ඔළුවෙ ඇති බරින් (Stress) නිදහස් වෙමු... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 268

  • @hiruni3280
    @hiruni3280 ปีที่แล้ว +40

    මම මානසිකව වැටිල ඉදපු වෙලාවක ඔලුවෙ ලොකු බරක් තියන වෙලාවක තමයි මෙය දුටුවෙ ..ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා!🙏

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +97

    ස්වාමීන් වහන්න්සේ දැක්කහම හිත නිවෙනවා, වචන මිහිරියි,සැනසෙනවා, හිත සුවපත් වෙනවා...පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!🙏

    • @CuteNatureGirl
      @CuteNatureGirl 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ☸️❤🌹

    • @dilsilwa2117
      @dilsilwa2117 2 ปีที่แล้ว

      Ll

    • @allat6875
      @allat6875 2 ปีที่แล้ว

      🙏🤍

    • @chanu_chanu_chanu
      @chanu_chanu_chanu 2 ปีที่แล้ว +3

      පිංවන්තයි ඒ තරම්ම ඒ ස්වාමින් වහන්සෙ 🙏

    • @rshmikprime8145
      @rshmikprime8145 2 ปีที่แล้ว

      @@dilsilwa2117 0z â

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    සාදු !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    පින්වත් සමීර මහත්මාටත් උතුම් තෙරුවන් සරණයි ! 🙏
    මේ උතුම් දහම් පිළිසදර අහස්ගව්ව ලෝකවාසි පින්වත් සැමට ශ්‍රවණය වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    උතුම් යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    සැමට සෙත් වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @sakilamalinda7361
    @sakilamalinda7361 2 ปีที่แล้ว +22

    නුවණින් හිතන ඕනම කෙනෙක්ට තමන්ට තමන්ව තේරුම් ගන්න පුලුවන් කරුණු ගොඩක් තිබුනා ......
    සාදු සාදු සාදු...🙏

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +29

    පින්වන්ටයාටම මේ දහම් කතාව ඇසේවා!!!පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ ආනුභාව බලයෙන් කායික මානසික සැප සැහැල්ලුව උදාවේවා!!!🌸🙏🌸

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

      Sadu sadu sadu namo buddhaya .

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +13

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @krishanthabsomarathna1098
    @krishanthabsomarathna1098 ปีที่แล้ว +12

    මම මේ ස්වාමීන් වහන්සේගේ බන සැම උදෑසන ම අවදි උනා ගමන් අහනව මටම තේරෙනවා මම දැන් වෙනස් වෙලා කියලා. ඔබ වහන්සේට පින් 🙏🙏

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 2 ปีที่แล้ว +24

    මගේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් බබලන්න පින්වත් සඟරැවන ගන්න මේ උතුම් උත්සාහයට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏නමෝ බුද්ධාය.

  • @sakilamalinda7361
    @sakilamalinda7361 2 ปีที่แล้ว +24

    මේ සදහා දායක වූ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @soul22222
    @soul22222 5 หลายเดือนก่อน +1

    හිතට අමාරුම වෙලාවක හම්බුන අමුර්තය වගේ මිහිරි ඪර්ම දෙශනාවක්. පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිර්වානය දුර නොවෙවා💎🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +5

    උතුම් තෙරුවන් සරණින් පින්වත් ස්වාමීන් වහන්සේට යහපතක්ම වේවා🙏🙏🙏 දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏

  • @chamodya-ed2qq
    @chamodya-ed2qq ปีที่แล้ว +2

    විශාල සැහැල්ලුවක් දැනුණා.තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්ස.🙏

  • @tharidu-qw2nz
    @tharidu-qw2nz 3 หลายเดือนก่อน +1

    මගේ ආතතිය මානසික පීඩනය උපරිම වෙච්ච කාලේක ඔබ වහන්සේගේ බණ අහලා සුවපත් වුනා ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේ සුවපත් වේවා, තෙරුවන් සරණයි

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +10

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!ඉතා මිහිරි බණපද ...🙏🙏🙏

  • @rusaranibandara1584
    @rusaranibandara1584 2 ปีที่แล้ว +8

    පින්සිදුවේවා පිංවත් ස්වාමීන් වහන්සේට සෑමදාම සිත් සනහන උතුම් දහම් කරුණු අපූරුවට පැහැදිලි කර දෙනවාට! ඔබ වහන්සේට තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය !

  • @ruwanthikaparmi1942
    @ruwanthikaparmi1942 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය !!! පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ දවස් වල exam එකත් එක්ක හිත නිදහස් කර ගන්න හැමදාම මම ඔබ වහන්සේගේ ධර්ම දේශන ශ්‍රවණය කරනවා

  • @OshanMaverick
    @OshanMaverick 2 หลายเดือนก่อน +1

    ගරු ස්වාමීන් වහනස, මම ලොකු මනසික ආතතියකින් දැනට මාස ගනනක් තිස්සේ පීඩ විදිනව, මම එක එක දේවල් ගොඩක් කරා මේ තත්වයෙන් මිදෙන්න, ඉවසන්න බැරිම තැන මම පොඩ්ඩක් වාඩි උන වෙල්වෙ මට හිතුන මට දැන් තියෙන එකම විසදුම ධර්මය කියල, මේ Video එක ඉවර වෙනව්ත් එක්ක මගෙ ඇස් දෙකෙන් කදුලු වැටුන, මේ උතුම් ධර්මයට විතරයි මගෙ හිත හදන්න පුලුවන් උනේ කියල. ඔබ වහන්සේට සහ මේ වැඩසටහනට උදව් කරන සියලු දේනාටම සුක සහගත ප්‍රතිපදාවෙන් ඉක්මන් නිවන් සුව ලැබේවා❤🙏🙏🙏.

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු......සාධු.....🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා.....!!!🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +10

    සාධූ සාධූ සාධු 🙏🙏🙏🌹🌹🌹
    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය ධර්ම සකච්චාව පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!!🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු

  • @shashidilrukshi4460
    @shashidilrukshi4460 ปีที่แล้ว +2

    🌸ඔබ වහන්සේගේ දේශනාවල් ඉතාමත් මිහිරියි. හිතේ ගොඩක් ලොකු කේන්තියක් තිබුන වෙලාවක අහම්බෙන් අහන්න ලැබුනු ඔබ වහන්සේගේ බණ කොටසක් නිසා ඒ වෙලාවෙ මගෙ හිත නිවාගන්න පුලුවන් වුනා. දැන් මගේ හිත සන්සුන් නැති ඕනම වෙලාවක ඔබ වහන්සේගේ දේශනාවක් අහන්න පුරුදු වෙලා ඉන්නවා. අපි ආශ්‍රය කරන අනිත් අයව අපිට හදන්න බෑ ඒත් ඒවට ජීවිතේ මුහුණ දෙන්නෙ කොහොමද කියලා ඔබ වහන්සේ ලස්සනට තේරුම් කරලා දෙනවා. ගොඩක් පින් ඔබ වහන්සේට . 🙏🙏🙏

  • @rashmilakshika
    @rashmilakshika ปีที่แล้ว +3

    අවුරුදු ගානක ඉදලා තිබුනා මානසික ප්‍රශ්නවලට අද විසදුමක් ලැබුනා 🙏 ගොඩක් පින් ස්වාමීන් වන්ස මහමෙව්නා අසපුවෙන් මේ ඇසෙන බුද්ධ රාවය නිසාමයි අද මම පින් පව් වල ආදිනව වගේම ජිවිතේ සාර්ථක කරගන්න මහගු පිටුවහලක් ලැබුනේ . සාධු සාධු සාධු 🙏🙏🙏 චිරාත් කාලයක් බුදු සසුන බැබලේවා....

  • @sugandiisurika4016
    @sugandiisurika4016 2 ปีที่แล้ว +10

    හරිම වටිනා ඔවදනක් ස්වාමිනවහන්ස..සාදු සදු සාදු

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 2 ปีที่แล้ว +8

    නමෝබුද්ධාය 🙏🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @devindifernando2180
    @devindifernando2180 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +12

    නොවටිනා දේ අත් හරින්නත්, වටිනා දේ ලග තියාගන්නත් දක්ශ වෙන්න ඕනී...🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 2 ปีที่แล้ว +13

    මේ ස්වාමින් වහන්සේ දැක්කමත් හිත නිවෙනවා , කියන ාද් හොදින් වැටහෙනවා 🙏
    ස්වාමින් වහන්සේගේ නම මොකක්ද

    • @ධමමචෙතිය
      @ධමමචෙතිය 2 ปีที่แล้ว +1

      පින්වත් අමිතදිප ස්වාමින් වහන්සේ

    • @ධමමචෙතිය
      @ධමමචෙතිය 2 ปีที่แล้ว +1

      පින්වත් අමිතදිප ස්වාමින් වහන්ස ගේ දුරකථන අංකය අවශ්‍ය ද

  • @sanjeewanijayasundara6543
    @sanjeewanijayasundara6543 ปีที่แล้ว +2

    සාධු..සාධූ...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...හිත නිවෙන හිත හැදෙන දහම් පද 🙏🙏🙏🙏

  • @shasthradancinggroup3548
    @shasthradancinggroup3548 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏
    සැමගේ සිත් සතන් නිවේවා...
    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @disnamadushani5944
    @disnamadushani5944 ปีที่แล้ว +1

