උරේෂා මධුවන්ති හිරු star වැඩසටහනේ මේ ගීතය කිව්වා 7/8/2022. original එක අහල තිබ්බේ නැහැ. අද ඇහෙව්වේ. අතිවිශිෂ්ටයි....මෙන්න සින්දු....What a great job of Anuradha, Ayanthi and Amila.
Music by Amila Dilhan lyrics by Ayanthi Fernando We are waiting to immerse in another great lyrics , music, and vocals ever since? Please, Please , Amila , Ayanthi where are you????
Who like this song in 2024
Eyi mama ??
Me❤
🙋🙋🙋🙋
2024 අහනවා.කොච්චර දුර ඈත අතීතයක්ද 😢😍
2024 dith meka ahana aya koooooo
සතීශ් පෙරේරාගේ නංගි❤😍🔥
මේ සිංදුව මම දන්න විදියට අවුරුදු විස්සක් විතර පරණ ඇති..
2003/2004 වගේ රේඩියෝ එකේ නිතරම ගියා..
ඒවා හැමදාටම අමරණීය මතක ❤💪
Mata මතක widiyayata ශ්‍රි fm eken hadapu ekak
@@sasindumadushanka8614 ඔව් ඔව් ඒකේ තමයි ගියේ 🙂
🤔🤗❤️ ලස්සනයි
🔥🔥🔥 කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤❤
2000 වගේ...
අහම්බෙන් Radio එකෙන් ඇහිලා ආයෙ අහන්න ඕන කියල හිතිලා අහන ගමන්, 20.10.2022 තාමත් ඒ රහ එලෙසමයි, ආදරෙයි ඒ රහ අපට දෙන්න දායක උනු අයට, මේ channel එකටත් සුබපැතුම් ! ❤🙏
මුදා නොහැර මසිතින් රදවාගත් වරද මගෙයි ,යලි උපදින්න සිතා විහසින් මිය යන්න සිතෙයි,මුලු සීන්දුවෙම පට්ටම විදියට හිතට වැදුනු තැන,
Attamai
Sahathika ma eththamayi....
අමිල අයියගේ පට්ටම සංගීත නිර්මාණයක් ❤
මේ සිංදු වලට ඇත්තටම අනුග්‍රහයන් ලැබෙන්න ඕන... ඒ තරමට අනර්ඝ නිර්මාණ ❤
888k9ku9
yes brother ❤❤
@@johnseetoosrilankan4488aq .😢
Aniwaryayenma...
මගේ favorite list එකේ තියෙන සිංදුවක්. කණාමැදිරි එලි එකත් මාර ලස්සනයි. මෙතුමියගෙ සිංදු දැන්නම් ඇහෙන්නෙ නැති
තරම්😢
මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි
යළි උපදින්න සිතා
විගසින් මිය යන්න සිතෙයි 😢
Came
one of My favourite songs❤
නිර්මාණ කියන්නෙ මේවට එච්චරයි ♥️ ආදරෙයි අනුරාdhaa 😀❤👍
මට නුබ හිමි නැති බැව්..
සිත නෑ...අදහන්නේ....
හරිම ලස්සන..ගීතයක් ..
අනුරාදාගේ ගීත හැම එකක් ම..අර්ථවත් ගීත ...😍👍
උරේෂා මධුවන්ති හිරු star වැඩසටහනේ මේ ගීතය කිව්වා 7/8/2022. original එක අහල තිබ්බේ නැහැ. අද ඇහෙව්වේ. අතිවිශිෂ්ටයි....මෙන්න සින්දු....What a great job of Anuradha, Ayanthi and Amila.
අම්මෝ කොච්චර කාලෙකින්ද මේ❤❤❤❤❤❤ පොඩි කාලේ රේඩියෝ එකෙන් අහුවේ මුලින්ම ❤❤❤❤❤❤
අමුතුම ලෝකයක් මොනවදෝ හදවත්ට දැනෙනවා
සතිස් පෙරෙරා ගෙ නංගී අයියා නැති අඩුව නම් ගොඩක් දැනෙනවා
මං හිතන් හිටියෙ මේ සිංදුව ශසිකා නිසංසලා මහත්මියගේ කියලා හරිල ලස්සනයි ...අදයි දන්නෙ අනුරාදා මහත්මියගේ කියලා අපූරු කටහඩක්..
හරිම ලස්සන ගීතයක් ...මම මෙම ගීතය සොයමින් සිටියේ ...අහම්බෙන් හම්බවුනේ ...
