ඇල්බට් විල්බට් - Albert Wilbert | Vini Productions - විනී | Official Video - December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2021
  • ඇල්බට් විල්බට් - Albert Wilbert | Vini Productions - විනී | Official Video - December 2021
    🔵 English Subtitle - www.thecarpetpoem.com
    🔵 Music : @yakamusician
    🔵 Singer : Pasan Mahela
    🔵 SLTMobitel - www.mobitel.lk
    🔵 Special Thanks
    Ashoka Siriwardana ( Wilbert House owner )
    Vishwa Senevirathne
    Gayan Senevirathne
    Ruwan Champika ( Groom Dress - 0714241162 )
    Stay tuned with us for more comedy videos full of entertainment
    Watch, Subscribe to our channel and hit the bell icon to get notified on our new video uploads
    Connect with us to get updates on
    Facebook - / viniproductionssrilanka
    Instagram - / viniproductions_official
    Twitter - / viniteam99
    Vini Productions
  • บันเทิง

ความคิดเห็น • 24K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  2 ปีที่แล้ว +23396

    With English Subtitle 🙂
    බලන, Comment කරන, Like කරන හැමෝටම ගොඩක් ස්තුතියි ❤

    • @unknownkiller906
      @unknownkiller906 2 ปีที่แล้ว +263

      🔥❤️

    • @user-ii6fw1vy7h
      @user-ii6fw1vy7h 2 ปีที่แล้ว +188

      වැඩේ සුපිරි විනී..❤️❤️❤️

    • @wemiduimalshana3282
      @wemiduimalshana3282 2 ปีที่แล้ว +91

      @@unknownkiller906 gammen

    • @user-ev8cs1rh7l
      @user-ev8cs1rh7l 2 ปีที่แล้ว +83

      නියමයි බෝයිස්🔥❤️

    • @keshansangeewa4461
      @keshansangeewa4461 2 ปีที่แล้ว +78

      ආදරේයි ඉතිං ❤️

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 4 หลายเดือนก่อน +821

    2024 බලන සෙට් එක් කෝ 🙃

  • @gtv_official
    @gtv_official 2 ปีที่แล้ว +3226

    රෑට ලන්ච් එක ගන්න ගමන් බැලුවේ 😂❤️
    සුපිරියක් 🤟❤️

    • @remixgeneration9916
      @remixgeneration9916 2 ปีที่แล้ว +30

      Cir ❤

    • @Loshi2002
      @Loshi2002 2 ปีที่แล้ว +20

      😁

    • @dananjayabhashana1839
      @dananjayabhashana1839 2 ปีที่แล้ว +26

      Oyalage video th patta ❣️❣️❣️

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 2 ปีที่แล้ว +102

      උදේට dinner එක ගන්නැද්ද😂❤️

    • @Chaosdecap
      @Chaosdecap 2 ปีที่แล้ว +61

      හෙට උදේ Dinner එක ගනින් කොල්ලො

  • @OkandaNimsara
    @OkandaNimsara หลายเดือนก่อน +11

    2024 බලන අයකො🙂

  • @SanujayaSanujaya-zz7xi
    @SanujayaSanujaya-zz7xi 2 หลายเดือนก่อน +14

    2024 බලන උන් ලයික් කරහන😂

  • @gamingwithshenu9213
    @gamingwithshenu9213 2 ปีที่แล้ว +6420

    වීඩියෝව එනකන් හිටියෙ කමියුනිටි පෝස්ට් දැකපු වෙලාවෙ ඉඳල😘🥺🤘

    • @gaminggima4643
      @gaminggima4643 2 ปีที่แล้ว +90

      Bot shenuwa😁❤

    • @ishuishu686
      @ishuishu686 2 ปีที่แล้ว +50

      Bosa

    • @ravindrasusantha4436
      @ravindrasusantha4436 2 ปีที่แล้ว +45

      අඩො සෙනු බොස

    • @sandarulakshan9017
      @sandarulakshan9017 2 ปีที่แล้ว +88

      මේ වීඩියෝ එකේ Free Fire ගගහා ඉන්නෙ උබ නේ කෙනුවෝ 😂

    • @mihiduhashan155
      @mihiduhashan155 2 ปีที่แล้ว +35

      අපේ කෙනු බොර්❤️❤️❤️❤️

  • @DenuwanMalwatta-nh4he
    @DenuwanMalwatta-nh4he 4 หลายเดือนก่อน +73

    2024 බලන උන් මේපැත්ටට

  • @ZMX66MUSIC
    @ZMX66MUSIC 4 หลายเดือนก่อน +7

    2024 balanna set eka kooo❤

  • @b.d.tharindumihiranga2148
    @b.d.tharindumihiranga2148 2 ปีที่แล้ว +1598

    වස්ති , රැට්ටා මේ ඔක්කොටම වඩා ආතල් දෙන VINI PRODUCTION හොදයි කියන අය like දාගෙන යමු 👍👍👍

