අපේ චූටි වැඩ්ඩෙක් ආ!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +1175

    වදපු දෙමව්පියන් එලවලා දාපු ඒත් ජීවිතේ දීපූ මේ අම්මට යි. සුජීවගෙ පව්ලෙ හැමෝට මයි ගොඩාක් පිං ❤❤❤

  • @sadaruwano_official
    @sadaruwano_official ปีที่แล้ว +505

    තම කුසේ උපදින දරුවන් දාලා යන කාලයක
    අම්මා යන නමට පණ පොවන ගැහැණියක්
    K.සුජීවා මහත්මිය.
    සුභ පැතුම් චූටී 💝💝

    • @VihangaSithumi
      @VihangaSithumi ปีที่แล้ว +2

      sujeewa,u r a great personality I have ever seen in this industry,so humble n very good mum especially to him n ur daughters.he came to ur life as son as u r sooooo good to have such an educated person as ur son.he is ur own son.

    • @nalineealgama5898
      @nalineealgama5898 ปีที่แล้ว +1

      ​@@VihangaSithumi😅

    • @dayajayasundara5735
      @dayajayasundara5735 2 หลายเดือนก่อน

      Q​@@VihangaSithumi.ujù6 😮

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 ปีที่แล้ว +407

    "අම්මා කියල අම්මා වගේ...
    ඒ බැඳීම කවදාවත් අබමල් රේණුවක රිදවීමක් කරන්න එපා.උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි .අම්මා පුතා දිහා බලාගෙන ඉන්න සෙනෙහස❤

    • @VihangaSithumi
      @VihangaSithumi ปีที่แล้ว

      chuti putha,this is ur mother.worship her everyday n how lucky u r to get her as ur mum.

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m ปีที่แล้ว

      8:10

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 ปีที่แล้ว +183

    මම දන්න විදිහට ලංකාවේ ඉන්න අම්මලා දුවලා අතරින්.නිරුවත වහගෙන අඳින හොඳම පැමිණිඑක ගොඩක් ආදරෙයි❤❤

    • @NilminiSagarika-q5m
      @NilminiSagarika-q5m 2 หลายเดือนก่อน +1

      අද නිරුවත එලියේ 😂

    • @chutichuti9803
      @chutichuti9803 2 หลายเดือนก่อน

      😂 හොඳ නිසා තමා ඉතිං ai සමිතා මුදුන්කොටුව 😂😂😂😂 හද

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 2 หลายเดือนก่อน

      එතකොට හම්බ වෙන හම්බ වෙන මිනිහට අරින්නෙ මොකක්ද දන්නෑ නේද

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 2 หลายเดือนก่อน

      මෙි සේරම කොමෙන්ටි දාලා පොමෝටි කරගන්නේ අන්ජලිිලමයි.

  • @Motherboardwithishu
    @Motherboardwithishu ปีที่แล้ว +149

    අපිත් හිටියා ඊයේ kingsbury hotel buffet එකේ. හරිම ආදරණීය family එකක්. හැමේම එක්ක හිනාවෙනවා. අම්මා නම් ඇත්තටම ආදරණීය අම්මෙක්. තාමත් කෑම කවනවා දරැවන්ට. හරිම ලස්සනයි හැමෝම. කතා කලේ නෑ ඉතින් ඔයාල කෑම කන නිසා. මගේ vlog එකට නම් ඔයාලවත් shoot කර ගත්තා 🥰

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +60

    කොයිතරම් පින්වන්ත දරුවෙක් ද ???දැන් උගත් හැකියාවක් ඇති දරුවෙක් ..මේ ඇස් පෑදීම පැහැදිලිම මතු ආත්මේ සුජීව නෝනට ඒ පිනෙන් ප්‍රඥාවෙන් පිරුණු වාසනාවන්ත අම්මෙක් වෙලා තවත් ඒ වගේ අසරණ ජීවිත වලට පිටවෙන වාසනාව ලැබේවා!!

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +558

    සුභ පැතුම් චූටි පුතූ ..... සුජීව මහත්මිය ගේ ආත්ම ගානක ඉදන් එන දරුවෙක් වෙන්නති චූටි පුතූ ❤❤❤❤

    • @Ashuspecial1
      @Ashuspecial1 ปีที่แล้ว +6

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😂😂🤣❤❤ ..,,jdhfhf

    • @Ashuspecial1
      @Ashuspecial1 ปีที่แล้ว +3

      Fdydfhthyydu😍😍😂🤣😉😊😅😮😢🎉😂❤😚😊😉😉😊tkyifkhhfg😊😅😮😢🎉😂❤mhn,.

    • @denethadenetha9038
      @denethadenetha9038 ปีที่แล้ว +2

      Y

    • @IndhuCharuni50
      @IndhuCharuni50 ปีที่แล้ว

      @@Ashuspecial1 මොකක්ද ? පැහැදිලි නැහැ ඔබ කියූ දේ ???

