ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම මේ සම්පූර්ණ වැඩසටහන බැලුවා...මට ඇතිවුණ එකම ප්‍රශ්නය "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤
👍 අනිවාර්යයෙන් ❤
💯💯💯💯‼️‼️‼️‼️🇱🇰🇱🇰🇱🇰එකගෛ
අනිවාර්යයෙන්ම. අදත් මිනිස්සුන්ට මේ මනුස්සය කියන දේ තේරුම් ගන්න බැරි නම් වැඩක් නැහැ. 5/6 ක් මේ රජයට ලබා දිය යුතුයි.
ගහපු පච මදිවට තවත් පච ගහනවා..🤣🤣🤣🤣
❤
ඔබ තුමාට යෝධබල යෝධ ශක්තිය. ලැබේවා.
කවදාවත් කැත විදියට කිසිම කෙනෙක්ට අපහස නොකර කතා කරපු හා කරන මනුස්සයෙක්මේ හික්මීම අපටවත් නෑඇත්තටම ඒක අව්‍යාජ හැදියාවක්මොකද කෙනෙකුට ඉතාම අසීරුයි එහෙම හැසිරෙන එකඅනිත් හැම ජනාධිපති කෙනෙක්ම පිස්සු තමා දෙඩෙව්වෙඒ අතින් මේ මනුස්සය කොච්චර උසස්දහොද වෙලාවට අපි මෙයාට අවස්තාවක් දුන්නෙ❤
මූ තරම් මිනිස්සුන්ට අපහාස කරපු එකෙත් තවත් නෑ යකෝ.😅😅
ammo apahasa na katinda bn kiyanne
💯
😂 පුකෙන් බන් හිනා යන්නෙ. මේ පාර චන්දෙට කලින් බලපන්. මේ චන්දෙට තමා ගෝටගෙන් ඕක කොපි කරේ.
අසම සම නායකයානනි, රට ගොඩ ගැනීමට ඔබට සියලු වෙර ලැබේවා.. බහුතර පාර්ලිමේන්තු බලයක් ලබාදීමට ජනතාව නොවැ 14 නිසි තීරනය ගත යුතුමයි.
වැඩසටහන පුරාවටම කොලයක් නොබල කතාකරපු අපේ නායකයා, ස්තුතිය් සහෝ.
උඹලටත් හරි සිඟිති ආතල් තියෙන්නෙ නේද බං 😅😅
Nodakin ubala wage heththa gotabayata matu welswath me ragaprma pen na ne
@@praveenlankeshwara6546 ඔයාගෙ මොඩ සජියා 😂😂😂 මෝඩ හුකන්නෙක්නෙ ඌ 😂😂😂
මාර ලව් එක නේද බං 🤣🤣🤣
කොලයක් වත් නොබලා තමයි මේ වගේ ගොන්නුන්ව ඇන්දුවේ පච කෙලලා 😂 දැන් IMF program එකෙන් එලියට එන්න බෑලූ එන්න කලින් කිව්වේ කොහොමද මුන් වගේ මන්දබුද්ධික උන් තාමත් මේ රටේ ඉන්නවා නේ. පූර්ණ දැනුවත් වීමෙන් පච කෙලපු උන් තමයි ජෙප්පෝ කියන්නේ.
රට ගැන...ආර්ථිකය ගැන..සමාජය ගැන...මොන ප්‍රශ්නයක් ඇහුවත්....හරි ම විග්‍රහයක් කරන්න තරම්...මෙතුමගෙ තියන දැනුම...මම නම් බලයට ආපු වෙන කිසි මනුස්සයෙක්ගෙන් කවදාවත් දැකල නෑ...පුදුමාකාර දැනුම් එකතුවක්...❣️
@@tharakamadushan_official 🤣🤣🤣🤣🤩
අතිවිෂිශ්ඨයි අපේ අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි ඔබට තෙරුවන් සරණයි
@@tharakamadushan_official ඒකනේ බං කයියනායක කියන්නේ. කයිය තියෙනවා අහස උසට. එච්චරයි 😂😂
Methana gon puthano hitiyanam😂....
@@praveenlankeshwara6546සජිත්ගෙ කයියත් නැනේ බන්😂😂😂😂😂
ඔබේ සරල කමට මම මාර respect
අපිට වැදුණු තරමක්😭 ඇයි මෙච්චර කාලයක් මේ තීරණය නොගත්තෙ ඇයි මෙච්චර පරක්කු උනේ😪 එහෙම උනානම් නම් අද අපේ රට කොතැනද තිනේනෙ🤔 කරන්න දෙයක් නැහැ ජිවිතේ තිනේනෙම පසුතැවිම් හදවතින්ම සතුටු වෙනව මගේ ආදනීය ජනතාවගත් මේ තීරණය ගැන🎉🙏 මගේ රටට යහපතක්ම වේවා🙏💪💪🙋 මාලිමාවට ජයෙන් ජයමවේවා 💪🙏
Ubaලා ඒ කාලේ හිටියේ මහිndaගේ රෙdda අස්sene
අම්මපා මේ වගේ වෙන එකක්ටවත් ඉලක්කම් එක්ක.කරන දේ කියන්න පුලුවන්ද.බලපන්කෝ ආසයි ඊලගට මොනවද කරන්නේ කියලා කියන්නකන් බලන්න ඉන්න.අනිත් එවුන් එක්ක බැලුවම තාමත් ඔබතුමාව අපිට විශ්වාසයි.ජයෙන් ජයම වේවා🎉🎉🎉🎉
@@lazylizard6682උබ මේක බලන්න එපා 😂 ආං හිරු එකෙන් සජියා ගෙන්නලා ඒක බලහං
@@lazylizard6682 hariyata Ranil wage pachayek neda
@@lazylizard6682හොරු නැතුව හිතට දුක i නේද
@@lazylizard6682methana kiypu ek pachayak kiypnko blnn
ජනාධිපතිතුමනි,දැනට රෝහල්වලට හිඟව පවතින ප්‍රතිශක්තිකරන එන්නත කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න.දෙමාපියන් අහිමි මගේ සොහොයුරියගේ දරුවා වෙනුවෙන් සහ මෙම එන්නත් අවශ්‍ය අනෙකුත් සියලු දෙනා වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ.කරුණාකර මේ පිළිබඳව අවධානය යොමු කරන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.
හා
අපේ ගමේ මාසෙකට රැස්වීම්ක් තියනවා ප්‍රශ්න ඉහල අධිකාරියට දන්වන්න පුලුවන්. එහෙම එකක් නැද්ද ඔයාලට ඔය ප්‍රශ්න කියන්න
ඇයි මට මේ සොදුරු මනුස්සයව මගහැරුනේ කියලා කල්පනා කරන මම. 🤔🤔🤔තනිකරම මේවට වග කියන්න ඕන විමල් වීරවංසය ගම්මන් පිලයා වගේ හාල් පාරුවෝ. උන් දැක්ක ගමන් T V එක වහනවා. රාජ්‍ය වාචලයෝ දෙන්න. අප්පිරියයි. A K D ට 🙏👍👍👍
මටත් හිතුනෙ ඔිකමයි
බටලන්දත් කල්පනා කරන්නේ මේ සොඳුරු මිනිසා සීයාට මඟහැරුනේ කොහොමද කියලා... නැත්නම් එදා වලදාපු තැන්වල රූස්ස ගසුත් පැල වෙලා...අපේ වාසනාවට , අනුරගේ වාසනාවට...
