ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබඨුමාගේ මෙම දේශනාව ඉතාම නිවරිදි සත්‍යයක් ජිව්තයේ නිවරිදි මාවත දර්ශන කරවීමට මහගු දේශනාවකි අප කාහටත් මෝහය දුරුකරවීම්ටත් සමත් වුවෙමි 🌹🌹🌹🌹🌹ඔබඨුමා සුදුඅම්මාටත් දෙඋසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් නිරොගි සුව ලැබේවා නිවන්මග ජයගැන්මට හැකිවේවා 🔔🔔🔔
විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...නිදුක් වෙත්වා .......නීරෝගී වෙත්වා .....සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා .....නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏ලෝකා......සමස්තා.....සුකිනෝ.....භවංතූ......🙏🙏🙏යහපතම වේවා🙏 🙏🙏
පියෙකු ලෙස දෙන ඔබේ ...ඔවදන් ..ගනිමි තුති පුදසිතේ සතුටින්...සසර ගමනේ...කරපු පිනකින්...ඔබව එව්වේ..අපට දෙවියන් ...🌷🙏🙏🙏🙏🙏🌷
Isthuthi kumara mahatha ta sudu amma athulu dew suwa pawlama niwan awaboda wewaa
උතුම් දර්මදෙශනාව ක ඔබවහන්සේ ට නමස්කාර කරමි.... අපි ඉතාලියෙ ඉදන් ඔබවහන්සේ ගෙ දෙශනා අහමින් ඉඩ හදගන්නෙ ඔබතුමා මග එන්න.... අපෙ පිනකට ඔබතුමා අපිට ලැබුනෙ... දිර්ගායුශ ලැබෙවා දහමින් මුලු ලොකයටම ආලොකයක් දෙන්න පුළුවන් වෙවා ඔබවහන්සේ ට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
ඔබතුමාට බුදුබව ලැබෙන්න ඔනි.මේ කරන සේවයට.ඇස් වලට කඳුලු ආව.තෙරුවන් සරණයි ඔබ සැමට.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මෙ ලොව මාදුටු දෙවියන් ඔබමයි 🙏❤🙏❤ ඹබතුමාගේ ආසිර්වාදේය ලොක වාසි ලක්වාසි සියලුම දෙනට ලැබේවා තෙරැවන් සරනයි 🙏❤🙏❤දෙවි පිහිටයි ❤ 🙏
පියානනි .අපට .දෙන .මෙි.යහපත් .මග.ගැනිමට.නියමිත ..උපදෙස් .සියලුම දේනාටම උතුම් .අශිර්වාදය .සියලුම.ලෝක.සත්වයට.හිමි.වෙිවා .දේව.සුව..පවුලේ.සියල්ලන්ටම .හා.සුදුඅමිමා .ඇතුලු .පියානනි ඔබතුමාට දිර්ගායුස ලැබෙිවා බුදුබව ලැබෙිවා
මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
ඇස් වලට කදුලු එනවා ඔබතුමා ගේ සුවපත් කිරීම් දකිනකොට. මගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
අනේ සාදු ..සාදු ..සාදු ඔබතුමාගේ දේව ආශිර්වාදය ලබා මෙරට පමණක් නෙමෙයි,පිටරට සිටින අය පවා සුවය ලබනවා දැකීමත් සතුටක්.ඔබතුමාටත්,සුදු අම්මටත්,දෙව්සුව පව්ලේ සියළු දෙනාටත් තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ,,පින්වත් කුමාර මැතිදුන්ගෙ දිව්‍යමය ආශීර්වාදයෙ සක්තියෙන් ලෝකවාසී සියලුම දෙනා සුවපත් වෙවා🙏🙏🙏
අවුරුදු ගානක ඉදල මම නයවලින් පීඩා විදින කෙනෙක් උතුමානනි ..බොහොම උත්සාහයකින් හම්බකලත් බේරගන්න බැහැ..මම අසරණ සතුන්ට ආහාර බෙහෙත් ලබාදෙන කෙනෙක් ගෙදර නවතාගෙන....ගෙදර අයගේ දේවල් නිසා මම නයවෙනවා....මට ආශිර්වාද කරන්න උතුමානනි මේ නයවලින් මිදීමට ..
හැමදාම බලාගෙන ඉන්නෙ අලුතෙන් දේශනයක් දානකන්..❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඒ සුව කළා සේ කොතෙකුත් රෝගීන් සිටින පිටරටවල්වල අපිට සුවයක් ලබා ගන්නට කතා කරන්න ඕනේ දෙවිසුව මාධ්‍ය අංශයේ නම්බරේට ද තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ තුමාගේ දිව්‍ය මය ආශිර්වාද යෙන් සියලු ලෝවැසියන් සුවපත් වේවා.
තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම .ලොකයක් සුවපත් වෙවා .සියලු සත්වයෝ සුවපත් වෙවා නිරෝගි වෙවා කාර්‍යමන්ඩලයටත් තෙරැවන් සරණයි 🙏🙏🙏🌺
කුමාර මහත්තය විශ්ව සක්තිය බලෙන් ඔබට ඉක්මනින් සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරු දේශනයක්.සරලයි .සුන්දරයි. එමෙන්ම හරි වැදගත් කරුණු ටිකක් ලබාදීම පිලිබඳව ඔබතුමාට ඉතාමත් ස්තුතියි. මේ දේශන තුලින් දෙව් සුව පවුලේ සැමට අධ්‍යාත්මික ලෝකයේ දොරටු විවර වේවා. ඒ තුලින් සැමට සහනය සතුට උදා වේවා.!! ( කැනඩාවේ සිට )
ඔබ තුමා ගැන පැහැදිලි කරන්න මට වචන මදි.අපේ තරුණ දරුවන්ට ,දැනෙන වචන වලින්ම කියන්නෙ ,හරිම සැහැල්ලුවෙන්. ඔබ සැමට බොහෝ ....පින්.🙏🙏🙏🙏🙏
සියලු ලෝ වැසියන්ගෙ සිත් සුවපත් වේවා , ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සැමට තෙරුවන්සරණයි දෙවිපිහිටයි
ඔබ අර්‍යයන් වහන්සෙගෙ මෙම දේසනාව සරලව ඉදිරිපත් කල අකාරය විස්මිතය. සාදු, සාදු, සාදු..
ඔබතුමා අැතුලු සියලු ලොකසත්වයෝම නිරෝගිවේත්වා
සත්‍යමයි.......ඔබතුමන් අපට මහා භාග්‍යයක්.........දීර්ඝායු වේවා ගුරුතුමනි.....!
ඔබතුමාගේ කටහඩ.ඇහුවත් ඇති මගේ හිතට සැනසිමක් දැනෙනවා. ඔබතුමා දෙවිකෙනෙක්මයි. මතු බුදු වේවා !!
Theruwan saranay dewe pihitay dergau lebewa
සාදු සාදු සාදු........🙏🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼💐
සාදු සාදු සාදු
, mahaththyo ,,,,අපි හැමෝම අනිත් අයගෙන් සතුටු වෙනවා ..අනික් අය මතයි අපෙ දුක සහ සතුට හොයන්න උත්සාහ කරන්නේ .අපි අපිත් එක්කම ජීවත් වෙන්න පුරුදු වුනොත් ඔය කාටවත් අපිව සතුටු කරන්න වත් දුකට පත්කිරීමට වත් හේතු නැහැ ...
