adara wanthayo adara joduwa කැලේ පැලේ ආදරයෙන් හිටපු දෙන්නා බලන්න සමාජ ඇස නැවත යනකොට දැක්ක දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • (කාංචන කුමාර ආරියදාස 0773416157)
    2023.06.26
    කැලේ පැලේ ආදරයෙන් හිටපු දෙන්නා බලන්න සමාජ ඇස නැවත යනකොට දැක්ක දේ
    මේ පවුල ගැන අපි වසර කීපයකට පසු ඔබට කිව්වා ආදරයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ පවුලට උදව් කළා ,ඒ සමාජ ඇස කෙරේ තැබූ විශ්වාශය නිසා උදව් කල බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මේ ආදර පවුලේ පසුවිපරමක් කළා .ඔන්න ඒ දෙන්නා දරු දෙන්නා සමග අද ජීවත්වෙන හැටි .සමාජ ඇස කෙරේ තව දුරටත් විශ්වාශය තබන්න ,කතා කරන්න අපට 0773416157 කාංචන

ความคิดเห็น • 574

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +38

    ලැබිම පේර පින් එක බැ කාටවත් නවතන්න 💞💞 තෙරුවන් සරණයි

  • @shamaalishamaali-ed8jp
    @shamaalishamaali-ed8jp ปีที่แล้ว +31

    මේ අයට උදවු කරපු කාංචන මහත්මයා ඇතුළු සියලූම දෙනාට නිවන් දකිනා ජාති දක්වාම වියදම් කල රුපියලක් පාසා කෝටි ගණනින් වැඩි වැඩියෙන් ලැබේවා..ඒ ලැබෙන කිසිවක් කෙරෙහි තණ්හා උපාදාන නොවී චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. තෙරුවන් සරණයි.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +50

    සමාජ ඇස නාලිකාවේ සියලුම දෙනාටත් ..ප්‍රධානියා කාංචන මහතාටත් ගොඩක් පින් මෙවැනි කටයුතු ලංකාව පුරාම වැඩි වැඩියෙන් කරන්න ශක්තිය වැඩි වේවා ...ආදර කැදැල්ලට ජයමවේවා ...තෙරුවන් සරණයි ..

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 ปีที่แล้ว

      Godak watina wedagath videowak udau kala samata godak pin

  • @dilishazathauda5667
    @dilishazathauda5667 ปีที่แล้ว +76

    උදවිි කල හැම දෙනාටම සංසාරෙ යස ඉසුරැ පිරි පිංවත් ජිිිවිත උරැම වෙිිවා....සැබැ ආදරයට දෙවියනුත් ආශිර්වාද කරනවා කියන දෙයට හොඳම නිදසුනක්🥰

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +71

    කාංචන මහත්මයා අැතුලු සමාජ අැස නාලිකාව මේ ලෝතලයේ මීණි කැටයක් සේ බැබලේවා... මේ අයට උදව් උපකාර කරපු සියලුම දේනාට කරන කියන දේ සාර්ථක වෙලා දිනෙන් දින දියුණු වේවා.. නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා.. උතුම් ජයසිරිමාහා බෝ සමීඳු පිහිටයි..

    • @ANURADHA-qv7nj
      @ANURADHA-qv7nj ปีที่แล้ว

      😊

    • @ireshanimanthi7757
      @ireshanimanthi7757 ปีที่แล้ว

      එජඑ එජාපයේ එඑඑඑ එකක් එකක් එඑඑ තියෙනවා එජඔනතරම් ජඑරජර එජඔනතරම් ජජජ ජඑරජර එඑජඔනතරම් රඩ
      රඩ
      එඩ
      එඑඑඑා
      එඩ
      එා
      රඩ
      රඩ
      රඩ
      රඩ
      රඑ
      එඩ
      ⁣ෙ
      එඩ
      එඑ

    • @ireshanimanthi7757
      @ireshanimanthi7757 ปีที่แล้ว

      එඑඑඑ

    • @ireshanimanthi7757
      @ireshanimanthi7757 ปีที่แล้ว

      රරර
      රඩ

    • @ireshanimanthi7757
      @ireshanimanthi7757 ปีที่แล้ว +1


      එඑඑ
      එඑ

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +22

    අනේ මෙි දෙපලට චුටි දෙයකින් හරි උදවුකරපු සියලුම දෙනාට වැඩු වැඩියෙන් ලැබෙින්ඩ ඔනේ මෙි උදවු කරපු සියලුම දෙනාට මුදල් වලින් කිසිම අඩුවක් නොවෙිවා කාන්චන අතුලු උදවු කෙරැවාවු සුයලුම දෙනාට ජේසු පිහිටයි

    • @user-ec4sg1ql2e
      @user-ec4sg1ql2e หลายเดือนก่อน

      තෙරැවන් සරණ යි .ගොඩාක් පින් ඔබලා ට❤❤❤❤🙏

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 ปีที่แล้ว +14

    දන් ඉතිං ඔය දෙන්නා තව නැති බැරි අයට දෙන්න බලන්න .එතකොට තව තවත් ලැබෙයි .බුදු සරණයි .

