ඩයස්පෝරාව සහා පරාක්‍රමබාහුගේ බුරුම යුධ්දය | Burma and Sri lanka | Neth Fm Unlimited History 132 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    00:01 ඩයස්පෝරාව, DIASPORA
    07:16 සොත්ථි ශාලා ,සිවිකාසාලා
    10:31 අතිත සන්නිවේදනය
    15:50 Burma king Alaungsithu
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 81

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +8

    ගිය සතියේ ඉදල මේ කොටස එනකන් බලන් හිටියෙ ගොඩාක් අසාවෙන්. සදුදා සදදා ඒක ලස්සන වචනයක්.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +9

    පැරකුම් අභිමානය 🇱🇰❤️💕🙏 අහන්න අසාවෙන් හිටියේ ස්තුති 🙏

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +4

    පුදුමාකාර අභිමානයකින් සවන් දෙන්නට හැකිවූ ඉතාමත්ම වටිනා වැඩසටහණක් විය. ඔබට පින්.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 8 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන නිසාම ඉගෙනගත් දේ බොහෝයි. ඔබ දෙපලටම බොහොම ස්තූතියි ❤

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +1

    ඩයස්පෝරාව ගැන පැහැදිලි කිරීම බොහොම ස්තූතියි... අප මෙච්චර කල් හිතන් හිටියේ වෙන දෙයක්

  • @dimuthuchathuranga1452
    @dimuthuchathuranga1452 ปีที่แล้ว +7

    9 වෙනකල් බලාගෙන හිටියෙ.👍👍👍

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +3

    සමිල බයියා ඔයාලගෙන් වෙනම ආතල් එකක් ගන්නෙ අහුවෙන්න එපා නුවන්

  • @abhisheksuranga6523
    @abhisheksuranga6523 ปีที่แล้ว +15

    එකළ සිටි කොන්දපණැති රජවරු මෙකළ නැති හැටි!😔

    • @kasunchahura1541
      @kasunchahura1541 ปีที่แล้ว

      🥺🥺🥺

    • @priyankaramadugalla1534
      @priyankaramadugalla1534 ปีที่แล้ว

      Ape aya horakanne nethiwa ratata dekmak athiwa wwda karala rata loku usas thenaka thibbane. Ethakota konda nikanma enawa.

    • @sisirakumara4995
      @sisirakumara4995 11 หลายเดือนก่อน

      @@priyankaramadugalla1534 jujjh uhh

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාට දීර්ඝායු වේවා.

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    සර් කලින් වැඩසටහනක(මානවම්ම රජු වැඩසටහනේ හෝ අරාබිය ගැන වැඩසටහනේ) කියපු කතාවක් ගිය සතියේ Kings and Generals නාලිකාවේ කිව්වා . අපේ මානවම්ම රජු අරාබියේ කාලිෆ් වරයට අනුරාදපුරේ සිට යවපු වටිනා මුතු ,,මැණික් ඇතුළු නැව් 8ක් sindh ප්‍රදේශයේ Dahir of Aror රජුගේ මුහුදු කොල්ලකාරයෝ කොල්ල කාල ,පස්සේ ඒකට තරහට තමය් අරාබි සුල්තාන් sindh ප්‍රදේශය ආක්‍රමණය කරන්නේ.යුද්දය අරාබිවරු දිනන්නේ ඔවුන්ගේ දක්ෂකම නිසා නොවෙය් . අපේ කාශප රජුට උනා වගේ Dahir ගේ සේනාවේ යුද බිමේ සන්නිවේදන දුරුවලතාව නිසා ඇතැම් සේනාංක පසුබසල.බැලුවම ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණයට ලංකාවත් ප්‍රදහන හේතුවක් .පහල video එකේ 8:33 ඉදන් බලන්න.th-cam.com/video/TFcGpsb0_70/w-d-xo.html

  • @roshansef276
    @roshansef276 ปีที่แล้ว +5

    ඇත්තටම සර් ඇගේ මවිල් කෙලින් වෙන්වා සර් ඇත්තටම අද අපි කොතැන්කද සර්

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 ปีที่แล้ว +3

    Very interesting discussion regarding dispute between the two great
    kings however it still does not adequately explain why.perhaps srilankans long term intention was to use the Burmese elephants with tusks as a tool of genetic modification of indigenous srilankan elephants without tusks.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +7

