බුවනෙකබාහු VI සහා ජයබහු | Jayabahu II and Bhuvanekabahu VI | Unlimited History Sri Lanka 143 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 112

  • @duharshanikumari8525
    @duharshanikumari8525 ปีที่แล้ว +16

    ඔබතුමාලා ඔය සිද්ධියක් අරන් ඊට සම්බන්ධ ව ඉතිහාසය , භූගෝලය, දේශපාලන ය යනාදි සියලු විශයන් ඉගැන්වීම් තමා විශිෂ්ඨම අධ්‍යාපන ක්‍රමයක් ඇති පින්ලන්තයේ ක්‍රියාත්මක වෙන්නේ. බොහෝම පින් මේ වැඩසටහනට

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +6

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්. 🙏

  • @hemanthahewaarachchi926
    @hemanthahewaarachchi926 ปีที่แล้ว +7

    මහාචාර්යතුමනි ඔබතුමාගේ දැනුම් සම්භාරය මේ විශ්වය මෙන් අචින්ත්‍යයි
    ඔබතුමා මේ කරන සේවයත් දේවකාරිය ක්
    ඔබතුමාට සහ නුවන් ට බොහොම ස්තූතියි
    මම මේ මුල සිට නැවත වැඩ සටහන් නරඹන අතර

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    So interesting.... 👍🙏

  • @minuwansathsara5536
    @minuwansathsara5536 ปีที่แล้ว +8

    ඔබ දෙපලගේ මේ සේවය අති විශිෂ්ටයි

  • @tharushisathsarani1596
    @tharushisathsarani1596 หลายเดือนก่อน

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว +3

    මෙම ඉගැන්වීම පාසලට ගෙන යන්න ඕන .. බලන්න ඉතිහාසය - විද්‍යාව - සාහිත්‍ය - ඇතුළු සියලු දේ අඩංගුයි

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @indikagunasekera7764
    @indikagunasekera7764 ปีที่แล้ว +1

    විභීෂණ කියන්නේ හෙළයෙක්නේ බොල.
    හරි හරි සිංහල බෞද්ධ කමට පහර දීම තමා මේ සංහිඳේ අරමුණ.

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +2

    අම්බුලුවාව ගැන Elon Musk ගෙ අවධානය යොමුවෙලා ලු.

  • @sheham
    @sheham ปีที่แล้ว +3

    Very interesting and informative. May the Triple Gem Bless you

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thank you kindly

  • @asokatissakumara3179
    @asokatissakumara3179 ปีที่แล้ว +2

    vi වෙනි පරාක්‍රමබාහු රජු බාල වියේදී හිටියේ චීනයේ ද ඉන්දියාවෙ ද කියලා කියන්න බෑ කියලා කිව්ව නෙ , බොහෝ දුරට ඉන්දියාවෙ වෙන්න බැරි ද , එයගෙ බිසව දකූණු ඉන්දියාවෙ කෙනෙක් වෙන්න පුළුවන් ,, දුවට දෙමළ නමක් ආවෙ ඒ නිසා වෙන්න පුළුවන් ,, අර සපුමල් කුමාරයගෙ තාත්තා ඒ බිසවගෙ ඥාතියෙක් වෙන්න පුළුවන් නේද

  • @erandadesilva1922
    @erandadesilva1922 ปีที่แล้ว +6

    රාහුල හිමියන් ගැන විස්තරයක් දාන්න🙏

  • @Potahaka
    @Potahaka ปีที่แล้ว +1

    sir කැළනිදොල ප්‍රතිරාජ නෙවෙයි කැකුණදොල . ඒ කියන්නේ අගලවත්තේ අපේ පැත්තේ. නුවන් මහත්තයා ඔයාගේ යාලුව සුරේෂ් රංගන කියල දෙයි විස්තරත් එක්ක.
    කැකුලන්දොල රජමහා විහාරය දැනට ස්මාරක අතර ටැප්පිට විහාරය හා අල්පයක් විතරයි.

