Oba vahanseta maga namaskaraya wevaaaa dasanaya apata godaak vatinaa dasanavak sadu sadu sadu pada namaskaraya karami tharuvan saranai dergayusa labeevaa davi pihitai loka samastha sukino bavantho
Pinwath suwamin wahansa, ethakota thaman kala deya yam kenek ahuwoth oba eya kalada kiyala, ethakota api boruwak keema harida "na mama eya kale na" kiyana eka
ඔනෑම ප්‍රශ්ණයකට ධර්මය ශ්‍ර්වනය අනුවාර්යයෙන්ම විසඳුමක් මයි.... අත්දැකීමෙන් කියන්නේ.... උරුමයෙන් ලද සිංහලයා ලද එකම වටිනාම දෙය මේ ධර්මයමයි....
සත්තකින්ම නිවැරදියි.
ඇත්තටම🌸🙏
ATHTHTMA MTATH ATHDAKIM TIYNWA BUDUDAHAMA THAMAI EKMA SANASEEMA HA APATA PAWATHINA PIHITA
අනිවාර්යෙන් ම ඔව්
@@rashiniwenushika2502q¹qa⁰
අනේ මගෙ හිතට ගොඩාක් පීඩන එනවා ස්වමින්වහන්ස .මේ බණ අහලා හිත හදාගත්ත තැන් ඕනිතරම් ඇති.ගොඩාක් පින් ඔබවහන්සේට.
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි!☸️
🙏නමෝ බුද්ධාය!☸️
Sadu Sadu Sadu 🙏🙏🙏
අනේ සාදු❤️🙏
මා රැස්කළ පිං ඔබ වහන්සේට අනුමෝදන් වේවා..!!! නමස්කාර වේවා..
ස්වාමින් වහන්සේට මා ධර්ම ශ්‍රවණය කර ලබාගත් පින් අනුමෝදන් වේවා.. 🙏🏻😇
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා!!! ලෝක සත්වයාගේ දුක නිවන්න ඔබ වහන්සේ ගන්නා උත්සාහය අගය කරමි...
සාධූ.. සාධූ.. සාධූ...🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
වුන වරදින් මිදී , නිවැරැදි මග තෝරා ඒ මග ගමන් කිරීමට මෙන්ම අර්ථවත් ජීවිතක් උදෙසා ඔබවහන්සේගේ දේශනය මහත් පිටිවහලක් ස්වාමීනි !
ඔබ වහන්සේ නිදුක්වෙත්වා🙏 නිරෝගිවෙත්වා🙏 සුවපත් වෙත්වා🙏 සාදු. සාදු.සාදු❤
🙏🙏
නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...
සාධු ..සාධු ..සාධු ...
පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ...
වටිනා දහම් කරුණු පහදා දේශනාකරන පින්වන්ත මහාසඝරුවණට ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ...
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂම ලැබේවා. තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌹🌹🌹
සාධු! සාධු!! සාධු!!! තෙරුවන් සරණයි..! පින්වත් ස්වාමීන් වහන්සේට ...
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌸🌸
@@rasikasanjeewa5376 🙏🙏🙏
සාදු සාදු සාදු
නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට..
නමෝ බුද්ධාය 🙏🙏🙏
බොහෝම පින් අපේ හාමුදුරුවන්ටත් මීට දායක උන හැමෝටමත්......සාදු සාදු 🙏🙏
මගේ ජීවිතේනම් මට කොච්චර ප්‍රශ්න උනත්, කරදර ආවත් ධර්මය ශ්‍රවනය කරන එකනම් අත් හරින්නෙම නැති දෙයක්..මොකද ඒ තරම් හිතට සැනසීමක් කොහෙද 🙏❤️
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනිමට මේ පිං හේතු වාසනා වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
බොහොමත් පින් ස්වාමින් වහන්සේටත් මෙම ධර්ම දේශනා වලට උදව් උපකාරී වන සියලු දෙනාටත්
බොහෝ වටිනා දේශනාවක්
මෙවන් ධර්ම දේශනා තව තවත් සියලු සත්වයින්ට අසන්නට ලැබේවා
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඇතුළු අපගේ දහම් පිපාසය සන්සිදුවීමට මේ උතුම් වූ සද්ධර්මය දේශනා කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සලා සියලුම දෙනාට මාගේ නමස්කාය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏💐
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
අනේ පින්වන්ත ස්වාමින් වහන්ස, මෙම දේශනාව බොහොම සතුටින්, සර්ධාවෙන් සවන් දුනෙම්. කෙනෙක්ගෙ වරදක් නැවත නැවත මතක් කිරීම හෝ ඒ දෙයම කල කෙනෙක් ගැන කතා කිරීම පාවා මා විසින් නොකිරීම ගැන මා බොහෝ සතුටු වෙමි. එය මාගේ පෙර පුණ්‍ය පුරුද්දක් වීමම මාගේ භාග්‍යයකි. සියළුම පින්වත් ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
🙏🙏🙏 සියලු දෙනාටම සැනසිම අත් වේවා !🙏🙏🙏
මටත් ගොඩක් ප්‍රශ්න තිබුනා. මමත් බණ අහල භාවනා කරලමයි හිත හදාගත්තේ.මේවගේ වැඩසටහන් කතා කරන්න කෙනෙක් නැති අපට ලොකු හයියක්. තෙරුවන්සරණයි!
