I respectfully accept you as a very wise person as well as a good mentor.... obagema atdakeem.... adahas... bududahama... mewa hondata galapanawa...... godak aya karanne english books youtube videos wala thiyena ewa sinhalen dana eka... when i watch your videos I watch them from start to the end.... karunu list enakota description ekata danna.... ( apita ethakota note karaganna eka lesi) අපේ සාර්ථකත්වය හැමදාම අනුන් සමග සසඳා තීරණය කිරීම.. ලාංකිකයන් ව්‍යසනක් කරා ගෙනයමින් තියෙනවා... මේ ගැන මොනවා හරි කරන්න බොහොම පින්
Thank you sister for these intelligent tips from you. I have most of those tips, but I never call myself completely, because sometimes I have to learn new things from you. How much intelligent I'am, people are finding my faults. But I carry on with my works whatever people say to me. I will never follow their negative speech. I'm intelligent. You are the most intelligent sister teaching me intelligence.
Man mage kamare maara piliwelata tya ganna kemthy. Eth as krla eeta pahu wenidatama mokak hry poth tkk hry eliyta adala bala bala innava... Amma kynava kamare as krla dwsak yannath na ayeth adagena kyla....😪
Lagadi thamai miss ge Vedeo balanna patan gaththe, Aththatama kiyanna Wachana ne, godak wedagth una Mage jeewitheta, godak problems walata reply labuna, Thawath me wage hoda Vedeos karanna, all the best well done, excellent, gbu
Akki... mata me lakshana 10 yama thiyenawa.. man Al biology karanne...mata thiyena pashne man law of attraction, meditation , exercise, psychology , dancing wage dewal gana nitharama hoyanawa.. e dewal athhada balanawa.. dentist kenek wennath oni mata... eth me wada nisa gdk kale apathe yanawa ekata mokada karanne..
මමත් ආසයි කවදහරි මනෝවිද්‍යා උපදේශක වරියක් වෙන්න.❤❤❤ ගොඩක් ලස්සනයි අක්කා present කරන විදිය . Good luck😊
Online karanna puluwan courses tiynwa dr.. Start karanna. ඔයා ඒ විෂයට ආස නම් මනෝ විද්‍යාව කියන්නේ කරන්න කරන්න ආස හිතෙන විෂයයක්. මාත් තාම පටන් ගත්තා විතරයි. තවත් අයට උපදේශනය කරනවා වගේම තමන්ව buildup වෙනවා නිකන්ම. ජීවිත කාලය පුරාම අපිට වැදගත් වෙනවා මේ විෂයය කරන එක.
@@srimalimadavi3401 maath aasai
Great job 💯 මෙච්චර දවසක් දැකපු youtube chnnels වලින් හම්බුන හොඳම එක. ගොඩාක් වැද්ගත් දේවල් දැනගන්න පුලුවන්. Keep it up 💪❤️
මමත් තනියෙන් ඉන්න ගොඩක් ආසයි.
මමත් 💪💪
මමත්
9 ක්ම තියෙනවා, මට නැති දේ තමයි ඉක්මනටම නින්ද යන්නේ නෑ කියන එක. ඇදට යන්නත් කලින් මට නින්ද යනවා 😅
හැබැයි අනිත් හැමදේම ඇත්ත. බුද්ධිමත් කම ජාන වලිනුත් එනවා.මන් එහෙම පරම්පරාවක එක පුරුකක්❤️❤️♥️♥️
අපිත් බුද්ධිමත් එහෙනම් අක්කේ පහදලා දුන්නාට ස්තූති 😍
මටත් ඔය ලක්ශන තියෙනවා හැබැයි 5ස් වෙනි එක දැන් ඔලුවට ආවේ thanks akki ❤️ඔක්කොම කියලා දුන්නට ❤️ඔයට ඉදිරියට යන්න සාර්ථක ජීවිතයක් ජය ගන්න ශක්තිය ලැබේවා ❤️
8/10ක්ම මට තියෙනව..මං අපිළිවෙළයි ඒත් මගේ අපිලිවෙල හරි පිළිවෙළයි🙂
අනිවාර්යයෙන් මේ කියවුනු දේවල් අනිවාර්යයෙන් තියෙනවා.ඒවා තව වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. { ජීවිතේ දිනන්න නම් වෙනවා පරදින්න.. ඒ පැරදීම තමා හයියක් වෙන්නේ නැගිටින්න... 💪❤️ ඔයා හොද චැනල් එකක් කරන්නෙ අක්කේ. සමාජයට හොද දෙයක් දීලා මනුස්ස වෙන්න උදව් කරනවා. ඔයාගෙ චැනල් එක ගොඩක් වටිනවා. ඔයාටත් ස්තූතියි.. සුබ වේවා. හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි 🙏❤️
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්,මේ කියන ලක්ශන එකක් හැර අනිත් ඒවනම් තියනව, අනිත් එක තමයි අද අක්කගෙ නිකන් office lady look එකක් තියනව ,කොහොම හරි good luck and keep it up
Oba Prakasha කිරීම නිවැරදි ඔබට Thunuruwan Saranai Thank You Very Much
බොහොම හොඳයි නංගී . හරි වැදගත් . මම ත් කැමති තනිවෙලා ඉන්න. 👌💅💅💅
මටත් නින්ද යන්න ගොඩක් වෙලා යන්වා.. එක්කො ටිකක් භාවනා කරනවා,නැට්නම් බන අහනවා මන්.