  • @lihinidissanayaka2468
    @lihinidissanayaka2468 2 ปีที่แล้ว +444

    අනේ නාන මුදලාලිගේ සින්දු ටික නම් ෆට්ට....😍😍 ගුඩ් ලක් අයියලා......❤

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +134

    නානා මුදලිගේ රගපෑමට නම් අනිවාර්යයෙන් සම්මානයක් හම්බ වෙන්න ඔනේ... සුපිරි මුස්ලිම් චරිතය ඒ විදියටම තියනවා මෙන්න සුපිරි නලුවෝ.... කට්ටියටම ජයවේවා....❤️❤️❤️❤️❤️

    • @AAphoneShop-yi6pt
      @AAphoneShop-yi6pt 3 หลายเดือนก่อน

      😅😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 ปีที่แล้ว +93

    මහතුන් මාමට හැම චරිතයක්ම පුළුවන් 🥰🥰🥰🥰

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +515

    සුවහසක් විනී ප්‍රේක්ෂකයින්ගේ මීළඟ වදන
    " ඌ ඒකෙන්ද එන්නේ "
    😍👍❤️🤣

  • @sucharithapahasara6893
    @sucharithapahasara6893 2 ปีที่แล้ว +318

    මං මේ වීඩියෝ එකේ දැක්ක ලස්සනම සිද්ධිය තමා ෆෝන් එකෙන් ගේම් ගහපු කොල්ලො ටිකට බැට් එකයි බෝලෙයි දුන්න එක ☺☺ලස්සන පණිවීඩයක් ☺☺ජයෙන් ජයම වේවා විනී සෙට් එකටම☺❤❤❤❤

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +1

      Anee Yluuwneeee mee pthththeth aViith shayoooogyk diiilaaa ynna තෙරුවන් සරණයි හැමෝටම..

  • @user-qe4nx6to1k
    @user-qe4nx6to1k 3 หลายเดือนก่อน +5

    මෙයාලට ඔස්කාර් දීලත් මදි.
    ඇත්තටම දක්ශ නළුවො ❤

  • @DJ-yk5wq
    @DJ-yk5wq 3 หลายเดือนก่อน +21

    සිකරට් එක 150 කියලා අනාගතේ කීව හැටි නේ 😂❤

  • @imasha_04
    @imasha_04 2 ปีที่แล้ว +440

    කට්ට කාලා මෙතනට ආපු කොල්ලොන්ට ජයෙන් ජයම වේවා විනී සෙට් එක සුපිරියක් තමයි කොල්ලනේ 😍❤✨️

  • @creations.9745
    @creations.9745 2 ปีที่แล้ว +427

    කුණුහරුප = 0%
    හෙලුව = 0%
    නිර්මාණශීලීත්වය =100%
    හාස්‍ය =100%
    විනීලා බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි ලංකාවෙ සගෝ .
    ජය විනී Production🙏🙏🙏💖

    • @lifescience4880
      @lifescience4880 2 ปีที่แล้ว +4

      Ha

    • @dulanisaumya4148
      @dulanisaumya4148 2 ปีที่แล้ว +5

      අනිවර්‍යෙන් ම

    • @worldwildweb..9529
      @worldwildweb..9529 2 ปีที่แล้ว +2

      ❤️

    • @worldwildweb..9529
      @worldwildweb..9529 2 ปีที่แล้ว +2

      @Nimsara Creative Academy aniwa 💪

    • @e233su
      @e233su 2 ปีที่แล้ว +6

      හෙලුව තියෙන්න කෙල්ලො ඉන්නවද මූසලයෝ

  • @shewanacademy4sm4sm
    @shewanacademy4sm4sm หลายเดือนก่อน +30

    2024. බලන එවුන් කෙලින්ම මෙහෙට❤❤❤😂

  • @thilinamoonruwanmusic2365
    @thilinamoonruwanmusic2365 ปีที่แล้ว +21

    16:15 ඇල්බට් ගෙ රගපෑම පට්ට තාත්විකයි.මුනෙ impression පට්ට

  • @Hataraman593
    @Hataraman593 2 ปีที่แล้ว +6071

    ප්‍රඩක්ශන් එකක් විදියට ඔයාල මේ ආපු ගමනට අපි ගොඩක් සතුටු වෙනව... ඒ වගේම ඔයාල අපි දැකපු නිහතමානීම කලාකරුවො ටිකක්.... තව ඉස්සරහට ලොකු ගමනක් යන්න කියල ප්‍රාර්ථනා කරනව අපි හදවතින්ම.....❤️

    • @janidudanuddara6761
      @janidudanuddara6761 2 ปีที่แล้ว +31

      𝕜𝕚𝕔𝕙𝕚 𝕞𝕒𝕞

    • @isurumadukhanproductions8304
      @isurumadukhanproductions8304 2 ปีที่แล้ว +37

      හදවතින්ම ආදරෙයි ❤ ඔයාලටත්.......