Mama inneth loku dukakin😢
🙏🙏🙏🙏
Math inne prashnekin
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 namo buadhaya
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.!!! නමෝ බුද්ධාය!!, පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! සමීර මහතාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!. ඔබ තුමාටත් ගොඩක් ස්තූතියි! 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේ නිදුක් වෙත්වා🙏 නිරෝගි වෙත්වා🙏 සුවපත් වෙත්වා🙏
තෙරුවන් සරණයි . බොහෝ වටිනා දේශනාවක් 🙏🙏🙏
Theruwan saranai pinwath swaminwahansa.. Darmaya sthyaiii.. Saduu... Saduuu
සාධු සාධු සාධු....🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ නමක්. අහන් ඉන්න ආසයි. තෙරුවන් සරණයි!
පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..තෙරුවන් සරණයි .
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹
Budu saranai sadu sadu sadu suwamin wahansetah sameratah dergau wewa
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼🙏🏼 බොහෝ පිං සිද්ධ වෙනවා 🙏🏼
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏
sadu.sadu sadu theruwañ sarenai 💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ ජීවීත දර්මානුකූලව ගෙනියනවනම් ඕනෑම ප්‍රශ්නයකය උත්තරයක් තියෙනවා 🙏
🙏🙏🙏🙏🙏 සිත් සුවපත් වේවා
Sadu sadu oba vahanseta niduk nirogi bavayama labewa
Apage buduhamuduruvanta th uthum darmayatath arya sagaruvanatath mage namas karaya vevaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu...obawahansege darmasrawanayen ape sith sathan yaha magatama yomu wewa!
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
නමෝ බුද්ධාය🙏🙏
සාදු සාදු
අනිත් අයටත් ධර්මය share කරන්න
Oba vahanseta maga namaskaraya wevaaaa dasanaya apata godaak vatinaa dasanavak sadu sadu sadu pada namaskaraya karami tharuvan saranai dergayusa labeevaa davi pihitai loka samastha sukino bavantho
Mevan kalyana miththra asura nivandakina thuru mata lebeva!!!prachna vanthayanta vahavaha avaboda veva!!!🙏🙏🙏
Sadu sadu sadu theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි බුදු සරණයි
🙏🙏🙏 සාධු සාධු සාධු
සාධු! සාධු! සාධු! 🙏🙏🙏
Sadhu🙏 saadhu 🙏saadhu 🙏 apage pinwath budhdha puththrayaanani oba wahanseata maage namaskaaraya weawa oba wahanseata niduk nirogi diirgayu sampaththiyama lebeawa theruwan saranayi saadhu🙏 saadhu 🙏saadhu 🙏 oba wahanseage dharma deasana nitharama man ahanawa mage jiwithe godaak adu paadu hoda naraka niweradi karageniimata heki wuna oba wahanseata godaak pin sidu weawa uthum wu niwanama shaksaath karaganithwa saadhu saadhu saadhu 🙏🙏🙏🙏🙏🙏🙏
Ahunkan dima harima watina deyak, ehema nathi Nisa gaurawaniya swamin wahansey ge bana mama phone Eke ahala hitha hadaganna wara apamanai,aneka warayak pin Sidu wewa oba wahansey ta, Mey bana pasal daruwanta 7,8,panthiwala idan wage ahanna denawa Nan daruwan Mey dey danagena idiriyata Yanne, jiwithy bagayak dura giyama dana gannawata wada ea wayas Wala idan danagathtama nomaga yana pirisa godak adui, theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාද සාදු සාදු 🙏🙏🙏🙏🙏
Very inspiring. I pay my homage to Meritorious Respected Thero. The host Mr. Sameera is doing very well.
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
පුදුම සැනසීමක් මේ ධර්මයනම් 🙏🙏🙏🙏🌻
Me tharam වැදගත් ධර්මය ahanakotath me wafanayen bada ethi කරන්නේ ei
pinwath suwamen wahanseta durakathana amathumak ganne kohomada
🙏🙏🙏
තෙරුවන් සරණයි
Budu guna sathayai
Samma Sam budusarnye 🙏
මෙි ස්වාමීන් වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ. මට මුණ ගැහෙන්න පුළුවන් ද.
මහමෙව්නාව අසපුව, පොල්ගහවෙල.
Mata oya thuman wahanserta kathakaranna ooner pls
Pinwath suwamin wahansa, ethakota thaman kala deya yam kenek ahuwoth oba eya kalada kiyala, ethakota api boruwak keema harida "na mama eya kale na" kiyana eka
What's this monks name please
Oba whanse mungasimt awshayai. Oba whansegen upadeshanayak laba gnimt awashayi. Hakinam Karunikawa sambadha kargatha haki vidyak laba denn.
