You did a great work, by the time touching a woman belongs another man could be avoided. I am not blaming you, any how, We must give respect to the womenfolk. I appreciate your valuable humanity, may God bless you all.
ඕස්ට්‍රේලියාවේ ඉදන් Me depalata udaw karapu Sir ta Godaaaaaak pin.Ea wagema කාංචන Sir oyatath මෙවැනි dewal karala ea මිනිසුන්ගේ සිත් sathutu karanawata pin 🙏🙏🙏🙏🙏🙏
I don't have sinhala keyboard. So I write this in English. I'm so happy what you try to do . But you put them in a great danger by showing them like this. Specially in this situation in Sri Lanka. You know what I mean. I do not need to explain. This love is so pure. I have never seen a love like this in real life. I wish if I can see them everyday like a movie. But Some of the things better be hidden forever. Because people will destroy it. Anyway thank you. Please, only thing I wish for them now be safe. No offense.
ෂෙහාන් පින්වත් මහත්මයාණනි, ඔබ තුමාගේ මෙලොවත් ,පරලොවත් ජීවිත දුක් කරදරවලින් තොර ,සතුටෙන් ම පිරේවා....! ඔබගේ දෙමාපියන්ටත් මේ පින් ලැබේවා .......! තව තවත් මෙවැනි පින්කම් කිරීමට සිත යොමු වේවා ....!
ඇත්තටම අහිංසක . අවංක ආදරයක් සියලු දෙවිවරුන් ගේ ආශිර්වාදය ලබා ජීවිතේම සතුටින් ඉන්න ලැබේවා..
අනේ ගොඩාක් පින් ඒ ඕස්ට්‍රේලියාවේ මහත්තයාට.හරිම ආදරයෙන් ඉන්න පවුලක්.බලන්න ඒ මුහුනුවල තියෙන සතුට 🙏🙏🙏
මොන ප්‍රශ්නයක් තිබුනත් ලස්සනට ජීවත් වෙනවා .ජීවිතේ කියන්නේ හැමදාම ප්‍රශ්න වලින් මිරිකිලා ජීවත් වෙන එක නෙවෙයි .ඒකට මේ දෙන්නා හොද ආදර්ශයක් .උදව්කළ දෙපලට සහ කාංචන මහත්මයාට ගොඩක් පිං අයිතිවෙනවා .තුනුරුවන්ගේම සරනයි මේ පව්ලට යහපතක්ම වේවා .
එ ඔස්ටෙලියාවෙ ඉන්න මහත්තයා ඔබටත් හැමදාම ගොඩක් පින් ලැබේවා අපෙ පර්තනවයි එ 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
මේවා තමයි පිං මහත්තයෝ 🙏🙏
අනේ ලස්සන දෝණි යෙක් මොනව නැති උනත් දෙන්න සන්තෝ ෂ යෙන් ඉන්න ව එක ඔකොටම වඩා වටිනවා උදව් කරන අයට ගොඩක් පින් කාංචන මහත්තයෝ බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
ඹස්ටෙුිලියාවෙි ඉන්න ඒ දෙන්නා ඇතුළු කාංචන මහතාට මෙි කරන දේවල් වලින් නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙිවා බුදු සරණයි
ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ මහත්තයාට බුදු බව අත්වේවා 🙏🙏🙏 අනේ බුදු මහත්තයා ඔබට මේ පින් බලෙන් දන වතෙක් වෙලා නිරෝගීව ඉපදේවා 🙏🙏🙏 මේ අහිංසක පුංචි paulata නොතෙමී ඉන්න පුංචි ගේ පැලක් සදා දෙන දවසට ඔබ තුමාගේ හදවතට දැනෙන සතුට පින් කඳක් ඔබ තුමා... 🙏🙏🙏
