Kapla, thank you for tying up a number of loose ends in this heartless assassination. Now do you think we can hold our breath and hope for Justice to prevail? There are so many families who are unable to lessen their pain as they feel no justice had been done to their dead family head or child! 😢😢😢
The blood curdling murders of Rajapakse era has to be investigated. Hope this government will do their best to bring this murderous Rajapakses to peoples’ Courts . Thank you Kalpa the effort you are making to bring this culprits to the new.
Namal baba budu puthe raththarane me npp eke yakku ara oyage ammage siriliya ginuma gana hoyanawalu neda puthe oka desapalana paliganimak neda desapalana paliganimak neda puthe
සුභ නව වසරක් වේවා කල්ප පුතා! හොද පැහැදිලි කිරීමක්.. මේ තරම් අපරාධ කල මුන්ව නිකම් මරල.. හිරේට දාල..වැඩක් නෑ..විදවල මැරෙන්න සලස්වන්න ඕනි.
ඔබ දක්ෂ මාද්‍යවේදියෙක් පැහැදිලි කිරීම් අතින් අති දක්ෂයෙක් 🔥👍
ශානිලාව අනිත් අයවත් ඉතාම ආරක්ෂාව දෙන්න හැමදාම ❤❤❤❤
සුබ නව වසරක් කල්ප පුතා. හිතට එකඟව සත්‍යම සැම විට පක්ෂග්‍රාහී නොවන අදහස් දැක්වීම.❤
බොහොම ස්තූතියි ඔබතුමියට...🙏🙏🙏
අවසානයේ ලසන්තගේ ඉරනම එසේ නිමාවිය .අපට ඕන යුක්තිය .
😢❤
ඉතාම හොඳ කියවීම k ජනතාවට යහපත් සේවයක් karanna ශක්තිය ලැබේවා
හොදම පැහැදිලි කිරීමක්👍👍👍👍
ඉතාමත් පැහැදිලි විග්‍රහයක් වගේම මේ සාක්ෂි හැම දෙයක්ම ආරක්ෂක අංශ,අධිකරණය කරුනු වාර්තා අතර හෝ කොහේ හෝ ලේඛනගත වී ඇති බව නීතිය සම්බන්ධ පරීක්ෂකයින් දන්නවා.
සේපාලට වුන ඉරණම අමතක නොකරන්න..
පුතාට සුබ නව වසරක් වේවා.ජනතාවට අවන්කව සේවය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.
බොහොම ස්තූතියි... සුභම සුභ නව වසරක් වේවා...🙏🙏🙏
සුභ නව වසරක් වෙිවා! මෙි වසර තුලදීම මෙම ගැටළු නිරාකරනය කර ගැනීමටත් වරදකරැවන් කවුරැන්දැයි තීන්දුකර ගැනීමටත් හැකියාව ලැබෙිවා!
අපට ඔනැ යුක්තිය තේරැවන සරනයි
පරීක්ෂණ නොමැග යැවීම සම්බන්දව හිටපු පොලීස්පති ජයන්ත වික්‍ර්මරත්න හිරේ යායුතුයි නෙ.
සුගතපාල පොලිස් නිළදාරිය ට මොකක් වුණා ද?
Thanks 🙏 ❤
සාක්ෂි තයෙද්දි පරික්ෂන යටගැහුව බව පැහැදිලි. ඒයම සාක්ෂියක් යටගහපු අය වරදකරුවන් කිරිමට.
දැන් මේ .කතා පට්ට ගැහුවා ඇති .නේද .මේ පාර මෙහි.අවසාන පරිච්ඡේදය වෙනවා මයි.කියලා 👍🌹.අපි .තරයේ විශ්වාස කරමු .👊👊..
කතා දෙකක් නෑ අනිවාර්යෙන් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මේ මරණ වලට සෘජුවම අණ දුන් අය... තවත් කාරණාවක් බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඔවුන් මැරෙනකල් වත් ඔවුන් වැරදිකරුවෝ ලෙස දඬුවම් දීමට ශ්‍රී ලංකාවේ නීතියට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ තරම් සූක්ෂමව ඔවුන් එම මරණ සිදුකරර හමාරයි.. ඒ වගේම ඔවුන්ට අවාසිදායක සියලුම සාක්ෂිත් පරලොව යවලා අවසානයි...
සුබ නව වසරක් වේවා ඔබටත් ඔබපවුලේ සියලු දෙනාටත්.
