මනෝ උපදේශකයෙක් නැත්නම් counsellor කෙනෙක් වෙන්නෙ කොහොමද? | Tissa Jananayake with Life (EP 37)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මනෝ උපදේශකයෙක් නැත්නම් counsellor කෙනෙක් වෙන්නෙ කොහොමද? | Tissa Jananayake with Life (EP 37)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 207

  • @tharusha561
    @tharusha561 ปีที่แล้ว +336

    ලෝකේ ශ්‍රේෂ්ඨ තම කවුන්සල... බුදුන් වහන්සේ..❤❤❤❤❤

    • @kaveeshamadubashini2000
      @kaveeshamadubashini2000 ปีที่แล้ว +11

      අනිවාරෙන්ම🙏😊🌼

    • @saminthamihirani4210
      @saminthamihirani4210 ปีที่แล้ว +6

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilakshichandrasena1839
      @nilakshichandrasena1839 ปีที่แล้ว +2

      Yes true

    • @praziCroft-li8xv
      @praziCroft-li8xv ปีที่แล้ว +2

      religion ocd ගැන දන්නවද ඔයගොල්ලෝ

    • @supun66
      @supun66 ปีที่แล้ว +5

      මොනදේ කිව්වත් සාදු කියන ගොබිලෙක් ඉන්නවාමයි...😂😂😂

  • @DeepikaWasanthi-w1o
    @DeepikaWasanthi-w1o 8 หลายเดือนก่อน +95

    මගෙ එකම හීනෙ මනෝවයිද්‍යවරයෙක් වෙන එක...❤

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando ปีที่แล้ว +70

    එදා අපේ පංතියෙත් මේ වගේ දේවල් කිව්ව නිසා මට ගැලපෙනම වෘත්තීය තෝරගන්න පුළුවන් උනා. සර්ට බොහොම පින් 🙏💐

  • @TALKINGWATCH-rq3vz
    @TALKINGWATCH-rq3vz ปีที่แล้ว +41

    මම සයිකොලොජිනම් ඉගනගෙන නැහැ.ඒත් සර් කියපු ලක්ෂණ නම් මට තියෙනව. මට දවසකට විස්සක් තිහක් විතර කතාකරල එයාලගෙ ප්‍රශ්ණ කියනව.මාත් එක්ක කතාකරල එයාල ගොඩක් සතුටු වෙනව. මටත් සතුටුයි. අපේ අක්කගෙ දරුවො දෙන්නම සර්ගෙ ගෝලයො. එයාල මට කියනව අපේ පුන්චිත් අපේ තිස්ස සර් වගේ කියලා. ඒ ගැනත් මට ගොඩක්ම සතුටුයි..💙🩵

  • @Deshaa_R
    @Deshaa_R 9 หลายเดือนก่อน +21

    සර් මේ කිව්ව දේ මට වෙලා තියනවා මගේ නැන්දා ඩිවෝස් වෙලාඉන්නේ එයා ඒ ගැන ගොඩක් දුක් උනා ගෙවල් දොරවල් දාලා එන්න උන එක ගැන එයා හරියට දුක් උනා.ඒ කාලෙම වගේ මට එයා එක්ක මාස තුනක් විතර ඉන්න උනා.මං ඒ දවස් ටිකේ එයාගෙ හිත හැදුවා,එයා මං එක්ක හිටිය හැමදවසකම එයාට මං දුක් වෙන්න දුන්නේ නෑ,පරන උන දේවල් වලට පසු තැවෙන්න වෙන විදියේ දේවල් කිව්වේ නෑ.මං එයාට හැමවෙලේම කිව්වේ එයා positive කරවන්න.එයාට එයාගෙ අම්මට තාත්තට තියා එයාගෙම සහදරයින්ටත් කියා ගන්න බැරුව හිටිය දේවල් මං එක්ක කිව්වා එයාට 48යි මට 20යි ඒත් එයා දැන් කියනවා එයා ගොඩ ආවේ මං නිසා කියලා 🙂 මට ඒක මතක් උනා සර් මේ කිව්ව දේ ඇහුවම,ඒ වගේම මගේ යාලුවෝ මට කියනවා මං එක්ක ඕන දෙයක් කතාකරන්න පුලුවන් ඕනම දේකට විසදුම මං ලග තියනව කියලා.ඇත්තටම මට ඒකට සතුටුයි.මමත් බයෝ කරේ a/l සර්ගේ ක්ලාස්ත් ආවා.ඉතින් මං දැන් open එකේ phychology degree එක හදාරන්න තීරනයක් අරන් තියෙන්නේ.ඇත්තටම මං හිතනව සර් මම දැන් තමයි මගේ නියම හැකියාව මොකද්ද කියලා අදුර ගත්තේ ❤ මේ ලමයින්ට දෙන දැනුමට සර්ට ගොඩක් පිං සර් ,ඒ වගේම මට මගේ ගමන තව ආසාවෙන් කරන්න මේ වීඩියෝ එක ලොකු උදව්වක් උනා ඇත්තටම සර්ට හරියන්නෙම මිනිස්සුන්ගෙ හිත එක්ක කතා කරන රස්සාවක්ම තමයි ❤

