හැමෝම හොයන බොරැල්ලෙ සිරිසුමන හිමි ගෙන් රටම කළඹන සැර ප්‍රකාශායක්| Ven Borelle Siri Sumana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @manuraniyomal
    @manuraniyomal 4 ปีที่แล้ว +187

    සිවුර ගලවලා ගෙදර පලයන් බං මෙතන සාසනේ කන්නේ නැතිව

    • @dinudinu1096
      @dinudinu1096 4 ปีที่แล้ว +2

      budda chiwarayata niga karanna.epa.hamuduruwo kyna ekath paw.wasiyata siura dagaththe nethuwa agama dahamagena hithala ne.

  • @pasindum2019
    @pasindum2019 4 ปีที่แล้ว +4

    මේව දැක්කම තරහ එනව.. ඒවයින් කුපිත වෙන අපිට පවු පිරෙනව... හිත පාලනය කරගෙන ඉන්නව.. අප්‍රමාදී වෙන එක හොඳයි ඇත්තටම .. අනාගතයේ නිර්මල බුදුදහම විනාස කරනව මේ වගේ අය..😔

  • @tharakaarosha7348
    @tharakaarosha7348 4 ปีที่แล้ว +8

    කියපු කිසි දෙයක් තේරුනේ නැති උන් මේ 👍 කොනට 😁

  • @gayathrigamage3750
    @gayathrigamage3750 4 ปีที่แล้ว +113

    අපිවත් මෙච්චර මොඩ් කරන් නෑ කෙල්ලො වෙලා. ශාසනය විනාශ කරන්න බිහි වුන එවුන් .😞😞 නිරයට තමයි යන්නෙ.

    • @harleyquinn1395
      @harleyquinn1395 4 ปีที่แล้ว

      Wasantha Kumara aththatama monatada ane iricya karanne mata eka poddak pahadili karannako

    • @wonderfulworld9135
      @wonderfulworld9135 4 ปีที่แล้ว

      th-cam.com/video/Dvcw_kHHetc/w-d-xo.html

    • @Lakiya9youtube
      @Lakiya9youtube 4 ปีที่แล้ว

      Munta gahala elawanna ona

    • @silvershine4361
      @silvershine4361 4 ปีที่แล้ว

      ඒකහ්

    • @todaysrilanka1501
      @todaysrilanka1501 4 ปีที่แล้ว

      Oyatanam ewa onnene petiyooo oya lassanaine 🌹

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +154

    හාමුදුරුවෝ මේකප් උලල කියලා පේන උන් මේ කොනට...

    • @සඳෙව්රෂ්මිත
      @සඳෙව්රෂ්මිත 4 ปีที่แล้ว +8

      එහෙම නැතුව කොහොමෙයි කොල්ලො අල්ලා ගන්නේ .ගෑනු උනාම මෙිකප් දාන්න එපැයි.සුමනා අක්කට මොකුත් කියන්න එපා.

    • @user-76rme
      @user-76rme 4 ปีที่แล้ว +1

      ඒ ඇස් බැමි වල ලස්සන ...😂😂😂😂

    • @සඳෙව්රෂ්මිත
      @සඳෙව්රෂ්මිත 4 ปีที่แล้ว +3

      @@user-76rme යකෝ සැලුන් ගිහිං ඇහි බැම හඳලා,,ෆේෂල් දානවා.දවස ගානේ මෙිකප් කරනවා.අම්මයි පුතයි දෙන්නම එක වගේ.අමු ගෑනියෙක් මෙි යකා.

    • @user-76rme
      @user-76rme 4 ปีที่แล้ว +1

      සඳෙව් රෂ්මිත 😂😂👍👍

    • @sithuminiwarnakulasooriya8226
      @sithuminiwarnakulasooriya8226 4 ปีที่แล้ว +1

      හා හා සිල්මෑණියොන්ට ඒවා මේවා කියනව නෙවෙයි😁😁😁😁

  • @bawanthathennakoon3662
    @bawanthathennakoon3662 5 ปีที่แล้ว +230

    හරයක් නැති වචන ගොඩක්. සමන්තබද්‍ර හිමියන්ගෙ සයන්ස් තියරියෙ, ඉකොන් වර්ෂන් එක..

    • @සඳෙව්රෂ්මිත
      @සඳෙව්රෂ්මිත 4 ปีที่แล้ว +5

      සමන්ත රංඟ පිටයේ පුහුණුව ලැබු නිලියක් මෙ

    • @inkingdina3597
      @inkingdina3597 4 ปีที่แล้ว +1

      Fallow karanwa meya eyawa

    • @mahishadewan1756
      @mahishadewan1756 4 ปีที่แล้ว +7

      මම හිතුව මට විතරයි කියල එහෙම හිතුනෙ...

    • @anojakoumari7303
      @anojakoumari7303 4 ปีที่แล้ว +4

      මටත් හිතුනෙ..එක වචනයක් තෙරුම් ගන්න බැ වචන ගොඩක්

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว +2

      සිංහල උපසිරැසි සමග චිත්‍රපට බලන්න th-cam.com/video/mrZxWJWtjlU/w-d-xo.html

  • @ravindumanuja2785
    @ravindumanuja2785 4 ปีที่แล้ว +29

    හාමුදුරුවෝත් එකයි,ප්‍රශ්න අහන එකත් එකයි,කොසොල් රජුගේ හීන ඇත්ත වෙන කාලේ වැඩි ඈතක නෙවේ..😖💔

  • @janithchanuka190
    @janithchanuka190 4 ปีที่แล้ว +104

    පව්කාර මානසික ලෙඩෙක්. අර මංගල සමරවීර කිව්වේ මේ වගේ එවුන් ගැන

  • @nikeshiranaweera1298
    @nikeshiranaweera1298 4 ปีที่แล้ว +120

    මෙතන කමෙන්ට්ස් දැක්කම කලකිරෙනවා...මිනිසුනේ පව් කරගන්න එපා....අපිට ලෝකයක් හදන්න බැ...තම තමන්ගේ නැණ පමනින් තේරැම් ගනිත්වා.මේ ස්වර්ණමය යුගයක්.නැවත මේ අවස්ථාව පැමිනෙන්නැ. ලෝක ස්වාභාවයට ගැටෙන්නනැතිව පිං කරත්වා..🙏🌸

    • @sadunchamarasenevirathna2061
      @sadunchamarasenevirathna2061 4 ปีที่แล้ว +3

      සිරාවට

    • @nuwanprabhath4350
      @nuwanprabhath4350 4 ปีที่แล้ว +2

      mamath eka hithuwa api niwaradiwa sitinam eyay niyama dahama

    • @sanjeewahettiarachchi2465
      @sanjeewahettiarachchi2465 4 ปีที่แล้ว +8

      කොහොමත් ඔබ වැනි ගැහැණුන්ටනම් මෙවැනි අය මහමෙරක් වගේ. මෙතැන එහෙම පිටින්ම ඇත්තේ හිපි සංස්කෘතියේම නව මුහුණුවරක්. ගොබ්බ ජනතාවක් ඉන්න මේ රටේ මෙවැනි අය තව බොහෝ කාලයක් පිනුම් ගසාවි.

    • @nikeshiranaweera1298
      @nikeshiranaweera1298 4 ปีที่แล้ว +6

      @@sanjeewahettiarachchi2465 දෙයක් තේරැම් කලාම පෙන්නන අත දිහා නොබලා පෙන්නන පැත්ත බැලිමට තරම් කාරැණික වේවා..🌸

    • @lahirumadusanka1648
      @lahirumadusanka1648 4 ปีที่แล้ว +5

      ,ඔයා හරි අපිට ලොකය හදන්න බෑ.තම තමන් හැදෙනවා මිසක්,බුදුන් වහන්සේ මිනිසුන්ට නිවන් දකින මාර්ගය පෙනවා දුන්නා පමනයි.නිවන් මාර්ගයේ ගමන් කිරීම අපේ වැඩක්,ඇතුලේ ඉන්න කෙනා කවුරු වුනත් කහ සිවුරට ගවුරව කරන්න ඕන.