අනේ ගොඩක් පින් උදවු කරපු මහත්තයාට තව තවත් ආත්ම ශක්තිය ධෛර්යය කංචන මහත්තයා ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙිනවා මෙි අය හොයාගන ගිහිල්ලා උදවු උපකාර කරනවට තෙරුවණ් සරණයි
අනෙ ලස්සනයි දෝනී සියල්ල ඉස්ටවෙවා බුදු සරණයි ඔයාලත්
කරන වැඩේ ගොඩක් පිං ඒ උනාට මීට වඩා හිතන්න ඒ ලමයි ලොකු උන දාක මේවා දැක්කම ලැජ්ජ හිතෙනවනෙ දුප්පත්කම කියන්න ලැජ්ජ නැති උනාට ඒක වෙනයි ඒත් මේ අහන දේවල් මොනවද නැති බව දැන දැන යන්නෙ කොහෙටද අහන්න එපා.ඒ වගේම එක පාරක් උත්තර දුන්නම ආයෙත් සල්ලි දුන්න එක ගැන මොනවද කියන්න තියෙන්න මොකාද හිතෙන්නෙ ගගා හැට සැරයක් අහන්න එපා.මේ විනාඩි ගානට කී පාරක් ඇහුවද ඒ ගෑනු කෙනාගෙන් ඒක.දෙයක් කරලා අනිත් අයටත් ආස හිතෙන්න ඒක ප්‍රසිද්ධ කරන එක හොඳයි ඒත් මෙහෙම උනාම ඒක හරි නැහැ.
එකනම් ඇත්ත එකමදේ කී පාරක් අහනවද මේ මිනිහා.පව් අහින්සක මිනිසු.මෙ කිවෙනි පාරද අනෙ අහන්නේ කොහොමද හමු උනේ කියලා
ඒක ඇත්ත .
Eka aththa ganiyek gen ehama.ahaddi kochchara asarana wenawada.karana karyanm godak උතුම්
අනේ ඔව්
මෙහෙම දීලා වැඩක් නෑ
වමත දෙන දේ දකුන නොදැනෙන්න දෙන්න ඕනි
👌👌
අනේ දෙවියන්ගේ ආසීර්වාදය පතනවා මේ පවුලට.හරිම සන්තෝසයි මේ දරුවෝ ගැන ❤❤
ඇත්තටම බොහොම හොඳයි... සිංහල දෙමළ මුස්ලිම් කියලා එකක් නෑ... අපි එක රටක අය . කාන්චන මහත්මයා ට බොහෝම ස්තූතියි සහ පිං 🙏🙏
කොච්චර ප්‍රශ්න තිබුනත් ලස්සන ට හිනා වෙලා ආදරෙන් ජිවිතේ ගෙවනවා එහෙම දැකීමත් සතුටක් දෙවිපිහිටයි හැම දේම විසදෙයි බුදුසරණයි
Theruwan sarany dewe pihitay udau kala semt pin
බලන්න කෝ එ ආදරේයි ගෞරවය ඔන්න ඔය වගේ පවුල් වල ආදරේ තියනවා පැලෙන්න .ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔයාටත් ,කාංචන අයියේ ඔයාටත් .ගොඩක් පිං 🙏🙏🙏❤️❤️
මුදල් දීම් ප්‍රසිද්ධියේ නොකළෘ නම් වඩාත් හොදයි .බෙහොම පින් කරන උදවුවලට .මේ අයට ලොකු ශක්තියක් වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි !🙏🙏🙏
ඇත්තටම මොකද දැන් හොරු වැඩියි හරිම අහිංසකයි ආරක්ෂාවක් නැති නිසා දලධා සමීදුගේ පිහිටයි
ගොඩාක් පිං උදවු කල අයට හා කාංචන මහතාට බුදුසරනයි
තෙරුවන් සරනයි සියලුදෙනාටම කාංචන සර් ස්තුතියි ජයවේවා හැමදාමත්
බොහොම පින් වන්ත පවුලක් තෙරුවන් සරණයි ඹබට සැමටම
බොහෝම පින්සිදුවේවා ඒ මහත්මයාට ඒ වගේම එතුමාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා ........ නිදුක් නීරෝගී වේවා ........ තෙරුවන් සරණයි ..........
