It's so wonderful to see the young lot enjoy themselves, without just wasting their time shouting on the roads. It's nice if all the young people did something worthwhile with their lives. All the best keep all the 'OLE', folks entertained!!
Wow beautiful vlog. All our youngsters should be able to enjoy life like you guys. I am a 65 year old man who say this. Enjoy your life to the fullest dear. May gods bless you all !
oyala saruwath biuwe mage kaden.hithuwe na video kalata mehema dai kiyala.pas denatama budu saranai.oyala harima nihathamaniy.mn ekata godak garu karanawa.
සමහර නලු නිලියො මේ වගේ තැන් වලින් කන්නෙ බොන්නෙ වත් නෑ ඒකට ඔයාලා 🌹❤️❤️🥺
ඇත්තටම ඒ සතුට දකිද්දි හිනාවෙලා කදුලුත් එනවා ෆට්ට් ෆන්.අපිවත් එකතු කර ගන්නවට තෑන්ක්ස් .සංගීත් ව්ලොග්ස් දැන් ඇබ්බැහි වීමක්.ඒකත් අමුතුම අත්දැකීමක් අපිත් විදිනවා.ස්ටේ සේෆ් බ්‍රෝ.තෙරුවන් සරනයි ආදරෙයි සංගා දිනී හැමොටම .❤️🔥
ඔන්න අයියේ දාපු ගමන්ම බැලුවා....කට්ටියම වරා අයියව සතුටින් බලා ගන්නවා අක්කියා එනකන්...ආදරෙයි හැමෝටම...මන් ආසම පස් දෙනෙක් ඔයාලා...♥️💫💕
හශිනි අක්කි දෙව්නක අයියා😘♥️ ආසම කපල් එකක්
දිනි අක්කා❤️ සංගිත් අයියා හශිනි අක්කා❤️ දෙව්නක අයියා වරා අයියා... ඔයලා සතුටින් ජිවිතය විදිනවා සුපිරි අනේ.... ❤️😘😍pattt...
ඔයාලා සෙට් එකට හරිම ආසයි අපි.ජීවිතය සතුටින් විඳින්නත් පින් කරන්න ඕන.හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට.ඔයාලව බලලා අපිත් සතුටු වෙනවා.❤️😍
අමිමී ගේ උපන්දින ට කළ දේවල් සමගින් ඉක්මනින් ආයේ හමුවෙමු නංගී ලා & මල්ලි ලා.❤️❤️❤️❤️❤️❤️❤️
You guys are so humble ❤️ දිනි මට හිතාගන්න වත් බැ එච්චර නිහතමානී උනෙ කොහොමද...
Love hasi and dew
වරා jokes 😂 පොතක් ලිව්ව නං හොදයි 😅
සතුටින් ජීවිතය විදිනවා ඔයාලගෙ සතුට දැකලා අපිත් සතුටින් හැමදාම සතුටින් ඉන්න ❤️❤️
Ada oyage ammige barth day aka neda happy baarth day anty
👍👍
ඇත්තටම ගොඩක් ලස්සනයි වෙනදා වගේම අම්මයි තාත්තයි දැක්කෙ නෑ ගොඩක් දවසකින් ඔයාලත් සියලු දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමෙන්❤️❤️❤️
හැමදාම වීඩියෝ බැලුවට අද තමයි කමෙන්ට් එකක් දාන්න හිතුනේ.මේ වීඩියෝ දකිනකොට ජීවිතේ කොච්චර ලස්සනද කියලා හිතෙනවා.එහෙම විදින්න තියෙනවනම් කියලා හිතෙනවා 🥺
It's so wonderful to see the young lot enjoy themselves, without just wasting their time shouting on the roads. It's nice if all the young people did something worthwhile with their lives. All the best keep all the 'OLE', folks entertained!!
