ආරුගම්බේ සිද්ධිය ගැන නොකී කතා රැසක් ජනපති අනුර සටනේ හෙළි කරයි! | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 226

  • @rohanaperera7956
    @rohanaperera7956 หลายเดือนก่อน +223

    මන් කිසිම දාක දැකලා නෑ අහන ප්‍රශ්නවලට ඉතාමත් පැහදිලි ලෙස පිලිතුරු දෙන නායකයෙක් මොහු තරම්.
    හිටපු එවුන් කෙබරමයි ගැහුවෙ

    • @heshan_rusiru
      @heshan_rusiru หลายเดือนก่อน

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน

      Palapurudu jolly seeya mtk una pasku bombe welawe 😢

    • @himashasaduni3025
      @himashasaduni3025 หลายเดือนก่อน

      Ututtara Denna kata barida

  • @westenmatch1928
    @westenmatch1928 หลายเดือนก่อน +348

    මම මේ සම්පූර්ණ වැඩසටහන බැලුවා...මට ඇතිවුණ එකම ප්‍රශ්නය "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤

    • @jeevscreations7900
      @jeevscreations7900 หลายเดือนก่อน +2

      😂😂😂😂😂 AKD 225 parlimentuwak hadanne naha 😂😂😂😂
      Cabinettuwath 8 kiyaka tiyenne...

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน

      බහුතරයක් මාලිමාවට වගේම අනේක් පක්ෂ වලිනුත් කලින් හිටිය හොරු තක්කඩි නැතුව උගත් බුද්ධිමත් පිරිසක් එව්වානම් හරි

    • @nadeeraliyanage7579
      @nadeeraliyanage7579 หลายเดือนก่อน +7

      ​@@jeevscreations7900PW pw😂 225 newei kiyala tiyenne 150k.kiyana de terum gannawat baha 😂😂

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j หลายเดือนก่อน

      ​@@jeevscreations7900මේච්චර කල් රට කරපු හැතිකරය රට කැවා මේතුමා අනිවාර්යයෙන්ම රට හදනවා

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j หลายเดือนก่อน

      ​@@jeevscreations7900කැබිනට් එක 8 කියලා කවදාවත් කියලා නැහැ ඇයි බොරු කියන්නෙ

  • @withoutname3403
    @withoutname3403 หลายเดือนก่อน +215

    මමත් වගකීමක් සහිතවයි කියන්නේ මෙ මනුස්සයා කරනවා ඒක ස්තීරයි

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s หลายเดือนก่อน +1

      පස්සෙ කියන්න එපා මුනුත් එකයි උනුත් එකයි

    • @classic-auto-hub
      @classic-auto-hub หลายเดือนก่อน +5

      Yes definitely he can do it

    • @DulajGamage-y3q
      @DulajGamage-y3q หลายเดือนก่อน

      ​@@NewslMusic-y7sපරන උන් ටික ආවනම් මේ මාස දෙකට උන්ගෙ හෙන්චැයියො පවුලෙ කට්ටිය දාල මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනිය කරනව

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම මෙතුමා වගකීම් සහිතව වැඩ කරන කෙනෙක්

    • @liyanarachchidesilvasachit2264
      @liyanarachchidesilvasachit2264 หลายเดือนก่อน +3

      ​@@NewslMusic-y7s එ‍ළියෙන් එළියට , එළියෙන් අඳුරට, අඳුරෙන් එළියට , අඳුරෙන් අඳුරට ... වර්ග 4ක් ඉන්නවා ... ටොයියෝ, බයියෝ, ජෙප්පෝ , සිලින්ඩර් වික්කාමන්ලා... ඔය 4ට බෙදෙනවා 😅😅😅😅😅,

  • @TeyanaOnali
    @TeyanaOnali หลายเดือนก่อน +39

    ඔයා තාමා හොදම ජනාධිපති මම ගරු කරන එකම නායකයා .කතා කරන වචන මාර පැහැදිලියි.හොර බොරු නැති රටක් ගොඩනගන්න ඔයාල වගේ නායකයො තමයි රටට ඕනේ.මිනිස්සු දැනගන්න ඕනේ මෙයාට විතරක් රට තනියෙන් හදන්න බෑ. ජනතාව එකතුවෙලා මෙයාට සහයෝගය දෙන්න ඕන.අනුර ජනාධිපතිතුමා විතරක් මේ රටේ ජීවත් වෙනවා නෙමෙයිනේ.මේ උබෙත් මගෙත් රටයි අනිත් උන් හොරා කාලා නැත්තටම නැතිකලරටක්.මේ රට ගොඩනගන්න ජනතාවගේ සහය දෙන්න