නිහතමානී .සරල .දැනගුන.පිරැනු.පින්වත් .අපේ ජනාධිපති තුමාට තෙරැවන් .සරනයි .සියලු දෙවි රැකවරනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 7:39 @@preminisenavirathne5183
@@preminisenavirathne5183 don't say that.really scary.Still Anura is in danger.
ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක්ක සංයමයකින් කතා කරන කෙන්කෙන් ඉන්නවද..??? ❤මෙහෙම ප්‍රශ්න අහන වැඩසටහනකට ලයීව් ආව කලින් ජනාධිපති කෙනෙක් ඉන්නවද...??❤
Full toss ne Damme !-ewwate man 4/6 paarawal kelela aryiya !-😅😅😅
මාලිමාවට 52%ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි මෙවර මහමැතිවරණයේදී දකුණෙන් තුනෙන් 2 ක් දෙනවා...✌❤🌹
for sure bro ❤
Gamma gamma ❤
දකුන තමයි ඕන දේකදි මුලින්ම ගැම්ම අරන් දෙන්නෙ...සබරගමුවේ ඌවෙ ඉන්න පොම්නයො වගේ නෙමෙයි..
Gampaha apith ape sahodara NPP ekk. Kalin ratata keliya amathi sir la skka nemei.Jayawewa NPP ❤❤
Uthura dhakuna reddawal owne naaa... promote karanna hamotama mewani videos. 🧭❤🧭
Pay tax අඩුකිරිමට අදහස් කිරීම අගෙයි.සුරංග මහතා ඒපිලිබද කියූ කාරනය සහතික ඇත්ත.ස්තුතියි.සරසවි වරම් ලැබූ දරුවන් දෙදෙනෙකුට ඉගැන්වීමට වියදම් කිරීමේ වගකීම මා සතුයි..❤
ජනදිපති සමගද කියල හිතෙනව කතා කරන්නෙ හරිම සරලයි මාද්‍යවේදියො ටික අහන ඒවට පැහැදිලු පිලිතුරු හැමෝම සතුටින් හිනා වෙලා සහයෝගෙන් වැඩ සටහන කරගෙන යන්ව😍 බලන්න ආසයි❤
අනුර සිරසට එනනම ඕන.. සිරස තමා පොඩ්ඩක් හරි අනුරට උදව් කලේ.. සිරස කවදත් මිනිස්සුන්ගේ පැත්තේ…❤
Siyatha ❤
පාර්ලිමේන්තුවේ බහුතරයක් දිය යුතුමයි ජයවේවා මාලිමාවට ජයවේවා
ඕනි එකෙක් ට තේරෙන්න පැහැදුවා ඊලග ට වැඩ ටික වෙන විදිය සුපිරි යටම 👍❤
මම වහලෙක් නෙමේ ඇත්තටම රටේ ජනතාව වගේ ජනාධිපති කියල කියන්න පුලුවන් මනුෂ්‍ය යා අනුර❤❤❤❤❤
Ekata kiyanne wahal kama newai.adaraya kiyala
අනුර ජනාදිපතිතුමා දෙවියන් දුන්න තෑග්ගක් ඒක ජනතාව NOVEMBER 14අත හැරගත්තොත් ජනතාවයි පව් කාරයො.අපේ රට බේරාගැනීමේ අවසාන මෙහෙයුමට උදවු කරමු.
මේවා අහද්දි මයිනල ගහපු බයිලා මතක්වෙනවා.....මේ දැනුම හිතාගන්න බැ....අවංකව රට වෙනුවෙන් කතා කරන මේ ගැම්ම.....තෙරුවන්සරනයි ඔබතුමාට
මාරයි ජනපති සාමාන්‍ය රෑපවාහනී වැඩසටහනක.....❤
අනිවාර්යෙන් පාර්ලිමෙන්තුව මාලිමාවෙන් පමණක් පුරවමු🎉🎉🎉🎉
Clean answers from a clean man...❤❤
කොල නැ පොත් නැ Phone නැ. ඔහු ඇවිදින පුස්තකාලයක් ❤❤❤❤❤
මෙන්න නියම නායකයො…රටක් තියෙනව නායකයෙක් ඉන්නව කියල හදවතටම දැනෙනව නේද???
ගෝටා ආපු මුල්කාලෙත් ඔයා ඔහොම දැම්මනිනේද
@@ChathuraUdayanga-cg7ecoya katd dunne?🐂
@@ChathuraUdayanga-cg7ec gota koheda ban one month walin koti ganak eturu kale boru weda nawattala...squad ekata gana oil walinma dan kotchara eturuda
@@chamodckමෝඩ සජිගෙ ෆෑන් කෙනෙක් නෙහ් 😂 සාදාරණ විවේචනේකුත් නැතුව බොගෙ අම්මට හැමිනෙන්නැතුව ඉඳපං පකයො
තුනෙන් දෙකක බලයක් දී ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමු.
😂 අන්න හිරු එකෙන් සජියා ගෙන්නලා..මේක බලලා ඒකත් බලන්න..එතකොට වෙනස තේරේවි..ඊට පස්සේ තීරණයක් ගන්න තවමත් පාවෙන චන්ද දායකයෝ..😊
Yes Very important 👍
අනිවාර්යයෙන් 😂
Recordarayak wenna athi😂😂
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
වැදලාඉල්ලන්නෙ රට දියුනු කරන්න ශක්තිමත් ආංඩුවක් බිහි කරන්න නොවැම්බර් 14 දා අපි සියලුම දෙනා මාලිමාවට ජන්දය දිලා පාර්ලිමෙන්තුව සම්පුර්න කරමු , මෙ තමයි අපෙ යුතුකම රට දියුනු කරන්න ජනාධිපතිතුමා ඇතුලු සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා
දේශපාලකයෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම පැහැදිලි නිශ්චිත පිලිතුරක් දුන්නමයි බොරු වැල් බයිලා නැතුව
රනිල් මජරයාගෙයි සජිත් ජෝකර්ගෙයි උන් ඇයිමේ වේදනාවෙන් 🤣🤣
Unge bath balayo bro api kalabal wenna oni na malimawata ❤❤❤❤
අපෙ ජ්නදි පති ලස්සනයි දැන් රටට අපු සින්හයා ❤❤🎉🎉 මගෙ රට හා අහින්සකා මිනිස්සුන්ට නිදහසක් ලමයින්ටා වසවිස නැති අහරා වෙලක් කන්න දෙන්න හැම ඒකටම පොමලින් ගහල ඒවා ලමයි කන්නෙ ජරවා ඔබතුමට 🎉🙏🙏🙏🙏
වසර ගණනාවක් පුරා අනුර කුමාර දිසානායක හඩ නැගූ ජනතා ප්‍රශ්න වලට ඉතා නිවරදිව අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ඉතා සාර්ථකව පිළිතුරු ලබා දීම ප්‍රශංසාවට ලක් විය යුතුමය. ❤
ඔබතුමාගේ අදහස් බොහොම. පැහැදිලි 👏🏿👏🏿👏🏿
මාලිමාවට ජයවේවා ❤❤ අපේ ජනාධිපති තුමාට❤❤ ජයවේවා❤❤
මේකට රනිල් ඇවිල්ල හිටියනමි , රට්ටු මට අදාල නැහැ IMF එකයි මට වැදගත්. target සම්පුර්ණ කරන්න නම් TAX වැඩි කරන්න ඕන , රජයේ ආයතන විකුණන්න ඕන කියල රටේ මිනිස්සුත් බයකරල තණකොළ කනඋන්ට ආතල් දීල , මේ ප්‍රශ්න අහන උන් හොල්මන් කරවල, 2048 අතමිට සරු ජනතාවක් කියල නැගිටල යයි.අනුර ජනාධිපතිතුමාට රට හොඳින් කරගෙන යෑමට ශක්තිය ,ධෛර්ය්‍යය ලැබේවා.
