සත් දවස, තුන්මාසය සහ මිත්‍යා සිරිත් .....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2021
  • නිවැරදි අවමගුල් චාරිත්‍ර දැනගන්න
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 270

  • @vishwapiyasa
    @vishwapiyasa  2 ปีที่แล้ว +26

    අපගේ විශ්ව පියස නාලිකාව සමග එක්වී සිටිමින් .. එයට සුබපැතුම් හා ආශීර්වාද ගෙනදෙන ඔබ සැමට තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.... ❤🌹🌹🌹

    • @damith1055
      @damith1055 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට...🙏🙏🙏

    • @crishanthikd7542
      @crishanthikd7542 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @user-iv9mh1tl6r
      @user-iv9mh1tl6r 2 ปีที่แล้ว

      මන් සුවාමින් වහන්සේ නමක් මට අසනීපයක් තියෙනවා මට මොහුව සම්බන්ධ කර ගන්න විදිහක් දෙන්නකෝ

    • @renugamage5575
      @renugamage5575 ปีที่แล้ว +1

      Eta watina karunu godak kiyadunna obatuma atulau pawla samala bu.sa

  • @ganithagataluketikarama3454
    @ganithagataluketikarama3454 2 ปีที่แล้ว +20

    බොහොම ස්තූතියි දීගොඩ කුමාර මැතිඳුනි, යටිකුරු කරන ලද භාජනයක් උඩුකුරු කලාක් මෙනි.

  • @susanthaliyanagama
    @susanthaliyanagama 2 ปีที่แล้ว +7

    සුවඳැති මඳ පවනතුර කිරිවෙහෙර දිසී
    පැදකුණු කර වැතිර වැඳ කහදියර ඉසී
    තෙදබල කතරගම සුරරද පිනට රිසී
    රකු මැන අසිරි දෙන දීගොඩ කුමර සෘෂී

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සියලු දේ පිහිටයි

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว +18

    ඉතාම ලස්සන දේසනාවක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි බොහොම පින් ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +8

    දළදා සමිදුගේ පිහිටයි පිංවත් ගුරුපියාණනි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +8

    කුමාර මහත්තයා කියන එවට හිනා යනව සම්පුර්ණ ඇත්තමයි කියන්න .. මමත් මගේ ලමයි ට කියලා තියෙන්නෙ මම මැරුනහම ..මල්වඩම් එපා .දවස් ගානක් තියාගෙන ඉන්න එපා .. පාවඩ අඩබෙර එපා .මෙ සියල්ල බොරු හුස්ම ගියා ෂරීරයක් ගෙ ඇතුලෙ තියෙනවා කියන්නෙ විෂබිජයක් නෙද ගොඩක් පින් කුමාර මහත්තයා මෙ ජනතාව දැනුවත් කරනවට බොහෝම පින් තෙරැවන් සරණයි

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e 11 หลายเดือนก่อน +1

    කුවෙිටිිකුමාර මහත්තාට බොහොම පින් දෙවිිSuව දෙශයෙ වැSiයන්ට තෙරැවන් Saරනයි

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @sharofjeki
    @sharofjeki 2 ปีที่แล้ว +5

    ඉතා වටිනා හොදටම තේරෙන දේසනාවක් ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා වැදගත් දේශනයක්.තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමාට.❤❤

  • @kalyanipushpa9540
    @kalyanipushpa9540 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි බොහොම පින් ඔබ තුමාට

  • @priyanthakumara6467
    @priyanthakumara6467 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියලුදෙවි පිහිටයි ඔබතුමාට නිවන් මගට පි0 පිරේව..

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +3

    ආයූබෝවේවා
    පින්වන්ත ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා
    ජයසිරිමහබෝසමිදුගේ. පිහිට ලැබේවා
    සියලුම දෙනාගේ දුක්ගිනී නිවේවා
    ස්තුතියි

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින දේශනයක්.නොදන්නා දේවල් දැන ගන්න ලැබුනා .ඔබතුමාට ගොඩක් පිං.විශ්ව පියස නාලිකාවටත් බොහොම පිං!බොහොම ස්තූතියි !.ගුරුපියාණනි ,ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමා උතුම් නිවනින් නිවී සැනසේවා!🙏🙏◼️

    • @vishwapiyasa
      @vishwapiyasa  2 ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාව සමග එක්වී සිටිමින් .. එයට සුබපැතුම් හා ආශීර්වාද ගෙනදෙන ඔබටත් තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි....