  • @manojifernando9503
    @manojifernando9503 4 ปีที่แล้ว +81

    බොරැල්ලේ සිරි සුමන, උඹ නිරයටම පලයන්!!!

    • @nilanthabb4568
      @nilanthabb4568 4 ปีที่แล้ว +5

      Manoji Fernando නා ලොවින් දාතු වැඩම කලා කියල පිලිගත්තු අය ඉන්න රටක් .මේක

    • @dukvidinajivithe1613
      @dukvidinajivithe1613 4 ปีที่แล้ว

      🤪😁😁

    • @sirimewanashanlanka8274
      @sirimewanashanlanka8274 4 ปีที่แล้ว +1

      Manoji balanna ko okage heti

    • @wonderfulworld9135
      @wonderfulworld9135 4 ปีที่แล้ว

      th-cam.com/video/Dvcw_kHHetc/w-d-xo.html

    • @indikaroshan785
      @indikaroshan785 8 หลายเดือนก่อน

      mrs world yawanna hondai

  • @heshandayarathna84
    @heshandayarathna84 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු... ඉක්මනින් නිවන් සැප ලැබේවා ! 😁

  • @ssachlescrutolf
    @ssachlescrutolf 4 ปีที่แล้ว +122

    බුදු දහම විනාශ වෙනවා දැක්කම දුකයි.
    😒😒😒😒😪

    • @ssachlescrutolf
      @ssachlescrutolf 4 ปีที่แล้ว +3

      @Top 10 කියන්නා කෙසේ කීවත් අසන්නා ඇසිය යුත්තේ සිහි බුද්ධියෙන්.
      බුදු දහම විහිළුවක් කරන්න එපා. 🤫

    • @kasunvlogs1235
      @kasunvlogs1235 4 ปีที่แล้ว

      th-cam.com/video/z3Ysx_Lj3is/w-d-xo.html

    • @kasunvlogs1235
      @kasunvlogs1235 4 ปีที่แล้ว

      @Top 10th-cam.com/video/z3Ysx_Lj3is/w-d-xo.html

    • @kasunvlogs1235
      @kasunvlogs1235 4 ปีที่แล้ว

      @Top 10 th-cam.com/video/z3Ysx_Lj3is/w-d-xo.html

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว

      @අපි කවුරුද අනේ උබ හුකහන් රාජපක්ශල නැත්තන් තෝ ඇදක් යට හැන්ගිලා ගැහි ගැහි ඇති නාකි අවලමා 🤣🖕

  • @jagathchamila3591
    @jagathchamila3591 4 ปีที่แล้ว +71

    සමන්තබද්‍ර හිමියන් අනුකරනය කිරීමට දරණ උත්සහයක් පමණයි.

    • @peshalaimesh9303
      @peshalaimesh9303 4 ปีที่แล้ว +2

      පිටිදූවෙ සිරිදම්මත් මූ වගේම තමා

    • @සඳෙව්රෂ්මිත
      @සඳෙව්රෂ්මිත 4 ปีที่แล้ว +2

      @@peshalaimesh9303 අනේද කියන්නේ මචං.එයාගේ රංඟ පිඨයේ ලමයෙක් මෙ

  • @hasithaneminda188
    @hasithaneminda188 4 ปีที่แล้ว +13

    තවත් මේ බුද්ධ චීවරේට අගෞරව කිරීමට හිත නොදෙත්වා😢..හාමුදුරුවනේ ඔබවහන්සේට මේ පව් වලින් වැළකී. නියම ධර්ම මාර්ගයට පැමිනීමට මා මෙතෙක් කල පිනක් ඇද්ද ඒ පින හේතු වාසනා වේවා..සාදු🙏.

  • @suryasinhawansha
    @suryasinhawansha 4 ปีที่แล้ว +28

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...නීරෝගී වෙත්වා ...සුවපත් වෙත්වා ...!

  • @dempasan
    @dempasan 4 ปีที่แล้ว +165

    AL වලට BC කරපු එකෙක් චීවරයක් දාගෙන කියල හිතෙන්නෙ මට විතරද? 😂

    • @pubudupilawala972
      @pubudupilawala972 4 ปีที่แล้ว +4

      muu pissek ban,,budu dhama winasa karanawa siwurak dagena

    • @ishanrajapaksha
      @ishanrajapaksha 4 ปีที่แล้ว +4

      මොන පොන්යෙක්දබං මේ බුදු දහමට ගියකල?

    • @maheshmullavithana3634
      @maheshmullavithana3634 4 ปีที่แล้ว +2

      @@ishanrajapaksha e wage..

    • @changesdaysdays8281
      @changesdaysdays8281 4 ปีที่แล้ว +1

      Ado

    • @buddhikasampath7792
      @buddhikasampath7792 4 ปีที่แล้ว +2

      අම්මෝ යකෝ ඒකහ්....... ❤❤🤩

  • @mashisew3724
    @mashisew3724 4 ปีที่แล้ว +8

    Comments දැක්කම සතුටක් දැනෙනවා හැමෝම සාසනේට ගරු කරන අය..මේ වගේ වැරදි දේවල් හෙලා දකින අය...🌺

  • @saras8407
    @saras8407 4 ปีที่แล้ว +2

    යෙහෝවා

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 ปีที่แล้ว +42

    මුලින්ම මේ චැනල් එක රිපෝට් කරන්න හැමෝම එකතු වෙලා ....මේ වගේ රට ජාතිය ආගම පාවා දෙන චැනල් නැති කරලා දාන්න ඕන සල්ලි හම්බ කරන්න මුන් මේවා නෙවයි අම්මාව හරි විකුනයි

    • @vinitha9819
      @vinitha9819 4 ปีที่แล้ว

      ඒක ඇත්ත .සල්ලි වලට mey wagew un නිසා හැම තැනම ජරාවාස වෙනවා .depathma නැති වෙනවා .

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 ปีที่แล้ว

    නමස්කාරය වේවා හිමියනි .🙏🙏🙏

  • @revisionmind9677
    @revisionmind9677 2 ปีที่แล้ว +6

    මාගේ මහා රහතුන් වහන්සේට නමස්කාර වෙවා.. බුදුන් යැයි ඔබ දකින පොත පතෙ රාමුවෙන් මිදෙන්නෙ නැති තාක් ඔබට රහතුන් වහන්සේ නමක් දැකිය නොහැකි

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🙏

  • @upulshantha4524
    @upulshantha4524 4 ปีที่แล้ว +47

    මේ ඉන්නේ චීවර ධාරීන් මිසක් භික්ෂුන් නෙමෙය් මේ වංචා කාරයන්ට ගල් ගසා පැන්නිය යුතුය්

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว

    Ape..hamuduruwane..sathya..piliganne..bohoma..tika..denai...himiyane..oba..wahanseta..theruwan..saranai..

  • @sarathdesilva7647
    @sarathdesilva7647 4 ปีที่แล้ว +76

    බුදුන් වහන්සේ එදා දේශනා කලේ අනාගතයේ කහ නූලක් අතින් බැදගෙන ඉන්න පිරිසක් ඉන්න පුළුවන් කියලා තිබුනා නේද .මේ ඉන්නේ ත් ඒ වගේ කෙනෙක් .කහ සිවුර ක් දා ගත්ත පමණි ඔහු ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ .

    • @eroshanlahiru2066
      @eroshanlahiru2066 4 ปีที่แล้ว +6

      @Top 10 oyanam me budu dahama kanta awa pora passen yanawa wage.

    • @kanthiliyanage1345
      @kanthiliyanage1345 4 ปีที่แล้ว

      Mata th ahema hithuna

    • @yourtime3419
      @yourtime3419 4 ปีที่แล้ว

      Meyath kaha nulak badan innawa

    • @sathyanishadani893
      @sathyanishadani893 3 ปีที่แล้ว

      හරියට හරි... කහ නූල් දාන් ඉන්න භික්ෂු නිසා සාසනයේ විනාශ වෙන්න පුලුවන් .. බුදුන් දෙසූ ඒ දේ සත්ත වෙන්න යන්නේ

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +34

    මම.මේ විඩියෝ ඵක.බලන.හැම කෙනෙක්ගෙන් ම ඉල්ලන්නේ බුද්ධ චීවරය දරාගෙන ඉන්න සංඝයා වහන්සේ ට.දොස් කියලා පවු.පුරවගෙන අපාගත වෙන්න ඵපා කියලා

    • @trekmentor
      @trekmentor 5 ปีที่แล้ว +1

      Ayesha Kumare
      > මම.මේ විඩියෝ ඵක.බලන.හැම කෙනෙක්ගෙන් ම ඉල්ලන්නේ බුද්ධ චීවරය දරාගෙන ඉන්න සංඝයා වහන්සේ ට.දොස් කියලා පවු.පුරවගෙන අපාගත වෙන්න ඵපා කියලා
      "අන් අයගේ ගුණ දොස් කීම පුණ්‍ය ක්‍රියාවක්ද, පාප ක්‍රියාවක්ද, නොකියා සිටීම උතුම්ද?"
      www.trekmentor.com/si/content/book/944

    • @pinsaratv7735
      @pinsaratv7735 4 ปีที่แล้ว +1

      halo apahasa kranawa nemei, apitath oni me sasaren ethara wenna thamai, api thipitakaya kiyawanawa, mun wahanselage dramaya ahanawa, aththa danaganna.bayawla, kawadawath aththa danaganna ba

    • @udeshikaN
      @udeshikaN 4 ปีที่แล้ว

      Meya budhu dahama winasha krna apu boru karayek.... Eka mama sahathika karanawa....

  • @amilafernando2316
    @amilafernando2316 4 ปีที่แล้ว +48

    අහෝ දෙවදත් නොදිටි මොක්පුර

  • @proudtobeasrilankan777
    @proudtobeasrilankan777 4 ปีที่แล้ว

    *දුසිල්වත්, මහණුන්ට බුදුපියාණන් දේශණා කර වදාළ අග්ගික්ඛන්දෝපම සූත්‍ර දේශණාව* 👇
    මිහිඳු මා හිමියන් අනුරාධපුරයට පැමිණි සත්වැනි දිනයේදී දේසනා කරණ ලද්දේ ”අග්ගික්ඛන්දෝපම” සූත‍්‍රයයි. ගෝතම බුදුපියාණන් ජීවමානව වැඩ වසන සමයේදීත් බුද්ධ සාසනය දුස්සීලයින්ගෙන් හා ලාභ සත්කාර මෙන්ම වරදාන අපේක්‍ෂාවෙන් සාසනයට ඇතුළු වූ බොහෝ පෘතග්ජන භික්ෂූන්ගෙන් බුද්ධ සාසනය බේරා ගැනීමේ පිරිසිඳු චේතනාවෙන්ම අග්ගික්ඛන්දෝපම සූත‍්‍රය දේසනා කර වදාල බව අංගුත්තර නිකායේ සඳහන් වෙයි.බුදුපියාණන් ජීවමානවම වැඩසිටි යුගයේත්, මිහිඳු මාහිමියන් අනුරාධපුරයට වැඩම කළ යුගයේත්, අද වර්තමාන යුගයේත්, බුද්ධශ‍්‍රාවකයින් ලෙස සිවුරු දරාගෙන බුද්ධ සාසනයට ඇතුළු වු බොහෝ පෘතග්ජන පුද්ගලයින් විසින් පොදු මහජනතාව ශ‍්‍රද්ධාවෙන් හා භක්තියෙන් ලබාදෙන සිවුපසයට ගිජුවී සිවුපසය පරිහරණය කිරීමෙන් ගිනි ගොඩකට - මහා ගින්නකට - අසුවෙන බව අග්ගික්ඛන්දෝපම සුත‍්‍රයෙන් උපමාකොට පෙන්වා වදාලහ.මෙම සුත‍්‍රයේදී බුදුපියාණන් වහන්සේ දුසිල්වත් මහණුන් හැඳින්වීම සඳහා භාවිතා කල පද සමූහය කාගේත් දැනගැනීම සඳහා මෙහි සටහන් කරතැබීම යුතුකමකැයි සලකමි.”යථා එතදෙව තස්ස වරං, 1) දුස්සීලස්ස 2)පාපධම්මස්ස, 3) අසුචිසංකස්සරසමාචාරස්ස, 4) පටිචජන්න කම්මන්තස්ස, 5) අස්සමණස්ස 6) සමණපටිඤ්ඤස්ස 7) අබ‍්‍රහ්මචාරිස්ස, 8 ) බ‍්‍රාහ්මචාරීපටිඤ්ඤස්ස 9) අන්තෝපූතිස්ස, 10) අවස්සූතස්ස, 11) කසම්බුජාතස්ස, යං අමුං මහන්තං අග්ගික්ඛන්‍ධං” මෙහි එන පදයන් එකොලහකින් දේසනා කර වදාලේ දුසිල්වත්, පාපධර්මයෙහි හැසිරෙන, බාල පැවතුම් ඇති, තිරස්චීන බාල කි‍්‍රයාවන්හි නිරත, ශ‍්‍රමණවේශධාරීව රාග ද්වේෂ මෝහ ගති සහිතවූ, අස්සුතවත්, කිලිටි ගති ඇති පැවිද්දන් පිළිබඳවය.මෙවන් බාල, කිලිටිගති ඇති ශ‍්‍රමණ වේෂධාරීන් එවකටත් මේ බුද්ධ සාසනයට ඇතුලූවී සිටි බව මෙයින් පැහැදිලිය. අද වනවිට මේ තත්‍වය ඉතා දරුණු හා බලවත් තත්‍වයට පත්වී විවිධාකාර ව්‍යාපාරයන් කරමින්, නිලතල දරමින්,තාන්න මාන්න හා වර දාන ලබාගනිමින් මහජනයාව මුලාකරමින් වැරදි මාර්ගයක ගමන් කරණ බව පෙන්වා දීමද වහාම කළ යුතු යුග මෙහෙවරකි.මොවුන්ගෙන් සාසනය බේරා ගැනීම සඳහාම මෙම අග්ගික්ඛන්දෝපම සුත‍්‍රය මෙසේ යලිත් දේසනා කර විග‍්‍රහ කර දීමත් යුගමෙහෙවරක් සේ සළකමි.”සබ්බ දුක්ඛ නිස්සරණ , නිබ්බාන සච්ඡුකිරියාය, කසාවතං ගහෙත්වා” යනුවෙන් වාක්‍යයක් ප‍්‍රකාශකරමින් පැවිදි බිමට ඇතුළු වන පුද්ගලයින් මහණ වූ උතුම් පරමාර්ථය පසෙකලා, වෙනත් ලාභ ප‍්‍රයෝජන රැකියා අවස්ථා කීර්ති ප‍්‍රසංසා, යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩ,භුතපේත කට්ටඩිකම්, මෙන්ම දේශපාලනයෙහි යෙදීමද ගිනිගොඩකට වැටී පිලිස්සෙන්නටත් වඩා බලවත් සංසාර දුක්ගින්නකට ගොදුරු වන්නටම හේතුවන බව අවංකවම පෙන්වා පහදා දීම කලයුතු යුතුකමකි. මහායාන බුද්ධාගම මුල් කොටගත් තන්ත‍්‍රයානය හා වෛතුල්‍යයවාද මතයන් පිළිගෙන නිවන ප‍්‍රමාද කරවන ආකාරයෙන් දෙවි මිනිස් සැප කෙරෙහි මිනිසුන් පොළඹවා ගෙන සංසාර සාගරයේ මිනිසුන් අතරමං කිරීමද අදවන විට බුද්ධාගමේ නාමයෙන්ම කරණ, කරවන, වැරදි ක‍්‍රියාවකි. එමෙන්ම දේවසංකල්පයන් කරපින්නාගත්,නක්‍ෂත‍්‍රකරුවන්ගේ බස් ඉස්මුදුනින් පිළිගෙන, භූතයන්ගෙන් දෙවියන් ගෙන් ආධාර උපකාර ඉල්ලා පුද පුජා කරමින් යාග හෝම පවත්වන මෝඩ ගුඪ භක්තිමත් බෞද්ධයන්ව මුලාකරවන සේ ගිහි පැවිදි බෞද්ධ දෙපිරිසම අදවන විටත් බහුල වශයෙන්ම වැරදියට ක‍්‍රියාත්මක වෙයි. මේ සියලූම අය තමන්ම ගිනිගොඩක් නිර්මාණය කරගන්නා බවක් නොදන්නවා ඇත. ඒ ගින්නෙන් තමන්ම පිළිස්සෙන බවත් මේ ගින්න එක වරක් නොව දස වරක් නොව සිය දහස් වරක් සංසාර දුකට පත්කරවන ගිනි ගොඩක් බවට පත්වන බවත් හැම කෙනෙක්ම තේරුම් ගන්නට දැන් කාලය එළඹ ඇත.එදා ගෝතම බුදුපියාණන් වහන්සේ අග්ගික්ඛන්ධෝපම සුත‍්‍රය දේසනා කල අවස්ථාවේ දුසිල්වත්, මහණුන් සාසනයෙන් ඉවත්ව ගියේ ධර්මතාවයේ බලයෙන්මය. මෙම සුත‍්‍රයේම අවසානයේ ප‍්‍රකාශ වන පරිදි එදා මහණුන්ගෙන් තුනෙන් දෙකක්ම සාසනය අතහැර ගියහ. ඉතිරි තුනෙන් එකක් මග පල ලබා නිවන් දැක ගත්හ. මිහිඳු මා හිමියන් අග්ගික්ඛන්ධෝපම සුත‍්‍රය දේසනා කල අවස්ථාවේදීත් මෙවැනිම වූ ප‍්‍රතිපලයක් ලැබෙන්නට ඇත. ඒ අනුව තවත් ටික කලකට හෝ නිවන් දකින උතුම් ධර්ම මාර්ගය විවෘතවී පැවති බවද පැහැදිලිය
    සියලුම දෙනා පරම සත්‍යය බුද්ධ භාෂිතය අවධානයෙන් ශ්‍රවණය කරන්න 👇
    www.utube.sirisaddharmaya.net