    • @user-ub1jv7le2c
      @user-ub1jv7le2c ปีที่แล้ว

      ​@@Ashuspecial1just

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +128

    ඇත්තටම වාසනාවන්තයි පුතා මෙවන් මවක් ලැබීම සහ සොදුරු සහෝදරයන් දෙදෙනෙක් ලැබීම
    සතුටුයි සත්තකින්ම අපිටත් සුජීවා
    ඔබ උතුම් මවක් පුතා සැමදාම මෙයාලා ලගින්ම ඉන්න congratulations ❤

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 ปีที่แล้ว +178

    දරැවෙකු ගැන නිහතමානී ව සතුටු වෙන්න පුලුවන් සැබැ මවකට පමනි. තෙරුවන් සරනයි

  • @rasikakatipearachchi5622
    @rasikakatipearachchi5622 ปีที่แล้ว +66

    අම්මා කියන්නෙ අම්මට. දරුවෙක් වදන්නම ඕන නෑ.ඔයා හරිම වාසනාවන්යි චුටි.

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +65

    ඔයාට නොලැබුණු දේවල් වලට වඩා , ලැබුණු දේවල් වැඩියි සුජීව මිස්... ඔයා ගොඩක් පින්වත්ත කෙනෙක්...

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 ปีที่แล้ว +112

    සුභ පතුම් චූටි පුතූ....
    ඇය වචනයේ පරිසමාප්තියෙන්ම අම්මාය... තමන්ගේ දරුවන් හා සමානව චූටි පුතුටත් සලකන ඇය යහපත් කාන්තාවක් .. විනාස වෙන්න නොදී ජීවිතයක් ගොඩ දාගන්න උදව් කිරීමම පිනක්.. අන්ජලී 💕💕 ...පවුලේ හැමෝටම යහපතක්ම වේවා ...

    • @PriyankaSiriwardhana-n6o
      @PriyankaSiriwardhana-n6o 10 หลายเดือนก่อน

      සංසාරික බැදීම් කියන්නෙ මේවා තමයි..... බුදු දහමේ හැටියට....හරීම ඈදර්ශවත් බුදු සරණයි හැමදාටම

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +117

    චුටි පුතාට උණුසුම් සුභ පැතුම්.. ඔබගේ ජිවිතය හැම අතින්ම සාර්ථක වේවා..සුජීවා මහත්මිය ඇතුළු දූවරු දෙනාටත් ස්තූතියි..

  • @mishaMisha-ry5oe
    @mishaMisha-ry5oe ปีที่แล้ว +77

    මට ඇත්තටම බයයි 🥺 මේ පවුලට කිසි ඇස්වහක් වදින්නෙපා අනේ දෙවියනේ❤❤❤

    • @NilminiSagarika-q5m
      @NilminiSagarika-q5m 2 หลายเดือนก่อน +3

      බය දුරු කර ගන්න 😂

    • @NishuJayasooriya
      @NishuJayasooriya 2 หลายเดือนก่อน +1

      අනේ මන්දා.....​@@NilminiSagarika-q5m

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน +1

      😂

  • @AkilaSadaruwan-tw2ik
    @AkilaSadaruwan-tw2ik ปีที่แล้ว +246

    සුභ පැතුම් චූට් අත්තටම සුජීවා මිස් තමා ඔයාගෙ අම්මා කියල මට හිතුනෙ. දරුවෙක් ගැන නිහතමානීව සතුටු වෙන්න පුලුවන් අම්ම කෙනෙකට විතරයි

  • @kumududevi5610
    @kumududevi5610 ปีที่แล้ว +35

    පුතා ගොඩක් පින් කරලා තියෙනවා මෙවගෙ පවුලකට සම්බන්ධ වෙන්න ලබීම සතුටුයි ❤❤❤❤ සුබ අනාගතයක් පුතා ඔයාට

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi ปีที่แล้ว +116

    ඒ අම්මාගේ ආදරේ.... ❤❤❤ ලෝබ හිතෙනවා දැක්කම.... 🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️

    • @VihangaSithumi
      @VihangaSithumi ปีที่แล้ว +1

      everychild is lucky under such a mum like sujeews arms

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 ปีที่แล้ว +25

    සුජීවා මහත්මිය ඔබ ආදරණීය මවක්... අගය කළ යුතු, වටිනාකමක් දිය යුතු ආදර්ශමත් කතක්...
    තමන්ගේ දරුවන්ටත් වඩා බාල දරුවෙක් විවාහා කරගත් සමිතා මුදුන්කොටුව වැනි කාන්තාවන් අතරේ , ඔබ වන්දනයට පාත්‍ර විය යුතු මවක්.. කිසිම කෙනෙක් නැති උනත් ඔබට ඔය දරුවන් තුන්දෙනා ඉන්නවා ලෝකෙම ජයගන්න.. බුදුසරණයි 🙏💖

