oya maduwa maha vilachchiya gama කුස ගින්නේ පිච්චෙන විලච්චියේ මිනිස්සු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 233

  • @UK-rw8ll
    @UK-rw8ll 2 ปีที่แล้ว +34

    බොරැල්ලෙ සිරිසුමනල එක්ක බැලුවම මේ හාමුදුරුවන් වහන්සේලා නියම බුදුපුතුන් 🙏

    • @sunethtrasunethtra3759
      @sunethtrasunethtra3759 2 ปีที่แล้ว +1

      ඇයිබොලං anith එවුන් ගැනත් කියහං

    • @UK-rw8ll
      @UK-rw8ll 2 ปีที่แล้ว +1

      @@sunethtrasunethtra3759 ඔය නම කිව්වම වෙනනම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. බහුතරයක් ම එහෙම තමා

    • @akurugodamr8380
      @akurugodamr8380 2 ปีที่แล้ว +1

      @@UK-rw8ll m

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +24

    අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා දීර්ඝායුසම වලදන ලැබේවා සාදු සාදු සාදු

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +24

    දන් දීමෙන් තමා ලැබෙන්නේ.. නොදෙන අයට ලැබෙන්නේ නෑ..
    ඒක සත්‍යයක් ..
    මේ ආත්මයේ දී වත් සතෙකුට හෝ ආහාර ටිකක් දෙන්න පුරුදු වන්න..
    ඔබ සැමට තෙරුවන් සරණයි ..

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +33

    පව් අහිංසක මිනිස්සු.. උදව් කරමු 👍

    • @lvekavvi3077
      @lvekavvi3077 2 ปีที่แล้ว

      ඒත් කොහෙමද

  • @w.a.amarawathi3511
    @w.a.amarawathi3511 2 ปีที่แล้ว +7

    අපේ ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +14

    😱😱😢😢අනේ පව් මේ මිනිස්සු ඔබතුමාට ලොඩක් පිං🙏🙏🙏

    • @asokapathmini8064
      @asokapathmini8064 ปีที่แล้ว

      අනේ,පවු,මිනිසුන්,,හාරිම,,දුකායි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +21

    කාලකණ්ණියෝ මේවා පේන්නේ නැහැ
    අම්මප කාන්චන ඇතුළු සැමටම සම්මාසම්බුදු සරණයි

  • @vishwaseneviratne3959
    @vishwaseneviratne3959 2 ปีที่แล้ว +25

    අනේ දෙවියනේ ...මෙහෙම දුක් විදින අහිංසකයන්ගේ මහජන මුදල්නේ මේ රටේ කාලකන්නි පාලකයෝ හොරා කෑවේ.

    • @anojad7275
      @anojad7275 2 ปีที่แล้ว +3

      කෑවේ නෙවෙයි තවම කන්නේ

    • @aselakiriella3403
      @aselakiriella3403 2 ปีที่แล้ว +1

      Kalakanni palakayo balapiyau meeva

  • @niroshakumari3890
    @niroshakumari3890 2 ปีที่แล้ว +13

    අනේ අයියේ මෙිවා බලනකොට මට නම් ගොඩාක් දුක හිතෙනවා උදවු කරන ඔයාට ගොඩාක් පිං

  • @neranjalaachini6106
    @neranjalaachini6106 2 ปีที่แล้ว +6

    මේ කොහෙද ගම පව් අහිංසක මිනිස්සු 🙏🙏🙏දුක් විදිනවා

    • @samanwijeweera2850
      @samanwijeweera2850 2 ปีที่แล้ว +1

      අනුරාධපුර,,, විලච්චිය,, 🤔

  • @Madaraweerasingha
    @Madaraweerasingha ปีที่แล้ว +3

    මට මේ වගේ ගෙදරක.. මේ වගේ අම්ම , අප්පච්චි කෙනෙක්... අඩුවක් නැතුව ජීවත් වෙන්න දෙවල් තියෙන්නේ.. ඇත්ත්ටම පිනක් නිසා වෙන්න ඇති... අනේ ඇත්ත්ට්ම මෙච්චර අසරන මිනිස්සු ඉන්න්වද දෙය්යනේ..... මං කරපු පොඩි පිනක් හරි තියෙන්වන්ම්.. ඔයාලට නිරෝගිමත්ව, සතුටින් ඉන්න ඒක හේතුවක්ම වේවා🙏

  • @manglam9875
    @manglam9875 ปีที่แล้ว +1

    අහින්සක මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින කාංචන සහෝදර යට දේව බලය ලැබේ න් ඕන මේ කරන උතුම් සේ වයට

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว +1

    Afehamuduruwene තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa kanchana mahthyata බුදු සරණයි

  • @sekiroleader1470
    @sekiroleader1470 ปีที่แล้ว +1

    මේ සියලු දෙනාගැන දුකයි.දවසක .උදවිවක් කරනවා අපිත් ඔහොම තමයි...මේදරරවන්..පාසැල්.දිවිය...මිට.uk.mirigama..