  • @vishleshaka
    @vishleshaka 5 ปีที่แล้ว +100

    තේර තේරී ගාථා ඇහුව නම් තේරෙයි . රහතන් වහන්සේ ලා ගැන

    • @lahiruchathuranga7776
      @lahiruchathuranga7776 5 ปีที่แล้ว +4

      Niyamai bro oya wage dewal parishilanaya karana aya inna 1k gana sathutui

    • @worldwide9721
      @worldwide9721 4 ปีที่แล้ว

      owa kiyawala thamai minissu hithan inne rahathan wahanselage guna mese wiya yuthui kiyala. Buduhamuduruwoth Dharmaya minissu atharata genakota obala wage minissu he tiya. wiwechana samanyai. Rahath wahansela ewata ksmpawenne ne.

    • @medhanandathero292
      @medhanandathero292 4 ปีที่แล้ว

      මුන් ඒවගැන පරිශීලනයක් නැතිවතමා මේ කථා කරන්නේ....

    • @anuwa3543
      @anuwa3543 4 ปีที่แล้ว

      Eththatama a sundarathwaya kiyala nima karanda be

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +2

    (((((තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්ස!!!!!🙏🙏🙏🙏🙏🙏🙏)))

  • @piuminisansaladasanayaka8534
    @piuminisansaladasanayaka8534 4 ปีที่แล้ว +9

    තවත් ලෝක විනාශයක් තිබේද මීට වඩා..😟 බුදුනේ ජේසුනේ ඔබ එදා නොවෙයි අද දවසෙයි ඉන්නට තිබුනේ...

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @pasindulgunarathnabridal5328
    @pasindulgunarathnabridal5328 4 ปีที่แล้ว +32

    කතා කරන කැත, ඇයි පූජ්‍ය පක්සයේ ජ්‍යෙෂ්ඨ හාමුදුරුවන් මෙයාගේ සිවුර ගලවන්නෙ නැත්තේ😡

    • @sithuminiwarnakulasooriya8226
      @sithuminiwarnakulasooriya8226 4 ปีที่แล้ว +1

      පණ නැතිකම තමයි

    • @sadahamtvchannel915
      @sadahamtvchannel915 4 ปีที่แล้ว +1

      anna prasne eka thama thawa ekkenek innawa samantha badra eyageth siwura galawanna one

    • @සඳෙව්රෂ්මිත
      @සඳෙව්රෂ්මිත 4 ปีที่แล้ว +1

      එයාලගේ නිරුවත එලිවෙනවා එහෙම කරොත්.

    • @ashantharaka6654
      @ashantharaka6654 4 ปีที่แล้ว

      එහෙම කරන්න බෑ.එහෙනම් එ් කාලේ දේවදත්තගෙ සිවුරත් ගලවන්න තිබුනනේ

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว

    Theruwansaranai deergausawewa 💐💐💐💐

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 5 ปีที่แล้ว +138

    සසුන නැති කරන බොරු චීවරධාරීන් ප්‍රතික්ෂේප කල යුතුයි තරයේම

    • @hmbmanikemanike6540
      @hmbmanikemanike6540 5 ปีที่แล้ว +2

      ඔබට .ඔබ පලමුව .විස්වාස .කරනු .....
      අවබෝධ .පසුව .ලැබෙනවා ..

    • @np5588
      @np5588 4 ปีที่แล้ว

      th-cam.com/video/0iX9K_bJP0w/w-d-xo.html හොර චීවරධාරියෙක්

    • @malkisithara8669
      @malkisithara8669 4 ปีที่แล้ว

      Ariya upawada nokaraganimu. Gihi apata pavida namak nigamanaya kala nohaka.

  • @lifeofchangesomethingforli4647
    @lifeofchangesomethingforli4647 4 ปีที่แล้ว

    Niyamai .ගින්දර vage kiyala denava.bana.tika...

  • @ksilva7692
    @ksilva7692 4 ปีที่แล้ว +8

    විනය ධර්ම සංගායනාවක් පවත්වලා මේ වගේ ගෞරවනීය සිවුරටත් අගෞරව කරන දුස්සීල භික්ෂුන් නෙරපා හරිනව නම් වටිනවා...

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .අංත.පිංවෙිවා.චිරංජයතු නමාමියි තිසරණබලයෙන් චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dushanrathnayaka4431
      @dushanrathnayaka4431 2 ปีที่แล้ว

      බයිල තමයි හොඳින් බලන්න .. ⁣නිවැරිදිව සිතන්න ..