  • @pushpaguruge2073
    @pushpaguruge2073 ปีที่แล้ว +36

    හරිම සතුටුයි....පිං වන්ත යුවලක් පවුලක්...උදව් කල සැමට දෙවි පිහිටයි🙏❤️

  • @MankiManki-ky8cz
    @MankiManki-ky8cz ปีที่แล้ว +22

    ආදරේ ඉස්සරහ ඕනිම දෙයක් ජය ගන්න පුලුවන් .
    මාත් දරුවන් 4 දෙනෙක් එක්ක තනි උන ගැහැනියක් .ඒ අවන්ක උන වැඩිකමට .ඔබ දෙපලට මo හිස නමා ආචාර කරනවා . ඔබ දෙපලගෙ ඉදිරිගමනට මන් සුබ පතනවා.මිල මුදල් වලින් බැරි නමුත් හදවතින්ම සුබ පතනවා.ජය ශ්‍රී මා බෝ සමිදුගේ පිහිටයි ....

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +73

    මිහිපිට දෙවියෙක් කාංචන සර් 🙏🙏🙏 මෙි පුංචි පවුලට උපකාර කල සැමට ගොඩාක් පින් 🙏🙏🙏

  • @anuradon1830
    @anuradon1830 ปีที่แล้ว +15

    පේර පින් මතු විම කියන්නේ මේකට තාමා සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +17

    හරිම සතුටුයි ඒ දෙන්න හරි සතුටින් ඉන්නවා හරිම ආඩම්බරයි හැමදාම සතුටින් ඉන්න දළදා සමිදු පිහිටයි කාංචන මහත්තයා ⁣ඔබතුමාටත් ගොඩක් පින් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q ปีที่แล้ว +11

    ඔබතුමා ට. ගොඩක් පිං. අසරණ. අයට. පිහිට. වීම. උතුම්. පිනක්. තෙරුවන්. සරණයි. පින්වන්ත. සර් ට. 🙏🙏🙏👍🌹❤️

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 ปีที่แล้ว +76

    දුවෙි පුතේ ලදදෙයින් සතුටු වෙන ඔයාලාට තුනුරුවන් සරනයි පුතේ දුවෙි මම මෙි කියන්නෙ අදහසක් විතරයි ඔයාලාට ඇති තරමි ඇදුමි තියාගන තවත් අසරණ අයට ටිකාක් දුන්නොත් දුන්නා වගේම ඔයාලාටත් තවතව ලැබෙිවි තෙරුවන් සරනයි

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 ปีที่แล้ว +3

      Aniwaren labeii,

    • @malshadilhanifernando244
      @malshadilhanifernando244 10 หลายเดือนก่อน

      ❤ හරිම සතුටුයි.

    • @kamaniaththanayake946
      @kamaniaththanayake946 8 หลายเดือนก่อน +1

      අව්‍යාජ ආදරයට මගේ උත්තමාචාරය🙋
      මට හිතෙන්නේ ඔය දෙන්නත් සිද්ධාර්ථ යසෝධරා යුවළ වගේ කියල.
      ඔය ආදරය හැම කෙනෙක් තුළම ඇති වේවා .🙏🙏🙏

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 11 หลายเดือนก่อน +23

    කැලේ පුංචි පැල දකිනකොට මතක් උනේ.එයාලගේ සිලින්ජර් වලින් හදලා තිබුනු ලස්සන නිර්මාණය මට .මේ ආදරේ හැමදාම මේ විදියටම තිබිලා.උදව් කරපු හැමෝටම උපදින හැම ආත්මෙකම කිසිම කරදරයක් වෙන්න එපා.බුදු සරනයි !!!

