is really beautiful lit. Its amazing.
    I wanna see you on billboard yohani.

  • @siyalla5109
    @siyalla5109 2 ปีที่แล้ว +6

    You have a bright future, go ahead Yohani.
    You are proud of us as Sri Lankans...
    ♥️♥️♥️

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +37

    හසිත අයියා වෙනම සීන් එක්ක ඉන්නෙ 😂😋😁

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +11

    I most like yohani 's look and voice 💖🔥

  • @ssspradeep4910
    @ssspradeep4910 2 ปีที่แล้ว +6

    Me sinduwa🇰🇼🇰🇼🇰🇼🇰🇼 kuwait eka arbik lamai godak asai.manike .mage.hithe song ekata 🇱🇰❤❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +11

    Yohani's look beautiful 💖🔥

  • @dilukafernando8597
    @dilukafernando8597 2 ปีที่แล้ว +2

    So proud of you Yohani ❤️❤️❤️

  • @romanydesouza7255
    @romanydesouza7255 2 ปีที่แล้ว +2

    ඔබට ජයෙන් ජය ම වේවා!❤️❤️

  • @udusamarasingha3697
    @udusamarasingha3697 2 ปีที่แล้ว +5

    අම්මෝ දෙරණ.....ප්‍රවේසමින් යොහානි....

  • @pmwwick9928
    @pmwwick9928 2 ปีที่แล้ว +2

    One most authentic person ever seen.

  • @chamilmadhuranga5882
    @chamilmadhuranga5882 2 ปีที่แล้ว +4

    මන් ඉන්නෙ සවූදි වල මේ රටේත් අය හරිම අසාවේන් අහන සින්දු වක්

  • @comment8247
    @comment8247 2 ปีที่แล้ว +23

    Yohani suberb❤ඒත් බෑන්ඩ් එකනම් මෙලෝ රහක් නෑ.සිරාවටම කියන්නේ.

  • @nuwazapakse280
    @nuwazapakse280 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි යොහානි කටහඩ

  • @suwarnasuwarna1242
    @suwarnasuwarna1242 2 ปีที่แล้ว

    Theruwan saranai දුවේ oya ape රටට ආඩම්බරයක්

  • @sumithperera5903
    @sumithperera5903 2 ปีที่แล้ว

    හිනාවයි නිහතමානී කමයි දෙකම එක වගෙ ❤️❤️ බුදුසරණයි 🙏සියලු දෙව් දෙවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ❤️❤️

  • @gunathilakeud8834
    @gunathilakeud8834 2 ปีที่แล้ว +4

    Yohani i wish.and first hit to internatiinal market.then try to deliver our music to world in english.teruwan saranai.

  • @Sheyy25
    @Sheyy25 2 ปีที่แล้ว +8

    ජය වේවා!! ❤️

  • @d.nimesha2685
    @d.nimesha2685 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️💖

  • @damindunirmal2854
    @damindunirmal2854 2 ปีที่แล้ว +26

    ගොඩක් ඉරිසියාකාර අය රැල්ලට යොහානිට බයිනව 😂 මෙයා එයාගේ ගමන යනව❤️❤️

  • @achalaguruge7863
    @achalaguruge7863 2 ปีที่แล้ว +6

    Good luck 🍀 yohani 💪

  • @roshanmadhushanka9067
    @roshanmadhushanka9067 2 ปีที่แล้ว +1

    හසිත පුතා.. වැඩේ කරගන්න පුලුවන් වෙයි වගේ.. තාත්තා කැමතියි..😎😎😎

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 2 ปีที่แล้ว +3

    🇱🇰🙏🌾❤❤❤❤අපේ යොහානියා

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 2 ปีที่แล้ว +8

    Mada peradigath godak pra siddai harima sathutui apita aheddi ape rate sinduvak Suva pathum ape budu saranai

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว

    ජයවේවා, බුදුසරණයි.

  • @Srilankaculturedance
    @Srilankaculturedance 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන ගීතයක් ජාත්‍යන්තර ජයගැනීම වැඩි ඈතක නොවේ All the best 🌹

  • @gauri4568
    @gauri4568 ปีที่แล้ว

    Yohani I love her music and songs and most of all her voice and honesty innocent Angel
    Hoping everyone in the music industry treats Yohani as the Angel she is

  • @kaviyaa_official
    @kaviyaa_official 2 ปีที่แล้ว +13

    Waasanawantha kella kiwwoth niwaradi.nathinm obage pera pinak pala deela yohani.ehema kiyanwa godak aya.aath mn hithnne oyage kapaweema unanduwa thamai oyage saarthakathwayata hethuwa

  • @gauri4568
    @gauri4568 ปีที่แล้ว

    I am very impressed with this very young innocent soul who wants to leave love and peace with everyone she comes in touch with
    Beautiful soul Yohani is

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +3

    Congratulations Yohani💫💫❤️❤️❤️❤️

  • @bhatiyaperera8375
    @bhatiyaperera8375 2 ปีที่แล้ว +1

    A down to earth humble artist!

  • @sonitasonita9903
    @sonitasonita9903 2 ปีที่แล้ว +9

    Wow wow🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว +5

    Super yohaani

  • @ah7800
    @ah7800 2 ปีที่แล้ว

    The most humble artist I have seen in Sri Lanka.

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 2 ปีที่แล้ว +2

    ජයවෙවා තෙරුවන් සරනයි සුභ අනාගතයක්