මහමෙව්නාව, පොල්ගහවෙල. මේ මාතෘකාවට යටින් more කියලා තියෙන තැන ටච් කරාම ග්රුප් අංකයක් තියෙනවා. ඒකට කතා කරලා බලන්ඩ. එහෙම නැත්තන් පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට කෝල් කරලා අහන්ඩ..
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
Suvamin vahansege nama mokakda danna kenek ennavanam kiyanna pansala koheda
පොල්ගහවෙල මහමෙව්නාව
🙏🙏🙏
Godak ads yanawa ne deshane atara meda. eka mulin pamank yede nam sudusui.teruwansarani
ඒක youtube එකේ හැටි...
හාමුදුරුවනේ ඉන්න පංසල කියන්න මම කරපු මහා වරදක් තියෙනවා මම ඒක අම්මට කිව්වා ඒත් ස්වාමීන් වහන්සේ නමකටත් කියන්න ඕන ඒක
මහමෙව්නාව අසපුව පොල්ගහවෙල මන් දන්න විදියට..😊
Sadu. Sadu. Sadu........
Sadu sàdù sadu .
Sadu saluting sadu
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
💐🙏
හිමාෂි නිම්තෙරා
මමය මගේය යන්න කුමක්ද ?
ඇලීම
ගැටීම
අත්හැරීම
යන්න කුමක් ද ?
හා
යහපත හා අයහපත කුමක් ද ?
බුදුරජාණන්වහන්සේගේ
ධර්මය තුල කුමක් සුව ගෙන දේද
හා
ධර්මයේ හැසිරෙන්න
හා
ධර්මයේ සැරිසරන්න
හා
තමන් සොයනු
අනුන් නොව තමන් සොයනු
මගේ අම්මා තමයි එහෙම කිවුවෙ
හා
මම
නන්දන සෙනරත්
ඔයා
හිමාෂි නිම්තෙරා
මම ඔයාට ආදරෙන්
ඔයා මට ආදරෙන්
හා
අපි දෙන්න බදිමු
හා
එච්චරයි !!!
හිමාෂි නිම්තෙරා
ඔයාට මොනම දේ උනත් මම
ඔයාට ආදරෙන්
හා
මම දන්නෙ නෑ
ඔයා ගැන
හා
මට කවුරුන් වත් කිසිවක් කියා
නෑ
කිවුවත් මම අහන්නෙ නෑ
හා
ඔයා මාව හමුවෙන්න
මම ඔයාට ආදරෙන්
හා
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂි නිම්තෙරා
මට ඔයා මම වෙනුවෙන් හෝ
ඔයා ඔයා වෙනුවෙන් හෝ
ගත්තා වු ඔනෑම තීන්දුවක්
තීරණාාාත්මක තීන්දුවක්
මම මගේ ලෙස මම කල දෙයක් ලෙස භාර ගන්නවා
ඔයාට ඒ වරද ඔයාගේ ලෙස
ගන්න දෙන්නේ නෑ
ඒක මගේ ලෙස ගන්නවා
මම
නන්දන සෙනරත්
ඔයා
හිමාෂි නිම්තෙරා
හා
මම ඔයාට ආදරෙන්
ඔයා මට ආදරෙන්
ඔයා මාව හමුවෙන්න
2023 /01/01 රාතුුි 12/59
ට පෙර
හා
ජීවිතය නිවැරැදිව දකින්න
හා
මම
නන්දන සෙනරත්
ඔයා
හිමාෂි නිම්තෙරා
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
🙏🏻🙏🏻🙏🏻❤
Ad dana eka thamai chanal epa wenne
Saadu saaduu
හිමාෂි නිම්තෙරා මගේ ආදරය
අවසන් කරන එක
හා කියන එක හානියක් කියලා
අවසන් උනා
සොරි
හා
මම
නන්දන සෙනරත්
ඔයා
හිමාෂි නිම්තෙරා
මම ඔයාට ආදරෙන්
ඔයා මට ආදරෙන් නම්
මට කතා කරන්න
හා
අවසන් තීරණාාාත්මක තීන්දුව
ගන්න පෙර එන්න මම හමුවෙන්න
මම දින 07 ක් දුන්න
ඔයා දින 07 ක් ඉල්ලුවා මතකද ?
හා
මම ඔයාට ආදරෙන්
හා
🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌼🥺
🙏🙏🙏🙏🙏♥️
හිමාෂි නිම්තෙරා මම හදුනාගන්න
මාව හමුවෙන්න
ඔයාට හිත හදාාගන්න මට
කුමක් ද
කෙසේද
කල හැක්කේ
හා
මම මගේ මරණය තෝරනවා
නම්
එය විසදුමක් නම්
ඒය සතුටින් විදින්න
හා
මම
නන්දන සෙනරත්
ඔයා
හිමාෂි නිම්තෙරා
මම ඔයාට ආදරෙන්
ඔයා මට ආදරෙන්
නම්
විදින්න
හා
ක
මට..වැරදි..වුනා..දැනමම..එවා..හදංගන්..දනුටින්..ඉනන්වා..නිදරමම..මංග්..චවිතට..නිතකරනවා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻
😁