Obatuma.apitaht.hamu.weva.leda.suwa.wenna
ඔබතුමාට බොහොම පිං .දීර්ඝගායූ වේවා .ඔබතුමාඩගී දේසන වලින් සිත් සුවපත් වෙනවා .ඔබ්තුමාගේ ආසිර්වාදයේන් සියලුම දෙනා සුවපත් වේවා .බුදුසරනයි සුදුඅම්මාටත් සියලු කාර්ය මන්ඩලයටත් ,
ඔබතුමා ලෙඩුන් සුවපත් කරන පින සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා . ඔබතුමාට බුදු බව ලැබේවා .තෙරුවන් සරනයි !!!
ඹබතුමාට සුදු අමීමාට කර්යමන් ඩලයටම පචුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා සමීමා සමීබුදු සරනයි 🌼🌼🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌺🌺🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාඇතුළු දෙව් සුව මැදුරේ සියළුම දෙනා ට
💐🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏💐💐💐 දෙව්සුව පව්ලේ සැමදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🤲🤲🤲 මන් හදවතින්ම ඔබතුමාගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
ඔබතුමාගේ ආශිර්වාදයෙන් සියලූම දෙනාගෙ සියලූම වේදනාවන් සුවපත් වේවා ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏 එතුමියටත් ඉක්මන් සුවය ලැබේවා
ඔබතුමාට ත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!ඔබතුමාට තවත් බලය ශක්තිය ලැබේවා!
අපට ජීවත් වෙන්න කියලා දෙන ඔබතුමාට ත් සුදු අම්මාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
මේනම් ප්‍රාතිහාර්යයක් මයි ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක්මයි ඔබතුමන්ගේ ආශිර්වාදය මගේ දෙඅත් වලටත් ලැබේවා මගේ හර්දසැත්කම කලේ දකුනුඅතේ පොඩි කැපීමක් ඇතිකරල දැන් ඒ අතේ වැලමිටෙන් ලොකු වේදනාවක් ඇගිලිතුඩු දක්වා එනවා ඉවසන්න බැරිම තැන සිද්දාර්ත තෙල් ගාල අතගානවා ඒවෙලාවටවිතරයි වෙදනාව අඩුවෙනවා කවදාහෝ ඔබතුමන්ගේ ආශිර්වාදය මාහට ලැබෙනව සත්තයි ඒ විශ්වාසයෙන් ඉන්නවා ඔබගේ ආශිර්වාදය අප සියලු දෙනාටම ලැබේවා ....
ආයුබෝවන් වාසනාවන්, දෙව් සුව සේවා paule සියළුම දෙනාට ආශිර්වාද වේවා. ගොඩාක් වටිනවා කුමාර උතුමාණන් සිදු කරන මේ උදාර උතුම් අමිල සත් ක්‍රියාව. අපේ රටේ බොහෝ දෙනාට සහ විදේශ රට වල සේවයේ නියුතු අප සැමට ඔබ තුමාගේ ආශිර්වාද බොහෝ වටිනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරන අතැර ඔබ තුමාට අනේක වාරයක් කුසල් රැස් වේවා. ගොඩාක් වටිනවා අදහස් පළ කරන අයුරු දක්නට ලැබිම. සහතික ඇත්ත.......!!!!!!!
ඔබ තුමානන් ගේ එ් සුව කිරීමත් මහා ප්‍රාතිහාර්යයක් සිරස නමා දෙපා වඳිමින් . ඔබ තුමානන් සිහිපත් කළ සැනින් රෝග සුව වන බලයක් ද පවතින බැවින් බුදු පියානන් ට පමනක් දෙවෙනි වන බව මා පව සන්නේ එනිසාමයි සහෝදර දෙව් සුව පවුලේ සැමට මා ඉතා අාදරයෙන් සිහිපත් කරන්නේ දිනෙන් දින මේ මැති ඳුන්ගේ අාශිර්වාද ලබා හිත ගත සනසාා ගැනීමට මෙතුමානන්ට උපරිම ගෙෘරවයෙන් හදවතින්ම අාශිර්වාද ලබා ගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි දෙවිපිිහිටයි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්
තෙරැවන් සරනයි දෙවිපිටයි දෙවිසුවපවුලේ සැමට බුදුසරනයි 🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ සැම දේශනවකම තිබෙන්නේ සත්‍ය, සහ සතුට යනු කුමක්ද ඉතා පැහැදිලි ලෙස කියා දෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට.🌹🙏
බුදු සරණායි දෙවියන් ගෙ පිහිටයි මගෙ deusuwa සේවා වෙ සියලු දෙනාටම නිරෝගී සුවය වේවා ජයග්‍රහණය ලැබේවා
සියලුම දෙනාට සුවපත් වෙිවා මාගේ පවුලේ සියලුම දෙනා සුවපත් වෙිවා ඔබ තමටත් සඋු අමිමාටත් නිඋුක් නිරොගි වොවා තෙරැවන් සරණයියි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි , උතුම් ඔබතුමාත් , සුදුඅම්මාටත් දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් , අපේ පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා...
බොහෝම පිං මහත්මයාණෙනි, මෙවැනි දේවල් වලින් අපව තවත් දැනුවත් කෙරේවා.හිත නිවෙනවා,සැහැල්ලුවක් දැනෙනවා.බුදුසරණයි සැමට
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනා සුවපත් වේවා!!!
සාදු සාදු සාදු .🌷🌷🌷🌷🥀🥀 .!!!!!!!!! කුමාර දිව්‍ය රාජයාට /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.සියලූ දෙනාම සුවපත් වේවා.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..සියලු සත්වයන්ට යහපතක්ම වේවා සියලු සෙත සැලසේවා ..සියලු සිත් ධර්ම මාර්ගයේ ගමන් කරත්වා..සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..
Kumara mahatha sudu amma athulu dewsuwa paule siyalu dennatama theruwan saranai, 🙏🙏🙏mage mahath yata niduknirogi suwa, mage handy vedanawa suwayata abathumage ashirwada lebewa🙏🙏🙏mage loku duwage galawi giya hisa kes nawatha wardanaya veemata obathumage ashirwada lebewa! ¡!!!!!
අනුග්‍රාහක භවතුන් හට පළමුව සෙත් පතන්නම් 🙏ඉඩ ලද හැම මොහොතකදිම ඔබේ දේශන අසන්නම්❤අන්ධයො බීරෝ වගෙයි වගකිවයුතු සැවොම නම්🤭 සැම සුවපත් ,ඔවුන් ඔබේ වටිනාකම දකී නම්👍 සාදු සාදු සතුටුයි සුවපත් වී ඇය සැනසුනා❤කුමාර මැතිඳුගේ හාස්කම් ලෝ තුළ බැබලුණා👏 විෂ්ණු දෙවිඳු, භද්‍ර භද්‍රකාලි මෑණි නමට පින් දෙනා 💐මෙතුමා ඇතුළු සැම නිති ආයුෂ දී රැක දෙනු මැනා🙏🙏🙏
,තෙරුවන් සරණයි දේව් සුව පව්ලේ සැමටම 🙏🙏🙏🙏
ඉතාම අනර්ග දේශනාවකි ඉතාම ගැබුරින් ඉතාම සරලව ම්හිරිව නිවරිදි උදාහරන සහිතව පහදාදුන් සේක ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
අපේම පිනට උපන් අපේම කුමාරයාණෙනි.ඔබට දීර්ඝායුෂ ලැබේවා ...