  • @homagama
    @homagama ปีที่แล้ว +65

    අනේ මගෙ නංගි කතා කලා කිවුවා කාංචන මහත්තයට පොලොන්නරැවෙ ඉඳන් තවම ගියෙ නෑ කීවා එයාට නං ගොඩක් උදවු අවශ්‍යම වෙලාවක් එයාගෙ මහත්තයත් නැති වුනා දරැවා ලැබෙන්න ඉන්නකොට පුළුවන්නං එයාටත් උදවු කරන්න මහත්තයෝ🙏🙏

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 ปีที่แล้ว +8

    කාංචන මහත්තය ඔබතුමාට ගොඩක් පිං මේ යුවල හරිම වාසනාවන්තයි ජයවේවා ජේසු පිහිටයි තෙරුවන් සරණයි

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +65

    ඒ.උතුම් ආදරය සදාතනික පැවතේවා අවංකව හොර.බොරු නැතිව ජිවත්වන ඔබ යුවලට විශ්වය විසින් උපකාර කරනවා ඉස්තුතියි කාංචන ඇතුළු සියඑ දෙනාටම තෙරුවන් සරණයි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +19

    කාංචන මහතාට මේ විශ්වයේ බලයෙන් තව තවත් ශක්තිය ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම නිතර ලැබේවා

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 ปีที่แล้ว +5

    දැක්කම හරිම සතුටුයි... උදව් කරපු හැම දෙනාටම ගොඩක් පිං... තව තවත් මෙවැනි අයට උදව් උපකාර කරන්න වැඩි වැඩියෙන් ලැබේවා.. බුදු සරණයි ඔයාලට

  • @ThakshiThakshi-gb7bu
    @ThakshiThakshi-gb7bu 10 หลายเดือนก่อน +5

    මේ උපකාර කල අයට මේ වගේම අවංක නිර්මල ආදරයක් නිවන් දකිනාතුරු හැම ආත්මයකම ලැබේවා තෙරුවන්සරණයි සියලු දෙනාට. ඔය ආදරේ සැමදාමත් වැජබේවා 🙏🙏🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +10

    ගොඩක් ගොඩක් පින් උතුම් උ එ උදවු උපකාර කරන සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 කාංචන මහත්තයා ඔබගෙ වටිනා විඩියෝ කොපමණ බැලුවත් එපා වෙන්නෙ නැහැ හොදක්මයි අනෙ ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +10

    වැඩිපුර ඇඳුම් තවත් නැතිබැරි අයට දෙන්න. පිං.
    ලස්සනට පිලිවලට ගේ අස්කර ගන්න❤

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 ปีที่แล้ว +23

    මමත් බැලුවා මෙ ආදර කතාව හරිම ආදරනීයයි හැමදාම අදරෙන් සතුටින් ඉන්න ඉතින් මෙ පින අනිවාර්යයෙන් ලැබෙන්න ඕනී කංචන මහත්තයට සහ උදව් උපකර කරපු හැමොටම.තෙරුවන් සරණායි හාමෝටම .

    • @anupushpakumara36
      @anupushpakumara36 ปีที่แล้ว

      කොයිතරම් අගහිකම් තිබුණත් ඒදේවල් ගින්දරක් කරගන්නෙ නැතිව ලද දෙයින් සතුටුවෙලා ආදරෙන් ඉන්න පවුලක්.නේද

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +16

    සුන්දර පවුලක්! හරි ලස්සන වෙලා දෙන්නම!! ඔබ තුමාට පිං!!

  • @janithacosta
    @janithacosta 11 หลายเดือนก่อน +16

    අනේ පුදුම සතුටක් දැණුනා ...මේ අහිංසක කතාබහ ඇහුවහම ..
    මූලිකව අත දුන් කෙනා ඇතුළුව උදව් කරපු සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා !!!
    🙏🙏🙏❤❤❤❤❤❤
    විශේෂයෙන් ජෙහාන් මහතාට ගොඩාක් පින් 🙏🙏🙏

  • @umsisira1
    @umsisira1 9 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි.. සමාජයට හොද පනිවිඩයක්, ආදර්ශයක් දුන්නා.
    උදව් කල හැමෝටම බොහෝම ස්තූතියි..

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +16

    වාසනාවන් ,දුවේ මේ තමයි පෙර පින ,එයට මූලික පදනම මේ උතුම් මිනිසා කාංචන මැතිතුමාගේ හෙලිදරවුවයි. තෑග්ගෙන් තෑග්ග උතුම් නිසා ඔබලාට වැඩිපුර තියෙන දේවල් තවත් නැතිබැරි අය සමග බෙදා ගන්න. කවමදාවත් ඒ පරිත්‍යා කෙරූ මහත්වරු දොස් නොකියාව්. තෙරුවන් සරනණයි .

