උත්තරීතර පිය සෙනෙහසට ලැබෙන ගෞරවය | Reporter Dambulla | ජීවිත ඉරණම වෙනස් කළ තවත් කතාවක් | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @jontijonti1692
    @jontijonti1692 6 หลายเดือนก่อน +32

    කුමාර මහත්තයා ලොකූ පිනක් කරගෙන යන්නේ , හැමදේම සාර්ථක වේවා වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ✝️🙋

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 6 หลายเดือนก่อน +28

    මෙය ඉදිපත් කරපු ඔබටත් උදව් උපකාර කල සියලුම දෙනාටත් බේදයකින් තොරව මේ ලෝකය පාලනය කරන දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ .❤

  • @Prinss123
    @Prinss123 6 หลายเดือนก่อน +11

    උණු වෙන හිත් තියෙන අපෙ රටේ මිනිසුන් ගැන කියන්න වචන නෑ... හරිම සතුටුයි... ඒ වගේම ඔබතුමාට ගොඩක් පින් ❤❤

  • @user-abuufahad95
    @user-abuufahad95 6 หลายเดือนก่อน +16

    මේ අයට උපකර කල ඔබ තුමා ඇ තු ලු සියළුම ද නා ට ව් ස් ව මා තා ව ගෙ ආ සී ර් වා ද ය ලැබේ වා 🙏🙏🙏🙏

  • @shiromafernando6416
    @shiromafernando6416 6 หลายเดือนก่อน +15

    ඉක්මනින්ම දෙපයින් නැගී සිටීමට වාරැ ලැබේවා නංගී ඔයාට 🙏🏻

  • @laknaravana5522
    @laknaravana5522 6 หลายเดือนก่อน +14

    කුමාර මහත්මයා කරන පින කියලා වැඩක් නැහැ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 6 หลายเดือนก่อน +17

    🇱🇰💪🙏💕 "අපිට අපි" මම හරිම ආශාවෙන් බලන්නේ, සමාජමාද්‍යයෙන් වෙන්න ඕන දේ හරියටම ඉටුකරනවාට බොහෝම පින් 🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 6 หลายเดือนก่อน +6

    කුමාර මහත්තෙයා ඇතුලු උදවු උපකාර කරපු සියලුම දෙනාට දිර්ගායුශ ලැබේවා ඒ නංගී ඉක්මනින්ම සුවය ලැබේවා තුනුරුවන් 🌸සරනයි සියලුම දෙනාට

  • @muthuperera6244
    @muthuperera6244 6 หลายเดือนก่อน +10

    කෙනෙකුගේ සතුටක් වෙන්න ඔබට සහ උපකාර කරන සියලු දෙනාට ස්තුති ❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 6 หลายเดือนก่อน +4

    දේශපාලුවො හොරා කම්න් රට අගාධයකට ඇද දමම්න් එයාල සැප සම්පත් විදින අතර ...දෙව්වරු වැනි මෙවැනි අය අහිංසක මිනිස්සුන්ගේ දුකට පිහිට වෙනව..ඔබතුමාලට ගොඩාක් පිං ...ඒ වගේම ඒ ම්ස්ටත් උදව් කල හැමෝටම තුනුරුවන්ගෙ සරනයි,සියලු දෙව් රැකවරණයි ..ඔබවැනි දෙව්වරු අපේ රටේ තවත් බිහිවේවා..🙏❤️

  • @SmilingAquaticWhale-py8bw
    @SmilingAquaticWhale-py8bw หลายเดือนก่อน +2

    ඔබ තුමා මොලෝකයෙ දැකපු දෙවියෙක් තවත් මෙිවාගෙ පිංකම්කරන්න දහිරිය ශක්තිය ලැබෙන්න ඔිනේ දළදා සමිදුපිහිට ලැබේවා නමෝබුද්ධාය.🙏🙏🙏!!!