  • @mudaligesena6200
    @mudaligesena6200 2 ปีที่แล้ว +1

    Api punchi kaleth duppath. Piduru wahapu. Podi gedarak apita tibune. Ape appachi. Amma. Aiyala api hemoma waga karanawa. Myyokka padurak galawala. Lunumirisak heduwa kewa. Tiyena ida pramanayen. Mona mona hari hitawaganna. Katawath atha pannna onenene. Api igena gaththe. Harima amaruwen. 😢❤🙏.dukai. ath me daruwanta pinwath sewoma udaw karamu. Pansale hamuduruwane. Oba wahanse athi pujaniyai. Loku pansal wala surasepa vidina ayata wada

  • @nilukshihansika4220
    @nilukshihansika4220 2 ปีที่แล้ว +43

    නෑ කියල ඔහොම හිටියනම් අපිත් ඔය විදියම තමා, එ්ත් මම මගේ උත්සාහයෙන් පුතාවත් හදාගන ලස්සනට ජීවත් වෙනව ගේත් දැන් හොදට හදාගන. අද වෙනකල් කිසිම කෙනෙක්ගෙන් රැපියලක්වත් ඉල්ලගනත් නෑ අරගනත් නෑ. උත්සාවන්ත කමත් තියෙන්නම ඔීන

    • @inokapriyanthi6480
      @inokapriyanthi6480 2 ปีที่แล้ว +3

      ගොඩාක් වට්නවා .

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 ปีที่แล้ว +4

      කම්මැලි නම් හිගමන්ක්වත් ලැබෙන්නේ නෑ...

    • @nayanagajanayaka7674
      @nayanagajanayaka7674 2 ปีที่แล้ว +5

      මාත් ඔයා වගේම තමයි..පුතාට මාස එකොලහෙදී මහත්තයා නැති උනේ..එද ඉදලා පුතා හදාගන්න දුක් වින්දා..අද ඉඩමකුත් අරගෙන ගෙයකුත් බාගෙට හදලා තියෙන්නෙ...නෑ බෑ කියලා හිටියොත් බෑ ම තමයි..මම නම් ආසම නෑ දෙයක් ඉල්ලන්න...

    • @sameerapoornima6764
      @sameerapoornima6764 2 ปีที่แล้ว +1

      Aththa ai meyalata garment ekkatwth ynna bari..????

    • @asmiyasmiya5748
      @asmiyasmiya5748 2 ปีที่แล้ว +1

      ඔයාල එහම කියනවා මත් ගොඩක් දුක් විදින කෙනක් කන්න නෑතුව ඉන්න තැනක් නැතුව ගොඩක් දුක් වින්ද එත් දැන් මං ඉන්න රට කගවත් දෙයක් බලපොරොත්තු වෙන්න නෑතුව ගොඩක් දුක් විදලා මෙ ගමන අව අද දෙයියනේ කියලා හොදින් ඉන්නවා අපිට තියන එකම දුරුවල කම නෑ බැ කවුරුත් වුදවු කෙරන්න නෑ කියලා හිතන එක ඇත්තේටම කියනවනම් මං පල්ලි ලග හිගා කල තියනවා එත් අද මං ගැන මට ගොඩක් සතුටුයි

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 ปีที่แล้ว +4

    දුක් විදිනවා දැක්කම දුකයි.

  • @Malani-e9g
    @Malani-e9g ปีที่แล้ว

    Budusaranay

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    අනේ මන්දා සසර කල කිරෙනවා ඉපදීම දුක්ක මයි 🙏🌹🌹🌹🌹

  • @shamashama6592
    @shamashama6592 2 ปีที่แล้ว

    Godak dukai minissu diha balanakota ane hamadenatame hariyanne ony ikmanatame budusaranai

  • @bettyalphona526
    @bettyalphona526 7 หลายเดือนก่อน

    කාංචන මහත්තයො ඔබ තුමාට ගොඩක් පිං මම දැක්ක ඔබ තුමා මාර්ගයෙන් ඔස්ටෙිලියාවෙි කටිටියක් එක පවුලකට සැහෙන්න ඔනැවටත් වැඩිය උදවි කරනවා උදවි ලැබෙනවා එ අයට ඇදුමි බැදුමි උනත් සැහෙන්න ලැබිල බඩු මුටිටු පවා සැහෙන දෙවල් ලැබිල තියනවා ඉතින් මෙි ගමෙි දුගිම දුප්පත් ගොඩ කටිටිය ඉන්නවා මෙි අයට ටිකක් හරි උදවිවක් කවුරැ හරි කරා නමි හොදයි එ ඔස්ටෙලියාවෙි මහත්තුරැ මෙි පැත්තට හරවමු ඇත්තටම පවු මෙි අහිංසක මිනිස්සු ඔබ තුමා කරන මෙි සේවය මහගු සේවයක් ගොඩක් පිං බුදු සරනයි මෙි රටෙි නායකයො හොද නමි මිනිස්සු මෙි තරමි දුක් විදිනිනෙ නැ