  • @supunudesh297
    @supunudesh297 4 ปีที่แล้ว +76

    පිස්සොත් දැක්කා මෙහෙමත් පිස්සො නොදැක්කා.....

    • @සඳෙව්රෂ්මිත
      @සඳෙව්රෂ්මිත 4 ปีที่แล้ว +4

      ඔබෙි ප්‍රකාශය නිවරදි විය යුතුයි මෙලෙස."ලොල්ලොත් දැක්කා , ,මෙහෙම ලොල්ලො නොදැක්කා.🙄🙄🙄

    • @sadahamtvchannel915
      @sadahamtvchannel915 4 ปีที่แล้ว +1

      pissek newei gihiyan rawattagena salli kadaganna kapatiyek anith ekkena samantha badra

    • @සඳෙව්රෂ්මිත
      @සඳෙව්රෂ්මිත 4 ปีที่แล้ว

      @@sadahamtvchannel915 ඒක නම් ඇත්ත බං

  • @samantasrilanka7795
    @samantasrilanka7795 2 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ

  • @ishanamil4183
    @ishanamil4183 5 ปีที่แล้ว +62

    බුදුන්ගෙ දෙශනාවට අනුව මෙ ලෝකය ගමන් කරන්නෙ මුර්ග දිසාවට.මෙ දකින්නෙ එහි මුල් ආරම්බ කාලය.විස්කි බිබි,බඩු ගහලා,ජොලි දාලා,මම රහත් ,මම සොවාන්,කියන කාලය ඉදිරියෙදි තව,තවත් අසන්න,දකින්නත් සිදුවෙ.....

    • @lahiruchathuranga7776
      @lahiruchathuranga7776 5 ปีที่แล้ว +1

      Oba niwaradi

    • @herathindika9501
      @herathindika9501 5 ปีที่แล้ว +3

      සියලුම බුදුවරුන් ඔය කියපු හැමදේම කරලා ලමයේකුත් හදලා තමයි බුදු වෙන්න මාර්ගය හෝයන්න යන්නේ , එකාලේ ඔවාකියලා කොච්චර අපහාස කරගන්න ඇද්ද.

    • @ishanamil4183
      @ishanamil4183 5 ปีที่แล้ว +4

      @@herathindika9501 siyaluma buduvoru bosath avadiyedi me hemadema kele.uthum chivara dagath pasu in vahansela silayanda,gunayenda,prakchavenda.sampura una.ehema nethuva uthum chivaraya daragena wiski buve nehe,badu gehuve nehe.dusilwath jivitha gathakaramin katawath bana kiuve nehe mahaththayo...

    • @JapanwithDD
      @JapanwithDD 5 ปีที่แล้ว

      අනේ අපො

    • @b.l.kannangara5498
      @b.l.kannangara5498 5 ปีที่แล้ว +4

      @@herathindika9501 කාගෙ දරුවෙක්ද බං උඹ? 😂🔫

  • @sarubimaseewalithero7779
    @sarubimaseewalithero7779 4 ปีที่แล้ว +1

    මේත් අනාගතයේදී මම බුද්ධ යැයි කියන්නට වෙරදරන එක්තරා රංගන සිල්පියෙකුගෙ රගමඩලකි.අහින්සක බෞද්ධයා පුද්ගලයන් සරන ගොස් අමාරුවෙ වටුන අවස්තා ඕනතරම් අසා ඇත.භික්ෂුවක් තමන්ට නැති ගුනයක් පෙන්නලා ලාබසත්කාර ලැබීම සතර අපාගතවන්නට හේතු වන කරුණකි .ඔබ පුද්ගලයන් සරන නොයන්න ටෙරුවන් සරන යන්නෙකු වන්න ....

  • @dulanjanaisuru6043
    @dulanjanaisuru6043 4 ปีที่แล้ว +5

    අපිට ලෝකය හදන්න බැහැ. මේවත් එක්ක ගැටෙන්න එපා. පොඩි දෙයක් හරි ගන්න තියෙනවා නම් ගන්න ඒ දේ. සියලු සත්වයෝ කුසලයේම හැසිරෙත්වා ☸️🙏

  • @sandeepamadushan2643
    @sandeepamadushan2643 2 ปีที่แล้ว +1

    තිලිණි එක්ක ගනුදෙනුව
    මාර්ග පල වෙන්න ඕනි

  • @SisiraSagaranathKariyawasam
    @SisiraSagaranathKariyawasam 5 ปีที่แล้ว +17

    නබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏සාදු

  • @thilakarathne2932
    @thilakarathne2932 4 ปีที่แล้ว

    Anay ponnaya siura gala wala ubay oya asahanay araganin... Voice ekath niyama guy voice eka

  • @Illuminate.
    @Illuminate. 4 ปีที่แล้ว +64

    Did you see the remote control of A/C???😂🔫

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +1

    මේ කොමෙනටි වලින් තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා බුදුන් වහන්සේ නියසිලට ගත් පස්ටික තරම් මිනිස්සු කොටසක් තමා සුගතිගාමි වෙන්නේ මහපොළ පස් හා සමාන විශාල මිනිස්සු පරමානයක් දුගති ගාමි වෙන බව ..... මිනිස්සුනේ සියලුම පවුවලින් දුරස් වෙලා කුසල් වඩන්න විරිය ගන්න ....තෙරැවන් සරනයි හැමෝමටම

  • @ProfessorHarinperera
    @ProfessorHarinperera 4 ปีที่แล้ว +16

    බුදුන් දේශනා කරනවා අනාගතයේ කහ නූලක් අත බැදගත් පිරිසක් ගැන .......... බලන්න මෙතුමාගෙ දක්ශින හස්තිය.

  • @janukachanaka1342
    @janukachanaka1342 4 ปีที่แล้ว +64

    ඕක ලොල්ලෙක්, නෝන්ඩිවුනා සල්ලිවලට කොල්ලො තියන් ඉඩල, මේකව ෆෝම් කරන්න එපා මූ මානසික ලෙඩකට බෙහෙත් ගන්නව

    • @sirimewanashanlanka8274
      @sirimewanashanlanka8274 4 ปีที่แล้ว

      Haa lollek kiyanne lolantha kenek dha

    • @lankashorts
      @lankashorts 4 ปีที่แล้ว

      යාළුවනේ අපේ Channel එකටත් එන්න.
      මෙවැනි තවත් වීඩියෝ නරබන්න අපගේ Channel එක Subscribe කරන්න. අලුත්ම වීඩියෝ දාපු ගමන් දැනගන්න රතුපාට Bell බටන් එක ඔබන්න.
      Don't forget to follow us and Subscribe th-cam.com/video/4tklQvbEBtY/w-d-xo.html on TH-cam
      💙🍃🇱🇰❤️👣💪👍

    • @sumithmanjuianambarakaawan9262
      @sumithmanjuianambarakaawan9262 4 ปีที่แล้ว

      me we puthata kana palenna denna akek nadda galaboda athte hamuduruwanta mewa pen nadda hamuduruwane ainihada

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +17

    මොකක්ද බන් මේ කහ පාටට අතේ බැදගන ඉන්නෙ.බලපල්ලකෝ ඇහි බැමි එහෙම ලස්සනට හදලා.උබ ඔය සිවුර ගලවලා ගෙදර පලයන්.අපේ උතුම් ඌ බුද්ද සාසනේ කන්නෙ නැතුව .සම ලින්ගික වනචරයා.

    • @sathyanishadani893
      @sathyanishadani893 3 ปีที่แล้ว

      Kaha paata nuulk belle dagen inna knk budu dahama vinasa krnnwa kiyl kiyl thiyei, e meyada koheda, kare nethath athe dagen inne

    • @chandrakoumari8581
      @chandrakoumari8581 3 ปีที่แล้ว

      @@sathyanishadani893 වෙන කව්ද බන් මූ තමයි ඒ .

