කැන්වසිං | Canvassing | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • කැන්වසිං | Canvassing | Vini productions
    Product by Vini Productions
    Special Thanks - Kavishka Udayanga
    Neranjan Ilukthanna

ความคิดเห็น • 12K

  • @ManiYaOfficial
    @ManiYaOfficial 4 ปีที่แล้ว +11223

    R A S P A T

  • @KONARAVLOG
    @KONARAVLOG 4 ปีที่แล้ว +2204

    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජමැදුරෙද සුදු කොඩි නැගුනේ🏳️
    නියමයි විනී❤️❤️

    • @siranjanakarathna7637
      @siranjanakarathna7637 4 ปีที่แล้ว +6

      ඒක ඇත්ත

    • @brothers7666
      @brothers7666 4 ปีที่แล้ว +17

      සේනාව මැද කොණාර අංක 5 දිනවමු 😂♥️

    • @s_chandu
      @s_chandu 4 ปีที่แล้ว +4

      Konara aiyah😉

    • @fps-pm2xh
      @fps-pm2xh 4 ปีที่แล้ว +1

      😍🔥❤️❤️❤️

    • @SanjaKuwait
      @SanjaKuwait 4 ปีที่แล้ว +3

      Aniwa konara💔

  • @vindyasavithree2776
    @vindyasavithree2776 4 ปีที่แล้ว +572

    හැම විඩීයෝ එකකම මුල් ටික බලද්දි මරු කියල හිතෙනවා.. අන්තිම ටික බලනකොට තමා තේරෙන්නේ ඇත්තටම මොකක්ද මේ විනිලා කියන්නේ කියලා.. විනිලා හදන විඩීයෝ හැමඑකක්ම වගේ සමාජෙට ලොකු පණිවිඩයක් දෙනවා.... ඇත්තටම සතුටුයි විනිලා ගැන.. සුපිරියි...

  • @shen_boy671
    @shen_boy671 2 ปีที่แล้ว +115

    කොච්චර බැලුවත් එපා වෙන් නැ.අවසාන කෑල්ල නම් පට්ටම ආදර්ශයක් .🙂💕

  • @saduwa3204
    @saduwa3204 2 ปีที่แล้ว +174

    ⁣2022 රටේ තියෙන වත්මන් තත්වයත් එක්ක ,අවසානයට ලොකු අයියා කියන කතාව ගොඩක් වටිනවා.දැන්වත් මොලෙන් තීරණයක් ගන්න.........අරගලයට ජය වේවා .......!

  • @navavlogs46
    @navavlogs46 4 ปีที่แล้ว +1940

    අම්මෝ ඒක ❤️

    • @ishanprama1453
      @ishanprama1453 4 ปีที่แล้ว +12

      2ta නවා...😂😂😂😁😁😁😃

    • @boom629ff9
      @boom629ff9 4 ปีที่แล้ว +7

      2කට නවා :|😹😹

    • @bhanumihi519
      @bhanumihi519 4 ปีที่แล้ว +4

      Nawa kurunegalin මුලතිව් walata ghn 😂

    • @techpluslk869
      @techpluslk869 4 ปีที่แล้ว +3

      නවා 2ට නවා

    • @suddaxt4182
      @suddaxt4182 4 ปีที่แล้ว +4

      නවා නවා දෙකට නවා 😅😅

  • @SadaraBandara
    @SadaraBandara 4 ปีที่แล้ว +1428

    Set එක විනී.... අර්ථවත් ❤️
    මම හරි ආසයි ඔබලාගේ fan base එක ඉක්මනට ලොකු වෙලා රටේ වැඩි පිරිසකට මේ පණිවිඩ යනව දකින්න

    • @mashuplk3516
      @mashuplk3516 4 ปีที่แล้ว +5

      Sadara Ayyia Waddek Thama

    • @mrqueen5346
      @mrqueen5346 4 ปีที่แล้ว +6

      දෙයියනේ සාදර අයියා..මේ දවස් වල මගේ ආසම සිංදුවෙ අයිතිකාරයා ඔයා තමයි...💖💖පොඩ්ඩියේ💖💖

    • @djishankaheshan4940
      @djishankaheshan4940 4 ปีที่แล้ว +3

      Ft

    • @sudeshikalakmali9162
      @sudeshikalakmali9162 4 ปีที่แล้ว

      Poddiye mawa adewwa. Sadara Aiye.

    • @lahirupresad4834
      @lahirupresad4834 3 ปีที่แล้ว

      මුලදි හිනා වෙලා වීඩියෝ එකේ අවසාන ටික බලද්දී ඇස් දෙකට කදුලක් ආවා.