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +5

    පවු අනේ.මේ අසරන මිනිස්සු සතුටු වෙන්න වෙන්න උදව් කරපු අයට ගොඩක් පින්

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 ปีที่แล้ว +16

    ඇත්තටම අයියේ ඔයා නම් බූදුන් දැක නිවන් දකින්නට ඕන. ගොඩක් ලොකු පිනක්. 😊🙏ආදරේ ට කරන්න බැරි දෙයක් නෑ නේ

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබ තුමාට මේ කරන සත්කාර වෙනුවෙන්

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho 9 หลายเดือนก่อน +2

    අනේ උදව් කෙරපු සියලු දෙනාට ගොඩක් පින් හරිම සතුටුයි ❤❤❤

  • @TharinduSandaruwan-me4mv
    @TharinduSandaruwan-me4mv ปีที่แล้ว +6

    ආදරේ තමා හැමදේම හැම හිතක්ම වෙනස් කලේ. .බුදුසරණ යි ඔයාල ට..තව තව මෙවැනි උපකාර කරන්න කාංචන මහතාට ශක්තිය දහිරිය ලැබේවා...පිට රට ඉදන් උදව් කල සියලුම දෙනාට ඇත්ත ටම බොහෝම පිං

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 ปีที่แล้ว +4

    කාංචන මහත්තයට ගොඩක් පින් එතුමා ඒ අය පෙන්නුව නිසානේ මෙහෙම දේවල් එයාලට ලැබුනේ උදව් කරපු සියළු දෙනාටත් ගොඩක් පින් ඔයාලා දෙන්න ආදරෙන් සතුටින් ඉන්න ඒ වගේම පින් කරන්න පුළුවන් තරම් බුදුසරණයි

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +15

    කංචන පුතේ ඔබට තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරණය ලැබෙවා හැදු වැඩු දෙමාපියන්ටත් පිං අයිති වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🌹🌹🌹🌹😘😘😘😘😘

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +6

    ඔබලාට තවතවත් ලැබේවි ඒ ඔබදෙදෙනගෙ අවංකකම නිසයි.ඔයාලාට අදින්ඩ ඇදුම් පැලදුම් වැඩිනම් තවත් ඔබ වගේම අහිංසක පවුල් ඕනේ තරම් ❤❤කාංචන මහත්මාට ❤❤❤මුන ගැසෙනවා ඒඅයට පරිත්‍යාග කරන්ඩ දෙපාරක් හිතන්ඩ එපා ඔබ දෙන තරමටම ඔබට ලැබේවි තෙරුවන් සරණයි

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 ปีที่แล้ว +48

    දැක්කම හරිම සතුටක් ආසාවක් දැනුනා. සැමදාම ආදරයෙන් ඉන්න තේරැවන් සරණයි. සියලුදෙනාටම. 🙏🏼🙏🏼

  • @lankacool9116
    @lankacool9116 11 หลายเดือนก่อน +3

    ඔබතුමා නිසා මේ ආදර ලෝකය එලිය වුනා උදව් කළ සැමටම දෙව් පිහිටයි..

  • @RuwiniNisansala-sj4hm
    @RuwiniNisansala-sj4hm 4 หลายเดือนก่อน +2

    වැඩිපුර තියන ඇඳුම් කාට හරි දෙන්න.ගොඩක් පින් සිද්ධ වෙයි.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +6

    හරිම නිහතමානී දෙන්නෙක්...කාංචන මහත්යට ගොඩාක් පිං..හරිම සතුටුයි සන්තෝසෙන් ඉන්නව❤❤❤..බුදු සරනයි

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +6

    හරිම සතුටුයි . බුදු සරණයි ! උදව් කල සැමට පින්. කාංචන මහත්මයාටත් අප්‍රමාණ පින්. .

  • @nadeearachchi138
    @nadeearachchi138 ปีที่แล้ว +3

    ඇස්වහ ක් වදින්න එපා...බුදුසරණයි ..තව තවත් උදව් කරන්න සිත් පහල වේවා ..❤

  • @haylenhaylen6577
    @haylenhaylen6577 ปีที่แล้ว +8

    පරිස්සමෙන් ඔය විදිහියට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @bandularathnayake7733
    @bandularathnayake7733 11 หลายเดือนก่อน +1

    ලද දෙයින් සතුටුවෙන ඒ වගේම දියුනුවෙන්න අවංක උත්සාහයක් දරන දෙන්නෙක්. ඔයාල කරන සැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. කාංචන කුමාර සොයුර ඔබටත් ගොඩක් ස්තුතියි.