  • @khanbibi630
    @khanbibi630 6 หลายเดือนก่อน +5

    කුමාර මහත්තයාටත් උදවු උපකාර කරන සියලුම දෙනාටත් ගොඩක් පිං අම්මාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏❤❤

  • @chandradk8578
    @chandradk8578 6 หลายเดือนก่อน +12

    තෙරුවන්සරණයි ඉක්මනින්ම සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන් සරණයි

  • @NandadsaJm
    @NandadsaJm 5 หลายเดือนก่อน +1

    බුදු සරනයී

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 6 หลายเดือนก่อน +5

    මිහිපිට දෙව්වරුකියන්න පුලුවන් ගමේ අය එ සියලුම දෙනාට නිදුක් නිරෝගිසුවය සහාබාගි උනසියලුදෙනිට පින් තව තවත් වැඩි වැඩියෙන් කුමාරමහතටත් ලැබේවා සහබාගිවුන සියලුදෙනිට යහපතක් වෙන්න ඔන මනුස්සකම දන්න අය මෙහෙම ගමක ඉන්නවද කියලා හිතන්නත් අමාරුයි ඔයසහාබාගි වුන සියලු දෙනඑක්ක ඉදිරියටත් සමගියන්ම ඉන්න සියලුදෙනාට දිර්ගයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරනයි

  • @vilashniekanayake48
    @vilashniekanayake48 6 หลายเดือนก่อน +10

    ඔබ සෙමටම ජෙසු පිහිටයි

  • @hemamalani1381
    @hemamalani1381 6 หลายเดือนก่อน +2

    මේ පින් සසර ගොඩයන්න එකම හේතුවක් වේවා.

  • @adckanthi1104
    @adckanthi1104 6 หลายเดือนก่อน +6

    කුමාර මහතා ඇතුලු මේ පවුලට උදව් කල හැමදෙනාටම දළදා සමිදු පිහිටයි තව තවත් මේවගේ පින් කටයුතු කරන්න විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා හැමදෙනාටම බුදු සරණයි

  • @RuwaniChathurika-fk7lq
    @RuwaniChathurika-fk7lq 5 หลายเดือนก่อน +2

    මේ hamadetama උදව් කරන සියලු දෙනාට බොහොම pin.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 6 หลายเดือนก่อน +4

    නියමයි මේ ගම 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @SlMob-wj3vd
    @SlMob-wj3vd 6 หลายเดือนก่อน +7

    ඉක්මනින් සුව වෙන්න ඕන අක්කා ඔයාට 😢🙏🙏

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9be 6 หลายเดือนก่อน +2

    කුමාර මහතාට සහ එ උදව් කල සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි ❤

  • @nishanthawijerathna188
    @nishanthawijerathna188 6 หลายเดือนก่อน +5

    ඉක්මන් සුවය ලැබෙව

  • @PeellawaththaSirima
    @PeellawaththaSirima 6 หลายเดือนก่อน +2

    කුමාර මහතා ඇතුලු උදව් කළ හැමෝටම ගොඩක් පින්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +2

    කුමාරට උදව් කරන පින්වත් සැමටම බුදු සරණයි

  • @SriyaniPerera-c3t
    @SriyaniPerera-c3t 6 หลายเดือนก่อน +3

    කුමාර මහත්මා ඔබ නැති අයට උදව් කරන්න විශ්වය තුලින් path කළ උතුම් කාර්යය අවංකව කැපවීම ගැන ඔබට විශ්වය pihita නිරන්තරයෙන් ලැබේවා !!!! ....❤❤❤

  • @sandayageethani2372
    @sandayageethani2372 6 หลายเดือนก่อน +2

    අද මෙි video එක දැක්කාම පුදුම සතුටක් දැනුනා.Reporter දඹුල්ල නාලිකාව ගැන හරිම ආඩමිබරයි.