@@nismymn4542 kiyahanko mate anuraya IMF ekete pitin wada karanawada kiyala -e ekkama kiyanneko "wikunana" ekai "ayojanayak" kiyana eke wenesa ?
රනිල් කවුද කියල ඔබ හොඳටම කියවගෙන තිබීමගැන සතුටුයි❤
ඇයි වැල් පාලමේ යන හැටි කියලත් දෙනවනේ... 😁
@Nihal-dy9kc IMFනය රනිල් ගත්තු එකක්. ඒ නය දෙන ආයතනයේ , කොන්දේසි වලට යටත් විය යුතු අතර නය ගෙවීම සඳහා මුදල් සොයා ගැනීමේ ක්‍රමෝපායන් ද කියති.බදු වැඩි කිරීම සහ ආර්ථික ඵලදායී ව්‍යාපෘති ද මේවාට ඇතුලත්.රනිල් යනු රටේ එක්තරා පන්තියක් නියෝජනය කරන පුද්ගලයෙක්. ඔහුට රට හෝ අහිංසක ජනතාව අදාලම නැත. එයාට ඕන රටේ පාලනය සහ සාදය ආරක්ෂා කිරීම සඳහා වටපිටාවක් . ඒ නිසා ඔහු කරන්නේ බදු වැඩි කිරීමත් , රජයේ ආයතන විකිණීමත් , ඵලදායී නොවන ව්‍යාපෘති ඇති කර එය තම යහලුවන්ට බෙදා දීමයි. පසුගිය කාලවල ඔහුගේ පොරොන්දු අතර , රත්තරන් චේන් , නොමිලේ වයිෆයි, ටැබ්, ඕව මතක ඇති නේද.?නය ගැනීම වරදක් නැහැ. සංවර්ධිත රටවල් පවා නය ගන්නව නමුත් ඔවුන් ඒවා ඵලදායී ව්‍යාපෘති සඳහා යොදවමින් ප්‍රතිලාභ ලබා ණය ගෙවා දමමින් රටේ සංවර්ධනය සඳහා ද දායක කරගනී.නය ගැනීම වරදක් නැත එය ලබා ගන්නා අතමත හොඳනරක තීරනය වේ.බොහොම ස්තූතියි .
ආයුබෝවන් ගොඩක් දුකයි..... මග හැරුණු කාලය වෙනුවෙන් ජනපති සහෝදරයා නෙනි සිය දහස් වරක් සමාවෙන්න 🙏තාඩන පීඩා නින්දා ගෙරහුම්.... ජිවිත තර්ජන.... තම සහෝදරයින් එකආ පිට එකා වෙටෙමින් එක සැයක දුම් රොටු ලොකු අබිරහසක් තබමින් හිස් වතාලය ට එකතු වෙද්දී..... අහිමවීම් තුලින් විදගෙන දරාගෙන එදා මෙදා තුර ජනතාව උපන් බිම වෙනුවෙන් කල සටන අත් නොහැර ආ දුර විශ්වාස කරන්න ත් පුදුමයි දේව හාස්කමක් වගේ... ❤️ඔබ සටන් කලේ පව්ලේ අය වෙනුවෙන් නොවේ රට ජාතිය වෙනුවෙන්ජිවිතේ පාරඩුවට තබා යුද වැදුන අබිත රණ සුරයෙක් වගේ..... බලාපොරොත්තු ව අද ලෝකේ පුරාවට ම ඉතිහාස ගත වන ලෙසින් ඉටු වී මල් පල ගැන්වී ඇත..... නිදුක් නිරෝගී ව සියලුම කටයුතු සිත න පතන විල ස ඉටු වේවා බුදුසරණයි..... ජනපති සහෝදරයා ඇතුලු සහෝදර ඇමති මණ්ඩල යට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️නිහතමානී නායකත්වයේ පෙර ගමන් කරු 🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹
අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
ෂුවර් එකට මේ පාර සජියා පැරදුනාම.ඕකව සජබෙන් එලියට දානවා.එහෙම වුන ගමන් ඌට පිස්සු හැදෙනවා😂😂😂😂
මොන කෙහෙල්මලක් ඇහුවත් හරිම පොයින්ට් එකට, නීට් එකට නිවැරැදි ව කොහොමද අප්පා උත්තර දෙන්නෙ...ඒ talent එක මාරයි ❤
ඉවර වෙනකම් බැලුවේ හදවතට දැනෙන වැඩසටහනක්.
බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤
👍
ජනාධිපති කෙනෙක් මෙහම කතාකරන්වා දැකලා තියෙන්වාද සජීවී වැඩසටහනක
සහොදරය ලස්සන වෙලා හැඩ වෙලා😀
@@chamodckඉතින් උබට පුකද හුත්තො මෙකෙ හැමින්නෙ ලව් එක ගගා ගොන් පගයා😂
@@chamodckකමෙන්ට් දදා වැලලෙන් නැතුව පලයන් පොන්න පැටියො යන්න..තෝ කොයිතරම් වැලලුනත් උඹලගෙ පල්මෝඩ නායක උතුමා විපක්ශෙටවත් එන්නෙ නැ.ඒක තමයි තිත්ත ඇත්ත..සජියගෙ සේරම කඩන් වැටිලා ඉවරයි.😂😂
ඒකනේ 😍
බත් බැලයොන්ට සෑහෙන්න රිදිල හැබැයි😂
yes.. some ballanta evesana bahh
😂😅 ඇඩිලා😢 ඇඩිලා😢 ගෑවිලා තැවිරිලා ඇනිලා ඇත්තෙ
නියම නායකයෙක්
පුදුම සතුටක් දැනෙන්නේ...මේ සොදුරු මනුස්සයා අපේ රට අනිවාර්යයෙන්ම ගොඩගන්නවා..❤
Ane matath janadipathi kama labenewa nam !-(mage nonath kiyanawa mama hareeema"sweet" ) kiyala 😅
@@chamodckuba hamathanama walalenawa ned bn?😂
@@viduminigamage6414 yes bro 😎
වැඩසටහන ඉවර වෙනකන් බැලුවා.මං තනියෙන් කල්පනා කලා. මේ රට ගොඩ දාන්න මාරම Plan එකක් මේ මනුස්සයට තියෙන්නේ කියලා ❤
හිතට දැනෙන ❤අනුර ❤
නියම සහෝදරත්වයක් දැක්කා...