    • @PipuPahasarani
      @PipuPahasarani 8 หลายเดือนก่อน +2

      best of luck akkee♥♥♥

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +51

    මොනවා තිබ්බත් වැඩක් නෑ
    සර් වගේම ප්‍රියමනාප වෙන්නත් ඕනේ
    Counseling කරන්න 🙏🙏🙏♥️🇨🇭

  • @tharukakavindi7840
    @tharukakavindi7840 ปีที่แล้ว +66

    මම ත් depression වලට බෙහෙත් ගන්න ගමන් counseling කලා. ඒ counselor ට පැයකට රුපියල් 1500 ඉ. දවසක් මට ඒ පැය ඉවර වෙන්න යනකොට ඔළුවට වද දෙන ප්‍රශ්නයක් ආවා. එයා කිඋවා දැන් පැය ඉවරයි. ලබන සතියේ කියන්න කියලා. Depression රෝගියෙක් කොහොමද සතියක් ඉවසන්නේ 😅

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +16

      මිනිහට ඩිප්‍රේශන් වගේ එන්න ඇති

    • @MASTERMIND_SHK
      @MASTERMIND_SHK ปีที่แล้ว +9

      එයාගෙ ඔලුව හදාගන්න ඕනි නිසා එහෙම කියන්න ඇත්තේ..😗❤️

    • @Hic530
      @Hic530 ปีที่แล้ว +2

      salli ganna balanne

    • @mihirishyamalie3629
      @mihirishyamalie3629 ปีที่แล้ว +7

      Depression වලට තිත තියන්න,
      " බුද්දෝත්පාදෝ" වෙබ් එකට යන්න.
      දේශනා අහන්න.මෙය අත්දුටුයි,
      ප්රත්යක්ෂයි.

    • @tharukakavindi7840
      @tharukakavindi7840 ปีที่แล้ว

      @@mihirishyamalie3629 🥰

  • @pramudiabewickrama7873
    @pramudiabewickrama7873 ปีที่แล้ว +62

    මාත් අවුරුදු තුනක් බෙහෙත් බිව්ව..බෙහෙත් නවත්තන්න හෙන ගේමක් දෙන්න වෙනව.බෙහෙත් නැති වුන ගමන් කැරකිල්ලක් ආව මටනම්...හැබැයි මේකෙන් ගොඩ ආවම මාර විදියට හයියක්,personality එකක් හැදෙනව..depression හැදුන එක හොදයි කියලත් හිතෙනව..ඒ පහුකරපු කාලසීමාව මතක් වෙනකොටත් හරි බයක් දැනෙනව.ඇත්තටම ඒක හැදුන කෙනා විතරයි දන්නෙ ඒ feelin එක

    • @Hic530
      @Hic530 ปีที่แล้ว +1

      eka hari

    • @chamaniishara9728
      @chamaniishara9728 ปีที่แล้ว +1

      Mokakda danenne ehema unama.

    • @prabhash2650
      @prabhash2650 ปีที่แล้ว +1

      OCD ගැනද මේ කියලා තියෙන්නේ????