    • @FatmaDalal-y3o
      @FatmaDalal-y3o 10 วันที่ผ่านมา

      ඒක ඇත්ත නැති බැරි අයට දෙන්න තියෙන්නෙ ලැබෙන අයට ඔනවට වැඩිය ලැබෙනවා මෙ අයනමි පවු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    අනේ හාමුදුරුවන් වහන්සේ ට උතුම් තුනුරුවනේ සරණයි එහෙම වෙන්නේ නැ අපේ හාමුදුරුවනේ කාගෙන් හරි විසදුම් ලැබෙයි අනිවාර්යෙන් උතුම් උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු ගිහින් පැවදි සියලු දෙනාටම

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 ปีที่แล้ว +26

    තොග ගණන් පුරවාගෙන රජ සැප විදින පන්සල් කොය්තරම් තියෙනවද. මේ වගේ පන්සල් වලට දෙන්න බැරිද. අය්යෝ පවු. 😭

  • @kw...chamani9162
    @kw...chamani9162 2 ปีที่แล้ว +4

    මෙ විස්තර ටික හිරු ටීවි ප්‍රවෘත්ති වලට දෙන්න.මෙ අයට පිහිටක් ලැබෙයි.

  • @fgjjgf2902
    @fgjjgf2902 2 ปีที่แล้ว

    Kanchna mahathtayo obatumata godak pin me karana sath karayta 🙏🙏🙏

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว +1

    Aiyo pau deviyane kage ho pihitak lebewaaaa

  • @gaminikumara25
    @gaminikumara25 2 ปีที่แล้ว +1

    Paraleementhu pinala apiwa soorakala thiyenne, apita puluwan widihata udaw Karamu , budusaranai !

  • @OmanomanOman-t5j
    @OmanomanOman-t5j ปีที่แล้ว

    Mata....ape...hamuduruwange..
    Nambare..denaganna..puluwanda...puluwam...vidiyakata.
    Udauwak...karanna...obata...pin ...

  • @Malani-e9g
    @Malani-e9g ปีที่แล้ว

    Kanchana sarta pin

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 ปีที่แล้ว +2

    ඔඛතුමා මේ මුලු ලංකාවටම පෙන්නුවත් මේ මිනිස්සු කත්කාලි තෙල්දාලා බත් කැවත් ලොකුඅවට මේදුානක්නැ පව් අදරන මිනිස්සු ඔබතුමා කරන සේවය අගයකරනවා ඉදිරියටම ගෙනියක්න සක්තිය දහිර්ය ලැබේවා

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 2 ปีที่แล้ว

    Attamai harima sanwedi vilchiya jantawage duka andonawa ane haki minssunata netha arraewa 🙏🙏🙏

  • @n.m9188
    @n.m9188 2 ปีที่แล้ว +15

    සමහරු කම්මැලියි .තරුණ අයටනම් හොයගෙන කන්න පුලුවන් .වයසක අයටන්ම් පිහිට උනට පව් නෑ

    • @sudunona2846
      @sudunona2846 2 ปีที่แล้ว +1

      මෙ n,m විලච්චිය කියන ගමේ කම්මැලි කියන මිනිස්සු නෑ ඒ මිනිස්සු හොඳට ගොවිතැන් කරනවා එයට හරියට සාත්තු කරන්න වියදම් කරන්න නෑ දැන් රටේ තත්වය නිසා බඩගීන්නෙ උනත් රැට 🐘 එක්ක සටන් කරලා ඒ මිනිස්සු ඔහෙම හරි ජීවිතේ ගෙනියන්න ඒක ලොකු දෙයක්

  • @anojad7275
    @anojad7275 2 ปีที่แล้ว +5

    පව් දෙය්යනේ... මේ රටේ හොරා කාපු හැමෝටම සහ ගහනවා..

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว

    Obathumata puluwanda oya hamuduruwange nama pansale nama මට daanna මම ලංකාවට එනවා මටත් යන්න ඕන බලන්න

  • @hshjjhi7595
    @hshjjhi7595 2 ปีที่แล้ว +1

    Ape.tatthage.gama.meka.mahawilacchiya.mama.hedun.gama.namut.ape.pwulanm.hodai.jayasirya.kadapelama.ape.pwle.ayge

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +1

    මහා එවුන්ගෙ පුත්තු ලුයි විතෝන් සපත්තු දාද්දි මිනිස්සුන්ට කන්න අදින්න බැරැව දුක් විදිනව😢😢

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 2 ปีที่แล้ว +4

    හාමුදුරුවෝ පුදුමාකාර වේදනා waka ඉවසන්න පුරුදු වෙලා අනිත් පවු දෙවියනේ බුදු සරණයි සියලු daviyange arksawa ලැබේවා

  • @nelmalichandima2192
    @nelmalichandima2192 2 ปีที่แล้ว

    Paw deweyaneee. Tebena kenek ennawanam udaw karana pen, budu saranai

  • @sriyanidarmalatha7974
    @sriyanidarmalatha7974 2 ปีที่แล้ว +3

    අර පර්ලි මෙන්තුවෙ ඉන්න හල් පාරැවො 225 නෙත් මෙ ගමෙ තියලා හිටො පස් ගහන්න ඔනා

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +1

    💔🔥😭ලියන්න විදියක් නෑ හුස්ම නැවතුනේ මගේ විතරයි ද 😭😭💔💔

  • @uththarakumarasena
    @uththarakumarasena 2 ปีที่แล้ว

    Lassana palathak aprade monawA hare hadagena kanna puluwan. Hamuduruwo upades denna oni..