  • @vikasithatv2336
    @vikasithatv2336 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔයාලගේ ඔය ආත්මිය බැදිම ප්‍රාර්ථනා සියල්ල සිතන පතන අයුරින්ම ඉටුවේවා

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +9

    ශෝක් අනේ එයාලා කම්මැලි නැ උත්සාහවන්තයි ආදරේ හිතෙනවා හැමදාම සතුටින් ඉන්න

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +9

    අනේ දෙයියනේ එයාලට වඩා මට සතුටුයි වීඩියෝ එක බලලා හිනාවක් ආව සතුට වැඩි කමට දියුණුව දිනෙන් දින ඉහළ යමින් ඒ ආදරය ජීවත් වන පුරාම රැදේවා තෙරුවන් සරණයි ❤කාංචන මහත්තයා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏 ❤️ ❤️

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      ඔයාටත් මගේ පිහිට ලැබේවා

    • @mali-by3ks
      @mali-by3ks ปีที่แล้ว

      @@nishantha1422 🙏❤️

    • @ruthsharmalee3878
      @ruthsharmalee3878 ปีที่แล้ว

      කාංචන මහත්මයා ,ඈත දුරක් දැකලා අහිංසක දුප්පත් ජනතාව එතෙර කරන්න ඹබතුමන් ගත් උත්සාහය ( සමාජ ඇස) බැබලෙනවා, ඹබතුමන්ට පිං,. කැලෙ ආදරයෙන් ජීවත්වෙන ඒ ජොඩුව ජීවිතයට එලිය වැටුනෙ කාංචන මහත්මයාට ස්තුතියි. පිං...

    • @anupushpakumara36
      @anupushpakumara36 ปีที่แล้ว

      ​@@mali-by3ksකොයිතරම් අගහිකම් ආවත් ඒ ආදරේ නිසා ඒ පවුල ආරක්ෂා වෙනවා නේද.

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +14

    ඔයාලා වගේම තව දුප්පත් අය බලලා වැඩිපුර තියෙන ඇඳුම් දෙන්න මල්ලි තව තවත් ඉදිරියට ඔයාලාට යන්න ආශිර්වාදය ලැබෙයි.බුදු සරණයි සියලුම දෙනාට 🙏

    • @jayalstmanika8326
      @jayalstmanika8326 ปีที่แล้ว +1

      Attatam maga aswalata godak kadulu awa mama adara illapu kanak nisa mata adarayak labilana mata godak satutui adanna gana oyawaga aya hoyanna dannm adui oyalata pin

    • @jayalstmanika8326
      @jayalstmanika8326 ปีที่แล้ว +1

      Oyalata budu satanai

    • @chamalkumara606
      @chamalkumara606 ปีที่แล้ว

      @@jayalstmanika8326 🥰🥰🥰

  • @lakshirathnayake1272
    @lakshirathnayake1272 ปีที่แล้ว +6

    ඔයාලට වැඩි නම් තව නැතිබැරි කෙනෙකුටත් දෙන්න..බුදු සරණයි දෙන්නටම..❤

    • @anupushpakumara36
      @anupushpakumara36 ปีที่แล้ว

      දුන්නොත් දානේ ලැබෙයි නිදානේ

  • @user-ku7bj4ys2r
    @user-ku7bj4ys2r ปีที่แล้ว +4

    ගෙඩක් ඉනවා නැතිබැරි මිනිස්සු එ හැමෙිටම උදවු කලනමි තවත් හෙදයි ඔයල හැමෙිටම දලදා සමිදු පිහිටයි

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว +2

    යෙහෙන් වැජබේවා චිරන් ජීවතු උදවු කල හැමෝටම ස්තුතියි ..මහත්මයාණෙනි ඔබ වටා පින් සිත් ඇත්තෝ රොක්වේවා..ජේසුපිහිටයි හැමෝටම ...

  • @damayanthim4951
    @damayanthim4951 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධස්ස !!!උතුම් තෙරැවන්ගෙ අනන්ත ආශිර්වාද රැකවරණ ලැබෙිවා ඔබතුමාට උදව් කල සැමටත් සියලු සැනසුම ලැබෙිවා ලැබෙනවා !!!

  • @damayanthigamage8344
    @damayanthigamage8344 11 หลายเดือนก่อน +3

    ඔබ තුමා නිසා me දේපල සතුටින් ඉන්නවා .උදව් කල හැමෝටම pin ලැබේවා ..❤🙏🙏❤❤😊

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 ปีที่แล้ว +50

    දඹුල්ලේ බැබලෙන පහන් තරුව ඔබයි කාන්චන පුතේ.
    ඉශ්ඨ දේවතා කාන්චන කුමරු , යනුවෙන් ඔබේ නම භාවිතා කලයුතුයි.
    මා ඉතාමත්ම පැහැදිලිව විශ්වාස කරන විශ්ව ශක්තිය
    නිරතුරුවම ඔබව ආරක්ෂා කරනුඇත .