  • @slr8471
    @slr8471 2 ปีที่แล้ว +3

    බොහෝ පිං. ඔබතුමන්ට පිංසිදු වේවා. නමස්කාර වේවා.

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 2 ปีที่แล้ว +6

    Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷

  • @pasindu1416
    @pasindu1416 2 ปีที่แล้ว +3

    ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +2

    හිසේ සහ ඇස්දෙක අධික වේදනාවෙන් ඉන්නේ හෙට ඇස් දෙකේ පරික්ෂණයට යනවා ඔබතුමාගේ ආශිර්වාදය ලබාදෙන්න පිංවත් මැතිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා දෙසනාවක් ටෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @hashnana0814
    @hashnana0814 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් පැහැදිලි කිරීමක්,
    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @user-kp8vf9xt7l
    @user-kp8vf9xt7l 6 หลายเดือนก่อน

    මේ දේශනා වලින් ලබාදෙන අවබෝධය තුලින් ,අපේ ජීවිත ආලෝකමත් වෙනවා .බුදුසරණයි 🙏🙏🙏 සියලු දෙව් පිහිටයි උතුමානෙනි සර්ව ආරක්ෂාව ලැබේවා

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 2 ปีที่แล้ว +1

    බොහෝමපින් ඔබතුමාට.තෙරුවන්සරනයි,දෙව්පිහිටයි

  • @sriyanigamage7014
    @sriyanigamage7014 2 ปีที่แล้ว +2

    Ane attamai sir. Mona tharam watina deshanayak da. Gidak dewal igena gatta. Thank u sir theruwan saranai
    Devi pihitai. Deergau.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @senurinethmi1500
    @senurinethmi1500 2 ปีที่แล้ว

    ඉතාමත් වටින දේශනාවක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @sujathamary6364
    @sujathamary6364 6 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාවශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @shyamikafernando
    @shyamikafernando ปีที่แล้ว +1

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් මම ඉතාමත් අගය කරමි. ඔබ තුමන්ගේ දේශනා අපේ සවන් ගතවීම අපේ පිනක්. බුදු සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏

  • @nuranura619
    @nuranura619 2 ปีที่แล้ว

    ඉතාම..ලස්සන..දේසනාවක්..ඔබ..තුමාට..තෙරුවන්..සටනයි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +2

    Nodath de danagaththata ,obathumata thank you🙏🙏🙏🙏🙏👍👍👍🌺🌺

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා දේශනාවක් .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි ඔබ තුමාට .සියලු සත්වයෝ සුවපත් වේවා .

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว +2

    තේරුම් කිරීම හරිම වටිනවා, තෙරුවන් සරණයි ඔබ තුමාට 💛

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว

    වටිනා දේශනාවක් ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @jayanthabandara9872
    @jayanthabandara9872 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 ปีที่แล้ว +2

    ඔබතුමාට තෙරැවන්සරණයි දෙවිපිහිටයි ..

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පියතුමණි වටිනා වදන් ගොනුවක් සියලු ලෝක වාසීන්ට දැනුවත් කල ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    හරිම වැදගත් වැඩසටහනපියාණනි ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว

    විස්ව පියස නාලිකා සමග සම්බන්ධ වෙන අපේ දේව මැතිතුමාට ගොඩක් පින් අපිට කියලා දෙන මේ කරුණු අපේ ජිවිතයට වටිනවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏.

    • @vishwapiyasa
      @vishwapiyasa  2 ปีที่แล้ว

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว

    වැදගත්.වැඩ.සටහනක්.මගේ.නමි.හදවතටම.වැදුනා.කුමාර.මැතිදුුනි.දිගායුස.ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏💙

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා දේශනාවක් . ඒ වගේම කුමාර මහත්මයාණනි, හුඟක් අය දන්නේ නෑ නිවැරදිව සාංඝික දානයක් දෙන විදිහ , දිය යුතු පිළිවෙළ කරුණාවෙන් පහදා දෙන්න. හුඟාක් තැන්වල මෙය නිවැරදිව කරන බවක් දකින්නේ නෑ . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .( කල යුතු පිළිවෙළ )

