2025 මැයි වලින් පසු රටේ විශේෂ ආර්ථික වර්ධනයක් ලංකාවේ අංක 1 දෛවඥයාගෙන් ප්‍රබල අනාවැකි රැසක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #miyurusampathliyanage #tvsihanada #predictions #2025
    Tv Sihanada වැඩසටහන් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා 📞 0758 422 622
    For business inquiries 0758 422 622
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    Tv Sihanada නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    ⭕ © For Copyright Matters
    Tv Sihanada 📞 0758 422 622

ความคิดเห็น • 40

  • @RidmaNisansala
    @RidmaNisansala หลายเดือนก่อน +8

    අපේ කාලයේ යුග පුරුෂයෙක්. මම ගොඩක් ගරු කරන චරිතයක්.. ආදරෙයි හැමදාමත්. ❤

  • @swarnakariyawasam
    @swarnakariyawasam หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ සියලුම පැතුම් ඉටු වේවා. තෙරුවන් සරණයි

  • @ChandaniPriyanthi-g2o
    @ChandaniPriyanthi-g2o หลายเดือนก่อน +5

    අවංකවම නිවන් දැකීමට කැමති පිං පිරූ පිරිසක් සිටී.එවන් අයට මග පෑදේ. සුවපත් වේවා

  • @GunadasaAppuhami
    @GunadasaAppuhami หลายเดือนก่อน +3

    ඔබව හැමදාමත් අපි විශ්වාස කරනවා.

  • @LalithaPathmini-x6e
    @LalithaPathmini-x6e หลายเดือนก่อน +4

    ඔබ තුමා අවංකව කතා කරන කෙනෙක් අපි ඔබ තුමා විශ්වාස කරනවා.

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x หลายเดือนก่อน +7

    මගේ ලග්නෙට හරියටම කිව්වා. ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නේ. බොහොම පින්.. 🎀

  • @AnushikaSamarawikrama
    @AnushikaSamarawikrama หลายเดือนก่อน +11

    කොහොමද ඔහොම ගාම්භීරව නොබියව කතා කරන්නේ.. විශිෂ්ථතම ජෝතිෂ්‍යවරයෙක් ඔබ. ❤

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 หลายเดือนก่อน +3

    ඔබ තුමා නිවන අරමුනු. කලාද. 🙏. අපි ත් කැමතියි

  • @hashariyarathne7159
    @hashariyarathne7159 หลายเดือนก่อน +3

    ඔබතුමා අපට සම්පතක් ❤❤❤ මගේ සදා නොමියෙන ගරුත්වය ඔබතුමාට ❤️🙏

  • @PremaDeSilva-w3p
    @PremaDeSilva-w3p หลายเดือนก่อน +2

    මේ රටට සෙතක් වෙනවා නම් එපමණයි මහත්තයා. ඔබට ස්තූතියි මේ හැමදේම අපිව දැනුවත් කරනවය

  • @IreshaKalpani-z5l
    @IreshaKalpani-z5l หลายเดือนก่อน +3

    ඔබතුමන්ට ජයම වේවා

  • @OshadiKariyaperuma
    @OshadiKariyaperuma หลายเดือนก่อน +3

    නියමයි මියුරු. 🌹

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb หลายเดือนก่อน +3

    ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා

  • @sulocanasulocana1820
    @sulocanasulocana1820 หลายเดือนก่อน +2

    මන් කටක ලග්නය ඔබතුමා කියපු දේවල් හැමදේම ඇත්ත එක බලද්දී මට‍ හිතුනා කොහොමද බලන්නෙ නැතුව එක දිගටම කියන්නෙ කියලා මට‍ එකාට උත්තර මේ වීඩියෝ එකෙන් ලැබුන දිර්ගයුෂ ලැබේවා සර් ඔබතුමාට ජයවේවා 🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹

  • @sominasomina5017
    @sominasomina5017 หลายเดือนก่อน +3

    සුභ නත්තලක් සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා සියලු දෙනාටම❤❤❤❤