    අපේ රටේ පැරකුම් යුගය අභිමානය 🇱🇰❤️💕🙏 වර්තමාන ගැන 😥😥😥😥

  • @HippopotamusMr
    @HippopotamusMr ปีที่แล้ว +2

    සම්පූර්ණ කතාව දැන ගැනීමෙන් අසන්නන්ට බොහෝ සෙයින් ප්‍රයෝජන වෙන නිසා-
    බුරුමයේ (බාගන්) නාවික හමුදා ගවේෂණය ආදිත්‍යගේ (දමිලධිකරින් ) නායකත්වය යටතේ පිහිටුවන ලදී.
    Sinhalese Naval Power - C.W. Nicholas
    The first Navy the nation raised (Daily FT)

  • @nimeshanimesha2054
    @nimeshanimesha2054 ปีที่แล้ว +2

    වැදගත් වැඩ සටහනක්.

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +4

    අලි ඇතුන් කියන්නේ අතීතයේ යුද ටැංකි .

  • @roshandharmaratne9053
    @roshandharmaratne9053 ปีที่แล้ว +1

    Fantastic explanation given by Prof of Srilanka glorious past! What leadership we had compared to the rubbish of to day?.

  • @user-hg5dy2vu7x11
    @user-hg5dy2vu7x11 ปีที่แล้ว +2

    දෙමළ ඊළාම් වාදය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්න බැරිද

  • @mds9240
    @mds9240 ปีที่แล้ว +4

    මෙවර අයවැයෙන් ඉතිහාසය ගැන පර්යේෂණ කරන්න යොජනා වී තෙබෙනවා මහාචාර්ය තුමාට මෙයට දායක විය හැකියි

  • @sheham
    @sheham ปีที่แล้ว +2

    Very interesting and informative.

  • @historyofhelabima80
    @historyofhelabima80 ปีที่แล้ว +1

    සර් නුවර ගල් kiththi සෙනවි පිළිබඳවත්, දෙවනගල ප්‍රදේශය පිළිබඳව විස්තර ඇති මූලාශ්‍ර මොනවාද ...?

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b ปีที่แล้ว +2

    Ithama watina widhihata yuddhayen athiwana parihaniya dhakwamin, rajekuge abhimanaya rakena paridhi yuddhare nirbhitha bawata respect eka dhemin papuwa athulatama ee kathawa kaawaddhu mahacharya thumata🙏🙏🙏

  • @dulanipriyadarshaneepalama1701
    @dulanipriyadarshaneepalama1701 ปีที่แล้ว +2

    හැමදාම බලාගෙන ඉන්න වැඩ සටහනක් ගිය සතියේ තිබ්බෙත් නැහැ

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +2

    අන්දමන් දූපත් වලට ගියපු අය එ⁣හෙ පදිංචි උනාද? එහෙනං ලංකාවෙ සම්භවයක් තියෙන අය තාම එහෙ ඇති.

  • @dilankapinnagoda8154
    @dilankapinnagoda8154 ปีที่แล้ว +1

    මෙතරම් වැඩ කොටසක් කල පරාක්‍රමබාහු රජුව මහජනයා විසින් දේවත්වයට නැගීමක් නොකලේ ඔහුගෙන් පසුව ඇතිවූ කැලබිලි නිසා ද?

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +1

    මට තියන ප්‍රශ්නය තමයී ඒ නාවික හමුදාව ගියපු මාර්ගය මොකක්ද කියන එක බොහොවිට යන්න ඇත්තේ ත්‍රිකුණාමලයෙන් පිටත්වෙලා ගැඹුරූ මුහුද හරහා යාත්‍රා කරලා වෙන්න ඔනේ...2000km විතර ගමනක්...ඒ හමුදාවේ ඇත් හමුදාවක් හිටියාද?

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 ปีที่แล้ว +1

    ❤️❤️💙

  • @dananjayakumarasingha2447
    @dananjayakumarasingha2447 ปีที่แล้ว +1

    වැඩසටහනට අදාල නැති, නමුත් වැදගත් වැඩසටහනක් මෙහයවන ජූඩ් නුවන් ලියනගේ මහතාගේ මුහුණෙන්,ඇස් වලින් මා හට දැනුන දෙයනම්, හොදට සැරට, සැර බීම පානය කරනවා කියාය..මා වැරදිනම් සමා වෙන්න..එය එසේ නම්,අඩු කරන්න.. මන්ද ඔබ වැනි අර්ථවත් මාධ්‍යවේදීන් විරල බැවිනි..