බය වෙන්න එපා චැනටමත් කටිිටිය බය වෙලා...කටිියකට දැනටමත් දඩුවමිි ලැබිලා
Oba thumata budusaranai ❤❤❤❤❤❤❤❤❤ Gulf
Great job 👏
Wonderful.
Excellent work 😊
Yes this government will do it.
Kalpa, Happy New Year to you! Take care!
ඇවන්ගාඩ්
පොරොන්දු වූ යුක්තිය ඉටුවනතුරු ජනතාට මේ රජය කෙරෙහි ඇස ගසාගෙන බලාසිටින බව සියල්ල්ස්න්ටම මතක් කිරිමට කැමැතියි, පිංවතුනී , ඇහුනැයි උන්නැහැයේ ලා !
Kapla, thank you for tying up a number of loose ends in this heartless assassination. Now do you think we can hold our breath and hope for Justice to prevail? There are so many families who are unable to lessen their pain as they feel no justice had been done to their dead family head or child! 😢😢😢
අනේ මචං ඔය ආතල් එක දැන් අහලා ඇති දහස් වතාවක්.යූ ටියුබ් කාරයෝ හම්බකරන් ඇති ඕන තරම්.ඕකම මඩේ දදා හෝදලා,ඕක කලේ ගෝඨා කියලා නොදන්න එකෙක් නෑනේ.ඌ මැරෙනකන් ඔබ ඇතුලු මේ රටේ සියලුම මාද්‍යය කාරයෝ පරණ බයිලා අලුත් හෙඩින් දාලා අපිට ආතල් දෙනවා..ඔන්න ඕක වහලා රටේ උන් හරක් කියලා හිතාගෙන ගන්න ආතල් එක නවත්තනවනම් ලොකු පිනක්.
එක අතකින් බැලුවම ඔබ කියන එක හරියට හරි . අද යූටියුබ් නාලිකා දහයක විතර එකම කතාව ඇහව්වා.
Mini මරු gotha ඇතුළු රාජපක්ෂ පරම්පරාවma jeewithaanthya දක්වා සිරගත කරන්න .😊 mun amu minimaruwan.
අපිට ඉතා දක්ශ පොලිස් නිලදාරින් ඉන්නවා .ඒ අයගේ අබිමානය රැකෙන්න මෙහි කෙලවරක් ,විසදුමක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ මිනීනරුවගේ හරද සාක්ශිය වැඩක්මනැ.
අංශභාගය හැදුණට කමක් නැහැ එල්ළුමි ගස් යවන්න ඔින කාළකන්නි ඔකුන්ගේ ළමයින්ට ළමයින්ගේ ළමයිට පවා මෙ අපරාධ මෙ ආත්මෙදිම පලිස්සන් දෙනවා
My congratulations putha
සිරිසේන. සහ. රනිල්
රටෙ නිතිය කෝ. නිතිය බල ගැන්විම කෝ. නඩු කෝ. හොරු මිනිමරුවෝ කෝ. දඩුවම් කෝ. පච මාලිමාව. පච අනුර.
ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක්. වරදකරුවන් නීතිය ඉදිරියට ගේන්නෙ කවදද?
කරපූඉන් විතරක් නොවෙයි රාජ්‍යනායකයො තමයි උන්වත් හිරගෙට බර වැඩ ඇතූව මැරෙනතූරු තියන්න ඕනා
නැත්නම් එල්ලූම්ගහ ගෙනල්ලා එල්ලලා දැම්මොත් අනූර ජනාධිපති තූමාට මූලූ රටම ආදරයකරයි ඒක සූවර් ❤❤😢😢😢
👍👍👍👍
❤❤❤❤❤❤❤
💪💪💪
❤️🙏✌️
❤
🎉🎉🎉
හම්මෝ හරිම සාහසික අපරාද මුං කලේ, රටට ආදරේටද? මේ කාලෙදි මේ දූෂන අපරාද පිළිබඳ හඬ නැගුවෙ සිරස මාධ්‍ය විතරයි, ඒ අතින් සිරස නිර්භීත මාධ්‍ය මෙහෙවරක් කලා ඒකට ගිනි තිබ්බ ඔය පුත්තු බබාල වගේ ආයෙ ඡන්ද ඉල්ලගෙනත් ආවනේ, උන්ට රට දෙන්න වහල්ලු ටිකකුත් ඉන්නවනෙ😮😢
👍
The blood curdling murders of Rajapakse era has to be investigated. Hope this government will do their best to bring this murderous Rajapakses to peoples’ Courts . Thank you Kalpa the effort you are making to bring this culprits to the new.