  • @OFFICIAL-rn5xx
    @OFFICIAL-rn5xx 2 ปีที่แล้ว +52

    වෙනශක් කරමු වෙනශක් කරමු කියලා හැමෝටම ආදර්ශවත් වෙන්න සුපිරි අවවාදයකුත් දීලා ගියා.🧡🧡
    ආදරෙයි විනී හැමදාමත්💜💜.
    2021

  • @madushanilanchandrasiri3175
    @madushanilanchandrasiri3175 ปีที่แล้ว +13

    කොච්චර TH-cam ගැන්සියක් අවත් උන් අවුරුද්දක් හෝ 02 05 ක් ඉදියි ඵත් උන් බලන් ඉද්දි නිකම්ම හැලෙනව ඵත් විනිලව වට්ටන්න කටවත් බැ කොල්ලනෙ ඔය ගැම්ම කවදත් කටවත් කඩන්න බෑ පට්ටම ආදරෙයි කොල්ලනෙ

  • @charithadasanayaka3114
    @charithadasanayaka3114 4 ปีที่แล้ว +462

    මහ ලොකු යූටියුබ් කාරයො පක්ශ වලට රෙදි නැතුව කඩේ යද්දි සමාජෙටත් පණිවිඩයක් දීල ආතල් එකක් දෙන උඹලනම් පට්ට බ්‍රෝ. 😍

  • @polkaru
    @polkaru 4 ปีที่แล้ว +2366

    🤪🤪 පුතාලස්... ජය වේවා..

    • @chirathprabasara
      @chirathprabasara 4 ปีที่แล้ว +22

      කරූ මාමා😅

    • @dulankarasanjana5841
      @dulankarasanjana5841 4 ปีที่แล้ว +15

      කරූ මාමා කෝ විඩියෝස්

    • @padmakumarasilva
      @padmakumarasilva 4 ปีที่แล้ว +11

      කරු මාමා කෝ වීඩියෝ

    • @suchiboy4221
      @suchiboy4221 4 ปีที่แล้ว +8

      කරු මාමා ❤️
      ❤️

    • @subodilakshika6760
      @subodilakshika6760 4 ปีที่แล้ว +5

      පොල් මාමා

  • @MalithRukshan-je6hh
    @MalithRukshan-je6hh 10 หลายเดือนก่อน +43

    අන්තිමට කිවුව කතාව නම් සුපිරි ඈ...👌👌😎❤️❤️

  • @hiefiesuppafans5032
    @hiefiesuppafans5032 2 ปีที่แล้ว +24

    පට්ටම ස්ක්‍රිප්‍ට් එක සමන් එදිරිමුනියා කැලේ ඉදිරියටම යන්න සුබ පතනවා❤ ෆිල්ම් එකකුත් ගහමු ❤☝️

  • @supundhulee2273
    @supundhulee2273 4 ปีที่แล้ว +186

    අවසානෙට අර මල්ලි ඇවිත් කිව්ව වචන ටික රත්තරං වචන ටික මල්ලි,හදවතට වදින්න දැනෙන්නම කිව්ව,මෙච්චර කාලයක් කරපු ගොන්කන් නවත්තල නිවැරදි මාවතට වැටෙනවනම් ඒ වචන ටිකම ඇති මල්ලි....... විනී ටීම් එකේ මේ සහෝදරයන්ගෙ මම දැකපු සිවිශේෂීම දේ තමා එයාලගෙ තියෙන නිහතමානී කම.විශේෂයෙන් මේ අන්තිම වචන ටික කියපු මල්ලිව මම දවසක් අහම්බෙන් එයාලගෙ ගමේදි හම්බවෙලා ටිකක් කතා කලා,මාරම නිහතමානී තරුණයෙක්.ඔයාලව ඔය තැනට ගේන්න ආ‍බරණයක් වුණු ඒ නිහතමානී ගතිය හැමදාම තියාගන්න,වරදින් නෑ කවදාවත්.ව්‍යාංගාර්ථයෙන් කුණුහරුප වපුරල මිලියන ගණන් වීව්ස් ගන්න අයට වඩා උඹලගෙ ඔය අව්‍යාජ හිනාව දැක්කත් හිත පිරෙනව මල්ලිල.ජේසු පිහිටයි උඹල හැමෝටම.

    • @thiluiroshika1853
      @thiluiroshika1853 4 ปีที่แล้ว +2

      එකගයි.එයාලා හරිම නිහතමානීව සරළව බොරු වියදම් නැතිව හොදටම වැඩේ කරනවා.කුනුහරපයක් කියලා නාමයක් නෑ අම්මට තාත්තට උනත් පෙන්න පුලුවන් .හරිම සරළයි රසවින්ඳනය උපරිමයි 👍👍👍🌷🌷🌷

    • @supunabesinghe1377
      @supunabesinghe1377 4 ปีที่แล้ว +2

      Subscribe kranna apiwath

    • @hansanideepashika8375
      @hansanideepashika8375 ปีที่แล้ว

      ❤💪

  • @mwcovercreation1290
    @mwcovercreation1290 4 ปีที่แล้ว +251

    මේකනම් trnding එන්නම ඔනේ කියන අය මේ කොනට.....
    Video එකේ වගේ ලංකාවේ මිනිස්සුන්ගේ ගොං කම කියන්නේ..මෙච්චර හොද විඩියෝ තියෙද්දී trending එන විඩියෝ බලපල්ලා ...එකක් වත් නෑ හරි හමන් විඩීයෝ එකක් ..
    මහතුං කිවා වගේ...
    වෙනසක් කරමු
    vini productions

  • @mwasana6081
    @mwasana6081 9 หลายเดือนก่อน +9

    අවුරුදු තුනක් වෙලා ඒත් මං අදටත් බලනව.වීඩියෝ එච්චර පරණද කියලත් හිතෙනව..ආදරෙයි විනි ❤️

