ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි කුමාර මාමේ ගොඩක් කරුණු දැනගත්ත මේ වැඩ සටහනෙන්. මම මෙ වැඩසටහන් නරඹන්න පටන් ගත්තේ මීට දින කිහිපයටකට කලින්. කියන්න වචන නෑ මට .ඉස්සර හිටපු මම නෙවෙයි දැන් ඉන්නෙ. මම වෙනස් ම කෙනෙක් දැන්. නිර්මාන්ශ කෙනෙක් වුණා මුලින්ම. මින් ඉදිරියට මම ඔබතුමාගේ පවුලේ කෙනෙක්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ගේ මේ දේශනයක් දේශනයත් ක් හැම දේශනයක් ම ඉතාම විශිෂ්ටයි මේසා විශාල දේශනා තියෙන්නේ නොමඟ ගිය සමාජයක් සුමඟට ගැනීමට අපිරිමිත වෙහෙසක් දරන ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා අපේ රටට අධ්‍යාත්මික දේශය තුළින් හැම මනුස්සයෙක්ම යහපත් පුරවැසියන් වේවා සියලු සත්‍යයන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සෑමටම සෙත් වේවා
නිර්භීත ඔබතුමා දැනුම් පුස්තකාලයක් .ඔබතුමාට එඩිතර යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි .
උතුමාණෙණි ! නිර්භීතව , නිර්භයව නායකයත්වය දෙමින් ජිවිත අවදානම නොතකා විශ්ව සත්වයෝ නිවන් මගට ගෙනෙන්නට වෙර විර්යය දරන්නා වු දේවතා වු ඔබට දිර්ඝයු චෙිවා !!! චතුර්‍යයය සත්‍ය වහ වහා මෙි ගෞතම බුද්ධ රාජ්යයේදිම අවබෝධ වෙිවා !!! තෙරැවන් සරණයි ! දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.මම හැමදාමත් බලා සිටිනවා හෙළ වෙදකම ට පිළිගැනීම ක් ලැබෙන තුරු.ප්‍රාර්ථනා කරනවා ලෝකයාට ම අපේ බෙහෙත් වල අගය තේරේවා.හැමෝම සුවපත් කරන්න ලැබේවා.ඔබතුමා ගේ ආශීර්වාදය ලැබීමෙන් ද රෝගීන් සියලුම දෙනා සුව වේවා.ඔබතුමා ගේ දේශනයට බොහෝ ම ස්තූතියි.ගොඩක් දැනුම අපට ලැබෙනවා.
මහත්මයා මුලුන්ම සියලු සත්වයින්ට තෙරුවන් සරණයි !!!මහත්මයා බුදුපියානන් වහන්සේ ගැන අඨ්ඨකතාවල හා ට්‍රිපිටකේ තැන් කිහිපයක දැක්කා බෝසතානන් වහන්සෙගේ උපතේදී මෙන්ම තෙමගුල් අවස්තාවලදී ලෝකවාසී ලෙඩුන් සුවපත්වූ වග හා බුදුපියානන් වහන්සේ යම් තැනකට වඩිනාවිත යොදුන් ගානක් දුර සිටින බොහෝ රෝගින් පවා සුවපත් වූ වග එමෙන්ම දිනපතා යමෙක්ට පිහිටවූ බව අප සුනීත ,සෝපාක වැනි කිහිප දෙනෙකු ගැන පමනක් දැන සිටියත් බුදුපියානන් වහන්සේ සෑමදාම හිමිදිරියේ අද දිනයේ තමන් වහන්සේ පිහිට වියයුත්තේ කාටදැයි සොයා බැලූ උතුමෙක් බව . මහත්මයා ඔබතුමා ලෝකයේ මනුශ්‍යත්වය නැවත පිහිටවීමට දරණ වෑයම මා දොහොත් මුදුනින් සාදුකාර පූර්වකව අගය කරමි . සෑම සත්වයකුගේම ප්‍රඤ්ඤාව ඔප වේවා සාදු සාදු සාදු !!!
ඔබතුමාට ප්‍රථමයෙන් තෙරුවන් සරණයි! ඔබතුමාගේ දේශනයට අනුග්‍රහ දක්වන ලද ඒ පුන්‍යවන්ත මහතාටත්, ලොවපුරා සිටින සියලුම කොරෝනා රෝගීන්ටත්, නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා! 🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ වටිනා දේශනාවට ගොඩල් ස්තුතිය ටික් ටොක් ගැන කීව එක ගොඩක් හොදයි අද පාසැල් ළමුන්ගේ වැඩේ ටික් ටොක් නටන එක...කෙසේහෝ මේ සාජය හොද මගට ගන්න පුලුවන් ....ඔබතුමාට ශක්තිය ධර්යය ලැබේවා ඔබතුමා ඇතුලු සියලුම කාර්යමන්ඪලයට ස්තුතියි ඔබතුමාගේ ආශිර්වයෙන් රෝගී සැම දෙනා සුවාත් වේවා
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා හා කාර්යමන්ඪලයට සුදුඅම්මට ...💞💞💞💞💞💞💞💞
හරි ම. වටිනා දෙශනයක්. ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ තුමාගේ මේ පැහැදිලි කීරීම් බොහෝම වටිනව .ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන ඔබ තුමාට තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
පින්වත් දී ගොඩ කුමාර දෙව් පියාණනි ඔබතුමා ගේ උතුම් දේශනා පාතිහාරයත් අසරණ රෝගින් සුවපත් කර මින් මුලු මහත් ජාතියටම උතුම් සත්කාර යේ බලයෙන් ඔබතුමා පුධාන දෙව් සුව පවුලේ සැවොම ටත් ආරම්භ කළ දා පටන් ධර්ම දේශනා වලට දායකත්වය ලබා දුන් සැමටත් හෙටදවසේ හෙට දවසේ දායකත්වය ලබා දෙන්න සූදානම් න් සිටින සෑම ටත් මේ මොහොතේ බයන්කාර වු රෝගාබාධ යට සිටින සියලු ම දෙනා ටම ඉක්මන් සුවය ලැබේවා ඔබතුමා පුධාන සියලු ම දෙනා ටම දී ර්ගාආයුෂ ලැබේවා නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි .... දෙව් පිහිටයි..... ස්තූතියි .