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +4

      මාත් සලකලා බලන්නම් දේව සබාවට යෝජනා කරන්නම්

  • @prasadsadakelumkp8782
    @prasadsadakelumkp8782 ปีที่แล้ว +6

    ආදරෙයි කචන අයියා ඇතලු මෙි පවුලට උදවු කරපු සියලුම අයවලුන්ට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r 2 หลายเดือนก่อน +1

    කවුද අප්පා ඒ බෝධිසත්වයා මතු බුදුවෙන්න ඕනේ අපිට ඒ බෝධිසත්වයාගේ වීඩියෝ එකක් පෙන්නන්නකො රටට ලොකු ආදර්ශයක් ඒ මනුස්සයව

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +4

    ආදරේ වගේම ජිතේ හැමදාම සරුවෙන් ඉන්න දහ්රියමත් වෙන්න බුදුසරණයි

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 ปีที่แล้ว +6

    මේ උදව් කරන ඔබතුමාටත් යස ඉසුරු පහල වේවා 🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +7

    උදව් කරන සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏
    ඔයාලාට සියලු බලාපොරොත්තු ඉටුකරගෙන වාසනාවන්ත ලෙස ජීවත්වීමට වාසනාව ඉක්මනින් ලැබේවා ..❤❤❤❤❤❤❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    අනෙ හරිම සතුටුයි .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .එ උදව් කරපු නොන මහත්තයාට ගොඩක් පින්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +14

    සතුට උතුර යන කොට දීපු අය දිවිය ලෝකේ ඉන්න දෙවියෝ හිනා වෙනවා ඇතී ඔය ලැබුනේ පේ පිනකින් කියලා තව තව දණ මන දෙන්න

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +2

    ඔබතුමාටත් උදව් උන අයටත් ගොඩක් පින්

  • @khantikhanti2884
    @khantikhanti2884 11 หลายเดือนก่อน +1

    හරි සතුටුයි කාංචන මහත්තයාටත් උදාවු කළ සියලුම දෙනාට බොහොම පින්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +3

    තවත් අයට දෙන්න ...මොන තරම් දේවල් ලැබුණත් ඔය ආදරේ වෙනස් කරගන්න ත් එපා මුල අමතක කරන්නත් එපා..තෙරුවන් සරණයි හැමෝටම ..🙏👌

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +10

    උත්සහවන්ත මිනිස්සු දැක්කම කව්රැත් ආදරෙයි.උදව් කරාට පාඩුවක් නෑ එයාලට.එයාලා ඒ උදව්වලින් දියුනු වෙනවා.නාස්ති කරලා නෑ

  • @sashikawickramasinghe6312
    @sashikawickramasinghe6312 ปีที่แล้ว +3

    තරහ. වෙන්න එපා මෙහෙම කිව්වට .. ලැබෙනවා කියලා ගොඩ ගහගෙන ඉන්නෙ නැතුව ..තව නැති බැරි කට්ටියකට දුන්න නම් පිං

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +3

    මෙයාලව දැක්කම එරි සතුටක් දැනුණා .පැලේ හිටියත් පිං වන්තයි .කැදැල්ලෙ ආදරෙ උතුරන්න තියෙන නිසා.හැමෝගෙම ආදරේ ලැබිලා තියෙනවා.තව තවත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා.

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +19

    උතුම් මිනිසුන් කොච්චර සොදුරුද අනුන්ගෙ දුකේදි කොතරන් සහය වනවද ❤

  • @Sewpras
    @Sewpras 8 หลายเดือนก่อน

    හරිම වාසනාවයි මේ දෙන්නා,ඔබ තුමාට ගොඩක් පින් මේ වගේ මනුශ්‍ය සත්කාර කරනවට

  • @helindidinethma6427
    @helindidinethma6427 ปีที่แล้ว +7

    හැබැයි ඒ කොල්ල අමුතු චරිතයක්....

