ලෝකිස්සර, ලීලාවතී, IIවන පරාක්‍රම පාණ්ඩ්‍ය | Lokissara, Parakrama Pandya | Unlimited History 128 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 134

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว +8

    පාසැල් කාලෙ ලබන්න නොහැකි උන ඉතිහාසය පිලිබඳව ලොකු දැනුම් සම්භාරයක් ලබමින් ඉන්නවා
    ඔබ තුමන්ලාට බෙහෙවින්ම පිං සිදු වේවා 🙏

  • @sanjeewapremarathne7240
    @sanjeewapremarathne7240 2 ปีที่แล้ว +6

    කැමතිම රේඩියෝ වැඩසටහන. නොඉවසිල්ලෙන් සතියක් බලා හිටියා ඊලඟ සඳුදා උදා වනතුරු. 🌷

  • @thanushkamanju
    @thanushkamanju 2 ปีที่แล้ว +2

    Raj සර් ගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා ,, දිගටම කරගෙන යන්න ,...ජයවේවා 👍

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ....හරිම ආසාවෙන් මේ ඉතිහාස කතාව අසනවා....ඔබ දෙදෙනා මේ කරන්නේ රටට ජාතියට කියා නිම කල නොහැකි උදාර සේවයක්......

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 2 ปีที่แล้ว +2

    කැමතිම වැඩ සටහනක් 💗💗

  • @mds9240
    @mds9240 2 ปีที่แล้ว +11

    රාජ් සෝමදේවයානෙනි මම ඔබ තුමාගෙ ශ්‍රාවකයෙක් උනෙ ඔබ තුමා ඉතිහාසය කියවනවාට වඩා කෙරෙන විග්‍රහයෙ වැදගත්කම නිසයි

  • @NoMadLKofficial
    @NoMadLKofficial 5 หลายเดือนก่อน

    බෙහෙවින් වැදගත් වැඩසටහනක්. ස්තුතියි ඔබ දෙපළටම.🙏

  • @dnncnvcncjv8674
    @dnncnvcncjv8674 2 ปีที่แล้ว +6

    ඉතිහාසය පිළිබඳ වටිනා විග්‍රහයක් ඉදිරිපත් කරන වැඩ සටහනක්.

  • @nimalherath3950
    @nimalherath3950 ปีที่แล้ว +1

    ඉතිහාසය නිවැරදි ව කියවන්නට මග පෙන්වීමක් ලබාදෙන ඔබට තෙරුවන් සරණයි

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 ปีที่แล้ว +1

    ඔබට ස්තූතියි

  • @maddumaralelageamila5806
    @maddumaralelageamila5806 2 ปีที่แล้ว +1

    වටිනා විග්‍රහයක්

  • @shashmiamanjalee7410
    @shashmiamanjalee7410 2 ปีที่แล้ว +6

    ඉතිහාසමය කරුනු ගොඩක් දැනගන්න පුලුවන්නුනා මමත් පුරාවිද්‍යාව හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව මේ වැඩ සටහනෙන් ඒකට මට ලොකු උදව්වක් ලැබෙනබ

  • @thiliniwathsalaliyanage1075
    @thiliniwathsalaliyanage1075 2 ปีที่แล้ว +1

    නියමාය් ඩිගටම කරගෙන යන්ඩ

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +1

    සර් අභයගිරියේ ශාස්ත්‍රීය වටිනාකම පිලිබද වැඩසටහනක් කෙරුවොත් ගොඩාක් වටිනවා

  • @shiromaratne887
    @shiromaratne887 2 ปีที่แล้ว +2

    Thanks for a nother brilliant episode!

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +2

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +3

    ඉන්දියාවේ ගොඩක් මතබේදයට තුඩු දුන්න Padmaavat(2018) චිත්‍රපටයේ පෙන්නනවා පද්මාවතී බිසව ශ්‍රී ලංකාවෙ සිංහල බවුද්ද කාන්තාවක් ලෙස.13 වෙනි සියවසේ හිටිය ඉන්දියාවේ වීරවරියක් වන පද්මාවතී බිසව ඇත්තටම අපේ කෙනෙක්ද?

  • @rasikawithanage4561
    @rasikawithanage4561 2 ปีที่แล้ว +1

    Interesting program.. Thank you Nuwan and Professor 👍

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      You are welcome

  • @sheham
    @sheham 2 ปีที่แล้ว +1

    Very interesting and informative, Thanks a lot. May the Triple Gem Bless you

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Our pleasure!

