me mun ta wena pennana deyak naa ekai hamudurwo golla karana pau hamudurwonmai aran yanne aii kalanala wenne pennana deyak nattam tamunlge gedra kana bona ekawat pennawanm hodai
So sad to hear what's happening to Buddha Sasana . Traditional reason for King Dharmasoka's convening the 3rd Buddhist council ( 3rd Dhamma Sangayana) is to get rid of the enemies of Buddha Sasana who is disguised in the form of Sangha , wearing a yellow robe. Under the council recommendation the emporer Dharmasoka had expelled 60,000 mahasangika spies as well as re- evaluated The sacred Pali Cannon to preserve the original Buddhist teachings in it. It's high time that we cleaned the Buddha Sasana again.
Kenek waradi hagimakin lagata enawanam aka thamanatama therum ganna bari kmak nahane. Anika ai a gana dana danama massage kare. E welawema me prashne visada ganna tibbane. Ekkenekta vitharak waraddak kiyanna baha... Ape agama nasthi karanna apa. Siura porawa gaththa hamoma hamuduruwo nemeu.. Dadi piyawara ganna one mewata
Mama America 🇺🇸 wala jevath unata lankave wenasama News akakma balanawa namuth comments danna ne. Me dawasvala me hamudurowo yae keyaganna kenak( samawenna mama nam buddahagama, sasanaya venasa kara kurunho wewa garu nokarame. Meyata commitment 1 k noda ennama mage seth eda . natha. surupaya dakka dawasama mata hethune sobahaveka kanak nowana bawae mata mahath vedanawak denuna ape baudahagama gena mama kawadath garukala seurata pamanamae. me vanuven maha janathawa nagi setenna aiyo lajjai athmaya melase vekunan kama gena . Athath bawa nisa😂 velasaniya pannum karanadda danna ne hera , velanguwa wade vekata charithayak wae keyala. aka aka vase thaka buddahagama bauda sasana pawa denna epa… salle nathe nama hegakanawa oeta wada nambue.. dukae hare ma dukae lankawe thathwaya gena.. ara me eya samaga sambadda ganu set aka aiyo monawa keyanna ape rata ewratama ewarae 😭😭😭😭😭
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරැවනේ 🙏🙏🙏
අන්තිමට කියපු කතාව වටිනව. අභිෂේක වලට ගන්න කිරි, තැඹිලි, පළතුරු, කැවිලි, ආහාර දුප්පත්, අසරණ බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට දරුවන්ට කන්න දෙන්න.
බුදු දහම විනාශ කරන පව්කාරයන්ට දේව දඩුවම් හිමිවේවා
Aniwaarenma👍🙏🏻
පුතේ ඔයා කරපු වැඩේ අතිවිසිස්ටයි
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා... බෙදුවා ...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
දෙගොල්ලන්ගේම වරප්‍රසාද සැමදා තබාගත්තා...
ජනමතවිචාරණයකින් තොරව ව්යාවස්තාවට ආගම ගැටගැසුවා ...
උතුම් දර්ශනය හැංගුවා ...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා ...
වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් යනාදී බුද්ධ දර්ශනයට සම්බන්ධ නැති, අමු තක්කඩියන් පිරිසක් දුප්පත් අසරණයන්ව රැවටීමට හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි.
පටිට සිරි සුමන
පවි මෙි අහිංසක කොල්ලා
අනේ...බුදු හාමුදුරුවනේ ...🥱🥱🥱🥱🥱
මරණින් පසු යන තැන කොතන💔
අපි මෙි වැඩසටහන බලනවා සත්යනමි මෙිහිමිවරැ සිවුරැ ගලවලා යවන තැනට බෙෘදධ අපි උරනවි සිටින්නේ
මේවා තමයි රටට උණු ශාපය අනේ මගෙ බුදුරජුනේ. හරි ම වේදනාව ක් හිතට දැනෙන්නේ
😔😌😥
Ow. Matanam dukai. Eth bidu dahamath dn wikurthi karala. Api budunagan menehi karala sanasemu loke mona unath.