ඔබ තුමාගේ කට හඩ ඇහුවත් සැනසීමක්! ! ! !
විශ්වයේ අධිපති දෙවියන් වහන්සේ විසින් මෙලොවට එවු සුරදූතයානනි ඔබතුමාගේ විශ්මිත බලයෙන් රෝගීන්ගේ සුවය සතුට සදාකාලිකයි.❤️🌷🙏🙏🙏🙏🙏🙏🙏
අනේ තවත් මෙවැනිම අය සුවපත්කිරීමට අවස්ථාව ලැබේවා.ඒ පින ශ්‍රී භද්‍ර කාලිමෑණියන්ට අනුමෝදන්වේවා.
ලංකාවෙ විතරක් නොවෙයි ලොව පුරාම සිටින සියළු රෝගීන් සුවපත් වෙත්වා ...!!! සියළු දෙනාම සුවපත් කරන්නට ඔබතුමන්ට අධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය වේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!
සියලු satwyo සුව pate වේවා නිරෝගී වේවා budu
සියලුම දෙනාට තෙරුවන් සරණ යි දෙවිපිහිටයි
ඔබ තුමානම් අනිවාර්‍යයෙන්ම මිහිපිට ජීවමාන මහා බලසම්පන්න දෙවියන්වහන්සේ නමක්මයි .
දීගොඩ කුමාර මහතාගේ අධ්‍යාත්මික විශ්ව ශක්තියෙන් සියලුම සත්වයන්ට යහපතක්ම වේවා..මේ පින ඔබතුමාගේ සංසාර ගමනට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි..
මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා දෙවි පියානන් වහන්ස .....සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුවය ලබේවා ....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ......🌻🌻🙏🙏🙏🙏🙏🌻🌻
මනසට ගොඩක් සැහැල්ලුවක් දැනුනා පියාණනි 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් පිං නිවැරැදි ධර්මාවබෝධය ලබා දීම පිළිබඳව ..මතු බුදු භව ලැබේවා පියාණනි .🙏🙏🙏සියලූ ලෝසතුන් දුකින් මුදවාලීමට මේ ධර්මය හේතු වාසනා වේවා !!!සම්මා සම්බුදු සරණයි !!!
ඔබතුමා ගේ දේශන අහන්න බැරි උනානෙ පහු වෙලා හරි අහන්න ලැබිම සතුටක් .සියලු ලොව වැසියන් ඔබතුමාගේ ආශිර්වාද යෙන් සුව පත් වේවා .මගේ රෝග සුව පත් වෙවා ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏
මේ දේශනා වත් ඉතාම ත් වටිනවා ජිවිතේ ට ගලපාගන්නට නිතරම ඇති වන ද්වේශ සිත දකිමින් සිත නිවාගන්න ට උත්සාහ කරමින් සිටිමි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට මා කල සියලු පින් කුසල් ඔබතුමාට අනුමෝදන් කරමි, සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා
Watina desanawk kumara sirtah suduammath dewsuwapawle sematah thun lokawasisiyalu sathwayoth suwapathwethwa
මෙවනි දෙශනා අහන්න අපි පින් කරලා ඇති 🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් වගේ ඔබතුමාගෙන් නොදන්න කරැණු ගොඩාක් ඉගෙන ගන්නවා..භාවනා ගැන කරන වැඩසටහන් ඔබතුමා පල කරනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ....ඔබතුමාටත් තෙරැවන් සරණයි,දෙවි පිහිටයි....🙏🙏🙏🙏🙏🙏🙏(තුෂාර -නාත්තන්ඩිය)
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏 හරිම සතුටුයි ..පෙර පිනකට එතුමියට කුමාර මහත්තයා හමූඋනේ..ඔබතුමාට මාගේ නමස්කාරය ..🙏🏼🙏🙏
අපේ සිත් ගත දෙකම සුවකල ලොවේ උතුම් මිනිසා මිහි මත. වැඩිය දෙවිදා නමස් කාරවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 කුවේට්
තෙරුවන් සරණයි දෙවි පිහටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම !
කුමාර දිවි පියාණන්ට බුදු සරණයි ද දෙවි පිහිටයි ගොඩාක් මම සිත පහදා ගත්තා ඔබගේ වචන ව ඔබතුමාට ගොඩාක් පින් කුසල් ලැබේවා සාදු සාදු සාදු ලින් ❤❤
ඔබතුමාගේඅද උදයේම අසන්නට අවස්තාව සලසාදුන් මේ සත්කිරියාවේ ආසිර්වාදය ලෝකයාගේමා සියලුමරෝග සුවපත්වේවා .ඔබ තුමා මතුබුදුවේවා.තෙරුවන්සරනයි.දෙව්පිහිටයි
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹මේ උතුම් දහම් දේශනා අවබෝධ වී ,මගේත්, සියලු මනුෂයන්ගේත් රාග ගිණි නිවී, ද්වේශ ගිණි නිවී, මෝහ ගිණි නිවී නිබ්බාන පරමසුකයෙන් නිවී සැනසෙත්වා!!!ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි!!!
දෙවි පියානණි ඔබටත් සුදු අම්මාටත් සියලුම ලෝක වාසී දෙවි සුව පවුලේ සෑම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! දෙවි පියානණි ඔබ තුමාගේ වැඩසටහන් මම බලන්නේ උදෑසනට මම සැමදා ම හරි ම සතුටින් නිරෝගීව කාලය ගත කරන්නේ අපේ දෙවි පියානන් ට තව තවත් දිරිය ශක්තිය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️
ඉතාමත් පැහැදිලියි කුමාර මැතිදුනි ,,,,,,,,,,,,ඔබ තුමාට මැතිණියට සහ දෙව් සුව පව්ලේ සැමට දීර්ඝායු ලැබේවා ...!!! තෙරුවන් සරණයි ...!! දෙව් පිහිටයි ...!!!
තෙරුවන්සරනයි දෙවිපිහිටයි.කියන බැරිතරම් සතුටක් දැන්‍රන ඔබතුමාගේ රුව දැක්කත් කටහඩ ඇහුනත් අපේ ලෙඩ සුවපත් වෙනව.ලොව සියලුම රෝගින් සුවපත් වෙත්වා.තෙරුවන්සරන්‍යි දෙවිපිහිටයි. සාදු. සාදු..සාදු...
උතුම් ඔබතුමාත් , සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලයත් නිදුක් නීරෝගීව දීර්ඝායුශ වළදත්වා!!! ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයිඔබතුමාගේ ආශීර්වාද කිරීම සියලුදෙනා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
theruwan saranai.dewipihitai.oba thumata athulu karya mandalayatath.
Ane maththayo mae maththaya ansabage Hadila inne ayata thel beheth karala mage agilith nawanna baha obathumae video puluwan hama awasthawakama balanawa bs
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට සුදු අම්මා ටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා
තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි සාධූ...සාධූ....සාධූ.....හරි සතූටක් දැනුණා .ඇය වගේම ලොව දුක් වේදනා විඳින සෑම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලබා දීමට ඔබතුමාට හැකි වේවා.මා ඇතුළු සියලුම දෙනා ට නිවනින් නිවෙන්න ඔබතුමා ගේ දේශනයට උදව්වක් වේවා.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.