හැමදාමත් වගේ අද video එකත් ගොඩක් වැදගත් thank you sis💕🌹
දයිවය ඉරනම ටිකක් විශ්වාස කරන්ව🙂මොකද ස්වභාදහම විශ්වාස කරනව මන් . Only action has a reaction 🥰
Thank you madam.
හරිම ආසාවෙන් බලන TH-cam channel එකක්..! ❤ Thank you මේ වගේ හැමදාම වැදගත් videos දානවට 😘😊
ස්තූතියි ඒ වචන ටිකට 😊🙏
I realize Im quite randomly asking but does anybody know of a good place to watch newly released tv shows online?
@Marcus Felix lately I have been using flixzone. You can find it on google =)
@Raiden Bode definitely, have been using Flixzone for years myself :D
@Raiden Bode Yup, have been watching on FlixZone for since march myself =)
මේක සුපිරි ❤
ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා
හරිම වැදගත් අක්කෙ මෙම විඩීයෝ එක.ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
ඉතාමත් හොද වීඩියෝ එකක්
තෙරුවන් සරණයි ඔයාට🌻🌼🌻🌼🌻🌷🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Eka video ekak balanna patan gaththama nawattaganna ba, eka digata balagena balagena yanawa. Niyamai akke.
ඇත්තටම අපි බුද්ධිය කියන්නේ සාපෙක්ෂ දෙයකටද නිරපෙක්ෂ දෙයකටද? Video එකේ content එක නියමයි.
Oya kiyapu 10ma mage thiyenaw, oya hari nangi jayaweva
thank u so much sandaru akke...this will be really helpful for my studies
I respectfully accept you as a very wise person as well as a good mentor.... obagema atdakeem.... adahas... bududahama... mewa hondata galapanawa...... godak aya karanne english books youtube videos wala thiyena ewa sinhalen dana eka... when i watch your videos I watch them from start to the end.... karunu list enakota description ekata danna.... ( apita ethakota note karaganna eka lesi) අපේ සාර්ථකත්වය හැමදාම අනුන් සමග සසඳා තීරණය කිරීම.. ලාංකිකයන් ව්‍යසනක් කරා ගෙනයමින් තියෙනවා... මේ ගැන මොනවා හරි කරන්න බොහොම පින්
Thank you sister for these intelligent tips from you. I have most of those tips, but I never call myself completely, because sometimes I have to learn new things from you. How much intelligent I'am, people are finding my faults. But I carry on with my works whatever people say to me. I will never follow their negative speech. I'm intelligent. You are the most intelligent sister teaching me intelligence.
❤❤I've almost all these things❤❤
Bipolar Disorder ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද,,
ඒ හැම ලක්ෂණයක්ම තියෙනවා මට 🤗♥️
matath
😂😂
Thanks 👍
Me hamdema thiyanwa. wisheshayen organized messy, reta ninda yanna yanakotath tikak wela yanawa. 😊👍
මං ගෑනු ළමයෙක් ....මට මේ 10 ම තීනවා....මං o/l වලට පාඩම් කරන එකත් කල් දාලා දැන් මාස 3න් වැඩ කරන්නයි හදන්නේ..😂.....මං තනියම ඉන්න අාසයි ඒත් අම්මා කොයි වෙලෙත් කතා කරනවා😅 මං එහෙම කරන්න එපා කිව්වම කෙල්ලෙක් හින්දා හොයලා බලන්න ඕනිලු😕....මගෙ කාමරෙත් ගොඩක් වෙලාවට අවුල්...මං අම්මගෙන් බැනුම් අහනවා අැති වෙන්න ඉතිම්..😁😁...එ්ත් මට ඕනි හැමදේම තීන තැනින් මට එකපාරින් හොයාගන්න පුලුවන්......හැබැයි බැනුම් අහලා අැති වුනාම මං අස් කරනවනි එ්කට දවසම යනවා....පස්සෙ ඕනි දේවල් හොයන්න ගියාම ටිකක් අවුල්..😅....බැනුම් අහන seen එක තමයි එපා වෙන්නෙ..... ...