  • @devikaekanayake-km9ch
    @devikaekanayake-km9ch ปีที่แล้ว +1

    6 parakramabahuta puthala sitiyada? Puthala 2 k gena sakshi th samaga thorathuru denna kemathie, Ulakudaya devi kumariya rajathumage palanayata udaw kala kiyala kiyawala thiyanawa, puthala duwata wada durwala unaada?

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +4

    සපුමල් කුමරු තම පලමු බිසවට දුන්
    කරාබු දෙක අද අපේ පරපුරට ලැබී ඇත.

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว +1

    As usual enjoyed your programme.
    ❤❤❤❤

  • @udaraprasad2
    @udaraprasad2 ปีที่แล้ว +3

    මහාචාර්යතුමනි, පසුගිය දිනවල යූටුබ් ඇතුලු සමාජජාලා තුල සංසරනය වූ වීඩියෝ වල රුවන්වැලිසෑයේ බටහිර දොරටුව පිලිබදව නොයෙක් මත පුද්ගලයින් විසින් ප්‍රකාශ කරනවා. මේ බටහිර දොරටුව වැසීම පිලිබද ඇති සැබෑ හේතුව කුමක් විය හැකිද 🙏🙏

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 ปีที่แล้ว +1

    This is an excellent program

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champikaru5260
    @champikaru5260 ปีที่แล้ว +1

    කීරවැල්ල.තියෙන්නෙ දැදිගම උප රාජධානියට කිට්ටුව කෑගල්ලේ. ඔය නෙලුම් දෙනියෙන් ඇතුලට ගියහම, බූරුන්නාව ගම තියෙන්නෙත් කීර වැල්ලෙ. දන්ත ධාතුව වැඩම කල දන්ත කුමරු පදිංචි කලේ කීරවැල්ලෙ, තවද, මට මතක හැටියට රජවරුන් කිහිප දෙනෙක් කීරවැල්ලෙන් කුමාරිකාවන් සරන පාවා ගත්ත..
    මගෙ මතකෙ හැටියට කෝට්ටේ විජයබාහුත් කීරවැල්ලෙන් යකඩ දෝලියක් ආවාහ කරගත්ත ඒ බිසවගෙ දරුවට රජකම දෙනව කියල පොරොන්දු වෙලා...ඒක නිසා තමයි විජයබා කොල්ලය ඇතිවුනේ.

  • @user-qh7vg9zy5g
    @user-qh7vg9zy5g 2 หลายเดือนก่อน

    ෙමිවා තමයි නියම කතා

  • @asokatissakumara3179
    @asokatissakumara3179 ปีที่แล้ว +1

    මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කීවත්, මහාචාර්ය රාජ්සෝමදේව මහතා කීවත් විය ගහ උඩබැලි අතට හරවා ගත්තා කියලා ඒක යුවලක් වෙන්නේ නෑ නෙ , අත් දෙක දෙපැත්තෙන්ම රඳවාගන හිටියට, ( යහල යුවල).
    අනෙක් කාරණාව තමයි ඇයි එහෙනම් ඒක උඩුයටිකුරු කරන්නේ ,, ඒකෙ කිසිම තේරුමක් නෑ නෙ , හරිනම් එහෙම කළොත් රඳවාගන්න පුළුවන් බරත් ගිලිහෙනව වගේ දෙයක් නෙ සංකේතවත් වෙන්නෙ එතකොට .
    අනෙක් කාරණාව තමයි , විය ගහ තියෙන්නේ බර අදින කරත්ත වල විතරක් නෙවෙයි , කුඹුරු සීසාන කොට (හාන විටදි ) හරක් බාන බඳින්නේ ත් විය ගහේ තමයි ,, එතකොට එකල කෘෂිකර්මාන්තයට මුල් තැන ක් තිබූ නිසා ඒ අර්ථය ගන්න පුළුවන් , නමුත් , ප්‍රශ්නෙ තියෙන්නේ , අර වක්‍රාකාර විය ගහ තියෙන්නේ තනි ගොනා බඳින කරන්න වල ( බර බාගෙ කියන්නේ ඒකට )
    නැත්නම් බරකරත්තෙ කියනේ හරක් දෙන්නෙක් බැඳපු කරත්තෙට, ඒකෙ විය ගහ වක්‍රාකාර නෑ , කෙලින් තියෙන්නේ ,, සී සෑමේදි මීහරක් බාන බඳින විය ගහත් කෙලින් තියෙන්නේ ,, ඒ නිසා ඒ අර්ථ නිරූපණය නිවැරැදියි කියලා මම නම් හිතන්නේ නෑ ,,,
    අනිත් කාරණාව තමයි , බාහු බලය කියන්නේ , කාය ශක්තිය තමයි , එකල රජු සටන් කරන්න පුළුවන් විදිහේ ශක්තිවන්තයකු විය යුතුයි , ඇයි ඒක කියන්න බය,,, ඒක අපේ රටේ විතරක් නෙවෙයි , ලෝකෙ ඕනෑම රටක එහෙම නෙ, කඩු, දුනු හෙල්ල තෝමර අතැතිව යුද්ධ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙ නෙ.. ඒ නිසා ශක්තිමත් බාහු යුගලයකින් යුක්තයි කියන්නේ ඔහුගේ බල පරාක්‍රමය තමයි ,, ඒක කියන්න බය වෙන්න එපා , එතන කිසිම ජාතිවාදයක් නෑ , හැබැයි ශරීර ශක්තිය පමණක් ප්‍රමාණවත් නෑ රජෙක් වෙන්න ..