    නිවන් අවබෝධය පිණිස ඔබ වහන්සේට මේ කුසලය හේතු වාසනා වේවා... 🙏

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @1naturelove
    @1naturelove 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🌺🙏🌺🙏🌺🌺🌺🌺

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 🌼🌼🌼 ඔබ වහන්සේට දිර්ගායුශ වෙවා 🙏🙏🙏

  • @SenuNethu-bv8kv
    @SenuNethu-bv8kv 2 หลายเดือนก่อน

    නීරෝගී දීර්ඝායු වැඩේවා !!! ස්වාමින් වහන්ස 🙏🙏☸️

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 10 หลายเดือนก่อน +1

    නමෝබුද්දාය තෙරුවන්සරණයි සාදු! සාදු!! සාද!!!🙏🙏🙏

  • @Dj_Dulakshitha_JaY
    @Dj_Dulakshitha_JaY 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට දිර්ගායුශ වෙවා 🙏

  • @lakiiiboy8369
    @lakiiiboy8369 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 6 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +1

    සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 11 หลายเดือนก่อน

    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය දර්මය සුවසේම අවබෝධ කරත්වා!!!
    🙏🙏🙏

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.සූන්දර නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏

  • @dilakshikavi1232
    @dilakshikavi1232 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස මම තාම පාසල් ශිෂ්‍යාවක්.ඔබ වහන්සේ දේශනා කරපු ගොඩක් කරුණු මන් මගේ ජිවිතේට ආදේශ කරගත්තා.මට ලොකු වෙනසක් දැනෙනවා දැන් මගේ ජිවිතේ.මන් කලින් බුදු දහමට එතරම් ලැදියාවක් දක්වපු කෙනෙක් නෙවෙයි.ඒත් දැන් එහෙම නෑ.මටම දැනෙනවා මන් ගොඩක් වෙනස් වෙලා කියලා.
    ඔබ වහන්සේට පින් සිදු වේවා!! නමෝ බුද්ධාය!!

  • @SunandaRanjani-p9k
    @SunandaRanjani-p9k 7 หลายเดือนก่อน

    සහතික ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @dilkidil5090
    @dilkidil5090 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ!!!
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
    නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!!තෙරුවන් සරණයි!!

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe4319 2 ปีที่แล้ว +4

    🌸 නමෝ බුද්ධාය! 🌸
    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 2 ปีที่แล้ว +1

    මාගේ භග්‍යවත් වු අරිහත් වු සම්මාසම්බුදුරාජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @Dcr611
    @Dcr611 7 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🌸

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏

  • @naturegirl2547
    @naturegirl2547 11 หลายเดือนก่อน

    වඩ වඩාත් ධර්මයෙන් මිනිස් සිත් නිවාලන්නටත් ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් , පිංවත් ස්වාමින් වහන්සේට ශක්තිය ධෙෙර්ය ලැබේවා...සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏සියළුම මිනිස්සුන්ට කුසල් සිත්ම ඇති වේවා 🙏🙏🙏සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏

  • @jayashaninavodya4729
    @jayashaninavodya4729 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @flyinghigh3433
    @flyinghigh3433 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shashikanisansala9898
    @shashikanisansala9898 11 หลายเดือนก่อน

    අනේ සාදු සාදු සාදු...අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...

  • @lucky_nuwanthi
    @lucky_nuwanthi ปีที่แล้ว +1

    ඔබවහන්සේට වැඳ නමස්කාර කොට ස්තූතිය පුදනවා මේ කරන උතුම්ම පුණ්‍ය කර්මයට.....

  • @umeshperera9536
    @umeshperera9536 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
    තෙරුවන් සරණයි !

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +1

    පින් වන්ත ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏මේ බණ පද පිට රටක ඉන්න අපි ට අසන්න සැලසුම් කල හැමෝටම තෙරුවන් සරණයි

  • @tharinduprabath5241
    @tharinduprabath5241 ปีที่แล้ว +1

    මාර සැනසීමක් දැනුනා ..සාදු සාදු🙏

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +3

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 หลายเดือนก่อน

    🙏🙏🙏
    ඔබවහන්සේට බොහොම පින්
    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 7 หลายเดือนก่อน +1

    Pinwath oba wahanseta sadu sadu sadu 🙏 i have no words to say how great your budubana sadu sadu sadu 🙏 from Australia

  • @anuradhaerandi1371
    @anuradhaerandi1371 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @malishasandeepani9497
    @malishasandeepani9497 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼🌹

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 7 หลายเดือนก่อน +1

    Just look at this pinwath oba wahansege picture i feel very good about my life i listen every day budubana i clear my mind i whish everyone listening to this budubana sadu sadu sadu 🙏