කොයි තරම් දුක් ව්දින මිනිසුන් මේ ලොකේ ඉන්නවද......හැම කෙනාම මේ වාගේම සුව වෙනව නම්.......ඔබ තුමාට තෙරුවන් සරණයි....දෙව් පිහිටයි....
දෙව්සුව සේවා මාද්‍ය අන්ශයට අනේකවාරයක් ස්තුතියි.දෙවිපිහිටයි ,කුමාරමහතාට දිර්ඝායුශ ලැබේවා,මට ගොඩක් සුවය ලැබුනා,හිසේ කැක්කුමනතර වෙලාගියා,කැස්ස සෙම එකත් දෙව්සුව බලයෙන් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි .ඔබතුමාගෙ ඔවදන් හැම මොහොතෙදිම මතකයේ තියාගන්න උත්සහ කරනවා. ඇත්තටම ගොඩක්වෙලවට වචනවලින් හරි වැරද්දක් වෙනන යනකොට ඔබතුමා කියන දේවල් ටක්ගලා මත්කෙට ඇවිත් එ වැරැද්ද නවත්තගන්නවා. ඔබතුමාට නිරෝගි සුව මුලුහදවතින්ම පාර්තනා කරනවා 🙏🙏🙏🌻🌻🌻🌻
දීව්‍ය තෙජසින් බැබලී ලොවසියළුම සත්වයෝ මුදා ගැනීම ටපැමි නි කුමරයාණනි දීව්‍ය ආයු ලැබදීර්ගායු වේවා
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !ඔබතුමාට බොහොම පිං! හරිම සතුටුයි ඒ සුව වීම දැක්කම.මේ හැම සුව වීමක්ම දකිද්දී ඔබතුමාගේ ආශිර්වාදයෙන් සුව වෙනවා දකිද්දි දෑසට කදුලු එනවා. ඒ අම්මට නිදුක් නිරෝගී සුවය දිගටම පවතීවා.ඔබතුමාට බොහොම පිං මෙම සුවය ලබා දෙනවට.අද දේශනයත් සරලව පැහැදිලිව කියා දුන් මාගේ ආදරණීය ගුරුපියාණන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ! සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🙏
ඔබ තුමාගේ දේශනාව අප සියලු දෙනාටම යහපත් මඟට යොමු වීමට ලැබේවා . ජීවිත යට ඉතාමත් වැදගත් . ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා .ඉදිරියේ මෙවන් දේශනා අහන්න ලැබේවා .
තෙරුවන් සරනයි දෙව්පිහිටයි පින්වත් දෙව්පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි
ඔබතුමා ගේ ආශිර්වාදයෙන් මගේ අම්මාගේ හර්‍ර්දයාබාදය සුවවේවා .සියලු සත්වයෝ ද සුවපත් වෙත්වා !!!ඔබතුමා ඇතුළු දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරණයි !!!
ඔබතුමාට බොහොම පින් සූදුඅමිමා ටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ට.ඔබතුමා දැකිමත් සතුටු යි
සාදු සාදු සාදු ..ඔබතුමාට ගොඩක් පින් .ඔබතුමාගේ ආශිර්වාදයෙන් සියලු සත්වයාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සම්මා සම්බුදු සරණයි
මට හිතෙනවා ඔබතුමාගේ භාවනා වැඩ සටහන් බලලාම මගේ හිතත් ගොඩක් දේ ගැන කලින් තිබූ ඇල්ම නැති වෙලා ගිහිල්ලා .ඔබතුමාට දීර්ඝායු වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🍁🍁🍁🍁🍁
බුදුසරනයි !ඹබතුමන්ගේ දේසනතුලින්බොහා්දෙ නෙක්සකස්වෙමින් පවතිනව.දේසනගැන ඇගයීමක්ෙ තියනව.ඹබතුමන්ගේ මේ යහපත් කැපවීම ලොවටම ශාන්තියක්.සියලු කටයුතු සාර්ථක වේවා !තෙරුවන්සරනයි !
තෙරැවන් සරනයි🙏🙏🙏 හිතට දැනෙන සතුට වචන වලින් කියන්න බැ නොපෙනෙන දෙවියන් වැනිදා🙏 දැන් දෙවියන්ගේ පිහිට ඇස් ඉදිරිපිටම ඔබතුමාට උතුම් බුදු බව ලැබෙන්නට මෙි පින හේතු වාසනා වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතාණෙනි 🙏🙏🙏🙏දැයේ පිනට පහල වූ බුද්ධ පුත්‍රයා ඔබයි. මගෙ සිතට විශාල සැනසීමක් දැනෙනවා ඔබෙ දෙව් සුව පවුලට සම්බන්ධ වු පසූ...ඔබතුමාට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
ආයුබෝවේවා දී ගොඩ උතුමාණනීකුමාර දෙව්දුනිඅනේ හරිම ආසාවෙන් දේශණය සවන් දුන්නේ ඔබතුමාගේ දේශණය සියල්ලම ඇත්ත ජිවිතයේ හරි පැත්ත ඔබතුමා පෙන්වා දුන්නටගොඩක්ම ස්තුතියි සුදු අම්මා හා ලහිරැ පුතා ඇතුලු සියලුම දෙනාට හා විශ්වයේ සියලුම දෙනාට දෙව්සුව සැමට නිදුක් නිරෝගි වේවා සුවපත් වේවාසිතට කථා කරන සිතේ දුක අදුනන ඔබතුමා බුදුවෙනවාමයි තෙරැවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි
ගුරු පියානනි 🙏🌷දීගායු වේවා ඔබතුමාට ...ගත සිත සුවපත් වෙන දේශන යක්..සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏
ඔබ තුමාටත් සෝදු අමීමාටත් දේවු සුව සේවනේ හැමදේනම නීදෝක් නිරොගි වේවා ඔබ තුමාට බොහො පිං
යහපත් ජීවිත ගත කරන්න ඔබගේ ඔවදන් වලින් පිරී දේශනා අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් පින් .කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සහ දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ කටහඩ ඇහුවත් ඇති මගේ හිතට සැනසිමක් දැනෙනවා. ඔබ තුමා දෙවිකෙනෙක්මයි. මතු බුදු වේවා !!