  • @asokatissakumara3179
    @asokatissakumara3179 ปีที่แล้ว +1

    ඔය හරක් වගේ සතුන් වඳ කිරීමට කියන්නේ , අඹනව, කරාඹනව,( කර අඹනව ) කියලා .. බල්ලන්ට ඒක කරද්දී තමයි කප්පාදු කරනවා කියලා කියන්නේ ,

  • @amarathungavithanageweeras5933
    @amarathungavithanageweeras5933 ปีที่แล้ว +1

    ඔතන සිංහල සංගෙ ගැන කතාකලා නෙද..එකට රාහුල හාමුදුරුවෝ උදව් කලා..සිරිවර්ධන කුමරු කියන්නෙ හයවන පරාක්‍රමබාහු රජුගෙ නියම පුතෙක්..මිහිරි දෙවියගෙ පුතා ....එ උරුමයට තමයි සටන් කරන්න ඇත්තෙ....මාතර තාම තියෙනවා සිරිවර්ධන වලව්ව . තව සිංහලෙ ගෙදර තියෙනවා...රාජකිය ගබඩා ගම තියෙනවා...රාහුල හාමුදුරුවෝ රජ්ජුරු බංඩාර කුමරුන්ට ඔටුනු පැලදුව මාලිගාව තියෙනවා...දැන් දෙව මාලිගයක්....එක තමයි රජ්ජුරු බන්ඩාර මාලිගාව

  • @asokatissakumara3179
    @asokatissakumara3179 ปีที่แล้ว +1

    වෘෂණ ඉවත් කර හෝ පොඩිපට්ටම් කර දමා වඳ භාවයට පත් කිරීමෙන් ලිංගික ආශාව නැති වෙනවාද, එමෙන්ම කරහඬ වෙනස් කරන්න පුළුවන් ද , ඔබ තුමාට පුළුවන් ද වෛද්‍ය හිමන්ත අතුකෝරළ හෝ වෙනත් අයෙකු සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධ ජෛව විද්‍යාත්මක පැහැදිලි කිරීම ක් කරන්න ,,, මගෙ නම් අදහස , බුද්ධි නිලධාරීන් ව වඳ භාවයට පත් කරන්නේ ඔහුනෙගේ ජනිතයන් හෝ බිරිඳ න් නැති නිසා රහස් සතුරන් අතට පත් වීමට ඇති ඉඩකඩ අඩු නිසා වෙන්න පුළුවන් ,,