    • @dailytvshow3335
      @dailytvshow3335 2 ปีที่แล้ว +45

      kichi man උඹලත් පට්ට හිතහොඳ සෙට් එකක්

    • @thilinaweerathunga2799
      @thilinaweerathunga2799 2 ปีที่แล้ว +26

      Ubata irisiyai ne

    • @gamingprana5594
      @gamingprana5594 2 ปีที่แล้ว +21

      ආදරෙයි කිචි මෑන්

  • @supunlakindukulasekara9894
    @supunlakindukulasekara9894 2 ปีที่แล้ว +544

    SLT mobitel ලත් දැන් promotion වලට ගන්නේ විනීලව 😍😍😍 හදවතින්ම සතුටුයි.. ජය වේවා වීනී.. ❤❤❤

    • @salukashehan
      @salukashehan 2 ปีที่แล้ว +7

      Mobitel kiynne lankawe brand ekkne broo

    • @chethanamalshani3121
      @chethanamalshani3121 2 ปีที่แล้ว +3

      @@salukashehan ඩයලොග් අපි 😂

    • @priyanthapushpakumara3161
      @priyanthapushpakumara3161 2 ปีที่แล้ว +3

      සිරා

    • @HoraGediya
      @HoraGediya 2 ปีที่แล้ว +4

      kalakanni mobitel adath magen horata 500k kapagaththa app eke time based package eken. mobitel aythikarayage pakata wahi nathi hena gahanawa fault thiyana app ekak dammata gana kadaganna.

    • @dilshanacademy4137
      @dilshanacademy4137 2 ปีที่แล้ว +1

      Ane yaluwne puluwnnam apiwth sub krnna

  • @manojdilshanwijemanna9954
    @manojdilshanwijemanna9954 ปีที่แล้ว +14

    විල්බට්ගේ ගෙදර තියෙන තැන සුපිරි..... ✌️

  • @user-jb6gi3wy8v
    @user-jb6gi3wy8v 2 ปีที่แล้ว +9

    මුදලාලි පට්ට වනචරයෙක්නෙ😁😁😁😁🤘

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 ปีที่แล้ว

      ඔක්කොටම වඩා තහඩු කඩාගෙන වැටුණ විදිහට තුවාල වෙනවා තව ටිකෙන් 😀

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +4322

    vini products කියන්නේ ඒක නම් පිස්සුවක් බං .. ආදරේ පැලෙන්ඩ සෙට් එකටම ❤️❤️❤️

    • @gamingkaviya5498
      @gamingkaviya5498 2 ปีที่แล้ว +11

      @Nimsara Creative Academy mama sab kara 💪🙂

    • @akilamadhushanka6700
      @akilamadhushanka6700 2 ปีที่แล้ว +13

      @Nimsara Creative Academy chatar channel eka

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +6

      @@gamingkaviya5498 mta diynko ubtathndenm

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +4

      @@akilamadhushanka6700 me mage balahan

    • @tikkatv_kasun_kavishancom
      @tikkatv_kasun_kavishancom 2 ปีที่แล้ว +9

      අනෙ යාලුවනේ ඔයාලගෙන් ඉල්ලන පුන්චි ඉල්ලීමක් විඩියෝ එකක් බලලා කමෙන්ට් එකක් දාන්න 😫

  • @induwaratheekshana5242
    @induwaratheekshana5242 2 ปีที่แล้ว +12

    ඇල්බට් ගේ action නම් සුපර්ර්ර්ර්!!!!.

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 9 หลายเดือนก่อน +8

    සුපිරියි හැමදාම free එකේ ඉන්න වෙලාවට පොන් එක අතට ගත්තගමන්ම මතක් වෙන්නේ vini productions තමා ඉතිම් ❤️🙂

  • @asithasky5713
    @asithasky5713 2 ปีที่แล้ว +552

    පොඩියට ආපු කොල්ලො ටික අද රටේ ඉහළටම ගිහිං ඉහළම ආයතන එන්න එකතුවෙලා...මාරම සංතෝසයි ජයෙන් ජයම වේවා සහෝදරයෝ ටිකට

  • @AjithKumara-il5vb
    @AjithKumara-il5vb 2 ปีที่แล้ว +353

    දැන් නම් සුපිරිම ෆිල්ම් එකකට කාලේ හරි.... ජය වේවා VINI

    • @lyrics7759
      @lyrics7759 2 ปีที่แล้ว +5

      👍👍👍

  • @user-br2jc5sr7b
    @user-br2jc5sr7b 3 หลายเดือนก่อน +2

    Ammo supiriyak thama ithim vini kiyanne ❤❤

  • @suraweerasuraweera123suraw6
    @suraweerasuraweera123suraw6 ปีที่แล้ว +28

    විනීලා තමයි හොදටම කරේ👍👍👍

  • @nilushaweerarathne5658
    @nilushaweerarathne5658 2 ปีที่แล้ว +226

    සෙට් එකම ඉන්නවා. ඒ සහෝදරකම ගමේකම හැමදාම තියාගන්න. කුණුහර්ප නෑ,ගැහැනු අයට අපහාස නෑ, දේශපාලනෙ නෑ. Great work විනී.
    Acting මාරයි😍😍 ආදරෙයි