  • @mscreations7869
    @mscreations7869 4 ปีที่แล้ว

    Sadu sadu sadu.
    Meka tikak parana video ekak. Meatha kalaye apahasayata lak una. Eth hari de hari widiyata dakinna mata puluwn .

  • @nimalgeeganage1057
    @nimalgeeganage1057 5 ปีที่แล้ว +61

    මෝඩයෙක් ගිහින් පිස්සෙක්ගෙන් ප්‍රශ්න අහනවා.

  • @nemashapeiris2810
    @nemashapeiris2810 4 ปีที่แล้ว +1

    ඇත්තටම ලැජ්ජයි මෙවන් දෙවල් සිදුවිම දැකිම පිලිබදව. මිනිස් ආයුෂ අඩු වි අධර්මය පැතීරී යන යුගයක මිසදිටු ආගම් ඇදැහිලි කරා මිනිසුන් ගොදුරු වෙති.මේ නිවරැදි කාලයයි සංගායනාවක් සිදු කිරිමට.

    • @nilanthabb4568
      @nilanthabb4568 4 ปีที่แล้ว

      Nemasha peiris මේ මිනිස්සු සිව්‍ ර දාගෙන කරන්නෙ බුදු දහම හෑල්ලු කරලා ඔව්න්ගේ ආගම් ප්‍රචලිත කිරීමට

  • @e4tube958
    @e4tube958 4 ปีที่แล้ว +60

    හප්ප පකිස් බූරුවෙක්.බොරැල්ල සිරි බඩ්ඩ🤣🤣🤣

  • @thatthiskitchen8193
    @thatthiskitchen8193 4 ปีที่แล้ว +1

    Raavana Creations, Ven. Borelle Siri Sumana sounds very knowledgeable. it should be great if we could see a discussion about Buddhism and becoming arahath with both him and Ven. Samantha Bhadra together

  • @vishleshaka
    @vishleshaka 5 ปีที่แล้ว +141

    මේ වගේ දේවල් දාල ධර්මය දන්න ශ්‍රාවකයන් කම්පනය ට පත් කරන්න එපා... මේ බොරු අහල ශ්‍රාවකයන් තරහ ඇතිකරගන්නව.. ප්ලීස් මේ වගේ අය ප්‍රමෝට් කරන්න එපා...

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 5 ปีที่แล้ว +4

      ස්තුතියි!මේ බෞද්ධ අය බෙදන තව එක් මගක්.මේ අයට මේ සල්ලි යා දෙන්නේ නැ

    • @indimallika4777
      @indimallika4777 5 ปีที่แล้ว +1

      ධම්ම ය දන්නා ඇත්තන්
      හට කුමක් පිනිසද අනුන්ව සොයනුයේ .
      මේ දන්නවා කියන දැනුමද තමාගේ අනවබෝයක් ලෙසට පරිහරනයට නොඑන්නටම තමාගේ නොදන්නාකමින් ඇතිකරගත් එකතුවක් පමනි .
      ⁣ඇසෙන දේ තුලින් තමාගේ
      සුලු හෝ ප්‍රමාදයක් වේ නම් එයට හේතු සොයාගන්න ට තමාවම
      උපරිමයෙන් කරකවන්න .
      තමාගේ අධ්‍යාත්මයේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වනතුරැ දෙ⁣පැත්තකට
      අදින ප්‍රවාහයෙන්,ඉක්මවායාමට නැවත,නැවත තමාදෙසටම හැරී
      නැවතිලාම බලන්න .
      ඕනෑම මාධ්‍යය ක හඬ
      නුවනින්ම තමාගේ විමුක්තියේ සාදනය පිනිසම වෙත්වා 🔑 .
      නැති පුද්ගල ස්වභාව යකට නොයන්න .
      මෝහය තන්හාව අවිජ්ජාව යනු නැති දේ ඇතිකරගෙන රිදවා ගැනීම මය.
      සත්ත්ව යෙක් පුද්ගලයෙක් නොසෑදේ නම් මොනවද සොයන්නෙ .
      එයමයි නොදන්නාකම නොදන්නා නිසා වටහාගන්නට තියෙන දේට වටිනාකම් මතයන් සංස්කෘතීන් දෙනුයේ .
      ඉන්ද්‍රකීලයක් සේම වන්නටම කිසිවකුට සොලවන්නට හැකි නොවෙත්වා .
      දැනුමෙන් බාලයන් ම වපසරියට,සමස්තයටම බිහිවීම නිසාම මඟඵල ප්‍රමාදයකට හසුවෙන්නෙ .
      අතැබුලක් සේ ගත හැකි මේ පොදු ධර්මතාවය
      තමාගේ බඹයක්තරම් කූඩුව තුලමයි .අන්න එතන දකින්නට හැකිවෙත්වා .
      ප්‍රායෝගික ජීවිතයට ගලපා යෙදීමෙන් පමනක්
      අවදි අවබෝධයට ඒම පමනි .මේ උත්තරීතවූ ගැබුර තමාතුලින්ම අවබෝධය ප්‍රත්‍යක්ෂ කර අවසන් කරන්න. එවිට සියල්ල ආශිර්වාදයක් ලෙසම වේ .
      මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිස මය .🔑

    • @saami7285
      @saami7285 5 ปีที่แล้ว +1

      Lokka oyata puluwannam awaboda karana maga kiyanta video ekak danta. Apit balannam. Wena aya karana deta garahanne natiwa pahanak tiyala wish ekak karagattanam goda.. 😁😁

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 5 ปีที่แล้ว +2

      Dangadasa,එක් එක් අනුවන අය කරන නින්දා අපහාස වලට නොසන්සුන් වෙන්න එපා.උත්තර දෙන්න යන්නත් එපා.මේ අය ආශ්‍රය කරන ගුරු ගැන බලලා මේ අයට අනුකම්පා කරන්න.

    • @danushkadilshan5751
      @danushkadilshan5751 5 ปีที่แล้ว

      Dramaya danna eka koheda bn kampa wenne ..😂😂 chathubbiwasehi asampa kampino ....
      Aneee buruwa ...😂😂

  • @gihanmadushanka8094
    @gihanmadushanka8094 4 ปีที่แล้ว +1

    Sadu sadu ape hamuduruwane oba wahanse hari me minisunta pissu akai baninne .bs

  • @harshadissanayake7736
    @harshadissanayake7736 5 ปีที่แล้ว +10

    ඔබ වහන්සෙගෙ කතාව හරි"යං කිංචි සමුදය දම්මං සබ්බං තං නිරෝධ ධම්මං" ඒතතක තමයි කොණ්ඩඤ්ඤහාමුදුරුවො තේරුම් ගත්තෙ.එයම රහත්බවට හේතුවිය..

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 5 ปีที่แล้ว +5

    ලක්ශ ගනනින් මහරහතුන් වහ්න්සේලා බිහිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sukuboy7686
      @sukuboy7686 2 ปีที่แล้ว

      mun wage හොරා pakku හින්දා tamai බුදු දහම විනාස වෙලා යන්නේ

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 ปีที่แล้ว +1

    මොකක්ද දන්නෙ නෑ මේ දකුණු අතේ බැදලා තියෙන්නෙ ? සාමාන්‍යයෙන් වෙන කිසිම හිමි නමකගේ අතක දැකලා නැති දෙයක් නිසයි අහන්නෙ.

  • @rukshanudara3880
    @rukshanudara3880 4 ปีที่แล้ว +27

    මේ ප්‍රශ්න අහන කෙනාට කිසිම දර්ම නුවනක් නැති කෙනෙක්.

