වැරදි හදා ගැනීමට විශ්මිත ක්‍රම 7.... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 166

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka ปีที่แล้ว +4

    ඒ මහාඋත්තමයන් වහන්සේට මාගේ නමස් තාරය වෙිවා

  • @malkigunarathne9199
    @malkigunarathne9199 ปีที่แล้ว +5

    මෙ බණ අහන පිනෙන් මගෙ සන්සාර ගමන කෙටි වේවා🥰🤍

  • @hirushlakshan7391
    @hirushlakshan7391 ปีที่แล้ว +13

    අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ම ලබත්වා !

  • @Sandasihandloom-ju4uw
    @Sandasihandloom-ju4uw ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපෙ සුවාමීන්වහන්ස 🙏🙏🙏

  • @amilaranasinghe-qb3wu
    @amilaranasinghe-qb3wu ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +8

    බොහොම ලස්සනට දහමේ හැසිරෙන්න අවශ්‍ය කරුනු පැහැදිලි කරල දෙනවා අපෙ හාමුදුරුවනේ අනේක වාරයක් පිo ලැබේවා🙏🙏🙏තෙරුවන් සරනයි

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +14

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝබුද්දාය

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 ปีที่แล้ว +11

    පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @enchantingsta
    @enchantingsta หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏මේ ධර්මය ශ්‍රවණය කලා වූ පිනෙන් මා ඇතුලු වරදින් මිදීමට කැමති සියලුම සත්වයන්ට ඒ සදහා අවශ්‍ය වීර්යය, ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨාන ශක්තිය , බලය ලැබේවා! මා ඇතුලු සියලුම සත්වයින්ගේ ජීවිත වලාකුලින් මිදුනු සඳක් සේ බැබලේවා ❤🙏සාධු සාධු සාධු🙏පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා..🙏

  • @madudesilva7524
    @madudesilva7524 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!🌹☸️🌹🙏
    තෙරවන් සරණයි!💐🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +19

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

    • @mycreater-b5b
      @mycreater-b5b 4 หลายเดือนก่อน +1

      Sadu Sadu Sadu

  • @slid5299
    @slid5299 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!! පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ට බොහොම පින් ❤️

  • @gdsssuk5350
    @gdsssuk5350 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏

  • @greensupersolutions5511
    @greensupersolutions5511 ปีที่แล้ว +1

    සාදු.....🙏🙏 සාදු.... 🙏🙏..... සාදු .....🙏🙏🙏

  • @shanikasewwandi6311
    @shanikasewwandi6311 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha ปีที่แล้ว +1

    අපගෙ ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා❤️🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว +32

    ඒකාන්තයෙන්ම ඒ මගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේයි🙏🙏🙏 .දීර්ඝායුෂ ලැබේවා ,ප්‍රඥාවෙන් අග්‍රම වේවා ,නිරෝගී සුව ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ ! 🙏🙏🙏

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර ය වේවා .🙏🙏🙏

  • @subashkulathunge1038
    @subashkulathunge1038 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි උතුම් dham desanawak
    Sadu sadu sadu

  • @ublack8749
    @ublack8749 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා ස්වාමීන් වහන්ස.... තෙරුවන් සරණයි...!!! 🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +3

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +7

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි .
    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . තෙරුවන් සරණයි

  • @mashibihansa7630
    @mashibihansa7630 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්ස.තැවෙනමින් ගින්නට හසු වු මගෙ සිත සිසිල් දම් පැනින් නිවා දැමුවාට පින් සිදු වේවා🙏

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +5

    නමෝබුද්ධාය 🙏🙏🙏
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා .......
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ...සාධු ...සාධු ...සාධු ...
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා ...සුවපත් වේවා ...දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුන බබළුවමින් සුවසේම වාසය කරත්වා ....
    සාධු ...සාධු ...සාධු .....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ...සාධු ..සාධු ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      සාදු සාදු සාදු
      තෙරුවන් සරණයි පින්වන්ත කල්‍යාණ මිත්‍ර ඔබට...
      පින්වන්ත ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා....
      දළදා සමිඳු පිහිට ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා..
      සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...
      🙏🙏🙏