  • @lakshanrajadasa7194
    @lakshanrajadasa7194 2 ปีที่แล้ว

    Ethtamai

  • @tharakaprasad9804
    @tharakaprasad9804 2 ปีที่แล้ว +1

    මෙ ගම ඔයාමඩුවේ කොහෙද..අපිට පුලුවන් දෙයක් ගිහින් දෙන්න ..ගමේ නම කියනවද

  • @jumanji5239
    @jumanji5239 2 ปีที่แล้ว

    සැබෑ පූජකවරු

  • @madumadu1770
    @madumadu1770 2 ปีที่แล้ว +1

    Api udaw karamu

  • @vihangianupamamarashingha3696
    @vihangianupamamarashingha3696 2 ปีที่แล้ว

    Mama oyamaduwa

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +4

    ගේ අවට මොනා මොනා හරි හිටවගන්න එතකොට කෑමට ගන්න පුලුවන් නේද

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +4

    කුරුරට හැදෙන ගමක්. උන්වහන්සේට ලැබී තිබෙනවා.දහමින් පෝෂණය කරන්නට. බඩට තමයි උන්වහන්සේ පලමුව දෙන්න ඕන. ඒකයි උන්වහන්සේ හිතේ දුක හංගගෙන ඉන්නවා. බුදු බණ දරාගෙන. මිනිසුන් පෝෂණය කර ඉන්න ඕනෙ බණ කියන්න. හරී දුකක් දැනෙන්නේ. කාලය අපි කාලා. බුදු සරණයි!

  • @anuanula6620
    @anuanula6620 2 ปีที่แล้ว +6

    නිකම් දෙන්න දෙන්න මේ මිනිස්සු කම්මැලි වෙනවා

  • @isurusampath0773
    @isurusampath0773 2 ปีที่แล้ว +1

    අයියේ මේ අයගෙ ගම කොහෙද .
    අනුරාධපුරයෙ ද

  • @thusara6728
    @thusara6728 2 ปีที่แล้ว

    Kohoma hari puthe igana ganna ahema unoth hoda jivithayak gatha karanna puluwan

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 ปีที่แล้ว +7

    ගෙවල්වටෙකැලේ ටිකකිසුද්දකරලා වවාගත්තනම්‍ මොකද අපිත්දුපත් නමුත් මෙහෙම වාවාගනවත්තැනක්නැ එහෙත් හොදට මැටිගහලා හදලා. තියනවා පුලුවන්විදියටවවන්න උනි ය

    • @jhonnybhyain7543
      @jhonnybhyain7543 2 ปีที่แล้ว

      මිනිසුන්ට වවන්න වතුර තියෙන්න එපැයි බොන්න වතුර නෑ වවන්න වතුර කෝ

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 2 ปีที่แล้ว +4

    අපි එකතු වේලා කරන්න පුලුවන් උදව්වක් කරමු මේ අපේම මිනිසුන් පපුව පිච්චිලා යනවා මේ අපේ රටේ මිනිස්සු නෙද කියලා😥😥😥.

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +17

    ඔය කැලෑව සුද්ද කරල අඩුගානෙ මයියොක්කා වත් හිටව ගන්න එපායැ පාලකයො කයන්නෙ රටේ මිනිස්සු හොදට කාල බීල ඉන්නව කියල හරිම දුකයි ඉතින්

    • @chandrawatti7608
      @chandrawatti7608 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️

    • @sudunona2846
      @sudunona2846 2 ปีที่แล้ว +2

      මයියොක්කා හදන්නෙ කොහෙද santy ඒ මිනිස්සු කවූරුත් කිව්වෙ නැති උනාට 🐘 වනාන්තරයක ඉන්නෙ මම හිතන විදියට රැට නිදිත් නෑ