  • @nathasha3326
    @nathasha3326 2 ปีที่แล้ว +10

    නියමයි විනි නියමයි .... මෙයාලට කැමති නැති අය ලංකාවේ හොයාගන්න බෑ....බඩ කොරවෙනකම් හිනා වුණා..... ❤️💕💖❤️❤️❤️💖💕

  • @chathuramrajapakshe
    @chathuramrajapakshe 4 ปีที่แล้ว +159

    පදවියේ කොල්ලෙක් විදිහට මෙච්චර කාලයක් මේ පැති වලට හමදාමත් වුනේ ඔකමයි..කතාව ආතල් .ඒත් අවසානෙටම කිව්ව කතා ටික අහපුවහම.ඇග හිරිවැටේනවා..සුපිරිම වදන් ටිකක්❤️💪

  • @gaweshakaya8329
    @gaweshakaya8329 4 ปีที่แล้ว +6422

    වස්තිලාට වඩා මුං හොදයි කියන උන් ලයික් එකක් දාපල්ලා❤️👌

  • @Wakeupceylon
    @Wakeupceylon 2 ปีที่แล้ว +36

    මේ දවස්වලට හොදින් ගැලපෙනවා මේ වීඩියෝව...

  • @Amila09
    @Amila09 ปีที่แล้ว +15

    Vini කියන්නේ wenama brand ekak..සුපිරි කොල්ලෝ tika..❤❤❤❤❤

  • @sithuminaegodaarachchi1789
    @sithuminaegodaarachchi1789 4 ปีที่แล้ว +87

    ලොකු අයියා කීවෙ සම්පූර්ණ ඇත්ත.👍👍👍විනි ආදරෙයි පැලෙන්න.කුණුහරපයි හෙළුවයි දාලා ජනප්‍රිය වෙන you tube chanal thiyana rate සමාජෙට පනිවිඩයක් දෙන උඹලා රටට වාසනාවක්❤️❤️❤️❤️

  • @pasinduwithana8557
    @pasinduwithana8557 4 ปีที่แล้ว +201

    විනීලා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.. හැමදාම මිනිස්සුන්ට ධනාත්මකව හිතන්න හුරු කරන, ලංකාවේ අංක එකේ කණ්ඩායමක් ! උබලට ජය ❤️

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว

      මාවත් සබ් කරන්නකෝ ස්තුතියි

  • @minsaranethmina8562
    @minsaranethmina8562 2 ปีที่แล้ว +67

    ලොකූ අයියා අන්තිමට කියපූ දේ වටිනවා
    ආදරේයී ලොකූ අයියේ හැමදාම 🙏🙏🙏🙏🥰🥰🥰

  • @pathum.momentsoflife8556
    @pathum.momentsoflife8556 2 ปีที่แล้ว +6

    තුන්වෙනි පාරට බලත්දිත් කෑම ටික පිටඋගුරේ ගියා යකෝ....😍😁
    අන්තිමට කියන දේවල් ...👍👍

  • @WatapitaVlog
    @WatapitaVlog 4 ปีที่แล้ว +1145

    ඒකනම් සුපිරි වීඩියෝ එකක්..විනී😍😍....රැට්ටා..මනියා ..නවා..පොල්කරු 🙏🙏

  • @user-fs6ne5cz9n
    @user-fs6ne5cz9n 4 ปีที่แล้ว +351

    උබලගෙ විඩියෝ තරම් උවමනාවෙන් බලන විඩියෝ තවත් යු ටියුබ් එකෙ නෑ..වැඩ පැත්තකට දාලා විඩියෝ බලන්න තරම් උබලා අපිව වශී කරලා ඉවරයි ..❤️❤️❤️❤️❤️❤️

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +3

      මාවත් සබ් කරන්නකෝ ස්තුතියි

    • @user-fs6ne5cz9n
      @user-fs6ne5cz9n 4 ปีที่แล้ว +4

      @@asherpraveen9980 තමන්ගෙ කියලා හොද දෙයක් කරලා යු ටියුබ් දාන්න ..මිනිස්සු ආසාවෙන් බලලා ඔයාව ගොඩ දායි..ජය ඔයාට ..

    • @kasundewaka4048
      @kasundewaka4048 4 ปีที่แล้ว +2

      මාත් මචං........

    • @sippibro6928
      @sippibro6928 4 ปีที่แล้ว +1

      @@user-fs6ne5cz9n hii

    • @user-fs6ne5cz9n
      @user-fs6ne5cz9n 4 ปีที่แล้ว

      @@sippibro6928 හායි

  • @railyangel3512
    @railyangel3512 2 ปีที่แล้ว +33

    ප්‍රතිපත්තියක් තියන මනුස්සයෙක් 😂❤️ විනිලනම් සුපිරි

  • @romeshathathsarani8495
    @romeshathathsarani8495 2 ปีที่แล้ว +45

    ලොකු අයිය කියපු කතාව 2022 තමයි වැදගත් වෙන්නෙ..😌🙂👍
    දැන්වත් වහල්කමින් මිදියල්ල..🙂👍