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว +4

      මොන වගේ දේවල් වලින්ද ගෑනු අයට අපහස වෙන්නේ, අනිත් you tubers ලාගෙන්

    • @ChanchalaRangana
      @ChanchalaRangana 2 ปีที่แล้ว

      😍😍😍😍😍😍

    • @chameeragihan9953
      @chameeragihan9953 2 ปีที่แล้ว +1

      ekatanam math kemathi ❤️❤️❤️ ape set eka wedak karoth maru ❤️❤️❤️💔💔

  • @user-ec4tc6yo1g
    @user-ec4tc6yo1g 2 ปีที่แล้ว +416

    නානා මුදලාලිගෙ සින්දු ටික තමා පට්ටම.😂😂😂😂😂
    දහපාරකට වැඩිය බැලුව විනී.❤️

  • @mahiyanganesumanasarathero9375
    @mahiyanganesumanasarathero9375 5 หลายเดือนก่อน +4

    යේක නානාගේ ෂින්දු ටික තමා හොඳටම කියනවා නානා......😂😂😂😂❤❤❤❤ ඔයාලා හැමෝම දක්ෂයි ඉදිරියටම යන්න ලැබේවා

  • @NeranjanStory
    @NeranjanStory ปีที่แล้ว +3

    කී වෙනි පාර කියලද මතක නෑ. අදත් බැලුවා 😉

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +373

    මොනා වුනත් ඇල්බට්ලා විල්බට්ලා සේරම හරි ලස්සනයි ...😁🤭❤️❤️❤️🌼
    ආදරෙයි විනී සෙට් එකටම...🤗❤️

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +2891

    මිනිස්සු අනාතවෙලා ඉන්න මේ වගේ කාලෙක හිනාව හරි ඒ මූනූ වලට ගේනවට උඹලා හැමෝටම පිං මල්ලිලා🙏🏻❤️🇱🇰🙏🏻❤️🇱🇰🙏🏻❤️🇱🇰🙏🏻❤️🇱🇰

    • @gamingcobra7822
      @gamingcobra7822 2 ปีที่แล้ว +30

      oyage wiridu harima lassanai mame 😍

    • @manjulamanjula6394
      @manjulamanjula6394 2 ปีที่แล้ว +10

      @@gamingcobra7822 supiri

    • @hirushaalokasl4541
      @hirushaalokasl4541 2 ปีที่แล้ว +8

      👍👍

    • @parami1001
      @parami1001 2 ปีที่แล้ว +8

      Nlin aiye gamma thama hode 👍👍👍

    • @chamarakumara.9732
      @chamarakumara.9732 2 ปีที่แล้ว +7

      ගහමුද විරිදුවක්..❤️❤️❤️

  • @sharmilasiriwardhana8493
    @sharmilasiriwardhana8493 ปีที่แล้ว +18

    Vini තමයි හොඳටම කරේ ❤️❤️❤️

  • @nilushikabh5000
    @nilushikabh5000 ปีที่แล้ว +15

    ෆිල්ම් එකක් බැලුවා වගෙ.හරිම ලස්සනයි හරිම නිර්මාණශීලී.නියමයි තවත් ඉදිරියටම යන්න සුභ පතනවා ❤️❤️❤️

  • @slgamming7843
    @slgamming7843 2 ปีที่แล้ว +258

    Vini productions කියන්නෙ සමාජයේ කුනුහරප කලාව වෙනස් කරපු පොඩි ලමයෙකුට උනත් බලන්න පුළුවන් ආදර්ශයක් දෙන කට්ටියක් ආදරෙයි පැලෙන්න සුබ පැතුම්

    • @sptiktok26
      @sptiktok26 2 ปีที่แล้ว +2

      Vinkale ankal balala nadda

    • @slgamming7843
      @slgamming7843 2 ปีที่แล้ว +3

      @@sptiktok26 අද සමාජයේ කවුද කුනුහරප නොකියන්නෙ කුනුහරප නැතුවත් වැඩක් නැ ඉතින්

    • @with4099
      @with4099 2 ปีที่แล้ว +2

      Ridii paata kala pathudu paiyata pagila 🤣🤣

  • @dilanthasampath5512
    @dilanthasampath5512 2 ปีที่แล้ว +259

    "යකඩ පෛය මගේ"😅😅😅.නානගෙ සිංදුවනම් පට්ට.හිනා ගිහිල්ලා මැරෙනවා🙂

    • @athalloke9585
      @athalloke9585 2 ปีที่แล้ว +4

      Ammooo 😌😌😌😌

    • @max-tq6vl
      @max-tq6vl 2 ปีที่แล้ว +1

      ඇත්තටම 🤣🤣

    • @k.jenshux7603
      @k.jenshux7603 2 ปีที่แล้ว +4

      ඌ මුස්ලිම් කෙනෙක්ට ඉන්න නිසා ඒ පය කියන එක විදියට ඇහෙන්නෙ 😂💔

    • @dilanthasampath5512
      @dilanthasampath5512 2 ปีที่แล้ว +2

      @@k.jenshux7603 ඔව් ඒක නිසා තමා

    • @b.m.k.induwara1542
      @b.m.k.induwara1542 2 ปีที่แล้ว +1

      මටත් උදව්වක් දෙන්න please

  • @buddhikakrishani1916
    @buddhikakrishani1916 ปีที่แล้ว +5

    බලපු පලවෙනි වීඩියෝ එකේ ඉදලා හැම වීඩියෝ එකකම කැමති විරාජ් අයියට එදා වගේම අදත් එයාට ආදරෙයි 💝💝 කණ්ඩායමක් විදිහට ඔක්කොම මරු නානා මුදලාලිගෙ සිංදු ටික 😂😂😂😂

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 11 หลายเดือนก่อน +2

    Oyalage video akak danakal.balan inne vini oyala කොයිතරම් බැලුවත් apawennaha jayen ජයම වේවා

  • @dhanugeadaviya
    @dhanugeadaviya 2 ปีที่แล้ว +104

    ජිප් එක බ්‍රේක් කරද්දී වැටෙන එක හරිම තාත්විකයි. ඒවගේම ඒ අවධානම . ඇත්තෙන්ම දවසින් දවස අගය වැඩි කර ගන්න දක්ශයො ටිකක් ❤❤😎👍 ගැම්ම තමයි මල්ලී...