ඔබ වහන්සේට හා සුදුඅම්මාට මාගේ නමස්කාරය වේවා .මගෙ කවිදි දුවට හා ලෝකවාසී සියලු ම ගැබිනි මව්වරුන් ට ඔබ වහන්සේගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා .දෙව් සුව පව්ලේ සියලු දෙනා ට ම තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
ඔබ තූමාගෙ ආශිර්වාදය අපි හැමෝටම ලැබෙවා. තෙරුවන් සරණයි
ඔබ තුමාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි මමත් ලෙඩෙක් තමයි කකුල් වල තුවාල නිසා එත් මට හරිම සතුටුයි රෝගිඅය ඔබ තුමාගේ අාශිර්වාදයෙන් සුව වෙනනිසා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවි සුව පවුලේ සියලු කාර්ය මන්ඩලයට හා සියලු ලෝක වාසි ජනතාවට තෙරැවන් සරණයි දෙවි පිහිටයි මෙි සියලු පිං කුසල් දිගොඩ උතුමානන් ට සහ ශිී මහවිෂ්ණු දෙවියන් ට සහ ශිී මහබදකාලි මැණියන්ට සහ දේව මන්ඩලයට අයිති වෙිවා 🙏🙏🙏💖☘️🌿🌱🌲💮🌸🌴🌾
ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි! දෙව් පිහිටයි!🙏🙏🙏
දීර්ඝායු වේවා උතුමාණෙනි. ඔබ තුමාටත් සුදූ අම්මටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි..🙏🙏🙏
ඔබඨුමාගේ මෙම දේශනාව ඉතාම නිවරිදි සත්‍යයක් ජිව්තයේ නිවරිදි මාවත දර්ශන කරවීමට මහගු දේශනාවකි
අප කාහටත් මෝහය දුරුකරවීම්ටත් සමත් වුවෙමි 🌹🌹🌹🌹🌹
ඔබඨුමා සුදුඅම්මාටත් දෙඋසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත්
නිරොගි සුව ලැබේවා
නිවන්මග ජයගැන්මට හැකිවේවා
🔔🔔🔔
විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
නිදුක් වෙත්වා .......
නීරෝගී වෙත්වා .....
සුවපත් වෙත්වා .....
දුකින් මිදෙත්වා .....
නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
ලෝකා......සමස්තා.....
සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
යහපතම වේවා🙏 🙏🙏
පියෙකු ලෙස දෙන ඔබේ ...ඔවදන් ..
ගනිමි තුති පුද
සිතේ සතුටින්...
සසර ගමනේ...
කරපු පිනකින්...
ඔබව එව්වේ..
අපට දෙවියන් ...
🌷🙏🙏🙏🙏🙏🌷
Isthuthi kumara mahatha ta sudu amma athulu dew suwa pawlama niwan awaboda wewaa
උතුම් දර්මදෙශනාව ක ඔබවහන්සේ ට නමස්කාර කරමි.... අපි ඉතාලියෙ ඉදන් ඔබවහන්සේ ගෙ දෙශනා අහමින් ඉඩ හදගන්නෙ ඔබතුමා මග එන්න.... අපෙ පිනකට ඔබතුමා අපිට ලැබුනෙ... දිර්ගායුශ ලැබෙවා දහමින් මුලු ලොකයටම ආලොකයක් දෙන්න පුළුවන් වෙවා ඔබවහන්සේ ට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
ඔබතුමාට බුදුබව ලැබෙන්න ඔනි.මේ කරන සේවයට.ඇස් වලට කඳුලු ආව.තෙරුවන් සරණයි ඔබ සැමට.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මෙ ලොව මාදුටු දෙවියන් ඔබමයි 🙏❤🙏❤ ඹබතුමාගේ ආසිර්වාදේය ලොක වාසි ලක්වාසි සියලුම දෙනට ලැබේවා තෙරැවන් සරනයි 🙏❤🙏❤දෙවි පිහිටයි ❤ 🙏
පියානනි .අපට .දෙන .මෙි.යහපත් .මග.ගැනිමට.නියමිත ..උපදෙස් .සියලුම දේනාටම උතුම් .අශිර්වාදය .සියලුම.ලෝක.සත්වයට.හිමි.වෙිවා .දේව.සුව..පවුලේ.සියල්ලන්ටම .හා.සුදුඅමිමා .ඇතුලු .පියානනි ඔබතුමාට දිර්ගායුස ලැබෙිවා බුදුබව ලැබෙිවා
මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
ඇස් වලට කදුලු එනවා ඔබතුමා ගේ සුවපත් කිරීම් දකිනකොට. මගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
අනේ සාදු ..සාදු ..සාදු ඔබතුමාගේ දේව ආශිර්වාදය ලබා මෙරට පමණක් නෙමෙයි,පිටරට සිටින අය පවා සුවය ලබනවා දැකීමත් සතුටක්.ඔබතුමාටත්,සුදු අම්මටත්,දෙව්සුව පව්ලේ සියළු දෙනාටත් තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ,,පින්වත් කුමාර මැතිදුන්ගෙ දිව්‍යමය ආශීර්වාදයෙ සක්තියෙන් ලෝකවාසී සියලුම දෙනා සුවපත් වෙවා🙏🙏🙏
අවුරුදු ගානක ඉදල මම නයවලින් පීඩා විදින කෙනෙක් උතුමානනි ..බොහොම උත්සාහයකින් හම්බකලත් බේරගන්න බැහැ..මම අසරණ සතුන්ට ආහාර බෙහෙත් ලබාදෙන කෙනෙක් ගෙදර නවතාගෙන....ගෙදර අයගේ දේවල් නිසා මම නයවෙනවා....මට ආශිර්වාද කරන්න උතුමානනි මේ නයවලින් මිදීමට ..
හැමදාම බලාගෙන ඉන්නෙ අලුතෙන් දේශනයක් දානකන්..❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඒ සුව කළා සේ කොතෙකුත් රෝගීන් සිටින පිටරටවල්වල අපිට සුවයක් ලබා ගන්නට කතා කරන්න ඕනේ දෙවිසුව මාධ්‍ය අංශයේ නම්බරේට ද තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ තුමාගේ දිව්‍ය මය ආශිර්වාද යෙන් සියලු ලෝවැසියන් සුවපත් වේවා.
තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම .ලොකයක් සුවපත් වෙවා .සියලු සත්වයෝ සුවපත් වෙවා නිරෝගි වෙවා කාර්‍යමන්ඩලයටත් තෙරැවන් සරණයි 🙏🙏🙏🌺
කුමාර මහත්තය විශ්ව සක්තිය බලෙන් ඔබට ඉක්මනින් සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරු දේශනයක්.සරලයි .සුන්දරයි. එමෙන්ම හරි වැදගත් කරුණු ටිකක් ලබාදීම පිලිබඳව ඔබතුමාට ඉතාමත් ස්තුතියි. මේ දේශන තුලින් දෙව් සුව පවුලේ සැමට අධ්‍යාත්මික ලෝකයේ දොරටු විවර වේවා. ඒ තුලින් සැමට සහනය සතුට උදා වේවා.!! ( කැනඩාවේ සිට )
ඔබ තුමා ගැන පැහැදිලි කරන්න මට වචන මදි.අපේ තරුණ දරුවන්ට ,දැනෙන වචන වලින්ම කියන්නෙ ,හරිම සැහැල්ලුවෙන්. ඔබ සැමට බොහෝ ....පින්.🙏🙏🙏🙏🙏
සියලු ලෝ වැසියන්ගෙ සිත් සුවපත් වේවා , ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සැමට තෙරුවන්සරණයි දෙවිපිහිටයි
ඔබ අර්‍යයන් වහන්සෙගෙ මෙම දේසනාව සරලව ඉදිරිපත් කල අකාරය විස්මිතය. සාදු, සාදු, සාදු..
ඔබතුමා අැතුලු සියලු ලොකසත්වයෝම නිරෝගිවේත්වා
සත්‍යමයි.......ඔබතුමන් අපට මහා භාග්‍යයක්.........දීර්ඝායු වේවා ගුරුතුමනි.....!