lgbtq ayatath saapayak me wage jara minissu
හදවතින්ම සත්තොසයි මගේ රත්තරනේ උබට ඔය පහල උන සිතුවිල්ල මම අවුරැදු ගානක සිට පතනවා වහාම විනය සංඝායනාවක් කල යුතුම කාලයක් සාසනව වහා පිරිසිදු කල යුතුමයි ❤️❤️❤️🙏🙏🙏
ඒ මහතා කරන යෝජනාව. ඉතාමත් වටිනවා
ඉන්න හිටින්න, කන්න බොන්න, උගන්වන්න බැරි නිසා ලමයි පන්සල් වලට දෙනවා. බඩ පිටට ඇලිලා, වැරහැලි ඇඳන්, නාවර පෙරාගෙන පන්සලට ආපු එකාට තුන් වේලා පඩ පැලෙන්න කන්න ලැබෙන කොට තෙල වැඩි වෙනවා. ඊට පස්සේ ආවේ කොහෙන්ද, ආවේ මොකටද කියලා අමතක වෙලා ජඩ වැඩ කරන්න පටන් ගන්නවා මේ වගේ. සාසනේත් කාලා, චීවරේ ගෞරවයත් කෙලසලා, ධර්මයටත් නිගා දෙන වැඩ මේවා. මේ වගේ හොරුන්ට අර කොතලාවල මහත්තයා කියපු දේ කිරීමේ කාලය දැන් පැමින ඇත.ඒ ගමන්ම මේ වගේ හොරුන්ට ආධාර අනුබල දෙන උන්ගෙත් මොල පරික්ශාවකට අංගොඩ යවන්න ඕනේ. මේක තමයි අද කහ සිවුරේ කතාව ලංකාවේ හැම තැනම.
ඉරාජ් ගෝඨාභය ගැන දෙන සහතිකය බලන්නකෝ, හරියට නිකං පෞද්ගලික ලේකම් වගේනේ.... 😂😆🤭
සියල්ලෝ සුවපත් වේවා ප්රඥව පහල වේවා ....
දුෂ්ශිල භික්ෂුන් පලවා හැරලා නිර්මල බුදුදහම රැක ගමු. ඉරාජ් අවසන් වරට කියු බුද්ධිමත් ආදර්ශමත් කතාවට ස්තුති කරනවා. අසරණ දුප්පත් ලමයි කන්න නැතිව ඉන්නවා . ආහාර අපතේ යවන්න එපා ඒවා නියම සුදුස්සන්ට ලබා දෙන්න.
Raththaran puthe uba niyama puthek budu saranai me wage selachara puththu thawa thawath bihiwewa
මොනව උනත් හොර තක්කඩි ගැන හෙලිකිරීම ඉතාවැදගත්
අයියෝ........බුදු දහමට වෙන දෙයක්. හරිම දුකයි. ලංකාවෙ මේවට දඬුවම් නෑ. ලංකාවෙ පුලුවන් ඕනම බලු වැඩක් කරලා ආරක්ෂිතව ඉන්න. බුද්ධ ශාසන අමාත්‍යාංශය කියලා එකකුත් තියනවා.
අමු පිස්සෙක්, රට රවටන පිස්සෙක් මේ හාමුදුරුවෝ තිලිනි එක්ක ගහපු ගේම් හිතා ගන්න පුලුවන් නේද
සියළුම දන්න දේවල් මාධ්‍යට කියන්න. මෙහෙම කහකඩයන්ට පාඩමක් උගන්වන්න ඕන...
මෙව තමයි බුදු දහමට කරන අපහඝ මෙවට දඩුවමි ලැබෙයි
අඩේ මරු බන් පන්සල ඇතුලෙ Spa, Saloon, Msssage centre, කොල්ලො ඕනනම් කොල්ලො, කෙල්ලො ඕනනම් කෙල්ලො. තට්ටු 3-4 A/C ආවාස, සැදැහැවතුන් පූජා කරන V8, BMW, Bens, Defender. ජීවිතේ ගොඩ යන්න ඕනෙ නම් එක්කො ඇමති නැත්නම් හාන්දුරුවො වෙන්න ඕන.