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg หลายเดือนก่อน +82

    සියවස් ගණනක් අපදුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙකු ආවා,,,,,
    මා මියෙන තුරාවට පතන එකම ජනපති ඔබම පමනයි,,,,,,
    ඔබට දීර්ඝායුෂ පතමි !!!!!
    ජේසු පිහිටයි,,,

  • @tharakamadushan_official
    @tharakamadushan_official หลายเดือนก่อน +96

    රට ගැන...ආර්ථිකය ගැන..සමාජය ගැන...මොන ප්‍රශ්නයක් ඇහුවත්....හරි ම විග්‍රහයක් කරන්න තරම්...මෙතුමගෙ තියන දැනුම...⁣මම නම් බලයට ආපු වෙන කිසි මනුස්සයෙක්ගෙන් කවදාවත් දැකල නෑ...පුදුමාකාර දැනුම් එකතුවක්...❣️

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g หลายเดือนก่อน +88

    ජනාධිපති නොවෙයි ඔබ
    ඔබ ජනනියමුවා.ඔබ දැවැන්ත වෘක්ෂයක් සහෝදරයා.

  • @mdilaniawimalasekara8504
    @mdilaniawimalasekara8504 หลายเดือนก่อน +40

    මේ වගේ නායකයෙක් අපේ රටට අඩම්බරයක්🙏 අනාගතය අනිවාර්යයෙන් ජයෙන් ජය වේනවා ස්තිරයි අනුර සහෝදරයා ඇතුළු මාලිමාවට ජය වේවා ශ්‍රී ලංකිකයන්ට ජයෙන් ජයම වේවා 🎉

  • @classic-auto-hub
    @classic-auto-hub หลายเดือนก่อน +46

    He is a great leader 💪

  • @nuwandhanushka827
    @nuwandhanushka827 หลายเดือนก่อน +8

    රජ කාලේ නිතියක් තියනව රටේ රජා සු සැට කලා ශිල්පයක් දැනගෙන ඉන්න ඔනේ කියල .එ කියන්නේ රටේ ප්‍රදාන කර්මාන්ත ගැන දැන ගැනිමට අවශ්‍යයි .මන් එක අනුර ජනපතිගෙන් දකිනව අද.මගේ ජන්දේ ගැන මට ආඩම්බරයි .මාලිමාවට 225 ම දුන්නත් පාඩු නැ.මගේ මවුබිමට ජයවේවා

  • @mzmzafrullahzarooq9308
    @mzmzafrullahzarooq9308 หลายเดือนก่อน +14

    මාගේ සහෝදර සහෝදරී වරුනි අපි ඔක්කොම මුස්ලිම් බෞද්ධ කතෝලික දෙමළ බර්ගර් සියලු දෙනා එක් වෙලා වෙලා ජනාධිපතිට සහයෝගය දෙමු රටේ හොඳ තත්ත්වයක් ගොඩනගා ගැනීමට

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 หลายเดือนก่อน +86

    අනුරට ලොකු බලයක් දිය යුතුයි මෙම මනුෂ්‍ය යාමට බැරි උනොත් රටටම sorry ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @hsndkb5945
      @hsndkb5945 หลายเดือนก่อน +3

      Definitely ❤❤❤❤❤❤❤

    • @maneljayarathna4534
      @maneljayarathna4534 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ම සහෝදරයා අපි 🧭 ට ජය නියතය

  • @CharithaSovis
    @CharithaSovis หลายเดือนก่อน +131

    J R ජයවර්ධන 5/6 ක් අරන් හදපු අවුල ලිහන්න නම් 5/6 ක්ම ඔනා. නිකම් බහුතරය (113) හම්බුණා කියලා වැඩි දෙයක් කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල පනතක් සම්මත කරන්න පවා 2/3 (150) ඕනා.
    ඒ නිසා මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු ❤

    • @classic-auto-hub
      @classic-auto-hub หลายเดือนก่อน +5

      Yes

    • @DulajGamage-y3q
      @DulajGamage-y3q หลายเดือนก่อน +6

      හැබැයි 160කට එහා හම්බෙන්නනම් පට්ට ගේමක් දෙන්නම වෙනව npp එකට

    • @Handlethis-g3d
      @Handlethis-g3d หลายเดือนก่อน +1

      Jr ගෙ ව්‍යවස්තාවෙ ඔක්කොම අවුල් නෑ. ඒත් අවුල් තියෙන තැන් ටිකත් හදලා අනුර කුමාර දිසානායක සහෝදරයා ගේන ව්‍යවස්තාවක් බලන්න අපි කැමති. ජනමත විචාරනයක් තියනව කිව්වනෙ❤