  • @LIVEWORKScreations
    @LIVEWORKScreations ปีที่แล้ว +2

    සපුමල් කුමාරයා කීරවැල්ල පරම්පරාවට අයිති නැහැ. රාහුල හාමුදුරුවන්ගේ මව තමයි කීරවැල්ල (සීලවතී කීරවැල්ල) රාහුල හිමියන්ගේ පියා වන්නේ ගම්පොල වික්‍රමබාහු

  • @wijayanath4187
    @wijayanath4187 ปีที่แล้ว +3

    අම්බුලුගල කුමාරය පරාක්‍රමබාහුගෙ සහෝදරයෙක් වෙන්න බෑ කියල පේනව ඕන කෙනෙකුට. පරාක්‍රමබාඋ රජ වුනේ 1412 දි. අම්බුලුගල කුමාරය අටවෙනි පරාක්‍රමබාහු ලෙස රජ කරද්දි 1505 දි පෘතිගීසීන් එනකොටත් අම්බුලුගල කුමාරය රජ කාලනම් අම්බුලුගල අවුරුදු 150 ක් වත් ජීවත් වෙන්න ඕන.

    • @amazingsrilanka7358
      @amazingsrilanka7358 ปีที่แล้ว

      Ambulugl kumrwru 2k gn kiynw ahn hitiye ndd?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මෙකෙ අම්බුලුගල කියලා දෙන්නෙක් ගැන කිවෙ

  • @samilamuthumuni4392
    @samilamuthumuni4392 ปีที่แล้ว +2

    විභීෂණ දෙවියන් කියන්නේ රාවණා රජතුමාගේ බාල සහෝදරයා නේද? ඔහු නේද පසුව දෙවි කෙනෙක් විදියට හැදින්වුවේ?

    • @TheVihangasathsara
      @TheVihangasathsara ปีที่แล้ว

      රාම දිනන්නෙ විභීෂණ නිසා කියලනේ කියන්නෙ.

  • @lathakandamby1503
    @lathakandamby1503 ปีที่แล้ว +3

    History repeats යන්න ඉතා පැහැදිලි ලෙසට තේරුම් ගන්න පුළුවන් මේ වැඩසටහන තුළින් . හැබැයි කරුමෙටම ඇසිය යුතු පුද්ගලයින් නොව විශ්‍රාමික අපි තමයි නොවරදවා ම මේක අහන්නෙ. අපේ තරුණ ලමයි tiktok බලන එකයි වැඩිපුර කරන්නෙ. මේ වැඩසටහන මීට වඩා

    • @lathakandamby1503
      @lathakandamby1503 ปีที่แล้ว +1

      මේ වැඩසටහන ට මීට වඩා ප්‍රචාරය ක් දෙන්න පුළුවන් නම් හොඳයි . ඔබ දෙන්නා ට සුබ පතමි.

    • @Lakshan_Active
      @Lakshan_Active ปีที่แล้ว

      මහත්මයා ඔබේ අදහස ඉතාම ඉහලින් පිලිගනිමි. නමුත් බොහො දෙස් විදෙස් තරුන ප්‍රජාව මෙය නොවරදාවම නරබනවා. හැම කාලෙම වගේ වගක් නැති ලමයි හිටියා,ප්ලේටෝ වරක් කියල තියෙනවා මේ ඉන්න කොල්ලෝ එක්ක තව අවුරුදු කීපයක් යනකොට ග්‍රීසිය ඉවරයි කියල.
      හැමෝටම ජයවේවා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @wijayanath4187
    @wijayanath4187 ปีที่แล้ว +2