හිතේ තියන ප්‍රශ්න අමතක උනා..😊😊😊
අද සීගිරියේ ආවා නේද මං දැක්කා ඔයාලා ඔක්කෝමව.. ඇත්තටම පට්ට සතුටුයි.. ලගට ඇවිත් කතා කරන්න බැරි උන එකට හරි දුකයි.. දිනිති අක්කී,හෂිනි අක්කි දැක්ක එක ගැන මාරම සතුටුයි ❤️
පීනට් ෆාම් බීච් මේක ආතල් ලෝකයක් තව තියෙනවා අරුගම්බේ සුපිරිම තැන් ..❤❤
Hashini and Devnaka … so cute 💖
Vlog එකක් දානකම් බලන් හිටියේ. හරිම ලස්සනයි ❤❤ Thank you
ෆීනට් ෆාම් 😍 අපිත් ලාහුගල.. අල්ලපු ගමේ.. වැව ලග නතර කරේ ඒ අපේ ගම❤️
වරා අයියා කොතනද.....ආතල් එතන....😍💪 නියමයි සංගීත් අයියේ....වැඩේ සුපිරි...තව වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෝ.......😍💪❤️
Sangeeth aiye oya nam pissuwak.ඔයාල දෙන්න නම් මාර මැචින් කපල් එක.බුදු සරණයි ඔයාලා දෙන්නටම ❤❤
වරා bosa නැත්තම් කිසිම lol එකක් නෑ ඉතිම් යන ගමන ආතල් එකේ කට්ටිය හිනස්සන් අපේ වරා.... 🤍😌
අම්මෝ..කී පාරක් ආවද vlog දාලද බලන්න😍🙊
Math awa vlog dalada balanna 😍🥰
ඇත්ත කතාව🥺
මාත් .. vision දානකන් බලන් ඉන්නෙ
දැන් week එකකට කලින් අපිත් ගියා ආරුගම්බේ ඔයා shop එකට ගියා අපිත්..... shok..... 🥳🥳
වරා අයියා දැක්කත් හිනා යනවා දැන්😁🤭🤭❤️
ඔයාලා පස්දෙනානම් මරු.😘
ඔයාලා හැමොටම ආදරෙයි 😍
හරිම ලස්සනයි චිත්‍රයක් වගේ.. හැමදාම වගේ ආදරෙන් පරිස්සමින් ඉන්න... තෙරුවන් සරණයි
ජීවිතෙවිඳින මිනිස්සු 😴♥
වැල්ලවාය අපේ ගම පරිසමින් ගිහිල්ලා විනෝද වේලා එන්න.තෙරුවන් සරණයි ඔයාලාට
Math wellaye inne parissan karana ape gama.oyala sathutin idala yannooo
අනේ මොනරාගල කියන්නේ අපේ ගම අනේ ඔයාලා මෙහේ ඇවිල්ලා හිතගන්න බැ 🙂😌
සතුටින් ඉන්න .....❤යන එන හැම තැනකදිම ඔයාලා කිසිම දුකක් කරදයක් නොවී අාරක්ෂා කරත්වා ...🙏🙏🙏බුදු සරණයි අාදරේයි Team එකටම😘😘😘
වාව් කලුදොදොල් ❤️❤️ සංගීත් දිනී
මේ දිනී අක්කිගෙ අයියනම් හරිම විහිලුයි ශෝක් අනේ ඔයාලා...
Maru ape paththen gihilla thiyenne siyambalanduwa 👌❤️❤️❤️
සුභ උපන්දිනයක් අම්මා නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් ඔයාට
මොණරාගල mage gama,,,බුත්තල idala මොණරාගල yana para ape gedara ,,,aio rasa tea ekkak denawa ne oyalta
රටින් පිට ඉන්න අපිට මේවා දකිද්දි පුදුම සතුටක් දැනෙන්නෙ ඇත්තෙන්ම වීඩියෝ එකක් එනක්ල් බලාගෙන ඉන්නෙ සංගීත් දිනි සුදු කොල්ලා,හසිනි වරා පැටියා ඒ හැමෝම එකට ඉන්නවා දකින්න හැමදාම ආසයි අද වරා පැටියා ටිකක් නිහඩයි වගේ
මම. එකපටරෛ අරුගම්බෙ. ගිහිල්ලා. තියෙන්නෙ
අනික අය ජිවිතෙ විදිනවා දැකලා සතුටු වෙන්න පුළුවන් 🤩
හැමදාම සතුටින් ඉන්න බුදුසරණ වේවා
අමිමාගේ උපන්දිනයට මං සුභ පතිනවා
මගෙ දුවගෙ ආසම නලුවා ඔයා.හරිම අදරෙ ඔයාට මගෙ දුව
Dinii nangii ...hari nihathamanii charithayakk...sangeeth mallii eyawa godaakk adaren parissam karsnne..pare yanakota unath dinii nangiwa paren ath karala paara patthen malli yanne...duka hithuna eka dakala..sathutui nangii mallii...sangeeth mallii..mata asai balanna...oyage ammigei..dinii nangigeii..cooking progamme ekak dennama ekata inna...mn maga balan innawa e dawasa enakan...mathaka athuwa thatthiwath ekathu karaganna..theruwan saranaii malli nangii oyalata..❤❤❤
Video එක play කරන්න කලින් like එකක් දාන්නෙ ඔයාලා එක්ක මාත් ඉන්නවා කියලා හිතෙනවා video එකේ .ඒ තරම් enjoy කරනවා ඔයාලගේ videos බලලා ✨🤍👍
දොදොල් මාමා අපේ ගෙදර එහා පැත්තේ ගෙදර ඉන්නේ ... සුපිරිම දොදොල් 😋😋😋
ආයේ හම්බන්තොට ආවොත් කියන්න ඔයාලා දකින්න ආසාවෙන් ඉන්නේ මම ❤❤😘
වීඩියෝ එකක් දාන්නේ කොයි වෙලේද කියලා බල බල හිටියේ 😂🥰
අද ඔයාලා අපේ ගමේ ගිහින් අපේ ගම හරිම ලස්සනයි තෑන්ක්ස් ඔයාලට අපේ ගම පෙන්නුවට
හ්ම්ම් අපිට නම් හීනයක් තමයි මෙහෙම යන එක කවදාවත්ම ගිහින් නෑ
හැබැයි අවංකවම සතුටුයි ඔයාලගෙ විඩියෝ එක දැකලා
අපිත් විනෝද වෙනවා
වැඩි වැඩියෙන්ම විනෝද වෙන්න ඔයාලට ශක්තිය දහිරිය ලැබේවා !