අර ගිහින් තෙල් ගාල මසාජ් කරන්න කියපු මනුස්සයා ට තිබුනේ ඔය ඝණයගෙ ඇට දෙකයි බිජ්ජයි කපල දාල ලෙවල් කරලඵන්න අනෙ අම්මපා මේ කලටනෙ දන ගහල වදින්නෙ
අනිවා
Niyamai me vidiyo eka namm
දැනට අවුරුද්දක් වෙලා මොනවද පොහොට්ටුවෙන් කලේ මේ චීවරදාරයාට
රාජපක්ෂලා,තිලිණිලා,එකතු වෙලා ලස්සනට ඔය කරන් ගිහින් තියෙන්නෙ.
අනේ මේ වගේ කහකඩදාරී වේසා බල්ලන්ට ගහල පන්වමු අපි
හොඳම හරිය 12:58 ...කොහොමද දැක්කේ කුනු බක්කිය ඇද යට කියලා? tissue paper එක දානකොට...මේ මල්ලී ....බබා... අනික iraj ට අහන්න අමතක වුනා එයා Topද Bottomද කියලා.. කොටුවේ පොඩි එකා එක්ක කල සාකච්ඡාවත් මේකටම කාලීනයි, සමලිංගිකත්වය පිලිබඳව එයාගෙනුත් කරුනු දනගන්න තිබුනා. .මේ සාකච්ඡාව තුලින් සමාජයට පනිවිඩයක් දෙනවා බුද්ධාගමට කෙලවන එකාට පිටරටින් සල්ලි ලැබෙනවා කියලා..ඉරාජ්ගෙන් සමාජයට දෙන්න හදපූ පනිවිඩය අති සාර්ථකයි..එක පැත්තකින් සංස්කෘතිය විනාශ කරන ගමන්, බුද්ධාගමත් ලස්සනට ඉවරයක් කරලම දාමු.🌹🌹🌹
නියමයි පුතා නියමයි
පුතා සිවුර ගලවලා අරන් එන්න තිබුනෙ ජරා වැඩ කරලා නිදොස් වෙන්න හදන හාමූදූරු හොරු
කාලෙන් කාලට සිවුරු දාගත්තු පොන්නයෝ ඇවිත් අතල් එකක් දෙනවා
විරාජ් ඔබ hari මෙය ඉතාමත් වටිනවා thank you
ඉරාජ්
මසාජ් කරල කරලා අර උගේ කකුල්වල කැටිගැහිල තිබුණයි කියපු අර විශ්ව ශක්තිය අන්තිමට එලියට පනින්නෙ (මුදාහරින්නෙ) උගේ කොතනින්ද මල්ලි???
මෙි පුතා හොද වැදගත් දෙමවිපියන්ගේ දරැවෙක් නිසා හොදයි. නැත්නමි මොන තරමි විනාශයක් වෙයිද. සත්‍ය ජය ගනිවි පුතා බය වෙන්න එපා.
උමන්දාව ගැනත් කරන්න
මේ චීවරධාරියා පිස්සෙක් අසහන කාරයෙක් ඉතිං මේ වගේ අයට යන්න පුළුවන් පිටරටින් මේක හොදකරගන්න . පුළුවන් යුරෝපයේ නම්
Sadu Sadu sadu 🙏🙏🙏🇱🇰
නියමයි මෙවැනි පල්හොරු ගැන හෙලිකරයුතුමයි මහත්වරුනේ
කකුල්වල නහර ගැට ගැහෙන්නෙ විශ්ව ශක්තිය කැටි ගැහිලද එතකොට ...අම්මෝ......