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +1

      Anee Yluuwneeee mee pthththeth aViith shayoooogyk diiilaaa ynna තෙරුවන් සරණයි හැමෝටම......❤❤❤

  • @harshaaharshaa6748
    @harshaaharshaa6748 2 ปีที่แล้ว +52

    මාස 3කට පස්සෙ ඇවිල්ලා හොදටම කරලා තියෙන්නෙ මේ...
    ආදරෙයි විනී...
    ඔහොම යං...
    😉💗💗💗💗💗💗💗

  • @samarasinghasamarsingha2866
    @samarasinghasamarsingha2866 ปีที่แล้ว +53

    ජනකට කැමති අය මේ පැත්තට❤️🥺😁

  • @dinushkachathuranga546
    @dinushkachathuranga546 4 หลายเดือนก่อน +18

    2024 බලන සෙට් එක කෝ

  • @keshawagangadara7870
    @keshawagangadara7870 2 ปีที่แล้ว +222

    ඔහොමම Film එකක්ම ගහපල්ලා, ටිකට් දෙක දෙක අරන් බලන්නේ 👌
    කැමරාමන්ට මල් තියලා වැදපල්ලා, පට්ට වැඩ්ඩෙක්
    ජය 👌

  • @ushansayurinda5340
    @ushansayurinda5340 2 ปีที่แล้ว +56

    මොකෝ මේ කාලෙකින් වීඩියෝ එකක් දාන්න හිතිලා අදරෙයි හැමදාම
    ඉෂාර අයියා දැන් tv එකට ගිහිල්ලනේ
    අම්මෝ අැක්ටින් නම් මරු
    ජය වේවා VINI production

  • @shavindyathathsarani9696
    @shavindyathathsarani9696 ปีที่แล้ว +5

    සුපිරි විනී ඔයාලා නම්.ඇල්බට් තමා ආසම චරිතේ ❤️✌️ඉස්සරහටම යං විනී.ජයවේවා ඔයාලට ❤️❤️

  • @SandamalNiluminda
    @SandamalNiluminda 2 หลายเดือนก่อน +12

    2024 බලන අය තවත් සිටීද

  • @updatepodda
    @updatepodda 2 ปีที่แล้ว +2196

    Vini ගැම්ම තමා මල්ලි❤️‍🔥

    • @techbydevmin9757
      @techbydevmin9757 2 ปีที่แล้ว +11

      Update podda gamak thama

    • @Randy-hh5tf
      @Randy-hh5tf 2 ปีที่แล้ว +7

      Niyamai kollo❤❤😎

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +6

      Yluuwneeee mee pthththeth aViith shayoooogyk diiilaaa ynna තෙරුවන් සරණයි හැමෝටම..

    • @flashgeming316
      @flashgeming316 2 ปีที่แล้ว +6

      @@visekaari2878 f

    • @flashgeming316
      @flashgeming316 2 ปีที่แล้ว +5

      @@techbydevmin9757 t

  • @rashipaba6590
    @rashipaba6590 2 ปีที่แล้ว +267

    කාලෙකින් පනයනකල් හිනාවුනා.ඇත්තමයි ඔයාලට ගොඩක් පින් ප්‍රශ්න ගොඩක් මැද ඉන්න මිනිස්සුන්ව හිනස්සලා සතුටින් තියනවට.ඒක ලොකු දෙයක් 🙏😊

  • @sudharmathilakarathna9697
    @sudharmathilakarathna9697 2 ปีที่แล้ว +3

    😘😘 Naana mudalalige sindu Tika Nam Maru 😋💞💓💕, eya nm maara lassanata karanswa

  • @teslacreations7
    @teslacreations7 3 หลายเดือนก่อน +3

    ගමේ සාමාන්‍ය මිනිස්සු රගපාන විදිය පුදුම තාත්විකයි.❤

  • @8DAUDIOSRILANKA01
    @8DAUDIOSRILANKA01 2 ปีที่แล้ว +90

    අඩෝ නානගේ සිංදු ටික තමයී සුපිරි ඕයී....😂💪♥️

    • @gemaingguru2949
      @gemaingguru2949 2 ปีที่แล้ว

      😵

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +1

      Anee Yluuwneeee mee pthththeth aViith shayoooogyk diiilaaa ynna තෙරුවන් සරණයි හැමෝටම......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙅🙅🙅🙅🙅🙅❤❤❤❤😯😯😯😯