  • @AnushaDilshani-hs3nw
    @AnushaDilshani-hs3nw ปีที่แล้ว +44

    චුටි ඔයා මේ සුජීවා මිස් දෙවිකෙනෙක් වගේ අදහන්න ඕනි අම්මා කෙනෙක් මේ දුවලා දෙන්නාගේ හදවතේ තියෙන පිරිසිදු කම නිහතමානී කම කියලා නිම කරන්න බැ සුජීවා මිස්ගේ family ට ජයවේවා

    • @KanthiPathirana-cc3eq
      @KanthiPathirana-cc3eq ปีที่แล้ว

      Atthatama adarei ammama thamai eya ea hagima matat kadulu awa suba pathum puthe

  • @MihiriAmitha-im5rz
    @MihiriAmitha-im5rz ปีที่แล้ว +37

    සුජීව මහත්මිය ඉතාමත් උතුම් මවක්.. චුටි පුතාට සුභ පැතුම්...

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +144

    අම්මා කියන කෙනා වදන්න ඔනෙ නැ.. .ඇස් වලට කදුලු මටත් අව..කා එකෙදි කියපු වචන වලට.. ඔය වගෙ පවුලක් ලැබෙන්න ඔයා ගොඩක් වාසනාවන්තයි.. congratulations chuti..

  • @imashahansani8662
    @imashahansani8662 ปีที่แล้ว +16

    කුසෙන් බිහිකරන්නම ඕනී නෑ අම්මා කෙනෙක් වෙන්න ඒකට හොඳම උදාහරණයක් මේ ඒ ඇස් වලට ආව සතුටු කදුලූ...😢😢

  • @kumarigunasekera4199
    @kumarigunasekera4199 ปีที่แล้ว +83

    චූටි පුතා ඔයාට මේ තවත් ආදරණීය අම්මා කෙනෙක්ගෙනුත් ආදරණීය උනුසුම් සුභ පැතුම් සමග සතුට සහ ආදරය.මගෙ ඇස් දෙකෙනුත් සතුටට කඳුළු පිරුනා හැමදාම ඔයාට සතුටම ලැබේවා. බුදු සරනයි. දෙවි පිහිටයි. ❤😊😂🎉

  • @gangadesilva
    @gangadesilva ปีที่แล้ว +73

    🎉❤🎉 හිතට දැනෙන ආදරයක් ඇති කරපු වෙනත් දරවකුට තම දරැවාට මෙන් සලකන මවක් සහ සහෝදරියන් ලද ඔබ වාසනාවන්තයි..

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj ปีที่แล้ว +75

    මෙිවගේ අය ලබන්න චුටි පිං කරලා ,love you family ❤

  • @RavishkaniFernando
    @RavishkaniFernando 2 หลายเดือนก่อน +7

    ඇත්තටම මන් මේ වීඩියෝ එක බලන්නේ ආන්ටිට වෙඩි වැදුනට පස්සේ ඇත්තටම කොච්චර නම් හෝද අම්මා කෙනෙක්ද? ❤ ඉක්මනින් සුවපත් වේවා ආන්ටී ජූලි 13 sat meka beluwe

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 ปีที่แล้ว +104

    අාදරණීය මවකට ලැබුන අාදරණීය පුතෙක් ❤❤සුබ පැතුම් පුතා.ඔය අම්මව කවදාවත් අමතක කරන්න එපා.

  • @harshanimaduwanthi9501
    @harshanimaduwanthi9501 ปีที่แล้ว +37

    මේ ලෝකේ ඉන්න වාසනාවත්තම පවුලක් ඉන්න කෙනා ඔයා අයියේ .සුබ පැතුම් දිනිත අයියේ ❤❤❤ ඔයාගේ ඉස්සරහටත් හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි.

    • @fathimasihana614
      @fathimasihana614 ปีที่แล้ว

      හරිම ෂෝක්..ආසත් හිතෙනවා. ආදරෙයි. හැමෝටම. පුතා හරි වාසනාවන්තයි.දෙවියන්ගේ පිහිටයි.

    • @nuwanthiearavindie157
      @nuwanthiearavindie157 4 หลายเดือนก่อน

      @@fathimasihana614 m

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว +16

    හොඳ අමිමා කෙනෙක් හොද දරුවන් ඔහොම තමයි ජිවතය ලස්සන ට විදින්න පුළුවන් මම සුභ පතනවා පුතා 💕🙏🙏🙏

  • @Piyumilifestyle011
    @Piyumilifestyle011 ปีที่แล้ว +27

    කේ සුජීවා කියන්නේ මොන දේවල් මොන කතා තිබ්බත් සුපිරි හදවතක් තියෙන කෙනෙක් ❤ සුපිරි🎉

  • @nethminidisanayake1318
    @nethminidisanayake1318 ปีที่แล้ว +72

    Congratulations චූටි....හැමෝටම ආදරෙයි ❤️✨️ ජයෙන් ජය....❤️😍

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 ปีที่แล้ว +8

    සුභ පැතුම් චුටි පුතු.මේවගේ අම්මා කෙනෙක් ලබන්න ඔයා සසරේ කොයි ආත්මෙක හරි ලොකු පිනක් කරන්න ඇති.මේවා සසර ගනුදෙනු . හැමදාම සතුටින් ඉන්න ලැබේවා !.බුදුසරණයි !ඔයාලා හැම දෙනාටම.