  • @priyanthapathirana4530
    @priyanthapathirana4530 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලෝකවාසී සියලුදෙනා නිරෝගී වෙත්වා සුවපත්වේවා තෙරුවන් සරණයි

  • @nayananamalifernandofernan5001
    @nayananamalifernandofernan5001 ปีที่แล้ว +1

    Obata godak pin hoda dayak kiyala mage hita satutak laba ganna selessuwata oba tumatha niduk nirogi suwaya lebawa digoda mahatanani dew suwa paule obatat sudu ammatat anit ayatat teruwan sarana devipihita lebawa

  • @kelumthushara3292
    @kelumthushara3292 2 ปีที่แล้ว +1

    ඉතාම නිවැරැදි තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි දෙවිපිහිටයි ඔබතුමාට ...

  • @dorinperera8591
    @dorinperera8591 2 ปีที่แล้ว

    Ithamath hoda pehedili kirimak budu saranai devi pihitai obathumata budu saranai .

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි ගුරැතුමනි 🙏🙏🥰

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +1

    Ethama hoda deesanayak Pahadele kirimagena Bohoma pin Nodanna karunu Godak Denagaththa Obathumata deergausa wewa Theruwansaranai .👏👏👏

  • @nirmalanirma3021
    @nirmalanirma3021 2 ปีที่แล้ว +2

    ලස්සනයි dana vedio දීර්ඝායුෂ ලැබේවා oba thumata .thawa thawath sakthiya ලැබේවා .🙏🙏

  • @premajayalath7856
    @premajayalath7856 2 ปีที่แล้ว

    විශ්ව පියස නාලිකාවට සහ කුමාර උතුමානන්ට හා කාර්‍යමන්ඪලයට ගොඩක් පින් හරිම වැදගත් දේශනාවක් ගොඩක් දේවල් දැන ගත්තා 🙏🙏🙏🙏

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Dawesa dawesa maranaya kara lanwenawe kiyala theranna n a oba thumata uthum niwenama wewa budu piyane

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි.ඉතාම වටිනා දේශනයක්.ජිවිතය පවත්වගෙන යන්න මේ වදන් බොහොම වැදගත්.පින්වත් ඔබතුමාට නීරෝගි සුවය දීර්ඝායුශ වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @agnesdubsi6863
    @agnesdubsi6863 2 ปีที่แล้ว

    බොහොම.වැදගත්.දෙසානවක්..ඹබතුමාට.පින්.අපිනමි.උපන්.දිනෙට.පන්සල්.යනව.බළුකපුටු.දනෙදෙනවා.විස්ව.පියස.නාලිකාවටත්.ස්තුති

  • @pathum5537
    @pathum5537 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයාට ගොඩක් පිං🧖 මේ දෙවල් කියලා දුන්නාට🙏 ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනටමත්🙏 ලොක 🌍වාසි සියලු දෙනටමත්🧖 තෙරුවන් සරනයි🧖 දෙවි පිහිටයි 🧖

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 ปีที่แล้ว +1

      ස්තුතියි! තෙරුවන් සරණයි! අපි ගරු කලයුතු උත්තමයෙකු. බව කිව යුතුයි. මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා දෙව්සුව-සේවය නරඹන්න.

  • @bandiniadikari3844
    @bandiniadikari3844 2 ปีที่แล้ว +1

    Hoda. Harawath kathawak budusarani 🌹🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Me siyaluma de kiyala dena oba thumata uthum niwenama wewa theruwen saranai siyaluma denata theruwen saranai Davi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️🕉🕉🕉🌷🌷🌼🌼🌼🌼🙏🙏🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว

    නොදන්නා කරුනු කියාදෙන ගුරු උතුමන්ට ඉස්තුති ගොඩක් පින් අත්වේ .