  • @isharadayananda2219
    @isharadayananda2219 ปีที่แล้ว +3

    මං නම් කියන්නේ ඉස්සරෝම දුවෙක්නේ ඒ එයාගේ වාසනාවට තමයී මේ හැමදේම හම්බුනේ...ඇත්තටම සතුටුයි මං එදාත් ඒ video එක බැලුවා...මට හොදට මතකයි ඒකත්..ජයෙන් ජය ඔයාලා හතර දෙනාට.👌❤❤

  • @mertleirangani2398
    @mertleirangani2398 ปีที่แล้ว +4

    වැඩි ඒවා තව නැති බැරි අයට දෙන්න ලොකු පිනක්

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +1

    ගොඩක් සතුටින් ඉන්න උදව් කරපු හැමෝටම පින් මේ වගේ අයට පතන හැම දේම ලැබෙන්න ඕනෙ ආයෙම කියන්නේ අපේ කෙනෙක් සැනසීමෙන් ඉන්නවා කියන්නේ අපිට සතුටක් ඔයාලට ගොඩක් පින් 🙏තෙරුවන් 🙏සරණයි 🙏ඔයාලා ඔක්කොටම

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +2

    මේ උපකාර කළ හැමෝම මතු ආත්මවල ඉපදෙන්නේ සැපසම්පත් පිරි විමානවල. කාංචන මහත්තයා තමයි ඒ පංගුවේ මුල්ම කොටස්කරු. බලන්න ඒ කැදැල්ලේ උතුරා යන සතුට. ආදරය. උතුම් හිත් තිබෙන ලස්සන මිනිස්සු තාමත් මේ ලෝකයේ ඉන්න එකම සතුටක්..

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 ปีที่แล้ว +6

    ඇදුම් එහෙම නැති අයට දුන්නනම් හොදයි ඉතින්. තව ටික දවසක් යනකොට සමහර ඒවා අදින්න බැ සමහර ඒවා දිරලා යනවා. එතකොට තවත් ලැබෙනවා ඔයාලට ❤

    • @chathuliyanage6818
      @chathuliyanage6818 ปีที่แล้ว +1

      Eka nam aththa wadi dewal nam එමටයි .goda gaha ගන්නවාට wada beda hada gannawanam වටිනවා

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 ปีที่แล้ว +1

      @@chathuliyanage6818 මෙහෙමයි ඉතින් අපි එහෙම කිව්වම හිතන්නේ අපට නැති නිසා ඉරිසියාවට කියනවා කියලා. එකනේ වැඩේ

  • @gayathriherath2191
    @gayathriherath2191 ปีที่แล้ว +4

    සසරේ දුන්න දේ මේ ලැබෙන්නේ 🙏.. වැඩියෙන් තියන ඇදුම් තව නැති කෙනෙක්ට දුන්න නම් ඔයාලට සසරේ තව පින් රැස් වෙයි

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    පුදුමාකාර සතුටක් දැනෙනවා කාංචන මහතා මේ කරපු උදාව amilai. මේවාට udau උපකාර වන සැමටම බොහෝම ස්තූතියි මේ දරු පවුලේ සතුට සමාදානය අාදරය divi පුරාවට ම pawatiwa

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 3 หลายเดือนก่อน +1

    මේ බඩු එවපු බඩු ගන්න රෙදි ගන්න සල්ලි එවපු විදේශ වල ඉන්න සියලුම ලාංකික පින්වතුන්ට කෝටි ප්‍රකෝටි ගනන් ලැබේවා නිදුක් නීරෝගී සුවපත් වේවා

  • @user-jb4uc3lk6s
    @user-jb4uc3lk6s 9 หลายเดือนก่อน +1

    ඇත්තමයි දුන් දේ සුවදයි... මේ පුංචි පව්ලට සතුට දුන්නු සියලුම දෙනාටම ගොඩක් පිං..❤

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +10

    ඔබ තුමා ta නිදුක් නිරෝගී සුවය thisthuna කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai ❤❤❤.🙏🙏🙏

  • @muthunmadushan5157
    @muthunmadushan5157 ปีที่แล้ว +4

    ඇත්තටම ඇස් දෙකට කදුලක් ආවා.එයාලා හරි සතුටින් ආදරෙන් හැමදේම පෙන්නනවා.බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤ පුංචි පවුලට .සැමදා ඔය සතුට රැදේවා ❤❤❤ කාංචන අයියේ ඔබටත් පිං.උදව් කරපු සියලුම දෙනාට තව තවත් වැඩියෙන් ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට ❤❤

  • @kalummadushan1891
    @kalummadushan1891 ปีที่แล้ว +1

    අනේ බුදුසරණයි හරිම සතුටුයි උදවුකල හැමොටමයි ඔය දෙන්නටයි තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා❤❤❤🙏🙏🙏

  • @madumadukshi6902
    @madumadukshi6902 11 หลายเดือนก่อน +2

    අනේ බුදුසරණයි මාරම සතුටක් දැනෙන්නේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා..❤️❤️❤️❤️ උදව් කරපු හැමෝටමත් බුදුසරණයි .