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! 🙏🙏🙏

  • @chuti5145
    @chuti5145 2 ปีที่แล้ว +1

    බොහොම පිං ස්වාමින් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹😇😇😇

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +2

    🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @rathnayakasujani9282
    @rathnayakasujani9282 ปีที่แล้ว +1

    සැමටම තෙරුවන් සරණ ලැබේවා🌺

  • @imeshiduranga9029
    @imeshiduranga9029 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +6

    Theruwn sarani hamuduruwane🙏

  • @queenofthekingdom5625
    @queenofthekingdom5625 2 ปีที่แล้ว +3

    Yowun daham wadasatahanata gatalu yomu kirimata fb hara wenath kramayak yodawanna hakinam boho ayata udaw wewi..namo buddhaya..!

  • @යන්යන්හීනෙටයන්
    @යන්යන්හීනෙටයන් ปีที่แล้ว +2

    Swamin wahansa godak pin. Mama bana ahana kenek neme. Aththatama mama nitharama inne manasika pidanekin. Mage pera pinakata Mata Ada me oba wahansege deshanawa ahanna labuna. Danena sanasilla Kiya ganna wachana na. 🙏🙏🙏🙏

  • @ThiliniWithanage-p6q
    @ThiliniWithanage-p6q ปีที่แล้ว +1

    පිං සිදු වේවා. 🙏🤍

  • @anuradharuwan9266
    @anuradharuwan9266 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @harshanapradeep6904
    @harshanapradeep6904 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ❤🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 7 หลายเดือนก่อน

    I live in Australia i listen to this budubana every day i feel very good i whish everyone listen to this budubana sadu sadu sadu 🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 2 ปีที่แล้ว +5

    පින්වත් දරුවනේ ....
    හරිම ලස්සන දේශනාවක් ...
    ඔබත් අහල බලන්න ...
    🌹🙏🌹🙏🌹🙏

  • @idwkumari4992
    @idwkumari4992 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය🌼☸️

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +1

    ස්තූතියි ස්වාමීන් වහන්සේ ට

  • @nimeshakarunathilaka3409
    @nimeshakarunathilaka3409 2 ปีที่แล้ว +2

    Namo Buddhaya.Saadu saadu saadu.Theruwan saranai pinwath swamin wahansa.pinwath swamin wahanse niduk nirogi dirgausha labathwa.

  • @himalithimbiripitiyadancin3979
    @himalithimbiripitiyadancin3979 11 หลายเดือนก่อน

    පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว +1

    මේ ස්වාමීන් වහන්සේවාගේ සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඉන්න පුලුවන්නම් නිවන තමා ඒ

  • @nalikaudayangani3693
    @nalikaudayangani3693 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස භාවනා කරන විදිහ... මෙනෙහි කරන්න..කියලා දෙන්න්කො...

  • @dr1617
    @dr1617 ปีที่แล้ว +1

    ඉගෙනගන්න ගිහින් ජීවිතේ එපාවෙන තරම් ජීවිතේ විනාසකරගන්න තැනට කලකිරිල ඉගෙනගන්න එකත් නවත්තල ගෙදර ඇවිත් ඉන්න වෙලාවක මේ දේශනාව අහම්බෙන් අහනව. 😢 දෙමව්පියන්ට දුක් දෙන්න බැරි නිසාමයි නොමැරී ඉන්නෙ

    • @anomakahawandala6816
      @anomakahawandala6816 ปีที่แล้ว

      Dharmayen obe sitha niwewa puthe
      Thunuruwan oba rakeewa!

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 2 ปีที่แล้ว +6

    පුඤ්ඤං චේ පුරිසෝ කයිරා කයිරාතේතං පුන පුනං.🎉
    පින් කරන සැදැහැවතුන් නැවත නැවත පින් දහම් සිදු කරයි
    ( ධම්ම පදය )

  • @chamarisenarathna7201
    @chamarisenarathna7201 2 ปีที่แล้ว +1

    තෙරුවන් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @TharushiSadaruwani-bk6if
    @TharushiSadaruwani-bk6if ปีที่แล้ว +1

    Mage hugak then walt hugak prashna walt uththar lebuna...swamin wahanset .pin meweni daham desum laba denawt..theruwan sarani..

  • @kasunchanaka3109
    @kasunchanaka3109 ปีที่แล้ว +1

    Niduk niirogi suwaya labewa obawahanseta.... ...,🙏🙏🙏🌼🌼🌼

  • @kumarilanka7713
    @kumarilanka7713 8 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏

  • @inokasamanmali4447
    @inokasamanmali4447 ปีที่แล้ว +1

    සාදූ! සාදූ! සාදූ!

  • @indranih.p9013
    @indranih.p9013 2 ปีที่แล้ว +1

    Sadi..sadu. sadi...budusaranai ...