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s หลายเดือนก่อน +23

    සුපිරි කතාවක් theruwan sarani ඔබ තුමා ඇතුළු සැමට පරිස්සමෙන් akd වෙනුවෙන් samdena පරිස්සමෙන් වැඩ කරගන්න ලැබේවා

  • @renukakumari3168
    @renukakumari3168 หลายเดือนก่อน +20

    Ape නිහතමානී ජනාධිපති තුමාta theruwan saranai

  • @MallaInkyi
    @MallaInkyi หลายเดือนก่อน +6

    ඔබ වැනි නායකයෙක් අපි මිට පෙර දැකලා නැහැ හිතට වදින විදිහට සියලුම දේ පැහැදිලි කරනවා හරි ආඩම්බරයක් දැනෙනවා මහා ගාන්ඨාර නායකතුමා ඔබමයි❤❤❤❤❤

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg หลายเดือนก่อน +15

    පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @chirayuudaya
    @chirayuudaya หลายเดือนก่อน +20

    ඒ දැනුම නම් පට්ට ❤

  • @PiyanthaWeerasinga
    @PiyanthaWeerasinga หลายเดือนก่อน +9

    සුපිරි කතාවක්

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 หลายเดือนก่อน +20

    සිදුවීමක් සිදුවීමට පෙර සූදානම් වීම ,safety first පාස්කු ප්‍රහාරයෙදිත් මේ විදිහට කටයුතු කළානම් එක එක්කෙනාට බෝලෙ පාස් කරන්නැතුව කෙතරම් අගනේද?

    • @shanepereraedu
      @shanepereraedu หลายเดือนก่อน +2

      ඒ උනාට රවි සෙනෙවිරත්නට ඒක දැනුම් දීල තියෙන්නෙ Official Letter එහෙකින් නෙමෙයි. ගෙට රිලව් පනී දොර වහල තියන්න වගේ, ප්‍රහාරයක් එල්ල වෙන්න යන්නෙ please පොඩ්ඩක් ඒක ගැන බලන්න කියල දාපු whatsapp message එහෙකින්. රවී දැනන් හිටිය කියල ගම්මන්පිල කරේ තියන් යන්නෙ ඕක තමයි.

    • @sapumaldissanayake6922
      @sapumaldissanayake6922 หลายเดือนก่อน

      @shanepereraedu ඇයි සහෝදරයා එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා මුළු රටටම කියන්නේ අපි දැනගෙන හිටියා ඒත් මෙතරම් ප්‍රහාරයක් වෙයි කියලා අපි දැනගෙන හිටියෙ නැහැ කියලා

    • @malithrajapaksha8440
      @malithrajapaksha8440 หลายเดือนก่อน

      E kaale hitapu prime minister kiwwane bro mama danne ne kiyala anthimata..unwa ellanna ooni..pau ape ahinsaka minissu

  • @dinuperera9721
    @dinuperera9721 หลายเดือนก่อน +27

    ජාතියේ පිනට පහළ වූ නායකත්වය ❤❤❤

  • @sudathsantha8874
    @sudathsantha8874 หลายเดือนก่อน

    ජයවේවා ජනාධිපතිතුමා ලංකා ඉතිහාසයෙ ඔබ වාර්තාවක් තබයි 🍁🍁🍁🍁🍁🍁🍁

  • @marianfernando2896
    @marianfernando2896 หลายเดือนก่อน +2

    අවංක sitin ahana prasna වලට පිළිතුරු dena ekama ජනපති ඔබයි ❤jesu පිහිටායි බුදු සරණයි ❤❤❤❤

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 หลายเดือนก่อน +27

    Akd ජය වේවා

  • @slmsanas9113
    @slmsanas9113 หลายเดือนก่อน +14

    ❤❤ ආඩම්බරයකි ඔබ අපිට ජයෙන් ජයම වේවා සහොදරයා

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 หลายเดือนก่อน +8

    A legend in politics AKD

  • @sampathfdo6882
    @sampathfdo6882 หลายเดือนก่อน +28

    හදවතේ නායකයා 💗💗💗💗💗💗 ජනාධිපතිතුමනි මේ රට ගොඩගන්න🙏🏼🙏🏼🙏🏼

  • @ReldaFrancisca
    @ReldaFrancisca หลายเดือนก่อน +1

    අපේ ආරක්ෂකයා අපේ ජනපති , only ❤❤❤🎉🎉🎉

  • @SriniWickramaratne
    @SriniWickramaratne หลายเดือนก่อน +13

    කියන්න වචන නැහැ . තෙරුවනේ රැකවරණයත් සියලු දේවි දේවතාවන් ගේ පිහිට ආරක්ෂාවත් නිරතුරුවම ඔබතුමාට ලැබේවා!