ARMY එකේනම් ඕකට කියන්නෙ කැටකැරි කියලා හැබැයි කැටකැරි පිටි කරන මැෂින් තියෙනවා ඒවත් ARMY එකේ
ඉරාජ් තාමත් රාජපක්ෂලට කඩේ යනවා, එහෙව් එවුන් රට හදන්න කතා කරන්නේ.
Iraj බල්ලන්ට
Elaa kollek
එහෙනමි ඒඩිස් ඇති අනිවාර්යයෙන්ම .
Hari watinawa
ආපෝ මොන කොලුකාරකමක්ද මේ ශික්😂😂😂
දෙවියන්ව අභිශේක කරන්නෙ මිනිහෙක්...🤩🤩🤩
🤣😂😂
ඉරාජයයි මේ අනිත් එකයි මුන් දෙන්නම පිස්සො දෙන්නෙක් මුන්ව හා ඒ ගොන් ගනයව එකට තියල එල්ලන්න ඕනේ
It is very ok
Rights of monks
පිස්සු මිනිස්සු
පිස්සු කහ කඩයො
පිස්සු social media කාරයො
පිස්සු හරක්
මේක තමයි පිස්සු ලන්තය.
සාධුකාර දෙන්න පින්වතුනි.
සාධු! සාධු! සාධු!
Allapiyaw Hora Ganai .!!!
Pakaya Rahath Welalu ***
Sivuru Erala **
Kalisan Gahala Waro***
Piyumitath Keliyo***
ඕමල්පෙට පේන්නැතිව ඇති මේක.මොකද එකට සම්බන්ධයිනේ.එයා අනුන්ගේ ඕපදුප හොයන එන්ජිඕ කාරයෙක්නේ ගුගොඩවල්වලට ගුගොඩවල් එකතුයිනේ.
Ane malli oya hoda kenek kiyala enawa sathya jaya gannawa oya baya wenna epa budusaranai parissamin inna
අනෙ ඇත්තට මෙවා බොරු නෙවෙ අද පිරිමි ලමයෙක් පන්සලකට යවන්න බැහැ .කියන්න තියන දේවල් තිබුනත් බුදු ධහම රකින්න අවශ්‍ය නිසා නිහඩ වෙනව
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thama obua gotatabayata Kade yanawada
ඔය වගේම උමන්දාවෙ හොරා ගැනත් විඩියො එකක් කරපං
ඒක නම් ඇත්ත
p0
me mun ta wena pennana deyak naa ekai hamudurwo golla karana pau hamudurwonmai aran yanne aii kalanala wenne pennana deyak nattam tamunlge gedra kana bona ekawat pennawanm hodai
Aniwa
@@nayanapremachandra7801 lllmllmlmmlllllmmlmmllmmlmmq9zmmklllllmmlllmlmmmmmmllllllllmlmmmmmlllmmĺĺmmmĺll
දෙයියනේ අරහත් ධජය පෙරවාගෙන මේ කාලකන්නි කරන අපරාදයක්.අමුවෙන් පන පිටින්ම අපායේ
🙏🙏🙏🙏siwrak daa gaththa paliyata 🙏🙏🙏rahath wenna ba haamuduruwane/ //🙏🙏🙏prawesamen 🙏🙏🙏🙏🙏🙏darmaye daduwam godak balawath 🙏🙏🙏waradawa hasireema thula/ //siwru daragena 🙏🙏🙏
මේ කතාව ඇත්ත වෙන්න ඇති
ගහලා එළවපල්ලා ,මෝඩඉන්ට ශෝූක්
බෞද්ධ දෙමව්පියනි මෙ පන්සලට තරුන පිරිමි දරුවන්නම් යවන්න එපා මොකද ඒ අය රහත් කරන්න පුළුවන් මො ඩ බෞද්ධයො යන්නත් එපා මොකද ඒ අය පියූමාලි ලගට අරියි ශාසණයට ආදරෙ කරන භික්ෂූන් ඉන්නවානම් මූට විරුද්ධව කටයුතු කළයුතුයි මෙතන නඩු නිමිත්තක් තියනවා
Who is the responsibility Mahanayaka thero don't know?