  • @suhadaminipura7647
    @suhadaminipura7647 3 ปีที่แล้ว +483

    කැමරා කරන එකා පට්ට බං ඌ නියමට ගේම දෙනවා

  • @thattaya123
    @thattaya123 4 ปีที่แล้ว +146

    ඒ අවසානය සුපිරි, ධර්මසිරි බණ්ඩාරනායකලා, ධර්මසේන පතිරාජාල බිහිකරපු රිදී තිරයත්, අශෝක හදගමලා ගේ ඉදන් ලක්මාල් දර්මරත්න වෙනකන් ආපු පුංචි තිරයත් වගේ තව අවුරුදු 25කින් 30කින් ආඩම්බරෙන් කතා කරන යු ටියුබ් යුගයේ සුපිරි තරු සෙට් එකක් වෙනවා වෙනවාමයි... ජය

  • @SamanKumara-xs4bb
    @SamanKumara-xs4bb 2 ปีที่แล้ว +26

    සුපිරි ලොකු අයියෙ.ඔයා ඒකනම් සුපිරියටම කියලා දෙනවා.සත්තකින්ම හදවතට දැනෙන්නට .ආදරෙයි ඔයාල ඔක්කෝටම.හදවතින්ම සුබ පතනවා ඔයාලට ....good luck ....

  • @dula7796
    @dula7796 2 ปีที่แล้ว +9

    අන්තිම ටික නම් මාර ආදර්ශමත් ❤️✔️ ඒක තමා විනීලගේ විශේෂත්වය 😇❤️✔️ අලුත් video එකක් එනකල් පරණ ඒවා ආයිත් ආයිත් බලන ගමන් 😁❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ....අදරෙයි විනී 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @ravindusandamal3952
    @ravindusandamal3952 4 ปีที่แล้ว +64

    අඩෝ රැට්ටගෙ අනාවැකිය 💯 හරි බන් උබල තමයි දැන් පොර🇱🇰😍😍✌️✌️

  • @silva-5784
    @silva-5784 4 ปีที่แล้ว +50

    මුන්ගේ බලන්න තියෙන්නේ දැන් ඉතින් අලුත් එවා විතරයි , ඔක්කොම බලලා ඉවරයි , ෆට්ට සෙට් එක මුන් ටික

  • @thimashak668
    @thimashak668 2 ปีที่แล้ว +9

    කියන්න තේරෙන්නේ නෑ. ලොකු අයියගේ චරිතෙ ඒ අයියා ඒකට බැහැලම කරනවා. ඇත්තටම ඒ චරිතයට අනුව එයා හොඳ දැනුමක් තේරුමක් තියෙන , ලොකු සමාජ අවබෝධයක් තියෙන චරිතයක්. ඇත්තටම ඒ අයියා රඟපානකොට, ඒක රඟපෑමක් කියලා තේරෙන්නේ නෑ. ඒ හැඟීම එහෙම්මම දැනෙනවා . ඒ තරම් තාත්විකයි.
    ඔයාලා මාරම දක්ෂයි සහ මාරම හොඳයි අයියලා හැමෝම. දවසක හම්බුනොත් ඔයාලව, ඒක මාරම සතුටක් වේවි.
    හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 ปีที่แล้ว +5

    Harima අර්ථවත් .hinawata eha giya loku ආදර්ශයක් 👍❤️

  • @thamindugavesha8460
    @thamindugavesha8460 4 ปีที่แล้ว +130

    මන් කමෙන්ට් දාන්නෙම නෑ වීඩියෝ වලට...ඒත් මේ වීඩියෝ දැක්කම නොදා බැරි වුනා...සුපිරි ,නියම ආදර්ශයක් දෙනවා..ගොන් ජෝක් නෑ ...🌹❤ මේ වීඩියෝ අන්ලයික් කරන උන් නියම වහල්ලු😐

    • @professor493
      @professor493 4 ปีที่แล้ว +1

      එකෙන්ම

  • @nipunijayathilake7910
    @nipunijayathilake7910 4 ปีที่แล้ว +69

    අව්වට වැස්සට හුරු මිනිස්සුන්ගෙ දෑතේ විරියෙනි රටවල් නැගුනේ...
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි දැමුවේ...❤️ aniwarenma vini....

  • @chamathinisakya6235
    @chamathinisakya6235 2 ปีที่แล้ว +19

    අම්මො ජනක අයියා මරු ඈ ❤️❤️❤️❤️😂😂 adarei vini ❤️❤️

  • @yumeshsathsara
    @yumeshsathsara ปีที่แล้ว +11

    10 පාරකටත් වැඩිය බැලුවා 😂❤️

  • @dilshanayodhya2580
    @dilshanayodhya2580 4 ปีที่แล้ว +95

    ට්‍රෙන්ඩින් එන්න ඕනි මිනිස්සු ❤❤❤
    ඕන චරිතයක්
    ඕන concept එකක්
    පිස්සු හැදෙන අදහස්
    යක්කු ටිකක් බොල 🔥🔥🔥🔥🖤🖤🖤