  • @JesyLeo
    @JesyLeo หลายเดือนก่อน +2

    Good & best astrologer in the world. Also we are respect her.
    Im from england

  • @RbSilva-j9i
    @RbSilva-j9i หลายเดือนก่อน +2

    May the Blessings of our Beloved LORD BUDDHA be upon you 🙏🙏🙏

  • @SiriSudamma
    @SiriSudamma หลายเดือนก่อน +3

    ඔබතුමාට ජයෙන් ජයම❤

  • @geethageethq8982
    @geethageethq8982 หลายเดือนก่อน +2

    ❤තෙරුවන් සරණයි ❤

  • @SupemRajakaruna
    @SupemRajakaruna 27 วันที่ผ่านมา

    ජයවේවා මියුරු සම්පත් ලියනගේ ❤🎉🌺

  • @DileeshaSudath
    @DileeshaSudath หลายเดือนก่อน +5

    මම දන්න කාලේ ඉදන් බය නැතුව කෙලින් කතා කලේ මෙතුමා විතරයි.. 🔴

  • @indunilenglishacademy575
    @indunilenglishacademy575 หลายเดือนก่อน +5

    මමනම් ලංකාවේ ඉන්න ආසම, ආස බොරුවක්‌ නැති ජෝතිර්යාවේදියා මෙතුමා තමයි.
    🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 หลายเดือนก่อน +3

    Thank you මහත්මයා

  • @TikiriluyaRoyalEdition1
    @TikiriluyaRoyalEdition1 หลายเดือนก่อน +3

    නිහතමානී චරිතයක්

  • @RbSilva-j9i
    @RbSilva-j9i หลายเดือนก่อน +2

    May the Blessings of the Mighty Cosmos be upon you 🙏🙏🙏

  • @asiridaminda5270
    @asiridaminda5270 หลายเดือนก่อน +2

    Budu saranai obathmatha jayawewa 🙏

  • @SamanthiKulasooriya
    @SamanthiKulasooriya หลายเดือนก่อน +3

    මෙච්චර තරුණයෙක් උනත් හරි අපූරුවට අනාවැකි කියනවා සහ ආකර්ශණීය තේජසක් තියෙන්නේ.

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි මියුරු මල්ලි...

  • @RanjaniUmanda
    @RanjaniUmanda 25 วันที่ผ่านมา

    මියුරු සර් අපි වෙනුවෙන් වෙන වෙහෙසට ඔබට පින්.

  • @MalshaniSandareka
    @MalshaniSandareka หลายเดือนก่อน +3

    ඔබගේ පලාපල විතරයි එක දිගට බලන්නේ.

  • @komalravat404
    @komalravat404 12 วันที่ผ่านมา

    බොහෝම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 หลายเดือนก่อน +2

    Mama nam asa ma ❤mama miyuru sampath liyana ge❤ kiyana tikata

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    Theruwan..Saranai..🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻

  • @HiruniNandasiri
    @HiruniNandasiri หลายเดือนก่อน +2

    respect sir❤

  • @madusankapahalawatta403
    @madusankapahalawatta403 หลายเดือนก่อน +2

    Oba thumage voice eka lassnai gambirai

  • @jenavin1233
    @jenavin1233 23 วันที่ผ่านมา

    ස්තුතියි පුතා දෙව්‍ පිහිටයි ඔබතුමා

  • @Seryani-o4w
    @Seryani-o4w หลายเดือนก่อน +2

    🙏🙏🙏❤❤❤

  • @chandi4564
    @chandi4564 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @MallikaDisanayaka-x3h
    @MallikaDisanayaka-x3h 14 วันที่ผ่านมา

    නිවන් පත්න නියම ජෝතිර් වෙදිය අගේකල යුතුඉ🎉

  • @SupunDrshan
    @SupunDrshan 11 วันที่ผ่านมา

    💚💚💚💚