    • @seethakalyani3896
      @seethakalyani3896 7 หลายเดือนก่อน +1

      මටත් හැදුන ,දැන් හිතෙනව එහෙම වෙච්ච එක හොදයි කියල ,මොකද මං දැන් කලින් ව්ගේ නොවෙයි හරිම හිත හරිම ශක්තිමත්

    • @KalanaNimesh-e3s
      @KalanaNimesh-e3s 5 หลายเดือนก่อน +1

      අනෙ මටත් කලන්තෙ කැරකිල්ල එනවා මටත් එහෙමද කියලා හිතෙනවා මාර පීඩනයක්😢😢

  • @RasikaWeragala
    @RasikaWeragala ปีที่แล้ว +35

    Sir, OCD සදහාත් video එකක් කරන්න . හැදුණු අය විතරයි දුක දන්නෙ. හොද counsellor කෙනෙක් හොයගන්න හරිම අමරුයි. Sir කියන්නෙ ඇත්ත හැමෝටම counselling කරන්න බැහැ . රෝගීන් අසරණ වෙනවා.

    • @mihirishyamalie3629
      @mihirishyamalie3629 ปีที่แล้ว +3

      බුද්දෝත්පාදෝ දේශනා අහන්න.ඔබට සැහැල්ලු මනසක් ලැබේවි. නියතයි.

    • @mihirishyamalie3629
      @mihirishyamalie3629 ปีที่แล้ว +1

      බුද්දෝත්පාදෝ අහන්න.ඔබට සැනසීමක්මයි ලැබෙන්නේ,නියතයි.

    • @rameshvishva-tm7yi
      @rameshvishva-tm7yi ปีที่แล้ว +3

      Ow ekanm aththa mara dukak vidinne oka hadunama😭

    • @praziCroft-li8xv
      @praziCroft-li8xv ปีที่แล้ว

      @@mihirishyamalie3629 religion ocd නම් ඔය වැඩේ බොහොම නරකට බලපානවා

  • @pushpakanthi2076
    @pushpakanthi2076 ปีที่แล้ว +10

    ගොඩක් පින් සර් මගේ හීනෙට යන්න පාර පෙන්නුවට😊❤අද මං සර්ගෙන් Bio ඉගෙන ගන්න ශිශ්‍යාවක්...

  • @harshanisubashika5506
    @harshanisubashika5506 5 หลายเดือนก่อน +7

    උපදේශකවරයෙක් වෙන්න උසස්පෙලට කරන්න ඕන විශයන් මොනාද සර්

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +10

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 ปีที่แล้ว +30

    ඔබතුමානම් මහ පුදුම මනුස්සයෙක් අප්පා.මටනම් තේරෙන්නේ අපි ගොඩක් පින් කරලා තියෙනවා.එච්ච්‍රරයි....

    • @sayo479
      @sayo479 ปีที่แล้ว +3

      සහතික ඇත්ත 💗

  • @sewwandiwijesingha2938
    @sewwandiwijesingha2938 7 หลายเดือนก่อน +9

    මමත් වෙන්න කැමති කවුන්සිලර් කෙනෙක් වෙන්න

  • @Akshini_Perera
    @Akshini_Perera 5 หลายเดือนก่อน +5

    සර් කියල දුන්න method එක තමයි මම ගොඩ එන්න පාවිච්චි කලේ. අදටත් මාත් එක්ක ප්‍රශ්නයක් කතා කරන Depression මට්ටමේ හෝ ඒ මට්ටමට යන්න තරම් පීඩනයෙන් ඉන්න කෙනෙක්ට මම කියන්නෙ මට සර් දුන්න උපදෙස. එදා මට ඒක ගැන තේරුමක් තිබ්බෙ නෑ. ඒත් කාලයක් ගිහින් මම ඒක කලා. උගන්වන එකට අමතරව ජීවිතයක් වෙනුවෙන් සර් මේ කරන මෙහෙවර අමිලයි.