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi หลายเดือนก่อน

      තෙරැවන් සරනයි ජනාධිපති තුමාට සියලු දෙවි රැකවරනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 3:18

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv หลายเดือนก่อน +1

    Obata jayawewa 💖👍👍👍👍❤❤❤❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 หลายเดือนก่อน +8

    ඒ තමයි ඇත්ත කතාව. මේ රට හදමු මාලිමාව ජයග්‍රහණය කරගෙන

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +25

    ඇමෙරිකාවේ මොන ආංඩුවක් ආවත් ජාතික ආරක්ෂාව වගේ දේවල් ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. ආංඩු වෙනස් වීම රට ඇතුලේ ලොකුවට බලපාන්නේ නැත්තේ ඒකයි. 9/11 සිදුවීමෙන් පසු රටේ ආරක්ෂාව 200% කින් වැඩි වුනා. මිනිස්සු ඒවා හොයන්නේ නැහැ. මිනිස්සු ආංඩුව විශ්වාස කරනවා. ආංඩුවේ වගකීම තමා රටේ ජනතාවට ආරක්ෂාව සැලසීම.

  • @V1234gam
    @V1234gam หลายเดือนก่อน +4

    මාලිමාව හිටිය නිසා හොඳයි❤ නැත්නම් රටටම කෙලවල යනකම් පාලකයො බුදි 🤷🤷

  • @Gulubwayo
    @Gulubwayo หลายเดือนก่อน +14

    Muge lassna❤

  • @YvonneMaria-ey3sf
    @YvonneMaria-ey3sf หลายเดือนก่อน +9

    Sha excellent.

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน

    ❤❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️

  • @mannahousekeeping8097
    @mannahousekeeping8097 หลายเดือนก่อน +15

    මාලිමාවට හයෙන් පහක බලයක් ලැබෙනවා සහතිකයි

  • @ruwanchamara7971
    @ruwanchamara7971 หลายเดือนก่อน +9

    ජයවේවා npp❤❤❤❤❤

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f หลายเดือนก่อน +3

    ඔවි ජරා ජීර්ණ වුන විවස්ථාව අයින්කරල .එකෙ හොඳ දෙවල් තියෙනමි එවා අරන් කාටත් එක නීතියක් තියෙන .අනපනත් මදිනමි දඩුවමි..දඩමීදල් මදිනමි එවා වැඩිකරමින් ජනාධිපති කෙනෙක් අගමැතිකෙනෙක් වැරදිකලත් හිරෙ දමන්න පුලුවන් නීති හදන්න ඕනැ.බන්ධනාගාර රෝහලට දමන්නෙ අසාධ්‍ය ම වුනෙත් විතරය්.හෙමිබිරිස්සාලට..කැස්ස වැඩිකමට නොදමන නීතිහදන්න ඕනෑ

  • @1trending868
    @1trending868 หลายเดือนก่อน

    AkD❤

  • @manoharimendis-zf1qr
    @manoharimendis-zf1qr หลายเดือนก่อน

    🎉

  • @AruniThambawita
    @AruniThambawita หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මේ නායකයා අපේ රට හදනවාමයි

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en หลายเดือนก่อน

    🙏💓💓💓💓💓💓

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 หลายเดือนก่อน

    මානුෂීය ගුණ දර්ම වලින් පිරිපුන්, අවන්ක අපේ ජනාදිපති තුමාට සියලු ප්‍රස්න වලට නිරවුල්ව , පැහැදිලිව පිළිතුරු දිය හැකි වන්නේ ඒ අවන්ක බව නිසාමය. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.

  • @yuhansaperera6383
    @yuhansaperera6383 หลายเดือนก่อน +6

    රට ගොඩගැනමටනම් අන්වාර්‍යයෙන්මාලිමාවට 150/වත් මංත්‍රීවරු යවන්න ඕනෑ අඩුමතරමින්.මේවගේඅදහස් පැහැදිලිකිරීම් කවදාවත් හිටපු උන්ගෙන් අහල නෑ උන්ගේ වාසියට කියනදේ ඇරෙන්න මෙවර අපි මැතිසබය මාලිමාවෙන් පුරවන්න ඕනෑ ඒ නිසයි.