ආදරනීය අනුර සහෝදරයාට විරුද්ධව මේ ලන්කවෙ සමහරක් මිනිසුන් ක්‍රියා කරන්නෙ ඇයි කියල මට හිතාගන්නබෑ.
සමහර මිනිසුන් ඉන්නවා.. ඔවුන්ගේ මනස හැදිල තියෙන්නේ බත් බැල ගැති කම් කරන්න... ඔවුන් ගේ නායකත්වය දේවතාවුන් ලෙස පාරිශූද්ධ දෙයක් ලෙස සලකන්නේ... එහෙම වෙන්න හොඳ නැහැ .. මෙතුමා වුණත් බණ කිව්වත් අහිතකර ප්‍රතිඵල ලබා දෙනවනම් විරුද්ධ විය යුතුය.... අදහන්නට අවශ්‍ය නැත..
අඩු වැටුපක් තියෙන මිනිසුන්ගෙ වැටුප වැඩි කිරීමේ ප්‍රතිශතය වැඩියි.වැඩි වැටුපක් තියෙන අයගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රතිශතය අඩුයි...💟
අනුර සහෝ...ඔයා කියපු වචන ඒ ආකාරයෙන් ඉටු කරන්න...එතකොට 2029 ත් ඔයාලමයි ඉන්නේ..නැති නම් දකුණේ අපිමයි ඔයාලත් රාජපක්ෂලා වගේම චුත කරන්නේ මුලින්ම 😴✌
මම මේ කතිකාව පුරාවට දැක්කේ අනික් දේශපාලන සාමාජිකයින් ඉදිරියේ හැසිරෙන ආකාරයට වඩා වෙනස් හැසිරීමක් මේ මාධ්‍යවේදීන් ජනාදිපති තුමා සමග ඉතා සුහදව කථිකාවත යෙදෙන ආකාරය 🥰🥰🥰🥰
Hatts off to you sir!
❤❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️
සජිත්ගෙන් comment වලට සල්ලි ගත්තට ඡන්දෙ මාලිමාවට
😂👍
ජය❤
නවෝත්පාදන බිහි කරමින් සේවා හා නිශ්පාදන ආර්තිකයක් නැතුව බෑ මේ රට ගොඩ ගන්න
NPP JAYAWEWA
ඇස්වහක් කට වහක් වදින්න එපා අපේ ජනපතිට තෙරැවන් සරණයි. මේ රට හදන්න දිරිය ශක්තිය ලැබේවා
Suranga your professional approach towards president Anura is excellent.
මෙතෙක් පහලවූ නායකයින්ගෙන් බුද්ධිමත් ම නායකයා ඔබයි
අහන ප්‍රශ්නෙට පුදුම ලස්සනට සංයමයකින් ❤උත්තර දුන්නා .
බුදුසරණයී අනුර ප්‍රසිඩන්ට් ජයවේවා මාලිමාව
කොළකැල්ලක් නැත මතකයෙන් ලස්සනට කතාකරනව මිටරෙ
මම හැමදාම දැකපු හීනයක් තමයි ජනපතිගෙන් මෙහෙම ප්‍රශ්ණ කරන්න පුලුවන් පරිසරයක් උදා වීම ..අද ඒක සැබෑ වෙලා....නිහතමානී සතුටක් තියනව ඒ පිලිබඳ..
අපටලැබුනාදරැවන්ටසීස්අතයටයන්නදරැවෝඉනවනමිඵවටකොලලැබුනාමමසවුදිරියාල්හාරසීයටවැඩටගීයේමහින්ධමහතයාආවටපස්සේඅපේපඩියවැඩිකරවාගත්තාහයසීයපනහවේනිල්මිණි ් ආන්ඩුවේ ගැසුන ඇත්ත
ජනපති tumeni obage අවංක චේතනාව අනුව karana සියලුම wada සාර්ථක karaganna ශක්තිය දහිරියක් ලැබේවා ❤❤❤❤❤❤
අපේ ජනපතිතුමණි ඔබට තෙරැවන්සරණයි
අපේ ජනාධිපති තුමට ජයවෙවා .මාලිමාවට ජයවෙවා .
ඔබ දැනුම් සම්බාරයක් හිම් සැබෑ රජෙකි.....
හැමදාම සතුට්න් ඔබතුමා වැඩ කරන්න ලැබේවා
අපේ චන්දෙට සාදාරනයක් කරපු අපේ ජනපති ❤️❤️❤️🥊🥊🥊
බුදුසරණයි කොහොම හරි මෙ,රට ලස්සන රටක් කරන්න.❤️❤️❤️
සිරස ආදරේයි,🥰🥰🥰 මාලිමාව🥰🥰🥰 අහිංසක මිනිසුන්ගේ සියලු පාර්ථනාවන් ඉටුවේවා🥰❤️❤️❤️
පට්ට මාරම දැනුමක් ජනාදි,පතිතුමාට තියෙනව.
පක්ෂ පාටවලට යට නොවී මාලිමාවට වැඩි බලයක් ලබාදෙන්න සියළුම දෙනා කටයුතු කරන්න. එහි ප්‍රතිලාභත් රටේ සියළුම දෙනාට භුක්ති විඳින්න පුළුවන් . අනුර සැබෑ වශයෙන්ම ජනතාවගේ ජනාධිපතිවරයෙක්..
අපේ දරුවන්ට ලස්සන රටක් හදලා දෙන්ඩ අපේ ජනපති තුමනි ❤ ඔබට මේ රට හදන්න පුළුවන්
he is clever!! Which president can answer like that!! Proud to be 🇱🇰 Sri Lankan
Beautifully explained. What a knowledge? Blessings
Excellent Mr. President for your clear explanations ❤🎉
අපේ එකා ජයවෙවා ❤❤❤
හරිම සරලව උත්තර දෙනවා.මාලිමාවට ජය වේවා!!!
මේ සියලු කථාව පුදුම සංයමයකින් කරන්නෙ මේ වගේ නායකයෙක් පෙර ජන්දය දිලා පත්කලා නම් අද රට සුපිරි තැනක .❤❤❤❤❤❤සිරස හිස නමා ❤❤❤❤
No proper plan (npp) කියපු දේශපාලනය පාලනයේ පළපුරුදු මහත්තයාට , මෙම සාකච්ඡාව නෙත ගැටෙිවා !!!!