  • @coolmind2397
    @coolmind2397 4 ปีที่แล้ว +133

    ඇයි බන් උඹල trending එන් නැත්තේ. පට්ට බන් මේ පාරත් 🖤❤️🇱🇰

  • @kttech719
    @kttech719 2 ปีที่แล้ว +11

    එක්කෙනෙක් නෙවෙයි ඔක්කොම සුපිරි ❤❤❤😍😍😍

  • @tiktokshortgirl693
    @tiktokshortgirl693 2 ปีที่แล้ว +5

    Mama dakapu සුපිරිma set eka ekatama inna බුදු සරණයි 🙏🙏😊😍 adarey set ekatama godak

  • @brothers7666
    @brothers7666 4 ปีที่แล้ว +95

    මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවනම් හෙට මනාප 3 ගැන අයේත් හිතලා බලනවා සුවර්... තව ටිකක් කලින් දැම්මනම් වටිනවා ♥️

    • @dilshanmaduranga6019
      @dilshanmaduranga6019 4 ปีที่แล้ว +2

      නෑ බන් මුන් දාපු වෙලාව තමයි හොදම වෙලාව... කලින් දැම්මනම් අපෙ උන්ට දවස් දෙකෙන් ආයි අමතකයි බන්.

    • @brothers7666
      @brothers7666 4 ปีที่แล้ว

      එකෙත් ඇත්තක් තියනවා 😂

  • @PrasangaAbeysinghe
    @PrasangaAbeysinghe 4 ปีที่แล้ว +84

    යකෝ මේවනේ video...
    කුනුහරුප 0%
    හෙලුව 0%
    මේවා trending ගියේ නැත්තන් වැඩකුත් නෑ
    පට්ට විනී කොල්ලෝ 🔥
    ආදරෙයි ❤️

    • @ravindupraboth9233
      @ravindupraboth9233 4 ปีที่แล้ว +2

      සිරාවටම

    • @B.pRaSaTh
      @B.pRaSaTh 4 ปีที่แล้ว +2

      සිරාවටම...😍😍

  • @gemingdhanu512
    @gemingdhanu512 ปีที่แล้ว +10

    ගැම්මක් තමා විනි

  • @sadeepasathyasha7896
    @sadeepasathyasha7896 2 ปีที่แล้ว +43

    හැමදාම ආදර්ශයක් දෙන එකම හාස්‍ය වීඩියෝ ටික.නියමයි vini production 🔥🔥♥️

  • @imeshudayanthweerarathne3275
    @imeshudayanthweerarathne3275 4 ปีที่แล้ว +61

    Negative marketing වලින් මිදිලා quality contend එකකින් youtube උනත් ගොඩ යන්න පුළුවන් කියලා අලුත් පරම්පරාවට ඉගැන්නුවේ උඹලා. ඒ අස්සේ ජනප්‍රියත්වයත් එක්ක අනිත් එවුන් වැරදි track වලට මාරු වෙද්දි තාමත් උබලාගේ Quality එක තියාගෙන ඒ ගමන යන එක ගැන අවංකව සතුටුයි.😀. කවදාහරි උඹලා ලංකාවේ නෙමේ ලෝකේ නවතින තැනවත් උබලට හිතාගන්න බැරි වෙයි. Best of luck guys 👍 💪

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว

      මාවත් සබ් කරන්නකෝ ස්තුතියි

  • @kalharanakandala1789
    @kalharanakandala1789 4 ปีที่แล้ว +163

    සභාපතියාගෙ තියෙන්නේ නලුවෙක්ටත් වඩා පට්ට ඇක්ටින්ග්..ජනකයා කොහොමත් එලනේ..විජ්ජා,අමල් අයියා පට්ට..හැබැයි මම සොයිසට පට්ට ආසයි බන් ඌ වෙනම ආතල් එකක් දෙන්නේ