ගොඩක් වැදගත් වීඩියෝ එක
ගොඩක් වැදගත් වීඩියො එකක්❤️✨️
Great akki 👍very informative video
මමත් වීඩියෝ එක දාපු ගමන් ආවා :)
42like ada godak lassanai ❤️a wagema godak wadagath video akak👍thank you❤️❤️
Thank you..! 😊👍
Akke thava psychology tricks dannako 😍
බුද්ධිමත් මං 😁😍 kiwa okkom wage tiynwa mtanm sathutuiiii😍💆
Aththama kiuwa..thank you akke..hithata sanasukmak
thank you miss for your advise. This is very important for us.
😊 of course
oya okkoma thiyenawa.habai hamadama ekama thena.😪😪😪😪
Aththtma gdk wadgth video ekk gdk onakamin baluwa....thank u Akka❤️
E akke mata okkoma thiyenawa
Man mage kamare maara piliwelata tya ganna kemthy. Eth as krla eeta pahu wenidatama mokak hry poth tkk hry eliyta adala bala bala innava... Amma kynava kamare as krla dwsak yannath na ayeth adagena kyla....😪
ඔක්කොම තියෙනවා 🤗💪
ඇදට ගිය ගමන්ම නින්ද නොයාම පිළිබඳ ටිකක් හිතල බලන්න. මොකද බුද්දිමත් භාවයට මිම්මක් නැති නිසා. මට මිනිසුන් කියල තියනවා ඔය නින්ද නොයාම ගැන ඒ අය ඇදට ගිහිල්ලා නින්ද යන්න වෙලා යනවා එක එක දේවල් ඔලුවට එනවා කියල.
මම ඒගැන පසු විපරම් කිරීමේ දී මට අවබෝධ උනේ ඒ අය ගොඩක් මානසික තැල්මකින් ඉන්න අය කියල. ඒ වගේම ඔය තත්ත්වය සමාජයේ අතිශයින් බහුල තත්ත්වයක් වෙලා ඒක එහෙම නොව්නානම් පුදුම වෙන්න තිබ්බා සමාජයේ මිනිසුන්ගෙ වැරදි ජීවන රටා නිසා.
බුද්දිමත් නිර්මාණ ශීලී තීරණ ගැනීමට පෙර පුද්ගලයෙකු ලගාකරගත යුතු දේවල් එකයි තියෙන්නේ.
මෙය මා සිදුකල සාමාජ පරීක්ෂණවලට අනුව මා වගකීමෙන් ප්‍රකාශ කරමි.
Lagadi thamai miss ge Vedeo balanna patan gaththe, Aththatama kiyanna Wachana ne, godak wedagth una Mage jeewitheta, godak problems walata reply labuna, Thawath me wage hoda Vedeos karanna, all the best well done, excellent, gbu
ඒ ගැන මට සතුටුයි 😊 යාලුවන්ටත් share කරලා දිගටම රැඳෙන්න 👍
Thanx.. Hadata karanawa. Bs
Math buddimath 🤗🤗🤗
නියමයි
Niyamayi good ❤❤❤❤❤❤
මටත් එහෙම යි
අක්කෙ මේ video එකේ කියන කරුණු වලින් 100% ක්ම වගේ මම කරනවා.. මම තාම A/l කරන කෙනෙක් ඒත් මට තාම ambition එකක් නෑ... 😔 මම A/l Maths කරන්නෙ Maths වලට ආස නිසා.. මට තේරෙන්නේ නෑ.. මම මොනාද මගෙ අනාගතේදී කරන්නෙ.. ඒ කිසිම දෙයක් මම හිතලා නෑ.. හරියටම කිව්වොත් මට කිසිම target එකක් නෑ.. මම මට කරන්න පුලුවන් දේවල් හුගක් හෙව්වා අක්කෙ.. ඒත් මට ඒ කිසිම දෙයක් හරි යන්නෙ නෑ... අනිත් හැමෝටම වගේ ambition එකක් තියනවා.. ඒත් මට තාම මට හරියන දෙයක් හොයා ගන්න බැරි උනා.. music හොඳට ඉගෙන ගත්තා... ඒකත් අතරමග නැවතුනා.. 😔 මට මුකුත් හිතා ගන්න බෑ.. මම මොනාද කරන්නෙ කියලා මටම තේරෙන්නේ නෑ.. මේක මට ලොකු ප්‍රශ්නයක්.. මට බයයි.. මම කිසිම අරමුණක් නැතුව වැඩ කරලා අමාරුවේ වැටෙයි කියලා... එහෙම වෙයිද.. 😔
අක්කගෙ videos හුගක් වැදගත්..