බලටලන්දේ වඩකයා බලනවා ඇති කොහොමද අනුරව miss උනේ කියලා😂
ඒකනම් ඇත්ත....😅
මගෙ රටට ඩ්ලන්ඩහිමිසරනය් අනුර මගෙ සහ ඔබෙ නයකය
PayE Tax එකේ සුභවාදී සංශෝධනයක් කරන්න පුළුවන් නම් යම් පහසුවක් වේවි අපි වගේ පඩි ගන්න අයට සහ පඩි දෙන අයට
අපි ජනතාව සැප්තැම්බර් 21 දින පත් කළ අපේ ජනාධිපති තුමාගෙන් එතුමා බලාපොරොත්තු වෙන අප ජනතාව බලාපොරොත්තුවෙන ශ්‍රී ලංකාව ගොඩ නැන්වීමට මේ නොවැම්බර් 14 දින මහ මැතිවරණයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුව ක් හදමු
ජනාධිපතිවරයා රටට යහපතක්ම සිදු කරන බවට හෙට උදෑසන හිරු පායනවා වගේ ම විශ්වාසයි.
මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කලොත් සාමාන්‍ය ජනයා සූරන් කෑමට නොහැකි වනුඇත.
ඉංග්‍රීසි තමයි ජාත්‍යන්තරය කියලා හිතන අයට මේ දේවල් ඇත්තටම තේරෙන්නේ නෑ .
අහිංසක ජනතාවගෙ එකම පැතුම ජිවන සහනයයි ජනාධිපතිතුමා එය ලබා දෙන්න 💞💞💞
වෙිනස්වන,,ලෝකයේ නොවෙනස්වපවතින්නේවෙනස්විමපමනයියනඅරැතයටමතක්කරමින්මෙිලොවටජනනායකබිහිකලසදාාදරමවිනිපිංසිරසටස්තතියි
පුදුමාකාර සතුටක් දැන්නේනේ මෙම සටන වැඩසටහන බලද්දී මොකද නිදහස් මද්දයස්ත මාද්‍යාවේදී සුරංග මහතාගේ සිනාමුසු මුහුණ, හික්මීම, වැඩටසහන පුරා හැසිරීම ඇත්තටම පෝය දවසට පවත්වන දර්ම සාකච්චාවක් වගේ අනේ සාදු සාදු සාදු 🙏
කලින් චරිත් වගේද අදාල කරුන විතරයි බුද්ධිමතුන්ගේ වෙනස
Malimawata jayaweva ❤
අනේ මහත්තයෝ .අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් හදලා දෙන්න.... හොරු.දූෂණ මත්ද්‍රව්‍ය වලින් තොර....
මම මේ සම්පූර්ණ වැඩසටහන බැලුවා...මට ඇතිවුණ එකම ප්‍රශ්නය "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤
👍 අනිවාර්යයෙන් ❤
💯💯💯💯‼️‼️‼️‼️🇱🇰🇱🇰🇱🇰එකගෛ
අනිවාර්යයෙන්ම. අදත් මිනිස්සුන්ට මේ මනුස්සය කියන දේ තේරුම් ගන්න බැරි නම් වැඩක් නැහැ. 5/6 ක් මේ රජයට ලබා දිය යුතුයි.
ගහපු පච මදිවට තවත් පච ගහනවා..🤣🤣🤣🤣
❤
ඔබ තුමාට යෝධබල යෝධ ශක්තිය. ලැබේවා.
කවදාවත් කැත විදියට කිසිම කෙනෙක්ට අපහස නොකර කතා කරපු හා කරන මනුස්සයෙක්
මේ හික්මීම අපටවත් නෑ
ඇත්තටම ඒක අව්‍යාජ හැදියාවක්
මොකද කෙනෙකුට ඉතාම අසීරුයි එහෙම හැසිරෙන එක
අනිත් හැම ජනාධිපති කෙනෙක්ම පිස්සු තමා දෙඩෙව්වෙ
ඒ අතින් මේ මනුස්සය කොච්චර උසස්ද
හොද වෙලාවට අපි මෙයාට අවස්තාවක් දුන්නෙ❤
මූ තරම් මිනිස්සුන්ට අපහාස කරපු එකෙත් තවත් නෑ යකෝ.😅😅
ammo apahasa na katinda bn kiyanne
💯
😂 පුකෙන් බන් හිනා යන්නෙ. මේ පාර චන්දෙට කලින් බලපන්. මේ චන්දෙට තමා ගෝටගෙන් ඕක කොපි කරේ.
අසම සම නායකයානනි, රට ගොඩ ගැනීමට ඔබට සියලු වෙර ලැබේවා.. බහුතර පාර්ලිමේන්තු බලයක් ලබාදීමට ජනතාව නොවැ 14 නිසි තීරනය ගත යුතුමයි.
වැඩසටහන පුරාවටම කොලයක් නොබල කතාකරපු අපේ නායකයා, ස්තුතිය් සහෝ.
උඹලටත් හරි සිඟිති ආතල් තියෙන්නෙ නේද බං 😅😅
Nodakin ubala wage heththa gotabayata matu welswath me ragaprma pen na ne
@@praveenlankeshwara6546 ඔයාගෙ මොඩ සජියා 😂😂😂 මෝඩ හුකන්නෙක්නෙ ඌ 😂😂😂
මාර ලව් එක නේද බං 🤣🤣🤣
කොලයක් වත් නොබලා තමයි මේ වගේ ගොන්නුන්ව ඇන්දුවේ පච කෙලලා 😂 දැන් IMF program එකෙන් එලියට එන්න බෑලූ එන්න කලින් කිව්වේ කොහොමද මුන් වගේ මන්දබුද්ධික උන් තාමත් මේ රටේ ඉන්නවා නේ. පූර්ණ දැනුවත් වීමෙන් පච කෙලපු උන් තමයි ජෙප්පෝ කියන්නේ.
රට ගැන...ආර්ථිකය ගැන..සමාජය ගැන...මොන ප්‍රශ්නයක් ඇහුවත්....හරි ම විග්‍රහයක් කරන්න තරම්...මෙතුමගෙ තියන දැනුම...මම නම් බලයට ආපු වෙන කිසි මනුස්සයෙක්ගෙන් කවදාවත් දැකල නෑ...පුදුමාකාර දැනුම් එකතුවක්...❣️
@@tharakamadushan_official 🤣🤣🤣🤣🤩
අතිවිෂිශ්ඨයි අපේ අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි ඔබට තෙරුවන් සරණයි
@@tharakamadushan_official ඒකනේ බං කයියනායක කියන්නේ. කයිය තියෙනවා අහස උසට. එච්චරයි 😂😂
Methana gon puthano hitiyanam😂....
