Sundara Hadakata Dee Pem Waram, සුන්දර හදකට දී පෙම් වරම්, Priyani Jayasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • සුන්දර හදකට දී පෙම් වරම්, ප්‍රියානි ජයසිංහ
    නිර්මාණය - නදී නිසංසලා
    Sundara Hadakata Dee Pem Varam, Priyani Jayasinghe
    Created by Nadee Nisansala
    ..................................................................
    සුන්දර හදකට දී පෙම් වරම්
    පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
    ළංකර ගැනුමට මා මේ තරම්
    මං කල පින කිවමැන රත්තරන්
    පුන්සඳ මෝරන කොට සුන්දරයි
    සුන්දර තව වැඩිවී පෙම්බරයි
    පෙම්බර බව හැරුණම පින්බරයි
    මං ඔබ ගැන හිතුවෙත් එලෙසමයි
    මන්දිර සිත තුළ අහසට උසයි
    ළංකර සවනට කියනට සිතයි
    සුන්දර යුග දිවියට සිත කැපයි
    පෙම්වත ළඟ එන නැකතද සුබයි

ความคิดเห็น • 146