    • @senuwejeranna4046
      @senuwejeranna4046 2 ปีที่แล้ว +1

      මීනිස්සූ ගොවිතන් කැරන්න කම්මලි එත් තියන ප්‍රශ්නේ ඔයලා දන්නේ නැහැ නේ මයියොක්කා අල තිය කෝලයක් වත් කන්න බැහැ අලිය සවස 6-,හය පහූ ව්නනම් අලි පරේ වත්තට ඇවිදින් හදිසියේ ලේඩක් හැදුනොත් බෙහෙත් ටිකක් ගන්න යන්න විදිහක් නැහැ වී ටිකක් හල් ටිකක් වත් තිය ගන්න බයෙ ජිවත් වෙන්නේ පන බයෙන් අලි නෑති පැති වැලෑ ජිවත්වෙන අයට ඔවා තේරුම් ගන්න බැහැ අපේ වත්තේ කෙසේල් පදුරු 50-විතර,ති බුනා ගියා පොය දවසේ හොදටම වැහැලා සද්ද යක් ඇහිලා නැහැ ඔක්කොම කෙසේල් ටික කලා ගෙදර ලගට ඇවිදින සද්දෙ යක් දමලා කෙසේ කැවැ මම යනවා කියලා ගිහින් උදෙ බලනකෝට කෙසේල් ආලත් එක්ක හරලා කලා සතියකට කෙසේල් කැන් පහක් හයක් කප ගත්ත දන් මොකුත් නැහැ ලබු තේල් තියන දවස් වැල වතුර ගහලා හදගත්තේ,දන් කුලියට යන්ඩ වෙලා කුලි වැඩත් දැන් නැහැ පොල් ගහ පෙරලලා කලා යනවා කව්රුවත් දන්නේ නැහැ තව සල්ලි තියන අය පුද්ගලික කරන්ට් වැටවල් දමනවා එවත් කඩනවා මේ වට විසදුම් ලබා දෙනවා නම් මනූෂ යො පොඩි ගොවිතනක් හරි කැරනවා කැල කපැනවා සත්තුන්ට ඉන්ඩ තැනක් නැහැ උන් ගම් වදිනවා සත්තුත් මීනිස්සුත් ඔක්කොම පව් කලකන්නි,රටේ තියන ඉඩම් කොටලා උන් අල්ලා ගන්නවා ඉස්සර ඔය තරම් අලි ප්‍රස්න අඩුයි දන් නම් පුදුම කරදරයක් වෙලා තියෙන්නේ සල්ලි තියන කෙනා ගොවිතන් කැරනවා දුප්පත් අය එවගෙ වැඩට යනවා කොහොම හරි කලා හිටිය මහ උන් හොර කැවා පොඩි එකා පරට වැටුනා කංජන මහත්තයට ස්තුතියි මේ දෙවල් ලෝකෙයට පෙන්නවාට මේ වා කිසිම කෙනෙක් දන්නේ නැහැ

    • @wasanthiwasanthi2833
      @wasanthiwasanthi2833 2 ปีที่แล้ว +1

      @@senuwejeranna4046 eka aththa gam wala minissu widina duka katawat teren na

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว

      Ai...wathura na... bash na...

  • @indikaniroshan7904
    @indikaniroshan7904 2 ปีที่แล้ว +1

    ඔයාමඩුව තියෙන්නෙ කොහෙද

  • @renukaattanayake6440
    @renukaattanayake6440 2 ปีที่แล้ว +5

    කොළඹ පන්සල් වලට හම්බවෙන පිරිකර කොපමණ ද

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    කොල්ලෝ නේ පය්න් හරි ගිහින් ඉගෙනගන්න එතකොට ජිවිතේ සාර්ථක කරගන්න

  • @nahalanahala4643
    @nahalanahala4643 2 ปีที่แล้ว +5

    කාන්චන මහත්තයෝ ඔබ කරන මේ උතුම් සත් ක්‍රියාවන් ඉතා අගයකොට සලකමි හැබැයි මේ සමහර මිනිස්සු හැමෝම නෙවෙයි සමහර අයට හොදට අතපය සක්තිමත් අය මම දැක්ක ඔය විඩියෝවෙ ලමයි දෙන්නෙක් ඉන්න තරුන යුවලක් බලන්න එයාල ඉන්න නිවස ඔබ තුමා ඇහුව ඇයි මේකට මැටි ටිකක් ගහ ගන්නෙ නැත්තෙ කියල ඔවුන් ඒකට දුන්නු උත්තරය වතුර නැතෙයි කීව මේ වෙද්දි ල0කාවට හොදට වරුසාව ඔය ප්‍රදේශයටද වහිනවා එයාලට ඕක කරගන්න හරිම ලේසි දවස් දැන් පස් ටිකක් කොටල දැම්මනම් නිකම්ම පෙගෙනවා අනාගන්න හරිම ලේසියි වරුසාව නතර උන ගමන් ලී ටිකක් බැදල මැටි ටික ගහගන්න හැකියි ඒ මිනිස්සු පන තියනවට ජීවත් වෙනව කිසිම බලා පොරොත්තුවක් ඉදිරි ගමනක් ගැන හිතන්නෙ නෑ එවැනි මිනිස්සුන්ට කොයි දේ කරත් එතනම තමයි ඔබ තුමාට බොහොම පි0 කලයුතු අයට යමක් කරන්න සක්තිය ලැබේවා

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +1

    ඇත්තටම මේ ගම්වල මනුස්සයෙක් ඔච්චර දුක් විඳිනව ද මෙය හාමුදුරුවරු සැප ගන්න උන් කොච්චර ඉන්නවද හාමුදුරුවරු දැන් පේන්නැද්ද සැප අරගෙන වැඩිකමට වැඩිකමට සමහර හාමුදුරුවරු හිරගෙදර හිරබත් කනවා ඔය කාලකන්නි හාමුදුරුවරුන්ට බැරිද මේ අහිංසක පන්සල්වලට වත් උදව් කරන්න අහිංසක මිනිස්සුන්ටpiyumali ලගේ රෙද්ද අස්සෙ රිංගගෙන සැප ගන්නේ