  • @thisusamalka.8944
    @thisusamalka.8944 2 ปีที่แล้ว +731

    19 hours 1M views.... සුබ පැතුම් විනී..එකේම්ම පේනවා විනීලට තියන ආදරේ මිනිස්සුන්ගේ.. ගැම්මක් තමා විනී. 💝🤝

    • @Kavishan3269
      @Kavishan3269 2 ปีที่แล้ว +8

      ට්‍රෙන්ඩිග් නැති එක තමා බන් අවුල 😐

    • @AnjuMaximoff
      @AnjuMaximoff ปีที่แล้ว

      1 year 8 million ☺️

  • @everything113world
    @everything113world 9 หลายเดือนก่อน +253

    2023 බලන set එක කෝ ❤❤

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +10

    හිනාවෙලාම කඳුලුත්අවා 🤣🤣🤣🤣🤣🤣well done vini boys 💪💪💪😍😍

  • @YMStatus1
    @YMStatus1 2 ปีที่แล้ว +216

    100% perfect ❤️❤️
    මුස්ලිම් + සිංහල සහජීවනය වගේම නියම film එකකට එහා ගිය රංගන හැකියා සහ නියම කැමරාකරණය ක් .තව background music එම මරුවට ගලපල තියෙනවා කියන්න දෙයක් නෑ මොන අතින් ගත්තත් perfect ..very good job guys ❤️

    • @esy6381
      @esy6381 2 ปีที่แล้ว +1

      💛

  • @thathsaranihettiarachchi5771
    @thathsaranihettiarachchi5771 2 ปีที่แล้ว +119

    කිසිම බයක් නැතුව අම්මලා තාත්තලා එක්ක උනත් බලන්න පුලුවන්... ආතල් විතරමයි. 😍❤️විනි කියන්නේ ගැම්මක් තමා. 💪❤️ ආදරෙයි😍🥺✨😘

  • @wasanthakumara9710
    @wasanthakumara9710 10 หลายเดือนก่อน +4

    දීර්ඝ ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SumithDissanayaka-fj4ie
    @SumithDissanayaka-fj4ie 7 หลายเดือนก่อน +3

    ගැම්මක් විනිලා😂😂😂😂😂😂

  • @OasisOverviews
    @OasisOverviews 2 ปีที่แล้ว +221

    මුලු ගමම එකතු වෙලා විනීලට දෙන්නෙ පට්ට සප් එකක්. සුපිරී ❤️😍❤️😍

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1k gahanna poddai oni thwa help ekak denwada

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +327

    කොහොම මේ වගේ හිනා යන වචන එනවද දන්නේ නෑ.රගපෑම් මරු.....වීඩියෝ එකක් නැත්තෙ ඇයි කියලා හිත හිත හිටියේ.විනීලට සම කරන්න කව්රුත් නෑ.....ආදරෙයි විනී ❤️❤️❤️❤️❤️

  • @tharuntheeksana
    @tharuntheeksana ปีที่แล้ว +10

    මමනම් අසම විනිලට 🖤🖤😍

  • @user-cm2wf7wk7b
    @user-cm2wf7wk7b 17 วันที่ผ่านมา +3

    2024 බලන අය කොයි !!

  • @chamindu300
    @chamindu300 2 ปีที่แล้ว +244

    නාන මුදලාලිගෙ සින්දු ටිකනම් පට්ට ආතල් good luck හැමෝටම ඉදිරියටත් ලස්සන වැඩ ටකක් කරන්න

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1k gahanna poddai oni thwa help ekak denwada

    • @dilshab1075
      @dilshab1075 2 ปีที่แล้ว

      Samaje dena game gana niyama t kiyanawa

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +353

    බ්‍රේක් පාරට jeep එකේ වහලෙන් පහළට වැටෙන seen එක පට්ට🔥🔥🔥 තාත්විකයි. ඒක බැලුවා 7 පාරක්😂

  • @cc-ux4cs
    @cc-ux4cs 2 ปีที่แล้ว +8

    කවදා හරි දවසක ලංකාවේ වැඩිපුරම sub තියන channel එක වෙන්නේ vini තමයි. ජය වේවා ...❤️

  • @ShehaRas123
    @ShehaRas123 ปีที่แล้ว +8

    Vini patta. තවත් ඕනි මේ වගේ ඒවා 🙏❤

  • @Thasi2003
    @Thasi2003 2 ปีที่แล้ว +560

    දියුණු උනාට පස්සෙත් අපි ගැනම හිතලා වීඩියෝ කරන්නෙ උබල විතරයි විනී❤️ හැමදාම සුපිරියක් තමා❤️

    • @GamingRasindu
      @GamingRasindu ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