    • @VihangaSithumi
      @VihangaSithumi ปีที่แล้ว

      totally agree n he shud b her son last birth definitely

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +61

    අනේ සුඡිට හරිම සතුටුයි එයාට පුතෙක් ලැබිල පුතාල ඉන්න අම්මලා තමයි දන්නේ එ සතුට 😊

  • @kaushalyabandara7729
    @kaushalyabandara7729 ปีที่แล้ว +11

    සුජීවා අක්කේ,පාසල් යන කාලේ ඉදලා මං ආස ගායිකාවක් ඔබ.ඔබ ඇත්තටම හොඳ අම්මා කෙනෙක්.මල්ලි ඔයටත් සුභ පතනවා අනාගතයට 🎊💐💐🎊

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      ❤ nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @mallikamallika7093
    @mallikamallika7093 ปีที่แล้ว +34

    A අනේ මෙ වාගේ අම්මා කෙනෙක් ලබන්න මෙ පුතා කොච්චර වාසනා වන්තද ....ආදරෙයි ගොඩක් ඔයාලට

  • @rosecreations7885
    @rosecreations7885 ปีที่แล้ว +11

    හැම කෙනෙකුටම අනුන්ගේ දරුවෙකුට අම්මෙක් වෙන්න බෑ.. ඒ අතින් සුජීව මහත්මිය grate ❤

    • @VihangaSithumi
      @VihangaSithumi ปีที่แล้ว

      thats the day i started honouring Sujeewa as she is such a humble n humane character compared to the most in this industry n a great great mum

  • @tharuka3245
    @tharuka3245 ปีที่แล้ว +37

    Congratulations 🎉aiya ,ඔයාගේ ආත්මීය පවුල තමා මේ සතුටු වෙන්න එ වගෙම මෙයාලා එක්කම තව තව ඉස්සරහට යන්න හැමදේම හරියාවී ❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Nice comment 🥰.Time ekek labunot ape channel eka patet enna.Api inne USA ❤️

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 ปีที่แล้ว +8

    ඇත්ත අම්මයි තාත්තයි බලන්නම ඕනි මේ වීඩියෝ එක මොකද එයාලගෙන් මේ දේ චූටි ට ලැබෙන්න ඕනි ඒකයි හරිම ලස්සනයි සතුටුයි ❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 ปีที่แล้ว +68

    අක්කේ ඔයා අඩන කොට මටත් ඇඩුනා අම්මා කේනේක් විදියට අදරෙයි බුදු සරණයි ඔයාලට❤❤❤❤❤❤❤❤❤

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 ปีที่แล้ว +23

    චූටී ඔයා ලස්සනම ලස්සන family එකකට join වෙලා තියෙන්නේ ❤😊

  • @nisanisa6862
    @nisanisa6862 ปีที่แล้ว +19

    හරිම සතුටුයි ,මාත් අම්මා කෙනෙක් විදිහට ඒ හැගීම මට දැනෙනවා සුජීවා, ඔයා දරුවෙකුට අම්මෙක් උනු පිනන ඇති ,

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +16

    දැන් චූටි ගොඩක් ලස්සන වෙලා අන්ජලී චූටි හොඳට ගැලපෙනවා සුජීව කියන්නේ ලෝකෙටම හොඳ ආදර්ශමත් අම්මා කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම❤❤❤❤❤❤❤❤❤

  • @dilanierandi
    @dilanierandi ปีที่แล้ว +78

    සුජීව අක්කි අඩනකොට අපිටත් ඇඩෙනවා.congratulations 🎉චූටි පුතූ

  • @achiniwimansha3896
    @achiniwimansha3896 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මම මේ වීඩියෝ එක බලන්නේ වෙඩි වැදුණු කතාවෙන් පස්සේ , ඒකත් එක comment එකක් දැක්කා මේ කොල්ලා ඉගෙනගෙන නෑ , අධ්‍යාපන සුදුසුකමක් නෑ ඒ ගෙදර වැඩ කරගෙන eඑහෙට වෙලා ඉන්නවා කියල ඒ නිසා 😂 හැබැයි මෙහෙමයි මේ gratution සහ ඒ ආදරේ බොරුවක් kකියන්න බෑ , අනුන්ගේ දරුවෙක් ට මෙහෙම ආදරේ කරන්න හැම අම්මෙක්ටම බෑ. සල්ලි හම්බකරන විදිය සහ එයාගේ ජිවිතේ එයා කරන දේවල් කොහොම උනත් එයා හොඳ great අම්මා කෙනෙක් ❤❤

    • @User.1234live
      @User.1234live 2 หลายเดือนก่อน

      හැම අම්ම කෙනෙක්ම great තමයි ලමයින්ට කන්න අදින්න දෙන්නෙ තමන්ගෙ දාඩිය මහන්සියෙන් හොයපු සල්ලි වලින් නම්😂 නැතුව එක එකා ගෙන් හොරකන් කරපු සල්ලි වලින් ඕව කරන්න කාටත් පුළුවන්