  • @dayadasanayaka9591
    @dayadasanayaka9591 6 หลายเดือนก่อน +4

    කුමාර මහතා වැනි උතුම් මිනිසුන් මේ රටට වාසනාවන්

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd 5 หลายเดือนก่อน +1

    කුමාර මහතා ඇතුළු සියළු දෙනාටම ස්තුතියි

  • @ශ්රියානිතිස්මල්පොල
    @ශ්රියානිතිස්මල්පොල 6 หลายเดือนก่อน +1

    උදවුකල සියලුම දෙනාටම ගොඩාක් පිං ලැබෙිවා.🙏🙏🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 6 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක දැක්කම හරිම සතුටුයි කුමාර මහත්තයෝ ඔබ‍ට සහ ඔබ වටා ඉන්න හැමදෙනාටම හැමදාම තෙරුවන් සරණයි. නංගි ඔයා ටත් ඉක්මනින් ඇවිදින්න ලැබේවා දෙවියනේ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sudharmanthilakawardhana7074
    @sudharmanthilakawardhana7074 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩාක් පින් මේ වගේ හොඳ දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා මේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා උදව් උපකාර කල සියලු දෙනාටමත් ගොඩාක් පින් ❤❤❤❤❤❤❤❤❤

  • @piankadived8774
    @piankadived8774 6 หลายเดือนก่อน +1

    ඵ් සියලුම දෙනාට පිං බුදු සරනයි❤❤❤❤

  • @dilaniaberathna
    @dilaniaberathna 6 หลายเดือนก่อน +2

    අම්මො මෙයාලට උදව් කරන අයට ගොඩාක් පින්.

  • @arunashanthi534
    @arunashanthi534 6 หลายเดือนก่อน +5

    ඔබ තුමාට.ගොඩක් පින් තවත් ඉදිරියට මෙවැනි කටයුතු කිරිමට ශක්තිය ලැබේවා
    (තලමල්ගම)

  • @SamanFernando-o1y
    @SamanFernando-o1y 3 หลายเดือนก่อน +2

    Godaak pin hamotama

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 6 หลายเดือนก่อน +2

    බුලත් විඩ නම් කන්න එපා. මේ අය වෙනුවෙන් තව ගොඩාක් කාලයක් හොදින් ජීවත් වෙන්න ඕන නේද. මේ උදව් කරන හැමෝටම ගොඩක් පිං.

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා.

  • @AsankaHewage-e9y
    @AsankaHewage-e9y 6 หลายเดือนก่อน +1

    Goodak pin siyalu denatama

  • @shanikasewwandi2860
    @shanikasewwandi2860 6 หลายเดือนก่อน +2

    මේ දේවල් වලට උදව් උපකාර කර සියලුම දෙනාටත් ජාති ජතිත් පිං🙏

  • @YummySumiCreations
    @YummySumiCreations 5 หลายเดือนก่อน +1

    Great

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 6 หลายเดือนก่อน +1

    ඒ අයියගේ තියන අවංක අහිංසක කම😊😊😊

  • @JayanthiMahanama-ee5pr
    @JayanthiMahanama-ee5pr 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏පිං..පිං..පිං

  • @sinhale-j3h
    @sinhale-j3h 6 หลายเดือนก่อน +1

    හොර desapaluvo කරන්න ඕන දේවල් මේ මහත්තයා මේ කරන්නේ උදවු කරපු සියළුම දෙනාට bs🙏🙏🙏

  • @ManikeAnarakoon
    @ManikeAnarakoon 6 หลายเดือนก่อน +1

    Teruwan.saranayi.siyaluma.denata.❤❤❤❤

  • @sandyakumari1823
    @sandyakumari1823 6 หลายเดือนก่อน +1

    ගොඩාක්පින්.වුදවුකරපු.හැමොටම❤

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින්

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 3 หลายเดือนก่อน +1

    Me tamai mini pita deviwaru❤❤❤❤ me canal aka wedi diununu wewa bs

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤
    පියතුමාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා ..

  • @gayanilakmali3917
    @gayanilakmali3917 2 หลายเดือนก่อน

    ඔබ තුමා ඇතුලු සියලු දෙනාට පින්.මේ විඩියෝ ටිකම බලද්දි කදුලුමයි වැටුනේ.මට මුදලින් උපකාර කරන්න වත්කමක් නෑ මහත්තයෝ.මුලු හදවතින්ම ආශීර්වාද කරන්නයි පුලුවන්.තෙරුවන් සරණයි .