    • @chamoddinushka_ByteLife
      @chamoddinushka_ByteLife 4 ปีที่แล้ว +3

      Malli ubada break ghuwe ? Twa Hina ynwa ekta

    • @kalharanakandala1789
      @kalharanakandala1789 4 ปีที่แล้ว

      @@chamoddinushka_ByteLife සිරා

    • @chamoddinushka_ByteLife
      @chamoddinushka_ByteLife 4 ปีที่แล้ว

      Katahada ptta

    • @shammikajayathilaka549
      @shammikajayathilaka549 4 ปีที่แล้ว

      හම්මට සිරා කතාව,සොයිසගේ වෙනම ආතල් එකක් තියෙන්නේ බං

    • @sithiya1409
      @sithiya1409 4 ปีที่แล้ว

      සිරාම ඈ සොයියා❤😘

  • @kavindusiriwardhana4866
    @kavindusiriwardhana4866 2 ปีที่แล้ว +181

    2022දී බලන තව උන් ඉන්නවද ❤️🤔🤔

  • @Rathnayakaa3208
    @Rathnayakaa3208 10 หลายเดือนก่อน +6

    ඇබ්බැහි උනා එච්චරයි 🙂❤️ good luck

  • @jehanfd
    @jehanfd 4 ปีที่แล้ว +135

    තාත්වික බේබදු රංගනයක් ❤❤😂 Fight scene එකත් තද කොර...වස්ති කැලේ 😂

    • @supundilshan4039
      @supundilshan4039 ปีที่แล้ว

      වස්ති කැලේ...විනී ගැම්මක්

  • @pathummadhushanka5301
    @pathummadhushanka5301 3 ปีที่แล้ว +413

    ලොකු අයියේ ඔයා අන්තිමට කියපු කතාව ගොඩක් වටිනවා.....👍

  • @jayaniganga5894
    @jayaniganga5894 8 หลายเดือนก่อน +2

    Sira කතාව ,hama කතාවක් අවසානයේ deema ආදර්ශයක් දෙනවා .ඒක හරි වටිනවා ❤❤❤👍

  • @jagamaxx3848
    @jagamaxx3848 2 ปีที่แล้ว +10

    අයියෝ ජනක 😂😂😂❤️

  • @nimnakavinda4954
    @nimnakavinda4954 4 ปีที่แล้ว +51

    සොයිසාගේ ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑ.පට්ට.👌👌ඒ වගෙම අනිත් අයත්👌.ආසම සෙට් එකක් තමයි.❤️❤️

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 4 ปีที่แล้ว +453

    ජනකගේ 1st Scene එක 1 Shot එකෙන්ම ගන්න ඇත්තටම බිව්වද ??? 😍 රැස්පෙක්ට් විනී ❤️

    • @gaminghima4575
      @gaminghima4575 4 ปีที่แล้ว +4

      A ramod

    • @sandunimihirangika5386
      @sandunimihirangika5386 4 ปีที่แล้ว +1

      ❤️❤️

    • @danushkaranathunga2274
      @danushkaranathunga2274 3 ปีที่แล้ว +3

      ඔව් බං.මුං සෙට් එක ඇත්තට බීලා වෙන්න ඕනි...පට්ට ඇක්ටිං නේ බං...😍👈👈

    • @supipisewwandi5060
      @supipisewwandi5060 3 ปีที่แล้ว

      Good luck brothers

  • @lawanidea8930
    @lawanidea8930 2 ปีที่แล้ว +7

    අන්තිමට ලොකු අයියා කියපු ටික අද කාලෙට තමයි හරියටම හරියන්නේ

  • @chathuradasanayaka2156
    @chathuradasanayaka2156 3 ปีที่แล้ว +5

    සුපිරීම සුපිරී අයියේ..මේ දෙ ඔයාලගෙන් වෙන්නම ඕන...අපි වහාල්ලු නොවෙමු..උබලා සෙට් එකට බොක්කෙන්ම ආදරෙයි..❤️❤️💪

  • @shanadosri
    @shanadosri 4 ปีที่แล้ว +31

    මං ලේසියෙන් youtubers ලාට හොඳක් කියන එකෙක් නෙමෙයි මොකද යූටියුබ්කාරයො කෙලින පිස්සු වලට මට එපා වෙලා තිබ්බේ Vini Productions - විනී උඹලා නම් රටටත් මිනිස්සුන්ටත් ඇත්තටම සේවයක් කරන TH-cam channel එකක් i wish you all the best and continued success❤️

  • @pudhumaineda5011
    @pudhumaineda5011 4 ปีที่แล้ว +145

    පට්ට විනී ආදරෙයි වෙනද වගේම 💪💪💪

  • @gamingraishosl6943
    @gamingraishosl6943 2 ปีที่แล้ว +1

    Loku aiye ekanam maru hode antimata kiyapu kathawata asa kattiya koooo 💓💓💓💓💓💓🌹

  • @malishamadushan
    @malishamadushan 9 หลายเดือนก่อน +5

    මේ කැන්වසිං 2ත් තිබ්බා නම් හොදයි බං

  • @dinushananjitha4568
    @dinushananjitha4568 4 ปีที่แล้ว +121

    විනී කියන්නෙ මත්ද්‍රව්‍යක්..අපි ඇබ්බැහි වෙලා ඉන්නෙ😏❤️

    • @sanaimamai7350
      @sanaimamai7350 4 ปีที่แล้ว

      Ou ma subscribe karannam oyalath mawa subscribe karanna

    • @umalsalindan9339
      @umalsalindan9339 4 ปีที่แล้ว

      Ekanam aththa... 😂😂

  • @DineshOnline
    @DineshOnline 4 ปีที่แล้ว +46

    විනී උබලා නම් සුපිරි හෙලුව ,කුනුහරුප නැති පවුලේ හැමොම ඉස්සර බලන්න පුළුවන් විඩියෝ තියෙන්නේ උබලාගේ විතරයි..සෙට් එකේ එකෙක් වත් හලාගන්නේ නැතුව ඉදපල්ලා ..ආදරෙයි පැලෙන්න 😍😍😍

  • @chinthakasadaruwan3419
    @chinthakasadaruwan3419 ปีที่แล้ว +6

    විනිලනම් සුපිරිය් ...ආතල් නම් ආතල්

  • @deshansilva7838
    @deshansilva7838 ปีที่แล้ว +7

    අන්තිම ටිකට බොක්කෙන්ම respect....❤️👏❤️‍🔥

  • @gavodshehan9203
    @gavodshehan9203 4 ปีที่แล้ว +49

    හැම පැත්තම ලස්සනට බැලන්ස්.ඇක්ටින්, කතාව, සමාජෙට දෙන පණිවිඩය හැම අතින්ම Perfect නිර්මාණයක්. මෑත කාලෙ බලපු සුපිරිම වීඩියෝ එක. ජය වේවා Vini Productions💛