@@praveenlankeshwara6546සජිත්ගෙ කයියත් නැනේ බන්😂😂😂😂😂
ඔබේ සරල කමට මම මාර respect
අපිට වැදුණු තරමක්😭 ඇයි මෙච්චර කාලයක් මේ තීරණය නොගත්තෙ ඇයි මෙච්චර පරක්කු උනේ😪 එහෙම උනානම් නම් අද අපේ රට කොතැනද තිනේනෙ🤔 කරන්න දෙයක් නැහැ ජිවිතේ තිනේනෙම පසුතැවිම් හදවතින්ම සතුටු වෙනව මගේ ආදනීය ජනතාවගත් මේ තීරණය ගැන🎉🙏 මගේ රටට යහපතක්ම වේවා🙏💪💪🙋 මාලිමාවට ජයෙන් ජයමවේවා 💪🙏
Ubaලා ඒ කාලේ හිටියේ මහිndaගේ රෙdda අස්sene
අම්මපා මේ වගේ වෙන එකක්ටවත් ඉලක්කම් එක්ක.කරන දේ කියන්න පුලුවන්ද.බලපන්කෝ ආසයි ඊලගට මොනවද කරන්නේ කියලා කියන්නකන් බලන්න ඉන්න.අනිත් එවුන් එක්ක බැලුවම තාමත් ඔබතුමාව අපිට විශ්වාසයි.ජයෙන් ජයම වේවා🎉🎉🎉🎉
ගහපු පච මදිවට තවත් පච ගහනවා..🤣🤣🤣🤣
@@lazylizard6682උබ මේක බලන්න එපා 😂 ආං හිරු එකෙන් සජියා ගෙන්නලා ඒක බලහං
@@lazylizard6682 hariyata Ranil wage pachayek neda
@@lazylizard6682හොරු නැතුව හිතට දුක i නේද
@@lazylizard6682methana kiypu ek pachayak kiypnko blnn
ජනාධිපතිතුමනි,
දැනට රෝහල්වලට හිඟව පවතින ප්‍රතිශක්තිකරන එන්නත කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න.දෙමාපියන් අහිමි මගේ සොහොයුරියගේ දරුවා වෙනුවෙන් සහ මෙම එන්නත් අවශ්‍ය අනෙකුත් සියලු දෙනා වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ.කරුණාකර මේ පිළිබඳව අවධානය යොමු කරන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.
හා
අපේ ගමේ මාසෙකට රැස්වීම්ක් තියනවා ප්‍රශ්න ඉහල අධිකාරියට දන්වන්න පුලුවන්. එහෙම එකක් නැද්ද ඔයාලට ඔය ප්‍රශ්න කියන්න
ඇයි මට මේ සොදුරු මනුස්සයව මගහැරුනේ කියලා කල්පනා කරන මම. 🤔🤔🤔තනිකරම මේවට වග කියන්න ඕන විමල් වීරවංසය ගම්මන් පිලයා වගේ හාල් පාරුවෝ. උන් දැක්ක ගමන් T V එක වහනවා. රාජ්‍ය වාචලයෝ දෙන්න. අප්පිරියයි. A K D ට 🙏👍👍👍
මටත් හිතුනෙ ඔිකමයි
බටලන්දත් කල්පනා කරන්නේ මේ සොඳුරු මිනිසා සීයාට මඟහැරුනේ කොහොමද කියලා... නැත්නම් එදා වලදාපු තැන්වල රූස්ස ගසුත් පැල වෙලා...අපේ වාසනාවට , අනුරගේ වාසනාවට...
නිහතමානී .සරල .දැනගුන.පිරැනු.පින්වත් .අපේ ජනාධිපති තුමාට තෙරැවන් .සරනයි .සියලු දෙවි රැකවරනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 7:39 @@preminisenavirathne5183
@@preminisenavirathne5183 don't say that.really scary.Still Anura is in danger.
ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක්ක සංයමයකින් කතා කරන කෙන්කෙන් ඉන්නවද..??? ❤
මෙහෙම ප්‍රශ්න අහන වැඩසටහනකට ලයීව් ආව කලින් ජනාධිපති කෙනෙක් ඉන්නවද...??❤
Full toss ne Damme !-ewwate man 4/6 paarawal kelela aryiya !-😅😅😅
මාලිමාවට 52%ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි මෙවර මහමැතිවරණයේදී දකුණෙන් තුනෙන් 2 ක් දෙනවා...✌❤🌹
for sure bro ❤
Gamma gamma ❤
දකුන තමයි ඕන දේකදි මුලින්ම ගැම්ම අරන් දෙන්නෙ...සබරගමුවේ ඌවෙ ඉන්න පොම්නයො වගේ නෙමෙයි..
Gampaha apith ape sahodara NPP ekk. Kalin ratata keliya amathi sir la skka nemei.
Jayawewa NPP ❤❤
Uthura dhakuna reddawal owne naaa... promote karanna hamotama mewani videos. 🧭❤🧭
Pay tax අඩුකිරිමට අදහස් කිරීම අගෙයි.සුරංග මහතා ඒපිලිබද කියූ කාරනය සහතික ඇත්ත.
ස්තුතියි.සරසවි වරම් ලැබූ දරුවන් දෙදෙනෙකුට ඉගැන්වීමට වියදම් කිරීමේ වගකීම මා සතුයි..❤
ජනදිපති සමගද කියල හිතෙනව කතා කරන්නෙ හරිම සරලයි මාද්‍යවේදියො ටික අහන ඒවට පැහැදිලු පිලිතුරු හැමෝම සතුටින් හිනා වෙලා සහයෝගෙන් වැඩ සටහන කරගෙන යන්ව😍 බලන්න ආසයි❤
අනුර සිරසට එනනම ඕන.. සිරස තමා පොඩ්ඩක් හරි අනුරට උදව් කලේ.. සිරස කවදත් මිනිස්සුන්ගේ පැත්තේ…❤
Siyatha ❤
පාර්ලිමේන්තුවේ බහුතරයක් දිය යුතුමයි ජයවේවා මාලිමාවට ජයවේවා
ඕනි එකෙක් ට තේරෙන්න පැහැදුවා ඊලග ට වැඩ ටික වෙන විදිය සුපිරි යටම 👍❤
මම වහලෙක් නෙමේ ඇත්තටම රටේ ජනතාව වගේ ජනාධිපති කියල කියන්න පුලුවන් මනුෂ්‍ය යා අනුර❤❤❤❤❤
Ekata kiyanne wahal kama newai.adaraya kiyala
අනුර ජනාදිපතිතුමා දෙවියන් දුන්න තෑග්ගක් ඒක ජනතාව NOVEMBER 14අත හැරගත්තොත් ජනතාවයි පව් කාරයො.අපේ රට බේරාගැනීමේ අවසාන මෙහෙයුමට උදවු කරමු.
මේවා අහද්දි මයිනල ගහපු බයිලා මතක්වෙනවා.....මේ දැනුම හිතාගන්න බැ....අවංකව රට වෙනුවෙන් කතා කරන මේ ගැම්ම.....තෙරුවන්සරනයි ඔබතුමාට
මාරයි ජනපති සාමාන්‍ය රෑපවාහනී වැඩසටහනක.....❤
අනිවාර්යෙන් පාර්ලිමෙන්තුව මාලිමාවෙන් පමණක් පුරවමු🎉🎉🎉🎉
Clean answers from a clean man...❤❤
කොල නැ පොත් නැ Phone නැ. ඔහු ඇවිදින පුස්තකාලයක් ❤❤❤❤❤
මෙන්න නියම නායකයො…රටක් තියෙනව නායකයෙක් ඉන්නව කියල හදවතටම දැනෙනව නේද???