    • @achiniwimansha3896
      @achiniwimansha3896 2 หลายเดือนก่อน

      @@User.1234live ok pit👍

  • @Ronesh_Fernando_
    @Ronesh_Fernando_ ปีที่แล้ว +79

    වචනයේ පරිසමාප්තියෙන්ම ඇය අම්මා නම්විය.. ❤

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk ปีที่แล้ว +18

    සුභ පැතුම් දිනි අයියේ අම්මගෙ සතුට🥺❤️ ඔය සතුට ඔයාලා තුන්දෙනා නිසා හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න දිනි අයියා වගේම අක්කි නංගි ගොඩාක් වාසනාවන්තයි මේ වගේ අම්මකෙනෙක් ලැබුන එකට ඒ වගේම අම්මත් ගොඩාක් වාසනාවන්තයි මේ වගේ දූලා දෙන්නෙකුයි පුතෙකුයි ඉන්න එක ගැන❤️❤️ මේ ඉන්නව වගේම හැමදාම ඉස්සරහට ලස්සනට එකමුත්ව ඉන්න ඕනි හතර දෙනාම🥺❤️ ආදරෙයි ❤️

  • @shiromimala3954
    @shiromimala3954 ปีที่แล้ว +17

    චුටි පුතුට හදවතින්ම සුභ පතනවා.මෙ ඉන්නෙ ඔයාගෙම අම්මා .ඒ වගේ අම්මෙක් ලැබෙන්න ඔයා ගොඩක් පිං කරල තීනවා.ඔයාලගේ පවුලම හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @lasika5961
    @lasika5961 ปีที่แล้ว +5

    චූටිගේ වාසනාව ඔයාලා වගේ හොදම හොඳ තුන්දෙනෙක් හම්බුනා එක ගැන හොඳ අම්මෙක් නංගියෙක් අක්කෙක් වෙනවාට ගොඩාක් පින් බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️❤️

  • @TharushiManjali
    @TharushiManjali ปีที่แล้ว +28

    අද නම් චූටි අයියා ගොඩාක් ලස්සනයි. Congratulations

  • @kalpanadeepani9789
    @kalpanadeepani9789 ปีที่แล้ว +5

    Mrs සුජීවා ❤❤ ඇත්තම අම්මා කෙනෙක් වුනා ඒ ලමයට.. ඒ අම්මා අමතක නොකරන එයාගෙ යුතුකමක් ...

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 ปีที่แล้ว +5

    Congratulations ! මේ පවුලෙ කෙනෙක් උනේ වාසනාවට. ඔය තුන්දෙනාට බොහොම පින්. තවත් දරුවෙකුගෙ අනාගතය ලස්සන කලාට. ❤️🌹💐🌹❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +4

    අමාරැවෙන් ලඟා කරගත්තු දේවල් තමයි වටින්නෙ.දරැවන්ව ලමා නිවාස වල පාරෙ දාල යන කාලෙක ආදරණීය අම්මෙක් තේරැන් ගත්තු නංගිල දෙන්නෙක් ලබන්නත් චූටි පුතා වාසනාවන්ත වෙලා.සුජීවගෙ ඇහෙන් කඳුලක් යනව දැක්කමයි හය්ය හිතකින් කඳුළු එන්නෙ එහෙමත්ම වෙලාවක ස්තුතියි සුජීවා ඔයාට අතරමං වෙන්න ගිය ජීවිතයකට පණ දුන්නට ❤❤❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +15

    Congratulations chuti ❤ ඇත්තටම ඔයා වාසනාවන්තයි චූටි සුජීවා නැන්ද වගේ අම්ම කෙනෙක් ලබන්න ❤ අම්ම වගේම එයා සතුටු උනේ ❤ ඔයාට හොදම අම්ම හම්බවෙලා තියෙන්නෙ ❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +13

    හායි හරිම ලස්සනයි අම්මා,,චුටි පුතාට අපේ සුබ පැතුම් ,,ආදරෙයි හැමදාම පවුලටම ,අන්ජලි ඔයත් හරිම ලස්සනයි ,චෝටු පැටියා ඔයත් ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 ปีที่แล้ว +33