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g หลายเดือนก่อน +5

    ❤❤❤❤ api malimawata ❤❤❤❤

  • @mohamedjameel8183
    @mohamedjameel8183 หลายเดือนก่อน

    My favorite president

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna หลายเดือนก่อน +9

    මාලිමාවට පාර්ලිමේන්තු උපරිම බලය දෙමු

  • @menakamadushani6108
    @menakamadushani6108 หลายเดือนก่อน

    Demu 150❤

  • @L.SJayakody
    @L.SJayakody หลายเดือนก่อน +9

    අසත්ය පුවත් වාර්තා කරපු හිරු දෙරණට නීත්යානුකූල පියවර ගත යුතුයි... මාධ්ය නීතියට යටයි... ඔය චැනල් හුරතල් කරන්න එපා.. අපි නීතිය අකුරට ක්‍රියාත්මක වෙන දැඩි පාලනයකටයි ජන්දේ දුන්නේ...

  • @kumara-v5m
    @kumara-v5m หลายเดือนก่อน +2

    සජිත්ගේ මාධ්‍ය සාකච්ඡාවක් බලන්න බැරි වෙයිද 😂. ඌ ආවා නම් ප්‍රශ්න අහන උන්ටත් එපා වෙනවා එහෙනම් අනිවාර්යයෙන්ම 😂😂..

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 หลายเดือนก่อน

    මාලි මාවට ජය ඒවා

  • @kelumpriyankara244
    @kelumpriyankara244 หลายเดือนก่อน

    Knowledgeable president of sri lanka ever

  • @mohamedramzy2558
    @mohamedramzy2558 หลายเดือนก่อน

    Very good leader proud to be NPP

  • @slnirosha2939
    @slnirosha2939 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤❤❤

    • @streb6
      @streb6 หลายเดือนก่อน

      The issue about Arugambe is when you say justify that western embassies or counsels have duty to inform ,alert, warn their own citizens, how come that we in our country, our government, our sovereign Elect President could hide it from us,would not alert our own citizens? How could that be a reason or justification here? So our sovereign nation had to be alerted by American counsel! It is our Sovereign President we rely on for honesty truth and our SECURITY not just tourists. I am baffled by this explanation as well as American counsel's ridiculous override overrated undermining behaviour here. Our President should summon her for a full explanation of her behaviour and cordial discussion for future similar instances how we could make decisions with regards to security or any other not on their own without PRIOR permission from our President. 🙏

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน

    ❤❤❤ දිපු ජන්දය ගැන පුදුම සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g หลายเดือนก่อน +4

    Suitable leader

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeep2suranga236
    @pradeep2suranga236 หลายเดือนก่อน +6

    ❤❤❤ AKD

  • @mohamedjameel8183
    @mohamedjameel8183 หลายเดือนก่อน +3

    Simply the best non other than our president Mr AKD

  • @chamalperera
    @chamalperera หลายเดือนก่อน

    කවුද මුට ඡන්ද dunna harak. 😂
    මුව hodai tamil film එකක් dushtayata

  • @duleekaclothing8696
    @duleekaclothing8696 หลายเดือนก่อน

    God bless AKD ✝️

  • @masmalu88
    @masmalu88 หลายเดือนก่อน +2

    හරිම තර්කානුකූලයි, විද්‍යාත්මකයි.
    නැව් ගේන මොල කියන්නේ මේවට තමා ❤

  • @RoshanGamage-d7k
    @RoshanGamage-d7k หลายเดือนก่อน +5

    Jivithe palaweniwathawata Janadipathi kenek dakka

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 หลายเดือนก่อน +2

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g หลายเดือนก่อน

    ආරුගම්bay සිද්ධියට සම්බන්ධ යැයි කියලා දැනටත් police අත්අඩංගුවට path v සිටිනවා කියන නමක් ගමක් නොමැති අඟහරු loken පැමිණි පුද්ගලයන් කවුරුන් ? 😂😂😂

    • @sul6390
      @sul6390 หลายเดือนก่อน

      පව් අනේ මෙයාට නම් ට්ක කියන්න.මෙයා අදුරන අයද බලන්න😂

  • @thilinarishan4322
    @thilinarishan4322 หลายเดือนก่อน

    තවමත් ඇයි මාර්ග බාධක තියෙන්නේ.colombo

  • @bodaragamadouglas809
    @bodaragamadouglas809 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @PunsaraSathsarani-x7b
    @PunsaraSathsarani-x7b หลายเดือนก่อน +1

    Okkoma gana katha karanawa A/L lamainta wena asadarane gana ekektawath ganak na😢

  • @prabakumari3701
    @prabakumari3701 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 หลายเดือนก่อน