  • @niroshanisilwa6862
    @niroshanisilwa6862 2 ปีที่แล้ว

    Ai ana oya palath vala alawalu hadanavana

  • @wasanadilrukshi332
    @wasanadilrukshi332 ปีที่แล้ว

    Oya gamen daruweku aran hada ganna nedda nithyanukulawa demapiyange kemetta athiwa

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 2 ปีที่แล้ว +1

    Parliment eke enna pal horu balapiyau. Me minissu vidina duka. Eke kuta chandaya denna apa. Kanchana mahaththaya obata godak pin me ayata pihita wenna.

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว +1

    Dan තියෙන බඩු milehatiyata මිනිස්සු මැරෙන්නේ නැතිව ඉන්නවා pudumai .😥😥😥😥

  • @maladolofan966
    @maladolofan966 2 ปีที่แล้ว

    Me game gewal keyak tiyanawada apita puluwan vidiyata udaw karamu

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +1

    Mamth උදව් karennam ma ayta

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 ปีที่แล้ว

    ඇත්තටම පවි ගමේ මිනිස්සුන් විදින දුක දැක්කම. බලධාරින්ගේ ඇස් ඇරේවා...?

  • @roshaniyasamali9746
    @roshaniyasamali9746 2 ปีที่แล้ว

    Me minissu hamadema naha kiyagaththa gaman thamai, poddak wath try karanne naha kisi deyakata, hithaganna baha meyala monawa karannada hithagena inne kiyala, ai mehema ?

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 2 ปีที่แล้ว +10

    අනෙ අපොයි කියන මිනිස්සු වගෙම දුප්පත් මිනිස්සු ගැන කතා කරන මිනිස්සු තමයි අපෙ රටෙ වැඩිපුරම ඉන්නෙ උදව් කරන්නෙ ටික දෙනයි.සමහර මාද්‍යයවලින් කරන සමාජ සත්කාර අපෙ රටෙ ඔය බයිල කියන එක දේසපාලන පක්ෂයක් කරන්නෙ නැහැ .උන් පෝස්ටර් වලට උද්ඝෝෂණ වලට කෝටි ගනන් වියදම් කරනව උන්ට එවට සල්ලිත් දෙන්න කාලකන්නි ඉන්නව හැබැයි මෙ වගෙ අහිංසක මිනිස්සුන්ට සලකන්න ඉන්නෙ සුලු පිරිසයි

  • @කවීෂ
    @කවීෂ 2 ปีที่แล้ว +3

    කාලකන්නි පාලකයොන්ට මෙිවගෙ ශාපය අනිවාර්යයෙන්ම වැදෙනවා.මෙි ආත්මයෙ ඔිකුන් සැප වින්දත් නැවත මනුෂ්‍ය ආත්මයක් නම් ඔය පාපතර ,කාලකන්නි දේශපාලුවන්ට ලැබෙන්නෙ නැ.තිරිසන් යෝනිවල ඉපදිලා පනුවො ගහලා මැරෙන්නෙ පෙර ජීවිතවල අවජාතක දේශපාලුවොමයි.මෙ ගම්වල ග්‍රාම නිළදාරින් සහ ප්‍රාදේශිය ලේකම්වරු මීට වඩා මෙිවා ගැන සොයා බලන්න ඔින.මෙ පැත්තෙ කව්ද ඉන්න අමන ඇමති.

  • @sujisaman7899
    @sujisaman7899 2 ปีที่แล้ว +1

    නෑ නෑ කියලා මන්තරය ජප කරන්න වගෙ නිතර දෙවෙලේ කියව කියව ඉදලම බෑ. මොනවා හරි කරන්න උත්සහ කරන්න . මමත් අනුරාදපුර දිස්තිුක්කේම තමයි.. මිනිසුන් එකතු වෙන්න වහින දවසට හැමෝම එක්ක එකතු වෙලා මැටි වලක් පාගගෙන එක නිවසක් හදා ගන්න. තව දවසක තව නිවසක් හදා ගන්න.බලන්න ඔයාලා අවුරැදු ගනන් පදිංචි වෙලා ඉන්න ගෙවල් කටුමැටි ටිකවත් හරියට ගහගෙන නෑහැනේ.ගමට ඉන්න ගාුමසෙවක සමෘර්දි නිලදාරි. සංවර්දන නිලදාරි ගොවි නියාමක තුලානෙට ඉන්න පොලිස් නිලදාරි දිසාපති එක්ක කතා කරන්න. ගමෙ මිනිසුන් එකතු වෙලා සමිතියක් පිහිටුවා ගන්න. උනන්දුවෙන් උත්සහයෙන් දියුණු වෙන්න.