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +4

    පහදා දිම ගොඞක්ම වැදගත් ...තෙරැවන් සරණයි දෙවි පිහිටයි ...💐💙🙏🙏🙏

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 2 ปีที่แล้ว +1

    හොද දේශනාවක් ඔබතුමාට තේරැවන් සරණයි දෙවි පිහිටයි

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Oba thumata koti prakoti werayak sthuthi wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️🕉🕉🕉🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @manjumanju8680
    @manjumanju8680 2 ปีที่แล้ว +1

    Oba tumaga danuwat kirima agaya karanawa stutiy danayak danawita oba tuma ki wudihata danna oni tsruwan saranai siyalu danata oba tumiyatat godak stutiy

  • @udenisamanthi283
    @udenisamanthi283 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි , දෙවි පිහිටයි

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว +1

    Wlshwa piyasa thulin harima wadagath deyak deesana keruwe andha wela inna ayage as aree sathya awabooda wewa oba thumata Saha methumiyata theruwan saranai siyaluma sathwayo niduk wethwa neeroogi wethwa

  • @afddafdd3292
    @afddafdd3292 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිටයි කුමාරමහතා සහ සුදුඅමිමා ඇතුලු දෙවිසුව පවුලේ සැමට බුදුසරනයි 🙏🙏🙏🙏

  • @maduamma9765
    @maduamma9765 2 ปีที่แล้ว

    Harima wadagath තෙරුවන්සරනයි .math nam akamathi upandina samarima akata

  • @renukaperera2460
    @renukaperera2460 2 ปีที่แล้ว

    Hoda deshanawaki. Bohoma sthuthi. Deergau Sampath labeewa. Theruwan saranayi. Devi pihitayi.

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 2 ปีที่แล้ว

    මෙවන් කරැණු පහදා දීම පිළිබඳව gawurawaya පිරිනමමි මාගේ දෙව් පියාණනි..දීර්ඝායුෂ ලැබේවා !!!බොහෝ මිනිස්සුන් ඔය දේවල් තේරුම් නොගෙන මස් මාංශ අනුභව කරනවා ඒ අයට දැනගැනීම පිණිස මෙවන් උතුම් කරුණු පහදා දීලා එක් අයෙක් හරි හරිමඟට වැටේවා කියා මාත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ යහපත් පැතුමත් එයයි අපි දන්නවා.මිනිස්සුන් යහමඟට ගෙන යහපත් මාර්ගයේ ගමන් කරවීමට දරණ වෑයම සාර්ථක වේවා 🙏🙏🙏නිවන් අවබෝධ වීම පිණිස මේ පිං හේතු වේවා !!!තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!🙏🙏🙏ඔබතුමා සහ සුදු අම්මි ඇතුළු දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත දිවියක් ලැබේවා !!!දීර්ඝායුෂ .!!!විශ්වයේ සිටින සියලුම සත්වයෝම සුවපත් වේවා !!!ධර්මයෙන් පෝෂණය වේවා !!!

  • @user-zq6vq9ts4d
    @user-zq6vq9ts4d 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට බුදු සරණයි

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 2 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏💐🙏💐🙏💐
    තෙරුවන් සරණයි 💐💐💐
    දෙවිපිහිටයි 🙏💐🙏💐🙏💐

  • @susanthakumara6069
    @susanthakumara6069 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබතුමා ඇතුළු කර්ය මන්ඩලයේ සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @irapaterange177
    @irapaterange177 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි මහත්මයා💐🙏. ඇත්තමයි අපේ රටේ ගොඩක් ඉන්නෙ මානසික රෝගින් මහත්මයෝ.

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว

    දානය ගැන පැහැදිලි කලාට ඔබ තුමාට බොහොම මත් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 ปีที่แล้ว

    ඔබතුමා ට ස්තුතියි දේව ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් බොහෝ පිං සිද්ධ වෙනවා සර්

  • @hemanthiw9732
    @hemanthiw9732 ปีที่แล้ว

    Theruvan saranai! devi pihitai!
    Obathumata, sudu ammata saha dewsuva paule samatama deergausha labewa! Niduk, Neerogi weva!

  • @geeganagenadeesha3635
    @geeganagenadeesha3635 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි ..ඔබතුමාටත් ..සියලු දෙනාටමත් .