    Gedara samagiya nethi un sahodarakam katha karanawa

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 หลายเดือนก่อน

    මෙන්න නියමනායකයො,,,රනියට,,සජියට,,ලගටවත්,එන්නබැ,,

  • @thineth4905
    @thineth4905 หลายเดือนก่อน +3

    සිරසයි ඔයයි ජෙවිපි යයි තරන් ඇත්ත කියන අය ලොවෙත් නෑ.😂බලන්න මීටින්ස්වල ඔයල ගැන ඇත්ත කියන මීඩියා වලට එලිපිට තර්ජනය කරන විදිහත් අද වෙනසත්. කොච්චර ශෝක්ද ඔයාට ඕන දේ කියන අය්ස් ඉස්සර ඉන්න විදිහ.බලන්නකො වෙනදා යක්ශාවෙශෙන් කෑ ගහන සිරස් සෙට් එක මීක් නෑ.අනේ වාසනාවන් ඉස්සරහට හොද් හොද වැඩ බලතෑකි.😂

    • @shanepereraedu
      @shanepereraedu หลายเดือนก่อน

      මීඩියා වලට තර්ජනේ කරනව දැක්කද ඔයා? 😂
      සල්ලි අච්චු ගැහුව කිය කිය බොරු කියන හිරු එකද ඔයාගෙ සත්‍යවාදී චැනල් එක? සජියගෙ නංගි හොර සල්ලි අච්චු ගැහපු එකට හිරේ යන්න නොදී බේරගත්ත කියල මහින්දයගෙ කටින්ම කියනව. ඌව ප්‍රමෝට් කරන බලු චැනල් එක තමා ඇත්ත චැනල් එක 🖕😂🤣

    • @hasithanuwan9186
      @hasithanuwan9186 หลายเดือนก่อน +1

      ගෑස් සිලින්ඩර් බෛයට රිදිල වගේ😂

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali หลายเดือนก่อน +1

      Ridunada😂😂

  • @arfathcity5286
    @arfathcity5286 หลายเดือนก่อน +4

    🧭6/5

  • @lahirurandika
    @lahirurandika หลายเดือนก่อน

    Consider Stopping illegally Tourists Activities in Sri Lanka

  • @jmtijayalath8754
    @jmtijayalath8754 หลายเดือนก่อน +1

    රට හදන්න ලැබුන හොඳම අවස්ථාව. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ❤ .

  • @JayantaKumara-id5hg
    @JayantaKumara-id5hg หลายเดือนก่อน

    88 89 Jvp අය තමෛ marune
    Oka අමතකෛ හමොටම

  • @mumtazbegam2867
    @mumtazbegam2867 หลายเดือนก่อน +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🌷🌷

  • @NayanaWicky
    @NayanaWicky หลายเดือนก่อน

    සජිත්ටත් පුලුවන් සාකච්චා ඔය චරිත් එක්ක කරල දාල තියෙන්නෙ

  • @niyazyoosuff2496
    @niyazyoosuff2496 หลายเดือนก่อน +1

    What about the allegations about Israelis conducting business and other activities in those areas undermining locals like in Cyprus

    • @user-yi2m456
      @user-yi2m456 หลายเดือนก่อน

      Did we have about any issues Muslims doing business in Sri Lanka?

    • @commie563
      @commie563 หลายเดือนก่อน

      @@user-yi2m456 We are Sri Lankans dumbass, What Zion think they have the ownership of Sri Lanka too.

  • @ThePeacelover777
    @ThePeacelover777 หลายเดือนก่อน +4

    ඉස්රාහෙලිවරුන්ට සංචාරය වීසා මත මෙහි පැමිණ මෙහි ව් යාපාර කළ හැකිද? තවද ඔවුන්ට නමස්කාර කරන ස්ථාන ඉදිකළ හැකිය

    • @s10realteckhd2
      @s10realteckhd2 หลายเดือนก่อน +1

      අනෙක් ජාතීන් ට පුළුවන් නම් ඒ අයටත් පුළුවන්.

    • @user-yi2m456
      @user-yi2m456 หลายเดือนก่อน +2

      Den Muslim un palli hadaagena inne ?

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน +1

      පුලුවන් අප මවුන් අාදර ෙයන් පිලිගන්නව ඹවුන් අප ර ෙටි ශුමිකයන්ට ( සිංහල / බර් ගර්) පමනයි යන්න පුලුවන් ෙහාදින් අාදෙරන් සලකනව ෙහාද පඩි ෙගවනව එම නිසා අප ඹවුන සමග මිතුරැයි

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน

      @@user-yi2m456 සහතික අ ැත්ත

    • @user-yi2m456
      @user-yi2m456 หลายเดือนก่อน

      @@ThePeacelover777 anika Israel jaathikain Hambayo wage kanna dunnu, inna dunnu jaathiyatama aapassata herila bomba gahana un newei

  • @himashasaduni3025
    @himashasaduni3025 หลายเดือนก่อน

    Oya monawa karath oyage wada nha mhathttayo

  • @jeevscreations7900
    @jeevscreations7900 หลายเดือนก่อน +2

    😂😂😂😂😂
    News 1st chandi tikage katawe lataawa 😂😂😂😂😂

  • @MauraniHettiArachchi-wd7rs
    @MauraniHettiArachchi-wd7rs หลายเดือนก่อน

    He is the BRAND

  • @thilakadammika9217
    @thilakadammika9217 หลายเดือนก่อน

    math me thak kal desapalana katha baluwena.ath dan nam asawen balanne..