  • @lkasthuri
    @lkasthuri 2 ปีที่แล้ว +1

    thanks

  • @onlife2055
    @onlife2055 ปีที่แล้ว

    Thank you sir🙏🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      Most welcome

  • @isha906
    @isha906 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @nishantha4999
    @nishantha4999 2 ปีที่แล้ว +1

    Well done

  • @moterkaveesha5826
    @moterkaveesha5826 2 ปีที่แล้ว +1

    ❤ good luck

  • @skdtharul1459
    @skdtharul1459 2 ปีที่แล้ว +1

    Thawa 100i

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +2

    Pillipnaya ට සම්බන්ධ කාලිංග යක් සහ කාලිංග වැසියන් අදත් ජීවත් වෙනවා ඔවුන් සටන් කාමීන් සහ තමන්ගේ හතුරා ගෙ අභ්‍යන්තර අවයව අනු බව කිරීම ඔවුන්ගේ සංස්කෘතිය යේ ak අංගයක් භාහිර ලෝකයේ නන් වෙන ව ඔවුන් අදටත් ජීවත් වෙනවා

  • @thimirachamod6473
    @thimirachamod6473 2 ปีที่แล้ว +1

    👌

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +1

    යාපනය රාජධානිය ගැන katha කරමු sir🙏🙏🙏

  • @DumindaDigital
    @DumindaDigital 2 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🗣🗣🗣👏👏👏👏

  • @bandara3838
    @bandara3838 2 ปีที่แล้ว +3

    රේගු බදු එකතු කිරීමේ පටිපාටිය ලිහිල් කිරීම සඳහා මුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මම දුටුවෙමි. මගේ විශ්වාසය නම් මෙය වෙළඳුන්ට වාසිදායක ලෙස බදු එකතු කිරීමේ ක්‍රමය ලිහිල් කරන කාලයක් නොවන බවයි. පාලකයන් ඉතිහාසයෙන් පාඩම ඉගෙන ගත යුතුයි

  • @lalithakodikara6689
    @lalithakodikara6689 2 ปีที่แล้ว +2

    කාලිංගමාඝ හා සමානවම අපව ව්නාශකලවුන් හැටියට පරංගින් ක්‍රි.ව.1505න් පසුවත් (උදා.අසවේදු වැනි පරංගි පාලකයන් )ද 1818 වීරෝදාර වෙල්ලස්ස කැරැල්ලෙන් පසු ඉංග්‍රීසි පරසුද්දන් අපේ මුතුන් ම්ත්තන්ගේ අවුරුදු දහස් ගණනක සශ්‍රීක රෝහණ රාජධානිය විනාශ කොට අසරණ ජනතාව දහස්ගනනින් ඝාතනය කොට අපේ ඉපැරණි වාරි තාක්ෂණය ව්නාශකොට වෙල්ලස්ස යාල නම් වනාන්තරයකට පත්කොට අද අපි පත්ව ඇති අසරණකම ගැනත් කරුනු ගොනුකරන්නේනම් ඉතා වට්නවා.

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว

      ගෝටාබය රාජපක්ශ ගේ නමත් ලංකාව විනාශ කල පුද්ගලයින්ගෙන් එක්කෙනෙක් ලෙස ඉතිහාසයට එකතුවෙලා ඉවරයි .

  • @nayanaedirille135
    @nayanaedirille135 2 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 2 ปีที่แล้ว +2

    යෝධ ඇල ධාතුසේන රජුගේ නිර්මාණයක් ද? ජය ගග යයි නම් කර ඇත්තේත් මෙයෙම නේද?

  • @ominduviraj6926
    @ominduviraj6926 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @francishewakuruppu8822
    @francishewakuruppu8822 2 ปีที่แล้ว +1

    Nuwan, when are you getting graduated having followed so many lectures individually from the Prof. Pl. invite me for the graduation

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +1

    💛🧡💛

  • @dhammikadhammika4581
    @dhammikadhammika4581 2 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊😍😍😍

  • @nisalarathnayaka9487
    @nisalarathnayaka9487 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @dinangasuranjithgamaatthig6006
    @dinangasuranjithgamaatthig6006 2 ปีที่แล้ว +1

    👍🙏

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +1

    අදත් එහෙමයි...පුතානෝ පාර්ලිමේන්තුවේ යටි උගුරෙන් කතාවක් පවත්වනකො ට කිරි ඇල්ල එහා පුටුවෙ දොයි 😂

  • @samudrachathurani1514
    @samudrachathurani1514 ปีที่แล้ว +1

    👍

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +2

    මාඝ, කේරළයේ රජ සම්භවයක් ඇති කෙනෙක්ද, වෙළෙන්දෙක්ද, ඒ රටෙන් ප්‍රතික්ෂේප වුණ කෙනෙක්ද, අපේ රජරට පාලනය කරන සමයේ ඔහු කේරළය හෝ කාලිංගය සමග පැවැත්වූ සබඳතා මොනවාද.