  • @samanthehiruni5693
    @samanthehiruni5693 4 ปีที่แล้ว

    Obawahanse ape budu rajanan wahasega gamana yanne na ekathamai aththa meka pauneda

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 4 ปีที่แล้ว +92

    මචං මට රහත්වෙන හැටි නොවේ ඔය කබර හැදිලා වගේ සුදූ උන හැටි කියපං..

    • @thilinadilanka4777
      @thilinadilanka4777 4 ปีที่แล้ว +7

      @Top 10 to gihilla uta puka dipan ahenam ponna pakaya

    • @සඳෙව්රෂ්මිත
      @සඳෙව්රෂ්මිත 4 ปีที่แล้ว +2

      @@thilinadilanka4777 වැඩක් නැ මචං.මූට ඒක දුන්නට කරොන්න බැ.මෙි බොරැල්ලෙ සුමනාත් ආස ජීම් යන කොල්ලොන්ට කියලා කොරගන්න.මෙිකප් ලතාට ලස්සන කොල්ලො පේන්න බැ.

    • @tharusandun1373
      @tharusandun1373 4 ปีที่แล้ว +2

      Ibro හැදුවේ මොන සැලොන් ඒකේන්ද දන්නෑ නේද? 😁😁

    • @____shini685
      @____shini685 4 ปีที่แล้ว +5

      මේකප් සරණ ගිහින් 😂😂😂😂😂

    • @nisansalamalkanti5139
      @nisansalamalkanti5139 4 ปีที่แล้ว

      @@සඳෙව්රෂ්මිත sadu sadu sadu oba wahanse Desanakaranne chathuraraya saththaya barmaya e darmaya therum ganna hekiyawa thiyenna ona mama obawahansege darmaya Ahanna harima kemathi newathth oba W ahanseta namaskara karanawa namaskara wenwa sadu sadu sadu

  • @shemalsilmaguruge9556
    @shemalsilmaguruge9556 4 ปีที่แล้ว

    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ... මේ වගේ චීවරධාරීන් නිසා බුද්ද දර්ශනය විනාශ වීගෙන යනවා..

  • @sameerak244
    @sameerak244 4 ปีที่แล้ว +3

    බුදුසරණයි.. සාධු, සාධු සාධු... අපව සසරෙන් මුදා ගන්න, රහතන් වහන්සේ

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว

    පැහැදිලිවම ඔවු හිමියණි නමස්කාර වෙීවා

  • @lasithrangana9640
    @lasithrangana9640 5 ปีที่แล้ว +37

    තමන් වපුරන තරමට තමයි අස්වැන්න... කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සෙ

  • @pradeepmadhusankha3325
    @pradeepmadhusankha3325 5 หลายเดือนก่อน

    Ane sandu sandu sandu oba wanse obawansema dakamin innawa ikmanata e awasana prathipalaya labewa sandu sandu

  • @BowWow_joy
    @BowWow_joy 4 ปีที่แล้ว +8

    මෙය ඇත්තක්ද නැත්තක්ද යන්න පැවසීමට තරම මන් සුදුසු නැත නමුත් එහි තිබෙන සෑම වටිනා දෙයක්ම මට අවබෝධ වේවා!!!
    තීරනය ගැනීමට පෙර එම තීරනය ගෑනීමට අප සුදුසුද කීයා නිතර සිතන්න... නැත්තම් ඒක පවක්.
    නමෝ බුද්ධාය!!!

  • @wimangawitharanage5348
    @wimangawitharanage5348 4 ปีที่แล้ว

    Mee kalakanni nighantayata saapa wewaa. Apaye dhoratu aragath kalakanniyek. Higanno rassawak karapan ape le rath nokara

  • @dilshow3597
    @dilshow3597 4 ปีที่แล้ว +26

    සාසනේ කන පාහර පරයා තෝ පල දේවදත්ත ගිය දිහාටම

    • @sgj5037
      @sgj5037 4 ปีที่แล้ว +2

      Patta talk eka

    • @mashisew3724
      @mashisew3724 4 ปีที่แล้ว +2

      ඇත්තටම එහෙම වෙයි....අනේ මංදා බුදුන්ගෙ අඩි පාරෙ යන්න වගේ චීවරේ දරාගෙන සාසනෙත් පාච්චල් වෙන විදිහට හැසිරෙන කැත...

  • @danushadanusha2100
    @danushadanusha2100 4 ปีที่แล้ว

    අල්ප ජීවිතය ක් එවන්න චීවරයක් දරන් ජීවිතය අනිත්‍ය මෙනෙහි කරමින් සුලුවෙන් ජීවත් වෙන්න කියලා දෙන හාමුදුරුවෝ ම අද අත්පලදනා පලදගෙන මාධ්‍ය ඉස්සරහට ඇවිත් බුදු දහම විකුර්ති කරන අපූරු ව....

  • @sihaleapi3292
    @sihaleapi3292 5 ปีที่แล้ว +13

    ගරැ කරපල්ලා චීවරයට.රැකපල්ලා සඟ රත්නය...🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @asankakarunarathna9444
    @asankakarunarathna9444 4 ปีที่แล้ว

    Mn monade unath mage uthum amamani budu piyanange buddha cheewarayata adare gaurawa karami.e wagema thawa deyak chiwaradariyekwa hadanna gihiyanta beha.owun karana kriyawe pala wipaka karmapalaya osse gewi yawi.namuth kalpanawen sanga bedaya ananthariya papakarmayak.budu dahamai uthum wanne

  • @badipodi
    @badipodi 4 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට හොදට නින්ද යනවාද මට ඒකට උත්තරය ආවම ඔබට වැරදුන තැන මට පෙන්වන්න පුලුවන් .. පාර වරද්ද ගන්න එපා ආයෙ ගැලවෙන්න බැරි තැනක් ඔතන දැලි පිහියෙන් කිරි කනවා වගේ

    • @dinushasewandi5564
      @dinushasewandi5564 4 ปีที่แล้ว +1

      අනේ ජනපති තුමනි මේව බලල නිසි දඩුවම් දෙන්න අපේ ආගම ජාතිත් නැතිකරන හොරැන් එලවා දමන්න

    • @upalipradeep7002
      @upalipradeep7002 2 ปีที่แล้ว

      මෙිවාගේ සක්කිලි එඋන්ට හෙණ ගහනවා ..බුඋුන් ගේ සත්‍ය දර්ශනය මෙිවාගේ සක්කිලි කෙලසලා දානවා........හෙනම ගහනවා මුන් වගේ එඋන් මෙි ලෝකයට බිහි කරපු එඋන්ට එක්ක..සක්කිලි යෙක්

  • @sunethrapriya6419
    @sunethrapriya6419 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා!

  • @japandinapotha7135
    @japandinapotha7135 5 ปีที่แล้ว +64

    මේකප් පුරවගෙන රඟපාන සීන් එකක් තියෙන්නෙ..

  • @wishwasamadhi9017
    @wishwasamadhi9017 4 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේ හරි ..

  • @kasunjayawardana2968
    @kasunjayawardana2968 4 ปีที่แล้ว +6

    දෙයක් කියන්න හිතුනා..
    ගොඩක් අය බනින නිසා..
    කොහොම උනත් චීවර දාරියෙක් ට බනින එක වැරදි
    හරි ද වැරදිද බව බලලා තේරුම් ගන්න..
    මතය හිතේ තියාගන්න
    ප්‍රශ්න තියන අය හමු වී විමසන්න
    අපි දන්න නොදන්න දේවල් ඇතුලේ කොයි මනුස්සයාටවත් බනින එක හරි නෑ .
    කාගෙවත් පැත්තක් අරගෙන නෙමෙයි කතා කරේ විය යුත්තයි කිව්වෙ.