  • @sithisworld
    @sithisworld หลายเดือนก่อน

    Dan sudo avith tax evade karala mehe business karana eka nawath wanneh nadda?

  • @bestbgmforever8399
    @bestbgmforever8399 หลายเดือนก่อน +2

    Singhala basha

  • @sugathchandana4981
    @sugathchandana4981 หลายเดือนก่อน

    මන් අද කියන්නේ next ජනාධිපති නාමල් අපි කොහොම හරි නාමල් ගේනවා

    • @gam7351
      @gam7351 หลายเดือนก่อน

      ඔයාගේ ගෙදරටද?😅😅😅😅

    • @PathumLivera-zf8nk
      @PathumLivera-zf8nk หลายเดือนก่อน

      ඌ නියම ගවයෙක්

    • @chamarajayalath9242
      @chamarajayalath9242 หลายเดือนก่อน

      උබට හෑවේ කව්ද දන්නෑ කාලකන්නි 🐕

  • @ranjithgamini6730
    @ranjithgamini6730 หลายเดือนก่อน +2

    88.89.අපි බෙරුනේ කැලේ ගැන්ගිලා

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +7

      සජියාගේ තාත්තා

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 หลายเดือนก่อน +1

      සජිත් ගේ තාත්තා මරන්න එද්දි මිනිස්සු බේරුනේ කැලේ පැනලා

    • @dev2099
      @dev2099 หลายเดือนก่อน +12

      අපරාදේ බේරුනේ ඒ කාලේ

    • @nishaniweerasingha2733
      @nishaniweerasingha2733 หลายเดือนก่อน +3

      ​@@dev2099 😂😂😂

    • @pushpasuranga189
      @pushpasuranga189 หลายเดือนก่อน +7

      දැනුත් පලයන්කො කැලේට😂

  • @e.m9476
    @e.m9476 หลายเดือนก่อน +3

    මේකප් එක කොහොමද සහෝදරයාගේ😅

    • @jaya.101
      @jaya.101 หลายเดือนก่อน +1

      Etin dan umbata ekada prashne gihila daganin umbath tikak

    • @edwardnawarathne892
      @edwardnawarathne892 หลายเดือนก่อน +3

      Gon harako eka karanne tv channel ekenma tamai

    • @cyclone6761
      @cyclone6761 หลายเดือนก่อน +1

      හද පෙන්නුවම ඇගිල්ලේ ඇද හොයන එකෙක් කොහෙන් හරි ඉන්නවනේ... 😂😂😂

    • @nelungunaratne6487
      @nelungunaratne6487 หลายเดือนก่อน

    • @e.m9476
      @e.m9476 หลายเดือนก่อน

      @@jaya.101 ඉතින් බන් මොකක්ද උඹ කියන්නෙ මම කියලද අනුර මේකප් දාගෙන යනවා කියලා 🤣

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 หลายเดือนก่อน

    Muhuna හද්වතෙ කඩපතය් .ඔබතුමා තුල පින්වන්තයෙක් ඉන්නවා .ජය සතුට.ur car ur petrol.සාදාරනව යුතුකම කරන්න.පලිගනිම විශ්වයට.දෙන්න.අද්‍යත්මික නයකයා.විමට ඔබට.හකි.මිනිසාගෙ.මිනිසා.නිසා.ඔබ ලද.සප.විදින්න.නුවනින්.

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 หลายเดือนก่อน +1

    Malimawa parliament eken purawamu

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g หลายเดือนก่อน

    වත්මන් ජනපති පාස්කු විමර්ශන වාර්තාවේ immam සහ අල්විස් යන වාර්තා දෙක තාමත් saghawaagena පාස්කු praharaye සැබෑම මහ molakaru ibbahim naanaa සහ දැනටත් නිදැල්ලේ සිටින ISIS පුහුණුව ලැබු ඉතිරි 19 දෙනා ආරක්ෂා කලා lesatama 😊😊

  • @vinithadesilva4333
    @vinithadesilva4333 หลายเดือนก่อน +3

    අනුරට නම් මේ රට ගෙනියන්න පුලුවන්ද කියලා සැකයි ඉදිරියෙදි.ටුම්ප්ගෙ ජයගුහණය වාමාංශික කදවුරකට සුභ නෑ.