    ඒ ආදරය.....❤🙌

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 5 หลายเดือนก่อน +3

    ඔයාලා හැමෝටම පින් චූටි වෙනුවෙන් පවුලක් උනාට❤ඒ දේ කරන්න ඉදිරිපත් වෙනවා කියන්නෙමා ඒ අය දෙවිවරු..සුජීවා මිස්,අන්ජලි,චෝටු ආදරෙයි ඔයාලා හැමෝටම..දැන් පාන්දර 2.55හයි.මෙච්චර උවමනාවෙන් මන් video එකක් බලනවනම්,ඒක වැදගත්ම සහ මාව සතුටු කරන එකක්නම් විතරයි..මේ බලන දෙවෙනි vlog එක.කලින් බැලුවේ birthday suprice එක..ඇත්තටම චූටි ඔයා ගොඩක් වාආනාවන්තයි මේ වගේ පවුලක් ලබන්න..ඒවගේම සුජීවා මිස් තමයි මට හිතෙන විදියට පෙර ආත්මේ ඉදන් එන ඔයාගේ ඇත්තම අම්මා❤❤හැමදාම ඒ ආදරේ එයාලත් එක්ක තියා ගන්න...ආදරෙයි ඔයාලා හැමෝටම..❤❤❤❤

    • @kumudukumari-u2q
      @kumudukumari-u2q 2 หลายเดือนก่อน

      Harima satutui oyalata budusaranai

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 ปีที่แล้ว +43

    මන් නැගිටින කොට පුටුවත් ආවා මාත් එක්ක...😃😃😃😃😅

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi2551 ปีที่แล้ว +3

    මම දකින යකඩ ගැහැනිය සුජීවා අක්කා❤🎉සුබ පතනවා පුතේ🎉ඔයාලා හතර දෙනාටම බුදු සරනයි මගේ දරුවෝ දෙන්නත් මේ පිස්සු ඩබල වගේම තමයි ආදරෙයි ඔයාලට❤❤❤

  • @renukapriyangani2031
    @renukapriyangani2031 ปีที่แล้ว +17

    සුභ පැතුම 🙏🙏🙏🙏 ඇත්තටම ඇසට කදුලක් අවා.හැම අමිමා කේනේකුටම සතුටස ළමයි ගැන .👍😊😊😊😊

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 ปีที่แล้ว +19

    පුතේ කියලා කට පුරා කියනවා.ආදරණිය අම්මා කෙනෙක් ❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet swilla yanna .We are from USA

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 3 หลายเดือนก่อน

      Hamotama ba❤❤

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +21

    සුබ පැතුම් චූටී අයියේ 🎉🎉🎉🎉
    සුජීවා අම්මගෙයි චූටි පුතුගෙයි ආදරේ❤❤❤ලෝබයි ඒ ආදරේට

  • @ChampikaPriyadarshani-ik6ei
    @ChampikaPriyadarshani-ik6ei 9 หลายเดือนก่อน +1

    චුටි පුතු හැමදාම ඔයාල ලගින් තියා ගන්න. එයා හරිම අහින්සක දරුවෙක්. එයාගෙ වාසනාව ඔයා වගේ අම්ම කෙනෙක් ලැබීම. එයාගෙ නියම අම්ම ඔයයි. කොල්ලෙක් ඉන්න එක පවුලට ලොකු හයියක්. එයා හොද ගුන යහපත් දරුවෙක් කියල පේනව. ඔයාල හැමෝටම බුදු සරනයි . හැමදාම සතුටින් ඉන්න.

  • @jeevscreations7900
    @jeevscreations7900 ปีที่แล้ว +16

    සුභ පැතුම්.. පුතාට
    කවුද චූටි පුතුගේ දෙමාපියන්?
    ඒයාවත් පවුලෙන් අයින් කරපු ළමයෙක්ද..
    එයා බණ්ඩාර කෙනෙක් ද?
    සුජීවා ඔයා ගේ ධෛර්යය දරුවන් තුළ ඇති කරවලා.❤😂❤

  • @gangasilva655
    @gangasilva655 ปีที่แล้ว +6

    භෝද අම්මා කෙනෙක් සුජීවා ඔබ තුමියට සුබ පැතුම් චුටි පුතා ❤❤❤❤❤❤❤

  • @SaMaDhiYa-98
    @SaMaDhiYa-98 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් සතුටුයි❤ ඉතින් චූටි පුතාට මේ තරම් ආදරේ දීලා එයාගෙම පවුල වගේ සලකනවට ඔයාලට ගොඩක් පින් සහ ඒක චූටි පතාගේ පින ❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤ nice comment.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @ChampikaPriyadarshani-ik6ei
    @ChampikaPriyadarshani-ik6ei 9 หลายเดือนก่อน +3

    සුජීවා අක්ක කොච්චර ආදරෙයිද ඒ පුතාට . අනේ ඔයාලගෙ පවුලට තුනුරුවන්ගේ සරනයි.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +12

    ජයවේවා මල්ලි .හැමදාම පව්ලේ හැමෝමත් එක්ක සතුටින් ඉන්.බුදුසරණයි දෙවීපිහිටයි ඔයාලා හැමෝටම .ජයවේවා ....!!!❤❤❤

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl 4 หลายเดือนก่อน +1

    මම ගොඩක් කැමතියි ඔයාලට, කොටට ඇද ගෙන නටන්නෙ නැති , මේ අම්මල දුවල ට ගොඩක් අය කැමතියි , මේ චූටි කියන ලමයට අම්ම කෙනෙක් වුන සුජීවට ගොඩක් පිං....