ඔබ තුමාගේ අදහස් ඉතා ශ්‍රේෂ්ඨ යි. මමනම් ඉහළින් ම පිළිගන්නවා.
ඔබතුමා කියන දේවල් ඇත්ත.මිනිස්සු විද්‍යාවත් අවිද්‍යාවත් අදුරන්නෙ නෑ.දෙවියෝ බුදුන් වදින අයව මිත්‍යා කියලා හිතන මිනිස්සු wadi.හෙළ වෙදකමට agawrawa කරනවා .ඔබතුමා සත්‍යවාදී මනුස්සකම පිරි අධ්‍යාත්මික උතුම් නායකයෙක් .සාධු සාධු සාධු 🙏🙏🙏🙏 අපගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ධර්මය ධාර්මිකව දේශනා කරන ඔබතුමාට පිං .මේ ලෝකයා දෙලොව යහපතේ පිහිටුවීමට ලැබේවා !!!සියලු ලෝකවාසීන් සුවපත් කිරිමට ලැබේවා !!!අපටත් ඔබ තුමගේ මාර්ගයේ යමින් උතුම් සෝවාන් ඵල ලබා ගැනීමට ලැබේවා !!!
🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර දෙවිදුන්ට .මේ දේශනාව ගැන ව්ටිනා කම කියන්න මට වචන නෑ .හරිම හොද දේශනාවක් ලෝක වාසි සියලු දෙනාට .තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර දෙවිදුන්ට සහ සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සෑම දෙනාටම .
🙏🏻🙏🏻🙏🏻විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. අනන්ත බුදු ගුණ බලයෙන් හෙළ වෙදකම ඉදිරියට ගන්න ඇස් ඇරේවා. 🙏🏻🙏🏻🙏🏻
Obava araksha veva.theruvan saranai.
ජාතිය සැබෑ ලෙස අවදි කර ජනතාව ජීවිතය සුඛිත මුදිත කරන්න ඔබතුමා දරන වෙහෙසට ගොඩක් පින්...අද මට ඔබතුමාගේ පිහිට ඕනෑම අවස්තාවක්....මගේ ආදරණීය අම්මා තුනටියේ හා කොන්දේ අමාරුවකින් සහ අමාශයේ ආම්ලිකතාව නිසා ඇති වූ සෞඛ්‍ය ගැටලු රැසකින් දීර්ඝකාලයක සිට පීඩා විඳිනවා. විශේෂයෙන් ආහාර ගැනීමේ දැඩි අපහසුතාවයත්, සන්ධිගත වේදනාවත්,, දැන් සතියක විතර ඉදල ඇසේ දැලක් බැඳුන වගේ පැහැදිලිව යමක් නොපෙනීම නිසාත් ගොඩක් අසරණ වෙලා ඉන්නෙ ... ඔබතුමාට බුදු බව අත් වෙයි. R.P. Sumanawathi වන මගේ ආදරණීය අහිංසක අම්මා සම්පූර්ණයෙන් සුවපත් කරලා දෙන්න.
ඔබතුමාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. සත්‍යය විනිවිද දක්වන ඔබතුමාගේ දේශනා ඉතාමත් කාලෝචිතයි,
බොහෝම ස්තූති ඔබතුමාට..වටිනා දේශනයකින් අපව දැනුවත් කලාට.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. 🙏🙏🙏
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි කුමාර මහත්තයා සාතන් ජේසුස් වහන්සේට ක්‍රියාත්මක වුනානම් ඔබට මොනවා නොකරයිද ඔබට අපගේ ආශිර්වාදෙ තියෙනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තියෙනවා ඔබගේ ආශිර්වාදය අපිට තියෙනවා ❤️🙏🙏
ගරු උතුමානනි ඔබ කරන මේ දේශනා අසා සත්ත්‍ය අවබෝධ වේවා ඇස් කන් ඇරේවා ඔබතුමාටත් මැතිනියටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් ලක් වාසි ලෝක වාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
උතුම් බුද්ධ පුත්‍රයාණනි අධ්‍යාත්මික නායක තුමනී ඔබ තුමාගේ මුවින් පිටවු වචනයක් පාසාම බොහෝම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ඔබ තුමා අනුව යමින් මම මේ භයානක සසරින් එතෙර වෙනවාමයි,,,,,!
කුමාර මහතානනි ඔබතුමා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏 දෙවිපිහිටයි සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාත් ලංකාවාසී ලෝකවාසී සියළුම දෙනාත් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
Theruvan saranai uthumaneni.සුන්දර මිනිත්තු ව සැම උදෑසන බලනවා .මහත් ආශිර්වාද ය සිතට සැනසුම ලබා දෙනවා .
ඔබ තුමාට තිුවිධ රත්නයේ පිහිටයි .
තෙරැවන් සරණය ඔබතුමාට දීර්ඝායුෂ
අපේ පිංවත් කුමාරමහත්මා හැමදාමත් අපට ඉතාම වැදගත් කරුනු කාරනාවන් දැනුවත් කරනවා. අප සැමට යමක් තේරුම් ගෙන අපේ යහපත සදහාම ඉතාම වැදගත්. එ අතරම හිනාත් යනවා . කියන දේවල් සහතික ඇත්ත. ගොඩාක් ස්තුතියි සියලූම දෙනා සුවපත් වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරමි . මම කුවේට් සිට
හරිම වටිනවා ඔබතුමාගේ දේශනාව හෙලයිනේ දැන්වත් අවදිවේයවු මේ ඔවදන් පිලිපැදිම ඉතාමත් වටිනවා ඔබතුමාටත් සියලුම දෙනාටත් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණ
තෙරුවන් සරණයි !!!! Oba තුමාටලෝකය පුරාම සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !! නිරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා !!!දුකින් මිදෙත්වා!!!ලෝකයම සාමයෙන් පිරේවා!!!කුමාර දෙවි පියාණන් ට දීර්ගායුෂනිරෝගී. සුවය ත්‍රිවිධ රත්නයේ පිහිටයි...