Jesta.niyijya.police.pathi.priyantha
Jayakodi.mahathaata.dubble
Seliuite❤❤❤
අද අතීත ආවර්ජනය පමනයි ඒවා අවශ්‍යය නොදන්නා පරපුරට, ඔබ හොදයි නමුත් මෙම දේශනය අනේ මන්දා උනුත් හොරු මොවුන් ඒ වගේ කියලා හිතෙනවා
subama suba aluth awruddhak wewa obatumata tunuruwan sarani 🙏 Parissamata 🙏
සුභම සුභ නව වසරක් වේවා.. 🙏🙏🙏🙏🙏
දැන් තවත් මොකටද කාලය කන්නෙ.. පරීක්ශන සියල්කම අහවර්ස් වෙලා ශස්ක්ශිත් සමග ඔප්පු වෙලානි තියෙන්නෙ.
ඒ සිම් පත් සමග ඒ මිනීමරු කන්ඩායමෙ හමු ආ භුද්ධි අංශ නිලධාරින් හිටියනි.. එතකොට ඒ එකෙක් හරි ඉන්නවනි නිරුපද්ද්‍රිතව අන්න ඒකව අරංගිහිං බටලන්දේ නීතිය ක්‍රියාත්මක කරන්න මරන්නේ නැතිව ඇත්ත එලියට එනවා ඝෝටා සමග ටිරාන් අලස් සමග දේසබන්දුවා සමග තව කීපදෙනෙක් උන්ව එල්ලුම් ගස් යවස් නැවත එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න...
මිනීමරු ගෝතභය
මිත්‍රයා ඔබ සේපාල් ගේ අනුහුරුවක් වෙන්න උත්සහ කිරීම ඔබේ උත්සහය තනුක කරයි...ටිප්පනි අඩුකර වෙඩේට එලබෙන්න
මා කිසිම කෙනෙකුගේ අනුරුවක් නෙවෙයි. මගේ ඉදිරිපත් කිරීම වත් මගේ ඉදිරිපත් කරන කරුණුවත්. ඉදිරිපත් කිරීමේ විලාසයවත් කිසිදු පුද්ගලයෙක් අනුකරණය කරමින් ඉදිරිපත් කරන්නක් නොවෙයි. කියන්න ඕන ටික කියා තබන්නට ඕන. ඒක තමයි මගේ ක්‍රමය. ඔබේ අදහසට බොහොම ස්තූතියි..❤️❤️
@@MeeMassooTV
This is a good analysis.
මහින්දලා ආරක්ෂාවට සිය ගණන් තියාගෙන කරේ මෙ වැඩ තමයි
Well said, 100% agree 👍
ඉතින් ඕක දැන්මම තිරනය ගත්තෑකිනෙ ඕකට ගෑවිච්ච නම්ටික අරගෙන ආරක්ෂක ලෙඛම් වයි ගෙනත් වැඩෙ ඉවරම කරන්න...😢😢😢ඕකෙ ඉන්න මීඩියා කාරයන්වත් හිරෙටම යවන්න ජීවිතාන්තයට
පෙනවාද කරලා තියෙනදෙ. ඕවාට බලන්න අර අහින්සක දමිල තරුණයින් දෙදෙනයි ජෙසූදාසන්වයි මරලා කීදෙනෙක් මරලාද
එහෙනම් ඕකට ගෑවිච්ච සියලූදෙනාම එල්ලලා මරන්න තමයි ඕනා
ජනාධිපති තූමනි එල්ලූම්ගහ නැවත ඔය නඩූ ඉවරකරන්න කලින් එල්ලූම්ගහ නැවත ගෙන්න ඔව්න්ව හිරෙදාලා කන්න දෙන්න එපා...😮😢😢😢😢
සත්‍ය කවදා හරි ජය ගන්නවා.නියතයකි .
වටේයනවා වැඩියි කෙටියෙන් කියන්න
අන්තිමට නම ගෝධබය😂😂
Oya niyojiya policepathi Anura
Senanayakai Okage miniwalatath
Nadudanda Oney..
gota thamai kale.ratama dannawa.
අධිආරක්ෂක කලාපයක් තුල බව අමතක උනාද
Why forget Richard Soysa.
විනිවිද පදනම සහ නාගාන්දගෙ විවස්තාව 2019 ජනාදිපති වරනයේදි නාම යොජනා දිම වැලැක්වු පච අනුරයා , බොරුවට රට clean කරනවාලු දැන්. මාලිමාවම මෝඩ හොරු. දැන්වත් නාගාන්දගේ විවස්තාවෙ වටිනාකම රටම දැන ගත යුතුයි.