  • @LioN-nq3zv
    @LioN-nq3zv 4 ปีที่แล้ว +1

    එදා බුදුහිමියන් දේශනාකලා තොපි වගෙ සාසනභක්ෂකයො අනාගතේ බිහිවන බව එ්නිසා අපට පුදුම නැත...එය එලෙසම දැන් සිදුවෙමින් පවතී...බුදු සසුනේ අවසන් පරිච්ජෙදයෙ ඉතාම සුලු පිරිසක් පමණක් යාන්තමින් මගඵල නොව සුගතියේ රැකවරණය ලබයි. අනෙක් සියල්ලෝම තර්ක විතර්ක කරමින් සිතුසේ අාර්ය උපවාද කරමින් සිට මරණයෙන් පසු සුපුරැදු මහගෙදර වුු නිරයට යති...

  • @samitharanasinghe9081
    @samitharanasinghe9081 4 ปีที่แล้ว +14

    සිවුරක් පොරවගෙන මිනිසුන්ගේ දානේ කකා. මේ කරන පාප කර්මය කොතනින් කෙලවර වෙයිද මේ චීවරධාරීයාවත් දන්නේ නැතුව ඇති. අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද

  • @Anim415
    @Anim415 4 ปีที่แล้ว

    Me bhiksun wahansegen prashna karana nivedakaya sathuwa bududahama saha ehi awabodhathwayata pamineema bilibanda ethi danuma harima alpa bawak penee yanawa.Kese namuth ohu prashna negeema hethuwen gaurawaneeya bhikshoon wahanse manaawa pahadili karadeema ohuge menma awabodhaya wenuwen veerya wadanange danumata ප්‍රඥාවට hethu wewa...!!! 🙏🙏🙏

  • @sachadi69
    @sachadi69 5 ปีที่แล้ว +19

    සද්ධම්මප්පතිරූපක සූත්‍රය156
    මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.
    ඉක්බිති, ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහාකාශ්‍යපතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
    “ස්වාමීනි, යම්හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප වූවාහුද බොහෝවූ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ස්වාමීනි, යම් හෙයකින් දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වූවාහුද ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටියාහුද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?” ‘කස්සපය, මෙය වනාහි මෙසේ වෙයි. සත්වයන් පිරිහෙන කල්හි සද්ධර්මය අන්තර්ධාන වන කල්හි ශික්ෂාපද ඉතා බොහෝ වෙත්. ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටත්. කස්සපය, යම්තාක් ලෝකයෙහි “සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) නූපදීද, ඒතාක් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් ලෝකයෙහි සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක්කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි නූපදීද, ඒතාක්කල් ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධාන නොවේ. කස්සපය, යම් තැනක පටන් ජාතරූප පතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද, අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය, මෙසේම වනාහි යම්තාක්කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද? ඒතාක්කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.
    “කස්සපය, පඨවීධාතුව සද්ධර්මය අන්තර්ධාන නො කෙරෙයි. අපොධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. එතකුදුවුවත් මේ ශාසනයෙහිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය, යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන්ම කිඳෙයිද, කස්සපය සද්ධර්මය වනාහි එසේ පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.
    කස්සපය, සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, සමාධිය කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, කස්සපය මේ කරුණු පස සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස, අන්තර්ධානවීම පිණිස පවත්නා කරුණු වෙත්.
    “කස්සපය, සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාවූ කරුණු පසක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන්වහන්සේ කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් ඇතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙද්ද සමාධිය කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, කස්සපය මේ ධර්මයෝ පස්දෙන වනාහි සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාහුය.

  • @hard_talk1281
    @hard_talk1281 5 ปีที่แล้ว

    ඉතා වටිනා බුදු දහම විනාස කරන, හැම දෙයටම බුදු රජාණන් වහෙන්සේව සහ බුද්ධ වචනය ගාවා ගන්න, කහ රෙදි පොරවා ගත් මෙවැනි පල් හොරුන්ට කිසිම ගරුත්වයක් නොදීමට සියලු අය අදිෂ්ටාන කල යුතු වේ. එහෙම නොවුනොත්, මේ වගේ අය තව දහස් ගණනක් බෝ වී අපේ ඔලු සෝදා, අපේ කාලය කා, ඔවුන්ගේ මුදල් පසුම්බි තර කර ගනු ඇත.
    මට මුගෙන් අහන්න තියෙන එකම ප්‍රශ්නය නම්.... "උඹට ලිංගික ජීවිතයක් නැද්ද?"
    ඔව් කිව්වත් මාට්ටු... නැහැ කිව්වත් මාට්ටු!
    දුවපිය තක්කඩියා!

  • @slfantasy6398
    @slfantasy6398 4 ปีที่แล้ว +7

    නියපොතු වවලා, ඇහි බැම හදලා, බ්‍රේස් ලට් දාලා,

  • @pumudiliyanage5995
    @pumudiliyanage5995 4 ปีที่แล้ว +1

    Ane ඇත්තටම ape sree සම්බුද්ධ sasane kanne නැතිව ගෙදර yanna අපිට pau purawanne නැතිව

  • @epicvideos4299
    @epicvideos4299 4 ปีที่แล้ว +2

    බුදු උනේ කෝමද අහන්නෑ ගණයෝ සුදු උනේ කෝමද කියාන් මට😂🙏

  • @gayanmaduranga7854
    @gayanmaduranga7854 4 ปีที่แล้ว

    SUMANE AYYA... KOHEDA HITIYEE.. DANUI DANNE HENGUNA HETHUWA.. MEYA RAHATH WELA NM MAN BUDU WELAA YAKOOOO

  • @Lolitha76
    @Lolitha76 5 ปีที่แล้ว +17

    මේ චැනල් කරන උදවිය ජනතාවට කුණු සංග්‍රහ නොකර නිවැරදි නිර්මල ධර්මය පතුරුවන්නට උදව් කරන්න.

  • @සුසීමාතෙරණිය
    @සුසීමාතෙරණිය 4 ปีที่แล้ว

    රාවනයන්ගේ නම විකුණා කණ තොපිලට ශාප වේවා..!!!
    යථාකාලයෙදි සියල්ල විසදනු ඇත.. !!!

    • @thilinalakshan1561
      @thilinalakshan1561 3 ปีที่แล้ว

      Pau kara wesa geni palayan kelin na sex karapan

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹 හිමියණි නමස්කාර වෙීවා

  • @shyamali2834
    @shyamali2834 4 ปีที่แล้ว

    Happpoooiii budu dahama kanawa menna

  • @harshagunasekara3414
    @harshagunasekara3414 4 ปีที่แล้ว +3

    මංගල සමරවීර හරියටම හරි.

  • @manjulamanoj1528
    @manjulamanoj1528 4 ปีที่แล้ว

    Menna dewadathtage kaaban copiya avilla...budu dahama vinasa karana paapatharayoooooo.......

  • @secondcell259
    @secondcell259 4 ปีที่แล้ว +10

    අනේ මන්දා අරහෙන් සමන්ත භද්‍ර සාදු කියනවා උන් වහන්සේ රහත්ලු .දැන් මේ උන්නාන්සෙ

  • @nimakavi9807
    @nimakavi9807 4 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi dirgau labewa........

  • @ashramaya
    @ashramaya 5 ปีที่แล้ว +9

    "පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම"
    www.trekmentor.com/si/content/book/936

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 2 ปีที่แล้ว

    පවු නැසෙන්න යනහැටි ඔබවහන්සෙ මාර්ගපල ලබලනේ අැහැක් ගලවල දෙන්නපුලුවන්ද .බුදුපියානන්වහන්සේ වෙනුවෙන්