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe7966 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය ස්වාමින්වහන්ස 🙏

  • @durshanilki6794
    @durshanilki6794 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️💐💐
    නමෝ බුද්ධාය 🙏🙏🙏❤️❤️💐💐
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏❤️❤️💐💐
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️💐💐
    ඔබ වහන්සේට ධර්මාවබෝධය වේවා 🙏🙏🙏❤️❤️💐💐
    🙇🌺🙇‍♀️🌺🌹🌹

  • @ChanakaSandeepa-bg9hg
    @ChanakaSandeepa-bg9hg ปีที่แล้ว +3

    ගුරුදේවොත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර රත්‍රනයක් වන අවසරයි සුපින්වත් අංකුඹුරේ අම්තදීප ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා වහා වහා මේ ගෞතම සම්බුදු සසුන තුළදීම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @mallikaphilip1083
    @mallikaphilip1083 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @imashasewwandi9817
    @imashasewwandi9817 ปีที่แล้ว +6

    බොහෝම පින් ! පින්වත් ස්වාමීන් වහන්ස......🙏

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +4

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @nimanthagunathunga7594
    @nimanthagunathunga7594 ปีที่แล้ว +2

    ජිව්තෙ ගොඩක් දුක් කම්කටොලු වලට මූන දීලා සැනසීමක් නැතුව හිත දුවන වෙලාවක මෙ බන පදය මට මගෙ ජිව්තයෙ හැරවුම් ලක්ශය වේවී🥺🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ උතුම් දහම් කරුණු අපහට දේශනා කල පින්වත් ස්වාමින් වහන්සේ ට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +10

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
    තෙරුවන් සරණයි...
    🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +3

      නමෝබුද්ධාය 🙏🙏🙏
      තෙරුවන්සරණයි පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ..
      පින්වන්ත ඔබ නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..දීර්ඝායුෂ ලැබේවා ...
      සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් නිරතුරුවම ආරක්ෂා වේවා ....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +2

      @@wasala2744 එසේම වේවා පින්වන්ත කල්‍යාණ මිත්‍ර ඔබටත්..
      අප්‍රමාණ පින් සිදුවේවා ඔබගේ ආශිර්වාදයට...
      🙏🙏🙏❤️❤️❤️

  • @sanjananimesh4187
    @sanjananimesh4187 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!!!ස්වාමින් වහන්සේට ලොක සත්වයාගෙ හුත සුව පිනිස ධර්මය දේශනා කිරීමට තව තවත් හැකියාව ශක්තිය ධෛරිය වාසනාව ලැබේවා!!!🙏🙏🙏

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse ปีที่แล้ว +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය !
    ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමීනි !
    සාධූ සාධූ සාධූ

  • @rukshibaba7094
    @rukshibaba7094 ปีที่แล้ว +2

    Ape hamuduruwane haryytama kiuwa .namo buddaya.🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +4

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @nawawithanage7239
    @nawawithanage7239 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @w.aasanka597
    @w.aasanka597 ปีที่แล้ว +5

    🙏🙏 නමෝ බුද්ධාය🙏🙏
    🪔සියලු සත්වයෝ සුවපත් වේවා..!!🪔
    🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා ඔබට වහන්සේට...!!!🙏🙏

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.තවත් මෙවැනි සුන්දර ධර්ම දේශනා පැවැත්වීමට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🌸

  • @ShriyalathaSwarnamali
    @ShriyalathaSwarnamali ปีที่แล้ว +2

    සාදු සාදු

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz ปีที่แล้ว +3

    🙏bubusaranipinvathsaminvhansata🙏

  • @rasangaperera4375
    @rasangaperera4375 หลายเดือนก่อน

    සාදූ... සාදු... සාදු...🙏. මේ ආත්ම භවයේදී ම උතුම් වූ අර්හත්භාවයට පැමිණෙත්වා 🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj ปีที่แล้ว +1