    දෙන්නෙක් ඉන්නවනම් පටලවිල්ල ලෙහුනා. මමත් හිතුව මෙතුමට වරදින්න පුලුවන් ද කියලත්

  • @h.m.d.pbandarathilake4879
    @h.m.d.pbandarathilake4879 ปีที่แล้ว +3

    කීරවැල්ල පත්තුව යනු හතර කෝරළයේ බෙලිගල් කෝරළයට අයත් පත්තුවකි. වර්තමානයේ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    ගැටළුවක් vi පරාක්‍රමබාහුගේ හදාගත්ද රුවෙක් කියලනේ අන්තර්ජාලේ තීන්නේ viii පරාක්‍රමබාහු (1477-89) ,බුවනෙකබාහු VI(සපුමල් කුමරු) ගෙය් viii පරාක්‍රමබාහු ගෙය් ලේ නෑකමක් තීනවානම් ඒ කියන්නේ vi පරාක්‍රමබාහුගේ න් පස්සේ මහනුවර I වන විමලදර්මසුරිය රජු (1591-1604) වෙනකන් හිටපු ප්‍රදාන දාරාවේ (ප්‍රාදේශීය නොවන) රජවරු දකුණු ඉන්දීය සම්බවයක් තීන රජවරුද? I වන විමලදර්මසුරිය රජුගෙන් පසුවද නැවත සිංහල රාජාවලියක් එන්නේ?

    • @wijayanath4187
      @wijayanath4187 ปีที่แล้ว

      අම්බුලුගල කුමාරය පරාක්‍රමබාහුගෙ සහෝදරයෙක් වෙන්න බෑ කියල පේනව ඕන කෙනෙකුට. පරාක්‍රමබාඋ රජ වුනේ 1412 දි. අම්බුලුගල කුමාරය අටවෙනි පරාක්‍රමබාහු ලෙස රජ කරද්දි 1505 දි පෘතිගීසීන් එනකොටත් අම්බුලුගල කුමාරය රජ කාලනම් අම්බුලුගල අවුරුදු 150 ක් වත් ජීවත් වෙන්න ඕන.

  • @memevideos2199
    @memevideos2199 ปีที่แล้ว +2

    👏👏👏

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 ปีที่แล้ว +1

    💟💟💟

  • @warnagesugath8115
    @warnagesugath8115 ปีที่แล้ว +1

    මම මෑතකදී පල්ලෙබැද්ද පුස්සතොටින් ඉඩමක් ගත්තා එහි පොල් වවලා තියෙනවා... ඒ පැත්තේ මගේ ඉඩමේ පවා පොලව හාරද්දී වලං කටු කැලි තියෙනවා මගේ ඉඩමේ සිට බැළුවම හටන්ගලයි බඹරගලයි පෙනවා මේ පැත්තේ ලොකු ඉතිහාසයක් මිනිස්සුන්ගේ ජනවහරේ තියෙනවා කතරගම දෙවියන්ගේ පාලන කාලය වගේම.... බඹරගල...පුස්සදේව යෝධයා හා ඇගේ දේවිය හිටි බව ජනකතා අනන්තවත් කතාවෙනවා...

  • @savinduvidanage8001
    @savinduvidanage8001 ปีที่แล้ว +2

    සර් වැඩිපුරම ලන්කාවෙන් යන්නේ සරනාගතයෝ විදිහට යන්නේ දෙමල අය නේද

    • @ngjijayasena4119
      @ngjijayasena4119 ปีที่แล้ว

      මම හිතන්නේ ඔව්, මොකද අපේ රටේ පැවති සිවිල් යුධ වාතාවරණය වැඩියෙන්ම බලපෑම් කලේ ඔවුන්ට හැබැයි දැන්නම් ඒකේ අනිත් පැත්ත වගේ ජාති බේදයකින් තොරව හැමෝම දගලන්නේ රට පනින්නට

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 ปีที่แล้ว +2

    ප්‍රවේශමෙන්. ඉතිහාසයට සාහ පැරණි බොවුද්ධ රජ වරුන්ටත් අපහාස කරමින් ඉතිහාසය වනසන එකත් විකුර්ති කරන එකත් අරමුනු කර ගෙනම ඉතිහාසය ඉගෙන ගත්තු එවුනුත් ඉගෙන ගන්න එවුනුත් ඉන්නව.

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว

      Copy paste

    • @arunasamaranayake7536
      @arunasamaranayake7536 ปีที่แล้ว

      @@NkCdemax ඔව් හරියට ගැලපෙන දේ copy paste.

    • @chamilamax
      @chamilamax ปีที่แล้ว

      පැහැදිලි කරන්නකෝ??