හොරු අත් අඩංගුවට ගත්තට මදි, නැවත ඒවැනි දුෂන , මිනිමැරුම් සිදු නොවන්න නිති තද කල යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහොසි කර , ජනාධිපති, පාර්ලිමේන්තුව හා අධිකරණයේ බල තුලනයක් ඇති කල යුතුයි.
ඒක තමයි ඕනකම.විධායකය බිදින්න..😢😢😢😢😢
මාලිමාවට නව විවස්තාවක් නැහැ. පච අනුරයගේ බොරු නව විවස්තා ගොබ්බ පොරොන්දු පමනයි. රට clean කොරන්ඩ නම් , කාර් පර්මට් මිලියන 30 හොරා කාපු මාලිමාව , නැවත රජයට ගෙවපන් සල්ලි, පච අනුර.
Every citizen of this country very well know all these murders/assaults done by Gotabaya Rajapakse and no one else
Menimaruwoi dusethayoi thamai me Rata venasa a keruwe okun serama athugevelama palayan
Me polis niladreyata mama harem Adreii Awankawa wedkrpu hod manussyek mewa denuwath kalata obatumata stutheii
Dr Hans rqjaaksrla ralinna fislog wartha naha keewa
Jayantawa thani boolen ma 16:51 damta kiyalaa gall face allanna
Nissanka
Awant.gard..aiyoo.saami
gotala gathaneye kale
❤️💯✅🤙🙏🐝
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰
ඇයි දැන් අනුර ඔයගැන හොයන්නැත්තේ..ගෝටව අල්ලන්නේ නෑ.බයවෙලාවගේ ඉන්නේ..
අනේ කියන ලබ්බක් ඉක්මනට කිපංකො
ඔබ වයසට නොගිය සේපාල අමරසිංහ වගේ..
😢😢😢😢😢
අරගලය රනිලට පවා දුන්න , පච අනුර සහ හොරු 225. හිටපු 225 හොරා කැව සල්ලිි , රජයට ගත්තද පච අනුර. නඩුත් නැහැ . හොරෙකුත් නැහැ. දැන්. නඩු අවුරදු ගනන් අදින්නෙ නැතිව , තින්දු මාස 3න් දෙන නව මාලිමා විවස්තාව කෝ. දැන්. පච අනුර.
හොංකොං අවූරුදූ ගානක මරණ පරීක්ෂණ කරන එක ලෙසි නැ
Gotabhaya is a vegetarian
මීමැස්සා කියන්නෙ රනිල් ගෙ රොන් බොන එකා😂😂😂😂
Sunil kumarawa hiray yawanna
ඔබෙ😅 විග්‍රහ යහරිපැහැදිලියි
Shaftar ඝාතනය th නොවිසඳුණු එකක් නේද
කල්ප ගේම් සහ ඩිල් වලින් සමාජයේ උඩට පැමිණී සියලු ජඩ මාධ්‍ය පරයේකුටම ඔය හා ඉරණම් වලට මුහුණ දෙන්න වෙනවා
ඒක අපරාධකාරයෝ බේරගන්න තියෙන සරල උත්තරයක්. ඔය වගේ උත්තර නිසා සහ ඒවා විශ්වාස කරන මිනිස්සු නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ගේම් ගහපු ඩිල් දාපු මිනිස්සු අනාවරණය කරලා, වරදක් වෙලා තියෙනවා දඩුවම් කරන එක අනිවාර්යෙන්ම කරන්න ඕන. එහෙම නැතුව කැලෑ නීතිය එතනට දාලා ඔය වගේ කතා කියන එක කිසිසේත්ම සුදුසු නැහැ
@MeeMassooTV ඔබගේ පැහැදිලි කිරිමට එකඟයි එත් මධ්‍යස්ථ හා සාදාරණ මාධ්‍යකණය වෙනුවෙන් පෙනි සිටින කිසිම අයුරකින් තාඩන පිඩිනයක් ලංකාවේ සිදුවි නැති බවයි විශ්වසය
@@MeeMassooTV37:30 ❤❤❤❤❤
@@MeeMassooTV තවත් ලසන්ත ඝාතනය වන විට හාන්ස් විජේසුරියගේ සම්බන්දය කුමක්ද ඔහු2025දි දැන් ඉන්නේ කොහෙද ?
@@R-me5ey අනිවාර්යේන්ම බලනවා
Nothing new.same old stories.
