අපි හැමෝම දැනගතයුතු මනෝවිද්‍යා උපක්‍රම 10ක් - Psychological tips and tricks that work - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • අපි හැමෝම දැනගතයුතු මනෝවිද්‍යා Tricks / උපක්‍රම 10ක් - මනෝවිද්‍යාත්මක කරුණු ආශ්‍රයෙන් අපිට එදිනෙදා ජිවිතයට ඕන වෙන, මමත් නිතර ප්‍රයෝජනයට ගන්න මේ tips ඔයාලටත් ගොඩක් වැදගත් වේවි - සරල මනෝවිද්‍යාව සිංහලෙන්
    Here are some useful psychological tips and tricks that actually work - in Sinhala
    Follow me on Instagram: / thehappinessmuse
    Join our Facebook family: / thehappinessmuse
    Email: thehappinessmuse.sl@gmail.com
    Website / store - www.thehappinessmuse.lk
    #TheHappinessMuse #SinhalaPsychology

ความคิดเห็น • 212

  • @TheHappinessMuse
    @TheHappinessMuse  3 ปีที่แล้ว +53

    ආත්ම විශ්වාසය වැඩි කරන ක්‍රම - th-cam.com/video/_ZdopClXsD4/w-d-xo.html

    • @rashmiraweena6247
      @rashmiraweena6247 3 ปีที่แล้ว +3

      The Happiness Muse අක්කෙ මට reply එකක් ඕනිමයි මනෝව්දයා ඩිග්‍රි එකක් කරන්න තැනක් කියන්න කො

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +4

      @@rashmiraweena6247 මම කරේ Colombo Institute of Research and Psychology + Institute of Mental Health, Colombo 👍

    • @rashmiraweena6247
      @rashmiraweena6247 3 ปีที่แล้ว +2

      @@TheHappinessMuse A/l walin passeda akki A/ l walata onima subject ekak karapu kenekta puluwanda ?

    • @sanjudesilva4321
      @sanjudesilva4321 3 ปีที่แล้ว

      @@TheHappinessMuse අක්කා A/L වලට කලේ මොනාද

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +6

      @@sanjudesilva4321 මම කරේ maths, මගේ first degree එක engineering. ඊට පස්සේ තමයි මනෝවිද්‍යාව හදාරන්න යොමුවුණේ 👍

  • @kelumsenanayaka6401
    @kelumsenanayaka6401 2 ปีที่แล้ว +75

    මට අවුරුදු 16යි මාත් ආසයි මනෝවිදයාව ඉගෙන ගෙන මගේ ජිවිතේට එකතු කරගන්න.මනෝ විදයාව කිය්ලා දෙන වීවියෝ තව දාන්නකො

    • @rithmikavya6846
      @rithmikavya6846 ปีที่แล้ว +2

      Math e wage

    • @sakshinivlog1785
      @sakshinivlog1785 ปีที่แล้ว +1

      මාත්

    • @jehanfernando5699
      @jehanfernando5699 11 หลายเดือนก่อน +1

      ​@@sakshinivlog1785නිකං දෙනව නම් උබලටත් මනෝ විද්‍ය ව හරි කමක් නෑ නේද ...😂😂😂😂😂😂

    • @SamithUdara-br3uw
      @SamithUdara-br3uw 9 หลายเดือนก่อน

      @@jehanfernando5699
      සිරාවට 😅😅

  • @ftDEAD-p6l
    @ftDEAD-p6l 2 ปีที่แล้ว +39

    ඉගෙන ගන්න ආසම දෙ🙂 කාගෙ හරි මනසක් පිරිසිදු කරන්න

  • @Misterflute
    @Misterflute 2 ปีที่แล้ว +7

    Music therophyst කෙනෙක් වෙන්න තමා අදහස... ඒ ගමනට ඔයාගේ මේ videos ගොඩක් වටිනව❤️

  • @sewminibhagaya2643
    @sewminibhagaya2643 3 ปีที่แล้ว +20

    නටනකොටනම් මට මාර සතුටක් එන්නේ 😂😂😂😂😂😂😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❣️❣️❣️❣️🙂සියලු ප්‍රශ්න නිවාරනයි