  • @maashi21
    @maashi21 ปีที่แล้ว +23

    Congratulations chuti aiye 🤗❤ ආදරෙයි හතරදෙනාටම 🤗❤බුදු සරනයි ඔයාලට 💕

  • @thichistyle
    @thichistyle ปีที่แล้ว +4

    අම්මා අඩද්දි මටත් ඇඩුණා…. හරිම සතුටුයි මල්ලි. ජය වේවා ❤️❤️

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +17

    සුබ පැතුම් චුට් අයියේ වැඩ ටික හොදින් කර ගන්න සතුටින් ඉන්න 😍❤️

  • @niroshishashikala740
    @niroshishashikala740 ปีที่แล้ว +5

    ඔයා හරි වාසනාවන්ත යි චූට් .........මේ වගේ පවුලක් ලබන්න .........සුභ පැතුම් ඔයාට .........

  • @ceylonlk7595
    @ceylonlk7595 ปีที่แล้ว +18

    සුභ පැතුමි චුටි සුජිවා ඇතුළු පවුලේ සැමට සුබපැතුමි❤❤

  • @sandiyakumari799
    @sandiyakumari799 3 หลายเดือนก่อน +1

    හරීම ආදරණීය බැදීම කින් ජීවත් වන සුජීවා අක්කේ ඔයාගේ පවුලට දලදා සම්දුගේ ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා පුතේ ඔයාට සුබම සුබ පැතුම් 🎉🎉❤

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 ปีที่แล้ว +12

    චූටියා.... සුභ පැතුම් එහෙනම්.... 😃💐💐💐💐💐සුජීව ආන්ටි ඔයාලටත් ආදරෙයි 😘 මටත් කදුළු ආව අනේ.... අඩද්දි සතුටට... ආදරෙයි... 😍😘💐

  • @yushigril
    @yushigril ปีที่แล้ว +6

    හරිම ආදරණීය පවුලක් ❤ ඔය වගේම හැමදාමත් සතුටින් ඉන්න කට්ටියම 🎉

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +36

    චූටි ඔයා මාර වාසනාවන්තයි❤❤ congratulations on ur big achievement 🎉️🎉️🎉️💐♥️අම්මගේ ආදරේ ❤❤

  • @Mickayel
    @Mickayel ปีที่แล้ว +12

    Congratulations juudii... පට්ටම සතුටුයි ❤❤❤.. මන් හිතන්නේ පහුගිය කාලේ චූටි ට උන dewal උනේ එයාගෙ වාසනාවට. 🎉🎉

  • @ishinipanchali6412
    @ishinipanchali6412 ปีที่แล้ว +5

    Congratulations චූටි .ඔයාලා කොච්චර ආදරණීය ද බුදු සරණයි!

  • @bonoaugust4328
    @bonoaugust4328 ปีที่แล้ว +2

    බොහොම සුජීවා මහත්මියට මේ දරුවාට ජීවිතයක් දුන්නු එකට. මේ දරුවා මේ ලෝකේට බිහිකල අම්මාට වඩා සුජීවා මහත්මිය අද සතුටුවෙන්න ඇති. සන්සාරෙ අපි කල ගනුදෙනු අනුව තමා අපිට මිනිස්සු මුනගැගෙන්නෙ. දිනිත පුතේ ඔයා කල හොද ගනුදෙනුවක ප්‍රතිපලයක් තමා අද ඔයාට ඔයාගෙ කියලා ඔය වාගේ පවුලක් වෙලා ලැබිලා තියෙන්නෙ. සැමදාම වෙනස් නොවී සිටින්න ඔබ සැමට ශක්තිය වාසනාව මෙන්ම ජේසු පිහිට ලැබේවි

  • @CharuniJayapathma
    @CharuniJayapathma ปีที่แล้ว +8

    Congratulations ❤ ඇත්තටම ගොඩක් මහන්සිවෙන්න ඕනි උපාදියක් ගන්න ❤❤

  • @neha-11dk
    @neha-11dk ปีที่แล้ว +9

    චූටි අයියට හදවතින්ම සුබ පැතුම්...ඔයාලා හරිම ලස්සන පවුලක්...ඉතින් ජීවිතේ ලබන ලොකුම සතුටක් ලස්සන පවුලක් ලැබෙන එක....❤️🥰🥺 සුජීවා නැන්දා ගැනත් ගොඩක් ආඩම්බරයි..හොදම අම්ම කෙනෙක් ඔයා❤️

  • @peeka8461
    @peeka8461 ปีที่แล้ว +8

    Congratulations චුට්🌹❤🐻
    සුජීවා අක්කා ඇතුළු පව්ලේ දෙනාටම යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරනයි

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 8 หลายเดือนก่อน +3

    සුජිවා ගැහැනියක් වෙලා ඉපදුනා පිරිමියෙක්වගේ හැම දේකටම මුහුන දිල ජිවත්වෙන සුපිරි චරිතයක් එලකිරි

  • @ddk121
    @ddk121 ปีที่แล้ว +22

    Congratulations චූටි අයියේ ❤❤❤ හරිම ලස්සනයි අද ඔයා.