    • @arunasamaranayake7536
      @arunasamaranayake7536 ปีที่แล้ว

      @@chamilamax මොනව පැහදිලි කරන්නද? එහෙම අය ඉන්නව කියන එක තමා කිව්වෙ. තොප්පිය හරිනම් දාගන්න. අසන බලන මිනිසුන්ට වැඩිපුර යමක් හිතන්න තමා පෙන්වූයේ.

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +1

    ස්තූතියි නුවන් සහ මහාචාර්ය තුමා ටත්
    කරුණු ක‍් දැනග න් න කැමති මගේ වස ගම හාතාදුරගේ මගේ වස ගම කමක් ද

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 ปีที่แล้ว +2

    උලකුඩය ගැබ් ගත්තේ රාහුල හාමුදුරුවන්ගෙන්මයි කියලා මං අහලා තියනවා

    • @amazingsrilanka7358
      @amazingsrilanka7358 ปีที่แล้ว

      Na mee wadasatahanema kiwwa eka mitya mthyk kiyl...ulakuda deviyge husband tamil nmk tiyen knk...ee video eka poddk blnn eke wistrthmkw tiyenw ee gana....oya wge adahs wena ayt prchry krnn epa thorturk ntuw...unwanhestath apahasyk,pawak

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว +1

    😮😮😮

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว

    දැන් මුලු රටක්ම හොම්බොන් යන්නෙ සිංහල බෞද්ධ රජවරුන්ගෙ වැඩ උදේ හවස මල් වට්ටි අටපිරිකර අරං ආවාසගානෙ ගියානෙ

  • @gangodapitawalaeatta4399
    @gangodapitawalaeatta4399 ปีที่แล้ว +1

    4වන බුවනෙක බාහු ගම්පල රජකලබව ස්ථිරයි නේ.6 වන බුවනෙකබාහු වන සපුමල්ගේ මල්ලී, අම්බුලුගලට යැව්වා කියන්නේ ගම්පොල වෙන්න ඉඩතියනවා නේද?

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +1

    🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍

  • @niroshanlakmal5734
    @niroshanlakmal5734 ปีที่แล้ว

    👍👍👍

  • @neranjanlakmal9834
    @neranjanlakmal9834 ปีที่แล้ว +1

    ඇයි සර් ලංකාවේ සිම්බල් එක සිංහයා වුනේ ? ඒ කාලේ කොඩ් වල පවා තියෙන්නේ සිංහයා. සිංහයෝ හිටපු නැති ලංකාවේ සිංහයා රාජ්‍ය ලාංඡනය උනේ කොහොමද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ලංකාවේ මිනිසුන්ට අඩු ගානේ සිංහ කියල කෑල්ලක් හරි තියෙනව ඔවුන්ගේ ජාතියේ නම පටන් ගන්න. ඒ කිසිවක් නැති අයත් සිංහයා භාවිතා කරල තියෙන්නේ ඇයි කියල මේක en.wikipedia.org/wiki/Lion_(heraldry) කියවා දැනගන්න පුලුවන්ද බලන්න.

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    💗💗💗💗💗💐💐💐💐💐💐

  • @kothmaleabeykoon7655
    @kothmaleabeykoon7655 ปีที่แล้ว +1

    කීරවැල්ලේ කියන්නේ ගම්පොළ පරම්පරාවක්.

  • @sameerapiumal4585
    @sameerapiumal4585 ปีที่แล้ว

    Jayawewa

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +1

    6 වන බුවනෙකබාහු (සපුමල් ) රජුගේ 5 වන රාජ්‍ය කාලයෙත් ඔය සිංහල සංගේ දාමරික වැඩ තිබූ බව කල්‍යාණි ශිලාලිපියෙන් අනුමාන වේ. රජුගේ සහොදරයා දකුණට( වැලිගම) ගිහින් එය මැඩපැවත්තුවලූ. එම ශිලාලිපියේ මාහිමිලා තුන්දෙනෙක් හයිලයිට් වුනාට 6 පරාක්‍රමබාහු රජුගේ අවසාන කාලයේ සිට සංඝරාජ පදවිය දැරූ රාහුල හිමි ගැන සදහන් නොවේ. එම කාලයේ ඔහු නොසිට්යානම් එම පදවිය දැරූ වෙනත් කෙනෙකු සිටිය යුතුයි නේද ? එම අනුමානය අනුව සිංහල සංගේ දාමර්‍රික කණ්ඩායම හා රාහුල හිමිගේ සම්බන්දයක් තිබුනාද?