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤

  • @nethuc3443
    @nethuc3443 2 ปีที่แล้ว +16

    මනෝ විද්‍යා උපාධි ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 🥺

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 4 หลายเดือนก่อน +2

    අක්කා ගොඩක් ලස්සනයි.. මන් dn ඔයගේ vedio බලලා එ විදියට ඉන්නවා....මට ජිවිතේ ගොඩක් වැරදිලා තිබ්බේ... ඔයගේ vedio බලලම මන් හරියට ජිවත් වෙන්න ඉගෙන ගන්නවා.. Thank you අක්කා.. ❤️❤️❤️❤️❤️

  • @96traveler
    @96traveler 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි 🥰 දිගටම බලනවා..
    ගොඩක් හොඳට ඔලුවට යනවා..
    තව පොඩ්ඩක් slow උනනම් හොඳයි මන් හිතන්නෙ

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤ ගොඩක් ස්තූතියි මේ වගේ දැනුම බෙදා ගන්නවට ❤❤

  • @hasinikawi61
    @hasinikawi61 2 ปีที่แล้ว +4

    මනෝවිද්්‍යාව පිළිබඳ හදාරන්න alevel valata monada karanna one

  • @nipunajithpathirana833
    @nipunajithpathirana833 3 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම හොඳයි මේවයින් එකක් දෙකක් විතර දැනටමත් කරනව ඒත් මේ ගැන නොදැන තමයි කරේ දැන් දන්නවා

  • @SamithUdara-br3uw
    @SamithUdara-br3uw 9 หลายเดือนก่อน

    ඉතින්.. කියන්නකෝ.. ඔයා ගැන.. පට්ටයි ඈ.. ඉදිරිපත් කිරීම . සුභ පැතුම් 👌

  • @indirawijayanthi8213
    @indirawijayanthi8213 2 ปีที่แล้ว +3

    "Psychology of creativity" kiyana topic eka gana video ekak karanna puluwan nm godak loku deyak. Creativity eka boost karana vidiya improve karana vidiya me gana detailed video ekak thaama kisima thanaka na. Oyage videos wala contents godak quality nisa eh topic eka gana detailed video ekak karanna puluwan nm godak sthuthi.
    💝💝💝💯💯

  • @aruna4736
    @aruna4736 3 ปีที่แล้ว +59

    අක්කගෙ චාම් ගතියට ගොඩාක් කැමති

    • @SL-su7zm
      @SL-su7zm 2 ปีที่แล้ว

      Heer

  • @ilhaminara1030
    @ilhaminara1030 ปีที่แล้ว +8

    මගේ අම්මිත් මේවගේ් මයි. එයා මනෝවිවිද්‍යාව ඉගෙන නොගත්තට ජීවිතයේ පාඩම හොඳින් ඉගෙන ගෙන තියෙනවා.ඒත් දැන් මගෙ ළඟ අම්මි නැහැ........😭

  • @kumarajagath6842
    @kumarajagath6842 3 ปีที่แล้ว +8

    හොඳ වීඩියෝ එකක් . හරිම වැදගත් නංගී 💅 ඔබට ජය💅💅💅

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 2 ปีที่แล้ว +1

    Ahmben hmbuna Chanel ekak. Marama vatinava akke❤️igena gna godak devl tyenva oyagen❤️ thank you very much for sharing your knowledge ❤️ Good luck ❤️

  • @ashikihsan1432
    @ashikihsan1432 2 ปีที่แล้ว +3

    Thank you sister. We must have freedom to take our own decisions

  • @nisakisethnara4848
    @nisakisethnara4848 3 ปีที่แล้ว +4

    Akki , mn thama scl yanava ,akkita puluwanda o/l kale idalama step by step psychologist kenek vena vidiha , api karanna oni subjects gana , ita passe karanna ona deval gena video ekak karanna , plz

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියො එකක් තෑන්ක් යූ අක්කේ✨️😊❤️

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 ปีที่แล้ว

    ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා

  • @chinthakakumara2330
    @chinthakakumara2330 ปีที่แล้ว

    පිසියොලොජිකල් ද්‍රග්ස් addiction එක ගැන දන්නවනම් දාන්න.. එකෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවද කියන්න.. පුනුරුත්තාපණ ක්‍රමය හැරුනම කරන්න පුළුවන් දෙයක් කියන්න..!!තැක්ස්.. ❤️❤️

  • @ashikihsan1432
    @ashikihsan1432 3 ปีที่แล้ว +3

    Really good 10 psychological tips my sister to our life with new ideas to rebuild. We always have our first or second chance plans in our lives by knowing these tips sister. Sanduni, you are best as a doctor.