දීර්ඝායුෂ ලැබේවා හැමෝටම !
ආදරෙයි ❤️❤️❤️❤️❤️❤
අම්මෝ අද නම් මරු. හිනා වෙලා පණ නැ. ආදරෙයි ගොඩක් හැමොටම... 💕
😲 මේවා දැක්කම ලන්කාවට එන්න හිතෙනව
ලස්සනම ව්ලොග් එකක්...පරිසරයක් එක්ක.Best aa🤸🌱👌📷
Video එකක් දානකල් බලන්න ඉදියේ ආදරේ හැමෝටම ❤️❤️
💜️💜️💜️💜️💜️ aawada බලාගෙන හිටියේ ඔයාලා 💪💪👍👍👍 ජය වේවා
අපේ පැත්තට ඇවිත් ඔයාලා 😊😊ආසයි සැබවින් දකින්න ❤️ආදරෙයි ගොඩක් බුදුසරණයි
ඒ දොදොල් නම් නියමයි වගේ ... ❤️❤️
Wow beautiful vlog. All our youngsters should be able to enjoy life like you guys. I am a 65 year old man who say this. Enjoy your life to the fullest dear. May gods bless you all !
අපේ පැත්තට සාදායෙන් පිලිගන්නවා..ලාහුගල,අරුගම්බේ
ඉවසිල්ලක් නැතිව හිටියෙ.වරා මාමනම් මරු අනේ.අනිත් අයත් මරු මං ආසම දිනී අක්කට
Aiyage vedios බලලම මටත් දැන් ඔලුව නැමෙනවා 😂😂
Sangeeth malli oyala innthana hari joli ane ammi thaththa kawruth bs
හරිම ලස්සනය්. සන්ගීත් අය්ය වරා අය්ය නම් මරු
Aiye puluwannam english subtitles danna... Touristla godak blnawa lankawe traveling vedios ..eka loku udauwak wei oyalage traveling vlogs walathiyena placeses eyalata hoyganna
අපේ නගරයටත් ඇවිත් ඔයාලා😁
මරු සතුටින් inn සංගීත් ආදරෙයි දිනි
Sangeeth aiyage ammita suba pathanawa.. සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා ❤️.. මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන අම්මි.. හැම දාකම සතුටින් ඉන්න.. love you & God bless you family ❤️🥰❤️🥰❤️
ගොඩාක් සතුටින් විනෝදෙ ඉන්න ලස්සන ෆැමිලි එකක් ❤❤❤
බුදු සරණයි සියලුම දෙනාට
පාන්දර නැගිටලත් බලන්නේ ඔයාලගේ වීඩියෝ ❤❤❤❤
පළවෙනි comment එක මගෙන්.video එකක් දානකන් බලාගෙන හිටියේ. ♥️
Hashi is..Stylish!(looks like🧚♀️a..Doll!) Dew is🤷♂️so..Cute! Dinithi👩🎓 is..Smart! Sangeeth is..⛹️♂️Sporty! Wara is very🤡..Funny! K.I.T 🤝 & stay..🙌 blessed..4ever!
සුපිරි තමා ඉතින් ලස්සනයි ❤️❤️❤️❤️ ඔයාලා යන ට්‍රිප් එකක් මාවත් දවසක එක්ක යන්කෝ...........😍😍😍😍 ආදරේයි මහා ගොඩක් හැමදාම හැමොටම ❤️❤️❤️❤️❤️ .තෙරුවන්සරණයි !!!!