  • @iranganieramis571
    @iranganieramis571 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @KaliniHettithantha
    @KaliniHettithantha 4 หลายเดือนก่อน +1

    ❤wishvakarma divyarajaya paminiya wage thama puthage pamineema. Me Ahinsaka minisun diha baluva obasamata Uthum buduhimiyange pihita Arakshava labeva!!!!!

  • @rasangachandika496
    @rasangachandika496 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හැමෝටම 🙏❣️

  • @chalikadilshan3737
    @chalikadilshan3737 6 หลายเดือนก่อน +1

    කුමාර mahaththayoo pin උදව් karana සියළු denata me viswaye බලයෙන් thawa තවත් yodabala sakthiya ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා me ammage ledaya sanipa kara denna

  • @NeelaNeela-n6p
    @NeelaNeela-n6p 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏❤️❤️🌹

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 oba thumata Kumara mahathma loku pinak awankawa sewayak karana eka gana age karami 🙏🏻🙏🏻🙏🏻

  • @nalen1589
    @nalen1589 6 หลายเดือนก่อน +2

    බුදු සරණයි සියලුම දෙනාට

  • @dantidanti1017
    @dantidanti1017 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සැමට 💙💙♥️♥️💚💚💕💕

  • @shinestar1589
    @shinestar1589 6 หลายเดือนก่อน +5

    අනේ සියලු දෙනාටම ලැබෙන පින් කියන්න වචන නෑ මහත්තයෝ 🙏🏾🙏🏾🙏🏾

  • @NuwanTharakw
    @NuwanTharakw 6 หลายเดือนก่อน +2

    Oba thumata godak pin me karana udau welata..idiri hema denath kara gena yanna deviyange ahirwadaya labewa❤❤

  • @dantidanti1017
    @dantidanti1017 6 หลายเดือนก่อน +2

    බුදු සරණයි අම්මා

  • @W.M.Mallika
    @W.M.Mallika 2 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා තෙ රු වන් සරණයි

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 6 หลายเดือนก่อน +2

    🎉🎉❤❤ godakpin udukarapu siyaludenatama

  • @DilshanRandeerIlangasinghe
    @DilshanRandeerIlangasinghe 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @shanikasewwandi2860
    @shanikasewwandi2860 6 หลายเดือนก่อน +1

    කුමාර මහත්තයාට මේ කරන දේවල් ජාති ජාතිත් පිං 🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 หลายเดือนก่อน

    අමනාප වෙන්න එපා මෙහෙම කීවා ට අනෙ මහත්තයා බුලත් විට හපන එක නම් එච්චර ම හොද නෑ. ඇයි අපි විසින්ම අපෙ ජීවිතය විනාශ කරගන්නෙ තමා තමාට ආදරෙ වෙන් න ඉස්සර වෙලාම ඔබගෙ ධෛර්ය වීර්ය අගෙ කරනවා ඔබට තියෙන දුක් වේදනා හැම දෙයක්ම හැම දෙනාටම දැනෙනවා ඒ නිසයි ඔබට මේ විදිහට උදව් උපකාර ලැබෙන්නෙ ජීවිතය ලස්සන කරගන්න ඔබෙ බිරිඳ ට ඉක්මනින් ම සුවපත් වෙත්වා ඔබ සැමට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි කුමාර මයා ඔබටත් තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 6 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ චැනල් එක හරහා මේ කරන උතුම් සත් කාර්යයට හා ඒ සදහා උරදෙන උපකාර කරන උදව් කරන සියලු දෙනාට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින අත් වෙවා. බොහෝ චැනල් බොරු පුහු කුණු ජරා දෙශපාලන ප්‍රචාරණය කරන අවධියක ඔබ කරන යහපත් මේ වැඩපිළිවෙළ ඉතාම උතුම් ක්‍රීයාවකි. ඒ අම්මාව සුව කර දෙන්නට කවූරු හෝ ඉදිරිපත් වෙවායි ප්‍රාර්ථනා කරමි