අද ඉයෙක ඉදන් නෙවි පුතා මේ බුද්ධසාසනයේ විනාශය මේ හොර ගනයෝ සිදුකරන්නේ...ඒත් ඒවා වලක්වීමට ඉදිරිපත් වීමට කෝ කෙනෙක්...මේකයි තියන ප්‍රස්නේ...?
උගෙ අම්මාගේ විශ්ව ශක්තියක් බන්
මේවාගේ උන්මත්තකයන්ට ලගදිම ගහලා පන්වන දවස වැඩි ඇතක නැහැ උන් වහන්සේ නොවේ පොන්න වහන්සේ 🤣🤣🤣
අරගලය ඉදිරියටම ගෙනයමු
උමන්දාවේ දර්මය විකුර්ති කරන එකා ගැනත් එකක් දාපම් ❤
තමුන්ට ධර්මය අවබෝධ ය ගැන හසල දැනුමක් ඇති නම්. නඩුවත් දාන්න පුලුවන්.
සිරි සුමන පරයා ගලෝපිය සිවුර. ඇයි මුට උන් වහන්සේ කියන්නේ
මුන් රටම කනවා අපේ වෙලාව
සිරිදම්මගෙ අනික් version එක බොරැල්ලේ සිරිසුමන😂
So sad to hear what's happening to Buddha Sasana .
Traditional reason for King Dharmasoka's convening the 3rd Buddhist council ( 3rd Dhamma Sangayana) is to get rid of the enemies of Buddha Sasana who is disguised in the form of Sangha , wearing a yellow robe. Under the council recommendation the emporer Dharmasoka had expelled 60,000 mahasangika spies as well as re- evaluated The sacred Pali Cannon to preserve the original Buddhist teachings in it.
It's high time that we cleaned the Buddha Sasana again.
Iraj....uba ela....ko ubey yaluwa infaz
සමන්ට භද්‍රාය නමඃ
තීළීණී භක්තාය. නමඃ
නීල් කටු රොඩිඩා හොර රහත් සමුහ වීය්යාපාරය ?
දෙවියනේ
Buduu hamuduruwane API asarana unawage hithata denenawa ....
👍👍👍👍👍
නෑ නෑ මෙම ආණ්ඩුව ඕවට උදව් කරන්නෑ..😜😜😜😜
මේ වීඩියෝ ආසාවෙන් බලනකොට ඉරාජ් නානවා එක තැනකදි
ගෝඨාභයයි,එයාගෙ අනෙක් කට්ටිය අර ළමයා මරන විදියෙ අපරාධ කරන්නෑ කියලා
ඉරාජ් ඕක නොකිය හිටියා නම් හොඳයි කියලා හිතෙනවා🤣🤣
මුගෙ බිජ්ජ තමයි මේ ඔක්කොම වැරදි වලට මුළ කව්රු හරි දා.ල. බිජ්ජ කපන්න ඕනේ. එතකොට ඉවරයි
.
Ape siri සද්ධර්ම විනාශ karanne ai චීවරධාරීන් කනගාටුයි 🤔🤔🤔🤔🤔
නහරවල විශ්ව ශක්තිය ගිහින් කැටිගැහිලලූ 😅😅😅😅අම්මෝර්
දෙයියො අබිසේක කරන්න මුත් ගල් හොරෙක් ඔය ඝනයගෙ ඔලූවට දෙකේ දෙකේ පොල්ලක් පතිත කරන්න තිබුනේ හොර හූත්ති ....ගෙ බල්ලට
ඔව් බං ඔය කණ්නාඩි පොළඟත් හොඳ එකෙක් නෙවෙයි 😂
සාසනේ කන තිරිසන්
සාසනේ, සිවුර, පන්සල්, පිරිත් නූල් බෝධි පූජා යනාදියත්... ඔය තක්කඩියන්ම නිශ්පාදනය කර ඔහේලාට එන්නත් කර ඇති , උතුම් බුද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති... පට්ට ප්‍රෝඩාවල් බව තේරුම් යන්න සමහර බකපණ්ඩිතයන්ට ... තව 1074කුත් මදි... 🐄🐄🐄🤣🤣🤣... ඔහොම කෙලිලිලිලිලින්ම යන්න... සෞභාග්‍යයට ළඟාවෙන්න...