ගෝටා ආපු මුල්කාලෙත් ඔයා ඔහොම දැම්මනිනේද
@@ChathuraUdayanga-cg7ecoya katd dunne?🐂
මාර ලව් එක නේද බං 🤣🤣🤣
@@ChathuraUdayanga-cg7ec gota koheda ban one month walin koti ganak eturu kale boru weda nawattala...squad ekata gana oil walinma dan kotchara eturuda
@@chamodckමෝඩ සජිගෙ ෆෑන් කෙනෙක් නෙහ් 😂 සාදාරණ විවේචනේකුත් නැතුව බොගෙ අම්මට හැමිනෙන්නැතුව ඉඳපං පකයො
තුනෙන් දෙකක බලයක් දී ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමු.
😂 අන්න හිරු එකෙන් සජියා ගෙන්නලා..මේක බලලා ඒකත් බලන්න..එතකොට වෙනස තේරේවි..ඊට පස්සේ තීරණයක් ගන්න තවමත් පාවෙන චන්ද දායකයෝ..😊
Yes Very important 👍
අනිවාර්යයෙන් 😂
Recordarayak wenna athi😂😂
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
වැදලාඉල්ලන්නෙ රට දියුනු කරන්න ශක්තිමත් ආංඩුවක් බිහි කරන්න නොවැම්බර් 14 දා අපි සියලුම දෙනා මාලිමාවට ජන්දය දිලා පාර්ලිමෙන්තුව සම්පුර්න කරමු , මෙ තමයි අපෙ යුතුකම රට දියුනු කරන්න ජනාධිපතිතුමා ඇතුලු සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා
දේශපාලකයෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම පැහැදිලි නිශ්චිත පිලිතුරක් දුන්නමයි බොරු වැල් බයිලා නැතුව
❤
රනිල් මජරයාගෙයි සජිත් ජෝකර්ගෙයි උන් ඇයිමේ වේදනාවෙන් 🤣🤣
Unge bath balayo bro api kalabal wenna oni na malimawata ❤❤❤❤
අපෙ ජ්නදි පති ලස්සනයි දැන් රටට අපු සින්හයා ❤❤🎉🎉 මගෙ රට හා අහින්සකා මිනිස්සුන්ට නිදහසක් ලමයින්ටා වසවිස නැති අහරා වෙලක් කන්න දෙන්න හැම ඒකටම පොමලින් ගහල ඒවා ලමයි කන්නෙ ජරවා ඔබතුමට 🎉🙏🙏🙏🙏
වසර ගණනාවක් පුරා අනුර කුමාර දිසානායක හඩ නැගූ ජනතා ප්‍රශ්න වලට ඉතා නිවරදිව අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ඉතා සාර්ථකව පිළිතුරු ලබා දීම ප්‍රශංසාවට ලක් විය යුතුමය. ❤
ඔබතුමාගේ අදහස් බොහොම. පැහැදිලි 👏🏿👏🏿👏🏿
මාලිමාවට ජයවේවා ❤❤ අපේ ජනාධිපති තුමාට❤❤ ජයවේවා❤❤
මේකට රනිල් ඇවිල්ල හිටියනමි ,
රට්ටු මට අදාල නැහැ IMF එකයි මට වැදගත්. target සම්පුර්ණ කරන්න නම් TAX වැඩි කරන්න ඕන , රජයේ ආයතන විකුණන්න ඕන කියල රටේ මිනිස්සුත් බයකරල තණකොළ කනඋන්ට ආතල් දීල , මේ ප්‍රශ්න අහන උන් හොල්මන් කරවල, 2048 අතමිට සරු ජනතාවක් කියල නැගිටල යයි.
අනුර ජනාධිපතිතුමාට රට හොඳින් කරගෙන යෑමට ශක්තිය ,ධෛර්ය්‍යය ලැබේවා.
@@nismymn4542 kiyahanko mate anuraya IMF ekete pitin wada karanawada kiyala -e ekkama kiyanneko "wikunana" ekai "ayojanayak" kiyana eke wenesa ?
රනිල් කවුද කියල ඔබ හොඳටම කියවගෙන තිබීමගැන සතුටුයි❤
ඇයි වැල් පාලමේ යන හැටි කියලත් දෙනවනේ... 😁
@Nihal-dy9kc IMFනය රනිල් ගත්තු එකක්. ඒ නය දෙන ආයතනයේ , කොන්දේසි වලට යටත් විය යුතු අතර නය ගෙවීම සඳහා මුදල් සොයා ගැනීමේ ක්‍රමෝපායන් ද කියති.
බදු වැඩි කිරීම සහ ආර්ථික ඵලදායී ව්‍යාපෘති ද මේවාට ඇතුලත්.
රනිල් යනු රටේ එක්තරා පන්තියක් නියෝජනය කරන පුද්ගලයෙක්. ඔහුට රට හෝ අහිංසක ජනතාව අදාලම නැත.
එයාට ඕන රටේ පාලනය සහ සාදය ආරක්ෂා කිරීම සඳහා වටපිටාවක් . ඒ නිසා ඔහු කරන්නේ බදු වැඩි කිරීමත් , රජයේ ආයතන විකිණීමත් , ඵලදායී නොවන ව්‍යාපෘති ඇති කර එය තම යහලුවන්ට බෙදා දීමයි. පසුගිය කාලවල ඔහුගේ පොරොන්දු අතර , රත්තරන් චේන් , නොමිලේ වයිෆයි, ටැබ්, ඕව මතක ඇති නේද.?
නය ගැනීම වරදක් නැහැ. සංවර්ධිත රටවල් පවා නය ගන්නව නමුත් ඔවුන් ඒවා ඵලදායී ව්‍යාපෘති සඳහා යොදවමින් ප්‍රතිලාභ ලබා ණය ගෙවා දමමින් රටේ සංවර්ධනය සඳහා ද දායක කරගනී.
නය ගැනීම වරදක් නැත එය ලබා ගන්නා අතමත හොඳනරක තීරනය වේ.
බොහොම ස්තූතියි .
ආයුබෝවන් ගොඩක් දුකයි..... මග හැරුණු කාලය වෙනුවෙන් ජනපති සහෝදරයා නෙනි සිය දහස් වරක් සමාවෙන්න 🙏තාඩන පීඩා නින්දා ගෙරහුම්.... ජිවිත තර්ජන.... තම සහෝදරයින් එකආ පිට එකා වෙටෙමින් එක සැයක දුම් රොටු ලොකු අබිරහසක් තබමින් හිස් වතාලය ට එකතු වෙද්දී..... අහිමවීම් තුලින් විදගෙන දරාගෙන එදා මෙදා තුර ජනතාව උපන් බිම වෙනුවෙන් කල සටන අත් නොහැර ආ දුර විශ්වාස කරන්න ත් පුදුමයි දේව හාස්කමක් වගේ... ❤️ඔබ සටන් කලේ පව්ලේ අය වෙනුවෙන් නොවේ රට ජාතිය වෙනුවෙන්ජිවිතේ පාරඩුවට තබා යුද වැදුන අබිත රණ සුරයෙක් වගේ..... බලාපොරොත්තු ව අද ලෝකේ පුරාවට ම ඉතිහාස ගත වන ලෙසින් ඉටු වී මල් පල ගැන්වී ඇත..... නිදුක් නිරෝගී ව සියලුම කටයුතු සිත න පතන විල ස ඉටු වේවා බුදුසරණයි..... ජනපති සහෝදරයා ඇතුලු සහෝදර ඇමති මණ්ඩල යට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️නිහතමානී නායකත්වයේ පෙර ගමන් කරු 🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹
අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
ෂුවර් එකට මේ පාර සජියා පැරදුනාම.ඕකව සජබෙන් එලියට දානවා.එහෙම වුන ගමන් ඌට පිස්සු හැදෙනවා😂😂😂😂
මොන කෙහෙල්මලක් ඇහුවත් හරිම පොයින්ට් එකට, නීට් එකට නිවැරැදි ව කොහොමද අප්පා උත්තර දෙන්නෙ...ඒ talent එක මාරයි ❤
ඉවර වෙනකම් බැලුවේ හදවතට දැනෙන වැඩසටහනක්.
බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤
👍
ජනාධිපති කෙනෙක් මෙහම කතාකරන්වා දැකලා තියෙන්වාද සජීවී වැඩසටහනක
සහොදරය ලස්සන වෙලා හැඩ වෙලා😀
මාර ලව් එක නේද බං 🤣🤣🤣
@@chamodckඉතින් උබට පුකද හුත්තො මෙකෙ හැමින්නෙ ලව් එක ගගා ගොන් පගයා😂
@@chamodckකමෙන්ට් දදා වැලලෙන් නැතුව පලයන් පොන්න පැටියො යන්න..තෝ කොයිතරම් වැලලුනත් උඹලගෙ පල්මෝඩ නායක උතුමා විපක්ශෙටවත් එන්නෙ නැ.ඒක තමයි තිත්ත ඇත්ත..සජියගෙ සේරම කඩන් වැටිලා ඉවරයි.😂😂
ඒකනේ 😍
බත් බැලයොන්ට සෑහෙන්න රිදිල හැබැයි😂
yes.. some ballanta evesana bahh
😂😅 ඇඩිලා😢 ඇඩිලා😢 ගෑවිලා තැවිරිලා ඇනිලා ඇත්තෙ
නියම නායකයෙක්
පුදුම සතුටක් දැනෙන්නේ...මේ සොදුරු මනුස්සයා අපේ රට අනිවාර්යයෙන්ම ගොඩගන්නවා..❤
මාර ලව් එක නේද බං 🤣🤣🤣
Ane matath janadipathi kama labenewa nam !-(mage nonath kiyanawa mama hareeema"sweet" ) kiyala 😅
@@chamodckuba hamathanama walalenawa ned bn?😂
@@viduminigamage6414 yes bro 😎
වැඩසටහන ඉවර වෙනකන් බැලුවා.මං තනියෙන් කල්පනා කලා. මේ රට ගොඩ දාන්න මාරම Plan එකක් මේ මනුස්සයට තියෙන්නේ කියලා ❤
හිතට දැනෙන ❤අනුර ❤
නියම සහෝදරත්වයක් දැක්කා...
ආදරනීය අනුර සහෝදරයාට විරුද්ධව මේ ලන්කවෙ සමහරක් මිනිසුන් ක්‍රියා කරන්නෙ ඇයි කියල මට හිතාගන්නබෑ.
සමහර මිනිසුන් ඉන්නවා.. ඔවුන්ගේ මනස හැදිල තියෙන්නේ බත් බැල ගැති කම් කරන්න... ඔවුන් ගේ නායකත්වය දේවතාවුන් ලෙස පාරිශූද්ධ දෙයක් ලෙස සලකන්නේ... එහෙම වෙන්න හොඳ නැහැ .. මෙතුමා වුණත් බණ කිව්වත් අහිතකර ප්‍රතිඵල ලබා දෙනවනම් විරුද්ධ විය යුතුය.... අදහන්නට අවශ්‍ය නැත..
අඩු වැටුපක් තියෙන මිනිසුන්ගෙ වැටුප වැඩි කිරීමේ ප්‍රතිශතය වැඩියි.වැඩි වැටුපක් තියෙන අයගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රතිශතය අඩුයි...💟
අනුර සහෝ...ඔයා කියපු වචන ඒ ආකාරයෙන් ඉටු කරන්න...එතකොට 2029 ත් ඔයාලමයි ඉන්නේ..නැති නම් දකුණේ අපිමයි ඔයාලත් රාජපක්ෂලා වගේම චුත කරන්නේ මුලින්ම 😴✌
මම මේ කතිකාව පුරාවට දැක්කේ අනික් දේශපාලන සාමාජිකයින් ඉදිරියේ හැසිරෙන ආකාරයට වඩා වෙනස් හැසිරීමක් මේ මාධ්‍යවේදීන් ජනාදිපති තුමා සමග ඉතා සුහදව කථිකාවත යෙදෙන ආකාරය 🥰🥰🥰🥰
Hatts off to you sir!
❤❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️
සජිත්ගෙන් comment වලට සල්ලි ගත්තට ඡන්දෙ මාලිමාවට
😂👍
ජය❤
නවෝත්පාදන බිහි කරමින් සේවා හා නිශ්පාදන ආර්තිකයක් නැතුව බෑ මේ රට ගොඩ ගන්න
NPP JAYAWEWA
ඇස්වහක් කට වහක් වදින්න එපා අපේ ජනපතිට තෙරැවන් සරණයි. මේ රට හදන්න දිරිය ශක්තිය ලැබේවා
Suranga your professional approach towards president Anura is excellent.
මෙතෙක් පහලවූ නායකයින්ගෙන් බුද්ධිමත් ම නායකයා ඔබයි
අහන ප්‍රශ්නෙට පුදුම ලස්සනට සංයමයකින් ❤උත්තර දුන්නා .
බුදුසරණයී අනුර ප්‍රසිඩන්ට් ජයවේවා මාලිමාව
කොළකැල්ලක් නැත මතකයෙන් ලස්සනට කතාකරනව මිටරෙ
මම හැමදාම දැකපු හීනයක් තමයි ජනපතිගෙන් මෙහෙම ප්‍රශ්ණ කරන්න පුලුවන් පරිසරයක් උදා වීම ..අද ඒක සැබෑ වෙලා....නිහතමානී සතුටක් තියනව ඒ පිලිබඳ..
අපටලැබුනාදරැවන්ටසීස්අතයටයන්නදරැවෝඉනවනමිඵවටකොලලැබුනාමමසවුදිරියාල්හාරසීයටවැඩටගීයේමහින්ධමහතයාආවටපස්සේඅපේපඩියවැඩිකරවාගත්තාහයසීයපනහවේනිල්මිණි ් ආන්ඩුවේ ගැසුන ඇත්ත
ජනපති tumeni obage අවංක චේතනාව අනුව karana සියලුම wada සාර්ථක karaganna ශක්තිය දහිරියක් ලැබේවා ❤❤❤❤❤❤
අපේ ජනපතිතුමණි ඔබට තෙරැවන්සරණයි
අපේ ජනාධිපති තුමට ජයවෙවා .
මාලිමාවට ජයවෙවා .