පුදුම ලස්සන අහිංසක පවුලක් කාංචනටත් ඒ අහිංසක පවුලටත් තෙරැවන් සරනයි
හරිම ලස්සනයිඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි
ගොඩක් ආදර කාතාවක් ලස්සනයි සුබ ගමන් බුදුසරණයි පරිසමනේ ඉන්න
ගොඩාක් පිං ඒ කළ උපකාරයට ඔස්ට්‍රේලියාවේ සිටින ඒ මහත්මයාට සහ කාංචන මහත්මයාට
, අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
ලස්සනයි පිරිසිදුයි.ලොකු දෝනි ලස්සනයි.පින තමයි ලැබෙන්නෙ උදව්කරන අයට.වටපිටාව හරිම ලස්සන දර්ශනයක් පෙනෙන්නෙ
That is an amazing help what you have done.
Much appreciated and thanks to you and your family.
ඔස්ට්‍රේලියාවේ ඒ මහත්තයාට තවතව ලැබෙන්න ඔන දෙවිපිහිටයි මහත්තයා ඔබට
ජෙහාන් සසංක මහතාට ගොඩක් පින්. ඒ මහතාට වැඩි වැඩියෙන් ලැබේවා. මේ ආදරණීය පවුලටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතය ක්.
Jehan Sasanka mathaaneni, oba thumaage jeewithaya siyalu yasa isurin pirewaa. Bohoma pin Kanchana !
Oya krapude godak hodayi namut minisunge athmya wikunala chanal karanna apa katawat ayithiyk nha tthmaya wikunnan
Eka aththa
සල්ලිම නෙවෙයි ජිවිතේ කියන එක මේ අහිංසක මිනිස්සු පෙන්වනවා සතුටින් ඉන්ඩ ලැබේවා තෙරුවන් සරණයි දළදා හාමුදුරුවනගේ පිහිටයි
හරිම අහිංසක මිනිස්සු ඉන්නවා. ගෑණු වහල් කමට තියාගෙන නැති. පින්. බුදු සරණයි!
Hmm aththa.apith wahallu thamai
Ane goDak pin oyata mahaththayo budusaranai thawa thawath weDiyen oyata lebewa
මොන පස්න තිබුනත් දෙන්නා සතුටින් ඉන්නවා එකයි වැදගත්ම දෙ එ අයට උදවු කරපු ගිහන් මහත්මාට ගොඩක් පින් මෙ අයට උදවුකලාට කන්චන මහත්මාටත් ගොඩක් පින් බුදු සරණයි
ඔයාලා දෙන්නා මේ රටටම ආදර්ශයක්.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා..බුදුසරණයි !
අනේ දුක හිතුනා ඒ දෙන්න ගැන කාංචනමල්ලි ඔයා ගොඩක්පින් උදවු කරන හැමෝ ටම පින් බුදු සරණයි
God bless this family thank you somuch kanchana sir
උදව් කරපු හැමෝටම ස්තුති තිස් තුන් කෝටියක් දෙව්. රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබට. කාන්චන මල්ලි ඔයාට ගොඩක් පින් දිර්ඝායු ප්‍රාර්ථනා කරනවා. හැදු වැඩු දෙමාපියන් ට. මෙ.පින් අනුමෝදන් වේවා
කාන්චන මල්ලි ඔයාට ගොඩක් පින් බුදු සරණයි නිදුක්නිරෝගී භාවය ලැබේවා
ඇස්වහක් නමි වදින්න එපා නොපෙනෙන දෙවියන් මනූස්ෂ වෙසින්වැඩලා ඒ තමයි කන්චන මෙතුමා දබූල්ලෙ අපි කලාවැවෙ හරිම අඩමිබරයි මෙතුමා ගැන ඔබ තුමාට දිර්ගායුස ලැබෙවා
අනේ ඔස්ට්‍රේලියා වෙන්න මහත්තයට ගොඩක් පින් බුදු සරණයි
ගොඩක් සතුටුයි මනුෂ්‍යත්වය අගය කරමි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
හොඳ දෙයක් කරන්නේ ඔබ තුමා ජයවේවා බුදු සරන වේවා ..