ඔව් සිංදුව හොය හොය හිටියේ දැන් අවුරුදු ගානක් තිස්සෙ😍
@@roshansanjayaful සහෝදරයා මාත්❤❤
රෙස brings me here ✌️💜❤️
Same
Same here
Me too
ඔබ යලි ඒ යයි සිත කීවා
Resa resa re magarisa..😁
මට ඔයව ගොඩාක් මතක්වෙනවා අනු ,මම ඔයාට මගේ පනටත් වඩා ආදරෙයි ....ප්‍රසාත්
🤍
me Shelton perera mahathmayage duwa. saha sathith pererage nangi
Seriously?😍😍
Hmm
Hmm
ලොවම කෙසේ කීවත් ඔබ යලි ඒ යයි සිත කීවා
ලංකාවෙ ඉහලිම්ම ඇගයියයුතු කටහඬක්.👌❤️
Kochchara lassana da මෙවා.. Dang inna eunta bima lewa කන්නේ නැතුව සින්දුවක් හදාගන්න බැ
Marama lassanai akke. 2020 ahnawa me sinduwa. Ahurudu 8 tisse ahnawa
මම 2022
2021....නොමියන ගීත ❤️👍
Mata den aurudu 31i. Mage atheethe mathakwenawa me sinduwa ahapuwama. Maha amuthu hengeemak.. kiyaganna be. Lassanai aththatama
===========
මට නුඹ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැං
ඔබ නෑ යළි එන්නෙ
වත හසරැල් ගවසා
ගිනියම් මා හිත ඉකි බින්ඳා
ඒද නොයේදැයි සිතමින්
මගෙ හිත මග බලමින් උන්නා
ලොවම කෙසේ කීවත්
ඔබ යළි ඒයැයි සිත කීවා
මට නුඹ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැං
ඔබ නෑ යළි එන්නෙ
අඳුර එළිය නොපෙනෙයි
කළ දේ කී දේ නොදනියි
මුදා නොහැර මසිතින්
රඳවා ගත් වරද මගෙයි
යලි උපදින්න සිතා
විගසින් මිය යන්න සිතෙයි
මට නුඹ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැං
ඔබ නෑ යළි එන්නෙ
Hithanawa wedi wage
රෙස මගරිස එක කෝ
Mata oba himi nati baw
🧡🧡🧡
❤❤❤❤❤
කොච්චර ලස්සන සින්දුවක්ද දැන් තියෙන විලාප වලට වඩා
ලස්සනයි සිංදුවට වඩා ඔයා ලස්සනයි .බුදුසරණයි
හරිම ලස්සනයි ....ගීත රචනය හා සංගීතය කළ ශිල්පීන් ගේ නම් දැන ගන්න ආසයි...
❤ 2024
මේ ගීතය වගේම මියුසික් පට්ට අනර්ගයි වෙනම ලෝකෙකට ගෙනියන්න පුලුවන් හඩක්
මුදා නොහැර මසිතින් රදවා ගත් වරද මගෙයි❤️❤️❤️
2024th ahana man 😊
යලි උපදින්න සිතා විගසින් මියයන්න සිතෙයි
Me geethaya harima wedanwen liyapu geethayak ehi hithe duka hodatama penenna thiyenawa
Very nice music and great singing. Very clear voice ❤
2021 Man wage ahana aya innawda 😊
Ow me 2022 මං තාම අහනවා🙂
මට නුබ හිමි නැති බැව්
සිත නැ අදහන්නේ 😢
කවදත් ජීවමාන සිංදුවක් ගොඩක් ලස්සන යී ...........
N. Cha. Balangoda. I like most of this song.
Best singing
මුදා නොහැර මසිතින්.....
රදවාගත් වරද මගේ....!!!!!!🙂🙂🙂
Very sensitive OK!
Mara lassanai
Yes they dont know about the love snd good feeling
Koi tharsn hithata denena sinduwakda? Very very goof
❤ ❤❤
මෙන්න සිංදු. තව අවුරුදු 100කින් උනත් කෙනෙක්ට අහන්න පුලුවන් ❤
2023 ❤❤❤❤
Mage jivithe wenas karapu sinduwak . Adatath adarei . Eth bayai .. 😥❤❤❤❤💞love song
never heard this song before . only wanted to listen after hearing at Hiru competition. What a great song. Beautiful.
1000mg nocte
මං ආසම ගීතයක්...Thank you..❤
මුදා නොහැර මසිතින්
රදවා ගත් වරද මගෙයි.....
Haneee himi nadda...aparadene
Beautiful. Song &nice. Singing
Me sinduva me mattame thiyenna one na etharam lassanayi ❤️❤️❤️
😍 Evergreen 💚
2021❤️
ආසම සෝන්ග් එකක් 😍😍😍
Mata oba himi nati baw..sita ne adahanne.....❤RPPE
resa resa resa maga risa...
Me geethaye hama wachanayak ganema hithata wadinawa. Man asama ekak.
very hart touching song
Mage jivitayata godakma samipa sinduwak mata a atita tama matakie.........
Maaaray......❤❤❤ මේ වගේ සින්දු තව තවත් බිහිවේවා
❤️
Man Asama sinduwak hodak lassanai
Heart touching song...❤️
This is my favorite song.
Y Y Y that is so?
Very nice
Podi Kaale Indan Aasama Katahandak Aasama Sinduwak😥😥😥🙏🙏😘😘
Music by Amila Dilhan
lyrics by Ayanthi Fernando
We are waiting to immerse in another great lyrics , music, and vocals ever since? Please, Please , Amila , Ayanthi where are you????
Marama lassana song akak meka ahana kota vena lokeka hita yanava
hithata danena song ekak.
harima lassana katahadak thiyagena nihadawa sitima pudumai ahanna ahanna asai sageeta parapurakinne neda
ලස්සනයි ඒ සින්දුව❤
Beautiful song And beautiful memory with you Anu😥😥😥😥😥😥
Hama wachana peliyakma hithata daneneawa geethaya liyapu kenath athi dakshai❤
lovely song that I hear
ආසම එකක්❤
What...a....Beautiful......in the deep meaning.......love it.....likeeee.....
2021 th 😍
2022 ❤
So beautiful 😍
Beautiful song😌😌😌😌😌😌💗💗💗
2023
Nuba mata himi nethi bawa ma danimi
🤩🤩❤️❤️❤️❤️😘😘
Mata nuba himi natha bawe sitha na adahane ...sitha haduwa athi dan
Ha isahara
2022.july
2021
Nice song...
I like
Beautiful ❤
Woow.... 👌👌👌
very nice song.
2020❤️
Harima lassanai...❤️💕❤️
ශෙල්ටන් පෙරේරාගෙ දුව . ❤️
A/l karanawata .❤️👍❤️👍❤️👍
මේ අනුරාධා පෙරේරා කියන්නෙ ෂෙල්ටන් පෙරේරා මහත්මයගෙ දුව බව මං අහල තියෙනවා. ඒක ඇත්තද?
Ow
sathishge nangi