  • @hansanimadushani5739
    @hansanimadushani5739 ปีที่แล้ว +5

    ඒ ආදරේ කල්පකාලයක් එක්ක එන බැදීමක් වෙන්න ඇති...සසරින් සසරට හමු වේවා....ආයෙමත්....❤️🌍

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +21

    සුජීව මිස්ගෙ සාරි එක ගොඩක් ලස්සනයි ❤❤❤

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +10

    සුබ පැතුම් හිතන පතන කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඔනි බුදුසරණයි දෙවි පිහිටයි 🙏❤️

  • @dilinichathurangi1944
    @dilinichathurangi1944 ปีที่แล้ว +34

    Happy to see you all at Graduation ceremony SEI Campus ❤
    Congratulations Dinitha 😊

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ.ඔබ නම් සැබෑ අම්මා කෙනෙක්මය.ඔබ හදවතින්ම යහපත්ම අම්මා කෙනෙක්.ඒ වගේමයි මේ දරුවන් දෙන්නම හරිම අවන්ක ,ආදරණීය දරුවන්මය.ඔබට දිනක ආඩම්බර විය හැකි,සතුටු විය හැකි දරුවන් තිදෙනෙක් සිටින නිසා ඔවුන් ඔබට පෙරලා ආදරය වස්සනු ඇත.
    සතුටුයි චූටි පුතා,මේ අම්මට ජීවිතේ තියනකල් ආදරයෙන්,ගව්රවයෙන්,බැදීම් තව තවත් ශක්තිමත් කරමින් අවන්කව ජීවිතය තුල ගොඩ නැගෙන්න.මොන ප්‍රශ්ණ ආවත් අම්මා එක්ක බෙදා ගන්න.ඇය ඔබට යහපත් මාවත පෙන්නාවි.
    Congradulationsචූටි.
    ආදරණීය සුජිවා,ඔබට මගෙන් ❤💐😘

  • @chamishadenethi5801
    @chamishadenethi5801 ปีที่แล้ว +18

    Congratulations චුටි ❤️

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +6

    මං ෆේස්බුක් ලයිව් එක බැලුවා එදා❤ Congratulations dini boy❤🎉🎉 ලස්සනයි අද දිනී බෝයි❤❤ අන්ජලී අක්කනම් ආතල් අප්පා😂❤❤❤❤❤

  • @sanjewaakanayaka2209
    @sanjewaakanayaka2209 ปีที่แล้ว +15

    චුටි ජය වේවා කොල්ලා♥️

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 ปีที่แล้ว +5

    වදපු අම්මාට පින නැහැ මේ වගේ පුතෙක් ගේ ආදරය ලබන්න. සුජීව මිස් ගොඩක් පින් කරන නිසා මේ ආත්මයේ දීම රත්තරං පුතෙක් ලැබු ණා.

  • @Nilundhi
    @Nilundhi ปีที่แล้ว +16

    Congratulations දිනිත 🎓🎓❤

  • @ranidrani4886
    @ranidrani4886 ปีที่แล้ว +3

    ආදර්ශවත් කේ සුජිවා ගායිකාවගේ උතුමි කිුයාව ඇත්තටම බොහොම සතුටුයි🎉

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +6

    මම හිතන්නේ දැන් තමා ඇත්ත අම්මා හම්බ වෙලා තියෙන්නේ . චුටි පුතාට අපෙනුත් සුබ පැතුම් ❤️🦋

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +2

    Vlogs එකක්වත් යවන්නේ නැතුව බලන්නේ ඔයාලගේ විතරයි ආදරෙයි ගොඩාක් ...ලස්සනම ලස්සන fhamily එකක් ජෙසුගේ පිහිටෙන් හැමදාම සතුටින් හොඳින් ඉන්න හැමොම ❤❤❤.අම්මා හරිම ලස්සනයි ❤❤❤ ආදරනීය family එකක් ❤️❤️ හරිම ලස්සනයි ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤

  • @nethuninehansa1074
    @nethuninehansa1074 ปีที่แล้ว +3

    දරුවෙක් බිහි කරපු පලියට අම්මා කෙනෙක් වෙන්න බෑ....දිනිත අයියෙ ඔයා හරි වාසනාවන්තයි ඔයාට ගොඩාක් ආදරේ කරන අම්මා කෙනෙක් ඉන්නවා....සතුටින් ඉන්න පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා....ඒ වගේම ආදරනීය සහෝදරියො දෙන්නෙකුත් ඉන්නවනෙ...පරිස්සමෙන් ඉන්න බුදු සරණයී ❤❤❤❤❤

  • @amaralathaamarasekerah809
    @amaralathaamarasekerah809 ปีที่แล้ว +2

    ඇත්තටම මමත් අම්මා කෙනෙක් වශයෙන් ගොඩාක් සතුටුවෙනවා චුටි පුතාට සුභ පැතුම්