    • @amarathungavithanageweeras5933
      @amarathungavithanageweeras5933 ปีที่แล้ว

      රාහුල හිමියො උදව් කලෙ සිරිවර්ධන කුමාරයා ගෙ රජ්ජුරු බන්ඩාර කියන පුතාට..එයාගෙ අරක්ශාවට යක්ශ බන්දනයක් කලා..එයා රුහුණු බටහිර පාලකයා උනා....

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @isha906
    @isha906 ปีที่แล้ว +1

    ❤💚💙💜🤎

  • @NkCdemax
    @NkCdemax ปีที่แล้ว +1

    රජවරුන්ගෙ නම තීරණය කරන්නෙ ⁣ජෝතීශ්‍යවේදීන් රජතුමා රාජාභිශේක කරන වෙලාවෙ තියෙන සුභ නැකතට අදාලව දෙන අක්ෂරයකින් පටන් ගන්න විදියට

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    ❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾💐💐

  • @gayanthadushan2091
    @gayanthadushan2091 ปีที่แล้ว +2

    සර්, නුවන් අයියේ වැඩසටහන ගැන ප්‍රමාණවත් ඇගයුම් ලැබිල තියෙන නිසා / නිරන්තරයෙන් ලැබෙන නිසා මම අමුතුවෙන් වනන්න යන්නෙ නෑ. හැබැයි ඉතා හොඳ දැනුම සම්භාරයක් මෙයින් සමාජගත වෙනව කියන එක නම් හෘදයංගම ව කියන්න ම ඕනෙ. මමත් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙක්. සර් මට පටලැවිල්ලක් තියෙනවා. පුළුවන් නම් ඊළඟ වැඩසටහනේ මේක නිරාකරණය කරල දෙන්න. සමහරවිට මේක ඉතා ම සරල, අඥාන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒත් මට පැහැදිලි ව දැනගන්න යි අහන්නෙ. ඔබතුමා කලිනුත් මේ ගැන යම් වැඩසටහනක කිව්වා මතක යි. හැබැයි මට එතනත් හරියට ම පැහැදිලි වුණේ නෑ. මේකයි ගැටලුව. සර් දැනට අපි ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනය කරනව නෙ. සරල ව කිව්වොත් එක එක යුගවලට අදාළ ව එක එක පොත් අපි හඳුනාගෙන තියෙනවා. උදාහරණයක් විදියට අනුරාධපුරේ - ධම්පියා අටුවා ගැටපදය, පොලොන්නරුවේ - සසදාවත, දඹදෙණියේ - සද්ධර්මරත්නාවලිය...... ඔය වගේ. එතකොට අපි ඒ කෘති අධ්‍යයනය කරන්නෙ අපිට හුරුපුරුදු අපේ අක්ෂරවලින්. නමුත් ඒ යුගවලට ම අදාළ අභිලේඛනවල තියෙන්නෙ බ්‍රාහ්මී අක්ෂර හෝ එහි පරිණාමීය අක්ෂර. එතකොට මේ පොතුත් ඒ යුගවල ලියැවුණේ ඒ අකුරින් ද? එතකොට ඒවයෙ වචන එහෙම මේ තරම් පැහැදිලි වෙන්නෙ කොහොම ද? අපිට බැලූ බැල්මට ශිලාලේඛන වචනවලට වඩා මේ කෘතිවල වචන බොහෝ සෙයින් සමීප යි නෙ. වෙනස් නෙ. මොකක් ද මේ ගැටලුව? යම් විදියකින් ඒ යුගවල ලියැවුණු මේ කෘති ක්‍රම ක්‍රමයෙන් භාවිතයේ ඇවිත් පස්සෙ කාලෙ නැවත ලියැවුණා නම්, ඒ මොන යුගයේ ද ? එතකොට අපි ඒ කෘතිය අසවල් යුගයේ කියන එක් වැරදි යි නේ ද? මොකද ඒකත් යම් විධියකින් විකාසනය වෙලා නෙ. මුල් ස්වරූපය මිදිල නෙ. අපිට මේ මූලාශ්‍රයවල පැරණි මුල් ම පිටපතක එක ශේෂ මාත්‍රයක්වත් ඇහැකට බලාගන්න නැත් ද? සර් මට මේ ගැටලුව ලිහා දෙන්න. බොහෝ තුති.