ඔබතුමාගේ කටහඩ.ඇහුවත් ඇති මගේ හිතට සැනසිමක් දැනෙනවා. ඔබතුමා දෙවිකෙනෙක්මයි. මතු බුදු වේවා !!
Theruwan saranay dewe pihitay dergau lebewa
සාදු සාදු සාදු........🙏🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼💐
සාදු සාදු සාදු
, mahaththyo ,,,,අපි හැමෝම අනිත් අයගෙන් සතුටු වෙනවා ..අනික් අය මතයි අපෙ දුක සහ සතුට හොයන්න උත්සාහ කරන්නේ .අපි අපිත් එක්කම ජීවත් වෙන්න පුරුදු වුනොත් ඔය කාටවත් අපිව සතුටු කරන්න වත් දුකට පත්කිරීමට වත් හේතු නැහැ ...
Obatuma.apitaht.hamu.weva.leda.suwa.wenna
ඔබතුමාට බොහොම පිං .දීර්ඝගායූ වේවා .ඔබතුමාඩගී දේසන වලින් සිත් සුවපත් වෙනවා .ඔබ්තුමාගේ ආසිර්වාදයේන් සියලුම දෙනා සුවපත් වේවා .බුදුසරනයි සුදුඅම්මාටත් සියලු කාර්ය මන්ඩලයටත් ,
ඔබතුමා ලෙඩුන් සුවපත් කරන පින සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා . ඔබතුමාට බුදු බව ලැබේවා .තෙරුවන් සරනයි !!!
ඹබතුමාට සුදු අමීමාට කර්යමන් ඩලයටම පචුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා සමීමා සමීබුදු සරනයි 🌼🌼🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌺🌺🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාඇතුළු දෙව් සුව මැදුරේ සියළුම දෙනා ට
💐🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏💐💐💐 දෙව්සුව පව්ලේ සැමදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🤲🤲🤲 මන් හදවතින්ම ඔබතුමාගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
ඔබතුමාගේ ආශිර්වාදයෙන් සියලූම දෙනාගෙ සියලූම වේදනාවන් සුවපත් වේවා ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏 එතුමියටත් ඉක්මන් සුවය ලැබේවා
ඔබතුමාට ත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!ඔබතුමාට තවත් බලය ශක්තිය ලැබේවා!
අපට ජීවත් වෙන්න කියලා දෙන ඔබතුමාට ත් සුදු අම්මාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
මේනම් ප්‍රාතිහාර්යයක් මයි ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක්මයි ඔබතුමන්ගේ ආශිර්වාදය මගේ දෙඅත් වලටත් ලැබේවා මගේ හර්දසැත්කම කලේ දකුනුඅතේ පොඩි කැපීමක් ඇතිකරල දැන් ඒ අතේ වැලමිටෙන් ලොකු වේදනාවක් ඇගිලිතුඩු දක්වා එනවා ඉවසන්න බැරිම තැන සිද්දාර්ත තෙල් ගාල අතගානවා ඒවෙලාවටවිතරයි වෙදනාව අඩුවෙනවා කවදාහෝ ඔබතුමන්ගේ ආශිර්වාදය මාහට ලැබෙනව සත්තයි ඒ විශ්වාසයෙන් ඉන්නවා ඔබගේ ආශිර්වාදය අප සියලු දෙනාටම ලැබේවා ....
ආයුබෝවන් වාසනාවන්, දෙව් සුව සේවා paule සියළුම දෙනාට ආශිර්වාද වේවා. ගොඩාක් වටිනවා කුමාර උතුමාණන් සිදු කරන මේ උදාර උතුම් අමිල සත් ක්‍රියාව. අපේ රටේ බොහෝ දෙනාට සහ විදේශ රට වල සේවයේ නියුතු අප සැමට ඔබ තුමාගේ ආශිර්වාද බොහෝ වටිනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරන අතැර ඔබ තුමාට අනේක වාරයක් කුසල් රැස් වේවා. ගොඩාක් වටිනවා අදහස් පළ කරන අයුරු දක්නට ලැබිම. සහතික ඇත්ත.......!!!!!!!
ඔබ තුමානන් ගේ එ් සුව කිරීමත් මහා ප්‍රාතිහාර්යයක් සිරස නමා දෙපා වඳිමින් . ඔබ තුමානන් සිහිපත් කළ සැනින් රෝග සුව වන බලයක් ද පවතින බැවින් බුදු පියානන් ට පමනක් දෙවෙනි වන බව මා පව සන්නේ එනිසාමයි සහෝදර දෙව් සුව පවුලේ සැමට මා ඉතා අාදරයෙන් සිහිපත් කරන්නේ දිනෙන් දින මේ මැති ඳුන්ගේ අාශිර්වාද ලබා හිත ගත සනසාා ගැනීමට මෙතුමානන්ට උපරිම ගෙෘරවයෙන් හදවතින්ම අාශිර්වාද ලබා ගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි දෙවිපිිහිටයි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්
තෙරැවන් සරනයි දෙවිපිටයි දෙවිසුවපවුලේ සැමට බුදුසරනයි 🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ සැම දේශනවකම තිබෙන්නේ සත්‍ය, සහ සතුට යනු කුමක්ද ඉතා පැහැදිලි ලෙස කියා දෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට.🌹🙏
බුදු සරණායි දෙවියන් ගෙ පිහිටයි මගෙ deusuwa සේවා වෙ සියලු දෙනාටම නිරෝගී සුවය වේවා ජයග්‍රහණය ලැබේවා
සියලුම දෙනාට සුවපත් වෙිවා මාගේ පවුලේ සියලුම දෙනා සුවපත් වෙිවා ඔබ තමටත් සඋු අමිමාටත් නිඋුක් නිරොගි වොවා තෙරැවන් සරණයියි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි , උතුම් ඔබතුමාත් , සුදුඅම්මාටත් දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් , අපේ පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා...
බොහෝම පිං මහත්මයාණෙනි, මෙවැනි දේවල් වලින් අපව තවත් දැනුවත් කෙරේවා.හිත නිවෙනවා,සැහැල්ලුවක් දැනෙනවා.බුදුසරණයි සැමට
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනා සුවපත් වේවා!!!
සාදු සාදු සාදු .🌷🌷🌷🌷🥀🥀 .!!!!!!!!! කුමාර දිව්‍ය රාජයාට /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.සියලූ දෙනාම සුවපත් වේවා.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..
සියලු සත්වයන්ට යහපතක්ම වේවා සියලු සෙත සැලසේවා ..සියලු සිත් ධර්ම මාර්ගයේ ගමන් කරත්වා..සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..
Kumara mahatha sudu amma athulu dewsuwa paule siyalu dennatama theruwan saranai, 🙏🙏🙏mage mahath yata niduknirogi suwa, mage handy vedanawa suwayata abathumage ashirwada lebewa🙏🙏🙏mage loku duwage galawi giya hisa kes nawatha wardanaya veemata obathumage ashirwada lebewa! ¡!!!!!