  • @samanrukmanhettiarachchige7648
    @samanrukmanhettiarachchige7648 ปีที่แล้ว

    , ගොඩක් ස්තූතියි ඔබේ දේශනයට ජේසු පිහිටයි

  • @lankanlanka6745
    @lankanlanka6745 2 ปีที่แล้ว

    Dheergayu vehva uthumanani kalohchithai wadasatahana sthuthi vehva prasansa chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    apea dew suwa peyaneane oba thumatah sudu ammatah dew suwa pawlea siyalu deanatamath loka wasei siyaluma deanatah neduk nerige ceira jeewanaya deergayusa lebewa theruwan saranai devi petai 🙏🏻🙏🏻🙏🏻siyalu sathwayo suwapath wewa🙏🏻🙏🏻🙏🏻Saudi sita

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 ปีที่แล้ว

    සත්‍ය පැහැදිලි කරල දුන්නට බොහොම පින්

  • @asokap.h9409
    @asokap.h9409 2 ปีที่แล้ว

    ඔබතුමාගේ කතාව හරියටම හරි.මැරිලා මොන නිවන්ද, මැරිලා මොන උත්සවද?මෙන්න මෙි හරක්ට ඔිවා කියලා දෙන්න.මරණය සිහිකරන්න දෙයක් නෑ.බුදුපියාණන් කීවෙි මෙතන මැරෙන්න ඉපදෙන්න කෙනෙක් නෑ කියලා කීවෙි.හේතු ථලයක් මිස කෙනෙක් ඉපදෙන්නෙ නෑ. කෙනෙක් ඉපදෙනවානමි පොඩිළමයා සියල්ල දැනගතයුතුයි.එයා කැමති තැනක උපදින්න එපැයි කෙනෙක් උපදිනවානමි.බුදුපියාණන් ආත්ම වාදය පුතික්ෂේපකලා.

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 10 หลายเดือนก่อน

    Viswa piyasata sthuti.
    Kumaruni obata dew suwa pawlata budu saranai devi pihitai.

  • @indusamaranayake1453
    @indusamaranayake1453 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් දේශනය ක් නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා ගොඩක් ස්තූතියි

  • @nandanenandane6565
    @nandanenandane6565 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou 2 ปีที่แล้ว

    ඉතාමත් watina අදහස් .dena gattha..budu saranai oba thumanta .

  • @ven.halvitigalasugunathero9764
    @ven.halvitigalasugunathero9764 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමන්ට යහපතක්ම වේවා

  • @udayakumari6592
    @udayakumari6592 ปีที่แล้ว

    Sampurna attha hoda pahadili kirimak dewusuwa pawule siyalu denatath oba thumatath theruwan saranayi

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Ane oba thuma kiyan me sthaya oba thuma desana karana siyalu ma darrma ddsana therum ganith we 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️🕉🕉🕉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangadealwis999
    @priyangadealwis999 2 ปีที่แล้ว

    Oba thuma hamuduruvan tavath vada hodata darmaya kiyanava 🙏🙏🙏😇😇😇

  • @kumuduniisepali1721
    @kumuduniisepali1721 2 ปีที่แล้ว

    Teruwann saranay devi pihita y oba tumage nona etulu deu suwa paule sema denatama

  • @user-qj5vo6km7y
    @user-qj5vo6km7y 2 ปีที่แล้ว

    Godak watina dasanawak. Sahathika aththa oba thumaga dasanaya.

  • @888de
    @888de 2 ปีที่แล้ว

    Theruwan saranai dewpihitai deergayusha labewa sawoma nerogewewa suwapath wewa

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @yamunasheromieranasinghe6767
    @yamunasheromieranasinghe6767 2 ปีที่แล้ว

    Bohoma hodai may varedi akalpa oba thuma janathaweta penwa dunnata .mahathmeyata dirga ayousa labewa!

  • @merim8495
    @merim8495 2 ปีที่แล้ว

    Etama utum desanawak bohoma pin oba tumata teruwan saranai 🙏🙏🙏🙏🙏

  • @sunandajayalath3058
    @sunandajayalath3058 2 ปีที่แล้ว +1

    Theruwan saranai obathumatath sudu ammatada dew suwa karya mandalayatada niduk nirogi suwa labewa hoda deyak kiyala dunne isthuthei isthuthei isthuthei

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 2 ปีที่แล้ว

    Bohoma stuthi guruthumani obe upadeswalata ithamath wadagath bohoma pin obatumata deergayusha labewa 👌👌🙏🙏🙏🙏🙏🙏

  • @alagiyahewgedilhani786
    @alagiyahewgedilhani786 2 ปีที่แล้ว +1

    bohomat watinawa appachchi.b.s.

  • @champaamarasighe5283
    @champaamarasighe5283 2 ปีที่แล้ว

    Ithamath watina desanayak hoda pahadili kirimak theruwan sarànai siyalu dewiyange pihitai arakshawai obathuma athulu hamadenatam 🙏