    • @KalanaNimesh-e3s
      @KalanaNimesh-e3s 5 หลายเดือนก่อน

      මට කියන්න ප්ලීස් ලොකු පිනක් ඔයාට🙏🙏

    • @Akshini_Perera
      @Akshini_Perera 5 หลายเดือนก่อน

      @@KalanaNimesh-e3s " Depression වලට හේතු වුන කාරණාවෙන් අයින් වෙන්න, අයින් වෙන්න බැරි දෙයක්නම් ඒක දිහා බලන විදිය වෙනස් කරන්න. " උදාහරණයක් විදියට ඔයා රැකියාව කරන තැන ප්‍රශ්නයක් නම් ඔයාට වෙන රැකියාවකට යන්න පුලුවන් ඒත් පවුලෙ දෙයක්නම් ඔයාට ඒක දිහා බලන කෝණය වෙනස් කරන්න වෙනවා. එතකොට තමා ඔයාට ගොඩ එන්න පුලුවන් වෙන්නෙ.

  • @kavindageethanjana2215
    @kavindageethanjana2215 ปีที่แล้ว +5

    ඇත්තටම සර් මහාචාර්ය කෙනෙක් ඉන්නවා එයා කියන්නෙ counselor කෙනෙක් වෙන්න බෑ කියලා.අපි ඩිප්ලෝමාවත් කලා එයාගෙ ඒත් එයා කියනවා එහෙම බැරිලු.නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාලු කලොත්...hnd එක කරන්න කියනවා 😂

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 3 หลายเดือนก่อน +3

    සර් මනෝවිද්‍යා උපදේශකයකු වෙන්න biology A/l වලට කරන්නම ඔනැද

  • @duladimalsha9916
    @duladimalsha9916 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි sir
    හරිම වෙලාවේ මේ video එක දාලා තියෙන්නේ ❤❤

  • @b.r546
    @b.r546 6 หลายเดือนก่อน +2

    thissa jananayake is right good

  • @immmwasal
    @immmwasal 6 หลายเดือนก่อน +3

    මට හැම ස්කිල් එකක් ම තියෙනවා.. මට ona කෙනෙක් ගේ හිතක් හදන්න පුළුවන් ඒක sir kivva වගේ මන් ගොඩක් කල් අද්යනය කරා .. හරි පාර thaama මට හොයාගන්න බැරුව හිටියේ sir මේකෙන් ඉස්සරහ ට් යන්න..දැන් තේරුණා . Thanku sir❤

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @VimukthiEkanayaka-cu2xb
    @VimukthiEkanayaka-cu2xb ปีที่แล้ว +5

    සර් අර්ශස් ලෙඩේ ගැන වීඩියෝවක් කරන්න

  • @piyumidissanayaka8403
    @piyumidissanayaka8403 5 หลายเดือนก่อน +2

    Psycology ඉගෙන ගන්න හොඳම diploma හරි degrees හරි තියෙන ආයතනය මොකක්ද ?

  • @LovelyFields-ss3zp
    @LovelyFields-ss3zp 2 วันที่ผ่านมา

    Science krld sir s3 ganna one
    Wena subject ekak karapu kenekta counselller kenek wenna puluwnda?
    දන්න කෙනෙක් පිළිතුරක් දෙන්න...

  • @surendhararthika9859
    @surendhararthika9859 6 หลายเดือนก่อน +1

    I really like the way you speak sir ..

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu7352 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා.

  • @PathumSir7520
    @PathumSir7520 ปีที่แล้ว +6

    සහතික ඇත්තම තමයි සර් ❤😊

  • @darshanachamilindika9881
    @darshanachamilindika9881 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G797 ปีที่แล้ว +1

    issarahat monad karanna oone kiyl hithaganna baruwa inne. kohomad mn godkm daksha paththa hoya ganne sir?

  • @kaushalyadassanayake6424
    @kaushalyadassanayake6424 10 หลายเดือนก่อน +3

    Sathutui sir vedio aka dakkama math psychologycal counceller kenek dan

    • @akarshana2663
      @akarshana2663 9 หลายเดือนก่อน +2

      Counselor kenek wenne kohomda kiyla kiynnko

  • @SabeethaSukumali
    @SabeethaSukumali 2 หลายเดือนก่อน +1

    ඒලෙවල් වලට මනෝවිදයාව තෝරාගන්නේ කොහොමද

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 8 หลายเดือนก่อน +2

    Technology krl e diploma ek krnn barid ...