  • @yenulisenulya1919
    @yenulisenulya1919 ปีที่แล้ว +6

    පින් සිද්ධ වෙනවා උදව් කරපු හැමෝටම හා ඔබ සැමටම

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +15

    ඔයාලට වැඩි දේවල් නැති කාට හරි දෙන්න.තව තවත් හරි යාවි ඔයලට

  • @kosalamadhusanka4545
    @kosalamadhusanka4545 ปีที่แล้ว +7

    මෙයාලා වගේ තව අය ඉන්නවා ඉතින් මේ අයට දැන් වාහන තියෙනවා දියුණු වෙන්න පුලුවන් නිසා වෙන කෙනෙකුට වෙන අයට උදවු කලොත් හොදයි කියල මට විතරද හිතෙන්නෙ ඔයගොල්ලො අදහස් කියන්නකෝ

    • @user-ng6rc6ms6x
      @user-ng6rc6ms6x หลายเดือนก่อน +2

      ඔව් ඔයා කියන්න එක්ක හරි ♥️

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว

    කාංචනා මහත්තයා ඇතුලූ උදාවු කළ සියලුම දෙනාට බොහොම පින් හරිම සතුටුයි

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +2

    ගොඩාක්පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි කාංචනමල්ලි ඔයාටත් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว +8

    මිනිස්සු එකතු උනොත් රටක් දියුනු වෙන්නවා...❤❤❤❤

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว +1

    උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං හරිම සතුට්න් ඉන්නවා බුදු සරනයි

  • @krishanpadhmakumara1825
    @krishanpadhmakumara1825 ปีที่แล้ว +3

    අනේ ඇත්තට ම හරිම නිරාමිස සතුටක් දැනුනෙ.. තෙරුවන් සරණයි හැමෝටම..❤❤❤

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් සතුටුයි බුදු saranai සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 หลายเดือนก่อน

    කාංචන මහත්මයාණනි ඔබට ස්තුතියි මේ කළ පිනෙන් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා

  • @DonPriyankara
    @DonPriyankara 7 หลายเดือนก่อน +1

    දැන් සෙට් උනෙ චැනල් එක ඔබ නියම මනුස්සයෙක් ඔබ වගේ මිනිස්සු තමා මේ රටේ බිහිවෙන්න ඕන බොහොම පිං සිද්දවෙනව බුදු සරනයි🙏💖

  • @wijerathnakns251
    @wijerathnakns251 ปีที่แล้ว +3

    අද කෙතරම් සොදුරු ලෙස පුංචි කැදැල්ල ලස්සන ට ව්ඩියෝ සිතුවම් කරලා පැලේ ජිවත් වුන ආදර කැදැල්ල සුරක්ෂිත කල කංචන මහතා ගේ උත්සාහය ට බොහෝ පිං සිද්ද වෙනවා . ආදරයට කුමකට වර්ගවාදී බේද .කංචන මහතා ඔවුන් ව ඉදිරියේ දි ත් රැකවරණය ලබා දි ආරක්ෂා කරන්න . කංචන මහතා ඇතුළු සත්ජන පිරිස ට බුදු සරනයි !

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබතුමාට kanchana මහත්තයට ජේසු පිහිටයි

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +1

    ලංකාවේ සමහර අයගෙ හදවත් කොයිතරම් ලස්සන ද කාරුණික ද කියලා තේරුම් ගියා එයාලට ලැබිලා තියෙන දේ දැක්කම .බුදු සරණයි උපකාර කරපු හැමෝටම .

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +5

    රෙදි ගොඩක් තියෙනවා නම් තව මනුස්සයෙක්ට දුන්නනම් පිනක් ඔයලට..

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +10

    ගිය ආත්මේ දුන් යම් දෙයක් නිසයි ඔයාලට මේ දේවල් ලැබෙන්නේ..තමන්ට අවශ්‍ය තරම් ඇදුම් පැළදුම් තියාගෙන තවත් අසරණ අයට දෙන්ඩ, කැමති නම් පමණක්..

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 ปีที่แล้ว +1

    ඇත්තටම කුමාර මහත්මයාණෙනි ඔබතුමාටයි පිංදිය යුත්තේ ඔබ නිසයි අද ඒ අය ඔය විදිහට සතුටින් ජීවත්වෙන්න ඔබට දීර්ඝායුශ ලැබේවා