    මේ උතුම් ධර්ම දානය දුන් කුසලය හේතු කොටගෙන උතුම් කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා.පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ......🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @ThakshilaAdhikari
    @ThakshilaAdhikari ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ස්වාම්න් වහන්ස අපගෙ දිවි පෙවත නිවැරැදි කර ගැනීමට උපකාරී වනවාට 🙏🙏🙏 බොහොම පිං ස්වාම්න් වහන්ස

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว +4

    🙏🙏🙏ඒකනම් ඇත්ත,මං ඩ්‍රාමා බැලීමට ඒ වෙලාව එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියා. නමුත් හිතට දැඩි තීරණයක් ගත්තා,

  • @madusharanathunga9007
    @madusharanathunga9007 ปีที่แล้ว +3

    sadu sadu sadu 🙏🙏🙏Kalyana mitrayan wahansa..obawahanseta niduk nirogi dirgayushama lebewa..me kusala karamaya niwana pinisama hetu wewa..🙏🙏

  • @raveenamalshani3242
    @raveenamalshani3242 ปีที่แล้ว +1

    වටින ක්‍රම හතක් බුදු සරණයි

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +8

    Namo Buddhaya 🙏

  • @nimasha2002
    @nimasha2002 ปีที่แล้ว +6

    ගොඩක් වටින දේශනාවක් 🙏🙏🙏

  • @palithasomasiri3141
    @palithasomasiri3141 ปีที่แล้ว +1

    ඉක්මන් භවයක නිවන් අවබෝධය වේවා නිවන් සැප ලැබේවා ඉඩලැබෙන සෑම අවස්ථාවකදීම නුවණ වැඩෙන බෝසත් කතා බලනවා

  • @PriyadarshaniKarunarathna-n1z
    @PriyadarshaniKarunarathna-n1z 3 หลายเดือนก่อน

    උතුම් නිවන සියලු දෙනටම අවබෝධ වේවා ..🙏🙏🙏

  • @thilinavlogs5652
    @thilinavlogs5652 ปีที่แล้ว +1

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 ปีที่แล้ว +3

    Pinwath Swaminwahanseta Ithama Ikmanbawayakadeema uthum Chathu Sathya awaboda wewa!🙏🙏🙏

  • @kgangani5187
    @kgangani5187 ปีที่แล้ว +1

    Theruwan saranai swamin wahansa!! Godaaaak pin 🙏🙏🙏

  • @shanikajayakodi-nm7ig
    @shanikajayakodi-nm7ig ปีที่แล้ว +1

    Godak adarshamath darma deshanawak...🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandamalisandamali5255
    @sandamalisandamali5255 ปีที่แล้ว +1

    බුදු සරණයි!!!

  • @ajithkumara7537
    @ajithkumara7537 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායු වේවා නමස්කාර වෙවා පින්සිද්ද වෙවා

  • @shanirosh699
    @shanirosh699 ปีที่แล้ว +3

    Shaa meka nam niyamani apeswaminwahansa ....❤❤ theruuwansaranai obawahanseta...🙏🙏🙏

  • @ashplk
    @ashplk ปีที่แล้ว +2

    Namo Budhdhaya 🙏

  • @indusaravidanage8854
    @indusaravidanage8854 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේගේ .... සංඝරත්නයේ.. ආහාර රටාව ගැන දන්න කෙනෙක් කියන්නකො.. ?

  • @imvtharuka
    @imvtharuka 7 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය...!🙏

  • @ruikamadushani
    @ruikamadushani ปีที่แล้ว +4

    💐සාධු 🙏සාධු 🙏සාධු 🙏💐

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +4

    🙏🙏🙏namo buddhaya

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @ireshasomarathna2623
    @ireshasomarathna2623 ปีที่แล้ว +2

    සියලු සිත් සුමගට යොමු වෙවී ❤️🙏

  • @jayanichathurika1216
    @jayanichathurika1216 6 หลายเดือนก่อน

    සමිර මගතාත් ගොඩක් පිං.. හිතේ තියන ප්‍රශ්නයම අහනව.