  • @Chami1
    @Chami1 ปีที่แล้ว +2

    Thanks for giving this knowledge 😍💖

  • @QuickCutTube-hu3eo
    @QuickCutTube-hu3eo 3 หลายเดือนก่อน

    oya karana video godak watinawa akke 💙

  • @HappyLifeProducts
    @HappyLifeProducts 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනව.තෙරුවන් සරනයි අක්කේ 🙏🙏

  • @estherpoornima519
    @estherpoornima519 4 หลายเดือนก่อน

    ඉතාම වටිනවා

  • @dileeshaherath4893
    @dileeshaherath4893 2 ปีที่แล้ว +3

    ඔයා හරිම අකර්ශනියයි.🌹💐

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

  • @senaniaruna6710
    @senaniaruna6710 2 ปีที่แล้ว

    Thank you so.much..Aththatama godak hodai.thawath dewal daa ganna, asai.mata Aththatama igena ganna zsai eai gana..but English knowledge eka madi ewa kiyawaka therum ganna.hugak sathutui..oya kiyals,dena,dewal gana.❤

  • @malsha9487
    @malsha9487 2 ปีที่แล้ว +2

    මාර වටිනව අක්කේ❤️

  • @nilanganila7658
    @nilanganila7658 ปีที่แล้ว

    වැදගත් කරුනු ගොඩාක් ස්තුති

  • @charmainelru1898
    @charmainelru1898 2 ปีที่แล้ว

    Thanks for sharing your lovely video good luck 👍

  • @dakshivittahachchilive
    @dakshivittahachchilive 3 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි ඔබට

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @Deshan_Mdurapperuma
    @Deshan_Mdurapperuma 3 ปีที่แล้ว +5

    මිස් පුලුවන් නම් මේ වගේ දෙයක් මනෝ විද්‍යාවෙ ඉගන ගන්න තියෙන්වද කියලා කියනවද?🙏අපි කිසියම් දෙයක් පිලිබදව නිරන්තරයෙන් සොයනවා,නමුත් කොතෙකුත් දේ සෙව්වත් එය අවබෝධ වෙලා නෑ.ඒත් කිසියම් වෙලාවක(අඩ නින්දේදී වගේ)අර සියලු කරුනු හොදට ගැලපිලා අපේ ප්‍රශ්නය විසදෙනවා....(මේ සිද්දිය බෙන්සීන් අනුවෙ structure එකා චක්‍රීයයි කියල හොයා ගන්න හෙතු උනා)මේ පිලිබදව තිබෙන පොත් පත් හෝ තියෙනව නම් කියන්ඩ මිස්.

    • @thitha_
      @thitha_ 3 ปีที่แล้ว +3

      සහෝදරයා මෙසේ සිදුවීම ගැන මනෝවිද්‍යාත්මක නායයක් නොමැති උනත් , මෙසේ සිතීම ගැන නියායන් පවතී. කැමතිනම මම ඔබට සහය වෙන්නම්.

    • @Deshan_Mdurapperuma
      @Deshan_Mdurapperuma 3 ปีที่แล้ว

      @@thitha_ loku deyak mithraya

  • @arunihettiarachchi9799
    @arunihettiarachchi9799 3 ปีที่แล้ว +6

    Everything that you are share with us sooo important to our lives...Thank you soo much akki for your effort..🥰🥰🥰

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤

  • @prasannaherath3625
    @prasannaherath3625 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩක්

  • @ameshedits6863
    @ameshedits6863 2 ปีที่แล้ว +2

    akke oyage cham gathiyata me malli kamathi

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 2 ปีที่แล้ว

    Godak pin nanga.loku kada weteemaka idan man oyage channel eka balanna gaththe.
    Hema vidio ekatama comment kare nethath jeewitheta gaththa dewal bohomai.
    Godak pin💖💖💖💖💖💖

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @happycreativelanka2989
    @happycreativelanka2989 2 ปีที่แล้ว +1

    Thank you අක්කි. ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් කරන්න සුභ පතනවා 😄♥️👍