  • @dew2300
    @dew2300 10 หลายเดือนก่อน +2

    Ayurvedic medicine krn kenek psychology and counseling diploma ekk krnn puluwn d

  • @MrsJayarathne
    @MrsJayarathne ปีที่แล้ว +2

    Sir puduma sundara hitak tiyena guruwarayek ne deergayu wewa sirta

  • @Chathura.M-t5s
    @Chathura.M-t5s 2 วันที่ผ่านมา

    Clinical psychology karanna A/L result eka kohoma wenna onida.

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 8 หลายเดือนก่อน +2

    Thank you sir 💐

  • @Imasha_s_ekanayake
    @Imasha_s_ekanayake 9 หลายเดือนก่อน +2

    Thank you sir..😊❤️

  • @DTK0503
    @DTK0503 ปีที่แล้ว +5

    Sir...government campus ekaka wena degree ekak karana kenekta..kalaniye hari Colombo hri campus ekakin counselling degree eka karanna barida?

    • @charithaanjali2007
      @charithaanjali2007 10 หลายเดือนก่อน +2

      Matath dana ganna oni eka

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน +1

      Puluwan

  • @agdeshani6468
    @agdeshani6468 9 หลายเดือนก่อน +4

    Sir s3k nthnm me course eka krnda vidihak kiynnko sir ek mge dream eka eki sir

    • @nethmisamadi3076
      @nethmisamadi3076 7 หลายเดือนก่อน +1

      Private campus wala puluwn..hoyl blnn

  • @SupunSanjaya-zo2xk
    @SupunSanjaya-zo2xk 5 หลายเดือนก่อน +1

    සර් මම බාහිර උපාධි වලට මනෝවිදයාව හදාරනවා.එහෙම කෙනෙක්ට කවුන්සලර් කෙනෙක් වෙන්න බැරිද

    • @RMRKumudhu
      @RMRKumudhu 5 วันที่ผ่านมา

      Oya kohomda ek krnne kohed bahira upadiya krnne

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    Mr: TISSA.JANANAYAKE 👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +6

    තිස්සසර්.වයසයන්නයන්නලස්සනයි.අැයි.හිතේඉරිසිව.නැතිඋනාම.එහෙමතමයි.

  • @AnushaEdawitharanage
    @AnushaEdawitharanage หลายเดือนก่อน

    Sir Amayzing advice❤❤❤❤

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර් ❤🙏

  • @sangeethanjalee209
    @sangeethanjalee209 ปีที่แล้ว +5

    ඔටිසම් දරුවෙකු හඳුනගත හැක්කේ කෙසේද? එහෙම දරුවෙකු සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් ද

    • @sankalpajasinkandagecreati7803
      @sankalpajasinkandagecreati7803 ปีที่แล้ว

      Subliminal තාක්ෂණය පාවිච්චි කරලා ඔටිසම් ළමයින්ව සනීප කරන්න පුළුවන් නේද

    • @LalanthaPerera77
      @LalanthaPerera77 ปีที่แล้ว

      Tikak amaruyi...gedarin godak deewal කරන්න පුළුවන් ..

    • @LalanthaPerera77
      @LalanthaPerera77 ปีที่แล้ว

      Doctor kenek lagata yanna

    • @emmaamelia5828
      @emmaamelia5828 ปีที่แล้ว +1

      First have to meet a pediatrician and then meet a speech therapist. But as whole family have to understood, love and kind to him/ her. Always need to follow suitable timetable at home also. it is very useful for them and long sleep sessions are also important. Always try to communicate positively and loving. sometimes have to be strong and sometimes need use direct communication according to the situation. And also need to inform to preschool/ school. Nowadays there are many sinhala youtube channels and you can get more knowledge.

    • @AmashaShehani-rz7ie
      @AmashaShehani-rz7ie 9 หลายเดือนก่อน +1

      Eyalat karnna wenama activities tiyenw

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 10 หลายเดือนก่อน +1

    ස්තුති යි සර්❤️ 💐

  • @gangadharamadasa8181
    @gangadharamadasa8181 ปีที่แล้ว +1

    Budusarane davepehetae obatumata

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว +2

    Another great video

  • @wajirafernando7672
    @wajirafernando7672 ปีที่แล้ว +1

    Thank you ❤

  • @diludilukshi470
    @diludilukshi470 4 หลายเดือนก่อน

    Sir onama stream eheka kenekta yanna puluvnda

  • @SCIENCE-FOR-TECHNOLOGY
    @SCIENCE-FOR-TECHNOLOGY ปีที่แล้ว +1

    Sirwa contact karanna wediyak nedda podi toraturak dena ganna

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +2

    ඒක පටන් ගනී වාගෙ ....,,,(☉。☉)!