දිගටම කරගෙන යන්න.. Good luck 😊
ඔයා බුද්ධිමත් නම්, කවදා හරි අනිවාර්යයෙන් හොඳ තැනකට එනවා කියලා ambition එකක් තියෙනවා නම්, තාම path එක පැහැදිලි නැති උනත් බය වෙන්න එපා, ටික ටික හරි මාර්ගය විවර වෙවි. මේ video ඔයාට වැදගත් වෙවි. ඒකෙ career guidance website එකක් ගැන මම කියුවා, ඒකෙ quiz එකත් try කරලා බලන්න. Good luck! 😃
th-cam.com/video/KMEsfrKhmcM/w-d-xo.html
Thank you අක්කේ.. ❤ හුගක් වටිනවා ඔයාගෙ advices.. 😊
@@lochi4821 මාත් ඔයා වගේ මයි වෙනස එකම එක දෙයයි ඒ ඔයා music මම dancing 😊
@shani
😍
Api kamathi hamadema karala balamu.. Mokak hari deyk athi apita hugakma galapena.. mmth 10 wasarata enkn dancing kare 😇 eet passe music walt giya.. eka eet wada hondai mt.. hamadema try karl balamu.. Oyawa hoyaganna.. oyawa oyt hithena thanata geniyann. Good luck !!!
A/l කරද්දි මටත් ambition එකක් තිබ්බේ නෑ. Biology කියන විෂයට තිබ්බ ආසාව නිසා Bio වලින් කරා. යන්න පුළුවන් කොච්චර ක්ෂේත්‍ර තිබුණත් ඒව හිතට දැනුනෙ නැති නිසා 3 පාරක්ම කරා. අන්තිමට අත්දැකීම් එක්ක ආව අවබෝධය මම කැමති දේට මාව යොමු කරා. මම දැන් psychology student කෙනෙක්..කාලයට ඉඩ දෙන්න. මේ වෙලාවේ කල යුතු දේ කරමින් වර්තමානයේ ජීවත් වෙන්න.
Thank you අක්කෙ ❤️❤️🥰🥰
අක්කෙ ඔය background එක අව්ල්.. ලා පාට එකක් දාන්න
නියමයි 👌❤️
Good Explanation.
ගොඩක් වැදගත්
Mata hitenawa oya hugak lassanai kiyala . Eka buddimath kame lakshanyak de?
කියපු හැම එකක්ම තියෙනවා මං හිතන් උන්නේ මට පොඩි සයිකෝ එකක් ඇති කියලා ❤️
Godak watina u tube channel ekak..Jaya wewa akkii
කොහොමද මේවා හරියටම කියන්නෙ බලාගෙන හිටිය වගේ ??
Ambooo... Mn mechchara kal hithan htye, mm thaniyen katha krna nsa mata pissu kyla. Chuty kale idn man thaniyen katha krnava. 😄😅
I am glad that I have most of these qualities
හොඳ වීඩියෝ එකක් අක්කෙ.......
බොහෝම ස්තුති ❤️❤️❤️
ඉක්මනට නින්ද යන් නැති එක නම් මානසික අසහනය නිසා වෙනවා කියලා කියන්නත් පුළුවන් හැබැයි.
Superb video
Ane Akka Oya Kiuwa Oya Tika Hariyatama Hari.👍😊
Than you.
Akka lasasana wela😘💓 wainana vidio ekak teruwan sarani oyata
Very valuble video😊
Nice Video 💚
mathakaya wadi karaganna karama tikak kiyala dennako. 🙂
Very good
Godak watina video ekak
Brain exercising gana video ekak one
Me hemdem mt tiynv, mn adane dena gtte, mn medical students kenek
එහෙනම් ඉතින් හරිනෙ 👍😊
Wow that's awesome I will subscribe
Supiri akke oyage vides🙏🙏
thanks teacher
Okkoma thiyenawa..habai mn piliwelai..😁😁
Akki... mata me lakshana 10 yama thiyenawa.. man Al biology karanne...mata thiyena pashne man law of attraction, meditation , exercise, psychology , dancing wage dewal gana nitharama hoyanawa.. e dewal athhada balanawa.. dentist kenek wennath oni mata... eth me wada nisa gdk kale apathe yanawa ekata mokada karanne..
මේ ඔක්කොම මගේ තියෙනවානේ 🙏❤️
නියමයි 👍
ඔයා කරන job එක මොකක්ද
Excellent work
Yah it's awesome
Great..
නින්ද නොයන එකනම් ප්‍රශ්නයක්
මේ වීඩියෝ එක නියමයි අක්කි
okkoma thiyenwa .wada kal dana ekata ammagen banum ahanawa 😂😂
Good video
Matath ra 1/2 wenakan ninda yanna aluth dewala hoyanawa e kale
මටම හදපු එකක්ද මන්දා...🙊❤️
Kohomath akkatath oya lakshana eti.ekai me video eka kranne.
😊👍
Super akke
aththamaii keewa hma quality ekakma thynwa 😊😊😊😊
Oya hariyatama hari b s
Hodai hodai.
good job😍