ඒ පරිත්‍යාගය කල පින්වත් මහත්මා ටත් පවුලේ සැමටත් ඒ පින කසලයක්ම වි නිබ්බාන මඟ විවර වේවා
හරිම සන්තොෂයි ගොඩාක් පින් සැම දේනාටම මෙයට සහාභාගි උන .....
Salle dunnata oyata godak pin sir ahinsaka darupaulata udauo karanna oyata budusaranai
අනේ කආන්චන මේ පිරිමි දරුව හරිම අහින්සකයෙක්.ඒ ආදරණීය පවුල අපිට බලන්න යන්බ පුලුවන්ද??
Lassanay jeewithayak,matath asay ehema jiwath wenna
හරිම ආදරේ හිතෙන ආදරනීය යුවලක්...ඒ ආදරය ජිවිතකාලයටම පවතිවා!!!හරිම ලස්සනයි..ආදර නියයි...ඇත්තටම අපි කීමට කියනවා නේ ලුනුයි බතුයි කමුකො රත්තරං කියලා.. ඒක මේ යවලගෙන් අපි දැක්කා... දෙවි පිහිටයි🙏❤️ සැමටම
බුදුසරණ යි උදව් උපකාර කළ සියලූදෙනාටම ගොඩාක්. පින්
ඇත්තටම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න .ඔස්ට්‍රේලියාවෙන් උදවු කරන ඔබ තුමාටත් .ගොඩක් පින් .ජේසු පිහිටයි ඔය හැමොටම .කුල භේද අදාල නැ .ආදරෙයි උතුම් .ලස්සනට ජිවත් වෙන්න ඉක්මනින් ලැබේ වා . 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
Harima lassanata gedara tiyagena innawa.e wagemai e ayage hithath godaak lassanai💐🙏🏻👍🌹🙏🏻💐udu kala ayata godak pin🙏🏻🙏🏻🙏🏻🙏🏻
Minissunta nathibari kam thiyanawa, sathuting samadaneng innawane, sinhala demala jathikathwaya adalama nha, manussakamai awaseya, godak lokudeyak ahema udawkarana akata, thanks karanawa a mahathata, oyatath godak pin labenawa malli me yalawa hoyala dunnata, budu saranai oyalata,lassana katahadak thiyenne a lamayata,
Ane Australiawe idan udaw karana me pinwath matthayata Saha pawle samata deergau wewa budusaranai devipihitai 🙏🙏🙏🙏
මේ ලෝකෙ ඉන්න ලස්සනම ආදරණීය පවුල . මට නම් දැනෙන්නේ. තෙරැවනි සරණයි...
Me karanka punniya karma oba thumaatath damapiyantah niroogi sApa sampath
Good job gentlemen 🙏
thank you sir... god bless your kind heart.😑.
Pin obathumata mounta mehema wasanawak genath denna arambaya oba. Jeehan mahathmayatath godak pin🙏
Godak pin hamotama...............................................
මොනව උනත් ඒ දෙන්න ආදරෙන් ඉන්නව... ඒකයි වෙන්න ඕන.... කෙල්ල තමිල් උනාට ලස්සනයි.... දරුවන්ගෙ හරි වාසනාවක් තියෙන්න ඇති... පිට රටක ඉන්න මහත්මයෙක්... ඔබට උදවු කරන්නට තරම් හිතක් ඇති වෙන්න කොහොම උනත් දැනට වඩා... ඉදිරිය හොද වෙයි නංගී.......හැමදාම ආදරෙන්.. ඉන්න..