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว +1

    Poya dinaya wenuwen karapu wada sathan ithamath agaya kota salakanawa. Teruwan sarani oba depolata...

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 ปีที่แล้ว

    ගිය සතියේත් බලාගෙන හිටියා

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +1

    👍🌹🌷💗❤️

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaa

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 ปีที่แล้ว +1

    කුමරියව බේරගත්තද

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +1

    සහ. යුද්ධය.

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว

    Great

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 ปีที่แล้ว +1

    ලංකාවෙ රාජපක්ශ මාධ්‍ය විසින් දෙමළ ඩයස්පොරාව ත් LTTE ඩයස්පෝරවත් එකක් ය යන අදහස ඔලුවට දාල මිනිස්සුන්ව බෙදන්න ගහපු ගේම නිසා තමයි ඔය වචනය මිනිස්සුන්ට ඍණාත්මක අදහසක් ගෙනාවෙ.

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍👍👍🇱🇰🇱🇰

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @knowledgetv5308
    @knowledgetv5308 ปีที่แล้ว

    👍👍👍

  • @tharindulakshan5457
    @tharindulakshan5457 ปีที่แล้ว +1

    😍🥰

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว

    බුරැම රටේ මේපිළිබද තියෙන විස්තරත් ටිකක් කිව්වානම් කොච්චර හොදද

  • @nuwanasalaka3426
    @nuwanasalaka3426 ปีที่แล้ว +1

    ❤🙏❤🙏

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว

    👍🤚🤚🤚

  • @supunrajantha8005
    @supunrajantha8005 ปีที่แล้ว +1

    😁😁👍👍👍

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 ปีที่แล้ว +1

    බුරුමයට සිංහල සෙබලු කීයක් විතර ගියා කියලද කියන්නෙ?

  • @ecotimer
    @ecotimer ปีที่แล้ว

    ධාතුසේන රජු විසින් මහාවංශය ලියන්න කියලත්. Ai දුටුගැමුණු රජතුමා එහි වීරයා කරලා තියෙන්නේ.

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +1

    1 comment

  • @isha906
    @isha906 ปีที่แล้ว

    😍😍😍💪💪💪

  • @mahendraseneviratne981
    @mahendraseneviratne981 ปีที่แล้ว +1

    🌻🌼🌼🌼🌼🌼🌹

  • @nandanabandara9790
    @nandanabandara9790 ปีที่แล้ว

    👍

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 ปีที่แล้ว

    🌷🌷👍

  • @isurujayalath2444
    @isurujayalath2444 ปีที่แล้ว +1

    අලවංසේතුට මොකද වුනේ?

  • @indrajithdissanayaka2605
    @indrajithdissanayaka2605 ปีที่แล้ว

    EHEMA THIBUNA APA RATATA ADA INNA WEDA BERI TASANLA KARAPU VNASHAYA

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍🙏🌾🌾💐💐

  • @damithsuranga8006
    @damithsuranga8006 ปีที่แล้ว

    සර් විකිපිඩිආ එකේ තියෙන්නේ ඇලෞන්ග්සිතු රජු නෙමේ ඔහුගේ පසු රජ උන ණරතු කියන රජ කෙනෙක් ගැන , මෙ ගන පොඩ්ඩක් පහඩිලි කරනවද ?
    en.wikipedia.org/wiki/Polonnaruwa%E2%80%93Pagan_War

  • @bimsarakumarasinghe7099
    @bimsarakumarasinghe7099 ปีที่แล้ว +3

    Diaspora = ගෝලීය සංසදය

  • @arumugamperiyasamy5166
    @arumugamperiyasamy5166 ปีที่แล้ว

    aayubovan

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว

    🙏

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 ปีที่แล้ว

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    💐❤️👍🙏🏼

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍🙏🌾🌾💐💐

  • @samudrachathurani1514
    @samudrachathurani1514 ปีที่แล้ว +1

  • @natashie._.
    @natashie._. ปีที่แล้ว +1

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @warnakulasuriyathamel5266
    @warnakulasuriyathamel5266 ปีที่แล้ว

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @gimhankavishka
    @gimhankavishka ปีที่แล้ว

    ❤️