  • @wasanthaellepola679
    @wasanthaellepola679 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️🌹🌹🌹

  • @kalpanarathnayaka8671
    @kalpanarathnayaka8671 2 ปีที่แล้ว +1

    ♥🔥👏

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @SLEESsrilanka
    @SLEESsrilanka 2 ปีที่แล้ว +2

    මම සම්බන්ධ වුනේ subcribers 5000 විතර තිබෙන කාලයේ. ලක්ෂයට කොඩිය දාන්න ලගයි. අපි සුභ පතනවා.

    • @rohansk1
      @rohansk1 2 ปีที่แล้ว +1

      මම සම්බන්ධ උනේ 6 වැනි වැඩසටහනින් පස්සේ. එතකොට subscribe කරපු අය කොපමණද කියන්න නම් දන්නේ නෑ. 128ක් පුරා ලබා ගත් දැනුම අතිමහත්. ජයවේවා

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว +1

    🎉

  • @hmmbandara6359
    @hmmbandara6359 2 ปีที่แล้ว

    Good

  • @ajithkumara9734
    @ajithkumara9734 2 ปีที่แล้ว +1

    ❤️👍❤️👍❤️❤️❤️🙏🙏

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @anandabandara5183
    @anandabandara5183 2 ปีที่แล้ว +1

    Ethama wedagath apee athitha purawurthaya…

  • @wijayanath4187
    @wijayanath4187 2 ปีที่แล้ว +2

    අපට බැරිද ජාන පර් යේශන කරන්න. ඇන්සෙස්ට්‍රි ටෙස්ට් වලින් හුගක් දේවල් නිරාකරනය වෙනවනෙ

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +1

    100k ගැට්ටේ ඉන්නේ ❤️❤️❤️

  • @mlacs1amal987
    @mlacs1amal987 2 ปีที่แล้ว +1

    💞💞💞

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 ปีที่แล้ว +2

    කේරළ හමුදාව කියලා කිවුවේ ඔවුන් දෙමළ ජාතිකයන්ද

  • @amalmadhufernando9252
    @amalmadhufernando9252 ปีที่แล้ว

    💐💐💐💐

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 2 ปีที่แล้ว +1

    🙏🙏🙏♥️♥️♥️

  • @Laskhanpasindu
    @Laskhanpasindu 2 ปีที่แล้ว +1

    128/02 මෙකද කලින් එකද

  • @hiruswaris1777
    @hiruswaris1777 2 ปีที่แล้ว +1

    🙏🏼💐❤️👍

  • @yasirupathuman9780
    @yasirupathuman9780 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @wruwan
    @wruwan 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @suniltantirige7781
    @suniltantirige7781 2 ปีที่แล้ว +1

    💜💜💜

  • @user-Dhanu.
    @user-Dhanu. 2 ปีที่แล้ว

    පරාක්‍රම රජතුමා වයස උනාට අපිට අනුමාන කරන්න බැහැ නේද බිසවත් ඒ හා සමාන වයසම ඇති කියලා .මොකද රජවරුන්ට ඕනි වයසක කෙනෙක් සහේට ගන්න පුලුවන් නෙ.තවත් ප්‍රශ්නයක් තියනවා එච්චර වයසට ගිහින් ලීලාවතී බිසව රජ කරවන්නේ ඇයි පරාක්‍රම බාහු රජුට දරුවෙක් හිටියෙ නැති ද ?ඒ වයස එක්ක හිතනකොටත් රජකම් කරන්න පුලුවන් වයස කුමාරවරු ඉන්න ඕන නේද ?පරාක්‍රම බාහු රජුට දරුවෙක් හිටියෙ නැති ද?