  • @pathmakumara5839
    @pathmakumara5839 6 หลายเดือนก่อน +2

    බුදු සරණයි

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 6 หลายเดือนก่อน +1

    Kumara sir obathuma loku pinak karaganne godak sathutui hamotama jesu pihitai

  • @anojapiyaseeli540
    @anojapiyaseeli540 21 ชั่วโมงที่ผ่านมา

    Reporter dambulla Obata thawa thawath mewan pinkam kireemata sakthiya dahiriya labewa

  • @HhHh-fl7ou
    @HhHh-fl7ou 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ranuranu529
    @ranuranu529 6 หลายเดือนก่อน +1

    Snee godak satutuai udu kala samata tawa tawst karana kiyana raki raksha diuanu wrwanidusk nirogii dirgauasa samatama labewaas 🙏🙏🙏🙏💕💕💕💕

  • @SamarathungaRajapaksha-x8u
    @SamarathungaRajapaksha-x8u หลายเดือนก่อน

    රිපොට දඹුලු උපකාර කෙරන මහත්මයට්ට සහ් මිස්ටද දරුව්න්ටද සියලු දෙවියන්ගේ පිහිට අරක්ෂාව ලැබෙන් අතර රට රැකියා කෙරන් මුදල් උපයා ගෙන මෙවන් උපකාර කෙරන ඔබ සැමට මේ අත්ම බවයෙම නිවන් අවබොද වෙවා බුදු සරණයි

  • @SL-jm2by
    @SL-jm2by 6 หลายเดือนก่อน +2

    Kumara mahaththayage madihathweemen ekathuwela udaw karana hamotama godak pin

  • @priyadarshaniseya5715
    @priyadarshaniseya5715 3 หลายเดือนก่อน

    බුඋු සරණයි .

  • @latavirakoddi184
    @latavirakoddi184 6 หลายเดือนก่อน +3

    🙏👍❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 6 หลายเดือนก่อน +4

    උදවු කරපු සියලු දෙනාට බුදුසරනයි

  • @menikeugd441
    @menikeugd441 6 หลายเดือนก่อน +2

    Sathuthuyi.thawath.mewani.dewal.karagena.yanne.sakthiya.dhayiriya.labewa.

  • @difislslls1580
    @difislslls1580 6 หลายเดือนก่อน +1

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, a nangitat ikman nirogimat suwaya prartana karanawa davi pihitai obalata ❤❤❤

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 6 หลายเดือนก่อน +4

    ඇන්තටම එ ගමෙ අය ගොඩක් හොදයි හැමොටම තෙරැවන් සරනයි

    • @arunashanthi534
      @arunashanthi534 6 หลายเดือนก่อน

      ඒ.ගමේ කවුරුත් නැ අපි තලමල්ගම

  • @REPORTERDambullaසමගකුමාරඉහළගෙද
    @REPORTERDambullaසමගකුමාරඉහළගෙද  6 หลายเดือนก่อน +2

    🔺 Channel - www.youtube.com/@reporterdambulla
    Reporter Dambulla - TH-cam
    The Channel Of Humanity
    Follow & Subscribe Us On
    🔵 Facebook - facebook.com/reporterdambulla
    🔴 TH-cam -www.youtube.com/@reporterdambulla
    ⚫ TikTok -@Reporterdambulla_yt
    ✅ Like Us ✅ Follow Us ✅ Share

  • @RaniRupaRupa
    @RaniRupaRupa 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🎉🎉

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SupunSudeepa
    @SupunSudeepa 6 หลายเดือนก่อน +1

    Apith katha kra meheth godak asrana pulak inna awene

  • @amkchandrika987
    @amkchandrika987 6 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @SilmaSafran
    @SilmaSafran 6 หลายเดือนก่อน +1

    ❤🙏

  • @arunashanthi534
    @arunashanthi534 6 หลายเดือนก่อน +1

    ඒ ගමේ කවුරුවත් .නෑ අපි තලමල්ගම ගමේ

  • @kumuduKkumari
    @kumuduKkumari 3 หลายเดือนก่อน

    Oyata ikman suwaya partana karanawa.oya hari wasanaha wantahi nangi me wage samiyek labanna ..