  • @MilindaRathnayaka-m9y
    @MilindaRathnayaka-m9y 11 หลายเดือนก่อน

    නමෞ් බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 9 หลายเดือนก่อน

    නමෝ බුද්දාය 🙏🙏🙏

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kallabeygunawardhana3148
    @kallabeygunawardhana3148 ปีที่แล้ว +2

    Namo buddaya

  • @BuddhikaWijenayak
    @BuddhikaWijenayak ปีที่แล้ว +4

    ස්වාමින් වහන්ස ගෙදරදී බිරිද දෙමාපියන් හේතුවක් ඇතිව නැතුව හැමදේටම බැනීම් දොස් නැගීම් දිනපතා මුලු දවසමපුරාම වගෙ පවතිනවිට කේන්තියාම ඉවසීම ඇතිකරගන්නේ කෙසේද? නිවසින් පිට කාර්යාලය තුල ආදි පිට වැඩකරන විට කිසිදු ගැටලුවක් නැත

  • @anushasanjeewan
    @anushasanjeewan ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @CaturikaCaturika
    @CaturikaCaturika 10 หลายเดือนก่อน

    Mage hetata naraka setuweli adde man oba wahansege darma desana ahanawa puduma sahanayak dananawa

  • @janadiruhunuarachchi1114
    @janadiruhunuarachchi1114 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankasuresh6822
    @asankasuresh6822 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @nirmalimudannayaka2384
    @nirmalimudannayaka2384 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස මට ගොඩාක් තරහ යනවා. ඉවසීම බොහෝම අඩුයි. . මන් ගොෆක් උත්සහා කරනවා මේ නරක ගතිගුනය අයින් කර ගන්න. . මං කිසිම ප්‍රශ්නයක් නොමැතිව පවා කේන්ති ගන්නවා. පස්සෙ පසුතැවෙනවා හිතට ලොකු වේදනාවක් ස්වාමීන් වහන්ස මෙය.

  • @tharindumadushanka1290
    @tharindumadushanka1290 ปีที่แล้ว +2

    අපෙ හාමුදුරුවනේ , මං තාම ඉගෙනගන්නවා මගෙ හිතට පාඩම් වැඩ කරන වෙලාවට එක එක සිතුවිලි ගලාගෙන එනවා මෙ හෙතුව නිසා මගෙ ඉගෙනුම් කටයුතු පැත්‍තෙන් මං දුර්වල වෙලා ඉන්නෙ අනෙ මට උදව් කරන්න අපේ හාමුදුරුවනේ

    • @padmini2568
      @padmini2568 ปีที่แล้ว

      හිතට සිතුවිලි ena eka nathara වෙන්නේ ne.thaman den karana වැඩෙහි genama මෙනෙහි කිරීම karanna අතීතය අනාගතය gena hithanna epa.ada man me කොටස ඉවර karanawa කියලා අධිෂ්ඨාන kara ganna..kalaya beda ගන්න.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @charulakshani392
    @charulakshani392 ปีที่แล้ว +3

    🙏🏽🙏🏽

  • @w.aasanka597
    @w.aasanka597 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @TharinduM2541
    @TharinduM2541 ปีที่แล้ว +3

    ❤️🌹

  • @udanspiritualmind
    @udanspiritualmind ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CaturikaCaturika
    @CaturikaCaturika 10 หลายเดือนก่อน

    Ane hamuduruwane matat ahema prasna teyenawa man warade karanta kamate na atmage hetataman nohetana setuweli hetenawa man kohhara amtaka kalat aye hetata anawa

  • @achinthaudayanga718
    @achinthaudayanga718 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx ปีที่แล้ว +2

    🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹

  • @ruikamadushani
    @ruikamadushani ปีที่แล้ว +2

    💐🙏🙏🙏💐

  • @gayansanjeewa-4962
    @gayansanjeewa-4962 ปีที่แล้ว +2

    🥰

  • @malihettiarachchi3492
    @malihettiarachchi3492 ปีที่แล้ว +2

    ❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️❤️

  • @chinthikamadushani2083
    @chinthikamadushani2083 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @randikanuwansiri7207
    @randikanuwansiri7207 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 😌🙏🙏🙏