ඇත්තටම යුත්ටුබ් එකේ..මන් දැක්ක ලස්සනම වැඩ සටහනක්..මේ වගේ දමිල සිංහල ජාති භේද ආදරයට බාධාවක් නොවි ප්‍රශ්න මැඩ්ඩේ තමන්ගේ ආදරය පරිස්සම් කරමින් ඇයට උදව් වී,පවුල් ජිවිතය ගෙවන සොහොයුරියට,සොහොයුරාට ,දරුවන්ට තෙරුවන් සරණයි..මේ වගේ හොද චැනල් හදන් ඔබ තුමා ඇතුලු මෙම පවුලට උදු කරන සියලු දෙනාට තෙරුවන් සරණයි..♥️♥️♥️🇱🇰🇱🇰
You did a great work, by the time touching a woman belongs another man could be avoided.
I am not blaming you, any how,
We must give respect to the womenfolk.
I appreciate your valuable humanity, may God bless you all.
You are a great person in this world dearest Mr Kanchana keep it up everlasting!!!
ඕස්ට්‍රේලියාවේ ඉදන් Me depalata udaw karapu Sir ta Godaaaaaak pin.Ea wagema කාංචන Sir oyatath මෙවැනි dewal karala ea මිනිසුන්ගේ සිත් sathutu karanawata pin 🙏🙏🙏🙏🙏🙏
Jati beda wadak na lassana pawlak harima satutuy oka tama niyama adare jesu pihitay oyalata
ආදර්ශමත් පවුලක් මොනදේ නැති වුණත් ලස්සන ආදරයක් ලස්සන පවුලක් ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරනයි .
හරිම ලස්සනයි අනේ
,මේ සැමදේම මෙයාලට ලැබුනේ මේ අයගේ ජීවිත කතාව ලොවටම පෙන්නුව නිසා. මේ වගේ දේවල් බලන්නත් ආසයි.ගොඩක් පින් සැමදෙනාටම.
මේ අව්‍යාජ .අහිංසක ,ආදරෙන් පොහොසත් .දුප්පත් කැදැල්ලට කළ.උපකාර යට.ශෙහාන් සර්..කාංචන මල්ලි...ස්තූති කරන්ඩ වචන මදී.....බොහෝ ..බොහෝ ...පිං....
Godak pin aiye oya me karana sevayata
Udaw kearapu oba thumata godak pin siyalu deanatama adarsamak phawlak theruwan saranai
ඒ මනුස්සයන්ට පාඩුවේ ඉන්න දීපියව් .මිනිස්සු න්ගෙන් ඈතට වෙලා ජීවත් වෙන්න ඒ මිනිස්සු න්ගේ ආසාවෙන් උබලා ඔක්කෝම ගිහින් ඒ පව්ලත් කන්න හදනවා
අනේ හා කියලා වැඩක් නැහැ පිස්සු හැත්තක් මේ.මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ
@@sadamalisadamali8817 ඔව්
අපිත් ඔයාලටත්. ඔයාලට උදවු උපකාර කළ ඕස්ට්‍රේලියාවේ ඉන්න මහතා ට සහ එම මහත්මිය ට
Tvchanal එකට ගොඩක්
ආදර ඉ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin ostiyawye a mthaytah udu Krana hwotamth godak pin 🙏
උදව් කරන හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා කාංචන මහත්තයා ඇතුළු බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤
Apahasuthaweta path nowena widiyata karanam thawath watinwa. Howevr great work
ජෙහාන් මහත්තයෝ ඔබ දිනෙන් දින ,පිනටම නැඹුරු වී ඔබේ සියල්ලක්ම සාර්ථකම වේවා♥️🙏🌹
හරිම සතුටුයි එ අදරනිය පවුල හරි වසනාවන්තයි එ උදවූ කල මහත්තයාටත් මේ මග පෙන්වු ඔබ තුමාටත් මේ පින් ඇති වේවි මේ සසරෙම නිවන් සම්පත් ලබන්නට
අනේ වාසනාවන්. හැම සැප සම්පත් ම තියෙනඅය නැති ප්‍රශ්න ඇති කර ගන දික්කසාද වෙන කොට මේ දෙන්න පැල්පතේ කොච්චර හොදින් ඉන්න වද. ආදර්ශයක් දෙනවා
අනේ ගොඩක් පිං ගොඩක් ස්තූති ඒ ජෙහාන් මහත්තායාටත් මේ ඇඩ්මින් මහත්තයාටත් 💐💐💐
ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
ඒ දෙන්නගෙම කතාව හරිම ලස්සනයි ..අහගෙන ඉන්න ආසයි..ඒ ආදරෙත් එහෙමයි..ලස්සනයි ..පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි හැමදෙනාටම...