    • @jokergame1798
      @jokergame1798 ปีที่แล้ว +1

      ඒකතමය්

    • @amandi1321
      @amandi1321 ปีที่แล้ว

      @@GamingRasindu ❤️❤️❤️❤️

  • @user-by5oe2pn9x
    @user-by5oe2pn9x 6 หลายเดือนก่อน +2

    ආදරෙයි vini හැමදාමත් පරිස්සමෙන් inna බුදු saranai ❤❤❤❤❤️❤️❤️🙏🙏🙏

  • @SM_mood
    @SM_mood หลายเดือนก่อน +2

    අලුතින් video දාන්නෙ නැති හින්දා පරන එවම බලන කට්ටිය කො
    👇

  • @Queenshehzadi4686
    @Queenshehzadi4686 2 ปีที่แล้ว +56

    අනෙ අම්බෝ කටත් රිදෙනවා හිනා වෙලා 😂😂😂පට්ට වැඩක් vini 😘😘

  • @lakpura4129
    @lakpura4129 2 ปีที่แล้ว +175

    කුනුහරුප නැති පව්ලේ අයත් එක්ක ආසාවෙන් බලන්න පුලුවන් විනී වීඩියෝ.. ඉදිරියට ම යන්න ජය වේවා විනී 👍❤️

    • @hansaudara6425
      @hansaudara6425 2 ปีที่แล้ว +2

      රිදී පාට කල පා තුඩු පiයට පෑගිලා...
      යකඩ පiය මගේ නුඹ ළඟ හඬා වැලපුණා... 🤣🤣🤣

    • @lakpura4129
      @lakpura4129 2 ปีที่แล้ว +1

      😹😹

    • @avishkakumara6967
      @avishkakumara6967 2 ปีที่แล้ว +1

      🖐️❤️

  • @oshanvsamaraveera
    @oshanvsamaraveera 23 วันที่ผ่านมา +2

    ඇල්බට් විල්බට් part 2 ඕනි කියන අය මේ පැත්තට ???❤

  • @travelwithchama2303
    @travelwithchama2303 2 ปีที่แล้ว +23

    Acting , cinematography , art directing , colorist & edit මේ හැම දේකින්ම සුපිරී ලංකාවෙ ලොකුයි කියාගන්න චිත්‍රපට කාරයින්ට මේ වගේ නිර්මාණ එක්ක හැරෙන්නවත් බෑ...

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +704

    රැවුලා තමා සුපිරියට රගපෑවෙ. අර ජිප් එකේන් වැටිච්ච විදිහ සුපිරි ❤️‍🔥

    • @thanusurasingha4905
      @thanusurasingha4905 2 ปีที่แล้ว +7

      ammooo ow 😅

    • @hiru..7288
      @hiru..7288 2 ปีที่แล้ว +5

      අම්මො එක😅😅😅

    • @kushansandipa6558
      @kushansandipa6558 2 ปีที่แล้ว +2

      @@thanusurasingha4905 😉

    • @tikkatv_kasun_kavishancom
      @tikkatv_kasun_kavishancom 2 ปีที่แล้ว +4

      අනෙ යාලුවනේ ඔයාලගෙන් ඉල්ලන පුන්චි ඉල්ලීමක් විඩියෝ එකක් බලලා කමෙන්ට් එකක් දාන්න 😫

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +1

      Anee Yluuwneeee mee pthththeth aViith shayoooogyk diiilaaa ynna තෙරුවන් සරණයි හැමෝටම..

  • @sanathindunil1474
    @sanathindunil1474 2 ปีที่แล้ว +49

    හරියට.. එදා ... කැමරාවක් නැතිව.. පොඩි.. පොඩි විඩියෝ ටිකක් කරලා... මේ.. දුප්පත් කොල්ලෝ ටික... ගියපු දුස්කර ගමනෙහි... පතිපල.... අද වෙනකොට දකින්නට ලැබීම.. ගොඩක් සතුටුයි... Vini කොල්ලනෙ... හැමදාමත් ආදරෙයි...😘🏏🏆🏆🏆🏆

  • @busandeverything8366
    @busandeverything8366 8 หลายเดือนก่อน +2

    ඇල්බට් විල්බට් part 2 oni

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +39

    ආදරෙයි විනී ❤

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +296

    කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් සුභ පැතුම් පුතා 🇱🇰🇰🇷🌏☸️🙏📷💪❤️👑💰

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +4

      Yluuwneeee mee pthththeth aViith shayoooogyk diiilaaa ynna තෙරුවන් සරණයි හැමෝටම..

    • @gayanishu5888
      @gayanishu5888 2 ปีที่แล้ว +1

      😇😇🥰😍💖😘🥰

    • @doctorathula957
      @doctorathula957 2 ปีที่แล้ว +1

      පරිස්සමින් මහත්මයා. ඉක්මනින්ම මව්බිමට එන්න.

    • @vinumusic4063
      @vinumusic4063 2 ปีที่แล้ว +1

      👍👍

  • @gamingishan7459
    @gamingishan7459 2 ปีที่แล้ว +402

    මම දන්නවා උබලා ලගදිම ලොකු ෆිල්ම් එකක් ගහනවා ....ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා!! ආදරෙයි විනී ♥️

    • @gamingishan7459
      @gamingishan7459 2 ปีที่แล้ว +3

      @sl photos
      හ්ම්

    • @magicanyt6508
      @magicanyt6508 2 ปีที่แล้ว +3

      @@gamingishan7459 oya mage video balala hodai nam 1k walata help ekak dhenna...