අවලං පොන්න හාමුදුරුවෙක් , මූව සාසනයෙන් නෙරපලා දාන්න වග කිවයුතු ඒවුන් කටයුතු කළ යුතුයි. මහ නායක කියන පොන්න වේසිගෙ පුතාල පංසල් අැතුලට වෙලා හැමනි හැමනි ඉන්නවා, ඔවුන්ට පුලුවන්නෙ මේ සම්බුද්ධ සාසනය විනාශ කරන මේ අවඡාතක හොර මහණ හැත්ත ඒලවලා සාසනය යහපත් විදිහට පවත්වාගෙන යන්න. ගෙරි හොර මහණයො සමහර ඒවුන් කොල්ලො තියාගෙන දීග කනවා සමහර ඒවුන් ගෑණු තියාගෙන හොරට හුකනවා. සමහර ඒවුන් රට හැම තැනම අැවිද අැවිද ශ්‍රී සත් ධර්මය රුපියල් වලට විකුණගෙන කනවා. සමහර ඒවුන් පංසල් දේපොල කුලියට දීගෙන , විකුණගෙන උන්ගෙ දරු පවුල් රකිනවා. කවුද මේවාට වගකියන්න ඔීනෙ ? ? ? මේ රටේ ඉන්න මෝඩ සිංහල හැත්තයි මහ නායක කියන අවලං හොර වේසිගෙ පුතාලයි මේවාට වග කියපියව්. සම්බුද්ධ සාසනය විනාශ කරන, ඒවාට රුකුල් දෙන මේවගෙ අවඡාතක පදු හැත්තට පණ පිටින් කුණු පනුවො ගහලා මැරිලා කල්ප ගනන් අපා ගතවෙනවා තොපි මේ කරන පාපයට. අපි මේ හොර ගනයිට කියන්නෙ තොපි ඔය කරන බලු වැඩ චීවරය අයින් කරලා ගිහින්තොපේ ගෙවල් වලට ගිහින් කරපියව් වේසිගෙ පුතාල. ලංකාවෙ පවතින අනික් හැම අාගමකම පූඡකවරු මෙවුන්ට වඩා සංවරයි සීලාචාරයි. ඒ වගේම ඔවුන්ගේ මනුෂ්‍යයන්ට උදව් උපකාර කරමින් ඡන ඡීවිතය නගා සිටුවන්න උදව් වෙනවා. තොපි මොනවාද කරන්නෙ ?? අනුන්ගෙ ගෑණු නඩත්තු කරමින් සමාඡය දූෂනය කරමින් අද ලෝකයට ගැලපෙන අාකාරයට දියුණු වෙන්නට නොදී මිනිසුන්ගෙ ඔලු වලට කුණු පුරවනවා. තොපේ වගකීම... හොදයි නේද . තව ටික කාලයයි තොපි ඔය නැටුම නටන්නෙ. අද වෙනවිට මුලු ඡාත්යන්තරයම දන්නවා ශ්‍රී ලංකාවේ රඡය , බෞද්ධ අාගමේ බොහෝ පූඡකවරු මොනවාද කරන වැඩ, මේ වැඩ රටේ ඡනතාවට යහපතක් දියුණුවක් වෙනවාද යන්න . ඒ නිසා බොහොම කල්පනාවෙන් !!! තවත් ඒක්තරා බලගතු ඡාතියක් විසින් තොපිව අාක්‍රමණය කරනවාමයි. තොපේ පුහු කතා සහ වැඩ ලෝකය තේරුම් අරගෙන අවසන්. මේ බලන බුද්ධි මතුන් ඒය වටහා ගනී. මෝඩ ඉන්ට මිත්‍යා වැඩ සහ දේශනා තාවකාලික ඡොලියකි.ඒම මෝඩයින් මතින් මේ සක්කිලි හොර ඝනයි සැප රැස් කරති. මේ රට ඡාතිය අාගම පිරිසිදුකර නගා සිටුවන්නට සිංහලයේ කෙනෙක් නොමැත. තරුණ , තරුණියනී මේ බව හොදින් වටහාගෙන සිත් අවදි කරණු මැන.