  • @DenethHasaral-dv2rh
    @DenethHasaral-dv2rh 15 วันที่ผ่านมา

    sir al walata art karala berida

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +5

    Sir my hero

  • @tharinduniariyawansha8108
    @tharinduniariyawansha8108 ปีที่แล้ว +2

    Hariyatama hari sir...❤❤❤❤

  • @chirathmathilakarathna8314
    @chirathmathilakarathna8314 ปีที่แล้ว +6

    Arts කරලා යන්න පුළුවන්ද

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      Puluwan

    • @user-Sewwandi
      @user-Sewwandi 4 หลายเดือนก่อน +3

      පුළුවන් arts karala hoda z score ekk gaththoth පුළුවන් . Peradeniya university eke තියෙනවා BSW (hons) degree Social work eka. Ekata ganne lamai 50 k wage lankawenma. Z eka 1.8 ta wadi wenna oni pere yanna. Japurata gannawa 1.7 n 🥰 mn peradeniye Social work student knk

    • @abz6575
      @abz6575 2 หลายเดือนก่อน

      ​@@user-SewwandiThank you ummmmmmmmiya ❤

  • @malindrafernando4501
    @malindrafernando4501 ปีที่แล้ว +1

    ඔය කවුන්සිලින් පොහොට්ටුවේ අයටත් කලා නේද දෙකට නැමීගන

  • @nilupulmadusara9194
    @nilupulmadusara9194 8 หลายเดือนก่อน +4

    Parapsychology අලුත්ම Degree එකක් තියෙනවා ගම්පහ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ

  • @sathsaranisankalpana5762
    @sathsaranisankalpana5762 หลายเดือนก่อน

    Thank you sir🥺💗

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว +1

    Thank u sir..

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +1

    සර්ට... 💐💐💐

  • @Maleeeeeeeeeeeeee
    @Maleeeeeeeeeeeeee ปีที่แล้ว +3

    Mageth hinayak sir❤️

  • @Nuvilyavihelibandara
    @Nuvilyavihelibandara ปีที่แล้ว +3

    Math kamathima fild ekak

    • @vipulasenarathne6720
      @vipulasenarathne6720 ปีที่แล้ว +1

      Mokadda me sir kiyana diploma eken passe pathway eka

  • @MadushankiPremathilaka
    @MadushankiPremathilaka หลายเดือนก่อน

    Sri mata patamalawa karanna ona

  • @AvishkaGamage-dx9vv
    @AvishkaGamage-dx9vv ปีที่แล้ว +3

    Anagathe dewalath adu eke me job eka gemmak thamai ath sir ayeth al karanne kohomada bio walin

    • @lakshanimaduwanthi1858
      @lakshanimaduwanthi1858 ปีที่แล้ว +2

      Kelaniya campus l Counceling dip l karana a/l bio karala thiyana one na.onema subject lk karala s 3 k thiyana one

    • @sachithliyanage8736
      @sachithliyanage8736 ปีที่แล้ว

      @@lakshanimaduwanthi1858 ඒ ඩිප්ලෝමා එකේ කාලය කොච්චරක්ද මිස්

  • @Kavishkaguruge-s7v
    @Kavishkaguruge-s7v 3 หลายเดือนก่อน

    Counseling krnn bio krnn oneda

  • @yasirulochana9365
    @yasirulochana9365 ปีที่แล้ว +4

    Bio valin vitarada ynn venne

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      Na

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +2

    Budu saranai srata

  • @a.s.w8795
    @a.s.w8795 ปีที่แล้ว +4

    Bio කරොත් විතරද මේ diploma කරන්න පුලුවන්..