  • @sarahsad8490
    @sarahsad8490 2 ปีที่แล้ว

    අනේ පව් අසරන ජිවිතවලට කවුද වගකියන්නේ

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว

    😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hansinisansala7170
    @hansinisansala7170 2 ปีที่แล้ว

    Ane me ahinsaka minisunta udau kranna.e hamuduruwanta thawa thawath pin daham kirimata shakthiya dhairya wasanawa labewa!

  • @prasadidunil4884
    @prasadidunil4884 2 ปีที่แล้ว +1

    V8 hoyanna ganagadiyanta mawa pannana ona kanata gahala

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    Abe pinwath ayegea nheathe ghesheawa puluwan aye udaw kearanna godak pin

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @thusara6728
    @thusara6728 2 ปีที่แล้ว

    Tharaha wenna epa unanduwa uwamanawa thiyenawanam mita wata lassana jivithayak gewanna puluwN

  • @pinnawal8172
    @pinnawal8172 2 ปีที่แล้ว

    Udallen kotannath kannawath nethi nesa egata hiya ko pau asara menissu ape hamuduruwany oba wahansyta thyruwan saranai

  • @akiladammika7673
    @akiladammika7673 2 ปีที่แล้ว +1

    මහ vilachchiya පන්සලේ මේ කතා කරන හාමුදුරුවන්ගේ නොම්බරේ එවන්න කතා කරන්න

  • @uththarakumarasena
    @uththarakumarasena 2 ปีที่แล้ว

    Miris elawalu hadaganna apaya

  • @AjithAththaragama
    @AjithAththaragama ปีที่แล้ว

    Cande,,kaleta,,desapaluwo,,badu,,,malu,,ussagena,,Enne,,me,,,minissu,,,,unwa,,ghala,,elawanne,,,,sirta,,,,budubawa,,,lebena,,,,,,one,,me,,karana,,upakarawalata,,,,,kiyala,,,,,katire,,ghanawa,,,,,,Onna,,,ohoma,,tamai,,sahodaraya,,,,Horu,,,Hemadama,,dinuwe

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Puduma ratak ma lankawa niladarinuth palakayoth

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 2 ปีที่แล้ว

    paw deyanesalli thiyan ayata thamai Ethan u daw karanna

  • @amkchandrika987
    @amkchandrika987 7 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว +6

    👍 අපේ රටකට ජාතින්ට හරි
    යයිද ? මේ මිනිස්සු විඳිණ දුක
    වෙදනාවට ?
    🙏 මහා ලොකු සිවුරැ පොරවා
    ගෙන ඉන්න ? ලොකු ලොකු වාහන වල යන හාමුදුරැවනේ
    දෙශපාළුවනේ උබලාට නමි ?
    👍 මේ ජනතාව විඳිණ වෙදනාවට ? උබලාට යකෝ ?
    ඉල්ලන්න හෙණ තෙරෙන්නේ නැ
    රට කරපු කරන හැම එකාටම
    👍 මැරෙන්න සැනසිමක් උබලාට
    නමි ? ලැබෙන්නේ නැ නැ මයි
    එක ඉර හඳ වාගේ විශ්වාශයි ?
    උබලා ඇයි බන් ? අපේ රටෙ
    ඉපදුණේ ? බලපල්ලා යකෝ ?
    🙏 අර නායක මේ නායක සිවුරැ
    ඇඳගෙන ඉන්න හාමුදුරැවනේ ?
    බලපල්ලා ?
    👍 මනුස්ස වෙසින් ජිවත් වෙලා
    තිරිසන්නු වාගේ මැරෙන්න එපා
    යකෝ ?
    👍 සියළුම ජාතින්ගේ හැම පුජකයෙක්ම ? හැම දෙශපාළු
    වෙක්ම මෙවාට වඟ කියන්න
    ඔනේ ? මෙචිචර කල් උබලා
    සෙරම උන් කැවෙ රටෙ ඉන්න
    🌹 අහිංසක ජනතාවගේ අසුජි
    👍 තුක් විතරක් උබලා වාගේ
    හක්කේ 🙏 හක්කේ බුදුරැස්
    බොක්කේ ඳඩමස් තියෙන උන්
    අපේ රටෙ ඉපදුණානේ ???????
    🙏 කාංචන මාහාත්තයෝ ඔබ
    තුමාට ජාති ජාතිත් පිං පිං පිං

  • @sarathsarath2050
    @sarathsarath2050 2 ปีที่แล้ว +1

    Paw asarana minisu 😭😭😭😭😭😭😭😭

  • @ashasomawansa
    @ashasomawansa 2 ปีที่แล้ว +4

    ඔය අටමස්ථාන වල දළදා මාළිගාව ආදි වශයෙන් ද ප්‍රධාන පෙළේ පන්සල්වලට ලැබෙන මුදලින් පිංකැට වලින් කොච්චර දේවල් කරන්න පුළුවන් ද.