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน

      අනුර වාමාංශික ෙනාෙවයි ( කාලයකට ෙපර ) මහු නව ලිබරල්වාදි මමත්මාලිමාවට වැඩ නල ෙක ෙනක් ඉදිරියටත් වැඩ කරනව මාලිමාව හදුනාගත්ත අ ැමරිකාඑක්සත් ජනපද ෙය් වටිනාකම මවුන් විරසක කරෙගන ෙලා් ෙක කිසි රටකට ඉදිරිවට යාමට ෙනාහැක අප ඹවුන් සමග ෙහාද අව ෙබා්ධයක් ති ෙබනව

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou หลายเดือนก่อน +3

      ලෝක දේශපාලනය ගැන අබමල්‍රේනුවක අවබෝධයක් නෑ

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec หลายเดือนก่อน +2

    බලය ලැබුනාම මොලේ නෑ ?

    • @dineshmadusanka2644
      @dineshmadusanka2644 หลายเดือนก่อน

      උබලා වගේ මෝඩ පාකයාලාට කොහොමත් මොලේ නැනේ

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j หลายเดือนก่อน +11

      මොලය නැති කෙනෙකුට දැක්කෙ සජියා ව තමයි

    • @indikairoshan8933
      @indikairoshan8933 หลายเดือนก่อน +1

      කාටද ඔයාටද😂

    • @jhaperer9929
      @jhaperer9929 หลายเดือนก่อน +2

      මොලය තියන එකාට බලය ලැබීම රටේ වාසනාව ❤

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali หลายเดือนก่อน

      😂😂kaatada bn sajithatda mole tiyenne😂😂 uge appage mole

  • @yohandesilva5290
    @yohandesilva5290 หลายเดือนก่อน +1

    MUU KATA ULL KARALA, KATA HADALA BORU WIDINAWA. MEHEMATH GON PART JANAPATHIYEK KOHEWATH NETHUWA ETHI. MEKATA CHANDEY DUNNA GAWAYO, APEY PETHTHEY HOYAA GANNATH NEHE.😂

  • @mumtazbegam2867
    @mumtazbegam2867 หลายเดือนก่อน

    🌹🌹🌹🔥🔥🔥🔥🇱🇰🇱🇰🔥🔥🔥🔥🌹🌹🌹🌹🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🔥🔥

  • @ranukamperera2500
    @ranukamperera2500 หลายเดือนก่อน +2

    කයියයි ගදයි

  • @ranjithgamini6730
    @ranjithgamini6730 หลายเดือนก่อน +5

    88.89මැරුව මතකද

    • @aroundtheworld4885
      @aroundtheworld4885 หลายเดือนก่อน +7

      ithin apita panda

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +17

      සජියාගේ තාත්තා

    • @chanakabandara2358
      @chanakabandara2358 หลายเดือนก่อน +7

      Tho gon harakek oi.

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +9

      මරවපු ටීම් එකේ මහ එකා අර තාම ඉන්නෙ ..දැන්නං පිස්සු..පව් පලදීගෙන එන්නෙ..බටලන්දෙ හෙම තිබුනේ භාවනා මධ්‍යස්ථාන නෙවෙයි..😂

    • @swaramiyuru-
      @swaramiyuru- หลายเดือนก่อน +11

      තවමත් මුන් පිස්සු කෙලින එක ගැන කනගාටුයි. ඒ කාලේ JVP පිට දාලා මිනී මරපු එවුන් ගැන අවබෝධයක් නැත්තන් මොකුත් නොකිය හිටපල්ල. එදා හිටපු නායකයොත් දැනගෙන හිටියා JVP ය දුප්පතාගේ හිතවතා කියලා. ඒකයි හැකි තරම් ඒ මිනිසුන්ව පෑගුවේ. අද අපි දිනලා. සොබාදහම සාධාරණය ඉෂ්ඪ කලා. මාලිමාවට ජයවේවා අපේ හදවතේ නායකයාට ජයවේවා අපේ මේ පුංචි රටට සුබවේවා 🙏🙏🙏

  • @වීරවර්ධන
    @වීරවර්ධන หลายเดือนก่อน +5

    දැන් බලපන් රේගුවෙ නිලධරයන් 3දෙනෙක් ගත්ත උසාවි දැම්ම 35කට අැතුලටත් දැම්ම .... දැම්මයෙන් පස්සෙ තමා news එක එලියට අාවෙ..... එ් අාවයෙන් පස්සෙ තමා අැයි දැම්මෙ හේතුව අරව මේව ඔක්කොම එලියට අාවෙ ජනපති හරි🎉