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +30

    අනේ අයියේ ඔයාලගේ ඊරිසියාකම නෑ ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ ඔයාලගේ හිත මාර හොදයි ඉස්සරහටම යන්න ශක්තිය ලැබෙන්න ඕනේ මුලු හදවතින්ම සුභ පතනවා අයියේ නියමයි ඔයාලට ගොඩාක් ආදරෙයි අයියේ

  • @NadunUthpala
    @NadunUthpala 6 หลายเดือนก่อน +2

    මේක බලපු 19 වෙනි පාර😊♥️අන්තිම ටික නම් සුපිරි♥️😊

  • @user-ep5yy5og4r
    @user-ep5yy5og4r 6 หลายเดือนก่อน +1

    ඇබ්බැහි වෙලා කියන්නේ . බලපු එකම දවස ගානේ හැමදාම බලනවා. කොච්චර බැලුවත් එපා වෙන් නෑ. අලුත් එකක් එනකන් බලන් ඉන්නේ අපි.❤❤❤❤

  • @pasidums3876
    @pasidums3876 3 ปีที่แล้ว +1563

    විනිලට හොදටම ඇබ්බැහි වෙච්ච අය කෝ....😂😂🤣

  • @renukawijayanthi328
    @renukawijayanthi328 4 ปีที่แล้ว +58

    10 වසර විඩීයෝ එකෙන් විනී සෙට් උනේ. එදා ඉදන් පිස්සුවෙන් වගේ විඩීයෝ බලන්නේ. ගොන් ජෝක් නෑ. පට්ට ❤️❤️❤️

  • @chamod4948
    @chamod4948 ปีที่แล้ว +12

    පට්ට .........❤️👍😁

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +3

    Maru ane oyalanam සුපිරි 😍

  • @nadeekakapuge7216
    @nadeekakapuge7216 3 ปีที่แล้ว +378

    ඔයාලව ෆිල්ම් එකක ටෙලියක දකින කාලය එච්චර ඈතක නෙවෙයි.එදාට සිනමාහල් උනත් මිනිස්සුන්ගෙන් පිරේවි.ඔයාල සුපිරි නලුවො.නියමයි මල්ලිලා....පට්ට..

  • @mydiary3114
    @mydiary3114 4 ปีที่แล้ว +333

    ඉෂාරගෙ අැක්ටින් සුපිරියි.Acting වලට Award එකක් දෙනවනම් ඉෂාරට එ්ක ලැබෙන්නම ඕන.එ් වගේමයි විනී අනික් සෙට් එකත්.එකිනෙකාට අාවේණික රගපෑම්.හැමෝටම ඕනම චරිතයක් තාත්වික විදියට රඟපාන්න පුලුවන්.ගොඩක් දක්ෂ සෙට් එකක්.ලංකාවෙ අංක එකේ You Tube Channel එක වෙන්න සුබ පතනවා boys.💪

    • @upulaththanayaka4247
      @upulaththanayaka4247 3 ปีที่แล้ว +2

      ඉෂාර අයියා ...සුපිරි වැඩ්ඩෙක්. අපි හදවතින්ම ආදරෙයි ....

    • @sadeeshasammani1107
      @sadeeshasammani1107 3 ปีที่แล้ว

      💪💪

    • @dilumshanuka809
      @dilumshanuka809 3 ปีที่แล้ว

      😍

    • @pasinduweerasinghe6674
      @pasinduweerasinghe6674 3 ปีที่แล้ว

      Eka dawasata keedenekuta kadee yanawada chami

  • @tinojanishadani6855
    @tinojanishadani6855 ปีที่แล้ว +5

    Vini production කියන්නේ ජීවිතය තමා ඈ

  • @user-lf6vj8ij3d
    @user-lf6vj8ij3d ปีที่แล้ว +11

    එල විනී

  • @npagngnalokathero6225
    @npagngnalokathero6225 4 ปีที่แล้ว +89

    හැමෝටම හොඳ පාඩමක් කියල දුන්න හාස්‍ය ජනක විදිහට...🔥 සුභ පතනව හදවතින්ම🔥🔥

  • @kadulutv554
    @kadulutv554 3 ปีที่แล้ว +197

    1.5 k ඩිස්ලයික් තියෙනවා..ඒ තමයි නියම වහල්ලු........ විනීලගෙ මං බලපු විඩීයො වලින් දැනට හිතට වැදුනු සතුට සමග හොද පනිවුඩයක් ද දෙන නියම විඩියෝ එකක්... ජයවේවා ...

    • @minukabronew967
      @minukabronew967 2 ปีที่แล้ว +4

      කෝමද ඩිස් ලයික් බලන්නේ

    • @worlddetails2079
      @worlddetails2079 2 ปีที่แล้ว +2

      අවසානෙට දෙන පනිවිඩේ මරු ...
      අපි හැමදාම ඔයාලත් එක්ක❤️❤️❤️❤️

  • @diluprashadi2890
    @diluprashadi2890 16 วันที่ผ่านมา +2

    2024 august ❤❤ මේවා ආයෙ බල බල හරි කමක් නෑ චන්දේ මේ පාරවත් හරියට දාන්න.