අපිට හැමදාම ඉතා ma වටිනා desana wak kiya dena අපේ කුමාර mahattaya ta බොහොම pin හැමදාම මගෙ prartana wa දීර්ඝ au වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට මම කුවේට් වලින් 🙏🙏🙏
සහතිකයි කුමාර මහත්තයා මේ කියන දේවල් මිනිස්සු මොනතරම් පහත් විදිහට ද වැඩ කරන්නෙ ඔබතුමා ට මේ පැහැදිලි කිරිම ට ගොඩක් පින් දිර්ගාඅයුස ලැබේවා තෙරුවන් සරනයි මම ඔස්ට්‍රේලියාවේ සිට
දෙව් පියානනේ මේදේවල් පිලිබද අපිව දැනුවත් කරාට ඔබතුමාට ගොඩාක් පින් ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි
පින්වත් පුතෙ .ඔබටයි මේ. අවුල් හිස් පීරන්න පනාවක් ඕනෙමයි . දරුණු ගිනි.නිවන්නට ජල කදක් ..ඕනෙමයි. තැ ලුණු සිත් සනසන්න කලන මිත් ඕනෙමයි. ඵවැනි සිත් නිවාලන කලන මිනිසා ඔබයි.
🙏🙏🙏ගුරු පියානණි ඔබට සුදු අම්මාට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
වටිනාම දේශනාවක් කලාය අපතේ යන්නේ නැහැ හොදින් අහන්න තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා
ඔබතුමාට බොහොම පින් බුදුසරණයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🙏🌷🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට මගේ සැමියා ගේ අම්මා කොරෝනා නම ලලිතා අමරසිංහ ඔබ තුමාගේ පිහිට ලැබේවා
ඔබ තුමාට mewa කියාදෙන්න තව තව athmiyawa sakthiya lebewa හොඳම දේශනාවක් mewa t v වලත් යන්න ඕනි jesuma phitai👏👏👏👏🙏🙏🙏🙏🌹🌹🌹💐💐💐💐👍👍👍👍👍
බණ නම් නිබොරුය මුනිවරයන් ගෙ පින නම් තණ අග පිනි බිඳු වැන්නේ ගොඩක් පින් බුදු සරණයි
තේරුවන් සරනයි ඔබට පින් මගෙ කකුල් දෙක සනිපකර දෙන්න
හරිම. ලස්සන.දෙසනාවක්.තමතමන්.දැනගන්න.ඹන.වෙරසයෙන්.බෙරෙන්න..තමතමන්ගෙ.ආගමනුකුලව..වැඩකරන්න
මහත්මයානෙනි මාගේ එකම මුනුබුරා බෙහෙත් එකක් විසවි අැස්දෙක නොපෙනෙ අවුරැදු9යි පාසල් යන මාගෙ දරැවාට පිහිට වෙන්න ඔබතුමාට තෙරැවන් සරනයි
හරිම පැහැදිලි අනුසාසනාවක්.පිලි ගන්නෝ පිලි ගනිත්වා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු ලෝ වාසි සියලු ම දෙනාට.සියලු ම දෙනා සුවපත් ර්6
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා
මම ඔබතුමාගේ දේශන සියල්ලම අසනවා ඔබතුමාට තෙරුවන් සරණයි
.මම ඔබතුමාගෙ වැඩසටහන් බලන්නේ මගේ දැනුම ලබා ගන්න .සියලු ලෝ වැසියන්ට සුව ප්රත්නා කරන්නයි.නිර්වාණය කරා යන ගමනට ඔබතුමාගෙ දේශනා මට ලොකු ශක්තියක්..පින් ඔබතුමාට.
පින්වන්තයින් ඔබ තුමන්ගේ සුව කිරීමේ හැකියාවෙන් සුවපත් වෙන බවත් පින් මද මිනිසුන්ට ඔබතුමා සතු බලයෙන් සුව නොවන බවත් මම විශ්වාස කරමි.පින්වන්ත මිනිසුන්ට ඔබ තුමන්ගේ ආශිර්වාදය ලැබීමට වාසනාවන්ත වෙත්වා !ඔබතුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි!
ඔබතුමාගේ දේශනාව හරිම වැදගත් අපිව දැනුවත් කලාට ස්තුතියි
නමෝ බුද්ධාය ,,,,,,,,,,,,, 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි සියලුම දෙනාට සියලුම දෙනා සුවපත් වේවා
ඇත්ත... දැං වෙලා තියෙන්නේ නරිංගේ රඟපෑම් බල බල ඔහේ වෙන දේ බලාගෙන ඉන්නයි.....කරන්න දෙයක් නෑ.. නරක කාලේ ගෙවන්න වෙලා තියෙනවා....හැමදාමත් ලොකු අවදානමක් අරගෙන මිනිස්සුන්ට සත්‍ය පැහැදිලි කරනවාට ඔබතුමාට ගොඩාක් පිං සිද්ධවෙනවා 🙏🙏🙏
දෙව් පියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏පියාණනී ඔබගේ කාර්යය සාර්ථක වේවා !!!බුදු සරණයි !!!දෙවි පිහිටයි !!!🕊️🕊️🙏🙏
මෙවැනි දේශන තුළින් අපේ ප්‍රඥාව අවදි කරනවාට ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
Tharuwan saranai ඔබ තුමාට.. Ma කොරෝන වසංගතය ape රටෙන් මෙන්ම මුළු ලෝකයන්ම තුරන් weawa කවය පාර්ථනා කරනවා.
ඔබ තුමාගේ දේශණය හරිම වැදගත් වටිනා දේශණයක් තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි දීර්ඝායු වේවා
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබතුමා කියා සිට්න සියලු ධෙ හරියට හරි මෙම දෙශනය ඉතාමත් සාර්ථක වේවා සියලු අයට යහපතක් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටි .
සමාජයට ගොඩාක්ම වටිනා විශිෂ්ටතම දේශනාවක් ඔබතුමාට තුණුරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ගොඩාක්ම පිං ඔබතුමාට
තෙරැවන් සරනයි ඔබතුමාටත් විශ්වයේ හැමෝටමත්
ඔබවහන්සේ ගෙ කෙලින් කතාව ගොඩාක් වටිනවා... ඇත්ත කිව්වට පින්.
ඔබතුමාගෙ දේශන බලන්නේ හරිම ආසාවෙන් දේවිසුව පවුලේ සැමට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමාට අපට ගුරු උතුමාණන් ඔබතුමා
උතුමි ඔබතුමටබුදුසරනයීඋතුමනන්කීයන සුයලුමදෙසනාසත්තයී
තවත් වටිනා දේසනයක්. ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏
ඔබ තුමා හරිම වටිනා දැනුමක් තියෙනවා ගොඩාක් isthuthi god bless you
ගොඩාක් වටිනා දැනුමක් ස්තුති වේවා jesu pihitai budu saranai
ඉතා වට්නා දෙසනාවක්...ඔබ තුමාට ත් සුදු අම්මටත්...තෙරැවන් සරනයි
ඔබ තුමාගේ ආශිර්වාද යෙන් මගේ බිරිදට සුවපත් වේවා සාදු සාදු සාදු 🙏
ඉතාම වටිනා දේශණාවක්. තෙරුවන් සරනයි ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයටත් . මම නිතරම සත්ගුරුතුමාගේ දේශණාත් අසනවා. ශ්‍රි ලංකාවේ ඔබතුමාගේ දේශණාවන් තව කොතෙක් දෙනාට ඇසිය හැකිද නිකරුනේ හිස් දේවල් වලට තමන් ඉතා අමාරුවෙන් දමා ගන්නා dataවැය කරන වෙලාවේ.
ඔබතුමාට තුනුරුවන් සරනයි! අනුග්‍රහ දක්වන පුතාට ඒ පවුලේ සියලුදෙනට ආයුබොහෝ වේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏 සියලූම සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,
සදාකාලික සතුට විමුක්තිය අපට ලගා කරවන්න මෙලෙස අපට අනුශාසනා කරමින් වෙහෙසෙන ඔබතුමාට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
ඔබතුමා mshath මෙහෙයක් ඉටු karanawa. බොහොම sthuthiy . Pin sidu වේවා
මම හැමදාම උදේ ඇහැරුන ගමන් ඔබතුමාගේ """ආශීර්වාදාත්මක සුන්දර මිනිත්තවක් """ බලලා ඔබතුමාගේ ආශීර්වාදය ලබාගෙන තමයි වැඩ පටන් ගන්නෙ, තෙරුවන් සරණයි !
පලමුව ඔබතුමාට තෙරුවන්සරනයි කියා ප්‍රාර්තනා කරනව අද දේශනාව හරීම වැදගත් වටීනා අදහස් සමුදාමයක්.❤
නිබ්බාණ පරම සුබයෙන් සුබිතතර වෙත්වා
ඔබතුමාට බොහෝමත් පිං මෙවන් කාලයක ධර්මය ඇසීමට ඔබතුමා මුනගැසිමට තරම් අපි පිංවන්තයි තව තවත් බුධ්ධිය අවදිවන බුධ්ධියේ ධර්මය දේශනාකල මැනවි.🙏🙏🙏🙏🙏🙏..විශ්වයේ අසීමිත වූ ශක්තිය ඔබතුමාව ආරක්ශා කරත්වා.... සාදු සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ඇතුළු සැමට තෙරැවන් සරනයි🙏🙏🙏
ගරැ මැති තුමනි ඔබ තුමා නිසා මා නිර්මාන්ශ වූ කෙනෙක් ඒ ගැන මට හරි සතුටුයි.මගේ පිටේ දකුණු පැත්තේ ගෙඩියක් තියෙනවා.සැරින් සැරේ වේදනාවක් තියෙනවා.ඔබ තුමාගේ කාරැණික අවධානය යොමු වේවා !!!! මිහිපිට දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් මගේ පිටේ තියෙන ගෙඩියත් වේදනාවත් නැතිවේවා අතුරැදහන් වේවා!!!!!!
තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි උතුමාණෙනි!
තෙරැවන් සරනයි දෙවිපිටයි කුමාර මහතා සහ දෙවිසුව පවුලේ සියලුදෙනාට බුදුසරකයි 🙏🙏🙏
පින්වත් ඔබතුමා පහදා දෙන සත්‍ය අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති වේවා !!! සියලු සත්වයො නිදුක් නිරෝගී වෙත්වා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️❤️❤️❤️❤️❤️❤️❤️ඔබ තුමා දේශණා කරන දේවල් සැබෑම සත්‍යයකි . අපේ වහරක ලොකු ස්වමීන්වහන්සේ දේශණා කරන්නෙ එක් අයෙක් ධර්ම මාර්ගයේ යනකොට 999 ක් ඊට විරුද්ධව කටයුතු කරනවා කියලා , බුද්ධ ශක්තියේ අසීමිත බලය නිසා ඒ කෙනාව ආරක්ෂා වෙනවා කියලා උන්වහන්සේ දේශණා කරන්නේ , දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝක සත්වයන්ට තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!
ඔබ තුමාට ආයු ,වර්ණ, සැප ,බල ,ප්‍රඥා සමගින් දීර්ඝායුෂ පතමි. මේ ප්‍රාර්ථනය මාගේ නොවේ .....ඒ මුලු විශ්වයේ ම සහ යථාභූත ව යමක් අවබෝධ කරගත හැකියි හැකි සුළුතරයකගේ බව කියමි.පෘථග්ජන බාල සමාජයට ප්‍රඥා ගෝචර ප්රත්යක්ෂ වීම සඳහා අවශ්‍ය ප්‍රඥාව පහළවේවා !!!!!!තවද,මෙහි අන්තර්ගත ය නැවත නැවතත් ඔබතුමාගේ දේශන තුළින් ,එළි දැක්වීමට ගෞරවයෙන් ආරාධනා කරමු .ඔබ සැමට තෙරුවන් සරණයි !!!!!!!!
බුදු සරනයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට .
තෙරුවණ් සරණයි! දෙවි පිහිටයි !පියාණෙනි !දීර්ඝායුෂ වේවා!🙏🙏🙏❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺🙏🙏🙏🙏
ඔබතුමන්ගේ සියලුම දේසනා බලනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට
තෙරුවන් සරණයි 🙏🙏
ඔබතුමාට ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා
ස්තුතියි, තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 🙏💗 දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි සර් නිදුක්වෙත්වා නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා.
ඔබතුමාට තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා කියන දේ සම්පූර්ණ ඇත්ත . ඉතා වටිනා කාලීන දේශනයක් 💐💐💐🙏🙏🙏💐💐💐
ඔබතුමාගේ දේශනා ඉතා වදගත් අපි නොදන්නා දේවල් දැනුවත් කරනඑක සහ ලෙඩ දුක් සුවපත් කිරිමට දිගායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏 ඔබතුමා @@@
ඔබට පීං බුදු සරණයි දෙවිපිහිටයි
ඩබතුටපිං මෙි රටට වෙච්චි දෙයක් හරි කනගාටුයි අනාගතයේ අසරණ දරැවාගේජිවිතවට වගකිවයුතු කරැන්ද දුරකතන හවිතව සාතන් අනුගමනය කරන මෙම දේසයනවට සවන්දෙන් වැරදුනතැන හදාගන්න
Theruwan saranai...දෙවි පිහිටයි සියලුම දෙනාට...🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏
Sriyani wijesekara sadu sadu sadu!!! Siyalu sathwayo suwapath wethwa!!! Oba thumata bohoma pin.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි devi පිහිටයි
ඔබතුමාට තෙරුවන් සරනයි ! සියලු සත්වයෝ සුව පත් වෙවා නීරෝගී වේවා දුකින් මිදෙත්වා ! සම්මා සම්බුදු සරනයි .
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට බොහෝ පින් සිදු වේවා
තෙරුවන් සරණයි කුමාර මාමේ ගොඩක් කරුණු දැනගත්ත මේ වැඩ සටහනෙන්. මම මෙ වැඩසටහන් නරඹන්න පටන් ගත්තේ මීට දින කිහිපයටකට කලින්. කියන්න වචන නෑ මට .ඉස්සර හිටපු මම නෙවෙයි දැන් ඉන්නෙ. මම වෙනස් ම කෙනෙක් දැන්. නිර්මාන්ශ කෙනෙක් වුණා මුලින්ම. මින් ඉදිරියට මම ඔබතුමාගේ පවුලේ කෙනෙක්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමා ගේ මේ දේශනයක් දේශනයත් ක් හැම දේශනයක් ම ඉතාම විශිෂ්ටයි මේසා විශාල දේශනා තියෙන්නේ නොමඟ ගිය සමාජයක් සුමඟට ගැනීමට අපිරිමිත වෙහෙසක් දරන ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා අපේ රටට අධ්‍යාත්මික දේශය තුළින් හැම මනුස්සයෙක්ම යහපත් පුරවැසියන් වේවා සියලු සත්‍යයන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
සෑමටම සෙත් වේවා
නිර්භීත ඔබතුමා දැනුම් පුස්තකාලයක් .ඔබතුමාට එඩිතර යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි .
උතුමාණෙණි ! නිර්භීතව , නිර්භයව නායකයත්වය දෙමින් ජිවිත අවදානම නොතකා විශ්ව සත්වයෝ නිවන් මගට ගෙනෙන්නට වෙර විර්යය දරන්නා වු දේවතා වු ඔබට දිර්ඝයු චෙිවා !!! චතුර්‍යයය සත්‍ය වහ වහා මෙි ගෞතම බුද්ධ රාජ්යයේදිම අවබෝධ වෙිවා !!! තෙරැවන් සරණයි ! දෙවි පිහිටයි !
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.මම හැමදාමත් බලා සිටිනවා හෙළ වෙදකම ට පිළිගැනීම ක් ලැබෙන තුරු.ප්‍රාර්ථනා කරනවා ලෝකයාට ම අපේ බෙහෙත් වල අගය තේරේවා.හැමෝම සුවපත් කරන්න ලැබේවා.ඔබතුමා ගේ ආශීර්වාදය ලැබීමෙන් ද රෝගීන් සියලුම දෙනා සුව වේවා.ඔබතුමා ගේ දේශනයට බොහෝ ම ස්තූතියි.ගොඩක් දැනුම අපට ලැබෙනවා.
මහත්මයා මුලුන්ම සියලු සත්වයින්ට තෙරුවන් සරණයි !!!
මහත්මයා බුදුපියානන් වහන්සේ ගැන අඨ්ඨකතාවල හා ට්‍රිපිටකේ තැන් කිහිපයක දැක්කා බෝසතානන් වහන්සෙගේ උපතේදී මෙන්ම තෙමගුල් අවස්තාවලදී ලෝකවාසී ලෙඩුන් සුවපත්වූ වග හා බුදුපියානන් වහන්සේ යම් තැනකට වඩිනාවිත යොදුන් ගානක් දුර සිටින බොහෝ රෝගින් පවා සුවපත් වූ වග එමෙන්ම දිනපතා යමෙක්ට පිහිටවූ බව අප සුනීත ,සෝපාක වැනි කිහිප දෙනෙකු ගැන පමනක් දැන සිටියත් බුදුපියානන් වහන්සේ සෑමදාම හිමිදිරියේ අද දිනයේ තමන් වහන්සේ පිහිට වියයුත්තේ කාටදැයි සොයා බැලූ උතුමෙක් බව . මහත්මයා ඔබතුමා ලෝකයේ මනුශ්‍යත්වය නැවත පිහිටවීමට දරණ වෑයම මා දොහොත් මුදුනින් සාදුකාර පූර්වකව අගය කරමි . සෑම සත්වයකුගේම ප්‍රඤ්ඤාව ඔප වේවා සාදු සාදු සාදු !!!
ඔබතුමාට ප්‍රථමයෙන් තෙරුවන් සරණයි! ඔබතුමාගේ දේශනයට අනුග්‍රහ දක්වන ලද ඒ පුන්‍යවන්ත මහතාටත්, ලොවපුරා සිටින සියලුම කොරෝනා රෝගීන්ටත්, නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා! 🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ වටිනා දේශනාවට ගොඩල් ස්තුතිය ටික් ටොක් ගැන කීව එක ගොඩක් හොදයි අද පාසැල් ළමුන්ගේ වැඩේ ටික් ටොක් නටන එක...කෙසේහෝ මේ සාජය හොද මගට ගන්න පුලුවන් ....ඔබතුමාට ශක්තිය ධර්යය ලැබේවා ඔබතුමා ඇතුලු සියලුම කාර්යමන්ඪලයට ස්තුතියි ඔබතුමාගේ ආශිර්වයෙන් රෝගී සැම දෙනා සුවාත් වේවා
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා හා කාර්යමන්ඪලයට සුදුඅම්මට ...💞💞💞💞💞💞💞💞
හරි ම. වටිනා දෙශනයක්. ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ තුමාගේ මේ පැහැදිලි කීරීම් බොහෝම වටිනව .ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන ඔබ තුමාට තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
පින්වත් දී ගොඩ කුමාර දෙව් පියාණනි ඔබතුමා ගේ උතුම් දේශනා පාතිහාරයත් අසරණ රෝගින් සුවපත් කර මින් මුලු මහත් ජාතියටම උතුම් සත්කාර යේ බලයෙන් ඔබතුමා පුධාන දෙව් සුව පවුලේ සැවොම ටත් ආරම්භ කළ දා පටන් ධර්ම දේශනා වලට දායකත්වය ලබා දුන් සැමටත් හෙටදවසේ හෙට දවසේ දායකත්වය ලබා දෙන්න සූදානම් න් සිටින සෑම ටත් මේ මොහොතේ බයන්කාර වු රෝගාබාධ යට සිටින සියලු ම දෙනා ටම ඉක්මන් සුවය ලැබේවා ඔබතුමා පුධාන සියලු ම දෙනා ටම දී ර්ගාආයුෂ ලැබේවා නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි .... දෙව් පිහිටයි.....
ස්තූතියි .
ඔබ තුමාගේ අදහස් ඉතා ශ්‍රේෂ්ඨ යි. මමනම් ඉහළින් ම පිළිගන්නවා.
ඔබතුමා කියන දේවල් ඇත්ත.මිනිස්සු විද්‍යාවත් අවිද්‍යාවත් අදුරන්නෙ නෑ.දෙවියෝ බුදුන් වදින අයව මිත්‍යා කියලා හිතන මිනිස්සු wadi.හෙළ වෙදකමට agawrawa කරනවා .ඔබතුමා සත්‍යවාදී මනුස්සකම පිරි අධ්‍යාත්මික උතුම් නායකයෙක් .සාධු සාධු සාධු 🙏🙏🙏🙏 අපගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ධර්මය ධාර්මිකව දේශනා කරන ඔබතුමාට පිං .මේ ලෝකයා දෙලොව යහපතේ පිහිටුවීමට ලැබේවා !!!සියලු ලෝකවාසීන් සුවපත් කිරිමට ලැබේවා !!!අපටත් ඔබ තුමගේ මාර්ගයේ යමින් උතුම් සෝවාන් ඵල ලබා ගැනීමට ලැබේවා !!!
🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර දෙවිදුන්ට .මේ දේශනාව ගැන ව්ටිනා කම කියන්න මට වචන නෑ .හරිම හොද දේශනාවක් ලෝක වාසි සියලු දෙනාට .තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර දෙවිදුන්ට සහ සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සෑම දෙනාටම .
🙏🏻🙏🏻🙏🏻විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. අනන්ත බුදු ගුණ බලයෙන් හෙළ වෙදකම ඉදිරියට ගන්න ඇස් ඇරේවා. 🙏🏻🙏🏻🙏🏻
Obava araksha veva.theruvan saranai.
ජාතිය සැබෑ ලෙස අවදි කර ජනතාව ජීවිතය සුඛිත මුදිත කරන්න ඔබතුමා දරන වෙහෙසට ගොඩක් පින්...
අද මට ඔබතුමාගේ පිහිට ඕනෑම අවස්තාවක්....මගේ ආදරණීය අම්මා තුනටියේ හා කොන්දේ අමාරුවකින් සහ අමාශයේ ආම්ලිකතාව නිසා ඇති වූ සෞඛ්‍ය ගැටලු රැසකින් දීර්ඝකාලයක සිට පීඩා විඳිනවා. විශේෂයෙන් ආහාර ගැනීමේ දැඩි අපහසුතාවයත්, සන්ධිගත වේදනාවත්,, දැන් සතියක විතර ඉදල ඇසේ දැලක් බැඳුන වගේ පැහැදිලිව යමක් නොපෙනීම නිසාත් ගොඩක් අසරණ වෙලා ඉන්නෙ ... ඔබතුමාට බුදු බව අත් වෙයි. R.P. Sumanawathi වන මගේ ආදරණීය අහිංසක අම්මා සම්පූර්ණයෙන් සුවපත් කරලා දෙන්න.
ඔබතුමාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. සත්‍යය විනිවිද දක්වන ඔබතුමාගේ දේශනා ඉතාමත් කාලෝචිතයි,
බොහෝම ස්තූති ඔබතුමාට..වටිනා දේශනයකින් අපව දැනුවත් කලාට.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. 🙏🙏🙏
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි කුමාර මහත්තයා සාතන් ජේසුස් වහන්සේට ක්‍රියාත්මක වුනානම් ඔබට මොනවා නොකරයිද ඔබට අපගේ ආශිර්වාදෙ තියෙනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තියෙනවා ඔබගේ ආශිර්වාදය අපිට තියෙනවා ❤️🙏🙏
ගරු උතුමානනි ඔබ කරන මේ දේශනා අසා සත්ත්‍ය අවබෝධ වේවා ඇස් කන් ඇරේවා ඔබතුමාටත් මැතිනියටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් ලක් වාසි ලෝක වාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
උතුම් බුද්ධ පුත්‍රයාණනි අධ්‍යාත්මික නායක තුමනී ඔබ තුමාගේ මුවින් පිටවු වචනයක් පාසාම බොහෝම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ඔබ තුමා අනුව යමින් මම මේ භයානක සසරින් එතෙර වෙනවාමයි,,,,,!
කුමාර මහතානනි ඔබතුමා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏 දෙවිපිහිටයි සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාත් ලංකාවාසී ලෝකවාසී සියළුම දෙනාත් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
Theruvan saranai uthumaneni.සුන්දර මිනිත්තු ව සැම උදෑසන බලනවා .මහත් ආශිර්වාද ය සිතට සැනසුම ලබා දෙනවා .
ඔබ තුමාට තිුවිධ රත්නයේ පිහිටයි .
තෙරැවන් සරණය ඔබතුමාට දීර්ඝායුෂ
අපේ පිංවත් කුමාරමහත්මා හැමදාමත් අපට ඉතාම වැදගත් කරුනු කාරනාවන් දැනුවත් කරනවා. අප සැමට යමක් තේරුම් ගෙන අපේ යහපත සදහාම ඉතාම වැදගත්. එ අතරම හිනාත් යනවා . කියන දේවල් සහතික ඇත්ත. ගොඩාක් ස්තුතියි සියලූම දෙනා සුවපත් වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරමි . මම කුවේට් සිට
හරිම වටිනවා ඔබතුමාගේ දේශනාව හෙලයිනේ දැන්වත් අවදිවේයවු මේ ඔවදන් පිලිපැදිම ඉතාමත් වටිනවා ඔබතුමාටත් සියලුම දෙනාටත් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණ
තෙරුවන් සරණයි !!!! Oba තුමාට
ලෝකය පුරාම සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !! නිරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා !!!දුකින් මිදෙත්වා!!!