කාංචන මල්ලිට පචුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි බාවය ලැබේවා පත්තිනි මැණීයන් ගේම පිහිටයි 🙏♥️♥️♥️♥️♥️🌹🌹
තෙරුවන් සරණයි ඕස්ට්‍රේලියාවේ ඉදන් ඒ උදව් කරන මහත්මයාට ගොඩාක් පිං ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබේවා සියළු ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා 🙏🙏🙏
Jativadinta hoda adarshayak budusaranai devi pihitai
Budusaranai hamotama
ආදරේ කියන නියම අරුත ලොවටම කියා දෙන දුවේ පුතේ ඔයාලටත් දරු දෙන්නටත් දෙවි පිහිටයි
anee jehan sir oyata godak pin hoda manussa hdawathak thiyanawa siyalu devi reka waranaii sakthiya dhirriya noaduwama lebewaa
අනෙ ගොඩක් පිං ඒ අහිංසක පවුල වෙනුවෙන් උදව් කරපු අයට සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ..දුප්පත් උනත් සතුටින් ඉන්නවා
ඕස්ට්‍රේලියාවේ මහත්තයාට ගොඩක් පින්
Truwan saranai udawu karapu mahatmyatat wada sathana karpu kancana mahatmayatat .jewita kisima dawasaka dukak karadarayak nowewa dirgau labawa.
තෙරුවන් සරණයි උදව් කල සියලු දෙනාටම සහ ජානක පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
මමත් ඔයාලා ට ගොඩාක් ආදරේ
Koi tharam ahinsaka minissuda aththatama harima lassani mee jiwetha
බුදු සරනයි ඔබලාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කන්ච්න mhththyage වැඩ ගොඩක් හොදය් නිදුක් නිරොගි සුව්ය ලැබේවා .
Godak pin Hama danatama
Sathgunawath oba thumata Saha sahyogaya dena samatama godaak pin ath wewa.
ඇත්තටම ගොඩාක් සතුටුයි ඇස් දෙකට කදුලක් ආවා මමත් එවගෙ කෙනෙ තාමා මැරි කරලා අපිත් සතුටින් ඉන්නවා නැති බැරිකමිි වලට නෙමෙ ආදරෙට මුල් තැන දිලා ජාති බේද වැඩක් නැ අදරෙට මෙ දෙන්නට සමාන ජිවිතයක් ගෙවනවා .අපෙත දමිල සින්හල බෙදයක් නැතිව සතුටින් ඉන්නවා.ඔයදෙපලටත් ඒ අදරෙ හැමදාම ඒ විදියටම ඉන්න ලැබෙවා කියලා ප්‍රරාර්ථනා කරනවා. මගෙ නොනත් හැටන් මස්කෙළිය තෙරුවන් සරණයි.
හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ඔයාලට
ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයගෙ සියලුම පැතුම් ඉටුවේවා මේ වගේ පින් කරන්න වැඩි වැඩියෙන්ම ලැබේවා
I don't have sinhala keyboard. So I write this in English. I'm so happy what you try to do . But you put them in a great danger by showing them like this. Specially in this situation in Sri Lanka. You know what I mean. I do not need to explain. This love is so pure. I have never seen a love like this in real life. I wish if I can see them everyday like a movie. But Some of the things better be hidden forever. Because people will destroy it. Anyway thank you. Please, only thing I wish for them now be safe. No offense.
Thanks a lot for what you are doing in getting hearted people’s attention for needy people with loving heart.
With Metta
Oyalata hamadama sathutin inna labewa.kanchana mahathma athulu jehan mahathmatath godak pin.