    • @thariya10
      @thariya10 14 วันที่ผ่านมา +1

      මාලිමාවට ❤❤❤❤

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w 2 ปีที่แล้ว +1

    ලොකු අයියට ඉන්න කෙනා මං ආසම චරිතයක් ඒ වගේම අනිත් හැමෝම ලස්සනට තමන්ට අදාල චරිතය රග දක්වනව ලස්සනයි ආදරෙයි ඔයාලට😘😘

  • @srilankanmemesgossips1012
    @srilankanmemesgossips1012 4 ปีที่แล้ว +54

    අන්තිමට ලොකු අයියා ඇවිල්ලා දීපූ වදන් ටිකයි සිංදුවයි ඇහුවම ඇග හිරිවැටිලා ගියා බං❤️❤️

  • @user-oq7kz7lr3u
    @user-oq7kz7lr3u 4 ปีที่แล้ว +134

    එකමත් එක එක සුපිරි බ්‍රෑන්ඩ් එකක් තමයි විනී කියන්නෙ. ඇබ්බැහි වෙන සුලුයි ඇබ්බැහි උන උන් කො 😅

    • @xancy8640
      @xancy8640 4 ปีที่แล้ว +1

      video okkoma baluwa

    • @rukars3681
      @rukars3681 4 ปีที่แล้ว +1

      🖐️

  • @sandunimalshani7241
    @sandunimalshani7241 2 ปีที่แล้ว +9

    ලොකු අයියගෙ වටිනා කතාවක්.❤

  • @ranjithwijethunga2960
    @ranjithwijethunga2960 2 ปีที่แล้ว +4

    විනිලාගේ හිතට වදින ආසම විඩියො එක ❤️ අවසාන කොටස මරු ❤️❤️

  • @punsithn.deshapriya2378
    @punsithn.deshapriya2378 4 ปีที่แล้ว +57

    අඩ්ඩේහ්හ්... බලන්න කලින් කොමෙන්‍ටුව දැම්ම ඔන්න අහ්හ්...😊🙏🙏❤❤

  • @Trendinsights10
    @Trendinsights10 4 ปีที่แล้ว +55

    බැලු බැලු හැමතැනම කලුගල් දිස්වන ටියුබ් එක අස්සේ
    විනී උබලා මට මිනි කැට ලෙස නිතරම දිස්වේ

  • @danukanayomal2986
    @danukanayomal2986 2 ปีที่แล้ว +14

    ලොකු අයියා නම් දෙනවා රිදෙන්නම♥😘

  • @b.g.n.k6525
    @b.g.n.k6525 7 หลายเดือนก่อน +1

    අඩෝ ඒක හැමදාටම ගැලපෙන වීඩිඔ එකක් ආදරේයි විනී

  • @slsport1968
    @slsport1968 4 ปีที่แล้ว +149

    අයෙත් කාතාවක් නෑ බන් උබලා සුපිරි වැඩ්ඩෝ. අපි උබලාව වස්තිලාට වඩා එහා අරං යනවා. කො එහෙම හිතන උන් මේ පැත්ත වෙන්න.

  • @Mr_Hasiya
    @Mr_Hasiya 4 ปีที่แล้ว +54

    කොච්චර ආතල් දුන්නත් අන්තිම ටිකනම් පට්ට සීරියස් බන්♥️♥️ ආතල් එකත් දීගෙන බලන උන්ට හොද ආදර්ශෙකුත් දෙනවා..♥️♥️ උබලා වගේ හිතන උන් හරි අඩුයි බන්♥️♥️ ජය වේවා♥️♥️😎🔥

    • @laksiriruwan190
      @laksiriruwan190 4 ปีที่แล้ว +2

      මමත් දාන්න හැදුවෙ මෙිිකම තමයි.😃😃😄👍👍👍👍👍👍👍👍

    • @Mr_Hasiya
      @Mr_Hasiya 4 ปีที่แล้ว +1

      @@laksiriruwan190 😇

  • @JayanChiraath
    @JayanChiraath หลายเดือนก่อน +2

    2024 ගැම්මට බලන අය මේ පැත්තට😂 ... ... ... හැමදාම ආදරෙයි VINI❤❤

  • @pradeepkumara9609
    @pradeepkumara9609 2 ปีที่แล้ว +4

    සුපිරී ම සුපිරි විනි ජයවේවා 👍👍

  • @anupamaanupama6201
    @anupamaanupama6201 4 ปีที่แล้ว +305

    සැනසීම තියෙන්නේ කවදා හරි උබලා 1M subscribe ගැහුවාම..❤️🔥

  • @mobiletv2141
    @mobiletv2141 4 ปีที่แล้ว +676

    😁😁🙏 මේ පාරත් රැවටෙමු 😁 පස්සෙ පාර්ලිමෙන්තුව ගිනිතියමු ගාලා කෑගාහාමු 😂😂😂

  • @anujayasinghe3638
    @anujayasinghe3638 2 ปีที่แล้ว +2

    Aththatama gdk watinwa a adahasa...