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Leelawathi kiyanne parkrambahu rajthumage piya manabharanage sahodaraya u Sri wallabhage diyaniya,itin onanan ethumata wada aurudu 10_15 k bala athi,habai itin godak bala wenne bane,itin eka nisa me kale wedding ayath mahalu athi,70 pannath mahalune,

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Hitiya nathi nisa pramakarmabahu rajuge soyriyage puthata labune,itin daruwo hitiyanan ehema wen nane,nathi nisane ehema une moda prashna alannah epa,daruwo kiyala putala inna nathu athi,

  • @charakaramanayake8740
    @charakaramanayake8740 ปีที่แล้ว

    😊

  • @tharushibandara4080
    @tharushibandara4080 2 ปีที่แล้ว +1

    👧

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌞🌝

  • @udayaprasanna2708
    @udayaprasanna2708 2 ปีที่แล้ว

    👍👍🙏🙏❤️❤️

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +2

    අග්නිදිග ආසියාවෙ කාලින්ගෙන් මෙහෙ දේශපාලන බලය ගන්න ආපු හැම එකාම එක වගේ.අදටත් ඒක තීනවා නිශ්ශන්කමල්ල අනුන්ගේ වැඩවලට තමන්ගේ නම ගැහුවා ,තමන්ගේ වන්ශේ කබල් ගෑවා .අද මෙහෙ ඉන්න කාලිංග මාගල අනුන් කරලා දිනවපු යුද්ද වලට තමන්ගේ නම ගහගත්තා,හදපු වැසිකිලියේ පවා තමන්ගේ නම ගහගන්නවා.තමන් දුටුගැමුණු,සහ බුදුන්වහන්සේගේ ශාක්‍යන්ගේ ලේ නෑයෝ කියල සමහරු දැම්මල කියවගත්ත.ගලපා ගැනීම ඔබට බාරය්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

  • @maddagedonroshan970
    @maddagedonroshan970 2 ปีที่แล้ว +2

    Dear Prof. Somadeva, and Mr.Liyanage,
    please please do not ignore this comment. There is an inscription about Queen Thilokasundari in Bangaladesh.
    I have sent you an email. Please contact me.

    • @පැරකුම්බා
      @පැරකුම්බා 2 ปีที่แล้ว

      what does the translation say?

    • @maddagedonroshan970
      @maddagedonroshan970 2 ปีที่แล้ว +1

      @@පැරකුම්බා there are several reasons to suggest it was her. This is not my personal belief but Indian historians have explained it in detail showing reasons.
      send a message to my facebook and I will give you the details. It's a very long story.

    • @පැරකුම්බා
      @පැරකුම්බා 2 ปีที่แล้ว

      @@maddagedonroshan970 This could be true cuz like what the professor says; during this time our relations with the entire south east asian region including Bangladesh were at its hype.... I watched a seminar by Dr. Hema Goonatilake... in it she mentions places and inscriptions that have great significance to us... there are even paintings... ill ping u on fb... thanks

    • @maddagedonroshan970
      @maddagedonroshan970 2 ปีที่แล้ว

      @@පැරකුම්බා I sent messages, no reply.

    • @පැරකුම්බා
      @පැරකුම්බා 2 ปีที่แล้ว

      @@maddagedonroshan970 lemme check again

  • @nicolasliyanaarachchi7289
    @nicolasliyanaarachchi7289 2 ปีที่แล้ว +1

    THANKS

  • @ravidu3010
    @ravidu3010 2 ปีที่แล้ว +1

    ❤❤🌻❤️

  • @kamalmagar4055
    @kamalmagar4055 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kapilapriyanka972
    @kapilapriyanka972 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @chanakaperera6712
    @chanakaperera6712 2 ปีที่แล้ว +1

    👌

  • @rehansenadheera8367
    @rehansenadheera8367 2 ปีที่แล้ว +1

    👍

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    🙏

  • @krishanthapieris2650
    @krishanthapieris2650 ปีที่แล้ว +1

    🎉

  • @medilgamage438
    @medilgamage438 2 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @sulochanapallewela131
    @sulochanapallewela131 2 ปีที่แล้ว +1

    ❤️👍

  • @shanukasithumina6848
    @shanukasithumina6848 2 ปีที่แล้ว +1

    👍🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @chathuranandika6331
    @chathuranandika6331 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @manjulabandara1888
    @manjulabandara1888 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @salindabandara2845
    @salindabandara2845 2 ปีที่แล้ว +1

    ❤❤❤👍👍👍

  • @wimukthiedirisinghe472
    @wimukthiedirisinghe472 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @deshapriya2575
    @deshapriya2575 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @warnakulasuriyathamel5266
    @warnakulasuriyathamel5266 2 ปีที่แล้ว +1

  • @chamindaperera3257
    @chamindaperera3257 2 ปีที่แล้ว +1

  • @chamilamax
    @chamilamax 2 ปีที่แล้ว +1

  • @amilakumara9172
    @amilakumara9172 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @shain7000
    @shain7000 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @upulsanjayasilva2847
    @upulsanjayasilva2847 ปีที่แล้ว +1

    💗