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน +2

      Na oyata private karanna puluwan

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 10 หลายเดือนก่อน

      ​@@Lazy570monada campus sltc එක hodayi da

  • @UththaraShobhavi
    @UththaraShobhavi ปีที่แล้ว +1

    Therapist knek wenne khmd sir😥

  • @shalikaprobodhani544
    @shalikaprobodhani544 8 หลายเดือนก่อน +2

    Arts karana ayata karanna barida ee diploma eka

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +1

    Theruwansaranai sir

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +1

    රත්තරන් ❤

  • @chathrichathuri9811
    @chathrichathuri9811 2 หลายเดือนก่อน

    සර් SITC Campas eke me digry eka krapu kenekwa pili gannawada.job thiynwd.🥺

    • @SLFathimaKitchen
      @SLFathimaKitchen หลายเดือนก่อน

      Ow dear maath ehe krnwa good value

    • @crazyhut9273
      @crazyhut9273 หลายเดือนก่อน

      ​@@SLFathimaKitchen fee kochchrakd akke

  • @Maleeeeeeeeeeeeee
    @Maleeeeeeeeeeeeee ปีที่แล้ว +1

    Medicine inna gaman e diploma eka krnn puluwn d

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      Puluwan

  • @chamaniishara9728
    @chamaniishara9728 ปีที่แล้ว +1

    Godak pin.sir❤

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +3

    මමසර්ටවැඩිය.වැඩිමහල්.එ්ත්මමඔබතැමාගේ.සික්සියාවක්.මමගොඩක්අාදරේයි

  • @kmb5807
    @kmb5807 หลายเดือนก่อน +1

    👍👍👍

  • @dissanayakenilmini3141
    @dissanayakenilmini3141 8 หลายเดือนก่อน

    සිංහල මාධ්‍යෙයන්ද සර් තියෙන්නේ

  • @Kawshi458
    @Kawshi458 3 หลายเดือนก่อน

    Ekagai sir ❤

  • @TharushiFernando-ef2fr
    @TharushiFernando-ef2fr 5 หลายเดือนก่อน

    Ape sir ......❤❤❤❤🙏

  • @shashikalamadurangi5294
    @shashikalamadurangi5294 4 หลายเดือนก่อน

    My dream ❤

  • @umeshajayasekara5612
    @umeshajayasekara5612 9 หลายเดือนก่อน +2

    ❤🙏

  • @continent123
    @continent123 8 หลายเดือนก่อน

    Sir commerce karapu ayata barida councelling karanna??????

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    🙏❤

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +2

    ❤❤

  • @LsD-cm5nk
    @LsD-cm5nk ปีที่แล้ว +1

  • @KaveehaChamath
    @KaveehaChamath ปีที่แล้ว

    මැත්ස් කරපු කෙනෙක්ට බැරිද

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      Puluwan

  • @mr.p2706
    @mr.p2706 ปีที่แล้ว +1

    👍

  • @JayeJayathissa
    @JayeJayathissa 5 หลายเดือนก่อน

    Sirt godk pin

  • @gayanilakshani2003
    @gayanilakshani2003 ปีที่แล้ว +1

    Sir bio krnnama onada

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      Na na

    • @Imashisewwandi577
      @Imashisewwandi577 5 หลายเดือนก่อน

      Al karala thiyenna oneda please kiyannako ​@@Lazy570

    • @Imashisewwandi577
      @Imashisewwandi577 5 หลายเดือนก่อน

      ​@@Lazy570imbs green university eke

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +1

    💐

  • @Keishanidiyas
    @Keishanidiyas ปีที่แล้ว

    Art karapu ayata karanna barida

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      Puluwan

    • @shermimasha584
      @shermimasha584 2 หลายเดือนก่อน

      E kohomd art krl krnne

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo ปีที่แล้ว +1

    ❤❤❤😊

  • @jananilakdinusenanayake2324
    @jananilakdinusenanayake2324 2 หลายเดือนก่อน

    🎉

  • @sachininimashaMadusanka-ox7if
    @sachininimashaMadusanka-ox7if 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nishanthifernando531
    @nishanthifernando531 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 ปีที่แล้ว +1

    💐💐🌼❤️❤️❤️🌼💐💐

  • @AsankaPradeep-pv9zh
    @AsankaPradeep-pv9zh 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕🎉