පොහොට්ටුවේ අපේක්ෂිකාව සටනේ කිව්ව කතාව | Satana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @EdirisooriyDhammika
    @EdirisooriyDhammika 16 วันที่ผ่านมา +617

    බටලන්දය මතක් කිරීම ඹබ තූමාට ස්තූතියි

    • @lensphotography5620
      @lensphotography5620 16 วันที่ผ่านมา +23

      ඒක කිව්වට පස්සෙ අර ගෑනිගෙ කට 😅

    • @lasith906
      @lasith906 15 วันที่ผ่านมา +3

      Eeeka patta😂

    • @sakishashahen2951
      @sakishashahen2951 15 วันที่ผ่านมา +4

      Eeki dim unaaa 😂😂

    • @MadushanBandara-x5n
      @MadushanBandara-x5n 14 วันที่ผ่านมา

      Aakatanam ara gon gaanige katayi pukayi dekama vahuna

    • @nimalsomasiri7548
      @nimalsomasiri7548 14 วันที่ผ่านมา

      Rajapaksege lokuda

  • @KarunathilakaSethungamudalige
    @KarunathilakaSethungamudalige 16 วันที่ผ่านมา +265

    තාජුදීන්ලා වෙනුවෙන් නගන එකම හඩ. සුරංග ඔබට සමස්ථ ජාතියේම ප්‍රණාමය හිමිවෙනවා.

  • @ruwanasampath6657
    @ruwanasampath6657 16 วันที่ผ่านมา +583

    සුරංග මහත්තයා ස්තුතියි.මේ අපරාධ කාලයෙ වැලි තලාවට යට නොවී ඉදිරිපත් කිරීම ගැන👍👍👍👍

  • @MrBro53t
    @MrBro53t 16 วันที่ผ่านมา +207

    තාජුඩීන් ගේ ප්‍රශ්නයෙන් ලිස්සලා යනොටම මෙයාගේ කුහකකම
    ජනතාවගෙන් එකම ඉල්ලීමයි කරන්නේ මාලිමාව ශක්තිමත් කරමු ❤

  • @RanjithV-m1w
    @RanjithV-m1w 16 วันที่ผ่านมา +700

    නියමයි සුරංග. ඔබ ඔබේ වෘත්තිය හරියටම ඉටු කරනවා. ආදරෙයි බ්‍රෝ❤❤

    • @ManoMano-eo8nx
      @ManoMano-eo8nx 16 วันที่ผ่านมา

      Meka mhemai potto pakshen. Etherepath wena pene.ennabb/bbbb//b/bhh

    • @darshanaj5690
      @darshanaj5690 16 วันที่ผ่านมา +1

    • @NamalPerera-du2ni
      @NamalPerera-du2ni 15 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤

    • @KumarasiriJagoda
      @KumarasiriJagoda 15 วันที่ผ่านมา

      I ubttyon hubyggI. 5:27 limi ihko.ol I😮😢😮😮😮😅😮😅😮😮😮😮😮😅😮😮😮😅😅😮😮😅😮😮😮😮😅😮😮😅😅​@@darshanaj5690

    • @chinthakagayan5677
      @chinthakagayan5677 15 วันที่ผ่านมา +3

      😂😂😂😂අනුර කුමාර ආව දවසේ අහන්න තිබ්බානේ😂

  • @lalsenasiri1420
    @lalsenasiri1420 16 วันที่ผ่านมา +307

    මෙම නීතිවරිය ගැහැණු සංහතියටම ලැජ්ජා කරනවා. සුරංග මහතා ඔබට බොහොම ස්තූතියි

    • @sarathfernando586
      @sarathfernando586 14 วันที่ผ่านมา

      Suranga,oyalat,chandayak ,lan,wenakotada,owa,mathak,wenae

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 11 วันที่ผ่านมา

      N.pp.javp.yanu.paksaya.pathta.sapot.karana.nisa.hodai.nathatan.balanna.puluwan.surangate.labana.salakiely..madaya.wadeyaga.danuma.tharma.bala.gannapuluwan.heruneka.dannva.oyata.wada.

  • @Snapstatusshow-dd7yn
    @Snapstatusshow-dd7yn 16 วันที่ผ่านมา +389

    සුරංග මහත්තයො ඔයා අදහන්න වටිනවා.ඔයා අහන ප්‍රශ්න වලට කට්ටිය හොල්මන්.බයෙන් ඉන්නෙ ඔයා මොනවා අහයිද කියලා.මරු අනේ.බුදු සරණයි.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 16 วันที่ผ่านมา +7

      හරිම ආසාවෙන් බලන්න පුලුවන් වැඩසටහන් සුරංග ඉන්නවා නමි

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 14 วันที่ผ่านมา

      අම්මෝ ඔව් 😂😂😂👍

  • @yvonnepeiris8418
    @yvonnepeiris8418 16 วันที่ผ่านมา +106

    සුරංග සේනානායක නිසා තමයි ගොඩක් දේශපාලඥයන් ගැන දැන ගන්න ලැබුණේ ...ජයවේවා.පරිස්සමෙන් හැබැයි

  • @nethuhiru
    @nethuhiru 16 วันที่ผ่านมา +264

    ආදරෙයි සුරංග ඔබ අපේ වීරයෙක්...❤️

  • @iroshanadimuth
    @iroshanadimuth 13 วันที่ผ่านมา +18

    අපිට අහන්න ඕන කියලා හිතෙන ප්‍රශ්නය අහනවාට සුරංග බොහොම ස්තුතිය.

  • @heshteach8212
    @heshteach8212 16 วันที่ผ่านมา +452

    සුරංග උඹ පරිස්සම් වෙයන් මචං. උඹ අපේ එකා. ❤

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 16 วันที่ผ่านมา +15

      සත්තකින්ම

    • @heshteach8212
      @heshteach8212 16 วันที่ผ่านมา +18

      @@MahindaBasnayaka ඒක හරි මචං. ඒත් සල්ලි වලට මිනීමරන උන් තාමත් එළියේ ඉන්නව.

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 16 วันที่ผ่านมา +14

      ඔව්
      සුරංග ඔයා පරිස්සමෙන්
      ඒත් ඉස්සර සෙල්ලම් දැන් බැහැ

    • @DhananjayaKannangara
      @DhananjayaKannangara 16 วันที่ผ่านมา +5

      😂😂😂 ඇත්තම කිව්ව.

    • @samanpushpakumara3739
      @samanpushpakumara3739 16 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන් ...... රෙස්පෙක්ට් බ්‍රදර් ❤

  • @iroshaniperera4298
    @iroshaniperera4298 13 วันที่ผ่านมา +21

    මුන් වියරු වැටිලා ඉන්නේ.රට වෙනුවෙන් හඩ නගන මාධ්‍යවේදීන් ආරක්ශා වේවා❤❤❤❤

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 16 วันที่ผ่านมา +315

    මේ ගෑනි නීතිඥයෙකුට තියා කාන්තාවක් කියන්නවත් ගැලපෙන්නේ නැහැ.මේ වගේ රටේ සිදුවූ දේවල් ගැන අවම දැනුමක් වත් නැති අය තමයි නාමලය වටේ අදටත් ගොනු වී ඉන්නේ.

    • @priyanthaudaya4394
      @priyanthaudaya4394 16 วันที่ผ่านมา +4

      Eka nam ඇත්ත

    • @SumithPeiris-s2t
      @SumithPeiris-s2t 15 วันที่ผ่านมา

      මේ වගේ, ගොන් වැසියෝ, නීති තනතුර,, සල්ලි වලට අරන් තියෙන්නේ,, මේ වගේ, උන්, හරියන්නේ,, මරණා දර සමිතියකට

    • @Anonymous-oc6eu
      @Anonymous-oc6eu 14 วันที่ผ่านมา

      Namal gaththa thanin neethi Upadiya aragena thiyenne😂😂

  • @isharapathum3644
    @isharapathum3644 16 วันที่ผ่านมา +31

    සුරංග හැමදාමත් ඔයා මෙි මිනිමැරැමි ගැන අහනවා ඒක තමයි කරන්න ඔනි ඇත්තටම සතුටුයි ඔයා ගැන ඔයා ගැන 🎉💜️

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 16 วันที่ผ่านมา +459

    පොහොටිටුවෙි චංද අඩු කලාට මෙයාට ස්තුති කරපල්ලා....සුරංග නියමෙටම දෙනවා ආඩම්බරයි සුරංග ඔයා ගැන....

    • @ishanivm
      @ishanivm 15 วันที่ผ่านมา +3

      අඩු කරන්න දෙයක් නෑ. එයාම දන්නවා එයාගෙ පක්ෂෙ වැටිලා තියන තැන.

    • @NilanthiHerAth-w9m
      @NilanthiHerAth-w9m 14 วันที่ผ่านมา

      Aniwaryen suranga mahatha karanne loku mehewark malimawa wenuwen karan jayawewA malimawata

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 11 วันที่ผ่านมา

      Baterland.kala.surnaga.unp.aka.rasawa.pelle.labaganan.pulluwan.

  • @Black_Whole2325
    @Black_Whole2325 16 วันที่ผ่านมา +47

    සුරංග නිසා සටන බලන්නෙ,,මෙයාලගෙ වෙස්මූණු ගලවන්න ඕනෙ,,මාලිමාවෙ අය නම් තාම ලොකු ලොකු වැරදි කරල නෑ,,උනුත් වැරදි කරල අහු වුනෝතින් මේ විදිහටම ඔවුන්වත් ප්‍රශ්ණ කල යුතුයි,,සුරංග මහත්මයා දිගටම මේ සටන කරන්න ඕනෙ 🙏👊❤🔥

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 16 วันที่ผ่านมา +671

    නාමලුත් එකයි උගෙ සට්ටැඹි රැලමත් එකයි..පාර්ලිමේන්තු පලාතකටවත් ගන්න එපා

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 16 วันที่ผ่านมา +6

      ඊයේ මහින්ද කියන්නේ අහන්න වත් දෙයක් නෙවෙයි ලු
      උන් රජයක් පිහිටුවනවාලු😂😂😂😂

    • @malickfernando5650
      @malickfernando5650 16 วันที่ผ่านมา +3

      😂😂😂😂

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 16 วันที่ผ่านมา +66

    මේ බොරු දේශපාලනයෙන් ජනතාව අන්දනකොට සුරන්ගගේ ඇගට ආවේශයක් එනවා ආදරේ බොක්ක❤❤❤❤සිරසට ආබරනයක් සුරංග

  • @nasliibrahim3429
    @nasliibrahim3429 16 วันที่ผ่านมา +181

    ස්තූතියි සුරංග සහෝදරයා..👍👍🙏

  • @Desh_nor
    @Desh_nor 16 วันที่ผ่านมา +57

    12:23 ශාන්තී.... මේකට අපි බටලන්ද ඝාතනත් එකතු කරමු.
    well done Suranga ❤️👊

    • @ishanivm
      @ishanivm 15 วันที่ผ่านมา +3

      ඒක පට්ට 👍

    • @makljanarathne1190
      @makljanarathne1190 5 วันที่ผ่านมา +2

      Respect 🎉

  • @JayashanRavindu
    @JayashanRavindu 16 วันที่ผ่านมา +174

    කට උත්තර නැතිවෙන්න මෙහෙමෙ ප්‍රශ්න කරන්න ඕනේ..nice ❤️

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 16 วันที่ผ่านมา +240

    නිවේදක පුතා ගැන ආඩම්බරයි❤❤❤❤❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 16 วันที่ผ่านมา +33

    ගෑණු සෙට් එකක් එනකොට මමනං හිතුවා වෙන්නෙ මොකක්ද කියලා. කට ඇරියොත් චන්දෙ ඉවරයි.ලමායි සූදානම් වෙන්න මාලිමාවට චන්දෙ දෙන්න.

    • @Smerenegesalgado
      @Smerenegesalgado 7 วันที่ผ่านมา

      Please do not criticise every woman,
      Do not compare all women with one who is talking cock, she can't even understand the questions 😂😂

  • @ChandrikaSenarath-b7m
    @ChandrikaSenarath-b7m 16 วันที่ผ่านมา +155

    සුරංග..අපිට හිතෙනකොටඔයා එහෙන් ප්‍රශ්නය අහනවා..👌👌චාමර එක්ක පිස්තෝලයකට ඔට්ටු වුනා...කිසිම දෙයක්වළලන්න ඉඩතියන්න එපා සුරංග. ජයවේවා...🙏🙏🙏

    • @ashokakariyawasam4020
      @ashokakariyawasam4020 16 วันที่ผ่านมา +9

      ❤❤ඒ කෙන්ම ඇත්ත, සුරංග කියන්නේම අවනීතියට, අසාධාරණයට හඩක්.❤❤ ආදරේ යි සුරංග සහෝදරයා ❤❤

    • @wishwarandika5067
      @wishwarandika5067 14 วันที่ผ่านมา

      ඇත්තමයි ඔව්.❤❤

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 16 วันที่ผ่านมา +20

    ප්‍රශ්නය අදාළ නොවුනට පසුවට අදාල වෙයි සුරංග ඔබ අති විශිෂ්ටයි අවංකවම

  • @Duminda-f7z
    @Duminda-f7z 16 วันที่ผ่านมา +226

    සුරංග මහත්තයො ඔබනමි මාරම චරිතයක් සුපිරි..අර ගැනිට කට වුත්තර නැ

  • @nipunsee7422
    @nipunsee7422 15 วันที่ผ่านมา +27

    "ශාන්තිනී අපි මේ List එකට බටලන්දත් ගමු" - චමුදිතයි, සුරංගයි වෙනස් වෙන තැන! 😎

    • @Hessali-g7k
      @Hessali-g7k 5 วันที่ผ่านมา

      My bro took the words right out of my mouth ❤️

  • @SureshmahanamaSrm
    @SureshmahanamaSrm 16 วันที่ผ่านมา +108

    සුරංග ඔබගේ ආරක්ෂාව ගැනත් හිතන්න...ලේ රකුසො ඉන්නේ...බුදු සරණයී ඔබ නියම මහත්මයෙක්..

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 14 วันที่ผ่านมา +5

    සුරංග ඔබ තුමා හ‍රිම දක්ෂයෙක්. එඩිතරව ප්‍රශ්න කරනවා. මරපු අය වෙනුවෙන් ඒ පවුල් වලට සාධාරණයක් ඉටුවිය යුතියි

  • @malaninanda9507
    @malaninanda9507 16 วันที่ผ่านมา +144

    සමන්මලී සහෝදරිය ඔබ තුමීයලා අනිවාර්යෙන් මේවාට සාධාරනය කරන්න ජය වේවා

    • @sunilsemasinghe5563
      @sunilsemasinghe5563 16 วันที่ผ่านมา +11

      සුරංග සහෝදරයා වර්තමාන ආණ්ඩුව ඔය හැම දෙයක්ම ගැනම හොයයි, ඒක තමයි අපේ බලාපොරොත්තුව,,,,

  • @ranasinghadulari853
    @ranasinghadulari853 16 วันที่ผ่านมา +46

    ප්‍රියංකලා වගෙ අයද පර්ලිමේන්තුවට අරින්නෙ.රාජපක්ෂලාව ලංකාවේන්ම අතුගාල දාන්න ඔනා.

  • @allfreesounds7503
    @allfreesounds7503 16 วันที่ผ่านมา +180

    එක අතකට මුන්ව ගේන එකහොඳයි මොකද රටේ ජනතාවට මුන්ගෙ හෙලුව පෙන්වන්න පුළුවන් නේ...ගිය සැරේ මෝඩ උද්දච්ච සජිත්ට දීපු චන්දෙ මේ සැරේ අනිවාර්යයෙන්ම මාලිමාවට ජාතික ජනබලවේගයට💯ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @challuboy5110
    @challuboy5110 16 วันที่ผ่านมา +16

    නියමයි සුරංග ❤ බටලන්ද මතක් කරාට රෙස්පෙක්ට්

  • @nalindasaman7178
    @nalindasaman7178 16 วันที่ผ่านมา +264

    රාජපක්ෂලාගේ,රනිල්ලාගේ දේශපාලනයෙන් අතුගා දමමු.

    • @priyanthaudaya4394
      @priyanthaudaya4394 16 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @thedsehesara4795
      @thedsehesara4795 14 วันที่ผ่านมา +3

      රනිල් ....රාජපක්ෂ la....වලට giya data....me rata diyanu wei......

    • @navoddakshitha9427
      @navoddakshitha9427 14 วันที่ผ่านมา

      ඔය කාලකන්නි වඳ වෙලා ගිය දවසට රට ඔලුව උස්සයි.

  • @ThilinaNuwan-ru3dy
    @ThilinaNuwan-ru3dy 14 วันที่ผ่านมา +7

    සුරන්ග ඕයි . පිස්සුද හැටිද ඕයි .තමුසෙ එක්ක පාරකදි දැක්කත් කතා කරන්න බය හිතෙනවනෙ ඕයි😂😂😂 .අපි කිසිම දේශපාලකයකුට ගැති නැති මිනිස්සු සහෝදරය . මුන්ගෙ රෙද්දෙ රෙවෙන්න මේ අහන ඇහිල්ලට .පරිස්සම් වෙයන් මයෙ අප්පා.❤❤❤❤❤❤

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 16 วันที่ผ่านมา +503

    ප්‍රියංකා ජයසේකර කියන විදියට තාජුඩීන් ගාතනය එයාට අදාල නැහැල්ලු. ජනතාව විදියට පේනව අපට ප්‍රියංකලා වගේ අය පාර්ලිමේන්තු යවල වැඩක් නෑ කියල

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 16 วันที่ผ่านมา +13

      💯👍

    • @ashokakariyawasam4020
      @ashokakariyawasam4020 16 วันที่ผ่านมา +15

      ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත

    • @iqbai61gany
      @iqbai61gany 16 วันที่ผ่านมา +5

      Your correct , mallie stutey

    • @anuhasmahima6333
      @anuhasmahima6333 16 วันที่ผ่านมา +26

      මිනිස්සුන්ට කන්න නැහැ කිව්වම ඒකත් මට අදාළ නෑ කියයි 😅😅 මේ වගේ එවුන්ව කිසිම තැනකට යවලා වැඩක් නෑ 💩🐃

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 16 วันที่ผ่านมา +4

      Aniwarenma

  • @wishwarandika5067
    @wishwarandika5067 14 วันที่ผ่านมา +3

    සුරංග මහත්තයා ට අනිවාර්යයෙන් ආරක්ශාවක් අවශ්‍යයි...❤❤

  • @chandanawijesooriya3491
    @chandanawijesooriya3491 16 วันที่ผ่านมา +83

    නියමයි ! ජඩ මයින් පාලනයට එරෙහිව හඩ නගන හැමෝටම ස්තූතියි. ජයවේවා ❤ ! තෙරුවන් සරණයි

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 15 วันที่ผ่านมา +11

    මාලි මාවේ සහෝදරියට ජයෙන් ජයම වේවා......

  • @manjulanaranpanawa.malayas1232
    @manjulanaranpanawa.malayas1232 16 วันที่ผ่านมา +96

    REspect සුරංග මහත්තයෝ ඔබ වැනි පුතෙක් බිහි කල දෙමවිපියන් බුදු වෙිවා😢🙏🙏 මෙවන් අපරාධ යට කිරිමට නොදි එ් සියලු දරැවන් බිරින්දැවරැන් පමණක් නෙවෙයි මුලු රටෙිම දරැවන් සහ මවිවරැන් වෙනුවෙනුයි ඔබෙි හඩ අවදි කරේ එ් වෙනුවෙන් ඔබට ගෞවරනීය අාචාරය😥❤🙏

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 16 วันที่ผ่านมา +4

    සුරන්ග ඔබට යෝධ කශේරුකාවක් තියෙන්නේ,ආඩම්බරයි ඔබ ගැන.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 16 วันที่ผ่านมา +66

    සුරංග මහත්මයාණෙනි ඔබට ජනතාවගේ ප්‍රණාමය ❤❤
    අසාධාරණයට විරුද්ධව හඬ නඟන්නත් පෞරුෂයක් තිබිය යුතුයි
    අනිවාර්යයෙන්ම ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි ඔබගේ කැපකිරීම් ජයවේවා !!!

    • @shawnfernando5616
      @shawnfernando5616 16 วันที่ผ่านมา

      සුරංග පණ්ඩිතයා

  • @DilhaniEshwaraArachchi
    @DilhaniEshwaraArachchi 16 วันที่ผ่านมา +4

    සුපිරියි සුරංඟ ඔබ නම් ........
    හරිම විලි ලැජ්ජයි මෙයා කාන්තාවක් වීමම

  • @DewCh
    @DewCh 16 วันที่ผ่านมา +314

    පොහොට්ටුවෙන් ආපු කාන්තාව පාර්ලිමේන්තුවට සුදුසු නැති බව හොඳින් පෙන්නුම්කරා 😊😂

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 16 วันที่ผ่านมา +9

      Melo රහක් නෑ

    • @GatherGlam
      @GatherGlam 16 วันที่ผ่านมา +6

      එයා ඇවිත් මොනා හරි උනොත් කියයි මට අදාල දෙයක් නෑ කියල... සරලව.. 😊

    • @PunyaAnandani
      @PunyaAnandani 15 วันที่ผ่านมา +2

      Sudusuma na

    • @mycodingchannel9690
      @mycodingchannel9690 12 วันที่ผ่านมา

      Pohottuwe ekek wath kohomathma sudusu Naha

  • @NatureNest76
    @NatureNest76 16 วันที่ผ่านมา +17

    පොහොට්ටුව හොදටම අලවුනා 🤣🤣🤣

    • @NewSam-d2i
      @NewSam-d2i 14 วันที่ผ่านมา +1

      Atthatama 🤣

  • @NPP-b9m
    @NPP-b9m 16 วันที่ผ่านมา +509

    රාජපක්ෂ 🦮 සදහටම ලංකාවෙන් අතුගාලා මකලම දාන්න ඕන

    • @maxwellfelix6349
      @maxwellfelix6349 16 วันที่ผ่านมา +22

      එකෙන්ම

    • @sriyanthiwithanage9295
      @sriyanthiwithanage9295 16 วันที่ผ่านมา +6

      Ratama ekathu wela Aragalayak karala elawwa.namuth Ranila beragaththa Janadipathi thanhawa nisa.

    • @micheallowrence557
      @micheallowrence557 16 วันที่ผ่านมา +3

      Ownge paramparavama rating Panna none inganno hetitata

    • @preradon593
      @preradon593 16 วันที่ผ่านมา

      oya nama newatha ahanna nolebewa 💩🤮rajpakka phottuwa💩💩💩💩💩🤮🤮🤮🤮🤮

    • @DushmanthaFernando-sm6fn
      @DushmanthaFernando-sm6fn 16 วันที่ผ่านมา +3

      උතුරේ දමිළ ජනතාවට ⁣සිදුවුන අසාධාරණ ගැන නීතිය ක්‍රියාත්මක කළා නම් එකෙන්ම අතුගාල දමන්න පුළුවන් වෙයි

  • @Asankashammi9115
    @Asankashammi9115 16 วันที่ผ่านมา +211

    ඔසරි ඇදල නානව දැක්කමයි 😂😂😂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 16 วันที่ผ่านมา +20

      ඇට මලා දාලා නෑනවා දැකලාත් නෑ....😂😂😂😂😂😂

    • @pancha_7
      @pancha_7 16 วันที่ผ่านมา

      😂​@@dineshshanaka7380

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 16 วันที่ผ่านมา +4

      😂😂😂 What a talk...😂😂😂😂

    • @ashokakariyawasam4020
      @ashokakariyawasam4020 16 วันที่ผ่านมา +3

      😂😂

    • @RanilSamaradeera
      @RanilSamaradeera 16 วันที่ผ่านมา +2

      😂😂😂😂😂

  • @jayaweerabandara5548
    @jayaweerabandara5548 14 วันที่ผ่านมา +5

    සුරංග කියන්නෙ අපේ කාළයේ ජාතික වීරයෙක් ❤❤❤❤❤

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 16 วันที่ผ่านมา +105

    වසර ගණනාවක්ම රට වෙලාගෙන වසාගෙන පාලනය කල පාහර ජඩ අවජාතක හැත්ත බුරුත්ත නොවැම්බර 14 වෙන්ද අවසන් කරමු මාලි මාවට බහුතර බලයක් දෙමු 🙏🏻🙏🏻🙏🏻💯💯💯💯✔️✔️✔️✔️

  • @AmilaSuvimal
    @AmilaSuvimal 15 วันที่ผ่านมา +6

    සුරංග අයියෙ තව තව හේතු සාක්ෂි හොයාගෙන ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න.ජය

  • @gamage-o1j
    @gamage-o1j 16 วันที่ผ่านมา +72

    ලැජ්ජයි නීතිඥවරිය ලැජ්ජයි ඔබගේ අදහස් දැක්වීම. ඔය වගේ අපරාධයක් තමාගේ පවුලටත් උනා නං හොඳයි කියලා දැන් අපිට හිතෙනවා

    • @Anonymous-oc6eu
      @Anonymous-oc6eu 14 วันที่ผ่านมา

      Namal gaththathanin neethi Upadiya aragena thiyenne 😂

    • @ashokranathunga2621
      @ashokranathunga2621 13 วันที่ผ่านมา

      මෙයා තවම නීතිඥ නෙවෙයි.

  • @AbdulRasak-bq7eb
    @AbdulRasak-bq7eb 15 วันที่ผ่านมา +3

    ජයවෙවා ජයවෙවා සුරන්ග පොදු ජන පෙරමුණ ඉන්න ඔක්කෝම මිනීමරුවෝ ඉන්නේ ඹය සාප කවදා හරි දෙවියන් වහන්සේගේ ලාභ දෙනවා ෂුවර්

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 16 วันที่ผ่านมา +113

    සුරංග මාධය වේදියාට අපේ ගෞරවය ස්තුතිය මාධ්‍යය වේදී ලසන්ත වික්‍රමතුංග එක්නැලිගොඩ තාඩුජීන් යන අයගේ ඝාතනවලට වගකිය යුත්තෝ ගැන කල ප්‍රශ්න කිරීම ගැන 🙏🏻🙏🏻👍👍

    • @nasliibrahim3429
      @nasliibrahim3429 16 วันที่ผ่านมา +7

      👍👍💪💐

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 16 วันที่ผ่านมา +6

      💯👍

    • @ashokakariyawasam4020
      @ashokakariyawasam4020 16 วันที่ผ่านมา +5

      අර පියන්කා පට්ට හුත්@තී බැලුවේම මේක අල කරන්න

  • @sarinigarchannel
    @sarinigarchannel 16 วันที่ผ่านมา +14

    මේ වැස්සිට ජන්ද දෙන මිනිස්සු නම් පව්…

  • @hirushiyasintha4075
    @hirushiyasintha4075 16 วันที่ผ่านมา +92

    සුපිරි ජනතා මාඩ්‍යවෙඩියෙක් සුරන්ග❤❤❤

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 16 วันที่ผ่านมา +1

      මාධ්‍ය වෙඩියක්......❤❤🎉🎉

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 15 วันที่ผ่านมา +3

    මං ආසම සුරංග ප්‍රස්න අහනකොට කාටවත් දෙකට තුනට ඇබරෙන් නැතුව ගැම්මට අහන එකට,,,ඒක ආදර්ශයක් මං හිතන හැටියට,,,ඇබරෙන්න තරම් කවුරුවත් ඔතනට ඇවිත් නෑ නි,,,ජනතා නියෝජිතයොනි ඉන්නෙ😊😊😊

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake 16 วันที่ผ่านมา +82

    සුරන්ග නියමයි.ඔබ ට එකන්ම ස්තුති යි .මලිමාවට ජය මලිමාවට ජය මලිමාවට ජය මලිමාවට ජය

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 15 วันที่ผ่านมา +2

    නියම ජනතා මාද්‍ය වෙිදියෙක් සුරංග ඔබෙි සේවය අප ඉතා ඉහළින් අගය කරනව

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 16 วันที่ผ่านมา +63

    එක අතකට මුන්ව ගේන එකහොඳයි මොකද රටේ ජනතාවට මුන්ගෙ හෙලුව පෙන්වන්න පුළුවන් නේ...මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා!!! ❤❤තිස් අව්රුදු යුද්දය ඇති කරේ කවුද ? යුද්ද ඇති වෙන්න ජනතාව පෙලබ වෙන විදියට වැඩ කලේ කව්ද ජනතාවට පිඩනයට නැගෙනකොට එයට එරෙහි වීම නිසා යුද ගැටුම් වලට මුලපෙරුනේ .

    • @ashokakariyawasam4020
      @ashokakariyawasam4020 16 วันที่ผ่านมา +4

      ස්තූතියි සහෝ ඔබගේ කතාවට රෙස්ට්පට්❤❤

  • @anushapriyantha4328
    @anushapriyantha4328 16 วันที่ผ่านมา +8

    බටලන්ද😁😁😁
    නියමයි සුරා💙💜️💙🇱🇰

  • @maxwellfelix6349
    @maxwellfelix6349 16 วันที่ผ่านมา +66

    කාන්තාවන් වෙනුවෙන් පෙනි නොසිටින කාන්තාවන් පාර්ලිමේන්තුවට නොයැවිමට වග බලා ගැනිම කාන්තාවගේ යුතුකමක් සහ වගකිමකි .... මාලිමාවට ජයවේවා ...

  • @chamodyaeshan1951
    @chamodyaeshan1951 15 วันที่ผ่านมา +1

    සුරංග මහත්මයා ඔබ අපිට ඉතාමත් වටිනා වස්තුවක් වැනි මාද්‍යවේදියෙක් කිසිම බයක් නැතුව මිනිසුන් වෙනුවෙන් කතාකරන රත්තරන් හදවතක් තියෙන මනුස්සයෙක් ඔබ ගොඩක් වටින පුද්ගලයෙක් වර්තමාන ආන්ඩුවට එනිසා ඔබ ඔබ්‍ර්‍ර් ආරක්ශාවගැන හොදින් තරකරගන්න ඔබ ආරක්ශාවෙන්න.. ඉදිරියටත් නේ විදියට මහජනතාවට සේවය කරන්න ගොඩක් පිං ඔබතුමාට.❤

  • @Duminda-f7z
    @Duminda-f7z 16 วันที่ผ่านมา +75

    අනුර මහත්තයො අපි ඔබ තුමාව පත්කරෙ හරිම විස්වාසයෙන් ඒක නිසා මෙි ගාතනවල සැකකරැවන් සිරගත කල යුතුමයි

  • @inokaperera1r
    @inokaperera1r 16 วันที่ผ่านมา +7

    දවසේ බයිට් එක,පොහොට්ටුවේ ඩයල් එක😁

  • @allfreesounds7503
    @allfreesounds7503 16 วันที่ผ่านมา +276

    උගත් වැහැලියක් රාජපක්ෂ ගූ කන🤮🤮🤮🤮💩💩💩

    • @maxwellfelix6349
      @maxwellfelix6349 16 วันที่ผ่านมา +19

      අනිවාර්යයෙන්ම . අැට මිරිකන එකියක්..

    • @DilanNandika-d8w
      @DilanNandika-d8w 16 วันที่ผ่านมา +17

      Meki කොහෙද bro උගත් ..

    • @DilanNandika-d8w
      @DilanNandika-d8w 16 วันที่ผ่านมา +16

      නූගත් wassiyak

    • @Bipun.
      @Bipun. 16 วันที่ผ่านมา +7

      nugath meki ugath na

    • @preradon593
      @preradon593 16 วันที่ผ่านมา +5

      me rajapakkayage gu bedagena kanawa hora belli

  • @hasinimalage3355
    @hasinimalage3355 16 วันที่ผ่านมา +1

    Suranga, ඔයා superb. මාධ්‍යය වේදියෙක් විදිහට ඉටුකරන යුතුකම ගෞරවනීයයි. Respect bro ❤❤❤

  • @srilankapolitics-no1
    @srilankapolitics-no1 16 วันที่ผ่านมา +81

    විජය කුමාරතුංග වෙනුවට බටලංද ඇතුළත් කලා. සුරංග . 👌

  • @AsokaMadivaka
    @AsokaMadivaka 16 วันที่ผ่านมา +21

    අප්‍රියන්කා පරාජසේකර තිට සාපවේවා..?????????

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 16 วันที่ผ่านมา +95

    රාජපක්ෂවරු.... 😂😂😂😂 මුන් වගේ වහල් වේසියෝ

  • @MediaBarlk
    @MediaBarlk 16 วันที่ผ่านมา +4

    සුරංග හැමදාත් ආදරේයි❤️🙏🙏

  • @SumithKumara-ve6cy
    @SumithKumara-ve6cy 16 วันที่ผ่านมา +95

    කාගෙන් බේරුනත් සුරංගගෙන් බේරෙනවා බොරු.මම දැකපු නොම්බර එකේ මාධ්‍යවේදියා.

    • @sirimal3170
      @sirimal3170 14 วันที่ผ่านมา

      රෙද්දේ මාද්‍යවේදිය .මූ කුණු හොදන කුක්කෙක්.කාලකණ්ණියෙක්.යමන් හිතන්නේ මූ හැමදාම ලසන්ත තාජුජින් ගැන් විතරයි ප්‍රශ්න කරන්නේ.තව ප්‍රශ්න නැද්ද මූ ගොබ්බ මාධ්‍යවේදියෙක්

  • @Chunlani._4246
    @Chunlani._4246 13 วันที่ผ่านมา +4

    පොහොට්ටුවොන්ට ඉක්මනින්ම නිවන් සුවයම ලැබේවා 🤧🔥🌹🙏

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 16 วันที่ผ่านมา +36

    ස්තුතිය සිරස❤❤❤❤❤ 💪💪💪💪💪👍👍👍👍 මහජනතාවට මේ දේ දෙනවට ස්තුතිය

  • @AthalTaxi
    @AthalTaxi 9 วันที่ผ่านมา

    88, 89 කාලයේ සිට මේ දක්වා සිදුවූ ඔක්කොටම නඩු දාන්න ඕනා..ඒ මරුනෙත් මිනිස්සු තමයි...සුරංග මහතා ඔබට බොහොම ස්තූතියි!!

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 16 วันที่ผ่านมา +163

    පොහොට්ටු පන්දම් කාරිය තටමනවා අහිංසක මිනිස්සු මරලා තවත් මුංට චන්දේ දෙනවා නම් තනකොල තමයි කන ඕනේ

  • @rajashilpagemallika5165
    @rajashilpagemallika5165 14 วันที่ผ่านมา +2

    සුරංග පුතේ ඔයා අපිට රටට සම්පතක්❤❤එඩිතර හොඳ පුංචි පුතෙක
    ලක්මෑණිට බිහිවුණා❤❤

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 16 วันที่ผ่านมา +81

    හරි රජයක් පත්වුණා..පස්සේ කෙඳිරි ගාන්න එපා😂😂😂පළිගන්නවා කියලා😂😂😂

  • @amilanuwan4094
    @amilanuwan4094 16 วันที่ผ่านมา +5

    සජිත් මහත්තයා වත් ගෙන්නන්නකෝ ,බුවා පොරක් කියලා හිතන් ඉන්න සෙට් එකක් ඉන්නවා...බුවා එන්නේ නෑ ලොවෙත්😢

  • @Cgg4584
    @Cgg4584 16 วันที่ผ่านมา +44

    සුරන්ග ඔයාට❤❤❤🎉🎉🎉👍

  • @KaviniSandunthara
    @KaviniSandunthara 14 วันที่ผ่านมา +5

    12:27 බටලන්ද ඝාතනත් එකතු කරමු. ඒවා අමතක වෙලා වගේ කතා කරන්නේ ❤

  • @GayanUllwishewage
    @GayanUllwishewage 16 วันที่ผ่านมา +37

    සුරංග මහතා ඔයාට ආදරෙයි හැමදාමත් 🙏🙏🙏

  • @siraariner
    @siraariner 14 วันที่ผ่านมา +1

    සුරංග සේනානායක මහත්මයාණනි ඔබ ඔබේ රාජකාරිය ඉතාම ප්‍රශස්ථ මට්ටමින් කරන බවට සුවහසක් ජනයා දැනටමත් සපත කොට ඇත.
    එනිසාම ඔබ තුමාට නපුරක් කිරීමට මාන බලන පුද්ගලයෙක්, සංවිධානයක් දැනටමත් ක්‍රියාත්මක වේවි. එම නිසා ඒ ගැන වඩාත් සැකිලිමත් වියයුතුයි 👍👍

  • @dishanwille6398
    @dishanwille6398 16 วันที่ผ่านมา +35

    Suranga you are brilliant!! I love the way you put the questions to these leaders!!

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 16 วันที่ผ่านมา +3

      Suranga did his best in the programme at every 'Satana'.
      How wonderful to see his questioning.

  • @TonyFaiz
    @TonyFaiz 15 วันที่ผ่านมา +2

    Suranga , I salute you ! Brave journalist !

  • @RollerGuideX
    @RollerGuideX 16 วันที่ผ่านมา +79

    පොහොට්ටු ඇන්ටි නම් මාරු හොඳේ...
    නානවා නෑමක් ඉතින් ලොවෙත් සහ ලොවි ගහෙත් නැතිවෙන්න

  • @SawarnaBandaranayaka-cx4jx
    @SawarnaBandaranayaka-cx4jx 16 วันที่ผ่านมา +18

    සුරංග මහත්මයාට ජේසු පිහිටයි

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 16 วันที่ผ่านมา +50

    මුං ඔක්කොම දන්නවා තාජුදින් මැරුවේ රාජපක්ෂලා කියලා

    • @wishwarandika5067
      @wishwarandika5067 14 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් නාමල්ගේ වැඩැක්...

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 15 วันที่ผ่านมา +4

    "ශාන්තිනී අපි මේකට බටලන්දත් එකතුකරගමු😂" අම්මෝ සුරංග. අර ගෑනුකෙනාට සුරංග මරන් කන්න හිතෙන්න ඇති😂

  • @dulanjigunathilaka8294
    @dulanjigunathilaka8294 16 วันที่ผ่านมา +51

    අම්මෝ මේ පොහොට්ටුවේ කාන්තාව මිනීමරුවන්ට කඩේ යන අපූරුව

  • @AH_DPP
    @AH_DPP 14 วันที่ผ่านมา +1

    චමුදිත වගේ බක බක රාලකෙනෙක් සිරසේ නැති එක ඉතාමත් වටිනවා.
    කතා කරනකොට ඉවසීමෙන් සංයමයෙන් කතා කලයුතුය.සිරස ඒ අතින් විශිෂ්ඨ යි.

  • @allfreesounds7503
    @allfreesounds7503 16 วันที่ผ่านมา +55

    එක අතකට මුන්ව ගේන එකහොඳයි මොකද රටේ ජනතාවට මුන්ගෙ හෙලුව පෙන්වන්න පුළුවන් නේ...

  • @eknaovine5084
    @eknaovine5084 16 วันที่ผ่านมา +1

    මේවගේ ගැණු පාර්ළිමේන්තුව ට ගියෝත් රටට අඹ සරණයි

  • @rohanranjith6308
    @rohanranjith6308 16 วันที่ผ่านมา +54

    ඇය හැම මොහොතේම ප්‍රශ්ණයෙන් පැන යන්න හදන බව පැහැදිලියි.

  • @sugathjanaka675
    @sugathjanaka675 15 วันที่ผ่านมา

    සුරංග මහත්තයා රටේ ජනතාවට මේගොල්ලොන්ගේ රෙදි ගලවල ජනතාවට ඇත්ත තේරුම් කරලා දෙන එකට ඔයාට බොහොම ස්තුතියි

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 16 วันที่ผ่านมา +47

    තාජුචින්. ලසන්ත.එක්නැලිගොඩ මෙ තුනටම නිසි පිලිතුර 2025 දි ලැබෙනවා

  • @maleesa-gj1rl
    @maleesa-gj1rl 13 วันที่ผ่านมา +1

    බටලන්ද මතක් කිරීම නම් නියමයී..👍👍👍👍

  • @SheltonFernando-mb9hz
    @SheltonFernando-mb9hz 16 วันที่ผ่านมา +39

    සුරංග ජයවේවා ජේසු පිහිටයි කුනුහෝදන්න එන උන්ට හොදවැඩේ

  • @Nethuthushari
    @Nethuthushari 16 วันที่ผ่านมา +1

    අම්මෝ සුරංග ඔයාට එකෙන්ම respect කරනවා❤❤️😍😍🙏🙏🙏

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 16 วันที่ผ่านมา +79

    ප්‍රියන්කා පට්ට බූරිච්චියක්.හතර අතේ අසූචි ගාගන්නවා.කමෝන් සුරංග.මේ ගෑනු නිරුවත් කරන්න ඕන මෙහෙම තමයි.

    • @nuwanweerasooriya9971
      @nuwanweerasooriya9971 16 วันที่ผ่านมา +4

      බුරැවන්ට අපහාස කරන්න එපා

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 16 วันที่ผ่านมา +2

      @nuwanweerasooriya9971 එකගයි.මොකක් කියන්න හොද නම

  • @ama4437
    @ama4437 15 วันที่ผ่านมา +1

    Niyamai suranga 👍