ලෝකයම සාමයෙන් පිරේවා!!!
කුමාර දෙවි පියාණන් ට දීර්ගායුෂ
නිරෝගී. සුවය ත්‍රිවිධ රත්නයේ පිහිටයි...
අපිට හැමදාම ඉතා ma වටිනා desana wak kiya dena අපේ කුමාර mahattaya ta බොහොම pin හැමදාම මගෙ prartana wa දීර්ඝ au වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට මම කුවේට් වලින් 🙏🙏🙏
සහතිකයි කුමාර මහත්තයා මේ කියන දේවල් මිනිස්සු මොනතරම් පහත් විදිහට ද වැඩ කරන්නෙ ඔබතුමා ට මේ පැහැදිලි කිරිම ට ගොඩක් පින් දිර්ගාඅයුස ලැබේවා තෙරුවන් සරනයි මම ඔස්ට්‍රේලියාවේ සිට
දෙව් පියානනේ මේදේවල් පිලිබද අපිව දැනුවත් කරාට ඔබතුමාට ගොඩාක් පින් ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි
පින්වත් පුතෙ
.ඔබටයි මේ. අවුල් හිස් පීරන්න පනාවක් ඕනෙමයි . දරුණු ගිනි.නිවන්නට ජල කදක් ..ඕනෙමයි. තැ ලුණු සිත් සනසන්න කලන මිත් ඕනෙමයි. ඵවැනි සිත් නිවාලන කලන මිනිසා ඔබයි.
🙏🙏🙏ගුරු පියානණි ඔබට සුදු අම්මාට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
වටිනාම දේශනාවක් කලාය අපතේ යන්නේ නැහැ හොදින් අහන්න තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා
ඔබතුමාට බොහොම පින් බුදුසරණයි
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🙏🌷🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට මගේ සැමියා ගේ අම්මා කොරෝනා නම ලලිතා අමරසිංහ ඔබ තුමාගේ පිහිට ලැබේවා
ඔබ තුමාට mewa කියාදෙන්න තව තව athmiyawa sakthiya lebewa හොඳම දේශනාවක් mewa t v වලත් යන්න ඕනි jesuma phitai👏👏👏👏🙏🙏🙏🙏🌹🌹🌹💐💐💐💐👍👍👍👍👍
බණ නම් නිබොරුය මුනිවරයන් ගෙ පින නම් තණ අග පිනි බිඳු වැන්නේ ගොඩක් පින් බුදු සරණයි
තේරුවන් සරනයි ඔබට පින් මගෙ කකුල් දෙක සනිපකර දෙන්න
හරිම. ලස්සන.දෙසනාවක්.තමතමන්.දැනගන්න.ඹන.වෙරසයෙන්.බෙරෙන්න..තමතමන්ගෙ.ආගමනුකුලව..වැඩකරන්න
මහත්මයානෙනි මාගේ එකම මුනුබුරා බෙහෙත් එකක් විසවි අැස්දෙක නොපෙනෙ අවුරැදු9යි පාසල් යන මාගෙ දරැවාට පිහිට වෙන්න ඔබතුමාට තෙරැවන් සරනයි
හරිම පැහැදිලි අනුසාසනාවක්.පිලි ගන්නෝ පිලි ගනිත්වා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු ලෝ වාසි සියලු ම දෙනාට.සියලු ම දෙනා සුවපත් ර්6
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා
මම ඔබතුමාගේ දේශන සියල්ලම අසනවා ඔබතුමාට තෙරුවන් සරණයි
.මම ඔබතුමාගෙ වැඩසටහන් බලන්නේ මගේ දැනුම ලබා ගන්න .සියලු ලෝ වැසියන්ට සුව ප්රත්නා කරන්නයි.නිර්වාණය කරා යන ගමනට ඔබතුමාගෙ දේශනා මට ලොකු ශක්තියක්..පින් ඔබතුමාට.
පින්වන්තයින් ඔබ තුමන්ගේ සුව කිරීමේ හැකියාවෙන් සුවපත් වෙන බවත් පින් මද මිනිසුන්ට ඔබතුමා සතු බලයෙන් සුව නොවන බවත් මම විශ්වාස කරමි.
පින්වන්ත මිනිසුන්ට ඔබ තුමන්ගේ ආශිර්වාදය ලැබීමට වාසනාවන්ත වෙත්වා !
ඔබතුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි!
ඔබතුමාගේ දේශනාව හරිම වැදගත් අපිව දැනුවත් කලාට ස්තුතියි
නමෝ බුද්ධාය ,,,,,,,,,,,,, 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි සියලුම දෙනාට සියලුම දෙනා සුවපත් වේවා
ඇත්ත... දැං වෙලා තියෙන්නේ නරිංගේ රඟපෑම් බල බල ඔහේ වෙන දේ බලාගෙන ඉන්නයි.....
කරන්න දෙයක් නෑ..
නරක කාලේ ගෙවන්න වෙලා තියෙනවා....
හැමදාමත් ලොකු අවදානමක් අරගෙන මිනිස්සුන්ට සත්‍ය පැහැදිලි කරනවාට ඔබතුමාට ගොඩාක් පිං සිද්ධවෙනවා
🙏🙏🙏
දෙව් පියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏පියාණනී ඔබගේ කාර්යය සාර්ථක වේවා !!!බුදු සරණයි !!!දෙවි පිහිටයි !!!🕊️🕊️🙏🙏
මෙවැනි දේශන තුළින් අපේ ප්‍රඥාව අවදි කරනවාට ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
Tharuwan saranai ඔබ තුමාට.. Ma කොරෝන වසංගතය ape රටෙන් මෙන්ම මුළු ලෝකයන්ම තුරන් weawa කවය පාර්ථනා කරනවා.
ඔබ තුමාගේ දේශණය හරිම වැදගත් වටිනා දේශණයක්
තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි දීර්ඝායු වේවා
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබතුමා කියා සිට්න සියලු ධෙ හරියට හරි මෙම දෙශනය ඉතාමත් සාර්ථක වේවා සියලු අයට යහපතක් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටි .
සමාජයට ගොඩාක්ම වටිනා විශිෂ්ටතම දේශනාවක් ඔබතුමාට තුණුරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ගොඩාක්ම පිං ඔබතුමාට
තෙරැවන් සරනයි ඔබතුමාටත් විශ්වයේ හැමෝටමත්
ඔබවහන්සේ ගෙ කෙලින් කතාව ගොඩාක් වටිනවා... ඇත්ත කිව්වට පින්.
ඔබතුමාගෙ දේශන බලන්නේ හරිම ආසාවෙන් දේවිසුව පවුලේ සැමට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමාට අපට ගුරු උතුමාණන් ඔබතුමා
උතුමි ඔබතුමටබුදුසරනයීඋතුමනන්කීයන සුයලුමදෙසනාසත්තයී
තවත් වටිනා දේසනයක්. ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏
ඔබ තුමා හරිම වටිනා දැනුමක් තියෙනවා ගොඩාක් isthuthi god bless you
ගොඩාක් වටිනා දැනුමක් ස්තුති වේවා jesu pihitai budu saranai
ඉතා වට්නා දෙසනාවක්...ඔබ තුමාට ත් සුදු අම්මටත්...තෙරැවන් සරනයි
ඔබ තුමාගේ ආශිර්වාද යෙන් මගේ බිරිදට සුවපත් වේවා සාදු සාදු සාදු 🙏
ඉතාම වටිනා දේශණාවක්. තෙරුවන් සරනයි ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයටත් . මම නිතරම සත්ගුරුතුමාගේ දේශණාත් අසනවා. ශ්‍රි ලංකාවේ ඔබතුමාගේ දේශණාවන් තව කොතෙක් දෙනාට ඇසිය හැකිද නිකරුනේ හිස් දේවල් වලට තමන් ඉතා අමාරුවෙන් දමා ගන්නා dataවැය කරන වෙලාවේ.
ඔබතුමාට තුනුරුවන් සරනයි! අනුග්‍රහ දක්වන පුතාට ඒ පවුලේ සියලුදෙනට ආයුබොහෝ වේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏 සියලූම සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,
සදාකාලික සතුට විමුක්තිය අපට ලගා කරවන්න මෙලෙස අපට අනුශාසනා කරමින් වෙහෙසෙන ඔබතුමාට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
ඔබතුමා mshath මෙහෙයක් ඉටු karanawa. බොහොම sthuthiy . Pin sidu වේවා
මම හැමදාම උදේ ඇහැරුන ගමන් ඔබතුමාගේ """ආශීර්වාදාත්මක සුන්දර මිනිත්තවක් """ බලලා ඔබතුමාගේ ආශීර්වාදය ලබාගෙන තමයි වැඩ පටන් ගන්නෙ, තෙරුවන් සරණයි !
පලමුව ඔබතුමාට තෙරුවන්සරනයි කියා ප්‍රාර්තනා කරනව අද දේශනාව හරීම වැදගත් වටීනා අදහස් සමුදාමයක්.❤
නිබ්බාණ පරම සුබයෙන් සුබිතතර වෙත්වා
ඔබතුමාට බොහෝමත් පිං මෙවන් කාලයක ධර්මය ඇසීමට ඔබතුමා මුනගැසිමට තරම් අපි පිංවන්තයි තව තවත් බුධ්ධිය අවදිවන බුධ්ධියේ ධර්මය දේශනාකල මැනවි.🙏🙏🙏🙏🙏🙏..
විශ්වයේ අසීමිත වූ ශක්තිය ඔබතුමාව ආරක්ශා කරත්වා....
සාදු සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ඇතුළු සැමට තෙරැවන් සරනයි🙏🙏🙏
ගරැ මැති තුමනි ඔබ තුමා නිසා මා නිර්මාන්ශ වූ කෙනෙක් ඒ ගැන මට හරි සතුටුයි.
මගේ පිටේ දකුණු පැත්තේ ගෙඩියක් තියෙනවා.සැරින් සැරේ වේදනාවක් තියෙනවා.ඔබ තුමාගේ කාරැණික අවධානය යොමු වේවා !!!! මිහිපිට දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් මගේ පිටේ තියෙන ගෙඩියත් වේදනාවත් නැතිවේවා අතුරැදහන් වේවා!!!!!!
තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි උතුමාණෙනි!
තෙරැවන් සරනයි දෙවිපිටයි කුමාර මහතා සහ දෙවිසුව පවුලේ සියලුදෙනාට බුදුසරකයි 🙏🙏🙏
පින්වත් ඔබතුමා පහදා දෙන සත්‍ය අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති වේවා !!! සියලු සත්වයො නිදුක් නිරෝගී වෙත්වා !!!
🙏🙏🙏🙏🙏🙏🙏
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ තුමා දේශණා කරන දේවල් සැබෑම සත්‍යයකි .
අපේ වහරක ලොකු ස්වමීන්වහන්සේ දේශණා කරන්නෙ එක් අයෙක් ධර්ම මාර්ගයේ යනකොට 999 ක් ඊට විරුද්ධව කටයුතු කරනවා කියලා , බුද්ධ ශක්තියේ අසීමිත බලය නිසා ඒ කෙනාව ආරක්ෂා වෙනවා කියලා උන්වහන්සේ දේශණා කරන්නේ ,
දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝක සත්වයන්ට තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
ඔබ තුමාට ආයු ,වර්ණ, සැප ,බල ,ප්‍රඥා සමගින් දීර්ඝායුෂ පතමි. මේ ප්‍රාර්ථනය මාගේ නොවේ .....ඒ මුලු විශ්වයේ ම සහ යථාභූත ව යමක් අවබෝධ කරගත හැකියි හැකි සුළුතරයකගේ බව කියමි.
පෘථග්ජන බාල සමාජයට ප්‍රඥා ගෝචර ප්රත්යක්ෂ වීම සඳහා අවශ්‍ය ප්‍රඥාව පහළවේවා !!!!!!තවද,මෙහි අන්තර්ගත ය නැවත නැවතත් ඔබතුමාගේ දේශන තුළින් ,එළි දැක්වීමට ගෞරවයෙන් ආරාධනා කරමු .
ඔබ සැමට තෙරුවන් සරණයි !!!!!!!!