  • @Madaraweerasingha
    @Madaraweerasingha ปีที่แล้ว +2

    අනේ අපි.එලියය බැස්සොත් හැමදාම සල්ලි කොච්චර නාස්ති කරන්වද 50 නෙවෙය් ඊටත් වඩා.. ආයෙන්ම් නාස්ති කරන්නේ නෑ කියලා හිතාගත්ත.🥺

  • @DEDUNU.12
    @DEDUNU.12 2 ปีที่แล้ว

    PAU DEIYANEEE MEHEMATH DUKAK..

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 2 ปีที่แล้ว

    Wellassa tv contact karanna

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 2 ปีที่แล้ว

    Apith upathin salli karayo newei namu mama rata awilla thama mage Paula goda gaththe kauruth diha balana hitiye na mama pesar thiyan wada karanne aurudu 12k rata daruwanta mage demaupiyanta okkatama dan balanawa katawath atha nopa jeewath wenawa daruwoo paulama Durash wela inna eka dukaki eth adu paduwak nathuwa jeewath wena eka gana hithala jeewath wenawa mhansi wenna oni nathuwa baa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲🇴🇲🇴🇲🇴🇲

  • @sujathadesilva3064
    @sujathadesilva3064 2 ปีที่แล้ว +3

    මම උඩව්කරන්න කොහොමද කරුනාකර දන්නන්න ,ගෙදර හද්න්න බෙහෙ .

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Attatama me loku pansal vala suvamin vahan sela udau karanam.rata ada lassana venavada .

  • @chandanasamantha5976
    @chandanasamantha5976 2 ปีที่แล้ว

    Api kochchara kiuwath me minissu hema peththemma asarana wela inne.hema dema thiyena hemadema waga karanna puluwan peththaka welath me windinne podi dukakda.e uwamawak nethi kama nemene.kawawath wiwechanaya karanna epa puluwan udauwak puluwan aya ekathuwela karanna.jathi jathi pin.ape daruwo dekapu sellam baduwak wath dekapu nethi ahinsaka asarana lamai eththe.koi tharam ahinsaka hina edda e punchi hith wala.pau me rate minissunwa kewa me deshapalana heththa.kanchana ayye godak pin me dewal danawa wage udauth karanna balanna.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +2

    කාලකණ්ණි දේශපාලන හෙන්චයියන් එකෙකුට චංදය දෙන්නෙ නැහැ මේ අය
    විදවන විදිය ඇහැන දකිනකොට මුන්ට මොකද කරන්නේ රටේ දේසපාලුවෝ

  • @lathahewage3528
    @lathahewage3528 2 ปีที่แล้ว

    Paw asarna minussu ape sinhala aya tiyna aya udaw krot hodai neda

  • @uththarakumarasena
    @uththarakumarasena 2 ปีที่แล้ว

    Koheda aa

  • @AjithAththaragama
    @AjithAththaragama ปีที่แล้ว

    Me,,Ayata,,idam,,tiyenawa,,meyalata,,waga,karaganna,,waga,,,,,,lin,,tikak,,kapala,,dunnanam,,,,,,,,,oya,,prasna,,maga,,herenawa,,,,ita,,passe,,,waga,karaganna,,,,,,,upa,karakalanan,,watinawa,netinam,,oya,,minissu,,hemadama,,oya,,wage,,tamai,,

  • @slmithuwa1048
    @slmithuwa1048 2 ปีที่แล้ว +1

    මෙි එක් ප්‍රදේශයක් විතරයි මෙි වගේ තවනමි කොච්චර අැද්ද මෙි තමා නියම මිනිස්සු වගා කරලා එලවළු ටික මුං කුරහාන් උදු කවිපි බෙහෙත් ඖෂධ පලතුරු මි පැණි ටික වෙලද පොලට කන බත් පතේ ඉදලා එන්නේ මෙි දහඩිය මහන්සියෙන් මිට කලිනුත් මෙිහෙම තමා මෙි අය ජිවත් වුනේ කාටවත් අත පැවෙි නැ පොහොර ටිකට කේලියා අනාත උනා අක්කරයක් හාන්න රැ.25000 30000.යි අනාත වුනා බඩු මිල වැඩි වුනා අනාත උනා රටක මෙහේම මිනිස්සුත් ඉන්න ඔනි නැත්තමි ඔබට මට කන්න වෙන්නේ කිරල මැටි රටේ අර්ථිකය යුධ සමයේ තිබු තැනම තිබිය යුතුයි අද හැමෝ කුමන හෝ රැකියාවක් කරානමි කිරල මැටි තමා ගිලින්න වෙන්නේ දියුනු වෙන්න ප්‍රදේශය මාර්ග පහසුකම් තිබිය යුතුයි හොරා කාපුවාගේ ප්‍රතිපල අද හැමෝ විදිනවා මෙි රටේ මුදල් සතයක් හරි හොරා කාපු එකෙක් ඇත් එයින් යමෙක් පෝෂණය කරාද එ හැමෝට කන බත් පත වහා වෙිවා....

  • @sunilawithanachchi9339
    @sunilawithanachchi9339 2 ปีที่แล้ว

    Me udawiyata kankun dandu tikak gotukola mitiyak denna hitawa ganna