අනුග්‍රාහක භවතුන් හට පළමුව සෙත් පතන්නම් 🙏
ඉඩ ලද හැම මොහොතකදිම ඔබේ දේශන අසන්නම්❤
අන්ධයො බීරෝ වගෙයි වගකිවයුතු සැවොම නම්🤭
සැම සුවපත් ,ඔවුන් ඔබේ වටිනාකම දකී නම්👍
සාදු සාදු සතුටුයි සුවපත් වී ඇය සැනසුනා❤
කුමාර මැතිඳුගේ හාස්කම් ලෝ තුළ බැබලුණා👏
විෂ්ණු දෙවිඳු, භද්‍ර භද්‍රකාලි මෑණි නමට පින් දෙනා 💐
මෙතුමා ඇතුළු සැම නිති ආයුෂ දී රැක දෙනු මැනා🙏🙏🙏
,තෙරුවන් සරණයි දේව් සුව පව්ලේ සැමටම 🙏🙏🙏🙏
ඉතාම අනර්ග දේශනාවකි ඉතාම ගැබුරින් ඉතාම සරලව ම්හිරිව නිවරිදි උදාහරන සහිතව පහදාදුන් සේක ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
අපේම පිනට උපන් අපේම කුමාරයාණෙනි.ඔබට දීර්ඝායුෂ ලැබේවා ...
ඔබ තුමාගේ කට හඩ ඇහුවත්
සැනසීමක්! ! ! !
විශ්වයේ අධිපති දෙවියන් වහන්සේ විසින් මෙලොවට එවු සුරදූතයානනි ඔබතුමාගේ විශ්මිත බලයෙන් රෝගීන්ගේ සුවය සතුට සදාකාලිකයි.❤️🌷🙏🙏🙏🙏🙏🙏🙏
අනේ තවත් මෙවැනිම අය සුවපත්කිරීමට අවස්ථාව ලැබේවා.ඒ පින ශ්‍රී භද්‍ර කාලිමෑණියන්ට අනුමෝදන්වේවා.
ලංකාවෙ විතරක් නොවෙයි ලොව පුරාම සිටින සියළු රෝගීන් සුවපත් වෙත්වා ...!!! සියළු දෙනාම සුවපත් කරන්නට ඔබතුමන්ට අධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය වේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!
සියලු satwyo සුව pate වේවා නිරෝගී වේවා budu
සියලුම දෙනාට තෙරුවන් සරණ යි දෙවිපිහිටයි
ඔබ තුමානම් අනිවාර්‍යයෙන්ම මිහිපිට ජීවමාන මහා බලසම්පන්න දෙවියන්වහන්සේ නමක්මයි .
දීගොඩ කුමාර මහතාගේ අධ්‍යාත්මික විශ්ව ශක්තියෙන් සියලුම සත්වයන්ට යහපතක්ම වේවා..මේ පින ඔබතුමාගේ සංසාර ගමනට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි..
මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා දෙවි පියානන් වහන්ස .....සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුවය ලබේවා ....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ......🌻🌻🙏🙏🙏🙏🙏🌻🌻
මනසට ගොඩක් සැහැල්ලුවක් දැනුනා පියාණනි 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් පිං නිවැරැදි ධර්මාවබෝධය ලබා දීම පිළිබඳව ..මතු බුදු භව ලැබේවා පියාණනි .🙏🙏🙏සියලූ ලෝසතුන් දුකින් මුදවාලීමට මේ ධර්මය හේතු වාසනා වේවා !!!සම්මා සම්බුදු සරණයි !!!
ඔබතුමා ගේ දේශන අහන්න බැරි උනානෙ පහු වෙලා හරි අහන්න ලැබිම සතුටක් .සියලු ලොව වැසියන් ඔබතුමාගේ ආශිර්වාද යෙන් සුව පත් වේවා .මගේ රෝග සුව පත් වෙවා ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏
මේ දේශනා වත් ඉතාම ත් වටිනවා ජිවිතේ ට ගලපාගන්නට නිතරම ඇති වන ද්වේශ සිත දකිමින් සිත නිවාගන්න ට උත්සාහ කරමින් සිටිමි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට මා කල සියලු පින් කුසල් ඔබතුමාට අනුමෝදන් කරමි, සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා
Watina desanawk kumara sirtah suduammath dewsuwapawle sematah thun lokawasisiyalu sathwayoth suwapathwethwa
මෙවනි දෙශනා අහන්න අපි පින් කරලා ඇති 🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් වගේ ඔබතුමාගෙන් නොදන්න කරැණු ගොඩාක් ඉගෙන ගන්නවා..භාවනා ගැන කරන වැඩසටහන් ඔබතුමා පල කරනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ....ඔබතුමාටත් තෙරැවන් සරණයි,දෙවි පිහිටයි....🙏🙏🙏🙏🙏🙏🙏(තුෂාර -නාත්තන්ඩිය)
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏 හරිම සතුටුයි ..පෙර පිනකට එතුමියට කුමාර මහත්තයා හමූඋනේ..ඔබතුමාට මාගේ නමස්කාරය ..🙏🏼🙏🙏
අපේ සිත් ගත දෙකම සුවකල ලොවේ උතුම් මිනිසා මිහි මත. වැඩිය දෙවිදා නමස් කාරවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 කුවේට්
තෙරුවන් සරණයි දෙවි පිහටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම !
කුමාර දිවි පියාණන්ට බුදු සරණයි ද දෙවි පිහිටයි ගොඩාක් මම සිත පහදා ගත්තා ඔබගේ වචන ව ඔබතුමාට ගොඩාක් පින් කුසල් ලැබේවා සාදු සාදු සාදු ලින් ❤❤
ඔබතුමාගේඅද උදයේම අසන්නට අවස්තාව සලසාදුන් මේ සත්කිරියාවේ ආසිර්වාදය ලෝකයාගේමා සියලුමරෝග සුවපත්වේවා .ඔබ තුමා මතුබුදුවේවා.තෙරුවන්සරනයි.දෙව්පිහිටයි
🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹🌹🌹🌹🌹
මේ උතුම් දහම් දේශනා අවබෝධ වී ,මගේත්, සියලු මනුෂයන්ගේත් රාග ගිණි නිවී, ද්වේශ ගිණි නිවී, මෝහ ගිණි නිවී නිබ්බාන පරමසුකයෙන් නිවී සැනසෙත්වා!!!
ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි!!!
දෙවි පියානණි ඔබටත් සුදු අම්මාටත් සියලුම ලෝක වාසී දෙවි සුව පවුලේ සෑම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! දෙවි පියානණි ඔබ තුමාගේ වැඩසටහන් මම බලන්නේ උදෑසනට මම සැමදා ම හරි ම සතුටින් නිරෝගීව කාලය ගත කරන්නේ අපේ දෙවි පියානන් ට තව තවත් දිරිය ශක්තිය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️
ඉතාමත් පැහැදිලියි කුමාර මැතිදුනි ,,,,,,,,,,,,
ඔබ තුමාට මැතිණියට සහ දෙව් සුව පව්ලේ සැමට දීර්ඝායු ලැබේවා ...!!! තෙරුවන් සරණයි ...!! දෙව් පිහිටයි ...!!!
තෙරුවන්සරනයි දෙවිපිහිටයි.කියන බැරිතරම් සතුටක් දැන්‍රන ඔබතුමාගේ රුව දැක්කත් කටහඩ ඇහුනත් අපේ ලෙඩ සුවපත් වෙනව.ලොව සියලුම රෝගින් සුවපත් වෙත්වා.තෙරුවන්සරන්‍යි දෙවිපිහිටයි. සාදු. සාදු..සාදු...