    • @angelonugara3125
      @angelonugara3125 ปีที่แล้ว +1

      winadi 1.51 th-cam.com/users/liveMY3yDMiqyhY?feature=share

    • @gayanthadushan2091
      @gayanthadushan2091 ปีที่แล้ว +1

      @@angelonugara3125 ස්තුති යි ඔබතුමාට. ඒත් එතනත් පිළිතුර නෑ. සරල ව කිව්වොත් මට ඕනෙ මේක. දැන් අපි දන්නව නෙ අනුරාධපුර යුගයේ පස් වැනි කාශ්‍යප රජ්ජුරුවෝ ලිව්ව කියලා ධම්පියා අටුවා ගැටපදය. එතකොට මේ පොතේ මාතෘකාව ම ගම්මුකො උදාහරණෙට. ධම්පියා අටුවා ගැටපදය කියන අක්ෂර වර්තමාන අක්ෂර. අපි ඒ පොත කියවන්නෙත් ඒ අක්ෂරවලින්. ඒත් ඒ යුගයේ සෙල්ලිපිවල තියෙන්නෙ වෙන ම අක්ෂර වර්ග. පොත ලියැවුණෙත් ඒ අක්ෂරවලින් ද? එලෙස ලියැවුණු බවට පැරණි සාක්ෂි තිබේ ද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      යමක් ලියන්න භාවිතා කරන මාධ්‍ය කුමක් උවත් ඒවා ලියන්නේ මිනිස්සුන්ට කියවන්න. එදා සෙල් ලිපි ලිව්වේ මිනිස්සුන්ට කියව ගන්න.
      ඒ කාලේ පුස් කොල පොත් වල ලියන්න ඇත්තෙත් ඒ සමකාලීන අකුරුවලින් වෙන්න ඇති නේද?
      එනම් ත්‍රිපිටකය, අටුවා, මහාවංශය ආදිය ලියන්න ඇත්තේ බ්‍රාහ්මීය අක්ෂර වලින් වෙන්න ඇති නේද?

    • @gayanthadushan2091
      @gayanthadushan2091 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 ඒත් සෙල්ලිපි සහ පුස්කොළ සංසන්දනය කළොත් අක්ෂර විතරක් නෙමේ භාෂාවත් ගොඩක් වෙනස් නෙ. ඔබතුමා අදහස් කරන්නෙ "ධම්පියා අටුවා ගැටපදය" කියන අක්ෂර 12 එලෙස ම බ්‍රාහ්මී අක්ෂර 12කින් ලියැවිලා තිබුණ කියල ද? අක්ෂර විතරක් වෙනස් කියල ද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      විව්ධ භාෂාවන් එකම අක්ෂර භාවිතා කරල ලියනව කියල දන්නව නේද? යුරෝපයේ භෂා මෙන්ම, ලතින් අකුරු වලින් ඉන්දුනීසියාවේ, මැලේසියාවේ භාෂාත් ලියනව

  • @salindabandara2845
    @salindabandara2845 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir🙏

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @jgoictdepartment7889
    @jgoictdepartment7889 ปีที่แล้ว +1

    🙏

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว +1

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    👍👍👍👍

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +1

    🙏

  • @deshapriya2575
    @deshapriya2575 ปีที่แล้ว +1

    ❤❤❤❤