    • @iqoption2116
      @iqoption2116 2 ปีที่แล้ว +1

      Oww film ekk ghuwoth supiriyk thmi... Mechchr klekt lnkwe comedy film kiyl thiyenne bandu samarasinghalage hin yn nthi gon joke withrne

    • @dilshanacademy4137
      @dilshanacademy4137 2 ปีที่แล้ว +1

      Ane yaluwne puluwnnam apiwth sub krnna

  • @Creativesrilk
    @Creativesrilk ปีที่แล้ว +6

    එල බං ඒක පට්ට

  • @vidushaambalanduwa2565
    @vidushaambalanduwa2565 2 ปีที่แล้ว +15

    Congratulations On your two million Vini ♥️🎉🎂

  • @rosagecharika7667
    @rosagecharika7667 2 ปีที่แล้ว +206

    ඇල්බට්ගෙයි විල්බට්ගෙයි කෝන්තරයත් ඉතින් දවසින් 1M තමයි.විනී කිව්වොත් සුපිරියක් තමා.
    සම්මාන දෙන්න ඕනේ මේවට බන් 💚

  • @asinthasandaruwan7441
    @asinthasandaruwan7441 2 ปีที่แล้ว +246

    හෙලුව මාකට් වෙන කාලේ ඔයාලා මේ උඩුගම් බලා පීනන එකට අපේ ආශිර්වාදය හැමදාම තියෙනවා විනී ඔයාලට ජය

  • @suraweerasuraweera123suraw6
    @suraweerasuraweera123suraw6 ปีที่แล้ว +3

    ලස්සන වීඩියෝ එකක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ😍😍😍

  • @user-yr6et7hy4j
    @user-yr6et7hy4j ปีที่แล้ว +2

    ගැම්මක් තමයි

  • @rashinikaweerasinghe6481
    @rashinikaweerasinghe6481 2 ปีที่แล้ว +143

    නිතර නිතර වීඩියො දදා පච වෙන් නැතුව කාලෙකට සැරයක් ඇවිත් මතක හිටින සුපිරි වීඩියෝ එකක් කරලා දාන උබලානම් මරු විනී 😌👌

  • @rajithdilshan200
    @rajithdilshan200 2 ปีที่แล้ว +150

    VIni කියන්නෙ රැල්ලට විහිලු සපයන උන් නෙමේ..උන් තමා රැල්ල හදන්නෙ 😍😍

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee Yluuwneeee mee pthththeth aViith shayoooogyk diiilaaa ynna තෙරුවන් සරණයි හැමෝටම......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙅🙅🙅🙅🙅🙅❤❤❤❤😯😯😯😯

  • @romeshathathsarani8495
    @romeshathathsarani8495 2 ปีที่แล้ว +4

    ආ ශරි ශරි වැඩේ පත්තු වෙලා..😂😂

  • @charuniwathsala1326
    @charuniwathsala1326 ปีที่แล้ว +3

    අනේ විරාජ් තමයි මන් ආසම😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘

  • @professoryt6598
    @professoryt6598 2 ปีที่แล้ว +157

    අඩෝ රැවුලාගේ සිංදුවනම් පිස්සුවක්💙

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 2 ปีที่แล้ว +132

    ඇත්තමයි ගෙදර අයත් එක්ක එකට වාඩිවෙලා බලන්න පුලුවන් එක මාරම වටිනවා මම මෙගේ දුව wife අපි හරිම ආසාවෙන් බැලුවා
    ගොඩක් ලස්සනයි vini ඔයාලට ජයම වේවා

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +4

    අම්මෝ විනිලා කියන්නෙ සුපිරි වැඩ්ඩෝ නියමයි හිනා වෙලා මැරෙයි බන් මිනිස්සු...

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว +5

    සුපිරියි 🥰🥰😁

  • @lahirugayan565
    @lahirugayan565 2 ปีที่แล้ว +855

    Games play කරන උන්ට cricket ගහන්න දීපු එකෙන් ලොකු ආදර්ශයක් දීලා තියෙනවා respect 💪💥💥

  • @thushariwijerathne4034
    @thushariwijerathne4034 2 ปีที่แล้ว +478

    අත්තමයි.. tv එකෙ tele වල ඉන්න සීනිබෝල නලු නිළියන්ට වඩා දස දහස් ගුණේකින් සුපිරියටම රගපානව..❤️ මේකත් සුපිරියක් තමා. ජය වේවා..! 😊❤️

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee Yluuwneeee mee pthththeth aViith shayoooogyk diiilaaa ynna තෙරුවන් සරණයි හැමෝටම......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙅🙅🙅🙅🙅🙅❤❤❤❤😯😯😯😯

    • @adithya5210
      @adithya5210 2 ปีที่แล้ว

      @@visekaari2878 wadayk wenna epa 😑

    • @pasanpraboth831
      @pasanpraboth831 2 ปีที่แล้ว

      @@adithya5210 සිරාවට නේ එපා වෙලා තියෙන්නේ මේ වගේ යනකොට yt chanel එකක් නැත්තේ පබයෙක්ට විතරයි🥴😪

    • @n.macademy2818
      @n.macademy2818 2 ปีที่แล้ว

      Hi...😇

    • @militergun2947
      @militergun2947 2 ปีที่แล้ว

      අපි tv එකේ බලන්නෙ නලුවොද කියලා දැන් තමා තේරෙන්නේ