උතුම් ඔබතුමාත් , සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලයත් නිදුක් නීරෝගීව දීර්ඝායුශ වළදත්වා!!! ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයිඔබතුමාගේ ආශීර්වාද කිරීම සියලුදෙනා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
theruwan saranai.dewipihitai.oba thumata athulu karya mandalayatath.
Ane maththayo mae maththaya ansabage Hadila inne ayata thel beheth karala mage agilith nawanna baha obathumae video puluwan hama awasthawakama balanawa bs
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට සුදු අම්මා ටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා
තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි සාධූ...සාධූ....සාධූ.....හරි සතූටක් දැනුණා .ඇය වගේම ලොව දුක් වේදනා විඳින සෑම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලබා දීමට ඔබතුමාට හැකි වේවා.මා ඇතුළු සියලුම දෙනා ට නිවනින් නිවෙන්න ඔබතුමා ගේ දේශනයට උදව්වක් වේවා.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.
කොයි තරම් දුක් ව්දින මිනිසුන් මේ ලොකේ ඉන්නවද......හැම කෙනාම මේ වාගේම සුව වෙනව නම්.......ඔබ තුමාට තෙරුවන් සරණයි....දෙව් පිහිටයි....
දෙව්සුව සේවා මාද්‍ය අන්ශයට අනේකවාරයක් ස්තුතියි.දෙවිපිහිටයි ,කුමාරමහතාට දිර්ඝායුශ ලැබේවා,මට ගොඩක් සුවය ලැබුනා,හිසේ කැක්කුමනතර වෙලාගියා,කැස්ස සෙම එකත් දෙව්සුව බලයෙන් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි .ඔබතුමාගෙ ඔවදන් හැම මොහොතෙදිම මතකයේ තියාගන්න උත්සහ කරනවා. ඇත්තටම ගොඩක්වෙලවට වචනවලින් හරි වැරද්දක් වෙනන යනකොට ඔබතුමා කියන දේවල් ටක්ගලා මත්කෙට ඇවිත් එ වැරැද්ද නවත්තගන්නවා. ඔබතුමාට නිරෝගි සුව මුලුහදවතින්ම පාර්තනා කරනවා 🙏🙏🙏🌻🌻🌻🌻
දීව්‍ය තෙජසින් බැබලී ලොව
සියළුම සත්වයෝ මුදා ගැනීම ට
පැමි නි කුමරයාණනි දීව්‍ය ආයු ලැබ
දීර්ගායු වේවා
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !ඔබතුමාට බොහොම පිං! හරිම සතුටුයි ඒ සුව වීම දැක්කම.මේ හැම සුව වීමක්ම දකිද්දී ඔබතුමාගේ ආශිර්වාදයෙන් සුව වෙනවා දකිද්දි දෑසට කදුලු එනවා. ඒ අම්මට නිදුක් නිරෝගී සුවය දිගටම පවතීවා.ඔබතුමාට බොහොම පිං මෙම සුවය ලබා දෙනවට.අද දේශනයත් සරලව පැහැදිලිව කියා දුන් මාගේ ආදරණීය ගුරුපියාණන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ! සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🙏
ඔබ තුමාගේ දේශනාව අප සියලු දෙනාටම යහපත් මඟට යොමු වීමට ලැබේවා . ජීවිත යට ඉතාමත් වැදගත් . ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා .ඉදිරියේ මෙවන් දේශනා අහන්න ලැබේවා .
තෙරුවන් සරනයි දෙව්පිහිටයි පින්වත් දෙව්පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි
ඔබතුමා ගේ ආශිර්වාදයෙන් මගේ අම්මාගේ හර්‍ර්දයාබාදය සුවවේවා .සියලු සත්වයෝ ද සුවපත් වෙත්වා !!!ඔබතුමා ඇතුළු දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරණයි !!!
ඔබතුමාට බොහොම පින් සූදුඅමිමා ටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ට.ඔබතුමා දැකිමත් සතුටු යි
සාදු සාදු සාදු ..ඔබතුමාට ගොඩක් පින් .ඔබතුමාගේ ආශිර්වාදයෙන් සියලු සත්වයාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සම්මා සම්බුදු සරණයි
මට හිතෙනවා ඔබතුමාගේ භාවනා වැඩ සටහන් බලලාම මගේ හිතත් ගොඩක් දේ ගැන කලින් තිබූ ඇල්ම නැති වෙලා ගිහිල්ලා .ඔබතුමාට දීර්ඝායු වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🍁🍁🍁🍁🍁
බුදුසරනයි !
ඹබතුමන්ගේ දේසනතුලින්බොහා්දෙ නෙක්
සකස්වෙමින් පවතිනව.දේසනගැන ඇගයීමක්ෙ තියනව.ඹබතුමන්ගේ මේ යහපත් කැපවීම ලොවටම
ශාන්තියක්.සියලු කටයුතු සාර්ථක වේවා !තෙරුවන්සරනයි !
තෙරැවන් සරනයි🙏🙏🙏 හිතට දැනෙන සතුට වචන වලින් කියන්න බැ නොපෙනෙන දෙවියන් වැනිදා🙏 දැන් දෙවියන්ගේ පිහිට ඇස් ඉදිරිපිටම ඔබතුමාට උතුම් බුදු බව ලැබෙන්නට මෙි පින හේතු වාසනා වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතාණෙනි 🙏🙏🙏🙏දැයේ පිනට පහල වූ බුද්ධ පුත්‍රයා ඔබයි. මගෙ සිතට විශාල සැනසීමක් දැනෙනවා ඔබෙ දෙව් සුව පවුලට සම්බන්ධ වු පසූ...ඔබතුමාට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
ආයුබෝවේවා
දී ගොඩ උතුමාණනී
කුමාර දෙව්දුනි
අනේ හරිම ආසාවෙන් දේශණය සවන් දුන්නේ ඔබතුමාගේ දේශණය
සියල්ලම ඇත්ත ජිවිතයේ හරි පැත්ත ඔබතුමා පෙන්වා දුන්නට
ගොඩක්ම ස්තුතියි
සුදු අම්මා හා ලහිරැ පුතා ඇතුලු සියලුම දෙනාට හා විශ්වයේ සියලුම දෙනාට දෙව්සුව සැමට නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා
සිතට කථා කරන සිතේ දුක අදුනන ඔබතුමා බුදුවෙනවාමයි
තෙරැවන් සරණයි දෙවිපිහිටයි
ස්තුතියි
ගුරු පියානනි 🙏🌷දීගායු වේවා ඔබතුමාට ...ගත සිත සුවපත් වෙන දේශන යක්..සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏
ඔබ තුමාටත් සෝදු අමීමාටත් දේවු සුව සේවනේ හැමදේනම නීදෝක් නිරොගි වේවා ඔබ තුමාට බොහො පිං
යහපත් ජීවිත ගත කරන්න ඔබගේ ඔවදන් වලින් පිරී දේශනා අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් පින් .කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සහ දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ කටහඩ ඇහුවත් ඇති මගේ හිතට සැනසිමක් දැනෙනවා.
ඔබ තුමා දෙවිකෙනෙක්මයි. මතු බුදු වේවා !!