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nihala-ux3ud
    @Nihala-ux3ud 6 หลายเดือนก่อน +1

    🌹🌹🌹❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @SlMob-wj3vd
    @SlMob-wj3vd 6 หลายเดือนก่อน +4

    අයිය මේ අක්කා ට වගේ මගෙ මහත්තයට ත් වම් අත හිරි වැට්ලා ගිහින් වම් කකුල පන නැති ව ගිහින් තිබුනා ඩොක්ටර් කියල තිබුන වැටෙන්න එපා වැටුනොත් අමාරුයි පරිස්සමෙන් ඉන්න කියල දැන් බෙහෙත් ව්දිනව දෙයියනේ කියල දැන් ඇවිදින්න පුළුවන් ට්ක ට්ක කකුල තියලා

    • @arunashanthi534
      @arunashanthi534 6 หลายเดือนก่อน +2

      කොහෙන්ද නන්ගි වෙදකම් කලේ අනේ අපිටකියන්නකෝ

    • @SlMob-wj3vd
      @SlMob-wj3vd 6 หลายเดือนก่อน +1

      @@arunashanthi534 ඇල්පිට්‍ යේ ඩොක්ටර් කෙනෙක්ගෙන් ගොඩාක් හොදයි එතන ගොඩාක් අය සනීප වෙලා තියෙ නවා මහත්තයගෙ යාලුවෙක්ගෙන් දැන ගෙන ගියෙ

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 6 หลายเดือนก่อน +1

    බුලත් කන්ඩ එපා හොද නැහැ...❌❌❌ ජේසු පිහිටයි✝️✝️✝️ සහෝදරයා සහෝදරිය..!!! කුමාර මහත්තයා සල්ලි මිනිසුන් ඉන්න තැන් වල දෙන එක හරි නැහැ නේද මිනිසුන් සමහර අය හොරකම් කරන්ඩ පුලුවන් නේද ...???

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 5 หลายเดือนก่อน +1

    පොලිස් ප"""""""" බොරුවට ඇවිල්ලා

  • @nipunkumara5721
    @nipunkumara5721 4 วันที่ผ่านมา

    වියලි ආහාර බිමකින් හා මේසයක් උඩින් තියපල්ලා.. ආබාධිත අම්මා අතට දිලා ඔබලා මොනවද බලාපොරොත්තු වෙන්නේ.. ලංකාවේ කරපිංචා කොලෙත් සල්ලි වෙද්දී.. ඔහේලා කොච්චර සල්ලි මටියා ගහනවද.. උඩ දෙවියෝ දන්නවා ඇතී

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 3 หลายเดือนก่อน +1

    Oya Ana hemoma Sarlat newei me kumara sar tamai sar awagema ta mai me amma negitta wanna lebewa

  • @SantiSanti-r1i5q
    @SantiSanti-r1i5q 6 หลายเดือนก่อน +3

    🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 6 หลายเดือนก่อน +3

    විට එක අයින් කලාවමි හොදයි

  • @adikarisampath6370
    @adikarisampath6370 5 หลายเดือนก่อน +1

    Ikmanata e amma sanipa wenna labewa

  • @VijayanSalamasundharam
    @VijayanSalamasundharam 6 หลายเดือนก่อน +1

    Godak pen labanna onna oyata

  • @ශිරෝමිලතා-ච6ඛ
    @ශිරෝමිලතා-ච6ඛ 8 วันที่ผ่านมา

    බුදු සරණයි අනේ මහත්තයෝ මාව සම්බන්ද කර ගන්න මට ගන්න බෑ ඔබ තුමාට පිං වට්ස්අඇප් මැසේජ් හො ඉමෝ❤❤❤අනේ පිං