ස්වාමීන් වහන්සේලාට සිල්වත් දුසිල්වත් බව නොතකා අපි කතා කරන්නඕනේ විදිය හදාගන්න ඔනේ..මොකද ඒකෙන් අපි නොදන්නා උනාට පව් පිරෙනවා....දුසිල් වත් ස්වාමීන් වහන්සේල ප්‍රතික්ශේප කරන විදිය මේ ලගදි අපි හැමෝම ඉගෙන ගත්තා නේ...අනිත් මිනිස්සුන්ගේ ක්‍රියා කලාප ,සංස්කාර නිසා ඔයා පව් පුරවගන්නෙපා
👍
ඇයි පංසල් වල ලයිට් බිල අඩු කරන්න උන් ටික එලියට බැස්ස.
@@mettanandajayasingha5009 ponnaya
Ane palayan pawkaraya 🖕 thopi mokakda me ratata karana sewaya ballo. Thopi karanne hambakarakara kakabibi huka huka toilet walawal purawana ekane wesige putho. Thopi paraka wetila tiyena kehel lellakwath arandanawada ponna hukanna 🖕. Anika topita puluwan da bhikshunta upades denna. Thopi palamuwa hedila hitapiyaw . Kalakanni hetta. Yako bhikshun weradi karanawanam eka un aragena yai thopi balapiyaw kusal reskaragena sasara ketikaraganna kalakanni pawkaraya 🖕. Ponna hukanna 🖕 wesige putho thota panuwo gahalama meriya. Anika topi hitagena inna dewal kawadawath topita karanna hambawenne ne. Ane paw topi 🖕
Kenek waradi hagimakin lagata enawanam aka thamanatama therum ganna bari kmak nahane. Anika ai a gana dana danama massage kare. E welawema me prashne visada ganna tibbane. Ekkenekta vitharak waraddak kiyanna baha... Ape agama nasthi karanna apa. Siura porawa gaththa hamoma hamuduruwo nemeu.. Dadi piyawara ganna one mewata
Gobboyo අපරාධ කරන්න apa ...kiri kala 21 dipiya දරුවන් ta
Hondawelawatta budu hamuduruwo jeewithung athara mekale neththe!!!
Hitiyanam mama newei budu hamuduruwo thamai waha kuppiya ganne bonna
ඉරාජ් තෝ දෙශපාලනය ඇදගන්න එපා යකෝ
අපේ හාමුදුරුවනේ මෙහෙම කරන්නේ ඇයි සාසනයට
විශ්ව ශක්තිය ගණය ගෙ පුකෙ කැටි ගැහිලා 😂😂😂😂😂😂
😂😂😂😂
@@suwarnadesilva566 😂😂😂😂😂😂
ඉරාජ් ගෝටව බේරන විදිහ🤣🤣🤣
🤣🤣🤣🤣
🤣🤣🤣
😂😂 අන්තිමට ගෝඨාත් නෑ ඉරාජුත් නෑ 😂😂
Oya kalakanni hamuduruvo ape rajagiriye pansalat Kaaba kellanta kiyala kakuldeke Thel gagannava APi gahalai elevve gaanu tiyagena rata raata Mac donlvalin kaama genave
අ6න් 6ගා6නා අත දිග. ඇරලා 6දන්න එපයි 🎉🎉🎉 කන් අඩ්යට 🎉🎉 දීලා ඇවිත් ඔය කතා කියන්න එපයි 😂😂😂😂😂
Koo me kari pimpi hipatuwaa......muu JVP ekata gahanda Samantha badda passe gihin gihin hitiya neda pahu giya tike.