  • @shafnashafna8959
    @shafnashafna8959 2 ปีที่แล้ว +1

    Mage dream eka manovidyava peththen yanna akki 😍

  • @KasthuriKumari
    @KasthuriKumari 2 หลายเดือนก่อน

    Harima wedagath.
    👍👍👍👍👍

  • @kavindidilshara3757
    @kavindidilshara3757 2 ปีที่แล้ว +1

    akke mtath mano viddyw igen gnn onii mn A/L me aurudde mn A/L iwr wela krnn inne mano viddayw igen gnn thiyen cource gena kiynnko

  • @dilshanharshana5594
    @dilshanharshana5594 3 ปีที่แล้ว +1

    My favourite is the number one. Non dominant hand

  • @sachinnimsara9939
    @sachinnimsara9939 3 ปีที่แล้ว +36

    අපේ රටේ මේ විශය සම්බන්ධයෙන් තියන් යූටියුබ් චැනල් ගනන ඉතාමත් අල්පයි 🙄🙄🙄

    • @thitha_
      @thitha_ 3 ปีที่แล้ว +1

      Don't regret the path not taken

  • @oshadiishari4772
    @oshadiishari4772 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා අක්කේ 😙😙

  • @dilinapramodya
    @dilinapramodya ปีที่แล้ว

    Thanks for tips,I learned a lot.

  • @maithreechandu8835
    @maithreechandu8835 3 ปีที่แล้ว +4

    very important video

  • @TheGallery-q2s
    @TheGallery-q2s 4 หลายเดือนก่อน

    Ane akki ona kenek t me psychology igena gnn puluwan d

  • @rcvideocreation5975
    @rcvideocreation5975 3 ปีที่แล้ว +1

    6 වෙනි ටිප් එක නම් ගොඩක් වැදගත් .

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks 👍

  • @Yuhi_bae_0
    @Yuhi_bae_0 ปีที่แล้ว

    ane akki , counselor kenek wenna tiynna one qualifications monwad

  • @dinukamadhumal6074
    @dinukamadhumal6074 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි !

  • @wajirabandara6657
    @wajirabandara6657 2 ปีที่แล้ว

    Ma lokaye prasidda prof.kenk laga weda karanne Europe.mehe punchi lamunta ema pahasukam denawa.lankawe pisso wediwena tharamata deshapaluwan kemathi.nirogee wewa sewoma.theruwan sarana.

  • @danaasp2279
    @danaasp2279 ปีที่แล้ว

    Miss help akak denawada math oya wage katha karanawa ath man karanne mokakda kiyala therum ganna ba puluwan nam help akak denna

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 3 ปีที่แล้ว +2

    Good. .thanks

  • @pushpagunawardena-wq7ip
    @pushpagunawardena-wq7ip ปีที่แล้ว

    Useful

  • @sandapradeep8871
    @sandapradeep8871 3 ปีที่แล้ว +3

    සෑහෙන්ට වටිනවා ♥️♥️♥️

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 3 ปีที่แล้ว +3

    වටිනව මේ අදහස් ටික..👍👍

  • @saralam.a4695
    @saralam.a4695 7 หลายเดือนก่อน

    Thank you❤

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏

  • @sandeepahemantha
    @sandeepahemantha ปีที่แล้ว

    thank you අක්කේ👍

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +5

    ස්තුතියි නංගී👍👍👌👌🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

  • @miururukshan8436
    @miururukshan8436 3 ปีที่แล้ว +1

    Thanks akke.Akka harima lassanai.

  • @studywithhansi601
    @studywithhansi601 ปีที่แล้ว

    මමත් ආසයි❤😊

  • @sujaniwithanage2858
    @sujaniwithanage2858 3 ปีที่แล้ว +3

    Mama oka denagena neme, eth left hand eken brush karanawa. Tnx nangi

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +4

      හැමදාම වමෙන් නම් මදින්නෙ ඉඳල හිටලා දකුණටත් මාරු කරන්න. එතකොට තමයි මොලයට ඒක exercise එකක් වෙන්නෙ 👍

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tamaradesilva9650
    @tamaradesilva9650 ปีที่แล้ว

    Thank you so much akkiiii🥰🥰🥰

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 3 ปีที่แล้ว +1

    Math igena aganna asi eth koho ada kiyala kawuruth kiyanne nene

  • @rkonilan3242
    @rkonilan3242 3 ปีที่แล้ว

    MATA mano widyawa igenganna asai udaw karanna puluwanda.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว

    හරිම වැදගත්....