අධිකරණ වෛද්‍යවරයා මෙ අපරාධ වල කොටස් කරැවෙක්
ඔබ තුමාගේ awadanayata ඉතාම wadagath ඉල්ලීමක්.. කරන්න කැමතියි.....
ඒ තමයිලු ලංකාවේ .. youtube හෝ Facebook හෝ වෙන කිසිම nalikawakin කතාබහ නොකරපු,
නොකරන විශේෂ මාතෘකාවක් ගෙනයි මේ ඉල්ලීම...😢
ඒ තමයිලු ලොකයේ ශිෂ්ට sampanna රටවල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ න් ම piliaragannawa..රටේ මිනිසුන්ගේ **jeewath වීමට ඇති අයිතිය **
නමුත් ලංකාවේ 76 වසරක් පුරාවටම පාර්ලිමේන්තු 10 k මඟින් රටේ නීතිරීති සම්පාදනය කරලා තිබුණත්...එකී වඩා wadagathma වූ දෙයක් මානුෂික kaaranawak ...රටේ nithiya මගින්
.. එකී පිළිගැනීමක් නොකොට..රජය විසින් හිතාමතාම මග හැර යන්නේ ඇයි ?😢😢😢
කරුණාකර මෙය ගැන ජනතාව දැනුවත් කොට අලුතින් kathikawak ඇතිකිරීමට ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ලොකු pinak..එවැනි** ජීවත් වීමට ඇති අයිතිය** රජය විසින් පිළිගන්නේ නැත්තේ...පොලිසි හමුදා හෝ දොස්තර ලා ගෙ වැරදි මෙන් මරණ හෝ marena අයට වන්දි ගෙවන්න රජයට නීතියෙන්ම වග කමක් pawerana නිසයි 😮😮..එතකොට අධිකරණය විසින් දෙන වැරදි තීන්දුවක් නිසා රජයට එරෙහිව නඩු දමලා වන්දි ඉල්ලන්න ජනතාවට හැකි වෙනවා...අන්න ඒ දේවල් මග අරින්න තමයිලු ලු..යුරෝපා රටවල් වගේ ලෝකෙ අනිත් ශිෂ්ට sampanna රටවල් වගේ නීතියෙන් ම ජීවත් වීමට ඇති අයිතිය රජය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ lissala ඇරල තියෙන්නේ 😢😢
(***karunakarala
නීතිඥ Nagananda කොඩිතුවක්කු මහතාට මේ ප්‍රශ්නෙ යොමු කොට වැඩ සටහනක් කරන්න)
ස්තූතියි ❤❤
( ඉතාලියේ සිට - Frank ගෙ ඉල්ලීමක් 😢😢)
බොහොම ස්තූතියි මතක් කිරීමට. අපි මොනවා හරි හොඳ දෙයක් කරමු.
Mewata sambanda baluballanta melesama daduvam Diya uthui
Why the foreign monk who was murdered down south in an island hermitage
Hitan hutan tah api rawatila chandaya dunna
Npp,,,,,,❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️
මට හිතා ගන්න අමාරුයි ඔයා කියන දේ ගැන සහෝදරයා..ඔයා කියන්නේ දේශපාලන සාක්ෂරතාවය අපිට අඩුයි කියලද? කලකදී වහළු කලකදී රස කරගෙන කාපු නිසා? ඒ ඇත්තටම හොඳ සාක්ෂරතාවයක ලක්ෂණයක් කියලා මට හිතෙන්නේ...එදා උන් වැරදීම අද හද ගන්න හොඳ දැනීමක් තියෙන්න ඕනේ නේද? ඔයා කියන්නේ එකම දේ ආයේ ආයේ කිරීම හෝ කියලද?
Raajapaksa.hathi.kareta.hena.hathak.neme..miniwalawal.walatath.hena.hatak..60./.k.ma.gagapiya
Hamudawe ballo..Rata Rakkada...Rajapaksha Ballanva Rakkada..
කල්ප. Doositha.. Adikarana.. Dacter. ල. ගැන. ඕන. තරම. තියනව. Adikarana. Docter. ල. පොලිසියත්. සමග. එකතු.
නතින් අන් පොසිබල්.
Me pahara wedakarapu kalakani buru padadayo henahathama wadinnta one
1966 sita mara dapu aya wenuwen katha karanne manda ????.??
Jvp arnduwak awillath ai thatamannay
Gota tamaa oka kolay kiyanna
Namal baba budu puthe raththarane me npp eke yakku ara oyage ammage siriliya ginuma gana hoyanawalu neda puthe oka desapalana paliganimak neda desapalana paliganimak neda puthe