Ohoma camp ekak athulata wela kumanthrana kara kara hitapanko...බොල maina gahala yanakan.
Budun epaduna me hela bime
Budhdha shakthiye ashirvadayen
Suvapath veva
කෙන්තියෙන් ඇවිත් බණ කියලා යකනාවා ත පංපෝරි කත....දහම රැකගන්න පිට රටින් වඩම්මන්න වෙයි....රටේ අයව පුනරුත්ථාපනය කරන්න🤪🙄😳😜🤣
හොර ගනයෝ දැන්නම් මේ පන්සල් වල ඉන්න උන් ඔක්කොම සිංහ රාජ කැලෙටවත් පන්නලා දාන්න වෙන්නේ මුන් නියම රහත් බව ලබන්න නම් 😂😂😂😂😂😂😂😂😂😂
Aei. Kolaba. Ugeda. Mou. Wanatamulle. Ekekda. Boruwata. Mantri. Kenek. Wage. Katakaranna. Ati. Namuth. Ihala. Aya. Meyawa. Nawathwoowe. Naha. Ara. Udarata. Inna. Naki. Huttige. Putala. Moukuth. Karanne. Naha. Totath. Hodawade. Boruwada. Kalata. Pilima. Nawa. Nawa. Kiri. Walin.
👍👍. Love you iraj. Putha
යකෝ ගිහි අපි හොදයි නෙ
අපි හැමෝමවම අන්දවලා වගේ මේ සාසනේ ඉවරෙටම ඉවරයි මට නමි දැන් පන්සල් එපා වෙලා ඉන්නෙ හාමුදුරුවන්ට එලියට එන්න දෙන්න හොද නෑ 😬
මොනක් කිව්වා? යකෝ තොපිලාට බුද්ධ පුත්‍රයන් වන අපගේ එක ලෝමයකටවත් අත තියන්න බැරිවෙන්න තමයි බන් අපි බුද්දාගම රටේ ව්යාවස්තාවට ගැටගසාගෙන ඉන්නේ. නැත්නම් තොපිලාට ලැබෙන මොන ලබ්බකටද ?තොපිලා වැටිලා (වට්ටලා) ඉන්නේ පතුලක් නැති ළිඳකට . දැන් සාදු කියාගෙනම හිටපියව් . අන්න ඒක තමයි බුද්දාගම .
Mama America 🇺🇸 wala jevath unata lankave wenasama News akakma balanawa namuth comments danna ne. Me dawasvala me hamudurowo yae keyaganna kenak( samawenna mama nam buddahagama, sasanaya venasa kara kurunho wewa garu nokarame. Meyata commitment 1 k noda ennama mage seth eda . natha. surupaya dakka dawasama mata hethune sobahaveka kanak nowana bawae mata mahath vedanawak denuna ape baudahagama gena mama kawadath garukala seurata pamanamae. me vanuven maha janathawa nagi setenna aiyo lajjai athmaya melase vekunan kama gena . Athath bawa nisa😂 velasaniya pannum karanadda danna ne hera , velanguwa wade vekata charithayak wae keyala. aka aka vase thaka buddahagama bauda sasana pawa denna epa… salle nathe nama hegakanawa oeta wada nambue.. dukae hare ma dukae lankawe thathwaya gena.. ara me eya samaga sambadda ganu set aka aiyo monawa keyanna ape rata ewratama ewarae 😭😭😭😭😭
දර්මෙන් දීලා බුරුමෙන් හාරනවා
Iraj very good you told not to waste food
Uge. Moona. Atapaya. Katawa. Serama. Ganiyek wage. Apita. Owa. Hanganna. Baha.
Umandawe හාමුදුරුවන් hengila sellan danna aditharai
සිල්වත් මෙන්ම දුශ්ශීල භික්ශූන් එදත් ඉදියා ගිහියෝ හැටියට සැබෑ භික්ශුව කවුරුන්ද යන්න අවබෝධ කරගැනිමයි වටින්නේ