  • @sampathpriyashan2206
    @sampathpriyashan2206 2 ปีที่แล้ว

    CBT ගැන දැන ගන්න ඕනි

  • @sunimalwijerathna9982
    @sunimalwijerathna9982 ปีที่แล้ว

    Thankyou dr.❤️

  • @sewminibhagaya2643
    @sewminibhagaya2643 3 ปีที่แล้ว +18

    මානෝ ව්දයාව ඉගෙන ගන්න ආසයි 🖐️

    • @thitha_
      @thitha_ 3 ปีที่แล้ว +1

      Don't regret the path not taken 💟

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤

    • @Pramudikaveesha1111
      @Pramudikaveesha1111 2 ปีที่แล้ว +1

      Ane math❤️

    • @italy442
      @italy442 2 ปีที่แล้ว

      Budhudahama eganna friends e thama manovidhyawa…

  • @tharangak9322
    @tharangak9322 ปีที่แล้ว

    Hoda aka alakiri.
    Karagana yanna digatama

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 2 ปีที่แล้ว

    Child Psychology කෙනෙක් වෙන්නේ කොහොමද 👀

  • @nipunajithpathirana833
    @nipunajithpathirana833 3 ปีที่แล้ว +1

    මටත් උපදෙස් ලැබෙන වනම් මම සතුටුයි

  • @nayanisilani529
    @nayanisilani529 2 ปีที่แล้ว

    Thank you nangi 💞💞💞💞.,,,,,

  • @santyss1822
    @santyss1822 3 ปีที่แล้ว +2

    Good news

  • @krishansajith8003
    @krishansajith8003 2 ปีที่แล้ว +1

    Me විෂය karala karanna puluwan job monawada

  • @kassapas189
    @kassapas189 3 ปีที่แล้ว +1

    Manovidyawa pilibadawa igenaganiiimata monada thiyena පාඨමාලා

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +3

    Thank You nangi..

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashasheriffdeen287
    @ashasheriffdeen287 3 ปีที่แล้ว +3

    Thank you akki

  • @indrajithshemiyel3625
    @indrajithshemiyel3625 2 ปีที่แล้ว

    Niyamai e tika...👍

  • @janithasameera9203
    @janithasameera9203 3 ปีที่แล้ว +1

    Nice

  • @chamildhanasekara7804
    @chamildhanasekara7804 3 ปีที่แล้ว +2

    Manowidayawa gana oya monwd danne. Oyta experience thiyeda patients la ekka wada krala.

  • @gdslbro
    @gdslbro ปีที่แล้ว

    oyagen hara hara ahanda hithenawa.

  • @hash4961
    @hash4961 ปีที่แล้ว

    Thnq♥️🤗

  • @monalipeiris8370
    @monalipeiris8370 3 ปีที่แล้ว +2

    Thank you mam 💜💜

  • @populartiktoks1041
    @populartiktoks1041 2 ปีที่แล้ว

    මරූ👌👌

  • @hansikamadhushani8926
    @hansikamadhushani8926 3 ปีที่แล้ว +2

    Thanks akki 🥰🥰

  • @hirumudalige9499
    @hirumudalige9499 3 ปีที่แล้ว +1

    I love this video akki patiyo, 😍😘

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 ปีที่แล้ว

    තැන්කියු අක්කේ

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 ปีที่แล้ว

    Thank you 😍😍😍

  • @sithunuwanjali9596
    @sithunuwanjali9596 3 ปีที่แล้ว +3

    Superb ❤️

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeesharathnayaka9167
    @nadeesharathnayaka9167 3 ปีที่แล้ว

    tharaha palanaya karaganna beheth walin puluwnda . ehema beheth gaththama kalayak palanaya karaganna puluwnda

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @pmadushani449
    @pmadushani449 3 ปีที่แล้ว +3

    Niyamai akki....

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerasandaruwan1869
    @sameerasandaruwan1869 ปีที่แล้ว

    Supiri 🎉🎉🎉🎉

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 3 ปีที่แล้ว

    Thank you 🖤🤗

  • @harukahyugananase6140
    @harukahyugananase6140 2 ปีที่แล้ว

    Niyamai akkio

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 2 ปีที่แล้ว

    Wow....

  • @shakyakariyawasam7364
    @shakyakariyawasam7364 2 ปีที่แล้ว

    Body language gana vedio ekk gennako