මොණරාගල ඔයාල අපේ ගමටත් ගිහින් ❤️❤️❤️❤️
නියමයි ...එවුනාට...හෙන...අවුව🙏💕💕💕👍
Oyalage video ape.පුතා හරි ආසාවෙන් බලනවා
අර වරා අයියාට තමයි මමනම් ආස..
කට්ටිය මරු ආදරෙයි❤
අක්කි නැති දුකට වරා අයියට පිස්සු😅
බුදුසරණයි පරිස්සමින් ඉන්න කට්ටියම🤗
කට්ටියක් කාලයක් සන්ගීත් vlogs බලබල වැලලෙන්න හැදුවා සන්ගීත්ට දීනි ගැලපෙන්නෙ නැ දිනිති නිසා සන්ගීත්වත් එපා වෙනවා සන්ගීත්ට ගැලපෙන්නෙ සන්ජානා කියකිය.ඒත් දැන් තෙරෙනවා නේද සන්ගීත්ට හොදටම ගැලපෙන්නෙ කවුද කියලා එ දිනි තමයි .සන්ජානනම් අර මහලොකුවට සල්ලි පස්සෙ ගිහින් marriage ekak කරගත්තෙ😏
අර දොදොල් කෑවේ හම්බන්තොට ලඟදි නේද..මම සිරි මාමව දැකලා තියෙනවා එහේ ❤
Ayye oyalage trip eka superb thawa trip ekak gihin video ekak lagadima danna..👌👌
Happy birthday 🎉 සංගීත්ගේ අම්මේ
අයියා දිලිනි අක්කා එක්ක ගොඩක් සතුටින් ඉන්නේ
දැන්නම් ඔයාලට ඇඩිට් වෙලා ඉන්නේ අනේ 🥲☺️❤️
අද vlog එක හරිම ලස්සනයි. අම්මාට සුභ උපන් දිනයක් වේවා ❤️❤️🙏🙏
oyala saruwath biuwe mage kaden.hithuwe na video kalata
mehema dai kiyala.pas denatama budu saranai.oyala harima nihathamaniy.mn ekata godak garu karanawa.
මොනරාගල
ආපෙ ගම ❤🙈
Wow,ඇත්තටම ගොඩක් ආසාවෙන් බැලුවා,කට්ටියම පරිස්සමෙන්,bs
Ane aiyala akkila ape paththath awith hari sathutui okkomala parissaming
අනෙ සංගිත් අයියෙ වරා අයියත් එක්ක ආය විඩියොවක් කරන්නකෝ ඔයාලට අපි ආදරෙයි
මරැ . අපිටත් ඔහොම ඉන්න තිබ්බනම් 🥺❤️
අරුගම්බේ අපේ බෝඩරේ ❤😍😍😍
Lassanata jivithe vidinawa set ekama.apita dan oyalage videos balana eka pissuwak wela thiyenne
Supiri hamoma deunaka hasini couple eka harima lovely, sangeeth couple eka waaaaaaw,wara Ayya mulu muhudama megodata Aran enawa surfing waladi Mara fun supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️
ලස්සනයී දිග විඩියො එකාක් ඔනී❤❤
සුභ උපන් දිනයක් වේවා
සංගීත්ගේ අම්මා
තැන්ක්යු තැන්ක්යු පට්ට ලස්සනයි පරිස්සමින් ඉන්න බුදු සරනයි ජයවේවා ආදරෙයි🌹🌹♥️🌹♥️♥️♥️♥️🌺💝💝💝💝💕💕💕♥️♥️🌸🌹♥️💕🌸🌹♥️
අයියෙ ආන්ටියි,අන්කලුයිත් පෙන්නන්න .ගොඩාක් දවසකින් ආන්ටි කෑමක් හදනවා දැක්කෙ නැහැ 😁
Sangeeth aiye,mata dini akkigen podi deyak ahanna oni mata eyath ekka katha karanna vidiyak hadala dennako.5denama parissamin gihin enna budu saranai
ගොඩක් ලස්සයි ....ඊලග එක හෙටම උනත් කමක් නෑ 😁
අපි මොනරාගල
ආදරෙයි සෙට් එකට ජය වේවා ❤️
අපේ ගෙවල් ඉස්සරහින් නේ ගියේ 😁💙
Oyalanam den ebbehiyak wela akkiyooo hemadamath parissamin sathutin inna oyalata budusaranaiiiiiiii🥰🥰🥰🥰❤️❤️❤️